🍁❤️ The Gift ❤️🍁

By ParkKimAnu

4.6K 822 119

ඔන්න අයිමත් මන් මගේ පොඩි චූටි හුරතල් කතාවක් අරන් ආවා... කරන්න දෙයක් නෑ.. මට සෑහෙන්න අමාරුයි Jikook ship එකෙන්... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
New Story
Chapter 06

Chapter 07

600 111 55
By ParkKimAnu

After 08 Month....

හම්.. ඔයා ඇයි මාව දාලා ගියේ ... දන්නවද මට හරි පාළුයි... මෙතන මට හරි පාළුවක් දැනෙනවා... හදවතට හිස් හැඟීමක් විතරයි තියෙන්නේ... ඇයි මටම මෙහෙම උනේ... මට ඔයාව පරිස්සම් කරන්න බැරි උනා එක මගේ වැරැද්ද.... මගෙන් වැඩක් නෑ ... ආදරේ කරන කෙනාව වත් පරිස්සම් කරන්න බරි මගෙන් ඇති වැඩේ මොකද්ද..? මට ඔයා නැතුව ඉන්න බෑ මෝචි...

Flashback End 💔

💕 පුතා දැන් ඔහොම හිටියා හොඳටම ඇති... ගිය කෙනා ආපහු එන්නේ නැ... ඔයත් අලුත් ජීවිතයක් පටන් ගන්න පුතේ..

ඔහ්.. දැන් ද මන් ගැන හොයන්න මතක් උනේ ... මම මේ ගෙදර තනියම ඉන්න කාලේ මගේ දුක තේරුනාද...? අහ්..? මම අනිත් ළමයින්ගේ දෙමවුපියෝ දිහා බලලා හැමෝටම හොරෙන් අඩපූ වාර ගණන දන්නවද... ? ඒ දේවල් එහෙම සිද්ද වෙද්දී මට සතුටින් ඉන්න ලැබුණු එකම එතුව නැති උනහමද කියන්නේ අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා...? අහ්..?

මම දන්නවා දැන් ඔයාලට ඕනේ මාව අර Mr. Kim ගේ දුවට බඳන්න නේ... හැබැයි මතක තියාගන්න එක සිද්ද වෙන දවසට මේ පුතාව ඔයාට සදහටම නැති වෙනවා කියලා...

💕 පුතා... ඇයි මෙහෙම කරන්නේ ... ඔයාගේ හොදටමයි මමයි අප්පයි රැයක් දවාලක් නැතුව වැඩ කරන්නේ .. හරි කමක් නෑ... ඔයා අකමැති නම් මේ මුකුත් සිද්ද වෙන්නේ නැ..

අනේ ඉන්න තැනකින් මන් ගාවට එන්න රත්තරනේ.... මට හරි පාළුයි... කූකිට පාළුයි...

____________________________________________________________________

Park Jimin ...

අහ් ෂිට්.. මොකද්ද මේ හැමදාම මට පේන හීන... කවුද ඒ කොල්ලා... මොකද්ද මට වෙලා තියෙන්නේ... කාගෙද ඒ කටහඩ... අහ්.... මගේ ඔලුව.....

මන් එහෙමම නැගිට්ටෙ දවල් මට තියන Fan Meeting එකට යන්න.. ඒත් මේ මාස ගානක ඉඳන් පෙන හිනේ මගේ ඔලුව අවුල් කරනවා... ඒ කොල්ලා.... කවුරු වෙන්න පුළුවන් ද... ?

At Fan Meeting...💜

ගොඩක් අය ඉන්නවා... අහ් අදවත් මට හොඳ ලස්සන කෙල්ලෙක් set වේවා... තවත් මෙහෙම තනිකඩව දිවි ගෙවන්න බෑ... මාත් ආසයි පොඩි පවුලකට.... 💜

Jk's Pov...

මන් අද හන් ගඟ ළඟට ගියේ මගේ හිත නිදහස් කරගන්න ඕනි නිසා.. ඒත් .... ඒත් මම දැක්කා මගේ මෝචිව .... එයා සෙනග ගොඩක් මැදින් ඇතුලට ගියා... අනේ ආයේ නම් මාව දාලා යන්න එපා... මම එනවා... ඔයාගේ කුකී එනවා...

මෝචි...... මෝචි..... නවතින්න...

ඇතෙන් ඇහෙන හඩ නිසා මන් නැවතිලා බැලුවා... ඔව් ලස්සන කොල්ලෙක්... ඒත් ඇයි මට කතා කරන්නේ ... ඔහ් සමහර විට අත්සනක් ගන්න වෙන්න ඇති....

