𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑...

By mochi-bun

146K 22.4K 8.8K

(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39

chapter 17

3.2K 536 201
By mochi-bun

🚫පොඩි අය කියවන්න එපා🔞

අහ් ජන්ග්කුක් ගුඩ්මෝර්නින්ග්...

ගුඩ්මෝර්නින්ග් අයියා.

කෝ අප්පා..

අප්පා දැන් එයි...

ටේ නෑනේ තාම...

අහ් එයා වොශ් දානවා.. එයි තව ටික්කින්.

ඔයා කොහොමද දන්නේ ටේ වොශ් දානවා කියලා.

ජන්ග්කුක් ඔහේ කියලා දැම්මත් කායි ආපිට අහපු ප්‍රශ්නේ නිසා එයාට හිතුනා ටිකක් කල්පනාවෙන් උත්තර දුන්නනම් හොදයි කියලා.

අහ්..අද යුනිවසිටි මන් හිතන්නේ වොශ් දානවා ඇති..මන් මේ නිකමට කිවුවේ.

ජන්ග්කුක් කායිට සැක නොහිතෙන්න වැඩි ගානක් නැතුව ඔහේ කතා කලා.

අහ් කොල්ලො දෙන්නා උදේම නැගිට්ටද?ගුඩ්මෝර්නින්ග්..

ගුඩ්මෝර්නින්ග් අප්පා..

ගුඩ්මෝර්නින්ග් පුතාලා..

ගුඩ්මෝර්නින්ග් යූරා ආන්ටි.

හැමෝම කන්න ගත්තත් ටේ නැති එක ගැන කායි හිටියේ කනස්සල්ලෙන්.

අප්පා...ටේ නෑනේ මම බලලා එන්නම්.

විනාඩියක් දෙකක් කන එක පැත්තක තියලා කල්පනා කරපු කායි එක පාරම පුටුවෙන් නැගිට්ටේ ටේව එක්ක එන්න යන්න.

අයියා ඇයි මෙච්චර ටේ ගැන උනන්දු.අනික ටේ නැති එක ගැන මොකක්ද එයාට තියන ප්‍රශ්නේ.

කායි පුටුවෙන් නැගිටලා ටේගේ කාමරේ පැත්තට යද්දි ජන්ග්කුක් කල්පනාවෙන්ම මූන අවුල් කරගත්තේ කායි ඇයි එච්චර ටේ ගැන උනන්දු කියලා හිතන ගමන්.

කායි මූන ලොකු හිනාවකින් පුරවගෙන ටේගේ රූම් එක පැත්තට ගියත් ටේට කතා කරලා ඇතුලට යනවා වෙනුවට එයා කලේ අඩවන් කරලා තිබ්බ දොරෙන් හෙමීට ඇහැ දාලා ටේ මොනාද කරන්නේ බලපු එක.

ටේ...😳

ටේ ඉන්න විදිහ දැක්ක කායිගේ ඇස් ඉබේම ලොකුවෙලා ටේගේ නම කෙදිරුනේ හැගීම් ඇවිස්සුන නිසා.

ඔහ් මයි ගෝඩ්...

කායි තමන්ට ඇහෙන ගානට කොදුරලා තව ටිකක් උනන්දුවෙන් ටේ දිහා බලද්දි කායිට දැනුනා ටේ එයාගේ ඩික් එක අතින් සතුටු කරන විදිහට තමන්ගේ දගයත් ඉබේම ඇහැරෙනවා කියලා.

Ohh god...he's fuvking hot🥵

ටේ ඇදේ ඉදගෙන ඇස් දෙක පියාගෙන කරන වැඩේ හොදටම එන්ජෝයි කරද්දි..කායිගේ ඇවිස්සිලා ඉන්න දගයත් පෑන්ට් එකෙන් එලියට අරගෙන සතුටු කරපු කායි..විටින් විට ටේගෙ නම කෙදිරුවේ හැගීම් වලින් පිරිලා ඉතිරිලා යද්දි.

අහ්හ්...ම්ම්ම්හ්හ්...

ටේ තොලත් හපාගෙන අන්තිමට මුලු වින්දනයම තමන්ගේ අත් වල පිට කරද්දි කායි වේගෙන් තමන්ගේ දගයව සතුටු කරලා ටේ දිහා බලාගෙනම cum එක අත්වලින් බේරුවා.

