𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑...

By mochi-bun

146K 22.4K 8.8K

(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39

chapter 23

3.1K 534 273
By mochi-bun


ජන්ග්කුක්..........ජන්ග්කුක්......

පුතා ඔයා කාමරේ ඉන්නවද?

මම ඇතුලට එන්නද?

ටේගේ අම්මා ජන්ග්කුක්ගේ කාමරේ දොරට ගහන්න ගත්තේ හදිස්සියෙන් වගේ.ජන්ග්කුක්ට හීනෙන් වගේ ඒ හඩ ඇහෙද්දි එයා ගැස්සුනා.

අහ්හ් මගෙ ඔලුව...

ජන්ග්කුක් ඔලුව අල්ලගෙන ඇද ඉදගද්දි ටේ ජන්ග්කුක්ගේ ඉන වටේ අත දාලා තව ටිකක් ජන්ග්කුක්ට තුරුල් උනා.ජන්ග්කුක්ට හිනා ගියා..ටේගේ මුලු ඇගේම හයිකීස්...සමහර තැන් තද දම් පාට වෙලා...තැනින් තැන ලා රතුපාට පැල්ලම්..ඒවා දකිද්දිනම් ජන්ග්කුක්ට දුකත් හිතුනා ටේට එයා නිදාගන්න දුන්නෙම නෑනේද කියලා මතක් වෙලා.

ජන්ග්කුක් මම ඇතුලට එනවා....

එපා..........

ටේගේ ඔම්මා දොර අරින්න හදනවත් එක්කම ජන්ග්කුක් මහහයියෙන් බෙරිහන් දුන්නේ මේ ඉන්න විදිහට එයාලා දෙන්නව දැක්කොත් ඔක්කොම අවුල් යන නිසා.

ටේගේ අම්මත් අරින්න ගිය දොර ආපහු ඇදලා වැහුවේ ජන්ග්කුක් කෑ ගහපු නිසා.

ඇයි යූරා ආන්ටි කතා කලේ.

පුතා...මේ ටේ ඉන්නවද ඔතන.

ජන්ග්කුක් ටේ දිහා ආදරෙන් බලල එයාගෙ ඇග උඩට ඇදලා ගන්න ගමන්...

නෑ ආන්ටි මෙහෙ නෑ..

ජන්ග්කුක් ටේගේ කොන්ඩේ අතගගා ආදරෙන් නලල කිස් කලා.

අනේ පුතා ටේ රූම් එකේ නෑනේ.

අහ්හ් එයා එහෙනම් මෝර්නින් වෝක් එක්කට යන්න ඇති..මට කිවුවා ඊයේ එහෙම යන කතාවක්.

ජන්ග්කුක් ටේගේ පිට පිරිමදින ගමන් ටේව කිස් කර කර ටේගෙ අම්මට උත්තර දුන්නා.

(ඒකට අපේ අම්මලා නේද ලමයි🙂 කඩාගෙන බිදගෙන කාමරේ ඇතුලට එන්නේ:-)⚡)

අහ් පුතා එහෙනම් නිදාගන්න...සොරි උදෙන්ම කරදර කලාට.

අහ් ඒකට කමක් නෑ ආන්ටි.

ටේගේ අම්මා ජන්ග්කුක්ව විශ්වාස කරලා එතනින් යන්න ගියා.


මගෙ මැනිකට මම ඊයේ ගොඩක් රිද්දුවා නේද...හියොන්ග් ගොඩක් නපුරු උනා නේද පන...මට සමාවෙන්න...

ටේ ඉන්න විදිහ දැක්කම ජන්ග්කුක්ට දුක හිතුනා කම්මුල් දිගේ වේලිච්ච කදුලු පාරවල්...සමහර තැන් ජන්ග්කුක් හපලා ඒවගේ කැලල්..ජන්ග්කුක් හොදටම ඊයේ රෑ දරුනු උනා කියලා එයාටම තේරුනා.

ටේ වගේම ජන්ග්කුක් කියන වල් හා තඩියත් ඊයේ රෑ නිදාගත්තේ නැති නිසා ටේව ඇග උඩ තියාගෙනම ජන්ග්කුක් නින්දට වැටුනා.

ආයෙත් එයාලා ඇහැරෙද්දි හොදටම උදේ වෙලා තිබුනා.ජන්ග්කුක්ගේ මූනට ඉර එලිය වැටුන නිසා එයා බ්ලැන්කට් එකෙන් පපුව උඩ ඉන්න ටේව කවර් කරගෙන අතෙන් මූන වහගත්තා.

