🖤❤️To The Dark Side❤️🖤[comp...

By Mwahli_z

24.2K 4.5K 1.8K

අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්... More

🖤chapter 1🖤
🖤chapter 2🖤
🖤chapter 3🖤
🖤chapter 4🖤
🖤chapter 5🖤
🖤chapter 6🖤
🖤chapter 7🖤
🖤chapter 8🖤
🖤Chapter 9🖤
🖤Chapter 10🖤
🖤Chapter 11🖤
🖤Chapter 12🖤
🖤Chapter 13🖤
🖤Chapter 14🖤
🖤Chapter 16🖤
Not a chapter
🖤Chapter 17🖤
🖤Chapter 18🖤
🖤Chapter 19🖤
🖤Chapter 20🖤
🖤Chapter 21🖤
🖤Chpter 22🖤
🖤Chapter 23🖤
🖤Chapter 24🖤
🖤Chapter 25🖤
🖤Chapter 26🖤(End)

🖤Chapter 15🖤

1K 169 107
By Mwahli_z


ටේ මූණත් රපුටු කරන් කුකීවත් එයාගෙ තුරුලෙන් ඈත් කරලා දොර අරින්න ගියා....ඒ අතරෙ රතු වෙලා ඉන්න කුකී හොබී දකින්න හොද නැති නිසා ඉක්මනටම බාත් රූම් එකට රිංග ගත්තා......

🐯 මොකද හියුන්ග්.......

ටේ දොරත් අරින ගමන් රපුටු මූනකුත් හදාගෙන හෝබීගෙන් ඇහුවා.......

🐴 අනේ ටේ මට මේක ඇරලා දෙන්නකෝ.......ඇරගන්න බෑ අප්පා මේ මගුල......

හොබී හෙන බැගෑපත් විදිහට ටේගෙන් මොකද්දෝ මන්දා බෝතලයක් ඇරගන්න උදව් ඉල්ලුවා....ටේට හොබිගෙ අතේ තියන බෝතලේ අරන් ඒකෙන් හොබීට දමලා ගහන්න තරං තරහක් ආවා........

🐯 මොක්ද්ද හියුන්ග්....මම විතරද ඉන්නෙ මේක අරින්න පුලුවන්......මගෙ වැඩෙත් කෑවා.......

ටේ හොබීගෙ අතේ තිබුන බෝතලෙත් අරන් ඒක අරින ගමන් හොබීට බැන්නා...

🐴 අනේ සොරි ටේ......තෑන්ක් යූ මේක ඇරලා දුන්නට....තරහ නැත්තන් ඉතින් කර කර හිටපු වැඩේ කරන් යන්න......

🐯 තරහා......තරහ නෙමෙයි හියුන්ග් මට දැන් දෙන්න හිතෙනවා ඔයාට හොබ්බ රිවට් වෙන්න....ඊට කලින් ඔයා මෙතනින් යන්න......දැන් වැඩේ කරගත්තනෙ........

ටේ එහෙම කියලා දොරත් හයියෙන් වහගෙන කාමරේ ඇතුලට ගියා....හොබී තාමත් බෝතලේ අතේ තියාගෙන මොකද උනේ කියලා හිතා ගන්න බැරුව බලන් ඉන්නවා....

එනවා මෙතන තව කර කර හිටපු වැඩේ කරන් යන්න කියන්න....ඕක ඇරගන්න බැයිද යකෝ...මගෙ නූනා හිටියනම් එයා අරිනවා ඕක....අනේ එයාට ජීවිත කාලෙම බෝතල් ඇර ඇර ඉන්න වෙයිද දන්නෑ......

ටේ හොබීට හිතින් බයින ගමන් රූම් එක ඇතුලට යනකොට කපටියා වගේ බාත් රූම් එකට රිංගලා කුකී වොශ් දානවා.......ටේට පොඩි හිනාවක් ගියෙ එයා හොබීට බයිනකොට හොබී බලං හිටපු විදිහ මතක් වෙලා......

එයා ආව එකත් හොදයි.....ආයෙත් මුල ඉදලම පටන් ගන්න පුලුවන්නෙ එතකොට 😏

.

.

.

Yoonmin prov :

" හියුන්ග්.....මොනවද අනේ ඔච්චර කල්පනා කරන්නෙ........"

" අනියෝ පැටියො.....මම මේ හිතුවෙ අර ජන්ග්කුක් කියන කොල්ලා හරි අමුතුයි නේද කියලා......"

" හ්ම්ම්....මාත් එහෙම තමා හිතුවෙ...එයා අපිට හංගන ලොකු රහසක් තියෙනවා....එයාට මම බැන්නත් එක්ක.ඒ උනාට මම හිතන්නෙ එයා අපේ ටේට ගොඩක් ආදරෙයි හියුන්ග්....."

