𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑...

By mochi-bun

147K 22.4K 8.8K

(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥... More

chapter 01
chapter 02
chapter 03
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39

chapter 04

3.5K 653 78
By mochi-bun


Alarm⏰..................

අයිශ්........නිදාගන්නත් නෑ...

කුකී ඇස් පොඩි කර කර වෙලාව දිහා බැලුවේ එලාම් එක තිබ්බ වෙලාවවත් මේ මනුස්සයට මතක නැති නිසා.

ශිට්..තාම නවයයිනේ...

කුකියා කම්මැලි කමේම ඇගමැලිකඩ කඩ ඇදෙන් නැගිට්ටා.

ටේ බබා නැගිටලද දන් නෑ.යන්න ඕනි බලන්න.

ටේ මතක් උන නිසා කුකී ඉක්මනටම වොශ් රූම් එක අස්සට දිවූවේ ටේව බලන්න තියන ආසාවට.

ටික වෙලාවකින් කුකී වොශ් දාගෙන පහලට ආවා ඒ ගමන්ම චිකන් ටෝස්ට් කන්න ආසාවක් ආව නිසා අජුම්මට ඒවා හදන්න කියන්න කුකී කිචන් එක පැත්තට හැරුනා.

අජුම්මා............

පොඩි මහත්තයා.

මෙයා මොකද මේ කිචන් එකේ.

අහ් ටේ මහත්තයට චිකන් ටෝස්ට් ඕනිලු මම මේ ඒවා හදනවා.

අහ්.......

යකෝ ටෙලිපතිද?

කුකී කිචන් එකට යද්දිම..කුකීගේ ටෙඩියා කිචන් එකේ පැන්ට්‍රි එකක් උඩට වෙලා මිල්ක්ශේක් බොනවා.

කුකිත් ගිහින් ඒ පැන්ට්‍රි එකටම හේත්තු උනේ ටේ ලග හිටගන්න ගමන්මයි.
ටේ එක සැරයක් කුකී දිහා බලලා ආයෙත් මිල්ක්ශේක් එක බොන්න ගත්තේ පොඩි එකෙක් වගේ.

ටේ ගුඩ්මෝර්නින්ග්...

ගුඩ්මෝර්නින්ග් කුකී...

ඒ දෙන්නා අතර තිබ්බ නිශ්ශබ්තාවය කුකීට බිදින්න ඕන උන නිසා කුකීම ටේට කතා කලා..ටේත් හිනා වෙලා කුකියට ගුඩ්මෝර්නින්ග් කිවුවේ කුකිගේ මුලු හිතම සනසලා.

කුකී ටේ දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ..ටේ ලගින් එන ස්ට්‍රෝබෙරි සුවදට කුකී තව ටිකක් ටේට ලන් උනා.

ටේ ඇදගෙන හිටියේ ලොකු සුදුපාට ශර්ට් එක්කුයි චූටි ශෝර්ට් එක්කුයි..ඒ ලොකු සුදුපාට ශර්ට් එක නිසා ටේගේ ශෝර්ට් එක පෙනුනේ නෑ...ටේ හරියට සුරංගනා පැටියෙක් වගේ..ජේකේට ටේ දැක්කම හිතුනේ එච්චරයි.

Jungkook's pov

කකුල් දෙකත් එලියේ දාගෙන අජුම්මා ඉස්සරහා ඉන්න අම්මපා මේකට ලැජ්ජාවක් නැද්ද.

මට ඒක බලාගෙන ඉන්න බැරි උන නිසා මම එයාගේ ටී එක පහලටම ඇද්දේ කකුල් දෙක වහගන්න කියන්න වගේ..ඒත් උනේ හිතපු නැති දෙයක්.මම එයාගේ ශර්ට් එක අදිද්දි එයාගේ ශර්ට් එක එන්න එන්න පහලට ආවේ එයාගේ ලස්සන ඇත්දල පාට හමයි චූටි රෝස පාට නිපල්ස් දෙකයි මාව පිස්සු වට්ටලා.