ටේ ඉක්මනට ටිශූ එකකින් පිරිසිදුවෙලා දොර ලගට එද්දි කායිත් දොර ලග හිටගෙන ඉන්නවා ටේ දැක්කා.

කායි හියොන්ග්😳

ටේ...

ඔ...ඔයා..ගොඩක් වෙලාද මෙතන්ට ඇවිත්.

නෑ දැන් ආවේ බබා...

කායි මොකුත් දැක්කේ නැති ගානට උත්තර දුන්නා.

අහ්...යමු හියොන්ග් කන්න.

ම්ම්ම් ඔයා යන්නකෝ..මම එන්නම්.

ටේ කායිට හිනා වෙලා එතනින් යන්න ගියා..ටේ යන දිහා මහ කෑදර විදිහට බලාගෙන හිටපු කායිගේ හිතට ආවේ ටේ එක්ක රැයක් ගත කරන්න ලොකු ආසාවක්.කායි තේරුම් ගත්තා එයාගේ හිතේ ටේ ගැන තියන හැගීම..ඒක සහෝදරකමක්වත් ආදරයක්වත් නෙවෙයි...ඒක නිකංම නිකං රාගික සිතුවිල්ලක්.ටේගෙ රහ බලන්න තිබ්බ කාමුක ආසාවක්.

කායි කට කොනින් හිනා වෙලා අත් වල තිබ්බ cum එක දිහා බලලා එයාගෙ රූම් එකට ගියා.

.
.
.
.
.
.
.
.
.

අන්කල්...අද මම හියොන්ග් එක්ක ඔෆිස් යන්නද😋

ඕක අහන්නත් දෙයක්ද පුතා..ඔයා ඕන වෙලාවක එහෙ යන්න.

මෙයාට අපේ කිම් කම්පැනි එක ගැනවත් උනන්දුවක් නෑ...හියොන්ග් එක්ක ඔෆිස් යන්න කතාව👀.

ටේගේ අම්මා බොරු තරහවක් මවාගෙන ටේට විහිලු කරද්දි ටේ කලේ අම්මව බදාගෙන හිනා උන එක..ඒත් ජන්ග්කුක් ආස නෑ ටේ අම්මව බදාගන්නවට...බදාගෙන ඉන්න හැමවෙලාවෙම ජන්ග්කුක් ටේගේ කකුල කෙනිත්තුවා.ඒ වෙලාවට ටේත් ජන්ග්කුක්ට ඔරවලා ආයෙම අම්මව බදාගත්තේ ජන්ග්කුක්ට ඉරිසියා හිතුනම එයා කරන වැඩ ගොඩක් හුරතල් නිසා.

අප්පා..අපි දෙන්නා යනවා එහෙනම්..

හරි පුතා යන්න..ඒත් මම අහන්නමයි හිටියේ කතාවෙන් කතාව අමතක උනානේ...මොකක්ද කොල්ලො ඔය මූනට උනේ..කවුද හැපුවේ?

ජන්ග්කුක්ගේ අප්පා අහපු දේට ටේගේ කටින් ඉබේම හිනාවක් එලියට පැන්නා😂

ඇයි ඔයා හිනා වෙන්නේ🤨 හියොන්ග්ව හැපුවා කියලනම් කියන්න එපා පුතා..

ටේගේ අම්මා ටේ දිහා ඔරවලා බැලුවා.

හී හී ඔම්මා.......

ආයේ දෙකක් නෑ ඩැනියල්(ජන්ග්කුක්ගේ අප්පා) මේක ටේගේ වැඩක්...මෙයා ඉස්සර ජින්ගෙත් හපනවා තරහා ගියාම.

මොනා හරි ගාගන්නවා ඕකට නැත්තම් පාර හිටියි.

ජන්ග්කුක්ගේ අප්පා මහ හයියෙන් හිනා වෙන ගමන් කිව්වා..මේ වෙලේ ජන්ග්කුක්ටනම් දැනුනේ පොලොව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්.

ටේ හොරා වගේ සැන්විච් කකා හොරෙන් බල බල  ජන්ග්කුක්ට හිනාවෙනවා.