" මොකක් පැටියෝ......ඔයා එයාට බැන්නද......"

" ඔව්......බැන්නා....ඇයි......."

" අනේ මගෙ මූචි බබා දැන් බයින්නත් දන්නවනෙ........"

" හියුන්ග්......😑 "

" හරි හරි.....තරහා ගන්න එපා ඉතින්.....කෝ මට කිස් එකක් දෙන්න....."

" මාන්දමද පූසෝ......අපි ඉන්නෙ සාලෙ..."

" ඉතින්......"

" ඉතින් කවුරු හරි දැක්කොත්......"

" අනේ.....අනේ.....උං බබාලා......මෙන්න මෙහෙ දෙන්න......😗 "

යුන්ගි එහෙම කියලා ජිමින්ව තමන් ගාවට ඇදලා අරන් කිස් කරන්න ගත්තා.....ජිමිනුත් ඕනෙ මගුලක් වෙච්චාවෙ කියලා වැඩේ කරන් ගියා.....මේ අතරෙ පල්ලෙහට ඇවිත් සාලෙ පැත්තට එන ගමන් හිටපු හොබී yoonmin ඩබල දැක්ක ගමන් එතනම ගල් ගැහුනා.....ඊට පස්සෙ කෙලින්ම අනිත් පැත්ත හැරුන හොබී කෙලින්ම ලීසගෙ රූම් එකට රිංගුවා.......

30 minutes later ........

Taekook prov :

" කුකී මොකද්ද අනේ පැලවෙලාද....මොනාද ඕක අස්සට වෙලා කරන්නෙ....බතල හිටෝනවද......"

ටේ කෑ ගහන්න ගත්තෙ ජන්ග්කුක් තාමත් බාත් රූම් එකෙන් එලියට ආවෙ නැති නිසා.....ඇත්තටම කිව්වොත් ජන්ග්කුක් හෙන වෙලාවක ඉදන් දැන් වොශ් දානවා....ටේට යකා නැගලා හිටියෙ.......

( ඕතරී:- හායි ගොඩකාලෙකින් නේද ටේ.....මොකෝ ප්‍රශ්නයක්ද.....)

(Tae:- හ්ම්ම්......කුකී තමා ඇතුලෙ....පැලවෙලාද කොහෙද......)

(ඕතරී:- දොර කඩාගෙන ගිහින් හරි බලනවා....ඔයාගෙ හා පැටියා ලිස්සලා වැටිලා හොම්බ ඇද කරන් එහෙමද දන්නෑනෙ......)

( Tae:- ඒකත් ඇත්ත....)

( ඕතරී:- හරි මං ගියා.....)

( Tae:- ඉන්න කිව්වෙත් නෑ.....දුවපිය මෙතනින්......)

(ඕතරී:- 😑.......🏃🏃🏃)

" කුකී මොකද අනේ කරන්නෙ....ඇයි මේ හෙන වෙලාවක් ඕක ඇතුලෙ.....එලියට එන්න අදහසක් නැද්ද......"

"................."

බාත් රූම් එකේ දොර ගාව ඉදන් කතා කරපු ටේ ටිකක් බය උනේ කුකීගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා.......

" කුකී.........මාව බය කරන්නෙ නැතුව කතා කරන්නකො......"

" හි.....හියුන්ග්.......මම මේ....මේ...."

" ඇති යන්තන් කට ඇරියා.....මොක්ද අනේ ගොත ගහන්නෙ......."

" මේකයි.......මම ඇතුලට එනකොට ටවල් එකයි ඇදුනුයි අරන් ඇවිත් නෑ....."

කුකී ඒක කියපු ගමන්ම ටේගෙ කටට පුංචි අහිංසක හිනාවක් ආවෙ කුකී ඒ දේ කියපු විදිහ නිසා......

" අනේ අනේ.....ඔහොම අමතක වෙන්න ගියොත් හොදට තියෙයි....."

" අනේ හියුන්ග් මට ඇදුම් ටික දෙනවද....."

" බෑ.....මම දන්නෑනෙ ඔයා අදින ඇදුම්...ඒ නිසා ටවල් එක විතරයි දෙන්නෙ.....ඇවිල්ලා ඇදුමක් ඇදගන්න....."

ටේ එහෙම කියලා කපටි හිනාවක් දාලා කුකීට ටවල් එක අරන් දෙන්න ගියා...ටේගෙ අදහස උනේ කුකීගෙ ඒ හුරුබුහුටි පුංචි ඇග බලාගන්න එක..

