𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑...

By mochi-bun

146K 22.4K 8.8K

(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39

chapter 22

3.5K 548 498
By mochi-bun

පොඩි අය කියවන්න එපා🔞

මට සමාවෙන්න ජන්ග්කුක්..

සූබින් ජනේලෙන් එලිය බලන් ඉන්න ජන්ග්කුක්ගේ පිටට අත තිබ්බේ ජන්ග්කුක් ඉන්නේ දුකෙන් කියලා තෙරුන නිසා.

අයියෝ...උබට පිස්සුද සමාවගන්නේ..මෙච්චරකල් ටැනීව බලාගත්තට මට තේරෙන් නෑ උබට කොහොම ස්තූති කරන්නද කියලා.

ජන්ග්කුක් ඇස් වලින් කදුලු වැටුන නිසා ඒ බව සූබින්ට පෙන්නන්න අකමැති උන නිසත් ජන්ග්කුක් ජනේලෙන් එලිය බලාගෙන සූබින්ට ස්තූති කලා.
.
.
.
.
.
.
.
.
.
.
.

📲

හෙලෝ...සූබින් හියොන්ග්...

කොහොමද ටේටේ.

හ්ම් වරදක් නෑ..සූබින් හියොන්ග්ට කෝමද?

මටත් හොදයි ඉතින්...

ඉතින්...ඇයි කෝල් කලේ?

මට වැදගත් දෙයක් ඔයාට කියන්න තියනවා ටේ..ඒක ෆෝන් එකෙන් කියන්න බෑ.ඒ නිසා දැන් ඔයාට මාව මීට් වෙන්න එන්න පුලුවන්ද?

මොකක්ද හදිස්සිය හියොන්ග්...මම එන්නම් මට එන්න පුලුවන්.

හරි..ඔයා එන්නකෝ..අපි කතා කරමු..මම තැන මැසේජ් කරන්නම්.ඒ කැෆේ එකට වෙලා ඉන්න..එතන සෙනග නෑ.මම එන්න චුට්ටක් පරක්කු වෙයි.

අහ් කමක් නෑ..හියොන්ග් මට ටෙක්ස්ට් එකක් දාන්නකෝ.

ඕකේ ටේ..බායි.

බායි.

සූබින් ටේට මැසේජ් කරලා කැෆේ එක්ක ඇඩ්‍රස් එකක් සෙන්ඩ් කලා.ටේත් ඉක්මනට ලෑස්ති වෙලා සූබින්ව හම්බවෙන්න කැෆේ එකට ආවා...සූබින් එන්න ටිකක් පරක්කු උනා..මොකද එයා ටැනීව අරගෙන එන්න ආපහු ගෙදර ගිය නිසා.

@cafe✨️

මම පරක්කුද ටේ.

ටේ ඇස් ලොකු කරගෙන කටත් ඇරගෙන සූබින් අරන් ඇවිත් තිබ්බ දේ දිහා බලන් හිටියේ මේක උනේ කොහොමද කියලා හිතාගන්න බැරුව.

හරි හරි ඔහොම බලන්න ඕන නෑ..මම හැමදේම කියන්නම්..ඔයා ඔතනින් වාඩි වෙන්නකෝ.

ටැනීව ටේට දෙන ගමන් සූබින් අත දික් කරලා ඉදගන්න කිවුවා...සූබින් දැක්කා ටේ ටැනීව අතට ගත්ත ගමන් ඇස් වලින් කදුලු බේරුන හැටි..සූබින්ට ඇත්තටම ටේ දැකලා දුක හිතුනා...ටේ ටැනීව එහා පැත්ත මෙහා පැත්ත කරකව කරකව ටැනීට තුවාලද එයා හොදින්ද බලනවා.

අනේ හියොන්ග් මෙයා කොහෙන්ද ඔයාට හම්බුනේ😭

අනේ මේ මොකද ටේ අඩන්නේ..අඩන්න එපා දැන් ටැනී හම්බුනානේ.

