CYPHER (Completed)

By Shey-Shooky

6.6K 2K 169

හීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්ම... More

Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Epilogue

Chapter 05

466 158 11
By Shey-Shooky

"මේ පාර මොකෝ "

නාලා ඔලුව පිහද දා උන්නු මං ගාවට ඇවිත් රෙක්ස් ඇහුවා..

"උන් ඔක්කොම සල්ලි ඉල්ලන්නෙ"

කිචන් එකේ තිබ්බ ස්ටූල් එක ඇදල අරන් ඉද ගන්න ගමන් මං බැලුවෙ රෙක්ස් දිහා..රෙක්ස් මං දිහා බලල බර හුස්මක් අරගෙන කර කර උන්නු වැඩේට අවදානය යොමු කරා.

"ඔන්න ඕකයි යුන්ගියා ඇත්ත..හැමදේටම ඕන සල්ලි "

මං කලපනා කරෙ එයා ගෙදරින් ආපු දවසෙ ඉදන් සිද්ධ වෙච්ච දේවල්..ඇත්තටම අවුරුදු දහ අටටම නොදැකපු නොවිදපු දේවල් මේ කිහිප දවසට මං මූන දුන්නා..මං පියවි සිහියට ආවෙ රෙක්ස් ගෙ කටහඩට..

"දැන් මොකද කරන්නෙ බන්..උබ ගාව සල්ලිත් නෑනෙ කොල්ලො"

"උන් ඉල්ලන්නෙ ලක්ශ ගනන්..මං ගාව කොහෙන්ද එච්චර සල්ලි"

"උබ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.."

රෙක්ස් කර කර උන්නු වැඩේ නවත්තල මං දිහා බලාගෙන කිචන් කවුන්ටරේට හේත්තු උනා.

"එක රෑකට ලක්ශයක් කිට්ටු වෙන්න හොයන්න පුලුවන් තැනක් තමා දොන්ජොලගෙ ක්ලබ් එක.."

ඒ වචන ඇහෙද්දිත් මං අහක බලා ගත්තෙ දැනුනු පිලිකුල නිසාමයි..

"ආයෙ නම් බෑ.."

"උබට මොනාද යුන්ගියා නැති උනේ..ඔය ලැජ්ජාව පැත්තකින් තියල ක්ලබ් එකට යමන්..අනික යුන්ගියා උබෙ විඩියෝ එක තාම දොන්ජො ගාව..ඌ සතා "

රෙක්ස් සද්දෙන් අන්තිම ටික කියක ආයෙත් ලූනු කපන්න ගත්තා..මං ටවල් එකත් කරට දාගෙන නැගිට්ටෙ කාමරේට යන්න..ඒත් කිචන් එකෙ දොර ගාව උන්නෙ දොන්ජො..ඌ මං දිහා බලලා කට කොනි හිනා වේගෙන ඇදන් උන්නු ශර්ට් එකේ බොත්තන් ගැලෙව්වා..පපුව පුරා තිබ්බ අලුත් සීරුම් පාරවල් වලින් දොන්ජො මොනා කරලද ඇවිත් ඉන්නෙ කියල හිතාගන්න බැරි උනේ නෑ..

"උබට ඕන සල්ලි..අපිට ඕන උබව..ඔන්න යුන්ගියා උබෙ ලක් එක..බොසා කිව්වා ජුන්ජු කාරයා උබව දැකල උබව ඇහුවලු"..

"ජුන්ජු..පාක් ජුන්ජු?"

රෙක්ස් පුදුමෙන් ඇහුවෙ මන් දිහාත් බලලා..දොන්ජො හයියෙන් හිනා උනා..

"ඔව් ඔව් පාක් ජුන්ජු...කල්චරල් මිනිස්ටර්..උබ දන්නවද යුන්ගියා...උබ එක දවසක් ඌත් එක්ක ගියොත් උබට එක සිංදුවට සිංදු දහයක් ගැහුවැකි එක මාසෙන්.."