" ආ මෙන්න ගෙනාවා......ඔය දොර ඇරලා මේක ගන්න....."

" බෑ.......ඇදුනුත් ඕනෙමයි......"

" එහෙනම් ඕක ඇතුලට වෙලා ඉන්න...."

කියපු ටේ දොර ගාවින් පැත්තක වෙලා හිටියා.....විනාඩි තුනකට විතර පස්සෙ හීමට ඇරුන බාත් රූම් එකෙ දොර අස්සෙන් කුකී එයාගෙ අත දැම්මා....ඒක දැක්ක ටේ ඉක්මනට ගිහින් කුකීට ටවල් එක දීලා කුකීව ඇදලා ගන්න හැදුවත් සැනින් ක්‍රියාත්මක උන කුකී ටේගෙ අත ගසලා දාලා ටාර් ගාලා දොර වහ ගත්තා......

" ආශ්.........මේ කොල්ලා......."

" මාව තම්බන්න හිතුවා මදි හියුන්ගී...."

" ඒ කත් එහෙමද......."

එන්නකො එලියට මගෙ මැනික.......

ටේ එහෙම හිතින් හිතන ගමන් ගිහින් ජනේලෙ ගාවට වෙලා හිටගෙන පොඩි කල්පනාවකට වැටුනා.....ඒ අතරෙ ටේගෙ කිසිම සද්දයක් නැති නිසා ඉක්මනට ටවල් එක ඇදගත්ත කුකී හිමීන්ම දොරත් ඇරගෙන ඇහෙන්නෙ නැති වෙන විදිහට අඩිය තියලා ඇදුම් තියෙන තැනට ගියා....ඇත්තටම මේ වෙලාවෙ එක පාරටම ලොකුම ලොකු මනෝ පාරක් ගහන් හිටපු ටේ කුකී එලියට ආවා කියලා දැක්කෙවත් නෑ...ඒත් එක පාරටම කුකීට තිබ්බ හදිස්සිය නිසා කබඩ් එකේ දොරේ ඔලුව හැප්පුන නිසා ඒකෙන් නැගුන ශබ්දයට ටේ හරි සිහියට ආවා.......

ආ......මැනික හොරෙම්ම එලියට ඇවිත් නේද මේ ටිකට.....අදනම් මගෙන් ගැලවෙනවා බොරු..........

එහෙම හිතපු ටේ ඉක්මනටම කුකී ගාවට දුවලා ගිහිල්ලා තමන්ට පිටුපාලා ඉන්න තමන්ගෙ එකම ආදරේ හරිම ආදරනීය විදිහට බැක් හග් කලා....එක පාරටම උන දේ නිසා තරමක් ගැස්සුන ජන්ග්කුක් බෙල්ල පිටි පස්ස හරෝලා බැලුවෙ තමන්ගෙ මහලොකු ආදරවන්තයට මොන කෙං ගෙඩියක් වෙලාද වගේ බලන ගමන්.....ඒ වෙලාවෙ ඇස් දෙක පියාගෙන හිටපු ටේගෙ අත් කුකීගෙ නිරුවත් පපුව පුරාම දග කලා....මේ දේ නිසා රතු වෙලා හිටපු ජන්ග්කුක් පුලුවන් උපරිම වෙර යොදලා ටේ ගෙන් ගැලඋනේ තවත් එහෙම්ම හිටියොත් දෙන්නම එකට ඇලවෙයි කියන බය සහ එයා ඇදන් ඉන්න ටවල් එක බිමට පත බෑවෙයි කියන බයට........

" මොක්ද්ද කුකී......ඇයි අනේ එහෙම කලේ......."

" හියුන්ග්.......අනේ අහක් වෙන්න අනේ ඔතනින්....කෝ මට ලෑස්ති වෙලා පල්ලට යන්න ඕනෙ......"

" ඒ මොකටද.....බෑ මම ඔයාට යන්න දෙන්නෙ නෑ............"

" අනේ හියුන්ගී.....මට ඔයාගෙ යාලුවොත් එක්ක යාලු වෙන්න ඕනෙ.....අ...අනික....අනික මට හොදටම බඩගිනියි........."

ටේගෙන් මේ වෙලාවෙ ගැලවෙන්න ඕනෙ කරපු කුකී බොරුවක් ඇදබෑවා....බොරුවක් උනත් ඇත්තටම ඒ වෙලාවෙ කුකී හොද බඩ ගින්නක හිටියෙ......කුකීගෙ මේ ඉල්ලීම නිසා තමන්ගෙ හිත සංසුන් කරගත්ත ටේ කුකීට ඇදුම දාගන්න දුන්නෙ කුකීට බඩගිනියි කිව්ව නිසා......

