𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑...

By mochi-bun

146K 22.4K 8.8K

(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39

chapter 07

3.8K 603 57
By mochi-bun

ජේකේ තව ටිකක් වේගෙන් ඉස්සරහට පස්සට වෙලා එක පාරම......

යුනිවසිටි යන්න පරක්කු වෙනවනේ...ගිහින් ලෑස්ති වෙන්න.

ජේකේ එහෙම කියලා ටේගේ කොන්ඩේ අවුස්සලා එතනින් යන්න ගියා...

අහ්හ්හ්....

ඒත් ජේකේ තමන්ගේ ඇගෙන් අයින් වෙද්දිත් ටේ කලේ කෙදිරිගාපු එක.ජේකේ වේගෙන් එයාගේ ඩික් එක ඇදුම් වලට උඩින් මුව් කරපු නිසා ජේකේගේ කලිසම ඇතුලෙම එයා cum උනත් ටේ cum උනේ නෑ...ඒ නිසා ටේ හිටියේ ගොඩක් අමාරුවෙන්...ජේකේ ඒ හැගීම දැන දැනම ටේව එතන තනි කරලා යන්න ගියා.

ටේට වෙන විකල්පයක් නොතිබ්බ නිසා..එයා පැන්ට්‍රි එකට හේත්තු වෙලා එයාගේ දගයව එලියට අරගෙන උඩට පහලට කරන්න ගත්තේ ඇස් දෙක පියාගෙන ඒ හැගීම විදින ගමන්..

ටික වෙලාවක් එක වේගෙන් ටේ අතින් එයාගේ දගයව උඩ පහල කරපු නිසා ටේගේ වින්දනය අත්වලින් බේරෙද්දිම ටේ හයියෙන් කෙදිරි ගෑවා...එයාට cum වෙන වෙලේ එයාගේ මනසේ මැවුනේ ජේකේගේ රූපේ..මොකක් උනාද කියලා හිතාගන්න ටේට ටික වෙලාවක් ගියා.

වින්දනය පිට වෙලා ටිකක් වෙලා ටේ හිටගෙන හිටපු තැනම පැන්ට්‍රි එකට හෙත්තු වෙලා වාඩි උනා.

මොකක්ද මම ඒ කලේ..

ටේ කොන්ඩෙන් ඇදගන්න ගමන් අඩන්න ගත්තා.

Taehyung's pov

එයා මගේ හියොන්ග්...මොකක්ද මම ඒ කලේ..අයිශ්....

මට දැනුනේ මහම මහ මූසල කමක්..තමන්ගේ සහෝදරයත් එක්ක ඒ විදිහට.මොකක්ද මම ඒ කලේ..

ඒක දරාගන්න අමාරුයි මට...මට මන් ගැනම අප්පිරියයි...අනේ මොකක්ද මම ඒ කලේ..

මම හොදටම ඇඩුවා..මම කිසිම හේතුවක් නැතුව අඩන කෙනෙක් නෙවෙයි..ඒත් මට අද ඇඩුනා..

හයියෙන් ඔලුවට ගහගන්න ගමන්ම මම පසුතැවුනා ඒ කරපු දේ ගැන.

එයා මොකක්ද ඒ කලේ...එයා මාව බලාගන්නම් කිවුවේ මේකටද😞මොකක්ද මේ දැනෙන හැගීම.

මම නිරුත්තර ප්‍රශ්න ගොඩක් අස්සෙ හිර උනා..

End pov

ටේ හුග වෙලාවක් අඩලා අඩලා යන්නම ඕන නිසා යුනිවසිටි යන්න ලෑස්ති උනේ ඒකෙන් හරි හිතට සහනයක් හම්බවෙයි කියන බලාපොරොත්තුවෙන්.

ටේ ඔයා ලෑස්තිද?අපි යමුද?

ජේකේ සාලෙට ඇවිත් කතා කලා.

මම එන්නම් හියොන්ග් යන්න..

කොල්ලට ලැජ්ජ හිතිලද කොහෙද😌කමක් නෑ මුලදි මුලදි ඔහොමයි..පස්සෙ හරියයි...