ටේ ආයෙත් ටැනීව අත්දෙකෙන්ම තුරුල් කරගෙන ටැනීව ඉබින්න ගත්තා...ටැනී ලගින් ආව ශැම්පො සුවද නිසා ටේට තේරුනා ටැනී ඉදලා තියන්නේ පාරකනම් නෙවෙයි කියලා.

සූබින් හියොන්ග් මට හැමදේම කියන්න..මට ඔක්කොම දේවල් දැනගන්න ඕනී.

ටේ අඩන එක පැත්තකට දාලා සීරියස් විදිහට සූබින්ගෙන් උන දේ ඇහුවා.

මේකයි ටේ..ජන්ග්කුක්.....................................................................................................................................................................................

සූබින් ජන්ග්කුක් එදා ටැනීව ගෙදර අරන් ඇවිත් සූබින්ට දුන්න විදිහ ගැන සේරම විස්තර කලා.

හහ්....එතකොට මේක පිටිපස්සෙ ඉන්නේ හියොන්ග්ද.

ටේ තරහින් කටකොනින් හිනා වෙලා සූබින් දිහා බැලුවා.

හරි මම මේක එයත් එක්ක බලාගන්නම්.තැන්ක් යූ සූබින් හියොන්ග් මට ටැනීව ගෙනත් දුන්නට ඒ වගේම එයාව බලාගත්තට.

ටේ ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටේ යන්න හිතාගෙන.

ටේ මම හැමදේම කිවුවේ නෑ ඔයාට..ඒ නිසා සම්පූර්ණ විස්තරේ අහගෙනම යන්න.

සූබින් නැගිටලා යන්න හදපු ටේව නැවත්තුවා.

තවත් මොනාද සූබින් හියොන්ග් කියන්න තියන්නේ අහ්...එයා කොහොමද මෙහෙම දෙයක් කලේ...එයාට මන් අඩන දිහා බලන් ඉන්න පුලුවන් උනේ කොහොමද?අනික මේ සතා මොන වැරද්දක් කරාටද එයා එහෙම කලේ.තිරිසන් වැඩක් මේක...හියොන්ග් නම් මහා__

ඇති ටේ නවත්තන්න.ඔයා කිසිම දෙයක් නොදැනයි ඔහොම කතා කරන්නේ.ඔයාට බැරි උනා ජන්ග්කුක්ගේ ආදරේ තේරුම් ගන්න.ඔයා කලින් වගේම මේ කිව්ව දෙවල් ගැනත් පසු තැවෙයි වැඩි වෙලාවක් යන්න කලින්.

ටේ ඇස් ලොකු කරගෙන සූබින් දිහා බලන් හිටියා..ටේ ජන්ග්කුක්ට බැන්න නිසා සූබින් හිටියෙත් ටිකක් තරහා ගිහින්.

ඔයා දන්නවද ඔය බල්ලව ජන්ග්කුක් ඔයාට ගෙනත් දුන්නේ ඇයි කියලා.හහ්...නෑ නේද?ඉස්සර හිටපු ජන්ග්කුක් නම් ඔය වගේ වැඩක් කීයටවත් කරන් නෑ..මොකද එයා එයා ගැන විතරක් හිතපු කෙනෙක්.ඒත් ජන්ග්කුක් ටැනීව ඔයාට ගෙනත් දුන්නේ හේතුවක් ඇතුව..ටැනී කියන්නේ තැන් කීපෙකින්ම ප්‍රතික්ෂේප වෙච්ච බල්ලෙක්..ඒ වගේම එයාට ලෙඩකුත් තියනවා.

ඔයා ඒවා දන්නවනේ ටේ නේද?ජන්ග්කුක් ටැනීව ඔයාට ගෙනත් දුන්නේ ඒ නිසාමයි..ටැනීට ඕනී ආදරේ...ඒක ජන්ග්කුක් තේරුම් ගත්තා..එයාව වෙනස් කරන්න පුලුවන් උන එකම කෙනා ඔයා ටේ ඒ නිසා ටැනීව බලාගන්නත් සුදුසුම කෙනා ඔයා කියලා ජන්ග්කුක් හිතුවා.ඒ නිසයි එයාව ඔයාට ජන්ග්කුක් ගෙනත් දුන්නේ.දවසින් දවස ඔයා ටැනීට ලන් උනා..හිතාගන්නවත් බැරි විදිහට...ඒ ලන් වෙද්දි ඔයාට චුට්ටක් වත් කල්පනා උනේ නැද්ද මේ දේවල් වලින් ජන්ග්කුක්ව ඔයාට මගහැරෙනවා කියලා.

