🍁❤️ The Gift ❤️🍁

By ParkKimAnu

4.6K 822 119

ඔන්න අයිමත් මන් මගේ පොඩි චූටි හුරතල් කතාවක් අරන් ආවා... කරන්න දෙයක් නෑ.. මට සෑහෙන්න අමාරුයි Jikook ship එකෙන්... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
New Story
Chapter 06
Chapter 07

Chapter 05

475 100 7
By ParkKimAnu

අදත් මට උදේම ඇහැරුනේ ලස්සන කුරුලු පැටියෙක් මගේ ඇග උඩට වෙලා හොදට නිදියන් ඉන්න ලස්සන බලන්න... ඒත් ඉතින් ඒක වැඩි වෙලා බලන්න නොවුනේ අද collage යන්න පරක්කු නිසා... මන් එහෙමම නැගිටලා මෝචි බබාවත් ඇහැරවගෙන ඉක්මනට එයාව ලෑස්ති කරගෙන collage යන්න පිටත් උනා.....

At The Collage....

🧍🧍🧍🧍 : ඔහ් ... දෙයියනේ බලන්නකෝ Jk එක්ක එන බෝයිගේ ලස්සන ... හරියට angel කෙනෙක් වගේ... අනේ එයාව නම් කොහොම හරි මට ඕනි... බලන්නකෝ හිනාවෙන ලස්සන... දෙයියනේ කොහොමද මේ තරං ලස්සන වෙන්නේ.....

හ... මෙයා හිනා වෙනවත් එක්ක ..අහ් එපා හිනාවෙන්න... අයියෝ ... දැන් දැන් මගේ තරහව මට පාලනය කර ගන්න බෑ... හ එයාව ඕනෙලු බලමුකෝ මේ Jk ඉන්නකම් එයාව ඔය එක එක නැට්ටිච්චියෝ අල්ලාගන්නේ කොහොමද කියලා.... මන් එහෙම කියලා මෝචිව අපේ Collage එකේ මට වෙන්වෙලා තිබ්බ Special රූම් එකට එක්කන් ආවේ තවත් මෙයා එළියේ හිටියොත් මොනවා වෙයිද කියලා දන්නේ නැති නිසා.....

🐣 කුකී.... උයාට තරහ ගිහින්ද...?

**හ... තරහ තරහ තමා අර නැට්ටෝ ටිකයි නට්ටිච්චියෝ ටිකයි එක්ක හිනා වෙලා දැන් අහනවා තරහද කියලා.... මන් කතා කරන්නේ නැ... **

🐣 අලේ කියන්නකු.... මන් වැරද්දක්වත් කලද...🥺

හ.. මන් තරහයි .... මොකට අර ගෙම්බො එක්ක හිනා වුණාද මන්දා.??

🐣 ආ.... නේ.. ස... මා... වේ.... න්.... න... 🥺😭😭

අයියෝ අනේ අඬන්න එපා.... මෝචියෝ... මගේ මැණික .. ඔයා අනිත් අය එක්ක හිනාවෙනකොට මට ඉරිසියා හිතුනා.... ඒකනේ ඔයාගේ කුකීට ඉරිසියා හිතුනේ... කෝ අඬන්න එපා.... කෝ එන්න මගේ ලඟට...

මන් එහෙම කියානවත් එක්ක එයා ඇවිල්ලා මට තුරුල් වෙලා තවත් ඇඩූව.... ඒ හින්දම ක්ෂණිකව මගේ ඔළුවට ආපු අදහස ක්‍රියාත්මක කරපු මම එයාගේ පිරුණු රෝස පාට තොල් වලට පුංචි කිස් එකක් දුන්නේ එයාව සනසන්න බලාගෙන... හිතුවා වගේම එයා පුදුමෙන් වගේ මගේ දිහා බලන් හිටියා..

🐣 කුකී.... ඒ මොකද්ද කළේ... ඒ ඇයි මගේ කට හැපුවේ...

** හපොයි ජන්කුකෝ මේ කොල්ලා එච්චර දේවල් දන්නෙ නෑ කියලා මට අමතක උනානෙ දැන් දිපියකෝ උත්තර.... **

අහ් එකට කට කනවා කියන්නත් පුළුවන්.. ඒත් ඒක කරන්නේ තමන්ට අයිති අයට විතරයි... එකට තමන්ගේම කෙනෙක්ට විතරයි... තේරුනාද...?

🐣 ඕ.... කුකී... එතොට ඔයාට වීතලයි නේද එහෙම කලන්න පූලාන්...

ඔහ් ඔය තේරිලා තියෙන්නේ... මට විතරයි ඔයාට එහෙම කරන්න පුළුවන්... ඒ වගේ මොචියෝ ඔයටත් පුළුවන් මට එහෙම කරන්න... මොකද ඔයා මගෙනේ.....