හැමෝම හිතුවේ මේ දෙන්නගේ මේ හුරතල් වැඩ සහෝදර කමට වෙච්ච දේවල් කියලා.හැමදේම හොද විදිහට වෙද්දි එක්කෙනෙක් මේ දෙවල් නිසා ගොඩක් සතුටු උනා..ඒ ජන්ග්කුක්ගේ අප්පා..ජන්ග්කුක්ගේ වෙනස හිනා වෙන විදිහ කලින් තිබුන මුරන්ඩු ගති ඒ වගේම ප්ලේබෝයි ලයිෆ් එකෙන් ජන්ග්කුක් ටික ට්ක එලියට එද්දි ජන්ග්කුක්ගේ අප්පා හිතුවා ඒ වෙනසට හේතුව මේ ජන්ග්කුක්ගේ අලුත් සහෝදරයා ටේ කියලා.ජන්ග්කුක්ගේ අප්පා ටේට කට ඇරලා ස්තූති නොකෙරුවට ජන්ග්කුක්ගේ වෙනස දකින වාරයක් ගානේ එයා හිතින් ටේට ස්තූති කලා.

.
.
.
.
.
.

@OFFICE

හලෝ ටේ බබා.............

සූබින් පැන්න ගමන් ටේව හග් කලා.

මේ මේ ඕවා තියාගන්න එපා...මොකක්ද මොකක්ද අර බබා කෑල්ල..උබට කෙල්ලෙක් ඉන්නවා නේද ගිහින් ඒකිව හුරතල් කරපංකො පවු නොදී.

ටේ ආව ගමන් සූබින් ඇගට පැන්න නිසා ජන්ග්කුක්ගේ ඉරිසියාව එලියට පැන්නා.

අපෝ...තියාගනින් උබේ නල්ල මලේ බෝයිෆ්‍රෙන්ඩ්ව.

සූබින් ජන්ග්කුක්ට ඔරවගෙන කැබින් එක ඇතුලට ගියා..ඒත් ගිය සැනින් ආපහු දොරෙන් එලියට ඔලුව දැම්මේ ජන්ග්කුක් දිහා හොද නිරීක්ෂණ ඇහැකින් බලන ගමන්.

මොකද යකෝ🤨

නෑ මේ...මොකක්ද බං මූනට උනේ උබේ.

ජන්ග්කුක් කෙලින්ම බැලුවේ ටේ දිහා.ටේ දත් තිස් දෙකම පෙන්නලා සූබින්ට හිනා උනා.


ජන්ග්කුක් උත්තරයක් එපා..මට දැක්කම පේනවා ඕක ටේගේ දත් සෙට් එකේ අච්චුවක් කියලා😅

🤦ජන්ග්කුක් ඔලුවේ අතගහගත්තා.

සූබින්ට වගේද දැන් ඔෆිස් එකේ අනිත් මිනිස්සුන්ට මූන දෙන්නේ කොහොමද?

ඒ වෙලාවටත් ඔයා මන් දිහා බලන්න..මම අර විදිහටම හිනා වෙන්නම්😌

බූරුවා එනවා යන්න.

ජන්ග්කුක් ටේගේ කොන්ඩේ අවුස්සලා කට්ටිය වැඩ කරන පැත්තට ටේත් එක්කම ඇවිදගෙන ගියා.

යන යන තැන මිනිස්සු ජන්ග්කුක් දිහා බැලුවෙ මූනේ හිනාව තද කරගෙන..මොකද හිනා උනොත් ජොබ් එක නැතිවෙයි කියලා ඒ මිනිස්සු බය උනා..ජන්ග්කුක් ඔරවගෙන ඉස්සරහට ඇවිදන් යද්දි ටේ හැමෝටම දත් පෙන්නලා ලෝබ නැතුව හිනා උනා හරියට ජන්ග්කුක්ගේ මූනේ තියන හැපුම් පාරේ අයිතිකාරයා එයා කියලා පෙන්නවා වගේ😌😂

ටික වෙලාවක් ඔෆිස් එකේ හැමතැනක්ම වගේ ජන්ග්කුක් ටේට පෙන්නුවා..ඔෆිස් එක ගොඩක් නීට් ඒ වගේම වැඩ කරන අයත් උනන්දුවෙන් වැඩ කරන විදිහ ටේ දැක්කා.