ලගින් හිටපු නිසා ජන්ග්කුක් දුක් උන විදිහ මම දැක්කා ටේ...එයා ටැනීට අන්තිමට ඉරිසියා කරන්නත් ගත්තා...ඔයා එයාට ආදරේ කරන විදිහ දැකලා.ටික ටික ඔයා ටැනී එක්ක ඕනවටත් වඩා බැදෙද්දි ඒක ජන්ග්කුක්ට දරාගන්න බැරි උනා..ඒ නිසා තමයි එයා ටැනීව මට බලාගන්න කිවුවේ ටික දවසකට.

දැන් ඔයා හිතනවා ඇතිනේ මොන එහෙකටද එයාව අපේ ගෙදර නැවැත්තුවේ කියලා.ඒ ජන්ග්කුක්ගේ හිත හොදකම ටේ.එයාට තිබ්බා ආදරයක් නැත්තම් ටැනීව කොහෙ හරි තියන කුනුගොඩකට විසික් කරලා යන්න නැත්තම් පාරෙ අතරමං කරන්න.ඒත් ජන්ග්කුක් එහෙම කලේ නෑ ටේ..එයා ටැනීට ආදරෙයි..ඒත් ඊට වඩා එයා ඔයාගේ ආදරේට ලෝබයි.

ඔයා දුක් උන හැමදවසකම ජන්ග්කුක් ඔයාට වඩා දුක් උනා.ඔයා අඩපු දවස් වලට සමහරවිට ජන්ග්කුක් ඔයාට වඩා අඩන්න ඇති.එයා ඔයාට ගොඩක් ආදරෙයි ටේ..එයා කැමති නෑ එයාට හම්බුන ආදරේ එහෙම්ම තව කෙනෙක්ට ඔයා දෙනවට.

ටැනී මගේ ගෙදර ඉන්නකම්ම හැමදාම උදේට ජන්ග්කුක් ආපු ගමන් අහන්නේ ටැනී ගැන ටැනීව වෙට් ලගට ගෙනිච්චද..වෙලාවට කන්න දෙනවද..ඌ ඒ හැමදේ ගැනම හොයලා බැලුවා.පවු ටේ ජන්ග්කුක්..මම මේවා කියන්න හිතාගෙනමයි ඔයාට අද කතා කලේ මොකද මම කැමති නෑ මගෙ යාලුවා විදවනවට.

ටේ ඇස් වල කදුලු පුරවගෙන සූබින් කියපුවා අහගෙන හිටියා.

දැන් තේරෙනවද ඔයාගෙ වැරද්ද..ජන්ග්කුක්ම තමයි මට කිවුවේ ටේට අද ටැනීව ගිහින් දීලා එයාගේ කීමට මේ දේවල් කලේ උනේ කියන්න කියලා.

ටේ ඒ වචන ඇහෙද්දිම ඉකි ගහලා ඇඩුවා ටේට තේරුනා ජන්ග්කුක් ගැන එයාට බලන්න බැරි උනා කියලා..ඒ නිසා එයාට දැනුනේ වරදකාරි හැගීමක්.

සූබින් ටේ අඩනකොට එයාව සනසලා..ටේව ගෙදරින් ඩ්‍රොප් කලා..සූබින් නිසා ටේ එයාගේ වැරදි තේරුම් අරගෙන ආයෙ එහම නොකරන්නත් ජන්ග්කුක්ගෙන් සමාව ඉල්ලන්නත් හිතාගත්තා.

