💚❤සිත ඔබටමයි💚❤ [ Yizhan ff...

By Isara_Erandi97

16.4K 2.3K 428

සුන්දරයි ඉතින් ආදරේ.....🌹 More

🌹හැඳින්වීම🌹
🌹1 කොටස🌹
🌹2 කොටස🌹
🌹3 කොටස🌹
🌹4 කොටස🌹
🌹5 කොටස🌹
🌹6 කොටස🌹
🌹7 කොටස🌹
🌹8 කොටස🌹
🌹9 කොටස🌹
🌹10 කොටස🌹
🌹12 කොටස🌹
🌹13 කොටස 🌹
🌹14 කොටස🌹
🌹15 කොටස🌹
🌹16 කොටස🌹

🌹11 කොටස🌹

729 131 16
By Isara_Erandi97

පෙර කොටසින් 👇
පහලට ගිහින් බනි දිහා හැරි හැරී බල බල යනගමන් flying kiss දිදී, car එකේ නැගලා ගෙදර ගියා.

💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

බෝ ගියාට පස්සෙ බනි ආවෙ නිදාගන්න, ඒත් බනිට මතක් වෙන්නෙ බෝගෙ දඟකාර වැඩයි,හුරතලෙයි. " එයා මං හිතුවට වඩා රොමැන්ටික්නෙ" එහෙම කිව්වෙ අත් දෙකෙන් මූණ වහගන්න ගමන් 🙈 " අයියෝ මට පිස්සු වගේ අප්පා....", බෝටත් ඉතින් ඒ විදියටම තමා බනි දීපු කිස් එක ගැනමයි මතක් වුනේ, ඒ කිස් එක ඉතින් බෝ රටක් රාජ්‍යක් ලැබුනා වගේ, නිදාගන්නවා කියලා බලෙන් ඇස් පියාගත්තත් දෙන්නට දෙන්නා දෙන්නගෙ හිත් වල හොල්මන් කරන එකනම් නැවතුනේ නෑ... කොහොම හරි දෙන්නටම නින්ද ගියේ පාන්දර වුනාට පස්සෙ 😍

කුරුල්ලන්ගේ මිහිරි කීචි බීචි නාදයක් සමඟ, නැවුම් හැඟුම් මල් ඵල දරන සුන්දර දවසක් උදා වුනා. වෙනදට කම්මැලි කමෙන් නැගිටින බෝ අද වෙනදටත් කලින්ම නැඟිටගෙන පපත් එක්ක ජොගින් යන්නත් ලෑස්තිවෙලා, ලෑස්තිවෙලා පහලට ආපු බෝ දිහා පපා බැලුවෙ පුදුමෙන්,

🦁: Good morning පපා .... Have a nice day
🧔: ඇ..... දරුවො මේ මොකද මේ කවදාවත් නැතුව
👵: පේනවා පේනවා ටික දවසක ඉඳන් හැමදාම nice day කියලා
ග්‍රැනී බෝගෙ අතට කිරි වීදුරුව දෙන ගමන් හිනාවෙලා එහෙම කිව්වා,
🦁: අයියෝ...... ඔච්චර පුදුම වෙන්න දෙයක් මොකද්ද අප්පා.... මං ආවෙ ජොගින් යන්නනෙ
🧔: කවදාවත් නැතුව අදම ආපු නිසානෙ ඇහුවෙ, හා හා යන් යන්,
පපා එහෙම කියන ගමන් හිනා වෙවී එලියට ගියා. බෝත් ග්‍රැනීට කිස් එකකුත් දීලා පපාගෙ පස්සෙන් ගියා.

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

බනිත් උදේම නැගිටලා, වත්තෙ මල් වලට වතුර එහෙම දාලා,අම්මයි, තාත්තයි අද නැන්දව බලන්න යනවා කියපු නිසා නැන්දට ගෙනියන්න රසම රස සුප් එකකුත් හදලා. Wash දාන්න bathroom ගියේ සිංදුවකුත් මුමුණ මුමුණ. බෝ ජොගින් ගිහින් ඇවිත් ලෑස්ති වුනේ office යන්න, ලස්සන red colour trouser එකට, yellow colour shirt එකක් ඇඳලා , red tie එකක් දාලා, black shoes 👞 දෙකකුත් දාගෙන, trouser එකේම blazar එකත් දාගත්තා. එහෙම ඇඳගෙන පැය ගානක් mirro එක ඉස්සරහට වෙලා එක එක ස්ටයිල් වලට කොණ්ඩෙ හද හද ඉඳලා හරි ගියේ නැති තැන නෝමල් විදියට ජෙල් කරලා කොණ්ඩෙ හදාගෙන පහලට ආවා. බෝ පහලට එනවා දැක්ක ග්‍රැනී පුදුම වුනා.