ජේකේ හිතින් හිතුවා...ටේ ගොඩක් ඒ ගැන පසුතැවුනත් ජේකේගේ හිතේ ඒ උන දේ ගැන තිබ්බේ ලොකු සතුටක් මොකද එයා ටේට ආදරේ කරන නිසා.

ජේකේ කාර් එකට ගිහින් ටේ එනකම් බලාගෙන හිටියා.ටේත් මොකුත් නොවුන ගානට කදුලු පිහදගෙන ඇවිත් ජේකේට එහා පැත්තෙන් ඉදගත්තා.

ටේ අපහසුතාවයට පත් වෙයි කියලා හිතුන නිසා උදේ උන දේ ගැන ජේකේ වචනයක්වත් කතා කලේ නෑ.

ජේකේ සතුටින් හිනා වෙලා ටේ දිහා බල බල ඩ්‍රයිව් කලා.ඒත් ටේ ලොකු හිස්කමකින් ජනේලෙන් එලිය බලාගෙන හිටියා..ටේගේ හිස් මනස පුරාවටම තිබ්බේ පසුතැවීම විතරයි.තමන්ගේ අයියා එක්ක එහෙම හැසිරුන එකට එයාට ගොඩක් ලොකු ලැජ්ජාවක් වගේම දුකකුත් දැනුනා.

ටික වෙලාවකට පස්සේ ටේ ජේකේ එක්කම යුනිවසිටි එක ලගට ආවා.

ටේ අදත් ඊයේ වෙලාවටමද ලෙක්චර්ස් ඉවර වෙන්නේ?

අහ් ඔව් හියොන්ග්.

ටේ ඒ උත්තරේ විතරක් දීලා වාහනෙන් බැහලා යුනිවසිටි එකට ඇවිදගෙන ගියා.ජේකේ ටේ ඇතුලට යනකම්ම එයා දිහා බලාගෙන හිටියේ හරිම ආදරෙන්.

Taehyung's pov

මම වාහනෙන් බැහැලා හියොන්ග් දිහා නොබලම යුනිවසිටි එක ඇතුලට ආවා.කවදාවත් දැනිලා නැති පසුතැවීමක් වගේම අමුතු හැගීමක් එක්ක මම අද අසරන වෙලා.දුකටමද කොහෙද ලෙක්චර් හෝල් එකට යනකම්ම මගේ ඇස් වලින් කදුලි බිංදු දෙක තුනකුත් ඉබේම වැටුනා.

ටේ මෙතන්ට එන්න...........................

ජිමිනී මන් එනවා දැකලා පිටිපස්සේ ඉදලා හයියෙන් අතවනලා කෑ ගැහුවා.

මමත් බොරු හිනාවක් මවාගෙන ගිහින් ජිමින් ලගින් වාඩි උනේ ඇවිත් ගොඩක් වෙලාද අහන ගමන්.

ටේ...මොකක් හරි ප්‍රශ්නයක්ද?

ම්ම්ම් නෑ ජිමින්....ඇයි එහෙම ඇහුවේ?

නෑ ඔයාගේ මූන අදුරු වෙලා...ඊයේ තිබ්බ එලිය නෑ.

ඔයාට පිස්සු....මන් හොදින් අලයෝ.

පුදුමයි...මෙච්චර කාලෙකට මගේ පුංචි වෙනසත් තේරුනේ මගේ ඔම්මට විතරයි..ඒත් මගේ වෙනස ජිමිනිටත් තේරෙනවා..ප්‍රශ්නේ කියන්න හිතුනත් අදුනගෙන ලොකු කාලයක් නෙවෙයි නිසා මන් ගැන වැරදියට හිතයි කියලා මම මොකුත් එයාට කිවුවේ නෑ.

ටික වෙලාවක් අපි දෙන්නා කතා කර කර ඉද්දි එතන්ට යුන්ගි ආවා.

යුන්ගි : මොනාද ටේ මෙයා කියන්නේ...ඕවා ඔයා සීරියස් ගන්න එපා..මෙයා බාගෙට බාගයක් කියන්නේ පච.