(සූබින් තමයි ටේකුක් දෙන්නගේ සමතකරු😂❤️)

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Ⓝ︎Ⓘ︎Ⓖ︎Ⓗ︎Ⓣ︎¯\_(ツ)_/¯ @11.46am

ටේ ජන්ග්කුක්ට කෝල් කර කර බැන බැන කාමරේ එහාටයි මෙහාටයි ඇවිද්දා.

වෙලාව කීයද..මොන මගුලේ ගියාද දන් නෑ..බූරූවා...අද ආවදෙන්කෝ..දෙනවා හොද පාරක් ආයෙ මෙහෙම නොකරන්න.

ශිට්...ඒ මදිවට කෝල් ආන්ස්වර් කරන්නෙත් නෑ..වල් හා තඩියා😤

ජන්ග්කුක්ට විටින් විට කෝල් කර කර ගන්නේ නැති නිසා ෆෝන් එක ඇදට විසික් කරලා නියපොතු කකා ටේ ජන්ග්කුක්ට දෙහි කැපුවා.

Phone ringing📳

ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා ඇද උඩට පැනපු ටේ ඒ ජන්ග්කුක් කියලා හිතලා කට හදාගත්තේ හොදවයින් දෙකක් ආමන්ත්‍රණය කරන්න.ඒත් ඒ ජන්ග්කුක් නෙවෙයි සූබින්..

හෙලෝ සූබින් හියොන්ග්.

හෙලෝ ටේ...කෝ අතගනින් බල්ලා..පේන් නැද්ද මම වාහනේ ඩ්‍රයිව් කරනවා.

සූබින් හියොන්ග්????

සොරි ඔයාට නෙවෙයි ටේ..මේ ජන්ග්කුක්ට..අද ඔෆිස් එකේ....මම කිවුවා නේද අතගන්න කියලා....

උබ දන්නවද සූබින්..හික්🤤...මම ටෙට කොච්ච ආදරෙයිද කියලා හික්🤤...එයා මගෙ හුස්ම බං...

ජන්ග්කුක් සූබින් කෝල් එක්ක කියල නොදැන බීලා නිසා ඔහේ කියවන්න ගත්තා.ටේත් උනන්දුවෙන් කෝල් එකට කන් දුන්නේ ජන්ග්කුක් කියවන්න ගත්ත නිසා.

පලයන්..වනචරයා අහකට මන් තොගෙ ටේ නෙවෙයි...මට ඩ්‍රයිව් කරන්න දීපං තිරිසනෝ.

හිහ්...එයා නිදි ඇතිනේද බං...ඔව් ඉතින් එයා දන් නෑනේ....එයා එහෙම කලාම මට රිදෙනවා කියලා..අද මට ගෙදරින් යන්න වෙයිද දන් නෑ හික්🤤 මගෙ ටේට තරහා ගිහින් ඇති...අඩෝ එයා මාව දාලා යයි_____


ජන්ග්කුක්ට ඉතිරි ටික කියන්න යද්දිම සූබින් ජන්ග්කුක්ගේ කටවැහුවා..මේ වෙලාවේ ටේගෙනම් ඇස් කදුලු වලින් තෙත් වෙලා තිබුනේ.එයාට දුක හිතුනා ජන්ග්කුක්ට දුන්න වේදනාවට.

සොරි ටේ..අද ඔෆිස් එකේ ඩිරෙක්ටර් කෙනෙක් හොටෙල් එක්ක පොඩි පාර්ටි එකක් දුන්නා...ජන්ග්කුක් කවදාවත් නැතුව අද ගොඩක් ඩ්‍රින්ක්ස් ගත්තා ටේ..මූට කෙලින් හිටගන්න පනක් නෑ.ඔයා තව විනාඩි දහයකින් විතර ගේට් එක ලගට ඇවිත් මූව ගන්නවද..මොකද මූට ඇවිදින්න තරම් පනක් නෑ..

හරි සූබින් හියොන්ග් මම එන්නම්.

ටේ කෝල් එක කට් කලා..සූබිනුත් පුලුවන් තරම් වේගෙන් ජන්ග්කුක්ගේ ගෙදරට ආවා.