කමක් නෑ මැනික ඔයා රෑට නිදාගන්නෙ මගෙ රූම් එකේනෙ......එතකල් ඉවසන්නම්කො...ඕනෙම දෙයක් සිද්ද වෙන්නෙ හොදටනෙ.....😏

කියලා හිතපු ටේ කපටි හිනාවකුත් දාලා කුකී ලෑස්ති වෙනකල් ගිහින් ඇදෙන් ඉදගත්තා......ඉක්මනට ලෑස්ති උන කුකී රූම් එකේ දොරත් ඇරන් එලියට යන්න හදනවා දැක්ක ටේ හයියෙන් කුකීට කතා කලා......

" කුකී........ඔහොම ඉන්න........"

" වේ.......හියුන්ග්......😳......."

ටේ ඉක්මනට කුකී ගාවට ගිහින් කුකීව අරින්න හදපු දොර ගාවින් ඇදලා අරගෙන බිත්තියට තියලා එයාගෙ ඇගට තද කරගත්තා.........

" හියුන්ග්......මොකද අනේ මේ කරන්නෙ......මට යන්න දෙන්න....අපි යමු පල්ලෙහාට......අනිත් අය බලං ඇති......"

තමං දිහා වශීවෙලා වගේ බලං ඉන්න ටේ දිහා බලපු කුකී එයාගෙන් ගැලවෙන්න හදන ගමන් කිව්වා.....

" දේ.......අපි පල්ලෙහාට යමුකෝ.....ඒත්..."

" ඒත්.......මොකද්ද......."

තමන් දිහා මුක්ත් හිතාගන්න බැරුව බලාගෙන ඉන්න කුකී දිහා බලන් හිටපු ටේට කට කොනකින් හිනාවක් ගියෙ තන්ගෙ හා කොල්ලගෙ අහිංසක මූන දැකලා........ඉතින් කුකී තමන්ගෙන් දෙයක් අහනවවත් කියලා කනකට නොගත්ත ටේ එයාගෙ වම් අත කුකීගෙ ඉන වටේ යවලා දකුණු අතින් කුකීගෙ රෝස පාට වෙලා තිබ්බ කම්මුල් හරිම සිනිදුවට ස්පර්ශ කලා.....මේ දෙයින් ඉස්සරහට වෙන්න යන්නෙ මොකද්ද කියලා තේරුම් ගත්ත කුකී තවත් ටේගෙ ග්‍රහනයෙන් ගැලවෙන්න උත්සාහ කලා...ඒත් කිසිම වැඩක් උනේ නෑ ටේ කුකීට වඩා තරමක් ශක්තිමත්.....ටේගෙ අත් අතරට හිර වෙලා හිටපු කුකී ආයෙත් ටේගෙ සිහිය වෙන පැත්තකට හරවන්න ඕනෙ නිසා අහ අහ හිටපු ප්‍රශ්නෙ වෙනිං පැත්තකට හැරෙව්වා.....

" හියුන්ගී......අර එහා පැත්තෙ ගෙදර ඉන්න ආච්චි හරියට බටකොල ආච්චි වගේ නේද......."

මොන මගුලක්ද යකෝ ඒ කිව්වෙ.....මොන ආච්චිද......

ටේට හිතා ගන්න බැරි උනා මොකද්ද මේ අහපු ප්‍රශ්නෙට දෙන ගොං උත්තරේ කියලා......ඊට පස්සෙ ඒකට උත්තරයක් ඕනෙ නෑ කියලා හිතපු දුක මූනකුත් හදාගෙන කුකීව අත ඇරලා දොරත් ඇරන් එලියට ගියා.....ටේගෙ ඒ මූන දැක්කාම නම් කලේ එච්චර හොද වැඩක් නෙමෙයි කියලා එයාට තේරුනා.....

" අනේ ටේ හියුන්ග්......ඔයාට යන්න කිව්වෙ නෑනේ.....ඉතින් මගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ......"

" ඕනෙ නෑ කුකී......අනිත් කාගෙන් හරි අහගන්න....."

ටේට ඇත්තටම දුක හිතිලයි හිටියෙ....ඇයි දෙයියනේ කලින් අස්පයෙක් නිසා වැඩේ කැවුනා දැන් බටකොල ආච්චියෙක් ගැන ඇදං දගලනවා.....ඊට වඩා කොට්ටයක් බදන් ඒකට වද දෙනවා ඊට වඩා හොදයි කියලා හිතපු ටේ කරබාගෙන පල්ලෙහාට ගියා......ඒ පිටි පස්සෙන්ම ගිය කුකීත් ටේගෙ අතේ එල්ලුනා....හැබැයි ටේ තඹ දොයිතුවකට ගනං ගත්තෙ නෑ..............