මැනික....ටේ......

ම්ම්ම්...


යමු...වොශ් එකක් දාන්න..ඊටපස්සෙ ඇතිවෙනකම් නිදාගන්න මගෙ පැටියා.

ජන්ග්කුක් ටේගේ ඔලුව අතගාන ගමන් නිදාගෙන ඉන්න ටේව කීද්දුවා.

ඒත් ටේට හොලවන්න පුලුවන් උනේ අත් දෙකයි බෙල්ලයි විතරයි..ඇගේ හැමතැනම ගුටි කාලා වගේ රිදෙන්න ගත්තා.

ආ......හියොන්ග්...අනේ මට නැගිටින්න බෑනේ😭

කොන්ද දිගේ ආව වේදනාව නිසා ටේගේ ඇස් වල එයාටත් නොදැනිම කදුලු පිරුනේ ජන්ග්කුක් අසරන කමින් ඒ දිහා බලන් ඉද්දිමයි.

මම ආයෙත් ඒ දේ කරලා ඔයාව රිද්දුව නේද මට සමාවෙන්න...

ජන්ග්කුක් ආපිට ටේව තව ටිකක් පපුවට තුරුල් කරගන්න ගමන් එයාගේ ඇස් වලිනුත් කදුලු වැටුනේ ටේගේ වේදනාව එයාටත් දරාගන්න අමාරු උන නිසා.

හි..හියොන්ග් අඩන්න එපා..මට අමාරු නෑ..අපි වොශ් දාමූ..අද මාව වොශ් කරන්න පුලුවන්නේ හියොන්ග්ට..

මට පුලුවන් මගෙ මැනික...ඉන්න මම නැගිටිනකම් චුට්ටක්.

ටේව ආයෙම ඇදෙන් තියද්දිත් ටේ කෙදිරි ගෑවා..මොකද දැන් හැරුනත් ටේට රිදෙනවා.ජන්ග්කුක් ඇදෙන් නැගිටලා හිටගෙන ටේව බබෙක් වඩාගන්නවා වගේ පරිස්සමට වඩාගත්තා.

මාව බිමින් තියන්න එපා..මෙහෙම වඩාගෙනම ඉන්න.

ටේ අමාරුවෙන් හිනා වෙන ගමන්..ජන්ග්කුක්ගේ උරහිසට ඔලුව තියාගත්තා.ජන්ග්කුක් හිනාවෙලා ටේවත් වඩාගෙන වොශ් රූම් එක ඇතුලට ඇවිත් දෙන්නම නෑවෙන විදිහට ශවර් එක ඇරියා.

සීතලයිද..

ජන්ග්කුක් ටේගේ උරහිසට කිස් එකක් දෙන ගමන් ආදරෙන් ඇහුවා.

නෑ...හියොන්ග් ඉන්නවනේ..සීතල නෑ ටේට.

ටේ ඇස් දෙක පියාගෙනම ජන්ග්කුක් එක්ක පැය බාගයක් විතර නෑවා..නාලා ඉවර වෙලා ආපහු ටේව වඩාගෙන ඇවිත් ඇදෙන් තියද්දි ටේට නින්දෙ ගිහින්..ජන්ග්කුක් ක්ලොසෙට් එකෙන් ලොකු ජර්සි එකක් අරගෙන චූටි ශෝර්ට් එක්කුත් එක්ක එයාට ඇන්දුවා..ඇදුම අන්දවද්දි ජන්ග්කුක් දැක්කා ටේගේ butt cheeks වල ජන්ග්කුක් ගහපු පාරවල් රතු පාටට පාරවල් හිටලා තියන විදිහ ඒ වෙලේ ජන්ග්කුක්ට කියාගන්න බැරි දුකක් දැනුනා.. ටේ මේවා කොහොම දරාගත්තද කියලා එයාටම හිතුනා.

ඊලගට ජන්ග්කුක්ට තිබ්බ අමාරුම වැඩේ උනේ ටේව එයාගේ කාමරේට එක්ක යන එක.

කොහොම හරි අමාරුවෙන් නිදාගෙන ඉන්න ටේව වඩාගත්ත ජන්ග්කුක් දොර ලගට ඇවිත් වට පිට බැලුවේ කවුරුත් ඉන්නවද කියලා.

අම්මේ කවුරුත් නෑ...ඉක්මනට යමු පැටියෝ...