ඒත් සූබින් එද්දි ටේ ගේට් එක ලගට ඇවිත් හිටියේ නෑ..ගාඩ් කෙනෙක් ගේට් එක ඇරලා බලාගෙන ඉද්දි..ජන්ග්කුක් වාහනෙන් වැනි වැනිම බැහැලා සූබින්ට බායි කියාගෙන ගේට් එකෙන් ඇතුලට ආවේ සූබින් යන්න එපා ඉන්න කියලා කෑ ගහද්දිමයි.

ජන්ග්කුක් වැනිවැනි ගාර්ඩන් එක ලගට එනකොට ටේ දොර ලගට වෙලා ඒ දිහා බලන් හිටියා..කවදාවත් ජන්ග්කුක්ව මෙහෙම දැකලා නැති නිසා ටේට හිනත් ගියා.

ඔම්මො.......අජුම්මගේ සීනියාස් මල් පාත්තිය..වාවු...සෝස පාට මලක් හික්🤤

ජන්ග්කුක් නැවතුනේ අජුම්මගෙ ලස්සන සීනියාස් මල් පාත්තිය ලග හැබැයි හොදකටනම් නෙවෙයි.ජන්ග්කුක් කලිසමේ ශිපර් එක ඇරලා එයාගේ සියලු බර අජුම්මගේ සීනියාස් මල් පාත්තියට මුදා හැරියා.

ලස්සන සීනියාස් මලේ ලස්සන බල බලම ජන්ග්කුක් ඒ සීනියාස් මලටම සුලුදිය පහ කලේ කිසිම හිතක් පපුවක් නැති පබයෙක් වගේ🙂😂

හියොන්ග්...ලොකු වැඩක් වගේ නෙහ්...

ආ.....අම්මො...🥴

මොකක්ද උනේ😳

ජන්ග්කුක්ට ටේගෙ හඩ හිතපු නැති වෙලාවක ඇහුන නිසා එයා බය උන පාර ජන්ග්කුක්ගේ අහිංසක සාමාජිකයා ශිපර් එකට අහු උනා🥴

ආහ්හ්...යි රිදෙනවා😭

අහු කරගත්තා නේද?යසයි..මල් පැල වලට චූ දානවට.. එනවා යන්න.

ටේ ජන්ග්කුක්ගේ කලිසම හදන ගමන් පස්සට එකක් ගහාලා ජන්ග්කුක්ව ගේ ඇතුලට එක්ක ආවා.

පඩිපෙල නගිනකම්ම ජන්ග්කුක් කලේ ටේ දිහා බලාගෙන හිටපු එක.

මම ලස්සනයි කියලා මම දන්නවා..ඒත් ඔහොම බලන්න එපා.

ටේ එහෙම කියද්දි ජන්ග්කුක් කට කොනින් හිනා වෙලා ආයෙත් ඉස්සරහා බලාගත්තා.

කෝ..ඔතනින් ඉදගන්න.

ටේ ජන්ග්කුක්ව ඇදෙන් ඉන්දවලා..

රිදෙන් නැද්ද දැන් ඔහොම මන් දිහා බලාගෙන ඉන්නේ.








අහ්හ්හ්...ආයි රිදෙනවා😭

ජන්ග්කුක් ටිකක්වෙලා නිශ්ශබ්දව ටේ දිහා බලාගෙන ඉදලා ආයෙත් කෑ ගැහුවේ බොරුවට.

ම්ම්ම්..මොකද කරන්නේ අයිස් ටිකක් තියමුද?

ටේ කල්පනා කරලා ජන්ග්කුක්ගෙන් එහෙම අහද්දි ජන්ග්කුක් කට කොනින් හිනා වෙලා ටේ දිහා බලාගෙන හිටියා.

ඉන්න මම අරන් එන්නම්..

කොහෙද යන්නේ..අයිස් ඕන නෑ ඔයා ඉද්දි..

ජන්ග්කුක් ටේව ඇදලා අරගෙන එයාගේ ඉස්සරහා දන ගැස්සුවා.