(උනන්දුවෙන් වැඩ කලේ නැත්තම් ජන්ග්කුක් කන්න හදනවනේ😑)

බබා ඊලගට ෆොටෝශූට් එකක් තියනවා කම්පැනි එකෙන් අලුතෙන් එලියට දාන වින්ටර් පැකේජ් එකේ.අපි ඒ පැත්‍තට ගිහින් ඇවිත්ම ලන්ච් එක ගන්න යමු හාද?

ජන්ග්කුක් ටේගේ ඔලුව අතගාලා හරිම ආදරනීය විදිහට කිවුවා..ටේටනම් බඩගිනි වෙලා ඈනුම් අරිනවා.

ටිකකින් සූබින් ජන්ග්කුක් වගේම ටේ තුන් දෙනා ෆොටෝ ශූට් එක තිබ්බ තැනට ආවා..

ඔහ් ජන්ග්කුක් ඔයා ආවද...හායි බේබ්...

එතන හිටපු ෆීමේල් මොඩ්ල් ජන්ග්කුක් දිහාවට දුවගෙන ඇවිත් ජන්ග්කුක්ව හග් කලා.

ජන්ග්කුක් වැඩිය නොහිත ඒ ආපු ගෑනුලමයව බදාගත්‍තා.

ටේගේ ඔලුවට ඒ වෙලේ එකපාරම ආවේ එදා දැක්ක මොඩ්ල්ව ජන්ග්කුක් වැරදි විදිහට අල්ල අල්ල පෝස් කරන්න ඕන විදිහ කියාදුන්න කෙනාව.

ඒක මතක් උන හැටිය ටේ ජන්ග්කුක්ගේ පිටට එකක් ඇන්නේ සූබින් ඉන්නවා කියලවත් ගානක් නැතුව.

ආයි...මොකද අනින්නේ.

ටේ බොරු හිනාවක් මූනේ මවාගෙන.

කවුද හියොන්ග් මේ😁

අහ් බ..නෑ මේ ටේ..මේ ඉන්නේ අපේ කම්පැනි එකේ මේන් ෆීමේල් මොඩල්..ඒ වගේම මගේ යාලුවෙක්..මෙයාගේ නම ලා ලීසා.

මම චරිත සහතික ඉල්ලුවේ නෑ හියොන්ග් මම ඇහුවේ නම විතරයි.

ටේ ලීසටත් ගස්සගෙන ඉස්සරහට ගියා..සූබින්ටනම් හොදටම තේරුනා ටේ ඉන්නේ ඉරිසියාවෙන් පුපුරන්න ඔන්න මෙන්න කියලා.

ටේ සූබින් එක්ක කතා කර කර ඉද්දි ජන්ග්කුක්ට ලීසා එක්ක ලොකු කතාවක් තිබ්බ නිසා ජන්ග්කුක් ලීසා එක්ක ෆොටෝ ශූට් එක තියන පැත්තට ගිහින් කතා කර කර හිටියා.

ඉතින් ටේ...අද යුනිවසිටි නැද්ද?

අහ් සූබින් හියොන්ග්.

ටේට සූබින් කියපු දේවත් ඇහුන් නෑ...එයා හිටියේ ජන්ග්කුක් ලීසා කතා කරන දිහාවට ඇහැ දාගෙන.

හිකි හිකි තමයි...හිනාවෙන කැත😾

ටේ..මොනා හරි කිවුවද?

අහ්..නෑ මොකුත් නෑ සූබින් හියොන්ග්..

ටේ ජන්ග්කුක්ව පේන් නැතුව යනකොට ඉස්සි ඉස්සි ජන්ග්කුක් හොයනවා..ජන්ග්කුක් හිටියේ ඒ වැඩ වලට බිසී වෙලා..වෙන කාට හරි පවරනවට වඩා මේ වගේ දේවල් වලට ජන්ග්කුක්ම සහබාගී උනේ එයාට වැඩේ 100%ක් පර්ෆෙක්ට් විදිහට තියන්න ඕන නිසා.

