Mafia's love story [🄲🄾🄼🄿...

By jeon_taeshi_

26.4K 4.3K 576

"ඔබේ දෑස් මගේ දෑස් හා ගැටුන සෑම මොහොතකම මේ හිත කිව්වේ එකම දෙයයි............. ඔයා මගේ.....මගේ විතරමයි........"... More

intro..
1st part
2nd part
3rd part
4th part
5th part
6th part
author's note
7th part
8th part
9th part
10th part
11th part
13rd part
14th part
15th part
16 th part
17th part
18 part..
19th part
20th part
21 part
22 part
23 part
24 part
25 part
26 part
27 part
💜💜💜𝘏𝘈𝘗𝘗𝘠 𝘝. 𝘋𝘈𝘠 🥳🥳🥳🥳
🅽🅴🆆 🅾🅽🅴
𝚃𝙷𝙰𝙽𝙺 𝚢𝚘𝚞🥳❤️😘
Happy hope day🥳
Happy suga day army 🥳🥳🥳🥳🥳

12th part

710 141 20
By jeon_taeshi_



             ??...ඒ මොකෝ බොස්....

             👿 යා... .අර ජේකේ කාරය.....ඌ මේ පාරත් කොහොම හරි උගෙ ඩ්‍රග්ස් ටික බේරගෙන......😠





                ??..හෑ.......මොකක් 😳😳 ඒ...ඒත්  එහෙම උනේ කොහොමද....



                👿 මං දන්නවද යකෝ.....දන්නවනන් මං මෙහෙම උඹට කෝල් කරන්නෙ නෑනෙ..😠

                ??..අහ්......සොරි බොස්..😁


                👿 උඹේ වැඩේ මොකෝ.....උඹ V ව අල්ලගත්තද ආ.......




                 ?? In mind.....

               අඩේ දැන්  මොකද්ද  කියන්නෙ....V කියල වැරදි එකෙක්ව ගෙනල්ල කියල මේ වෙලාවෙ කිව්වොත් හෙට වෙනකොට මෙතන ඉන්න එවුන්ට බලන්න වෙන්නෙ මගෙ ඇටසැකිලි ටික තමා......🤔 V ව අල්ලගත්ත කියල කියනව......මේ මනුස්සයා ජීවිතේටම V ව දැකල නෑනෙ...😂 ඒකත් හොඳයි..😁


                 👿 මොකද යකෝ කතා නැත්තෙ.......


                 ??..අහ්.....⁣ම්......මේ බොස් මං V ව අල්ලගත්ත බොස්......


                  👿 ඕ......එහෙමද😂😂 ඇතියන්තන්.....ඒකවත් ගානට කරල....උඹ ඔහොමම හිටපන් මං තව ටිකකින් ඔතනට එනව.......


                    ??..ක්‍රේ බොස්....😁



                   ලී ෆෝන් එක තිබ්බ.කෝල් එක කට් උනාට පස්සෙ ඒ කෝල් එක ආන්සර් කරපු කෙනා ෆෝන් එක එතනම පොලේ ගැහුවෙ හිතේ තියෙන කේන්තිය නැතිකරගන්න හිතාගෙන.



                    ??..ආහ්හ්හහ්හආහ්හ 😤😠
දැන් මොකද කරන්නෙ........


                     ???..ඇ.....ඇයි බොස්.....ලොකු බොස් මොකද කිව්වෙ...


                     ??..බොස් තව ටිකකින් මෙතනට එනව කිව්ව යකෝ්.....මං දැන් මොකද කරන්නෙ....ආ......වැරදිලාවත් මූ V නෙවෙයි කියල බොසා දැනගත්තොත්
.......ආහ්හ්හහ්හආහ්හ ........මං දැන් මොකද්ද කරන්නෙ........🤔





                  $$..අයියෝ මිස්ට.......ඕක ඔච්චර හිතන්න දෙයක්ද....😂




                    එකපාරටම ඇහිච්ච කටහඩ නිසා ⁣එතන හිටපු හැමෝම පුදුම උනත් පුටුවෙ ගැටගහල ඉඳපු V කියල හිතපු කෙනානන් මේ කටහඩ ඇහිච්ච ගමන්ම කට කොනින් හිනාවක් ගියා..😏


               




.........................................................................................

              🦄 තාමත් ආන්සර් කරේ නැද්ද....

               🐰 න්....නෑනෙ හියුන්.....😥

              🐱 පොඩ්ඩක් ඉන්න....මං ජිමින්ට අරන් බලන්නන්.....දෙන්න කොහෙටහරි වෙලා කයිය ගහගහ ඇති.....