හියොන්ග්...😳

ජන්ග්කුක් හෙමින් ශිපර් එක ඇරලා එයාගෙ ඩික් එක එලියට ගත්තේ ටේ කට ඇරන් ඒ දිහා බලාගෙන ඉද්දි.

ඔයා දන්නවා දැන් මට මොනාද ඕනී කියලා.

ජන්ග්කුක් එහෙම කියන ගමන්..ටේව ඇදලා අරගෙන එයාගේ ඩික් එක ටේගේ කට ඇතුලට එබුවා..

Mmmmh baby...suck....💦

ටේත් දැන් කරන්න ඕන දේ දන්න නිසා ජන්ග්කුක්ගේ ඩික් එක කටට දාගෙන උරන්න ගත්තේ පිස්සුවෙන් වගේ.ජන්ග්කුක්ගේ ඇස් ඉබේම උඩ ගියා ටේ දෙන ප්ලෙශර් එකට.

Baby...uk...i miss u so much..

ah uhhh...

ටේ ජන්ග්කුක්ගේ ඩික් එක සක් කරද්දි ටේගේ ඔලුවෙන් අල්ලගෙන ඉනෙන් ඉස්සි ඉස්සි කියව කියව කෙදිරි ගාන්න ගත්තා.

ටේගෙනම් හිටියේ එයාගේ මුලු අවදානෙම එයා කරන වැඩේට දීලා.

Baby....ahh..sss...im gonna cum...mmmh

ජන්ග්කුක් එහෙම කියවනත් එක්කම ටේ වේගෙන් ජන්ග්කුක්ගේ දගයව උඩපහල කරන ගමන් සක් කරන්න ගත්තා...විනාඩියක් යන්න කලින් ජන්ග්කුක්ගේ උනුසුම් වින්දනය ටේගේ කට ඇතුලේ පිරුනේ වැවක වාන්දොරටු ඇරියා වගේ.

(මට හිනා යනවා🙂😂)

ටේ ජන්ග්කුක් දිහාම බලාගෙන ජන්ග්කුක්ගේ cum එක රස කර කර රස බැලුවා..ජන්ග්කුක් පෙරේතකමින් ඒ දිහා බලන් හිටියේ..ටේගේ තොල් දිගේ එයාගේ ඇගිලි එහාට මෙහාට යවන ගමන්.

හරිනේ හියොන්ග් එහෙනම් අපි වොශ් දාලා දොයියමු..

ටේ ජන්ග්කුක්ගේ සපත්තු දෙක ගලවන්න නැවුනා.

අද දොයියන්න හිතන්නවත් එපා..මෙහෙ එනවා.

ටේ කර කර හිටපු වැඩේ බල්ලට ගියාවේ කියලා ජන්ග්කුක් ටේව ඇදලා අරගෙන මූනින් අතට හරවලා ඇදේ හාන්සි කෙරෙවුවා.

ටේ දන්නවා දැන් වෙන්න යන දේ.ඒ නිසා ටේට හිනත් ගියා ජන්ග්කුක් බිවුවම ගොඩක් රොමෑන්ටික් වෙන නිසා.

ජන්ග්කුක් තමන්ගේ කලිසම පහලට කරලා ටේගේ දුහුල් පිජාමා එක ඉරලා දැම්මේ තොල හපාගෙන ටේගේ butt cheeks මිරිකන ගමන්.

Okey bae....now..i'm your daddy.

ජන්ග්කුක් දැනුවත් කිරීමක් නැතුවම තමන්ගේ ඇගිල්ල කෙලවලින් තෙත් කරලා ටේගේ හෝල් එකට ඇතුල් කලා.

අහ්හ්....හියොන්ග්...

Say daddy beb...

ටේගේ butt cheeks වලට පාරක් ගහන ගමන් ටේගේ හෝල් එක ඇතුලේ තියන ඇගිලි දෙක ජන්ග්කුක් වේගෙන් මූව් කරන්න ගත්තා.

අහ්හ්...ම්ම්...රිදෙනවා..

