♞ - අම්බරාන්තය කිසිවෙකුගේ නෙත නොගැටෙනු ඇත................
අම්බර
'
'
'
'
ආලකපුර සැරිසරන සස පැටවෙකු රැගත් නිශා මාණික්‍ය
සසධාර්
[මේකුළ් ]
තමාගේම අතීතය අමතකව ගිය වීදියේ වීණා වයන්නා..... ,
_අම්බර _
[ නිශාක්‍ය ]
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ආලකපුර , කාසියක දෙපස සේ බැදි නිවුන් වාධයූ සිටුපුතුන් දෙදෙනා ,
_ අායුධාන_
[ යුදවි]
වාධයූ සිටුතුමන්ගේ බාල පුතු , සිය වැඩිමල් නිවුන් සොයුරාගේ ප්‍රතිවිරුද්ධ අනුරුව වූ , මන්ද්‍රා මාළිගයෙහි ලාබාලතම සෙනාධිපති
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සිය බාල නිවුන් සොහොයුරාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ , තැන්පත් බුද්ධිමත් සුන්දර තරුණයා ...
_වාග්ෂස_
සිය බාල සොහොයුරාට පණ මෙන් සෙනෙහස දක්වමින් ඔහුගේ මුග්ධ ක්‍රියා සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන දැඩි හදවතක් හිමි තරුණයෙක්...
.
.
.
.
.
.
.
දුර්ග මායිම් ඉමේ සැරිසරන බිහිරි - ගොළු ගෝකුළ් තරුණයා..
_විජ්‍රා_ [ නිහක්ෂ ]
මිත්‍රත්වය වෙනුවෙන් දිවි දීමට වුවත් සූදානම් තරුණයෙක්...
.
.
.
.
.
.
.
කළ්‍යාණ තොට සිටුපුත් ,
_ කාලක්ෂ _
ප්‍රේමය , උමතු කළ තවත් එක් යෞවන හදක්..
.
.
.
.
.
.
.
.
.
.
.
'' කිසිවෙකුට නොහැකියි අමරණීයත්වයේ මූලය සොයා යාමට... ''
'' නුඹ අසා නැතිද මීට සය වසරකට ඉහතදී සිදු වූ දේ ? ''
'' අමරණීයත්වයේ මූලය විනාශ වූවා ද එවිට ? ''
.
.
.
.
.
.
.
'' අනාගතය කෙසේ වේදැයි අපිට කිසිදු විටෙක අනාවැකි පලකළ නොහැකියි ස්වාමීනි.. ''
'' ස්වාමීනි අනවශ්‍යයි .... නුඹේ නාමය ? ''
'' අම්බර ''
'
'
'
'
'
'' අතහරිනු අය්යණ්ඩි මා !! අතහරින්නයි පැවසුවේ'
'' ආයුධාන ! නුඹට මෙන් මට ද ඔහුව හදුනා ගත නොහැකිව නෙවේ යුදවි.. නමුත් ඔහු ඔබේ සසධාර් නොවේ.. ''
'
''
'
'
'
'
'
'' කමාකරන්න.. මා සිතේ නුඹට ඇති ආලය එලෙසමයි.. ''
'' නුඹ ආලය කළ යුතු මා හට නොවේ.. ඔහුටයි.. ''
'' දෛවය කොහිවත් ලියවී නැහැ වාග්ෂස කුමරුනි.. ''
.
.
.
.
.
.
'' කමාකරන්න, යුදවි... මා.. ''
'' නුඹ ප්‍රමාදයි.. ''
'' නමුත්... අසන්න යුදවි... ''
'' පිටවයනු !!! නුඹට නොපේනේ ද මා මැය සමග ආලිංගනයකට සැරසෙන වග ! ''
.
.
.
.
.
'' නුඹ පවසන්නේ ඔහු එක් ගොපළු කුලයේ අයෙකු වග ද ? පිදුරු පාවහන් මතින් සැගවුණු ඔහුගේ දෙපාවල වේග රිද්මය නුඹ නුදුටුවේ ද ? කෙවිට රැදි වම් හස්තයෙහි නවමු තුවාලය නුඹේ ඇස නොගැටුණේ ද ? කාසි ගැටෙන හඩට ඔහුගේ සවන් මෙදෙස යොමු නොවූ වග ද ?
'' එසේ ද ? කෙසේ නමුත් ඔහු නම් සුන්දරයි..''
.
.
.
.
.
.
.
.
'' නුඹ මේ බැදීමට කුමන නමක් ලබා දුන්නත් , මට නම් එය සැමදාමත් මිත්‍රත්වයෙන් ඔබ්බට ගිය මුත් , ප්‍රේමයෙන් මෙහා නැවතුණ බැදීමක් වාගූ.. ''
'' නුඹට කල් තිබෙනවා... ''
'' ඔය ලෙස අයදින්න එපා වාගූ,.. නුඹ දන්නවා මගේ හදවත අවනත ඇයට පමණක් වග...''
.
.
.
.
.
.
.
'' ඔහුව කොහින් හෝ රැගෙන පැමිණෙනු.. ආලකපුරය පීරා හෝ කම් නොවේ !!! අමරණීයත්වයේ රහස ඔහු සතුවයි... ''
'' නමුත් ඔහු වෙත ළගාවීම.. ''
'' දුර්ජනයා!! නුඹට ඔහු හා යහන් ගත වීමට අවැසි නොවේ ද ? මගේ පරිභෝජනයෙන් පසු නුඹේ සේනාංකයට බාරයි.. ''
.
.
.
.
.
.
.
'' නුඹට ඇවැසි අමරණීයත්වය ද ? පිළිතුරු දෙනු.. ''
'' එය ලබාගැනීමට මෙතරම් උත්සහ කළ යුතු ද ? හහ්.. නුඹට වැරදිලා.. ඉදින් මා මේ මොහොතේම එය ලබාගෙන පෙන්වන්නම්.. ''
'' වහසි බස් නොදොඩනු ! ''
'' මේ කිණිස්සෙන් මා නුඹේ දෑස් ඉදිරියේම දිවි තොර කරගන්නවා.. ඉදින්..ඉන්පසු කිසිවෙකුට නොහැකියි නුඹේ හදවතින් මා මරාදැමීමට.. එවිට මා අමරණීයයි.. ''
'' නිශාක්‍ය !!!! ''
'' නුඹ මට දුන් සියලු වේදනාවන් සමග මියයමින් ජීවත් වෙනු යුදවි !!! ''
.
.
.
.
.
.
'
' මේ වේදනාව, එය නම් මා තුළ අමරණීයයි අය්යණ්ඩි.. මා උමතු වූවා... මුග්ධ වූවා.. මා.. පසුතැවීම මා දවාලනවා අය්යණ්ඩි.. ''
'' දිවිය සර්වසාධාරණ වැහැ යුදවි.. ''
.
.
.
.
.
.
.
.
.
සියලු දෙනා නොදන්නා වූ දෛවයක් පසුපස දිවගොසින් හති වැටුණු විට , ඔවුන් වරක් හැරී බලාවි ඔවුන් පැමිණි ගමන දෙස...
_ අම්බරාන්තයක් කිසිදු දිනෙක කිසිවෙකුගේ නෙත නොගැටෙනු ඇත _
.
.
.
.
.
.
.
.
.
.