             
              යුන්ගි ජිමින්ට කෝල  එකක් ගත්ත.ටික වෙලාවක් යනකං ෆෝන් එක රින් උනත් ෆෝන් එකට ආන්සර් කරේ නෑ.යුන්ගි ආයෙත් පාරක් කෝල් එකක් ගත්ත.ඒ පාර ෆෝන් එක ඕෆ් කරල තිබුන.


               🐱 යා......මේ මෝඩය......

               🦄 ඇයි සුගෝ මොකෝ උනේ.....

               🐱 ජිමිනත් ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ........දැන් ඕෆ් කරල.......


               🐰 මොකක්......😥

               🦄 ඒ කියන්නෙ ජිමිනයි
ටේයි--------------

                 ඒ වෙලාවෙ එතනට ආපු කෙනා නිසා හොබීට එයා කියන්න ගිය දේත් සම්පූර්ණ කරගන්න බැරි උනා.

                🐱 ජිමිනා......

                🐥 වේ හියුන්......

                🐱 තමුන් කොහෙ ගිහින්ද එන්නෙ ආ...... කෝ එතකොට ටේ......

                🐥 මං මේ පොඩ්ඩක් එළියට ගියා හියුන්......ඇයි ටේ කිව්වෙ නැද්ද.....අද ටේගෙ හියුන් එනව කිව්ව.එයාට හදිස්සි වැඩක් තියෙනව කියල මට කිව්ව හියුන්ව ගන්න යන්න කියල......ඉතින් මං හියුන්ව අරන් ගෙදරට ඇරලවල එනගමන් තමයි මේ....


              ජිමින් කියපු දේ ඇහුවට පස්සෙ ජේකේ තවත් කලබල උනා.එයා පිස්සුවෙන් වගේ කයවන්න පටන් ගත්තා.

            🐰 හි......හියුන් අනේ...ඒ කියන්නෙ ටේ ජිමින එක්කත් නැත්තන්.......😥😥

            🐱 හරි කලබල වෙන්න එපා....නැම්ජූන් තාම ආවෙත් නෑනෙ....මට ෂුවර් එයා අනිවා ටේවත් හොයාගෙන එයි.....

               🐥 ඇයි හියුන් ටේට මොකද්ද උනේ.....😥



                🦄 මේකයි ජිමින.....ටේ අපිත්.එක්ක හාර්බර් එකට ඇවිල්ල හිටියෙ.අපි ලීගෙ මිනිස්සු අල්ලගත්ත ටිකට මේ මනුස්සයා කොහෙටහරි අන්තරස්දාන වෙලා.....දැන් මේ කුකිය බය වෙලා ඉන්නෙ ඒකයි......


                  🐥 මොකක්.......ඇත්තමයි මේ මෝඩය මොන මඟුලක ගිහින්ද.....මූ කරොත් කරන්නෙ ඔය වගේ වැඩක් තමා......එදත් එහෙමයි......

                  🐰 මොකක්.......මොකද්ද ජිමින.....කවද්ද.......මොකක් ගැනද ඔයා ඒ කිව්වෙ ආ........😠

                 🐥 ඈ.....ඈ......මොකද්ද...😰

හයියෝ දැන් මොකෝ කරන්නෙ.....එදා වෙච්ච දේ මට කාටවත්ම කියන්න එපා කියලනෙ ටේ කිව්වෙ....දැන්නන් මං ඉඳල ඉවරයි......අනේ ඉතින් බොරුවටවැ කියන්නෙ මගෙ මේ ගොන් කටට බ්‍රේක් නෑ කියල......😠 මං ඉවරයි.......😰😰

                 (😂😂😂)

               ජිමින්ගෙ සිතුවිලි වලට හරස් උනේ ජේකේ හයියෙන් ජිමිනගෙ නම කියල කෑ ගහපු නිසා.

                  🐰 යා.......ජිමිනා.....මට ඇත්ත කියපන්.......මොකද්ද සිද්ධඋනේ.....😠




                 🐥 ආ......මේ.......මේ.......
මේකයි.......මේ.......ජන්කුක්.......