ඉවසන්න බබා..තාම පටන් ගත්තෙවත් නෑනේ මම.

ඒ ගමන්ම ජන්ග්කුක් ටේව එයාගේ පැත්තට හරවගත්තේ පුදුම හදිස්සියකින්..

ඔයා දන්නවද...මට මේ දවස් ටිකට කොච්චර රිදුනද කියලා...ම්ම්ම්හ් නෑනේ..

අහ්හ්...

ජන්ග්කුක් ටේගේ ශර්ට් එක ඉරලා දාන ගමන්.ටේගේ නිපල් එකක් කටට දාගෙන දත් වලට හිරකරගන්න ගමන් උරද්දි..ටේත් කෙදිරිලි මැද ජන්ග්කුක්ගේ ශර්ට් එකේ බොත්තම් හදිස්සියෙන් ගැලවුවා...

ජන්ග්කුක් වේගෙන් ටේගේ නිපල් හප හප රිද්දුවේ දවස් ගානක ප්ලෙශර් එක ටේ පිටින් යවන ගමන්.

මම ඔයාට අද ගොඩක් රිද්දයි..ඔයාට ඉවසන්න වෙනවා..මොකද මේ මම පනිශ්මන්ට් දෙන විදිහ.

ජන්ග්කුක් ටේගෙන් ඈත් වෙලා මත් උන ඇස් වලින් ටේට එහෙම කියද්දි..ටේ හිනා වෙලා ජන්ග්කුක්ව තමන්ගේ ඇගට තද කරගත්තා.

ඔයාට හදිස්සියිනේ බේබි..

ජන්ග්කුක්ගේ හඩ ඇහෙද්දි ටේට දැනුනේ එයාව කන්ට්‍රෝල් නැතුවයනවා වගේ හැගීමක්..ඒනිසා ටේ ජන්ග්කුක්ගේ කන් පෙත්තක් දිවෙන් තෙත් කරන ගමන් විටින් විට moans වලින් ජන්ග්කුක්ගේ ඉවසීමේ සීමාව පැන්නුවා.

ජන්ග්කුක් ටේගේ තොල් ආදරෙන් තමන්ගේ තොල්වලට මැදි කරගද්දි ටේත් ජන්ග්කුක්ගේ upper lip එක රස කරකර උරන්න ගත්තා.

Daddy...i wtn u...so...badly...👅

ජන්ග්කුක්ගේ කට කොනට හිනාවක් ආවා ටේගේ හදිස්සිය දැකලා.

ඒත් එක්කම ටේගේ කලිසම ටේගේඇගෙන් සම්පූර්නයෙන්ම ඉවත් කරපු ජන්ග්කුක් ටේ දිහා බලාගෙනම එයාගේ ඩික් එක හොලවලා ටේගේ හොල් එක ඇතුලට ටික ටික යැවුවේ..ටේ ඉනෙන් ඉස්සි ඉස්සි ඒ වේදනාව දරාගන්න උත්සහ කරද්දි.

Ahh...daddy....

ජන්ග්කුක් හෙමින් හෙමින් ටේ තුලට ඇතුල් වෙද්දි විටින් විට ජන්ග්කුක් වේදනාවෙන් කෙදිරිලි පිට කලේ වේදනාව මැදින් දැනෙන වින්දනයනිසා.

ටික වෙලාවක් යද්දි ජන්ග්කුක් වේගෙන් ටේ තුලට ඇතුල් වෙද්දි...ටේ ජන්ග්කුක්ගේ පිට හූරන්න ගත්තේ ඇස් වලින් කදුලු බේරෙද්දිමයි.

Ahhhh...uuhhhh..

Mmmmhh daddy....

ජන්ග්කුක් වේගෙන් ඇතුල්වෙලා ටේ ඇතුලෙම cum වෙද්දි ටේ එහෙම්ම ඇස් දෙක පියාගත්තේ දැන් ඔක්කොම හරි කියලා හිතාගෙන...

