🍁❤️ The Gift ❤️🍁

By ParkKimAnu

4.4K 821 119

ඔන්න අයිමත් මන් මගේ පොඩි චූටි හුරතල් කතාවක් අරන් ආවා... කරන්න දෙයක් නෑ.. මට සෑහෙන්න අමාරුයි Jikook ship එකෙන්... More

Chapter 01
Chapter 02
Chapter 04
Chapter 05
New Story
Chapter 06
Chapter 07

Chapter 03

551 116 16
By ParkKimAnu

මගේ ඇස් දෙක මට මායාවක්වත් පෙන්නන්වද ... මෙච්චර ලස්සන කොල්ලෙක් .... මගේ මුළු ජීවිත කාලයම මම දැක්ක ලස්සනම කොල්ලා මේ... කෙල්ලෙක්ට වඩා ලස්සන sexy , චබි , හුරතල් පෙනුමක් තියන එයා හරියටම මන් අවුරුදු විසි ගානක් පුරාවටම මගේ හිතේ ඇදගෙන තිබුන ඒ රූපේ මගේ ඉස්සරහා .... මේක හීනයක් නම් මන් මේ හීනෙන් කවදාවත් නැගිටින්නේ නැ.... ඒත් මේක ඇත්තක්... මන් ඔයාට මගෙන් එහාට නම් යන්න දෙන්නම නැ... මොකද ඔයා අයිති මේ Jeon Jungkook ට විතරයි... හැමදාටම....

ඔ.... ඔයා කවුද...?

🐣 ඔයා කවුද...?

** අනේ අයියෝ මොකද මෙයා මන් කියන එකම කියන්නේ... කමක් නැ බලමුකෝ**

ඔයාගේ නම මොකද්ද...?

🐣 ඔයාගේ නම මොකද්ද...?

** ආශ් මෙයා කිසි දෙයක් දන්නේ නෑ වගේ .... මටම උගන්නන්න වෙයි..**

මේ අහන්නකෝ මගේ නම ජන්කුක්... එතකොට ඔයාගේ නම මොකද්ද..?

🐣 නම ... ඒ මොකද්ද...? ජන්කූක්....

** හයියෝ ජන්කුක් මේ කොල්ලාට ඔක්කොම උගන්නන්න වෙනවා ... මොනවා කරන්නද ළග තියාගන්න ඕනි නම් ඔක්කොම කියලා දෙන්න... මොනවා උනත් හුරතල් කම බේරෙනවා**

නැ නැ ජන්කුක් කියන්නේ මගේ නම... මේ කියන්නේ ඔයාට නමක් නැ කියලානේ... හරි මම ඔයාට නමක් දාන්නම්...

🐣 නමක්

හම් ඔයා හරියට මෝචි වගේ චබී ලස්සනයි... ඒ නිසා මන් ඔයාට දැනට මොචි කියන්නම් කැමතිද...?

🐣 මෝචි... 🥰 කැමැති...

හම් අනේ මට දැන් මෙයාව ඉබගෙන ඉබගෙන යන්න හිතෙනවා... හිනවෙනකොට තියන ලස්සන... ඇත්තටම සියා නම් මගේ දෙයියෝ වගේ තමයි... 😁❤️

මොචි ... එන්න යන් ... ඔයා අද ඉඳන් ඉන්නේ මගෙත් එක්ක හරිද...?

🐣 හරි... යන් ..

මන් එයාව මගේ රූම් එකට එක්කන් ආවේ මට තවත් ඇහැරැන් ඉන්න ඕනි නොවුණු නිසා... මොකද ඇත්තටම මට ඕනි උනේ මේ චබී කොල්ලව තුරුළු කරන් නිදියාගන්න... මොකද මන් මෙච්චර කාලෙකට කෙනෙක්ට මේ තරං ලංවෙලා නැති නිසා... මන් ඇද උඩට ඇවිත් අනිත් පැත්තෙන් අත තිබ්බේ එයටත් එන්න කියන්න...

මෝචි එන්න මෙතනට.....

🐣 හා.... 🙄

** එයා මගේ දිහා අමුතුව බලන් හිටපු නිසා මන් බැලුවේ එයා දිහා... ඔවුනේ එයාගේ ඇදුම් ඒවා එයාට අපහසු නිසා එයා මගේ දිහා එක එල්ලේම බලන් හිටියා**

ඔහ්.. ඉන්න මන් අදින්න එකක් අරන් එන්නම්....** එහෙම කියලා මම මගේ ඇදුමක් එයාට දුන්නේ ඇදගන්න කියලා... ඒත් ආයෙත් එයා මුන දිහා බලන් මොනවද කියුවා**

🐣 මම මේවා අදින්න දන්නෙ නෑනෙ...

**අනේ මාව බේරගන්න .... මම මනුස්සයෙක් ... මටත් හැගීම් කියලා දෙයක තියෙනවා... මන් මොකද කරන්නේ හිතන්න ජන්කුක් හිතන්න ..... **

මෙන්න මෙහෙම කියලා මම නිකන් එයාට අදින හැටි පෙන්නුවා ... ඊට පස්සේ මන් ඉන්නවා කියලා ගානක්වත් නැතුව ඇදුම් මරු කරන්න ගත්ත නිසා මන් එහෙමම අනික් පැත්ත බලාගත්තේ මගේ හැගීම් අවිස්සුනොත් මොනවා වෙයිද කියලා මම දන්නේ නැති නිසා....

🐣 ජන්කුක්.... හරි.....

එයා එහෙම කියලා මන් ගාවට ඇවිත් අතේ එල්ලිලා හිටියා හරියට නිකන් පොඩි ගෑනු ළමයෙක් වගේ හුරතලේට... මන් එහෙමම එයාවත් අරන් ඇද උඩට ඇවිත් එයාව තුරුල් කරන් නිදියාගත්තා ...
____________________________________________________________________

Hi.....
ආයේ එකක් ගෙනවෝ....
Bye....

Continue Reading

You'll Also Like

819 175 9
රෝසම රෝසපාට බෝල ස්ට්‍රෝබෙරි ගෙඩියකුයි , ඒ පස්සෙන් වැටුනු නපුරු හා දතෙකුයි.... අනේ .බලන්න හරිම හුරතල් දෙන්නෙක් 🥺♥️ 🐰ඔහෙ හිටු කොට පාත්තයා .. 🐣 අනේ...
5.2K 346 11
ලොවටම රහසේ සිහිනෙක දැවටී ඔබ ළඟ සැතපී මම සුව විඳිමී වරදක් නොකරම වරදෙහි බැඳුනී සිත සනසාගෙන දුර හිද විඳිමී.... සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර න...
161K 6.5K 73
➽Just short love stories...❤ ⇝❤️. ⇝🖤. ⇝♥️. ⇝💙. ⇝🩷. ⇝🤍. ➽💛Going on. ➽🩶Coming up [Ignore grammatical mistakes. I will improve my writing gradual...
110K 2.5K 51
Alissa Iris De León the daughter of both the Spanish and Italian Mafia. A week after she was born she was sent away from her 2 brothers to live with...