..................................................................................................


               $$. අයියෝ මිස්ට ඕකත් ඔච්චර හිතන්න දෙයක්ද.😂



               ??..ත්......තමුන් කවුද......කවුද කියපන්.......තමුන් කොහොමද මෙතනට ආවේ.......


               $$ ..මමද......😂😂 මමනේ.....මෙහෙමයි..... ..තමුන් මෙච්චර පන දාගෙන හොයන V ඉන්නෙ.....අන්න එයා මම තමයි.....😂

               ??..ම්.......මොකක්......V ....ත්....තමුන්ද එතකොට V......😰

                🐯 ඔව් මං තමයි.😁ඇයි ඔයාට සතුටු නැද්ද මං මෙතනට ආපු එක ගැන ආ.......මිස්ට කිම් හ්‍යුන්සන්.....😏



                👹️ 😳😳😳.....ත්.......තමුන්.....
තමුන් කොහොමද........😳


                  🐯 හයියෝ.......මිස්ට කිම්.😂 මං ඔයාව අඳුරගන්නෙ නැතුව කොහොමද ආ.........අවුරුදු ගානක් අපි එකටනෙ හිටියෙ....හහ්හාාාාාාාා 😂



                  👹️ ම්.......මොකක්.......අපි එකට හිටිය....🤨🤨


                  🐯 ඕ......ඔයාට තාම මාව අදුරගන්න බැරි උනාද?? අයියෝ......මං හිතුවෙ ඔයා මාව දැක්කගමන් අඳුරගනී කියල......😂😂


                   👹 කියපන් කවුද උඹ.....😠




                  🐯 ම්ම්ම්.....හරි මං මෙහෙම කියන්නන්කො.......ඔයාට අමතකද ඔයා අවුරුද්දකට කලින් කෙනෙක්ට ඔයාගෙම පුතාව විකුණුව........🤨



                    👹️ හ්ම්.......මං ඒ වැඩකට නැති කොල්ලව විකුණුවා තමයි.......උෟ මං ළඟ හිටිය කියල මට වෙච්ච හොඳක් නෑ.....😠.




                      🐯 ඕ .......ඒ කියන්නෙ තමුන්ට මතකයි නේ....😏 එහෙනන් මේකත් දැනගන්නව... .තමුන් එදා වැඩකට නෑ කියල විකුනපු ඒ පුතා.ඒ පුතා.......ඒ පුතා තමයි මම........මම තමයි ඒ.......😠😠 කිම් ටේහ්‍යුන් තමයි මම........එතකොට V කියන්නෙත් මමමයි.....  😠😏😏




                   👹️ ම්.....මොකක්.....තමුන්....
ටේහ්‍යුන්.......ඒක....ඒක වෙන්නෙ කොහොමද......හහ්හාාාාාාාා 😂😂 තමුන් හිතුවෙ මං මොකෙක් කියලද ආ......හහ්හාාාාාාාා 😂😂......ඒ වැඩකට නැති කොල්ල තමුන් කියලද කියන්නෙ ආ.......හහ්හාාාාාාාා 😂😂 විෂ්වාස කරන්න පුළුවන් දෙයක් කියපන් මනුස්සයෝ..........



                🐯 ඕ.......ඒ කියන්නෙ තමුන් මාව විෂ්වාස කරන්නෙ නෑ නේද.........දැන් තමුන් මොකද කියන්නෙ ආ......හහ්හාාාාාාාා 😂😂



                   එහෙම කියන ගමන් V එයාගෙ මාස්ක් එක ගලවල අයින් කරා.එයාව දැක්කගමන් මිස්ට කිම් එහෙමම ගල් ගැහිල වගේ ටේ දිහා බලන් හිටියා.




               👹️ ඒ..........ඒත්......ඒක වෙන්න
.......බෑ.........😳😳



                🐯 ඇයි වෙන්න බැරි.....හහ්හාාාාාාාා 😂😂 වෙන්න බැරි කිසි දෙයක් මේ ලෝකෙ නෑ මිස්ට කිම්......එහෙම නැත්තන් මං කෙලිම්ම මෙහෙම කියන්නන්කො.......අප්පා.....😏



                මේ දෙවල් අහල මිස්ට කිම් හොඳටම කලබල උනා.එයා එයාගෙ ගෝලයො දෙන්නට කතාකරා.ඒත් ඒ කවුරුත් එතනට ආවෙ නෑ.මේ දේ හින්ද එයා තවත් කලබල උනා.



                🐯 මොකද උනේ මිස්ට කිම්....කෝ ඔයාගෙ මහලොකු යාළුවො දෙන්න......😂.



                👹️ න්......නෑ.....වෙන්න බෑ.....තමුන්.....තමුන්.....එයාලට මොනාද කරේ......කියපන්...😠




                 🐯 ආ......මේකයි......මං මෙතනට එනකොට එයාල මට එන්න දෙන්නැතුව මාව නවත්තන්න හැදුවනෙ....සෝ මං එයාලට පොඩි පාඩමක් ඉගැන්නුව........මොකද එයාල බාධා කරේ මට.......මගේ වැඩකට......දන්නවනෙ මං කොහෙත්ම කැමති නෑ මගෙ වැඩවලට බාධා කරන එවුන්ට.........😏



              ටේ එයාගෙ ගන් එක අතට අරගන්න ගමන් මෙහෙම කිව්ව.