ජන්ග්කුක් එහෙම්ම ටේගේ ඔලුව අතගාලා ටේවත් වඩාගෙන ඉක්මනින් ටේගේ කාමරේට දිවුවා.

හොදට නිදාගන්න..හියොන්ග් එන්නම් තව චුට්ටකින් මගෙ ටේව බලන්න.

ජන්ග්කුක් ටේගේ ජර්සි එකේ කැප් එකත් දාලා ආදරෙන් නලලට හාදුවක් දීලා කාමරෙන් එලියට ගියා.

ටේට හුගක් අමාරු නිසා ජන්ග්කුක් ටේගේ ඔම්මා ලගට ගියේ පේන්කිලර්ස් මොකුත් ඉල්ලගන්න හිතාගෙන.

ආන්ටි...වැඩක්ද?

නෑ පුතා මේ අජුම්මා බනිනවා..එයාගේ මල්පාත්ති සත්තු ජරා කරනවා කියලා...මම මේ අජුම්මා ඒ සතාට බැනපු විදිහ අහන් හිටියා.

(ජන්ග්කුක්ට මතක නෑ ඒ සතා එයා කියලා😂)

අහ්...

ජන්ග්කුක් යූරා එක්කම හිනා උනා.

ඇයි පුතා මාව හොයන් ආවේ මොනා හරි ඕනිද?

ම්ම්ම් ටේට ටිකක් උන වගේ නේද ආන්ටි..එයා නිදි..පේන්කිලර්ස් මොකුත් දුන්නනම් හොද නැද්ද.

මොකක්???කොයි වෙලේද එයා එලියට ගිහින් ගෙදර ආවේ..මම දැක්කේ නෑනේ පුතා එයා ගෙදර එනවා..මම මේ එනකම් බලාගෙන හිටියේ.

අහ්හ් දන් නෑ ආන්ටි..මම දැන් කාමරේට ගියා..හොදටම නින්දේ ගිහින් වෙවුලනවා..ඒ නිසා මම ඔලුවට අත තියලා බැලුවා..මටනම් හිතෙන්නෙ ටේට උන වගේ.

මේ ලමයට සුපර් පවර්ස් වත් තියනවද?ඒත් පුතේ ඊයේ හොදට හිටියනේ.මොකද දන් නෑ යමුකෝ බලන්න.

ටේගේ අම්මා ජන්ග්කුක් එක්කම ටේගේ රූම් එකට ආවා..එද්දිත් ජන්ග්කුක් තියලා ගිය විදිහටම ටේ නිදි..ජන්ග්කුක්ගේ ඇස් වලින් කදුලු පනින තරමට ඒ වෙලාවේ ජන්ග්කුක්ට දුක හිතුනා.

(බිවුවම දුර පේන් නෑනේ යසයි වල් හාවට😌)

අනේ පුතේ ටේගේ ඇග ගොඩක් රස්නෙයිනේ.මේ කොල්ලට හොදටම උන.දෙයියනේ මොකක්ද කරන්නේ.

ටේගේ අම්මා ටේගේ බෙල්ලට නලලට මූනට අත තිය තිය බලද්දි ටේගේ ඇගේ තිබ්බ රස්නෙට ටේගේ අම්මා හොදටම බය උනා.

පේන්කිලර්ස් මොනා හරි දෙමුද ආන්ටි..

ඔව් දෙමූ..ඔයා මෙතනින් ඉන්නකෝ මම අරගෙන එන්නම්.

ටේගේ අම්මා පේන්කිලර්ස් ගේන්න රූම් එකෙන් එලියට යද්දි ජන්ග්කුක් ටේගේ ඇදේ ඉදගෙන ටේගේ අතින් අල්ලන් දුක් වෙන්න පටන් ගත්තා.

ගොඩක් රිදෙනවා ඇති මගෙ මැනිකට...හියොන්ග් ආයෙ මෙහෙම රිද්දන් නෑ..අනේ මට සමාවෙන්න රත්තරන්.

ජන්ග්කුක් හිතින් හිත හිතම ටේගේ අත ඉම්බේ දුක කදුලු විදිහට පිටවෙද්දි.ඒත් ටේ කිසිම හැලහොල්මනක් නැතුව තිබ්බ විදිහටම නිදි.

පුතේ අපි මේක දීලා බලමු.

ටේගේ ඔම්මා ෆස්ඩ්එයිඩ් බොක්ස් එකත් අරගෙන ඒකෙන් බෙහෙත් හොය හොය ටේගේ කාමරේට එද්දි ජන්ග්කුක් අල්ලගෙන හිටපු ටේගේ අත ඉබේම ජන්ග්කුක් අතින් ගිලිහුනා.