ජිමින් : 😒යනවා යුන්ගි යන්න.

මට හිනා ගියා..එයාලා දෙන්නා හුරතල් වෙන විදිහට..යුන්ගි ජිමින්ට ගොඩක් ආදරෙයි..ඒක දකින ඕන කෙනෙක්ට පේනවා.ජිමින් ගොඩක් වාසනාවන්තයි ඒ වගේ ආදරයක් ලබන්න.

යුන්ගි ඇවිත් ටික වෙලාවකින් ලෙක්චර්ස් පටන් ගත්තා.අද කියලා දෙන කිසිදෙයක් මගේ ඔලුවට ගියේ නෑ...කෙටියෙන්ම කියනවනම් ප්‍රොෆෙසර් දිහා බලන් ඉන්න එකත් මට හිසරදයක් උනා..ඒ නිසා මම ජිමිනි දිහා බැලුවේ මේකා කරන සමහර වැඩ වලට යුන්ගියි මායි බඩ අල්ලන් හිනා වෙන නිසා.

ඒත් ඊයෙට වඩා අද වෙනස්.මම දැක්ක දේ නිසා මගෙ කකුල් දෙකත් හිරිවැටිලා ගියා.

යුනිගි ජිමින්ගේ ශර්ට් එක උස්සලා එයාගේ අත ජිමින්ගේ පිටපුරා රටාවට යවනවා...

ඒක දැක්ක ගමන් මට මතක් උනේ එක්කෙනයි..ඒ කුකී...මම දන්නවා ජිමින්ට මේ වෙලාවේ දැනෙන ෆීලිං එක.මම හෙමින් නැවිලා ජිමින්ගේ මූන දිහා බැලුවා.

එයාට දාඩියත් දාලා😂මම හිනාව තද කරගත්තේ මාර ගේමක් දීලා.

මට හිතුනා ජිමින්ට මේ වෙලේ කතා කරන්න..කතා කරලා එයා මූන රතු කරගන්න හැටි බලන්න..ඒ නිසා මම එයාට කතා කරන්න කට ඇරියා...

ඒත්😐

යුන්ගි...............

ජිමින්ගේ අත අල්ලලා එයාගේ ඩික් එක උඩින් තිබ්බා...හරියට අල්ලන්න කියන්න වගේ🙂

(ඕතර්ට හිතෙන් නැද්ද ටේටේ පවු කියලා🙂

ඕතර් : ඕන්නම් ඔයාවත් ඕකටම මම ඇඩ් කරන්නම්😈

නෑ නෑ එපා...එයාලා කරන වැඩේ කරපුදෙන්..මාව අල්ලගන්න එපා ඕවට.

ඕතර් : 🙂කෝමත් ඔයාව ඔතන්ට දාන්න බෑ දැම්මොත් යුන්ගි මාව හපලා ජේකේ මාව සූප්පු කරයි✋)

ජිමිනත් දෙකට ගනින්න බෑ වගේ හිටියට යුන්ගිගේ ඩික් එක අතට අරන් ඒක එක්ක හුරතල් වෙන්නේ පලපුරුදු මනුස්සයෙක් වගේ✋

අහෝ මගෙ අහිංසක ඇස් පවු කරානේ මෙහෙම විදවන්න🙂

ජිමිනට කියන්නම හිතුනා මට මන් හිටියට කමක් නෑ ඕන්නම් කට ඇතුලටත් දාගනිම් කියලා😑

ඒත් ඒක සාදාචාරසම්පන්න නැති නිසා ඕන එකක් කරගනින් කියලා මම කට පියන් පැත්තකට උනා.

දැන් තේරෙනවා මට ජිමින් මේ
පිටිපස්සටම ආවේ ඇයි කියලා😂

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

TIME PASSED🥀

ටික ටික හවස් උනා...අදනම් මම මෙලෝ දෙයක් ඉගන ගත්තේ නෑ🙂ඒත් අරුන් දෙන්නා මට සෙක්ස් එඩියුකේශන් නම් ඉගැන්නුවා.