මං එතනින් පිට වෙලා කාමරේට ආවෙ දොන්ජො රෙක්ස් එක්ක තව මොන මොනවදෝ කියවද්දියි..ඇත්තටම ඊයෙ රෑ උනු දේවල් එක්ක බලද්දි රෙක්ස්ලා දොන්ජොලා ගෙවන ජීවිතේ ගැන මට තිබ්බෙ හරි හිස් හැගීමක්..බෑග් එක අතට අරන් පරන මෙලඩි බුක් එක ගන්න හැදුවෙ..පොතත් එක්ක උඩට ඇදිලා ආවේ ඊයෙ රෑ ඇලෙක්ස් දුන්න සල්ලි මිටිය..මටත් නොදැනිම මගෙ ඇහෙන් කදුලක් වැටුනා..

"මං මොනාද කරන්න ඕන"

මං කවදාවත් නැතුව මගෙ හීනය වගේම ජීවිතය ඉස්සරහත් මාරම විදියට අසරන වෙලා..අම්මා තාත්තා අයියා දැන් මොනව කරනවා ඇත්ද..එක පාරටම ආපු සිතුවිල්ලක් නිසා පොතයි සල්ලියි බෑග් එකට දාලා කිචන් එකට ගියා.අං යනකොටත් දොන්ජො රෙක්ස් එක්ක කියවනවා..

"දොන්ජො රෑට බයික් එකේද යන්නෙ"

"අන්න කොල්ලා ට්‍රැක් එකට වැටුනා…"

දොන්ජො මගෙ පිටට තට්ටුවක් දැම්මා..මොන ආත්මාර්තකාමි සිතිවිල්ලක් නිසා මං ඒ තීරනේ ගත්තඩ්ග කියල මට හිතා ගන්න බෑ..ඒත් මං ඒ ජීවිතේ ඇතුලට අඩිය තියන්න තිරනය කරල ඉවරයි..

රෑට කාලා අට වෙද්දි මං දොන්ජො එක්ක ක්ලබ් එකට යන්න පිටත් උනා..දොර ගාවදි රෙක්ස් මං ගාවට ඇවිත් ,

"උබෙ හීනෙ අමතක කරන්න එපා කොල්ලො"

මං හෙමීට ඔලුව වනල දොන්ජො එක්ක ආවා..අපි කිසිම කතාවක් නැතිව ක්ලබ් එකට ආවා..ඒත් අද ඊයෙට වඩා සෙනග ටිකක් අඩුයි...එලියෙ කවුරුත් උන්නෙත් නෑ.මං වට පිට බලද්දි දොන්ජො බයික් එක පාක් කරල ආවා..

"අද VIP දවස"

දොන්ජො කියාගෙනම ඇතුලට ගියා..මාත් ඒ පිටිපස්සෙන් ඇතුලට ගිහින් බාර් එක ගාව ඉද ගත්තා.එතකොටම එතන්ට ආවෙ හැම වෙලේම දොන්ජොගෙ ඇගේ එල්ලිලා ඉන්න කොල්ලා මින්ජි..

"ආ කොල්ලා ආවා එහෙනම්..ම්ම් මොනාද බොන්නෙ"

"මුකුට් එපා"

"අයිගෝ..ඔහොම නම් බෑ හරිද..මෙන්න මේ බියර් එක බොන්න"

මින්ජු බලෙම්ම වගේ බියර් කෑන් එකක් මගෙ අතින් තිබ්බා..වට පිටාවෙ ලොකු සෙනගක් උන්නෙ නෑ..මං හෙමීට බියර් එක කඩාගෙන බොන්න පටන් ගත්තා..ඇත්තටම මට මෙතනට එන්න හිතුනෙ ඇයි කියලවත් මං දන්නෙ නෑ.සමහරවිට මේ ලෝකෙ මොන තරම් නරක වැඩ කරන කෙනෙක්ට උනත් එ දේවල් වලට එයාලගෙම හේතු ඇති..පැහැදිලි කරන්න නොතේරෙන..හිස් බියර් ටින් එක බින් එකට විසික් කරල සැරින් සැරේ නිවෙන දැල්වෙන ඩිස්කො එක දිහා බලද්දි දොන්ජො එක්ක ඇලෙක්ස්  මං ගාවට ආවා..

"යමු"

එයාලා ඉස්සර වෙද්දි කොරිඩෝව දිගේ වි අයි පී කාමර තිබ්බ පැත්තට ආවා..වෙනදට වඩා කාමර ඉස්සරහ තිබුනු ගාඩ් එකත් එක්ක ඇවිත් ඉන්න කෙනා ලොකු තනතුරක් දරන කෙනෙක් කියල හිතා ගන්න පුලුවන්..අපි ඇතුලට යද්දි අපිව චෙක් කරා.