ෆොටෝ ශූට් එක ඉවර වෙනකම්ම ජන්ග්කුක්ට ඉන්න උනේ ලීසා එක්ක..ජන්ග්කුක් සැහැල්ලුවෙන් හිටියත් ටේනම් හිටියේ ජන්ග්කුක්ව ලෝදිය හැලියක ඔබන්න තරම් තරහෙන්..ඒක සූබ්න් හොදටම දැක්කා..

ජන්ග්කුක් හිනා වෙවී ලීසා එක්ක කතාව..ටේ දත් මිටි කනවා ඒ මදිවට කන් දෙකත් රතු වෙලා..සූබින් ලොකු පරිශ්‍රමයක් දරලා හිනාව හිර කරගෙන හිටියේ අද ටේගෙන් ජන්ග්කුක් කනවා කියන එක හිතින් හිත හිත.

බබී...ෆොටෝ ශූට් එක ඉව__

ජන්ග්කුක්ට එච්චරයි කියන්න හම්බුනේ ටේ ගස්සගෙන ඒ රූම් එකෙන් එලියට ගියා.

මොකක්ද ඒ උනේ?

ජන්ග්කුක් සූබින් දිහා බැලුවේ කිසි දෙයක් තේරුම් ගන්න බැරි හින්දා.

ජන්ග්කුක් ඔයාට මේ වෙලේ මරන බය කියන එක දැනෙන් නැද්ද?

ඇයි උබ එහෙම කියන්නේ.

ජන්ග්කුක් ටයි එක පහලට අදින ගමන් ගානක් නැතුව කිවුවා.

උබට හිතෙන් නැද්ද අද ලීසා එක්ක කතා කරා වැඩියි වගේ එකක්.

ඉතින් බං මම වෙනදටටත් එහෙමනේ.

ඒත් අද මෙතන ටේ හිටියා.

ජන්ග්කුක් ටිකක් වෙලා සූබ්න් ඒ කියපු දේ ගැන හිතුවා.

🙂දැන්නම් මරන බිය දැනෙනවා බං.

ටේ ස්පෝටනය වෙන්න ලගයි..ගිහින් දැන්ම ශේප් කරගත්තේ නැත්තම්..අපිට උබේ ෆියුනරල් එකට ලෑස්ති වෙන්න වෙයි.

සූබින් සීරියස් විදිහට කියලා අන්තිමට ජන්ග්කුක්ට නෝන්ඩියට හිනා උනා.

තෝ ගල් ඉබ්බා මෙච්චර වෙලා ගත්තේ ඇයි ඕක නොකියා..බූරුවා අයින් වෙයන්.

ජන්ග්කුක්ට සූබින්ට බැන බැන ඉන්නවට වඩා ටේව කූල් කරන එක වැදගත් උන නිසා සූබින්වත් තල්ලු කරගෙන ජන්ග්කුක් එයාගේ කැබින් එකට දිවුවා.

(අද හා මස් කමු රීඩර්ස්😹🍗)

බබා.................

ජන්ග්කුක් ටේට කතා කරගෙනම එයාගේ රූම් එකට සොනික් වගේ දුවගෙන ආවා.ටිකක් ඉස්සරහට ඇවිත් මුලු රූම් එක දිහාම ජන්ග්කුක් බැලුවේ ටේ කොහෙද කියලා හිතන ගමන්.

ඒත් එක්කම ජන්ග්කුක් පිටිපස්ස හැරුනා ඒ එයාගේ කැබින් එකේ දොර ලොක් කරන සද්දේ ඇහුන නිසා.

ටේ...

ජන්ග්කුක් ටේ ලගට ඇවිදන් ගියා.ඒත් ටේ කලේ ජන්ග්කුක්ගේ ටයි එකෙන් ඇදගෙන සෝෆා එක දිහාට එක්ක ආපු එක.

මැනික ඇයි මේ😳

ජන්ග්කුක්ව සෝෆා එකට තල්ලු කරපු ටේ..ජන්ග්කුක් දිහා බලලා කට කොනින් හිනා උනා..ටේගේ ශර්ට් එකේ බටන්ස් තුනක් ගලවලා බෙල්ට් එකත් ඉනෙන් අයින් කරලා තියනවා ජන්ග්කුක් දැක්කා.ටේ මාර හොට් ජන්ග්කුක්ට හිතුනේ එච්චරයි.ටේගේ හුරතල් මුන වෙනුවට අද තිබ්බේ ඩෙවිල් ලුක් එකක්..තරහිනුයි සරාගීකමෙනුයි ඒ මූන දිලිසෙනවා...ජන්ග්කුක්ට හුස්ම ගන්න එකත් අමතක උනා ටේගේ හැසීරීමයි රූපෙයි දැකලා.