👵: Wow..... අනේ මගෙ කොල්ලා අදනම් කුමාරයෙක් වගේ...
🧔: Wow, Handsome පුතා,
🦁: Thanks පපා, thanks ග්‍රැනී,
මිශී කරේ බෝව ගලින්න වගේ බලන් හිටපු එක විතරයි. ඊට පස්සෙ කට්ටියත් එක්ක breakfast ගන්න අතරෙ පපා හඬ අවදි කරා,
🧔: පුතා කියන්න දෙයක් තියෙනවා, මිශිත් අද ඉඳන් office එයි, එයාවත් වැඩ වලට සම්බන්ධ කරගන්න,
🦁: මගේ වැඩවලට එයා ඕන්නැ පපා, එයාට කැමතිනන් ඇවිල්ලා office එකේ වෙන වැඩක් බලාගන්න කියන්න,
බෝ එහෙම කිව්වෙ පපා දෙයක් කිව්වම බෑ කියන්න බැරි නිසා. ඊට පස්සෙ බෝ කෑම කාලා ඉවරවෙලා පපාටයි,ග්‍රැනීටයි කියලා office එන්න පිටත් වුනා. බනිත් wash දාගෙන ඇවිල්ලා black trouser එකට yellow colour shirt එකක් ඇඳලා,black tie එකක් දාලා, black shoes දෙකකුත් දාගෙන ලස්සනට ඇඳගෙන, කෑමත් කාලා ඉද්දි වාහනේ ආවම වාහනේ නැගලා office ගියා.

දෙන්නම same colours චිකි චිකි 💛😍🙈

බෝ car එකට නැඟලා start කරනවත් එක්කම එහා පැත්තෙ දොර ඇරුනා,

👠: Hi... Handsome ✋ මාත් එනවා ,අද ඔයත් එක්ක,
🦁: අනේ මේ මිශි ඔයාට ඕන විදියකට එන්න, දැන් ඔතනින් අයින් වෙනවා, මට late වෙනවා,
👠: අනේ.... බෝදි ඇයි ඔයාට මාව එක්කන් යන්න බැරි,
🦁: බෑ... මං කැමති නෑ ඔය දොර වහනවද නැද්ද 😤
බෝට යකා නැගලා කියලා දැනගත්ත මිශී දොර වැහුවා. ඒ එක්කම බෝ තරහින් එතනින් පිටත් වුනා.

Office එකේ බෝගෙ cabin එකට එහා පැත්තෙ cabin එක තමයි ජාන්ට තිබුනෙ, cabin දෙක වෙන් වෙලා තිබුනෙ තිබුනෙ වීදුරුවකින්, තව ඇතුලෙන් දෙපැත්තට එන්න යන්න පුලුවන් වෙන්න, දොරකුත් තියෙනවා. ජාන් ඉතින් බෝට කලින් ආවනෙ, ජාන් ඇතුලට එද්දි හැමෝම ජාන් දිහා බලාගෙන හිටියෙ වශී වෙලා වගේ, ජාන් ඉතින් අද ගොඩක් Handsome නෙ, කට්ටියටත් පුදුමයි පලවෙනි දවසෙම ජාන් මෙහෙම එනවා දකිද්දි, හැමෝම කතා වුනේ Chairmen Sirටම ගැලපෙන secretary කියලා. Cabin එකේ දොර ඇරගෙන යනකොට ඇතුලෙන් ආපු මිහිරි සුවඳ ජාන්ගෙ දවස තවත් ප්‍රබෝධමත් කරා. Table එක ගාවට ගිහිපු ජාන් වටේම ඇස් ගෙනිච්චෙ හරි ආසාවෙන්, ලස්සනට හිනාවෙන ගමන්, ජාන් වාඩිවෙලා බලාගෙන හිටියෙ බෝ එනකන්, ඊට ටික වෙලාවකට පස්සෙ බෝත් ආවා. Staff එකට කර වැඩත් අමතක වුනා බෝව දැකලා. දෙන්නම එකම පාට ඇඳලා නිසා බලාගෙන හිටියෙ පුදුමෙන්, බෝ එයාගෙ cabin එකට ආවෙ ජාන්ගෙ cabin එක දිහා බලාගෙනමයි. ඇතුලෙ දොරෙන් බෝ ජාන්ගෙ cabin එකට ගියා. බෝත් කහපාට නිසා ජාන්ටත් පුදුමයි.