එයා මිල්ක්ශේක් එක පැත්තකින් තියලා මන් දිහා බලන් ඉන්නවා මම මගේ ඇස් කොනින් දැක්කා.ඒත් මගේ සම්පූර්ණ අවදානේ තිබ්බේ එයාගේ පපුව දිහාවට.

කුකී........

අහ්...

මොකො මේ..

අහ් නෑ නෑ.

මම හරි සිහියට ආවේ ටේ කතා කරපු නිසා.මම ඉක්මනට ශර්ට් එක අතඇරියා.ඒත් ඒ සැනින්ම ශර්ට් එක රෝල් වෙලා උඩට ආවේ..එයාගේ පිරිපුන් කලවා මට පෙන්නලා.

එන්න එන්න ඇවිත් මාව අල්ලන්න..
ටේගේ කලවා මට කතා කරනවා වගේ මට දැනුනේ.

අශ්.........මොනාද දෙයියනේ මේ උදේ පාන්දර උනේ...අහ්.මම කොහොමද හැගීම් පාලනය කරගන්නේ..

මම අහක බලන් කල්පනා කලා.

ඒත් ටේ හිනා වෙලාම මන් දිහා බලන් ඉන්නවා.

මොකද හිනා වෙන්නේ.

ඔයා කරන වැඩ වලට.

හහ් හහ් හහ් හරි හිනා නෙහ් ඉන්නවකෝ.

මට කිචි....කුකී...අතාරින්න.

මම එයාගේ ශර්ට් එක උස්සලා පිටපුරා මගේ අත යැවුවා.මුලදි කුචු කවන්න එහෙම කලත් පස්සෙ පස්සෙ එයාගේ සිනිදු හම මගේ අත් වලට අහුවෙද්දි කුචු කවන්න නෙවෙයි හිතුනේ එයාව අවුස්සන්න.

අහ්......කුකී.....

ශ්ශ්ශ්....

මම අජුම්මව පෙන්නලා එයාට සද්දේ නැතුව ඉන්න කිවුවේ..මගේ ඇගිලි සියුමැලිව එයාගේ පිටේ හැම අගලක්ම ස්පර්ශ කරද්දි.

කිචි නේද..

නෑ සනීපයි....

ටේ ඇස් දෙකත් පියාගෙන කුකීගේ ඇගිලි වල පහස විදිනවා.

ජේකේ හිනා වෙවීම ටේගේ පිටපුරා රටා මැවුවා.අජුම්මා වැඩක හිටපු නිසා එයාට මේ දෙන්නගේ වැඩ ලොකු ගානක් උනේ නෑ.

ටේට දැනුනා කුකීගේ හැම ස්පර්ශයකටම එයා නොදැනිවත්වම ඇඩික්ට් වෙනවා කියලා.ඒත් එයාට ඒකෙන් ඈත් වෙන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ.
.
.
.
.
.
.

Time passed

සතියක් එක දිගට ගෙවිලා ගියා..දැන් ජේකේ හැමදාම කලින් ගෙදර එනවා.ඒ එයාගේ ටෙඩීබෙයා බලන්න තිබ්බ ආසාවට.මොන වැඩේ මොන මීටිං එක තිබ්බත් ජේකේ හැමදාම හත වෙද්දි ගෙදර ඉන්න පුරුදු උනා.එයාගේ මේ වෙනස මොකක්ද කියලා කාටවත් හිතාගන්න බැරි උනත් ජේකේ හොදාකාරවම දැනන් හිටියා එයාගේ මේ වෙනසට එකම හේතුව ටේ බබා කියලා.

පොඩි මහත්තයා කෑම ලෑස්තියි.......

එනවා අජුම්මා......

ජේකේ කාමරේ ඉදලා කෑ ගැහුවේ වොශ් දාලා ඇදුම් අදින ගමන්.එයා අදින ඇදුම ඉක්මනටම ඇදගෙන පහලට ආවේ ටේ බලන්න.