Jungkook jimin ගේ පස්සෙන් ගිහින් එයා ගාවම නැවතුනේ Jimin එයාගේ ගාඩ් එකට කලබල වෙන්න එපා කියලා අතින් සන් කරන  ගමන් ඉන්න කොට...

අවුස්... මෙයාගෙ ලස්සන... එහෙනම් අද දෙයියෝ මගේ මුනත් බලලා ... මේ ඉන්නේ කෙල්ලෙක්ටත් වඩා ලස්සන කොල්ලෙක්... ඒත් මොනවද මේ කියවන්නේ...

මෝචි.... අනේ.... මේ මේ ඔයා නේද...? කොහෙද දෙයියනේ ඔයා හිටියේ... දන්නවද.... ඔයාගේ කුකී ඔයාව කොච්චර හෙවුවද කියලා..? එහෙම කියන ගමන් කුකිට අඩුණේ හිතේ තිබ්බ දුක කදුළු වලට හරවනවා වගේ...

**මොකා... මෝචි.... , කුකී.... කවුද... මොකද්ද මේ කියවන්නේ... ඇයි මේ අඬන්නේ**

අහ්.... මිස්ටර්... මම Park Jimin.... මන් හිතන්නේ ඔයාට වැරදීමක් වෙලා...

නෑ... ඒක වෙන්න බෑ... මේ මගේ මෝචි නෙවෙයි නම් කොහෙද මගේ මෝචී.... අනේ ...😭😭 ඔයාට මේක මතකද.... කියන්න දෙයියනේ.....

Sorry මිස්ටර්... මම දන්නේ නෑ.... ඔයාට වැරදීමක් වෙලා...

අහ්.. වෙන්න බෑ... ඔයා.... ඔයා මගේ මෝචි නෙවෙයි.... 😭😭 ඇත්තටම ඔයා මාව දාලා ගියාද..... මට එහෙමම එතන දනගැස්සුනේ මම දැන් තනිවෙලා කියන හැගීම මගේ හිතට තදින්ම කාවැදෙද්දි....

මිස්ටර් මෝ... මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ.... අසනීපයක්වත් ද...?

ඒ එක්කම අප්පා මාව එතනින් අරන් ගියා.. මම කොහොමද මේවා දරගන්නේ... ඇයි මගේ ආදරේට විතරක් මෙහෙම උනේ... ඇයි...? ඇයි....?

____________________________________________________________________

After The Fan Meeting.....

මොකද්ද ඒ උනේ... කවුද ඒ කොල්ලගේ මෝචි.... අහ්... මගේ ඔලුව... 😩😩😩

පොඩ්ඩක් ඉන්න... මට රෑට රෑට පෙන කොල්ලා නේද අද ඒ ආවේ... අහ්.... ඔලුව..... 😩 ඔව් ඒ එයා තමයි.... අහ්.... මේ එක්කම ජිමින්ට චිත්‍ර පටියක් වගේ සිදුවීම් පෙළක් පෙනෙන්න ගත්තා... එතන එයා වගේම cute boy කෙනෙක් හිටියා... එතන අද හම්බුන බනී boy ත් හිටියා.. එහෙමම ජීමින්ට සිහිය නැති උනා....
____________________________________________________________________

After 3 Week.....

ආශ්.... කවුද මේ bell එක කරන්න හදන්නේ.... පොඩ්ඩක් ඉන්න බැරිද...?  Jungkook එහෙම හිත හිත දොර ඇරීයා...

මෝ.... මෝචී....

පැනපු ගමන් මෝචී මාව බදා ගත්තා.... ඔව් එයා අඩනවා.... ඒත් ඇයි...?

සමාවෙන්න.... කුකී.... මෝචිට කුකිව මතක් වෙන්න කල් ගියා... තරහා නෑ නේද...??

නෑ මෝචී.... කුකී තරහා නැ... ඒත් ඔයා Park Jimin නේ....

හම්..... ඒක දිග කතාවක් කුකියෝ... කෝ මගේ තෑග්ග...

එහෙම ඇහුවහම මම මෝචිව පරිස්සමට කිස් කලේ මට ගොඩ කලෙකින් විදින්න බැරි වෙච්ච ඒ පහස විදින ගමන්....



































































After 01 Year ....

දැන්වත් කියන්නකෝ මෝචියෝ.... කොහොමද ඔයා Park Jimin උනේ කියලා....

හරි හරි මන් කියන්නම් අහගන්න එහෙනම්....