🦁: Wow, same colours 😍 අනේ.... මගෙ හාවාගෙ ලස්සන.... හාවෙක්මයි අදනන්, කහපාට හාවෙක් කියුට් අප්පා,
එහෙම කිව්වෙ බනි දිහා ආදරෙන් බලාගෙන,
බනි ඉතින් වචනයක් කතා නෑ, බෝ කියපුවා ඇහුනෙත් නෑ, එයා බෝගෙ ලෝකෙ, බෝ දිහා වශී වෙලා බලන් හිටපු එක විතරයි කරේ, බෝත් බලන් ඉඳලා බැරිම තැන බනිගෙ බනිගෙ මූණ ඉස්සරහට කරලා අත වැනුවා. එතකොට තමයි බනි ගැස්සිලා මේ ලෝකෙට ආවෙ, බෝට හිතින් හිනා ඉතින් බනිගෙ මේ වැඩ වලට,

🐰: ආ.... හහ sir ආවද,
🦁: දැන් මං ඇවිල්ලා කොච්චර වෙලාද අප්පා.... මදෑ මාව ඉතුරු වුනා, බලං හිටපු විදියට,
බනීට ලැජ්ජාවෙ සංතෝසෙ බෑ ඉතින් 🙈 බෝ එහෙම කියාගෙන දොර ලඟට ඇවිල්ලා, ආයි බනිගෙ පැත්තට හැරිලා කිව්වෙ,
🦁: මට sir කියනෙපා ඉතින් හාද, පස්සෙ කතාකරමු පැටියො උම්මා...
උම්මා කියලා කට හදලා කිව්වා විතරයි හොඳේ, ඊට පස්සෙ බනි මූණත් රතු කරගෙන ලෑස්ති වුනේ බෝගෙ private details වගයක් check කරන්න, බෝ ඉතින් මේ පැත්තෙ හිටියට හිත අර පැත්තෙ, කොයි වෙලෙත් බනි දිහා බලන එකමයි කරේ... බනි ලැප් එකේ මූණ ඔබාගෙන නිසා බෝට බලන් ඉන්න ලේසි වුනා. දවසෙම කරේ බලන් ඉන්න එක තමයි.🙈 කවුරු හරි Sign එකක් එහෙම ගන්න ඕන වුනොත් දොරට තට්ටු කරද්දි තමයි, මේ ලෝකෙට ආවෙ, ඔය අතරෙ lunch time එකෙන් පස්සෙ නොහිතපු විදියට මිශී ආවෙ ජාන්ගෙ cabin එකට,

👠: Hi... Mr. ජාන් How are u..
ජාන් ඉතින් දැක්ක ගමන් අඳුර ගත්තා මීට ඉස්සෙල්ලා හම්බෙලා තියෙන නිසා,
🐰: Hi... I'm fine, tak a sit,
මිශිත් වාඩිවෙලා ජාන් එක්ක ගොඩක් කාලෙක ඉඳලා අඳුරනවා වගේ හරි හරියට හිනා වෙවී කතා කරා. ජානුත් ඉතින් ඕන කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරන කෙනෙක්නෙ,ඔය සේරම බෝ බලාගෙන හිටියෙ පුපුර පුපුර, ඉම්රිසියාව ඉතින් 😂 ඒත් ඉතින් කලබල නොකර ඉවසුවා. බනිත් ඉතින් බෝගෙ දිහා සැරින් සැරේට බලන ගමන් තමයි කතාව, බනිට හිතින් හිනා බෝගෙ මූණ දැක්කම,ඔය විදියට සතියක් විතර ගියා. මිශී ඉතිං හැමදාම වගේ  ජාන් එක්ක කතාවට එනවා. මේක ජාන්ටත් වදයක් වෙලා තිබුනෙ, ඒ වගේම බෝටත් අල්ලනෙම නෑ මේ වැඩේ, එයාටනන් තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව ඉතින්, පපත් ඔය දවස්වලම තමයි ආයි ඉතාලි ගියේ....,දවසක් ජාන් උදේ office එනකොට එයාගෙ table එකයි,chair එකයි, බඩු ටිකයි සේරම Chairmen cabin එකේ....😂 බෝගෙ වැඩ තමා ඉතින්, බනිව ලඟින්ම තියාගන්න තීරණේ කරලා. එතකොට ඉතින් කාටවත් ඕන ඕන වෙලාවට කතාවට එන්න බෑනෙ😂 බනිත් දන්නවා මේ හැමදේම බෝ කරන්නෙ ඇයි කියලා. එතකොටම බෝගෙන් call,