.

.

.

.

🐺 ලමයි දැන් බඩගිනිත් ඇති නේද......කමු කමු.........

🐴 හම්මේ ඔව් දැන්නම් යකෙක් නෙමෙයි යක්කු ලොරියක් තරම් කන්න බඩගිනියි.......

🐺 හම්මෝ හම්මෝ එච්චරට කන්න දෙන්න නම් අපි ගාව නෑ.....ඔය තියන අටමගලයක් කාපිය......

මේ වෙලාවෙ නම්ජූන් දැක්කා ටේ මූණත් බෙරි කරන් ඇවිත් සෝෆා එකේ වාඩි වෙනවා.....ඒ පිටි පස්සෙන්ම කුකිත් ඇවිත් ටේට එහා පැත්තෙන් වාඩි වෙනවා.......

🐨 ටේ.......මොකෝ අවුලෙන්......නූනාවත් මතක් උනාද......

🐯 ආ.......මේ......මේ...ඔව්...ඔව්....😢

මේ දිහා බලන් හිටපු කුකී නම් හොදටම දන්නවා මේ මොකද කියලා....ඒත් මුකුත් නොකියන්න ගිය කුකී අනිත් හියුන්ග්ලා ටිකට අහිංසක හිනාවක් දාලා හිටියා........මේ වෙලාවෙම කොහෙදෝ මන්දා ඉදන් ආපු යුන්ගියි ජිමිනුයිත් ඇවිත් සෝෆා එකෙන් වාඩි උනා.....ඒ එක්කම ටේ නැගිටලා ගිහින් ජිමින්ගෙ ගාවින් ඉදගෙන එයාගෙ උරහිසට ඔලුව තියා ගත්තා......එතන හිටපු සේරම කිරි මැටි ගිලපු කිඹුල්ලු වගේ ටේ දිහා බලන් හිටියා.....විසේසයෙන් කුකීයි යුන්ගියි.....

🐱 අඩෝ තඩි කොටියො......අහක් වෙයං මගෙ මූචි කෑල්ල ගාවින්..............

එහෙම කියලා ටේව තල්ලු කරපු යුන්ගි ජිමින්ව එයාගෙ ලගට ඇදලා ගත්තා.....ඒකට ටිකක් හිත රිදුන ටේ කෙලින්ම නැගිටලා ගිහින් සොනික් වගේ කිචන් එකට ගියා..........

🐺 යකෝ මූට මොන අවතාරයක් වැහිලද.......

🐴 ඒක තමා........හිටපු ගමන් වෙස් පෙරලෙනවා....

🐺 හරි හරි මං ගිහින් බලන්නම්කො....කෝ කට්ටියම කන්න එන්න........

.

.

.

🐺 ටේ.......මොකෝ කොල්ලෝ උනේ....ඇයි මේ දුකින් වගේ......

🐯 මුකුත් නෑ හියුන්ග්.....ටිකක් ඔලුව රිදෙනවා...උදේ වැටුන එකට වෙන්න ඇති.......

🐺 ම්වෝ......කෝ බලන්න.....ගොඩක් රිදෙනවද......

ටිකක් විතර බය උන ජින් ටේගෙ ඔලුව හොදට පරික්ෂා කලා.......ඒත් ඇත්තටම ටේට තිබ්බෙ වෙන අමාරුවක්.ඒ හිතේ අමාරුව.....තමන්ගෙ කොල්ලගෙන් කිස් එකක් ගන්න බැරි උන එකේ හිතේ අමාරුව......

🐯 හියුන්ග්.....කන්න මොනාද තියෙන්නෙ.....ඉක්මනට කාලා මට නිදාගන්න ඕනෙ.......

🐺 අහ්......රාමේන් තියෙන්නෙ ටේ......

🐯 කමක් නෑ........

එහෙම කියලා අනිත් අය එන්න කලින් දඩබඩ ගාලා කෑම බෙදාගත්තු ටේ කෝච්චියට දුවන්න වගේ ඉක්මනට රාමේන් ටික ගිලලා දැම්මා....ඉතින් ඔය අතරෙ අනිත් අයත් ඇවිත් කෑම මේසෙන් වාඩි උනා.....කුකී නම් ටේ දිහාමයි බලං හිටියෙ....ඒත් ටේ හැරිලවත් බැලුවෙ නෑ....ඉක්මනටම කාපු ටේ කෙලින්ම අනිත් අයටත් නොකියා උඩට ගියා....කුකී පුදුම වෙලා බලන් ඉදලා ලොකු හුස්මක් අරන් පාතට හෙලුවා.....

