𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑...

By mochi-bun

146K 22.4K 8.8K

(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39

chapter 06

3.7K 611 32
By mochi-bun

🚫පොඩි අය කියවන්න එපා🔞

Morning🌄

ඇරලා තිබ්බ බැල්කනි එකේ දොර නිසා ඉර එලිය හොදට ජේකේගේ රූම් එකට වැටුනා ඒ නිසා ටේ ඇස් දෙක පිහද පිහද නැගිටින්න හැදුවා...ඒත් එයාට දැනුනා බර දෙයක් එයාගේ බඩ උඩ තියනවා...ඒ නිසා එයා බ්ලැන්කට් එක අයින් කරලා බැලුවේ මොකක්ද කියලා...

ඒ ජේකේගේ අත...ටේ ඒ ටැටූස් පිරිච්ච අත දිහා එක පාරක් බලලා ඊලග විනාඩියේදි හැරුනේ ජේකේගේ මූන දිහාවට.ජේකේ හොදටම නිදි.

ටේ ටිකක් වෙලා ජේකේගේ මූන දිහා බලන් හිටියා...නැගිටලා ඉද්දි තියන දරදඩුකම වෙනුවට නිදාගෙන ඉද්දිනම් ජේකේ හා පැටියෙක් වගේ අහිංසකයි.

ටේට ආස හිතුනා ජේකෙගේ මූනට වැටිලා තියන කෙස් මූනෙන් අයින් කරන්න...ඒ නිසාම එයාට හිතුන දේ කරන්න එයා දෙපාරක් හිතුවේ නෑ.එයා ජේකේගේ මූනට වැටිලා තිබ්බ කෙස් හෙමීට උඩට කලා.

හියොන්ග් නිදාගෙන ඉද්දි හරිම හුරතල්.

ටේ ජේකේගේ අත උඩින් එයාගේ අත යවලා ටිකක් පිරිමැදලා උනුසුම් කලා.

හියොන්ග්...නැගිටින්න උදේ වෙලා..ඔයා ඔෆිස් යන් නැද්ද?

හියොන්ග්.........නැගිටින්නකෝ..

ටේ ජේකේව හොලවන්න ගත්තා.

අනේ බෑ බබා..මට නිදිමතයි..

බබා......😳

ටේ මූනත් රතු කරන් ජේකේ දිහා බලන් හිටියා ඒත් වැඩක් උනේ නෑ..ජේකේ හොදට දොයි.

ඒයි හියොන්ග් නැගිටිනවා.......

බැරිම තැන ටේ මූනින් අතට ඉන්න ජේකේගේ පිට උඩට නැගලා ජේකේගේ කොන්ඩෙන් හයියෙන් පිටිපස්සට ඇද්දා😂

අස්සයා ගෝන් ටික් ටික් ටික්...

ආයි..............ටේ........

ඇයි මොකද😌

අතාරිනවා මගේ කොන්ඩේ..

බෑ බෑ.......

ටේ ආයෙත් ජේකේගේ පිට උඩ උඩ පැන පැන කොන්ඩෙන් අදින්න ගත්තේ අස්සයෝ පදින පොඩි එකෙක් වගේ.

අහන්නෙම නෑනේ..ඉන්නවා ඔහොම😤

ජේකේ ටේගේ අතින් තද කරලා අල්ලගෙන ටේව ඇද උඩට දාලා පෙරල ගත්තා.

දැන් මොකද කියන්නේ😈

ඔයා බරයි අනේ...අයින් වෙන්න ඇග උඩින්...

ජේකේ ටේගේ ඇග උඩ නැගලා ටේගේ මූනට එබුනා.

බෑ........

ඔයා බරයි......

කමක් නෑ..උස්සන් ඉන්න..මාව ඇහැරුවනම්...

ජේකේ කෙලින්ම ටේගේ ඇස් දිහා බලාගෙන හිටියා..ඒත් ටික වෙලාවකින් ටේගේ ඇස් වල කදුලු පිරුනා.

ටේගේ කදුලු දැක්ක ගමන් ජේකේ අසරන වෙන්න ගියේ තත්පරයයි.එයා ඊලග විනාඩියේදි ටේගේ ඇගෙන් අහකට උනා.

අනේ සොරි ටේ....

ජේකේ ටේ දිහා නොබලාම ඇදෙන් නැගිටලා බැල්කනි එක දිහාවට හැරුනා.






