🦁: බනි බබෝ ඔයා අද ඉඳන් මගේ cabin එකේ මාත් එක්ක හරිද,
බනීට ආපු හිනාව තද කරගන්න ගමන් බනි කිව්වෙ,
🐰: ඔව් බෝ මං දැක්කා,
🦁: හරි මැණික, එහෙනන් පරිස්සමෙන් ඉන්න මං එනකන්, මං තව විනාඩි දහයෙන් ඔතන,

බෝට ඉතින් මාර හැපි මේ දේට දැන් ඉතින් කාටවත් බෑනෙ බනිත් එක්ක උකුල මුකුලු කරන්න එන්න😂 එදා දවල් ශූයි,හුවයි දෙන්නා ආවෙ බෝගෙ cabin එකට, ඒ වෙලාවෙ බනි හිටියෙ නෑ එයා හිටියෙ bathroom එක පැත්තෙ, එද්දිම හුවයි කියාගෙන ආවෙ,

🙍‍♂️: ආ.... හරි හරි බන් දැන් ටිකට් නැතුවම free films බලන්න පුලුවන්, 😂
🙍: මරු වැඩේ හැබැයි,😂
🦁: කෑගහන්නෙපා යකුනෙ... එහා පැත්තෙ ඉන්නෙ ඇහෙයි, මේ අහපන් දැන් උබලට හිතෙන හිතෙන වෙලාවට මේක අස්සට රිංගන්න තියා ගන්නෙපා හරිද,
🙍‍♂️: ඇයි අපි කොටු කොටු දකී කියලා බයතේ....
එහෙම කියලා දෙන්නත් එක්ක පහක් ගහලා හයියෙන් හිනා වුනා. එතකොටමයි බනි ඇතුලෙ ඉඳන් ආවෙ, බනි එද්දිම හිනාව ගිලගත්ත දෙන්නා, ඇහෙන් බොට යනවා කියලා ඇහැකුත් ගහලා එතනින් වාශ්ප වුනා.😂 එවලෙම බනිට call එකක්,

🐰: Hello, මැණික මොකද කරන්නෙ ආ....
මෙහෙම කතා කරනවත් එක්කම බෝ බනි දිහා බලාගෙන හිටියෙ පුදුමෙන්, බෝට හිතාගන්න බෑ කාටද මේ විදියට කතා කරන්නෙ කියලා.
"ආ... එහෙමද කාලද ඉන්නෙ.... මගෙ මැණිකව දැක්කෙත් නෑනෙ හුඟ කාලෙකින්.... මං එන්නන්කො බලන්න හොඳේ....."

🍁 මතු සම්බන්ධයි 🍁

බනි කාටද මෙහෙම කතා කරන්නැත්තෙ🤔

මොකද හිතෙන්නෙ බබාලා🤔 Vote කරලා අදහස් කියාගෙන යන්න....🤭😍

🚫මෙය හුදෙක් මගෙ සිතෙහි නිර්මාණය වූ රසවින්දනය සඳහා ලියන ලද කතාවක් පමණි. සැබෑ චරිත හා මෙහි එන චරිත අතර කිසිඳු සම්බන්ධයක් නොමැත.

                                               2021.09.22
                                               ✍Erandi




Continue Reading

You'll Also Like

4.3K 721 4
දකින හැදේම ඇත්ත නෙමෙයි....
4K 394 13
සාතන්ට ආදරය කළ සුරදූතයා ඔහු පමණි 🥺
4.1K 553 4
" මැනික මන් නෑ කියලා එයාට දුකක් දෙන්න එපා එයාව හොදින් බලා ගන්න ඒ අපේ පන ටික " 👶🟢🔴❤🐰🦁
4.9K 848 35
❤️ """වාව්... මේ වගේ අයත් මේ ලෝකේ ඉන්නවද අප්පා... ඉටි රූපෙකට පන ඇවිල්ලා වගේ...""" 💚 """මොකද්ද එයා මට කතා කරපු නම... 'බෝ...??' ඒ නම ඇහෙද්දී ඇයි...