ලෙක්චර්ස් ඉවර වෙලා අපි ලෙක්චර් හෝල් එකෙන් එලියට ආවා.

යුන්ගිනම් කට පුරා හිනා වෙනවා.ජිමිනා රතු වෙලා ඇබරෙනවා😂මලකෝලංනේ🙂මුන්ට කරන්න හොදයි මූන දෙන්න ලැජ්ජයි.

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි🥲

ජිමිනා...අද නෝට්ස් මොකුත් මම ලිවුවේ නෑ...ඒ ටික දීපංකො.

ජිමින් : අහ් මොකක්ද ටේ..

නෝට්ස් නෝට්ස්..

ජිමින් : මමත් ලිවුවේ නෑනේ🤕

යුන්ගි : ටේ මන් දිහා බැලුවට් වැඩක් නෑ මන් ලිවුවෙත් නෑ😌

කියන ලස්සන😒වල් පූසා.ඔව් ඉතින් නෝට් ලියනවට වඩා වැඩ තිබ්බනේ තොපි දෙන්නට කරන්න.

අපි තුන් දෙනා කතා කර කරම ගේට් එක ලගට ආවා.

මම යද්දිත් හියොන්ග්ගේ කාර් එක ගේට් එක ඉස්සරහම තියනවා මම දැක්කා...ඒ නිසා මගෙ මූනේ හිනාව මැකෙන්න ගියේ පොඩි වෙලාවයි.

ටේ....

ම්ම්ම් ජිමිනී..

ඔයා අදුරන කෙනෙක්ද අර කා එකේ ඉන්නේ.

හ්ම්........

එයා ඔයාට කතා කරනවා.

හ්ම් මම දැක්කා.බායි එහෙනම්.....

මම කාර් එකට නගින්න ජිමින්ටයි යුන්ගිටයි බායි කිවුවා.ඒත් කාර් එක ලගට යද්දිම හියොන්ග් එලියට ඇවිත් මගෙ කම්මුලට කිස් එකක් දුන්නා.

හියොන්ග්......😳

නගින්න.....

එයා මට නගින්න කා එකේ දොරත් ඇරියා🙂මම දැක්කා ජිමිනුයි යුන්ගියයි ලෝක පුදුම හතෙන් එකක් එයාලා ඉස්සරහා තියනවා වගේ බලන් ඉන්නවා.මොනා කරන්නද කොහොම කියන්නද..මම ආයෙත් කා එකෙ ඉදන්ම එයාලා දෙන්නට අත වනලා හියොන්ග් එක්ක ගෙදර ගියා.

ගෙදර ඇවිත් මම ෆ්‍රිජ් එකෙන් මිල්ක්ශේක් එකක් අරන් කාමරේට ආවා.මම වෙනදට ආසාවෙන් බොන දේ බොන්නවත් අද මට පිරියක් නෑ.

මම ජනේලෙන් එලිය දිහා බලාගෙන ඇඩුවා.මොකක්ද මේ දැනෙන හැගීම...ඇයි මෙහෙම උනේ.

(A/N :අඩන්න එපා ටේ කියවන ලමයින්ට එපා වෙනවා😒)

මම අඩලා කදුලු පිහදගෙන වොශ් එකක් දාගෙන නින්දට වැටුනා.

End pov

ටේ මෙහෙම දුකෙන් හිටියත් ජේකේනම් හිටියෙ සතුටින්...එයාට ටේව එයාගේ ලගට කරලම තියාගන්න ඕන උනා.

ඒ නිසාම ජේකේ රෑ වෙනකම් හිටියේ නොයිවසිල්ලෙන්...අද ටේට එයාගේ හිතේ තියන හැමදේම කියනවා කියලා එයා හිතාගත්තා.

ඊයෙ වගෙම අදත් ජේකේ කෑම ඕඩර් කරලා කෑම මේසෙට ඇරලා ටේට කෑමට කතා කලා.

ටේත් නැගිටලා හැගීම් විරහිතව ඇවිත් ජේකේ ලගින් වාඩි උනා.

ටේ.............

කියන්න.

කෑම කන අතරෙම ජේකේ ටේට තව ටිකක් ලන් උනා..