ටේ හැමදාම ජේකේ එනකම් බලාගෙන හිටියා හේතුවක් නැති උනත්.

පුතා....මහන්සිද?

අහ් නෑ අප්පා.

ජේකේ හිනා වෙලා කෑම මේසේ ටේට එහා පැත්තෙන් වාඩි උනේ සුපුරුදු පරිදි ටේගේ කලවා එයාගේ අත් වලින් පිරිමදින්න හිතාගෙන.

මේ සතිය පුරාවටම කාටත් හොරෙන් මේ දෙන්නා මේ වැඩේ කරන්න පුරුදු වෙලා හිටියා..ටේත් ජේකේ මේ කරන වැඩේට මොකුත් නොකියපු නිසා ජේකේ ඒ දේ කරන්න කිසිම වෙලාවක පසුබට උනේ නෑ.

Jungkook's pov

ඒත් අද එයා දිග බොටම් එකක් ඇදගෙන ඇවිල්ලා.

හැමදාම රෑට ශෝර්ට් නේ අදින්නේ ඇයි අද විතරක්..

මම ටේ දිහා බැලුවේ ප්‍රශ්නාර්ත ලකුනක් මූනේ මවාගෙන.

එයා හිනා වෙනවා...

ඇයි හිනා වෙන්නේ..

මම හෙමීට තොල් හෙලෙවුවේ එයාට ඒක තේරෙන විදිහට.

මොකුත් නෑ..

එයා මොකුත් නෑ කියලා හිනා වෙලා ආයේ කෑම කන්න ගත්තා.

මටනම් තරහයි අප්පා මම ආසම වැඩේ..මේ සතියෙම මම කලා...ඇයි අද විතරක්.

යාහ්.......

උස්සනවකෝ ඔය බොටම් එක.

මගේ හිත කෑ ගහනවා..මට බය හිතුනා හිතේ දෝංකාර දෙන ඒවා කටින් එලියට එයි කියලා..ඒ තරම් මගේ හිත අද නොසංසුන්..ඊට වඩා තරහයි..

මම මොකුත් නොකියා පුටුව ටිකක් එහාට කරගෙන කෑම කන්න ගත්තේ තරහෙන්.

ඒත් මම ටේ දිහා ආයේ එක පාරක්වත් බැලුවවත් නෑ.

ටික වෙලාවකින් මට දැනුනා මගේ කලවා සීතල වෙනවා.මම හෙමීට නැවිලා බැලුවේ ස්පර්ශය නුහුරු නිසා.

මොකාක්.................

ටේ............

මම පුදුමෙන් එයා දිහා බලද්දි එයා කට කොනින් හිනා උනා.

මට කෙලත් ගිලුනා ඒ බැල්මටනම්..ඇගේ හීකඩු පිපෙන්නත් මහලොකු වෙලාවක් ගියේ නෑ.

වෙනදා මම කරන වැඩේ අද ටේ කරනවා.

ඒත් ඒකෙන් වෙන්නේ මගේ අහිංසක පොඩි සාමාජිකයා පිස්සු වැටෙන එක විතරයි.

ටේ මටත් වඩා ඒ වැඩේ හොදට කරනවා.

ඒත් තව ටිකක් වෙලා මෙයා මාව මිරිකුවොත් මම මෙතනම මේකව කිස් කරයි මොකද මගෙ බොක්සර් එක දැනටමත් තෙත් වෙලා.

මම අතක් එයාගේ අත උඩින් තිබ්බා දැන් ඇති කියන්න වගේ.

ඒත් එයා මගේ දිහා බලලා මගේ අත අහකට කරලා ආයෙත් කලවා මිරිකන්න ගත්තා.

අනේ ටේ..මට බෑ....

තව ටිකක් වෙලා එතන හිටියොත් ටේට මගෙන් අනතුරක් වෙයි.ඒ නිසාම මම මොකුත් නොකියා කෑම මේසෙන් නැගිටලා ආවේ අප්පා ඇයි අහද්දිමයි.ඒත් මම වචනයක් වත් නොකියා මගේ කාමරේට ආවා.