ඕකේ ලෙට්ස් ගෝ බේබ් සකන්ඩ් රවුන්ඩ්🤤

ජන්ග්කුක් ආයෙත් ටේව ඇදලා අරගෙන ඔඩොක්කුවේ වාඩි කරවගත්තේ...ටේට අදනම් ඇත්තටම නිදාගන්න වෙන එකක් නෑ කියලා හිතන්න සලස්වලා.

ටික වෙලාවක් ටේගේ ඩික් එක් එක අතින් උඩ පහල කරපු ජන්ග්කුක් ආයෙත් ටේව උස්සලා එයාගෙ ඩික් එක ටේ තුලට ඇතුල් කලේ ටේත් දැන් ඒ වේදනාවට හුරු වෙලා ඉද්දි...

ඇයි මාව මග හැරියේ...අහ්..🍑👋💥

අහ්හ්...

ආයේ කායි හියොන්ග් එක්ක හුරතල් වෙනවද...🍑👋💥

අහ්හ්...

මට ඕන උත්තර🍑👋💥

න්...නෑ...හ්....

ආයෙ මට වඩා වෙන කාටවත් ආදරේ කරනවද...🍑👋💥

අහ්හ්...රිදෙනවා..මනුස්සයෝ...

උත්තර දෙනවා🍑👋💥

නෑ...හ්හ්හ්හ්..

ම්ම්ම්හ්හ් මගේ මැනික සරන්හේ...

ජන්ග්කුක් වේගෙන් ටේ තුලට ඇතුල් වෙන ගමන් ටේගේ butts වලට විටින් විට ප්‍රශ්න අහ අහ පහර දුන්නේ ටේ වේදනාවෙන් ජන්ග්කුක්ගේ කර අල්ලගෙන වේදනාවෙන් මිරිකෙද්දි...ජන්ග්කුක් දුන්න ප්ලෙශර් එක නිසා ටේ ජන්ග්කුක්ගේ පපුවටම තමන්ගේ cum එක නිදහස් කරද්දි ජන්ග්කුක් වේගේ වැඩි කරලා ටේ තුලම cum උනා.

👅 ඕකේ දැන් යමු අනදර් රවුන්ඩ් එකට.

ටේට කෙලත් ගිලුනා..ජන්ග්කුක් ටේගේ බෙල්ල සූප්පු කර කර කිවුව ඒ කතාවටනම්..ටේට හුස්ම ගන්නවත් පනක් නැතිවෙද්දි ජන්ග්කුක්ට බිවුවම අශ්වබල දාහක ශක්තියක් හම්බවෙනවද කියලා ටේ හිතුවා.

ජන්ග්කුක් ටේගේ ඇතුලෙන් තමන්ගේ දගයව එලියට අරගෙන ආයෙමත් ටේව ඇදේ හාන්සි කරවලා..ටේගේ ඇගම දිවෙන් තෙත් කරන්න ගත්තා.




ටේ දවස් ගානකට හරියන්න අනිත් පහුවදා උදේ වෙනකම්ම ජන්ග්කුක්ගේ පනිශ්මන්ට් කෑවා🙂 ඔන්න ඕකයි උනේ..මම ගියා එහෙනම්....











මට ලැජ්ජාවක් නෑ නේමද😌ඒකට හේතුව සෙක්ස් කියන්නේ මැජික් එකක් නෙවෙයිනේ අනික මම ඔකු බබෙක්😌💦🥴
අද ඩබල් අප්ඩේට් හොම්දේ...ඔයාලගේ ආදරනීය ඕතරීට ආදර වදනක් කොටාගෙන යම්න😎

එයා සෝයිනේද😌❤️




Continue Reading

You'll Also Like

485K 33.5K 31
story description>>>>> start-5/10/2021 end-1/1/2022
101K 12.7K 106
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...
14.8K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...
559K 30.1K 81
ဤဘဝအတွက် တာဝန်ဟာ မောင့်ထံပါး ချစ်ခြင်းတို့နှင့် ခစား၍သာ အဆုံးသတ်ပေလိမ့်မည်။ ............. Start - 19.2.2022 End - 25.8.2022