මම ඔයාට හම්බවුණේ මයාවකින්.... ඒත් ඔයා ඒ මායාව ස්ථිර කලා ... මාව ලැබිච්ච දවසේම.... එතකොට ජිමින් එයත් මායාවක් ඒත් එයාගේ මායාව ස්ථිර නෑ... මොකද එයාට ආදරේ කරන්න කෙනෙක් හිටියේ නෑ.... එදා accident එකෙන් පස්සේ මගේ body එක හොයාගන්න බැරි උනේ මායාව නිසයි... ඒත් මාව ඇදිලා ගියේ ජීමින්ගේ ඇග ඇතුලට... එදා ඉදලා එයාගේ මතකයි මගේ මතකයි සංසන්දනය උනා.... මට ඔයාව පෙනුනත් ඔයා කවුද කියලා මට මතක තිබුණේ නැ... ඒත් එදා ඔයා එතනට ඇවිත් කියපු දේවල් නිසා මට එදා වෙනදට වඩා තදින් ඔලුව කැක්කුම හැදුනා සිහිය නැති වෙන වෙලාවේ මට හැමදේම වගේ මතක් උනා.... මන් Hospital ඉදලා එන දවසේම තමයි ඔයාව හොයාගෙන ආවේ... දන්නවද හැමෝටම gift හම්බවෙනවා... හැබැයි ඒවට වටිනාකමක් දෙන්නේ නැත්නම් කවදාවත් එකේ වටිනා කම තේරෙන්නේ නෑ... ඒත් ඔයාට මාව වටින Gift එකක්... ඒ නිසයි මාව ඔයාට ලැබුණේ වගේම මට ඔයාව ලැබුණේ....

Gift එක හරි පුදුමාකාර දෙයක්... විශේෂයෙන් මගේ Gift එක... මගේ පාලු ජිවිතේ සම්පූර්ණ කරපු Gift එක.... මම පණවගේ ආදරේ කරන ඒ gift එක අද මන් ගාව සාදහටම මගේ වෙලා තියනවා...  ජිවිතේ හැමෝටම විවිධ වර්ගයේ gift ලැබෙනවා... එකෙන් අපිට ලැබෙන හොදම සහ වේදනාකාරී , ආත්මාර්ථකාමී  වෙලාවකට පරාර්ථකාමී තවත් වෙලාවක හිමි වීම් අහිමි වීම් එක්ක හරි ලස්සනට හැදුණු ඒ gift එක තමයි ආදරය... මට මෝචිව වගේම ඔයාලටත් gift ලැබිලා ඇති... ඒ gift එකට ආදරය කරන්න... මේකෙන් කියන්නේ නෑ Gift එකක් කියන්නේ ආදරෙටම විතරක් කියලා... හැබැයි එහෙම වෙන්නත් පුළුවන්... මගෙයි මෝචිගෙයි කතාව එක්ක මෙච්චර කල් එකතු වෙලා හිටපු හැමෝටම Thanks... ඔහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා...

You Are My Gift  I'm Your Gift
             This Is Your Gift

End..... ❤️
____________________________________________________________________

Hi...
ඔන්න කතාව ඉවරයි
අවසානේ අවුල් කියලා දන්නවා ඒත් අනේ මොනව කරන්නද මගේ මොලේ වැරැද්ද...💔💔
මෙච්චර කල් කතාව කියෙව්වට vote කරාට මාව Follow කරාට thanks....

My Sexy Little Lover එකෙන් හරි The Love Of Rabbit එකෙන් හරි හම්බ වෙමු...

මෙන්න මෙයා මගේ බෙල්ල ගලවන නිසාමයි ජිමින්ව දුන්නේ... නැත්නම් දෙන්න නැතුව Jungkook ට ලිසව බන්දන්න හිටියේ... බෑනේ බෙල්ල බේරගන්න ඕනි නිසා ජීමින්ව දුන්නේ...skyjikookie ❤️

Continue Reading

You'll Also Like

2.1K 318 8
විටෙක පර්ත්‍යාග කිරීමක්... විටෙක ලෝබ කමක්... විටෙක බලහත්කාරකමක්... ආදරය හමුවේ සැලුනු හදවත් තුනක කතාවක්... එකිනෙකට වෙනස් ජීවිත අතට බැදුනු නූල් බෝලයක්...
4K 956 18
මගේ අතේ තිබ්බා නිල්පාට ලස්සන Forget - me - not මල් පොකුරක්...දන්නවාද ඒ මල් වලින් කියන්නේ සත්‍ය ආදරණීය මතක ගැන.. " Don't Forget me " අපේ ආදරේ තේමා පාඨ...
208K 9.1K 75
A fire incident at his(Kim Jae-soo) husband's home while he (Baek Ji-Hu )was away made Kim Jae-soo return to his third year of university (he was reb...
581 106 5
"When there is a star in the sky, It looks beautiful only to us And not to the sky.." ✍by blacklove..