           




                👹️ ත්.....තමුන්.....තමුන් එයයාලව මැරුවද....😳😳


                🐯 ඕ......I'm sorry mr: kim.....මං ඔයාව බය කරාද....😏



                👹️ හහ්......මං.......මං.....බය වෙන්න......තමුන්ට......හහ්හාාාාාාාා 😂😂 ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක් V 😂 තව ටිකකින් තමුන්ටයි බයවෙන්න වෙන්නෙ......මිස්ට ලී මෙතනට ආපුවාම තමුන්ට පුළුවන් සදහටම මේ ලොකෙන් සමුඅරන් යන්න.....😂😂 ඊළඟට උඹේ මහලොකු බොස් ජේකේත් එයි උඹ ලඟටම.......😂😂



                  🐯 හහ්.......මං හිතුවේ බය උනා කියල.😏 ඒ කියන්නෙ මිස්ට කිම්ට ඒ තරම්ම ලීව විෂ්වාසයි නේද.....ආ....මං උඹට මොනවත් කරන්න කලින් ඌ මෙතනට එයි කියල උඹට ඒ තරම්ම ෂුවර් ද.....හහ්හාාාාාාාා 😂😂



               👹️ඔව්.......මට විෂ්වාසයි ......



                🐯 ඕ....ඒක මාර විෂ්වාසයක්නෙ.......නේද සූබින්......😏


                 ( දැන් ඔයාල බලනව ඇති මේ සූබින් කවුද කියල.එයා තමයි මෙච්චර වෙලා V විදියට රඟපෑවේ.එයාව තාමත් අර ගැටගහපු විදියටම ගැටගහල.පව් කොල්ල😂😂.....මෙතන ඉඳන් සූබින් වෙනුවට මේක =👦)

                  👦 හහ්.......ඒක තමා....😂මේ ඒක නෙවෙයි....මාව මෙතනින් ලිහුවනන් හොඳ නැද්ද ආ.....🤨


                 🐯 අහ්......සොරි බන් මට අමතක උනා.....😁😁




                  එහෙම කියල V සූබින්ව ලිහුව.සූබින් එයාගෙ අත්වල හිරි ඇරල නැගිට්ට.


                   👦 මේක ඉක්මනට ඉවරකරානන් හොඳයි කියල ඔයාට හිතෙන්නෙ නැද්ද......අපි ඉක්මනට යන්නත් ඕනෙ.....ජේකේල එන්න කලින්.....



                  🐯 හරි බන්......අපි එහෙනන් මේක ඉවර කරමු.......😏



                👹️ මොකද්ද.....😳


                🐯 හරි එහෙනන්.....මිස්ට කිම් හ්‍යුන්සන්.......අපි එහෙනන් ඊළඟ ආත්මෙදි හම්බවෙමු.......නෑ......තමුන්ව ඊළඟ ආත්මෙදිවත් මට ආයෙ හම්බවෙන්න එපා කියලයි මං ප්‍රාර්ථනා කරන්නෙ.......දැන් ලෑස්තිවෙයන් මේ ලෝකෙම්ම සදහටම අෑත් වෙලා යන්න.....

                 👹️ ම්.....මොකක්.....මොකද්ද ත්...තමුන්.  කියන්--------- ආහ්........ආහ්........



          ..........ඩෝං 💥' ........


               මිස්ට කිම් එතනම ඇඳගෙන වැටුණා.එයාගෙ අන්තිම හුස්මත් එයා හෙළුව.ඒ උනත් V තවත් එයාට වෙඩි තිබ්බ.එයාගෙ ගන් එකේ බුලට්ස් ඉවර උනත් එයා තාමත් කිම්ට වෙඩි තියනව.



                  👦 දැන් ඇති නේද......අපි යමු.....😞


                    🐯 ම්......මට......මට තවත් බෑ බන්........🥺🥺


                    👦 මට තේරෙනව ටේ.....අපි මෙතනින් යමු.තවටිකකින් ලී මෙතනට ආවොත්......


                     🐯 හ්ම්.......යමු.....😞



                  ⁣ටේ සූබින් දෙන්න ටේගෙ බයික් එකේ නැඟල එතනින් එනකොටම වගේ එයාල දැක්කෙ ඈතින් එන ලීගෙ වාහනේ.එයාල එයාලගෙ බයික් එක එහෙමම පටු පාරකට දාලා එතනින් යන්න ගියා.