මැනික.......

ජේකේ එහෙම කියද්දි ටේ අමුතු විදිහට ජෙකේ දිහා බැලුවා.

ජේකේට ඒ බැලුව විදිහ නිසා තේරුනා ටේව ටිකක් කූල් කරන්න ඕන කියලා.

ඒ නිසාම ජේකේ ටේගේ ශර්ට් එක උස්සලා වෙනදා වගේම එයාගේ අත එහෙ මෙහෙ යවන්න ගත්තා.

ඒත් ටේට ඒකට අද තරහා ගියා...ඒ නිසාම එයා කෑම ප්ලේට් එකත් අරගෙන නැගිට්ටේ එතනින් යන්න.

කොහෙද යන්නේ ටේ....

ජේකේ එතනින් යන්න හදන ටේව ඇදලා අරන් එයාගේ ඔඩොක්කුවෙන් වාඩි කරවගත්තා.

හියොන්ග් මට යන්න ඕන.

කොහෙද?

ජේකේ එහෙම අහද්දිම එයාගේ තොල් වලින් ටේගේ බෙල්ලට හාදු තියන්න ගත්තේ හරිම ආදරෙන්.

ඒත් ඒකෙන් උනේ ටේගේ තරහා ඇවිස්සුන එක විතරයි.

එයා තමන්ගේ ඉන වටෙ එතිලා තිබ්බ ජේකේගේ අත් දෙක වේගෙන් අයින් කරලා නැගිට්ටා.

ටේට යන්න ඕන උනත් ජේකේට හිත දුන් නෑ ටේව යවන්න...අඩුම තරමේ ටේ ඊයෙට වඩා වෙනස් කියලවත් මේ මෝඩයට තේරුන් නෑ.

ටේ නැගිට්ට ගමන් ජේකේ ටේව ඇදලා අරන් මේසෙට හේත්තු කරන් ටේව කිස් කරන්න ගත්තා.

ටේ අප්පිරියාවෙන් ජේකේගේ තොල් වලින් මිදිලා...

Slap👋💥

සිහියට එනවා ජන්ග්කුක්......

එයා වේගෙන් ජන්ග්කුක්ගේ කම්මුලට පාරක් ගැහුවේ සිහියට ගන්න හිතාගෙන.

ටේ : තමුසේ මොනාද හිතන් ඉන්නෙ.අහ්...

ජේකේ තමන්ගේ කම්මුල අල්ලගෙනම ටිකක් පිටිපස්සට උනා එයාට හිතාගන්න බැරි උනා ඒ ටේ කරපු දේ.

ටේ : තමුසේ මගේ අයියා..මම මල්ලි ඒක අමතක කරන්න එපා.

ටේ එහෙම කියලා තරහින්ම එතනින් යන්න ගියා.

ජේකේට ඒ ගහපු පාර නිසා ආවේ ලොකු තරහක් වගේම දුකක්...ගහපු පාරට වඩා රිදුනේ ජේකේගේ හිත.

මගේ ආදරේ ඔයාට තේරෙන් නැද්ද මැනික.

ජේකේ කදුලු ඇස් වල පුරවගෙන අඩන්න ගත්තා.

ඔයා දන්නවද ඔයා ගහපු පාරට වඩා රිදුනේ මෙතන...මෙතන.

ජේකේ පපුවට ඇනගන්න ගමන් අඩන්න ගත්තා..............




















පවුනෙthe🤕

Continue Reading

You'll Also Like

453K 6K 6
စိတ် အဆင်ပြေသလောက် ရေးပါမည်။ Over possessive Seme Beau Uke
101K 12.7K 106
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...
353K 70.6K 130
🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර ය...
123K 20.5K 51
😡 ඩෑඩ් මට එයාව මගෙ පපා කරගන්න ඕන 😡 මොකද්ද 😡 මට එයාව මගෙ පපා කරගන්න ඕන 😡 ඔයාට ඕන විදියට වෙයි මගෙ සන් 🙂 ඇයි මාව මැරි කරන්න බැ කිව්වේ හයුන්ගී...