අහ්..

පුතා අඩනවද?

අහ් නෑ ආන්ටි ඊයේ පාර්ටි එක්කට ගියා..මට නිදාගන්න බැරි උනා..ඒ නිසා ඇස් චුට්ටක් අවුල් දන් නැද්ද...

ඇස් ඉදමිලා ජන්ග්කුක්...අජුම්මට කියලා මොනා හරි හදාගෙන කාලා නිදාගන්න පුතේ..නිදි මරන්න එපා.

ජන්ග්කුක්ගේ ඔලුව ආදරෙන් අතගාලා ටේගේ අම්මා ටේ ලගින් වාඩි උනේ එයාව ඇහැරලා පේන්කිලර්ස් බොන්න දෙන්න.

පුතා අජුම්මට කියලා මොනා හරි හදාගෙන කන්නකෝ..මම ටේ ගැන බලන්නම්.

ටේගේ අම්මා දෙපාරක් එකම දේ කිවුව නිසා ජන්ග්කුක්ට අකමැත්තෙන් උනත් ටේ ලගින් නැගිටින්න උනා.

කෝ ටේ නැගිටින්න..

හ...හියොන්ග්...අනේ තව චුට්ටක් මෙහෙම ඉන්න දෙන්නකෝ.

හියොන්ග්??හියොන්ග් නෙවෙයි මම ඔම්මා.

ටේගේ අම්මා හිතුවේ ටේ උන විකාරෙන් කියවනවා කියලා😂

කෝ නැගිටින්න දරුවෝ...ඔයාට සුප් එකක් හදන්නත් ඕනී...මේක බොන්නකෝ බීලා නිදාගන්න.

ටේ ඇස් පියාගෙන ඉද්දිම ටේගේ අම්මා එයාව නැගිට්ටවලා අරගෙන තුරුල් කරගත්තා.

කෝ කට අරින්න.

ආ......

ටේ ඇස් දෙක පියාගෙනම කට ඇරියා.

අහ් දැන්..මේ වතුර ටික බීලා ගිලින්න.

ටේත් ඔම්මා කිවුව විදිහටම නිදිමරගාතෙ පේන්කිලර් එක ගිලලා අම්මගෙ උරහිසට ඔලුව තියාගත්තා.

හුරතලේ මගෙ...ඉක්මනට සනීප වෙන්න.

ටේගෙ අම්මා ටේගේ පිටට අතින් හෙමීට තට්ටු දාන ගමන් ටේගේ නලල ආදරෙන් ඉම්බා.

ටේත් අම්මගෙ තුරුලේ තිබ්බ සනීපෙට තව ටිකක් ගුලි වෙලා ඒ ආදරේ වින්දා.

(මුන් දෙන්නට රෑට මගුල් නටන්නයි දැන් අම්මා එක්ක හුරතල් වෙන්නයි😒ඔම්මා කාරු කියලද දම් නෑ හිතන් ඉන්නෙ)

.
.
.
.
.
.
.
.
.
.
.
.

TIME PASSED🥀

ටේට අසනීප වෙලා දවස් දෙකක්ම ගෙවිලා ගියා...තුන් වෙනි දවස වෙද්දි ටේට යාන්තමින් සනීපයක් දැනුනා..ඒත් ඒ වෙනකම්ම ටේගේ  හැම වැඩක්ම කලේ ජන්ග්කුක්.ටේකුක් අතර තිබ්බේ මොන වගේ සම්බන්දයක්ද කියලා ටේගේ අම්මා දැනගෙන හිටියේ නැති උනත් ටේට සනීප වෙනකම් ටේ ලගින් නිදාගන්න ජන්ග්කුක්ට ටේගේ අම්මා අවසර දුන්නා.

(🙂එතකොට මෙච්චර කල් ටේ ජන්ග්කුක් එක්ක නිදාගත්ත ඒවා..පවු යූරා ඇන්ටි😶)

ජන්ග්කුක්ට දවල් වරුවේ ටේ ලගින් ඉන්න බැරි උනේ ජන්ග්කුක්ට ඔෆිස් එකේ එක එක වැඩ යෙදුන නිසා..ඒත් වැඩ ඇරිලා ආව ගමන් ටේ ගැන හැමතිස්සෙම එයා හොයලා බැලුවා..නිදාගන්නකොට ටේව ඇග උඩට අරගෙන එයාව ඒ උනුහුමේම නිදිකෙරෙවුවා.ජන්ග්කුක් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට වඩා හස්බන්ඩ් කෙනෙක් වගේ ටේගේ ඕනා එපාකම් හැම එකක්ම පිරිමැහුවා.