බබා...

ශ්ශ්ශ්ශ්...

ටේ කකුල් දෙක ඈත් කරලා ජන්ග්කුක්ගේ ලැප් එකෙන් වාඩි උනෙ ජන්ග්කුක්ට කතා කරන්න නොදී ඇගිල්ලක් ජන්ග්කුක්ගේ තොල් අතර තියන ගමන්.

හියොන්ග් දන්නවද?

ටේ ජන්ග්කුක්ගේ කන ගාවටම ලන් වෙලා අත කර වටේ යවලා තව ටිකක් ජන්ග්කුක්ට ලන් උනා.

ජන්ග්කුක් නොකිව්වට දැන්නම් ජන්ග්කුක්ට ඕනී ටේට ලොකු ප්ලෙශර් එකක් දෙන්න😉

මොකක්ද?

ජන්ග්කුක් ටේව ඉනෙන් අල්ල ගන්න ගමන් තමන්ගේ ටේගේ බෙල්ලට නැබුරු උනා.

මට තරහා ගිහිල්ලා ඉන්නේ.

මේ විදිහට හැසිරෙනවනම් මම හැමදාම ඔයාව තරහා ගස්සනවා.

ජන්ග්කුක් ටේගේ බෙල්ල කිස් කරන ගමන් කිවුවා.

අහ්හ්..හියොන්ග්...

ටේ ජන්ග්කුක්ගේ කන දිවෙන් ලික් කරන ගමන් කන ලගටම වෙලා කෙදිරිලි පිට කලා.

බබා මට ඉවසන්න අමාරුයි...

මටත් ඩැඩී..

Mmmhg..i like it...call me daddy love.

Ahhh...i wnt u daddy..

ටේගේ කෙදිරිලි ජන්ග්කුක්ව පිස්සෙක් කලා.

Taehyung's pov

මට ඕනි උනේ හියොන්ග්ව පුලුවන් තරම් අවුස්සන්න..ආයේ මන් ඉස්සරහා අර විදිහට හැසිරෙන් නැතුව ඉන්න පාඩමක් උගන්නන්න.

හියොන්ග් හැගීම් වලින් ඇවිස්සිලා..මට ඒක දැනුනේ එයාගේ ඩික් එක උඩ ඉදන් ඉද්දි ඒක පුපුරන්න වගේ හයිප් උන නිසා.

මම හෙමින් එයාගේ ශර්ට් එකේ බොත්තම් එක එක ගැලවුවා..එයා මත් වෙලා වගේ මන් දිහා බලන් ඉන්නවා..දැන්නම් එයාට මාව කොහොමත් ඕනී.

ඩැඩී...

මම එයාගේ ශර්ට් එකේ බොත්තම් ඔක්කොම ගලවලා කන අග හෙමිට හපලා කෙදිරුවා.එයා මගේ 🍑 අල්ලලා මිරිකන්න ගත්තා..ගෙදරදි වගේමයි මගෙ 🍑ත් එක්ක මෙයාට තියන්නේ ආත්මීය බැදීමක්.

මට දැනුනා ඒත් එක්කම එයාගේ අතක් මගේ ශර්ට් එක ඇතුලට යනවා.සිහියක් නැතුව මාව කිස් කරන ගමන් හියොන්ග් නිපල් එකක් අතකින් මිරිකන්න ගද්දි මට කෙදිරුනේ ඉබේමයි.

අහ්....

දැන් හියොන්ග් ඉන්නේ හැගීම් වල උපරිමේ කියලා මට තේරුනා.ඒත් එක්කම වගේ මම එයාගේ ඩික් එක එලියට ගත්තේ පනිශ්මන්ට් එකක් උනත් උපරිමයෙන් දෙන්න ඕන නිසා.

හියොන්ග්ගේ ඇගෙන් ඈත් වෙලා එයා සෝෆා එකේ ඉදගෙන ඉද්දි එයාගේ කකුල් දෙක ලග දන ගැහුවා.