මොකක්ද ඒ එයා කලේ

මම දොර වහලා දොරට හේත්තුවෙලා හති ඇරියා.

ඒත් ඒ වෙලාවෙම වගේ මගෙ කාමරේ දොරට කවුරු හරි තට්ටු කරපු නිසා මම දොර ඇරියා.කවුද කියලා බලන්න.

අහ් ඇයි....

ඇයි කෑම නොකා කාමරේට ආවෙ?

ඔයා කරපු දේ නිසා මගෙ බඩ පිරුනා.

අහ් බඩ පිරුනද?

ඔව්.

එහෙනම් ඔයා හිතන්නකෝ පහුගිය දවස් ටිකේම ඔයා ඕක මට කරද්දි මොනා වෙන්න ඇද්ද?

මො.......?

මට ස්මුරුත්තාවටත් ආවා.

මට හිනා ගියා..

මම ඇතුලට එන්නද?

එපා.

එයා ඇතුලට ආවොත් මගේ හැගීම් නිදහස් වෙන්නේ එයාගෙන් ඒ නිසා මම එපා කිවුවා.

අහකට වෙන්න.

එයා මාව අහකට කරලා ඇතුලට ඇවිත් මගේ කාමරේ බැල්කනි එකට ගියා.

ටේ...නවතින්න.

ඇයි.

ඔයා දැන් නිදාගන්න ගිහින්.

මට නිදිමත නෑ.

හ්ම්.....

මමත් බැල්කනි එකේ පොඩි වැටට හේත්තු උනේ ටේ දිහා බලාගෙන.හද එලිය වැටිලා එයාගේ ඇස් දිලිසෙනවා.මට එයාව මගේ කරගන්න ලොකු උවමනාවක් තිබ්බත් අපි දෙන්නා සහෝදරයෝ.එතනදි මට දැනුනේ පුදුම අසරන කමක්.

මගේ මූනේ ඇදුන හිනාව ඉබේම නැතිවෙලා ගියා.

මම යන්නම්...ගුඩ්නයිට්..

එයා කාමරෙන් එලියට ගියා.

අනේ මැනික යන්න එපා..මට එයාව න්වත්තන්න ඕන උනා..මට තුරුල් කරගෙන එයාට නින්දේ යනකම් එයාගෙ ඔලුව අතගාන්න මට ඕන උනා...ඒත් ඒකට අවස්තාවක් නෑ.

සල්ලි තමයි හැමදේම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා හිතපු මට ටේගේ ආදරේ සල්ලි වලට ගන්න බැරි උන නිසා මට තේරුනා සල්ලි නෙවෙයි හැමදේම කියලා.එයාට මගේ හිතේ ඇති උන කැමත්ත ටික ටික මාව නිවද්දී..මමම හෙවුවා මගේ ඇතුලේ හිටපු නපුරු ජේකේව.

හැමදේම වෙනස් වෙලා ටේ නිසා..නුපුරුදු උනත් මම ඒ දේට ආදරේ කලා.

.
.
.
.
.
.
.

MORNING🌇

අද ජේකේගේ අප්පයි ටේගේ ඔම්මයි සතියක බිස්නස් ට්‍රිප් එක්කට හවායි යනවා.

ජන්ග්කුක් පුතා...ටේව බලාගන්න.

අහ් ආන්ටි බය වෙන්න එපා.

ඔම්මා........ඉක්මනට එන්න...මිස් යූ🥺

එයාගේ ඔම්මට තුරුල්වෙලා හිටපු ටේ ඔම්මා නැතුව සතියක් ඉන්න වෙන එක ගැන දුක් උනා.

යූරා : සතියයිනේ මැනික......ඔම්මා ඉක්මනටම එනවා...හියොන්ග් ඉන්නවනේ ඔයා ලගා.

ටේ : හ්ම්.......