ඒයි මෝඩයා...මම බොරුවක් කලේ..

ටේ හයියෙන් හිනා වෙවී...අත්පුඩි ගහන්න ගත්තා😂

ජේකේ එක පාරම ටේ දිහා අකුනක් වගේ හැරිලා බැලුවා..ටේනම් හොදට හිනා වෙවී අත්පුඩි ගහනවා.

අයිශ්....මමත් රැවටුනානේ අම්මපා....

යස වැඩේ😌

හරි හිනා නේද ටේ මහත්තයට.

ජේකේ ඇදේ පෙරලිලා ටේව එයාගේ ඇග උඩට ගත්තා...ටේත් හයියෙන් හිනා වෙවී ජේකේගේ බඩ උඩ ඉදගත්තා.

මම බරයිද?

නෑ...දැනෙන්නෙවත් නෑ.

😑

ටේ මූන ඉරක් වගේ හදාගත්තා..ටේව දැක්කම ජේකේට හොදටම හිනා ගියා.

හිත හැදෙන්න හරි බරයි කියනවකෝ😑.

ඇයි බොරුවට කාගෙවත් හිත හදන්න ඕනි මම.

ඔයා නරකයි...................😤

අහ්හ්හ් ආයි........එපා රිදෙනවා..ටේ....

හිනා උන එකට ඕක තමයි දඩුවම දැන් ඔය කැලැල ජීවිත කාලෙටම යන එකක් නෑ.

ටේ නැවිලා ජේකේගේ නිපල් එකට උඩ හයියෙන් හැපුවා ටේගේ කෙල ජේකේගේ පපුවෙන් බේරෙද්දි තමයි ටේ ජේකේගේ පපුව හපන එක නැවැත්තුවේ.

නිපල් එකට උඩ ටේගේ දත් පාරවල් කීපයක්ම හිටින විදිහට රතු වෙන්නම ටේ ජේකේව හැපුවා.

(A/N : දැන්නම් මට සැකයි ජේකේද හාවා නැත්තම් ටේද කියලා🙂)

ටේගේ කෙල ජේකේගේ පපුවෙන් බේරෙනවා.

ටේ හිනා වෙලාම ජේකේගේ තරහා ඇවිස්සුම මූන දිහා බලන් හිටියා.

ඒත් ජේකේ මූනෙන් මවා ගත්තේ බොරු තරහවක් එයා ආස කලා ටේගේ මේ හැසිරීමට...ටේ තමන්ගේ බඩ උඩ මෙහෙම මෙච්චර ඉක්මනට ඉදියි කියලා ජේකේ කවදාවත් හිතුවේ නෑ.

Jungkook's pov

හිනා වෙවී මගේ බඩ උඩ දගලන විදිහට මටනම් එයාව දැන් පෙරලගෙන කිස් කරන්න පුලුවන්...ඒත් ඉක්මන් වෙලා බෑ.තව ටිකක් ඉවසන්න ජන්ග්කුක්..එයා ඔයාගේ වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

End pov

Taehyung's pov

කුකීගේ බඩ උඩ ඉද්දි මට මොකක්ද වෙනවා වගේ...කලින් මෙහෙම ෆීල් උනේ එයා මාව අල්ලද්දි...එයාගේ පපුවෙන් මගේ කෙල බේරෙනවා...ඔයාලා ඒක නිකම්ම වෙච්ච දෙයක් කියලා හිතුවත් ඒක මම කලේ මගේ කියලා දෙයක් එයා ගාව මට තියන්න ඕන උන නිසා..තව ටිකක් වෙලා එයාගේ බඩ උඩ ඉදලා එයාට හුරතල් වෙන්න මට ආස හිතුනා.

ඒත් මේකා මගේ හියොන්ග් යකෝ...බහිනවා ටේ ඉක්මනට ඇගෙන් බිමට😠

කුඩා මොලෙන් ආව මෙවුවා එකක් නිසා මම සොනික් වගේ හියොන්ග්ගේ බඩෙන් බැහැලා කාමරෙන් එලියට දිවුවා🙂

අයිශ්.....තව සුට්ටක් වෙලා ඉන්න තිබ්බනම්...

😭ආසයි අප්පා.....

End pov

ජේකේට හිතාගන්නවත් බැරි වෙලාවක ටේ එයාගේ ඇගෙන් නැගිටලා එලියට දිවුවා😂ඒ දිහා ජේකේනම් බලන් හිටියා මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව.
.
.
.
.
.
.
.