🐥 ජන්ග්කුක්......අපේ ටේ ටේට මොක්ද අනේ උනේ.....අද උදේ හොදට හිටියනෙ.....

🐰 මන්දා හියුන්ග්.......

🐺 එයාට ඔලුව රිදෙනවාලු.....ටිකක් ගිහින් නිදාගත්තාවෙ......

🐥 අහ්......එහෙමද.......

🐺 ඔයාලා කන්නකො.....නැත්තන් මේවා සීතල වෙයි.....

කුකී හේතුව හොදාකාරවම දන්න නිසා එයත් ඉක්මනට කෑම ටික කාලා උඩට යන්න හිතා ගත්තා........කො කොහොම හරි ටාර් ගාලා කාපු කුකී විදිල්ලක් වගේ එතනින් ගියා....අනිත් අය ෆුල් අන්දොස්...ඒ උනාට ඊට වඩා කෑම ලොකු නිසා කට්ටියම ආපහු කෑම වලට අවදානය දුන්නා.....

.

.

.

ටේ උඩ තට්ටුවට ගිහින් මනෝ පාරක් ගහගෙන ඇවිද ඇවිද හිටියෙ.....ටේ හිතුවෙ කුකී තාම පල්ලෙහාට වෙලා හියුන්ග්ලත් එක්ක කනවා ඇති කියලා.....

අනේ මට ඕනෙ නෑ එයාගෙ කිස්....ඊට වඩා හොදයි පැත්තකට වෙලා ඉන්නවා....නූනාවත් හිටිය නම්......

ටේට ගොඩක් දුක හිතිලයි හිටියෙ...කොහොම හරි පටස් ගාලා කාලා ආපු කුකී දැක්කා ටේ ලොකු කල්පනාවක ඉදන් එහාට මෙහාට ඇවිදිනවා....ඇත්තටම කුකීට හිතුනා ටේ ඉල්ලපු වෙලේ ඒ දේ දුන්න නම් මෙහෙම මූණ එල්ලන් ඉන්න ටේව දක්කින්න වෙන්නෙ නෑ කියලා....කොහොම හරි හිමින් හිමින් ටේට නොදැනෙන්න ගිහින් පිටි පස්සෙන් බදාගත්තෙ කුකීට ටේ ගැන දුක හිතුන නිසා වගේම ඒ මූණ දැකලා අමුතුම හැගීමක් ඇති උන නිසා.........

" මොකද මේ............"

" අලේ හියුන්ගි......මාත් එක්ක තලාද...."

කුකී ටේව තවත් පිටි පස්සෙන් බදාගන්න ගමන් ඇහුවා......

" මන්දා......"

" ඒ කියන්නෙ තලාද......අනේ සොලි අලේ.....මට එවෙලෙ බෑ කියලා හිතුනා....."

" හරි ඒකට කමක් නෑ කුකී.....මං යනවා නිදා ගන්න......"

එහෙම කියලා ටේ කුකීගෙන් ගැලවිලා යන්න හැදුවා......ඒත් එක පාරටම කුකී ටේව ඇදලා අරන් බිත්තියට තද කරගෙන ටේගෙ තොල්මත් සින්දු හාදුවක් තිබ්බා.....උන දේ හිතා ගන්න බැරි උන ටේ කුකී දිහා බලන් හිටියා......


" ඉස්සෙල්ලා බෑ කියලා හිතුනට දැන් බෑ කිව්වෙ නෑනෙ ටේ ටේ........."

කුකීගෙ ටේගෙ කනට කරලා ඇහෙන නෑහෙන ගානට කිව්වා....ඒ වචන ටිකෙන් ටේගෙ කට කොනේ හිනාවක් මැවෙන්න ගියෙ හරි ටික වෙලාවයි......එක පාරටම කුකීගෙ ඉනෙන් තද කරලා අල්ලගත්තු ටේ කුකීව බිත්තියට තියලා තද කරගෙන කුකීගෙ මූණ දිහා වශී වෙලා වගේ බලාගෙන හිටියා.......

ඇයි කියලා අහන්න වගේ කුකීගෙ ඇස් වලින් ටේට ඉගි කරපු කුකී හා පැටියෙක් වගේ හිනා උනා.....ඒ හිනාව දිහා බලන් හිටපු ටේ කුකීගෙ ඇස් මතට වැටිලා තිබ්බ කුකීගෙ කොන්ඩෙ පිටි පස්සට කරලා කුකීගෙ නලලට හාදුවක් තිබ්බා......ඊට පස්සෙ ටේ කුකීව බ්‍රයිඩල් ස්ටයිල් එකට එයාගෙ අත් දෙකට අරගෙන රූම් එක පැත්තට ගියා....ටේ කුකීව උස්සන් ඉන්න ගමන්ම රූම් එකේ දොරත් ඇරගෙන ඇතුලට ගිහින් දොරත් ලොක් කරලා වඩාගෙන ඉන්න තමන්ගෙ අහිංසක ආදරේ දිහා හරිම ආදරනීය විදිහට බලන් හිටියා.....