"ආ..ඇලෙක්ස්…"

ඇතුලෙ ඉදන් උන්නෙ ටිකක් වයසක පිරිමි කෙනෙක්.අපිව දැකපු ගමන් හිනා වෙලා බිබී උන්නු වොඩ්කා වීදුරුව ටේබල් එක උඩින් තිබ්බා..

"ගුඩ් ඊවිනින් සර්"

"ගුඩ් ඊවිනින් ඇලෙක්ස්..අහ් මේ අර කියපු කොල්ලා නේ"

මගෙ උඩ ඉදන් යටට බලන ගමන් ඒ මනුස්සයා ආයෙත් වොඩ්කා වීදුරුව අතට අරන් බොන්න පටන් ගත්තා..දොන්ජො මාව පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරද්දි ඇලෙක්ස් ගිහින් සෝෆා එකෙන් වාඩි උනා..

"යුන්ගි වාඩිවෙන්න"

ඇලෙක්ස් කිව්වෙ ඉස්සරහ හිස් පුටුව පෙන්නන ගමන්..දොන්ජො ඉක්මනින් ගිහින් වාඩි උනා..මාත් හෙමීට වාඩි උනේ තාමත් මං දිහා බලන් උන්නු ඒ වයසක මනුස්සයා ගෙ බැල්මෙ තිබ්බ අපහසුව හොදටම දැනෙද්දියි..

"සර් මේ ඉන්නෙ යුන්ගි..යුන්ගි මේ ඉන්නෙ මිනිස්ටර් පාක් ජුන්ජු"

ඇලෙක්ස් කියද්දි මං ජුන්ජු දිහා බලලා පොඩ්ඩක් හිනා උනා..ඒත් ඒ සැනින් ඒ මිනිහා වීදුරුවත් මහ හයියෙන් ටේබල් එක උඩින් තියල හිනා වෙන්න ඔඅටන් ගත්තෙ පිස්සෙක් වගේ.

"යා ඇලෙක්ස්..මේ කොල්ලෙක් ද කෙල්ලෙක් ද.."

මං කිසි දෙයක් හිතා ගන බැරුව උඩ බිම බලද්දි දොන්ජො වගේම ඇලෙක්සුත් මගෙ පිටට තට්ටු කරල එතනින් පිට වෙලා ගියෙ මං ඒ මිනිහත් එක්ක ඒ කාමරේ තට්ට තනියම ඔහේ බලන් ඉද්දි..

"මට බයේද ඔය ඉන්නෙ"

ජුන්ජු අහද්දි මං මුකුත් නොකියා ඔහේ බලන් උන්නා..

"ඩේගු වලින් ලු නේ ආවෙ...වර්ජින් ද"

ජුන්ජු ආයෙත් ඇහුවෙ මාව කතාවට අල්ල ගන්න වගේ..මං ලාවට හිනා උනා මිසක් මුකුත් කිව්වෙ නෑ..කෙල්ලෙක්ගෙ අතකින් වත් නොඅල්ලපු මගෙන් වර්ජින් ද අහද්දි හිත ඇතුලෙන් මං මටම හිනා උනා.

"පලවෙනි දවසෙ ඇලෙක්ස් ගත්තා කියන්නෙ වර්ජින් වෙන්න බෑ.කොහොමත් මිනිහා වැඩ බාර දෙන්නෙ හොදට ටෙස්ට් කරල.."

ඉදන් උන්නු තැනින් නැගිටපු ජුන්ජු මං ගාවට ඇවිත් මගෙ නිකටින් අල්ලල එයාගෙ දිහාට ඉස්සුවා..ඒ මූනෙ තිබ්බෙ හරි කෑදර පෙනුමක්..අප්පා ගෙ වයසෙ විතර කියන්න පුලුවන් ජුන්ජුගෙ මූනෙ තැනින් තැන රැලි වැටිලා තිබ්බා..

"ආයෙ මේ ඇගට මැස්සෙක්ට වත් වහන්න දෙන්නෙ නෑ.."