..............................................................................................



                🐥 ආ......මේ......මේකයි ......මේ
.....ජන්කුක් .......මේ.......😰

                🐰 මේ......මේ....නෙවෙයි මට ඇත්ත කියන්න ජිමිනා.මොකද්ද සිද්ධ වුණේ.....🤨

                 🐥 මේකයි...ටේ එක දවසක් කොලේජ් එකේ හදිස්සි වැඩක් තියෙනව කියල මටත් කලිම්ම එයා කොලේජ් එකට ගියා.ඒත් මං කොලේජ් එකට යනකොටත් එයා ඇවිත් හටියෙ නෑ.මං එයාව කොලේජ් එකේ හැමතැනම හෙව්ව.ඒත් එයා හිටියෙ නෑ.ක්ලාස් එකේ ලමයිගෙනුත් ඇහුවා.එවාලත් කිව්වෙ එයාල ටේව දැක්කෙ නෑ කියල.ටික වෙලාවකින් ටේ හතිදාගෙනම ක්ලාස් එකට ආවා.මං එයාගෙන් ඇහුවත් කොහෙද ගියේ කියල එයා මොනවත්ම කියන්නෙ නැතුව මට හිනාවක් දාල හිටිය.


                🐰 ඇයි ඔයා මේ කිසිදෙයක් අපිට කිව්වෙ නැත්තෙ ආ.....😠


                 🐥 ටේ කිව්ව කාටවත්ම කියන්න එපා කියල.....

                  🦄 එහෙම කිව්ව පලියට උඹත් නොකිය හිටිය..අනේ මන්දඋඹල දෙන්නම එකයි.



                   මේ අතර නැම්ජූන් ආවා.නැම්ජූන්ව දැක්ක ගමන් කට්ටියම එයාගෙ පැත්තට හැරුනෙ ටේගැන ආරංචියක් තියෙනවද කියල දැනගන්න.


              🐰 හියුන්.... ටේව හම්බුනාද...

                🐨 නෑ ජන්කුක් මං අපි ගියපු පාරෙ හැමතැනම බැලුව......ඒ කොහෙවත් එයා---------------





                    නැම්ජූන්ට එයාගෙ වචන සම්‍පූර්ණ කරන්න හම්බඋනේ නැත්තෙ එයාලට එළියෙන් ඇහිච්ච සද්දෙ නිසා.



          🐯 හරි.......මං ඒක ඉවරයක් කරා නූනා........

           ??............................


            🐯 මොකක්......එහෙමද 😂😏


            ??............................


             🐯 හරි නූනා......මං තියනව එහෙනන්......😂😏




                ටේ එයාගෙ ෆෝන් එක දිහා බලාගෙන කට කොටනෙන් හිනාවෙලා ලිවින් රූම් එකට එනකොට දැක්කෙ එයා දිහා පුදුමෙන් බලන් ඉන්න කට්ටිය දිහා.



              🐯 හේ..... මේ මොකඳ....ආ....ඇයි ඔය විදියට බලන්නෙ......



                 චටාස්............












................................................................................................






ඒ මොකද්ද ඒ උනේ .....🤔🤔





අනික් එපියෙන් බලමු😁😁





තවත් කලපෙකින් හම්බෙමු ගයිස්.....





මං ගියෝ...😁😁😁

              

Continue Reading

You'll Also Like

25.9K 614 21
The adventures of Y/N L/N the Ultimate Street Fighter, a rather optomistic guy who values friendship alot, follow him as he slowly wins over his clas...
1.1K 168 8
the hardships being a nothing.. (sinhala translation)
29.1K 4K 26
"I love you not only for what you are, but for what I am when I am with you. I love you not only for what you have made of yourself, but for what you...
176K 3.9K 29
𝐎𝐫𝐩𝐡𝐚𝐧𝐞𝐝 𝐚𝐭 𝐚 𝐯𝐞𝐫𝐲 𝐞𝐚𝐫𝐥𝐲 𝐚𝐠𝐞, 𝐘/𝐧 𝐡𝐚𝐝 𝐭𝐨 𝐡𝐢𝐝𝐞 𝐡𝐢𝐬 𝐬𝐭𝐫𝐚𝐧𝐠𝐞 𝐚𝐫𝐦 𝐟𝐫𝐨𝐦 𝐨𝐭𝐡𝐞𝐫𝐬. 𝐁𝐮𝐭 𝐚𝐟𝐭𝐞𝐫...