ටිකකින් ජේකේ වොශ් එකක් දාගෙන පහලට ආවා කොෆී එකක් හදාගන්න.මොකද අජුම්මා නෑනේ පොඩි මහත්තයට වැඩ කරලා දෙන්න.

ඒත් ජේකේ කිචන් එකට යද්දිත් ටේ කොෆී හදනවා...ජේකේ ආස කලා ඒ දර්ශනේට හැමදාම උදේට මෙහෙම එයා ජේකේ වෙනුවෙන් කොෆී හදනවනම්...ජේකේ හිතින් හිත හිතම ගිහින් ටේව බැක් හග්කරගත්තා.

හියොන්ග්😳..........

ම්ම්ම්ම්.........

ඇයි මේ..........

නිකන්........මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න.

ජේකේ ටේගේ උරහිසට නිකට තියාගෙන ටේ කොෆී හදන දිහා බලන් හිටියා.මේ වැඩ වලටනම් ටේ නිකම්ම ඇවිස්සුන එක විතරයි උනේ...ජේකේගේ දගයා ටේගේ ඇගේ ගෑවෙද්දි ටේට දැනුනේ අමුතු හිරියක්...එයා තව ටිකක් ජේකේගේ දගයව තමන්ගේ ඇගෙන් හිර කරගත්තා.

ජේකේට දැනුනා ටේ කරපු දේ....ජේකේටත් ඕන වෙලා තිබ්බ දෙයක් නිසා...ජේකේත් ටෙගේ ඇගට එයාගේ ඩික් එක හොදටම හිර කලා.

ටේ නම් දැන් හොදටම ඇබරෙනවා...මොකද ජේකේ ටේගේ ඉනවටේ අත පටලන් ඉන්න විදිහටයි ජේකේගේ දගයා ටේගේ butts වලට හිර වෙන විදිහටයි..ටේට එතනින් එහා දෙයක් ජේකේගෙන් ඕන උනා.

(A/Nදෙන්නා කොෆී හදන එක පැත්තට දාලා දැන්නම් වෙන වැඩක් කරයි වගේ😒😂)

ජේකේ තව ටිකක් ටේව ඉනෙන් තමන්ගේ ඇගට හිර කරගත්තා...ජේකේගේ හොදටම ඇවිස්සිලා හිටිය දගයත් උඩට ඉස්සිලා තෙත් වෙලා තිබුනේ.

අහ්හ්....

ටේ ඒ දරාගන්න බැරි හැගීම නිසා වෙවුලන කටහඩින් කෙදිරි ගානවා...ඒකෙන් වෙන්නෙ ජේකේගේ හැගීම් තවත් ඇවිස්සෙන එක.

අහ්හ්හ්හ්....................

ජේකේ ටේගේ ශර්ට් එක් උස්සලා ටේගේ නිපල් එක වටේට එයාගේ ඇගීලි යවන ගමන් ඇදුම් තියද්දිම එයාගේ ඩික් එක ටික ටික ඉස්සරහට පස්සට කරන්න ගත්තා...ටේ හිතාගන්නත් බැරි විදිහට කෙදිරි ගානවා.

අහ්හ්හ් හියොන්ග්......

ටේ අතක් පිටිපස්සට යවලා ජේකේගේ කොන්ඩෙන් අල්ලගෙන තොල හපාගත්තා.

ජේකේ දැක්කා ටේගේ දගයා කලිසමට උඩින් පිම්බිලා තියනවා...ජේකේ කට කොනින් හිනා වෙලා තව ටිකක් වේගෙන් ඉස්සරහට පස්සට වෙලා...එක පාරම........................................................................................................































මොනා උනාද දම් නෑ😂 ඊලග එක හෙට දෙනකම් ඉන්න.

Continue Reading

You'll Also Like

481K 33.3K 31
story description>>>>> start-5/10/2021 end-1/1/2022
25.1K 7K 46
1952 වන විට දෙරාක් රාජ්‍යයේ සිටි රාජකීය පවුලේ සාමාජික මාන්සෝ ෂිෂේ සමග විවාහ වන ටේහ්‍යුන් කිම්ට උරුම වන්නෙ නීරස දිවියකි. රජ පවුලේ තාඩන හිරිහැර වලට ලක්...
100K 12.6K 106
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...
9.1K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...