ටේ...හියොන්ග් ඔෆිස් ගිහින් එන්නම්...එතකන් පරිස්සමින් ඉන්න මැනික.

වෙනදා වගේම නිදාගෙන ඉන්න ටේගේ නලල හාදුවකින් සරසපු ජන්ග්කුක් ටේට සමුදීලා කාමරෙන් එලියට ගියා.

ටිකක් දවල් වෙන්න ටේට කාමරේම ඉන්න එක කම්මැලි හිතුනා ඒත් විටින් විට ඇවිත් කායි ටේ ගැන හොයලා බැලුවා.

Knock knock..ටේ...මන් එන්නද ඇතුලට.

ඔහ් කායි හියොන්ග්...ඕක අහන්නත් දෙයක්ද..එන්න අනේ..මාත් මේ කම්මැලි කමේ හිටියේ.

කායි ටේගේ දොර ලග ඉදලා කාමරේ ඇතුලට ආවා.

කාමරේම ඉදලා එපා වෙනවා අප්පා😶.

එහෙනම් ගාර්ඩන් එකේ ඇවිදින්න යමුද?

හා.....

බබාට ඇවිදින්න පුලුවන්ද?

කායි හියොන්ග් ඉන්නවනේ......🙈

ටේ කායිගේ අතේ එල්ලුනා.

ටේට ඇවිදින්න චුට්ටක් අමාරු නිසා කායිගේ අතකට වාරු වෙලා කායි එක්කම ටේ ගාර්ඩන් එක දිහාවට ඇවිදගෙන ආවා.

අර අතනින් වාඩි වෙමු.

කායි ටේට අත දික් කරලා ගාර්ඩන් එක කොනේ තිබ්බ බෙන්ච් එකක් පෙන්නලා..ටේව ඒ දිහාට එක්කගෙන ආවා.

ටේත් වාඩි වෙලා වට පිට බල බල පරිසරේ තිබ්බ නිස්කලංක බව වින්දා..කායිත් ටේ හුලගක් එද්දි ඇස් දෙක පියාගෙන ඒක විදින දිහා හරිම ආසාවෙන් බලාගෙන හිටියා.

ටේ බබා...මම දෙයක් කියන්නද?

ටේ ඔඩොක්කුවේ ගුලිකරගෙන හිටපු ටේගේ අත කායිගේ අත් අතරට ගන්න ගමන් විශේශ දෙයක් කායි ටේට කියන්න හැදුවා.






හායි...😌......අන්න කලින් smut චැප්ටර් එක කියෙවුව හැමෝගෙම නම් අපායේ පොතේ ලියාගත්තලු😬...මගෙ නම නෑ හැබැයි එදා ඩබල් අප්ඩේට්ස් දුන්න නිසා ඒ පිනට😌❤️














Continue Reading

You'll Also Like

2.3M 169K 35
Myanmar×OC အချစ်ဦး၊အချစ်ဆုံး၊လက်တွဲ​ဖော်ဟာ တစ်ထပ်တည်းကျ​သောအခါဝယ် 8.2.2023 ___ 8.4.2023
53.5K 7.7K 65
❝ මට බෑ ජන්කුක්, මට තවත් බෑ.. මම කොහොමද මගේ දරුවගේ මිණීමරුවා එක්ක එකට ජීවත් වෙන්නේ.. සමාවෙන්න, පරවුණු මලකට ජීවය දෙන්න උත්සාහා කරන්න එපා ජන්කුක්.. ඒක...
25.1K 7K 46
1952 වන විට දෙරාක් රාජ්‍යයේ සිටි රාජකීය පවුලේ සාමාජික මාන්සෝ ෂිෂේ සමග විවාහ වන ටේහ්‍යුන් කිම්ට උරුම වන්නෙ නීරස දිවියකි. රජ පවුලේ තාඩන හිරිහැර වලට ලක්...
545K 29.7K 81
ဤဘဝအတွက် တာဝန်ဟာ မောင့်ထံပါး ချစ်ခြင်းတို့နှင့် ခစား၍သာ အဆုံးသတ်ပေလိမ့်မည်။ ............. Start - 19.2.2022 End - 25.8.2022