කුකී ඉස්සරහට වෙන්නෙ මොකද්ද කියලා හොදාකාරවම දන්න නිසා ටේගෙ බෙල්ල එයාගෙ අත්දෙකෙන් බදාගෙන ඇස් දෙක පියා ගත්තා.....මේ දිහා බලන් හිටපු ටේ කුකීව එහෙම්ම උස්සන් ගිහින් මේසෙ උඩින් තියලා කූකීගෙ තොල්වලට බර උනා....හරිම ආදරනීය විදිහට ඇරඹුනහාදුව එන්න එන්නම රලු වෙනවා කියලා දෙන්නටම දැනුනා....
හාදුව අතරින් හුස්ම ගත්ත කුකී තවත් ටේවහාදුවට පෙලඹුවෙ ටේගෙ හිසකෙස් අතරින් තමන්ගෙ අත් අරගෙන යන ගමන්මයි.....ඒ අතරෙ ටේ කුකීගෙ ටී එක අස්සෙන් එයාගෙ දිග ඇගිලි වලින් හරිම ආදරනීය විදිහට රටා මැව්වා.....මේ හින්දා හාදුව අතරින් පුංචි පුංචි කෙදිරිලි පිට කරපු කුකී ටේගෙ ඇග වටේ තමන්ගෙ කකුල් දෙක ඔතා ගත්තා.......

(මෙන්න මේ වගේ හිටියෙ ඈ..........)

ටේගෙ ඇගේ කකුල් ඔතාගෙන හිටපු කුකීව වඩා ගත්තු ටේ ඒ හාදුව එහෙම්මම තියාගෙන කුකීව හරිම පරිස්සමින් ඇදෙන් ගිහින් තිබ්බා.....

" හියුන්ග්.......ඔයා මට ඇත්තටම ආදරෙයි නේද......."

කුකීගෙ කුකීගෙ දිහා බලන් හිටපු ටේ කුකීගෙ ඉන දෙපැත්තෙන් කකුල් දෙක දාලා එයාගෙ මූණට එබිලා හරිම ආදරෙන් බලන් හිටියා.......

" මොනවද අහන්නෙ මගෙ මැනික.....මම ඔයාට පනටත් වඩා ආදරෙයි.........."

ඒකට මූණ චෙරි ගෙඩියක් වගේ රතු උන කුකී ටේගෙ බෙල්ල අස්සෙ මූණ හංග ගත්තා.....
මූණ දැක්කහම ඇවිස්සුන ටේ කුකීගෙ තොල් ආයෙත් තමන්ගෙ තොල් වලින් හරිම පරිස්සමට අල්ලගෙන හරිම ආදරනීය විදිහට සිප ගත්තා....කුකීට මේ දේ තවත් උවමනා කරපු නිසා ටේගෙ කෙස් අතරින් ඇගිලි යවලා ටේව තවත් හාදුවට නැබුරු කරා.....ඒත් ටිකකින් හාදුවෙන් ඈත් උන ටේ එයාට බාදාවක් වෙලා තිබුන කුකීගෙ ටී එක කුකීට හිතන්නවත් කාලයක් නොදී ගලවලා විසික් කලා...

(ඕතරී:- ඇයි හත්තිකේ මට මෙතනින් එහාට ලියාගන්න බැරි😢🤧)

ආයෙත් පාරක් කුකීගෙ තොල් වලට නැමුන ටේ ආදරනීය විදිහට සිපගෙන ටිකින් ටික කුකීගෙ බෙල්ල මත තෙත හාදු තියන්න ගත්තා....කුකීගෙ බෙල්ලෙ හැම තැනක්ම හරිම ආදරෙන් සිපගත්ත ටේ හාදු තියෙන අතරෙම කුකීගෙ බෙල්ලෙ සියුම් තැන් ටේගෙ දත් අතරට අරන් ටිකක් හිමින් හැපුවා.......

" අහ්හ්හ්.....ම්ම්ම්ම්......"