පුතා මල්ලිව බලාගන්න...ඔයා ටේව අද යුනිවසිටි ගිහින් දාන්න..එනකොටත් ඔයාගේ කාර් එක යවන්න යුනිවසිටි එක ලගට.

හා අප්පා.

Jungkook's pov

මට පේන්න බෑ..අප්පා එයාට මට මල්ලි කියන්න කියද්දි...එයා මගෙ මල්ලි නෙවෙයි අප්පා..මගේ මුලු ලෝකෙම එයා.

මම හිතින් හිත හිත..අප්පව හග් කරලා ටේගේ ඔම්මවත් හග් කලේ එයාලට සමුදෙන ගමන්.

ටේනම් අඩන්න ඔන්න මෙන්න.ඒ නිසාම මම එයාව ලගට අරන් මගේ පපුවට එයාගේ ඔලුව හිරකරගත්තේ කොල්ලා ඇඩුවොත් මටත් ඇඩෙන නිසා..ඒ අප්පලා යන නිසා නෙවෙයි එයාගේ කදුලු මට දරාගන්න බැරි නිසා.

ටේ ඉකි ගගහා අඩනවා පොඩි ලමයෙක් වගේ..ටේගේ ඔම්මයි අප්පයි දෙන්නම කාර් එකට නැග්ගා.

ශ්ශ්ශ්ශ් අඩන්න එපා මම ඉන්නවනේ.

මම එහෙම කිවුවත් ටේ කලේම ඉකි ගගහා අඩපු එක.ඒත් මම ඔලුව පහත් කරලා එයා දිහා බැලුවේ නෑ.මට බයයි මාත් අඩයි කියලා.

ටේගේ ඔම්මයි අප්පයි පිටත් උනා.ඒත් මගේ පපුවට ගුලි වෙලා ටේ තාම අඩනවා.

කෝ අඩන්න එපා..එයාලා ගියා...යුනිවසිටි යන්න ලෑස්ති වෙන්න.

...............................

කිසිම සද්දයක් නෑ අඩනවා.

ටේ බබා...අඩන්න එපා.

........................

අහන්නෙම නෑ නේද.

අයිශ්...කුකී අතාරින්න මම අඩන් නෑ අනේ..

මම හෙමීට එයාගේ ශර්ට් එක උස්සලා බඩ කිති කැවුවා..දැන්නම් එයා අඩනවා නෙවෙයි හිනා වෙනවා...කදුලු ඇස් වලින් වැටෙද්දිම හිනා වෙනවා..නොබලා ඉන්න බැරිකමට මම එයා හිනා වෙන හැටි බැලුවේ කිති කවන ගමන්මයි.

එයා හිනා වෙද්දි රෝස මලක් වගේ ලස්සනයි.

ඇති ඇති හිනා උනා..කෝ යන්න ලෑස්ති වෙන්න ගිහින්...

හා කුකී..............

එයා කදුලු පිහදගෙන ඔලුව වනලා කාමරේට දිවුවා.අනේ මේ හුරතලේ..





ඉවලා.............යි😹♥️

Continue Reading

You'll Also Like

218K 13.5K 39
My priority /property/privacy
93.3K 18.9K 60
ශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත...
66.3K 12.4K 52
"මට තිබුනා එයාට ලං නොවී ඉන්න..ඇයි මම එයාව විශ්වාස කලේ..." . . . . . "මාම්..මගේ ඩැඩා කෝ???" "Baby ඔයාගෙ මාම්,ඩෑඩ් දෙන්නම මම!!" . . . "Please baby don'...
664K 36.6K 46
ဤဇာတ်လမ်းတွင် ပါဝင်သော ဇာတ်လမ်း၊ဇာတ်ကွက်၊ဇာတ်ကောင်များသည် စာရေးသူရဲ့ စိတ်ကူးဉာဏ်‌ေသး‌ေသးဖြင့်သာ ပုံဖော်ထားခြင်းဖြစ်လို့ တိုက်ဆိုင်မှု တွေရှိခဲ့ရင် ခွ...