ඒ ක්ශනිකව පාත් වෙලා ජුන්ජු මගෙ තොල් සිපගන්න පටන් ගත්තා..මුලින් කිසිම හදිස්සියක් නැතිව පටන් ගත්තු සිප ගැනීම නතර වුනේ මාව ඇද උඩට තල්ලු කරන් ගිහින්..මේ වෙන දේට මගෙ කිසිම කැමැත්තක් නෑ..ඒත් මං මොනව කියල කරන්නද..මං ඔහේ ලී කොටයක් වගේ වැනෙන වැනෙන පැත්තට වැනුනා..පලවෙනි දවසෙ මං අසිහියෙන් සිද්ද උනු දේවල් සිහියෙන් ඉද්දි සිද්ද උනේ හරිම වේදනාකාරි මතක ගොන්නක් හදවතේ පතුලටම කිදා බැහැලා..

වේදනාකාරී හෝරා කීපයකට පස්සෙ ජුන්ජු නැගිටල යන්න ගියා..ඇග පුරා තියෙන සීරුම් පාරවල් මගෙ සුදු පාට හම නිසා කැපිලා පේනවා..මං කාමරේ ඔරලෝසුව දිහා බැලුවා..රෑ දොලහ මාරයි.. තැනින් තැන වැටිලා තිබ්බ ඇදුන් ටික ඇදගෙන මං එහෙම්ම බිම ඉදගත්තා..මගෙ මතකෙට ආවෙ ජුන්ජු කලින් කියපු වචන.

"ඇයි දන්නවද මං කලින් හිනා උනේ..වෙන කොල්ලොන්ව මට මුන ගැහෙද්දි උන් ඔයා වගේ හිනා වෙලා නිකන් ඉන්නෙ නෑ..කෙලින්ම ඔඩික්කුවට එන්නෙ..ඒත් ඔයා වෙනස්..මං හරි කැමතියි මුරන්ඩු කොල්ලොන්ට..ඔය දොන්ජො ඉන්නව නේද..මිනිහට හෙන ඇම්ම මාත් එක්ක ඉන්න..ඒත් උගෙ පාට් එකට මං ආස නෑ..මං ආස ඔයා වගේ පූස් පැටවුන්ට..අද ඉදන් ඔයා මගේ..මං ඇල්ක්ස්ට කියන්නම්.."

රටේ වගකිව යුතු ඇමති කෙනෙක් දැන් පැය කීපයකට කලින් හැසිරුනු විදිය මට සෝල් වල වැදගත් ජීවිත ගැන ගෙනාවෙ කල කිරිමක්..හැමෝගෙම ජීවිත වල හැංගුනු පැත්ත මේක වෙන්න ඇති..

"යුන්ගියා ඉක්මනින්ම මේකෙන් ගැලවෙන්න විදියක් හොයා ගනින්.."

මං මටම කියාගෙන එතනින් නැගිටල එලියට ගියා..

To be continued

(මෙය හුදෙක් රසික ප්‍රබන්ධයක් පමනි)

 ✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️ 

මුලින්ම සමාවෙන්න..ගොඩාක් පරක්කුයි..ඒත් මං පොරොන්දු වෙනවා ඉක්මනට අප්ඩේට් කරනවා කියල..

ශෙහා 💜️

Continue Reading

You'll Also Like

7.6K 1.1K 20
EVERYTHING IS POSSIBLE WHEN YOU HAVE YOUR LOVED ONES AROUND YOU 💜💜💜
875K 36K 30
"ကျွန်တော် တစ်ခါ နမ်းရင် ငါးသိန်း ထက်မနည်းရတယ်..သဘောပေါက်လား?"(18+) ကြၽန္ေတာ္ တစ္ခါ နမ္းရင္ ငါးသိန္း ထက္မနည္းရတယ္..သေဘာေပါက္လား?"(18+)
11.9K 872 19
Camera နောက်ကွယ်က MinSung ကဘယ်လိုမျိုးလဲ? This Is Just A Fan Fiction. This Is just my Imagination .. Nothing to do with Artists' personal life... ♥
1.1K 240 6
මරණය ~ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ටම පොදු දෙයක්. අපිට මැරෙන්න වෙනවා කවදම හරි දවසක... අපිට දාලා යන්න වෙනවා අපේ ආදරණීයන්ව කවදම හරි දවසක... ...