කුකීගෙ කටින් පිටවෙන කෙදිරිලි වලින් තව තවත් මත් උන ටේ කුකීගෙ නිරුවත් පපුව පුරාම තෙත හාදු තියන්න ගත්තා....කුකීගෙ පපුවෙ සියුම්ම තැනක් හොයාගෙනතැන ටේගෙ දත් අතරට අරන් තදින් උරන්න ගත්තා......ටේගෙ මේ වැඩේ හින්දා කුකීට ටිකක් වේදනාත්මක කෙදිරිල්ලක් පිටවුනා......
කිසිම දෙයක් නෑහුන ගානට ටේ එයාගෙ වැඩේ කරගෙන ගියා.....

ආයෙත් ටේ එයාගෙ වැඩේ නවත්තලා එයා ඇදන් හිටපු ටී එකත් ගලෝලා ඇද පාමුලට දාපු ටේ කුකීගෙ නලලට ආදරනීය හාදුවක් පතිත කලා....අඩවන් වෙච්ච ඇස් වලින් ටේ දිහා බලන් ඉන්න කුකීව දැක්කාම ටේගෙ හැගීම් තවත් ඇවිස්සෙන්න ගත්තා.....ටේ එයාගෙ අත් කුකීගෙ නිරුවත් උඩු කය සම්බාහනය කරන්න ගත්තා.....ආයෙත් පාරක් කුකීගෙ මූනට එබුන ටේ කුකීගෙ කන් පෙත්තක් ටේගෙ තොල් මතට අරන් තෙත් කරන්න ගත්තා.....ඒ දේ නිසා අමුතු හැගීමකින් මිරිකුන කුකී ටේට තවත් තුරුලු උනා.........

" මැනික මම ඔයාට හැමදාමත් ආදරෙයි....මා එක්කම ඉන්නවා නේද....."

" ඔව් හියුන්ග්......හැමදාම මම ඔයත් එක්ක ඉන්නවා........."

ටේ කුකීගෙ නලලට පුංචි හාදුවක් තියලා කුකීගෙ එහා පැත්තට ඇවිත් නිදා ගන්න ලෑස්ති උනා.........

" හි.....හියුන්ග්...."

" ඔව් මැනික........."

" හි...හියුන්ග්......මාව ඔයාගෙම කර ගන්නකෝ....."

කුකී කියපු දේට ටේ කුකී දිහා බලන් හිටියෙ මේ කියන්නෙ ඇත්තටම ද කියලා අහන්න වගේ........

" මැනික......ඇත්තටමද කියන්නෙ......"

" ඔව්......හියුන්ග්......තවත් නම් මට බලන් ඉන්න බෑ...."

එහෙම කියපු කුකී ටේගෙ තොල් සිප ගන්න ගත්තා.....ටේත් ආපිට සිපගෙන ආයෙත් කුකීගෙ ඇග උඩ නැග්ගා........

මගෙ හා පැටියෝ....ඔයා ඔයාගෙ කොටියව අවුස්ස ගත්තා.....😏

හිතින් එහෙම හිතපු ටේ කුකීව අද තමන්ගෙම කර ගත්තා.....❤️

.

.

.

.

.

.

.

After 2 hours ago....(at kitchen )

මම ආවා........උඹලගෙ අවසානෙ හොයාගෙන මම ආවා............⛏️⚰️👻

.

.

.

.


(බය දැනෙන්න දැම්මෙ 😁😁😁.....මම දන්නවා ඔයාලා මං තරං බය නෑ කියලා......🤧😁😁)

........................................................................

ඉවරයි ලමයි........🖤🖤🖤

අද කොටස හොද ද දන්නෑ.....මොකද අද මේක කොටනකොට මම හිනා කාලා මැරුනෙ නැති ටික විතරයි.....🤣🤣😢🤧

ගෙදර මිනිස්සු අහනවා තොට පිස්සුද කියලා.......මොනා කොරන්නද ඔව් කියලා ඔලුව වනලා නිකං ඉන්නවා....😁

වැරදි බැලුවෙ නෑ හොදේ.....🥺🥺🤧

කොමෙන්ටුවක් කොටං යන්න ඈ.....🥺

ඊලග චැපිය නම් ටිකක් බිහිසුනුයි 👻⚰️

කවුරු හරි මේකට යන්න ලෑස්ති වෙනවා කියලා මට හිතෙන්නෙ.....⚰️⚰️
( මම ද මන්දා......🤔🤔)

හරි මම චුත උනා.........බායි.......🖤❤️🖤

💜️💜️💜️love you all💜️💜️💜️

Continue Reading

You'll Also Like

5.3K 1.3K 10
🐾 VMINKOOK 🐾 BL 🐾 LOVE 🐾 HYBRID
84.1K 20.4K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
3.7K 679 16
My second story 🙂💖 Top : Joon Bottom : Jin Mature Content
3M 265K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...