🐣 හාලි ...
____________________________________________________________________

හවස අපි දෙන්නම ගෙදර ආවේ හුගක් මහන්සියෙන් .. මොකද අද මම අර collage එකේ පෙරෙතයින්ගෙන් මගේ මැනිකව බේරගන්න හුගක් දේවල් කරන්න වෙච්ච නිසා... ඒ එක්කම මම කල්පනා කරේ අද මන් එයාව kiss කරපු එක.... එයාගේ ලිප්ස් හරිම සොෆ්ට් ... දිගටම කිස් කරන්න හිතෙනවා... එයා කාගේ හරි දිහා බැලුවොත් මගේ මෙතන හුගක් රිදෙනවා...

🐣 කුකී.... ඔයා මොනාද අලේ ඔය මගේ දිහා බලන් හිතල්ලේ...

මම හිතන්නේ ද....? මගේ මේ ඉස්සරහා ඉන්නේ angel කෙනෙක් ද කියලා... කෝ එන්න ලඟට.....

එකපාරටම කුකී මගේ තොල් අල්ලලා කලින් උදේ වගේ හපල්ල ගත්තා මට ටිකවෙලාවක් හිතාගන්න බැරි උනා.ඒත් උදේ එය කියපු දේ මතක් වෙච්ච නිසා මාත් කුකී කරන දේම කළා..🤭 මම බැලුවේ එයාගේ ඇස් පියවෙලා .ඒ කට කන වැඩේ තිබ්බේ ආදරය විතරමයි කියලා කියන්න පුලුවන් තරමටම ඒක ලොකු පහසක් .මගෙත් ඇස් දෙක පියවුනේ මම ඒ පහසට අවනත උනා කියලා කුකීට අගවන්න. එකපාරටම කුකී මගේ යටි තොල හැපුවේ අවසරයක් ඉල්ලනගමන් මම අවසරය දෙන්න කට තවත් විවෘත කලා.මම ලාවට ඇස් ඇරලා බැලුවම මම දැක්කා කුකිගේ කට කොනේ පොඩි හිනාවක් තියෙනවා.මගේ අවසරය ලැබුණු ගමන්ම කුකී මගේ කට හැම තැනක්ම දිවෙන් තද විදියට පිරික්සුවා.මම ඒකට කැමති ......කුකීගේ හාදුව රලු වෙනවත් එක්කම මගේ කටින් සිහින් කෙදිරිලි ආවත් කුකී දිගටම මාව සිප ගන්න එක රළු කරන ගමන් බෙල්ල හරියෙන් තෙත හාදු තියන්න ගත්තාම මට කවදාවත් දැනිලා නැති අමුතු හැඟීම් ගොඩක් හිතට ගලාගෙන එන්න ගත්තා... ඒ එක්කම මට ටිකක් වේදනා දෙන හැපුමක් තියලා කුකී මාව තද කරලා බදාගෙන රිද්දුවට සමාවෙන්න කිව්වා.... ඇත්තටම මම ඒකට කැමති...

🐣 සමාව ඉල්ලන්න එපා කුකී මන් එකට කැමති...

ඇත්තමද...? එනම් මම හැමදාම එහෙම කරනවා හරිද බබෝ...😁

🐣🤭🤭🤭🤭

ශා... මෙයාගෙ ලැජ්ජාව බලන්නකෝ... කලින් ලැජ්ජාව කොහෙද අනේ තිබ්බේ... වල් කොල්ලා...

🐣 මම නෙවෙයි ඔයා තමා එහෙම කුකී.... මගේ චූටි කට හපනවා... වූවා කලනවා... මන් නෙවේ ඔයා තමා වල් හාවා...

හාපෝ කොල්ලා පණ්ඩිතයි ... මෙන්න මෙහෙ එන්න දොයියන්න... මේ සීයා මට දීලා තියෙන්නේ කියවන මැෂින් එකක්... පිස්සු කොල්ලා....

එහෙමම අපි දෙන්න නිදියගත්තේ කටින් ආදරෙයි නොකියුවත් අපි දෙන්නගෙම හිත් අපි දෙන්නට තදින් බැඳිලා කියලා අපි දෙන්නම හොඳටම දන්න නිසා...
____________________________________________________________________

Hi
මැර රැබිට්ස් ඇන්ඩ් මැර මෝචිස්...
ඔන්න තව එකක් අරන් අවා... තව කතා දෙකක් තියේ දෙන්න... ඒවත් දෙනවා.. මේක update දුන්නේ තව Chapter 02 වගේ මේක ඉවර නිසා... ඔන්න මන් දිග chapter එකක් දුන්නා.. කොටයි කියන්න එපා..😁🤭💔❤️🍁

Continue Reading

You'll Also Like

91.5K 3K 113
here you will find a few of my ideas. Have fun :) -Angst + Character death (Chapter 1) -slownburn??? Idk/Mialotte (Chapter2) -family drama (Chapter 3...
57.6K 566 38
Imagines abt notti,ddot,nd dd Cussing, and some smut for the freaks🫵🏾
98K 1.3K 23
មើលអោយការទទួលខុសត្រូវ។ 🔞