එයා එක පාරම මන් දිහා හිනා වෙලා බැලුවේ මම කරන්න යන දේ දන්නවා වගේ.

Blowjob...

හියොන්ග් එහෙම කියද්දි මම හිනා උනා...තව විනාඩියක්වත් කල්නොගෙන එයාගෙ ශිපර් එක මම කටින්ම පහලට ඇද්දා...

එයාගේ හයිප් වෙච්ච ඩික් එක එක පාරම ඇවිත් මගෙ මූනේ වැදුනේ හියොන්ග් හෙමින් කෙදිරි ගාද්දි.

හියොන්ග් දස අතේ ඇබරෙනවා ෆීල් එක දරාගන්න බැරුව.තවත් ඇයි මම එයාගේ ඉවසීම පරික්ශා කරන්නේ..මම හෙමින් එයාගේ ඩික් එකේ හෙඩ් එක දිවෙන් ලික් කලා.

අහ්ම්ම්...ටේ...දිගටම කරන්න..

හහ්...මොනාද?

මම හිනා වෙන ගමන් නැගිට්ටා..එයා ඇස් ලොකු කරන් මන් දිහා බලන් ඉන්නවා.

ඕක තමයි මාව තරහා ගැස්සුවම හම්බවෙන පනිශ්මන්ට් එක හියොන්ග්.

මම එහෙම කියන ගමන් හියොන්ග්ගේ ටේබල් එක උඩ තිබ්බ මගෙ බෙල්ට් එකයි ෆෝන් එකයි අතට අරගෙන අවුල් උන කොන්ඩේ හද හද දොර ගාවට ගිහින් එක පාරක් එයා දිහා බැලුවා.

එයා අඩන්න ඉන්න පොඩි බබෙක් වගේ.

මම හිතක් පපුවක් නැති මනුස්සයෙක් වගේ..ලීසා එයාට හායි කිවුව විදිහට.

බායි බෙබ්....

End pov

ටේ ජන්ග්කුක්ට හිනා වෙන ගමන් බායි කියලා රූම් එකෙන් එලියට ගියා.

මීට වඩා හොදයි මාව මැරුවනම්.

ජන්ග්කුක් සෝෆා එකට හයියෙන් පාරක් ගහලා ඩික් එක දිහා බැලුවා.ෆීලිංස් වල උපරිමේ ඉන්න ඒ අහිංසකයා දැක්කම ජන්ග්කුක්ට ටේත් එක්ක ආවේ තරහක්..

ජන්ග්කුක් ඉක්මනට කලිසම බාගෙට ඇදගෙන වොශ් රූම් එකට දිවුවේ ගෙදර ගිහින් ටේව අල්ලගන්න බලාපොරොත්තුවෙන්.

ජන්ග්කුක්....... ජන්ග්කුක්.........

....................................

උබ වොශ් රූම් එකේද?

ඔව්.

ජන්ග්කුක් කෙටි උත්තර දුන්නේ ජන්ග්කුක්ට සූබින් එක්කත් තරහා ගිහින් හිටපු නිසා😂

මොකක්ද උනේ?

මාව පුපුරන්න වගේ බං.

ජන්ග්කුක් කිවුවේ එච්චරයි.සූබින් දොරට ගගහා හයියෙන් හිනා වෙන්න ගත්තා😂



හිත හීලෑ නෑ දැම් නම්🙂 ඇයි එයා එච්චර හොට්😑.

අද චැප්ටර් එක අවුල්ද මන්දා...අනේ මට smut parts හරියට ලියන්න තේරෙන් නෑ අනේ😒කැත ඇති සොරි ඒකට☹️

Continue Reading

You'll Also Like

66.2K 12.4K 52
"මට තිබුනා එයාට ලං නොවී ඉන්න..ඇයි මම එයාව විශ්වාස කලේ..." . . . . . "මාම්..මගේ ඩැඩා කෝ???" "Baby ඔයාගෙ මාම්,ඩෑඩ් දෙන්නම මම!!" . . . "Please baby don'...
74.7K 17.4K 69
345K 69.6K 130
🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර ය...
204K 35.6K 56
ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyung 🌚 comedy and Fluff fluff fluff lot o...