දෙවෙනි ඉනිමත් ඉවර කරමු 😌😂💥

By Creatif_mystery

7.1K 1.3K 1.5K

මේ පාර එදිරිමුණි අංකල් මාමාට කරන්න බැරි උන වැඩක් තමා කරන්න බැලුවේ 😂💔 මේක ලංකාවේ අනාගතේ බාරගන්න ඉන්න පු... More

නට් ලූස් ඉනිම 😂💔
ළං වෙලා වස්සානයේ 🦋🌼
මම අනුහස් 😌😁
අවන්ත ft. රදීෂ්
වෙඩිම ක්‍රොස්ඕවර්💍
අවසානයක් 😔😂

තරු දෑස මගේ නේද 😏❤️

862 167 138
By Creatif_mystery

" අවන්ත මං දැන් කීයේ ඉදන්ද මෙතන බලන් ඉන්නේ "

"හරි හරි ඉතින් මට ඔෆිස් එකේ පොඩි වැඩක් තිබ්බා"

"පොඩි වැඩක් ?? 😏මොනවද දන්නෑ ඔච්චර වැඩ 😒 අර නැට්ටිච්චි ඔෆිස් එන්න ගත්තත් හරි මෙයාගේ උනන්දුව බලන්න එපැයි ඔෆිස් ගිහින් වැඩ කරන්න "

" මොන නැට්ටිච්චිද ?? "

" මොන කියන්නේ ... ඇයි ඒ කියන්නේ නැටිච්චියෝ ගොඩක් ඉන්නවද  ..😏😒

"ඔව් ඉතින් එකක් කියලා නෑ 😁"

"ආ...නේ ඉතින් ඉතින් ගොඩක් මහන්සි ඇති නේ එයාලත් එක්ක වැඩකරලා😏"

"ඔව් ඉතින් "

(👆😂මේම කියන ගමන් අර අමුතු විදියට කටහදනවලු ඈ)

"අම්මේ... (නිකටට අත තියන් ඉන්න ගමන්)ඉචින් ඉචින් මොකද එයාලා එක්ක කලේ 😏 "

(අවංකවම කිව්වොත් මටනම් දෙව්මි කතා කරද්දි 'ත'යන්න වෙනුවට 'ච' ඇහෙන්නේ 😂💔 අර ඕනේවට වඩා හිතලා cute වෙන්න හදද්දි එහෙම😬😂
අනිත් ඕතරයටත් එහෙමයිලු ඇහෙන්නේ 😂)

" මොකක් කලත් ඔයාට මොකද 😏 ? "
(අර අතෙන් නිකට අල්ලන්නේ අමුතු විදියට එහෙම කරන ගමන් ඈ 😂💔)

"මට නැත්තම් වෙන කාටද මිනිහෝ වැඩක් තියෙන්නේ 😒😖"

"නැට්ටිච්චිට 😏😂💔"

"මේ අවන්ත මේ මගෙන් මුකුත් අහගන්න එපා 😒 "

" කෝ කියන්න බලන්න මං මේ අහගන්න බලන් ඉන්නේ 😂"


"යනවකෝ මෝඩයා 😒"

"මටද මෝඩයා කිව්වේ?? 😶😂"

"ඔව් ඔයාට තමයි 😒
මෝඩයා..මෝඩයා.. රට මෝඩයා "

(මතකද ඒක ඔයාලට රට මෝඩයා
😂☝)

"මෙයාගේ සැර අම්මෝ...දැන් මෙහෙමනම් බැන්දට පස්සේ මොනාවෙයිද දන්නෑ 😬😂"

"මොනව වෙන්නද මං හදාගන්නන්කෝ හරියට 😏😁"

" හක හක මා..ව ?? ඔයා !! 😂 අපේ අම්මටවත් මාව හදාගන්න බැරි උන එකේ ඔයා කෝමද මාව හදන්නේ "

"හරි අමීෂා ආන්ටිට බැරි උනාට මට පුලුවන් 😌කනෙන් ඇදලා හදන්නේ😏😂"

"අම්මේ ඔච්චරටම මාව හදාගන්න ආසනම් අපි දෙන්නා කසාද නොබැද ඉමු"

" ඒ ඇයි ඒ "

"නෑ ඉතින් එතකොට ඔයාට පුලුවන් මාව අරං දරුකමට හදාගන්න 😁"

"හැබැයි ඒකත් කරන්න තිබ්බා 😏😌.ඒත් බෑනේ තව සති දෙකකින් වෙඩින් එකනේ. වියදම් කරපු සල්ලි අපරාදේ😌😂"

"ආ..නේ ඇත්තද නෝනා..ඔයානම් බලන්ම ඇති මාව නොබැද  ඉන්න 😏
ස්කෝලේ යන කාලේ පස්සෙන් ඇවිත් මට වදදුන්නා..බදින්න සති දෙකක් තියලා මාව දරු කමට හදාගන්න යනවා 😏😬😂"

"අනී මේ මංනම් ඔයාගේ පස්සෙන් ආවේ නෑ...ඔයානේ මගෙ පස්සෙන් ආවේ "

"මම !! මේ මම ?? අනේ මට පිස්සුඈ ගරාජ්කාරයගේ දුව පස්සෙන් යන්න"                         
" මේ අවන්ත මේ අපේ චාච්චට විතරක් මුකුත් කියන් එන්න එපා හරිච 😒"

මෝජයා 😒

(සමාවන සේක්වා මට දෙව්මි කතා කරද්දි ඇහෙන විදියටම දැම්මේ😂)

"මේ දෙව්මි මේ දැන් ඔයා මට මෝඩයා කියනවා වැඩියි..ඉස්සර ඔහොම නෑ ඔයා "

"නැත්තේ කොහෙද මං ඉස්සරත් මේම තමා 😏"

"නෑ "

"නෑ නෙමේ ඔව් "

"නෑ"

"නැත්තේ කොහෙද ඉන්න මතක් කරන්න "

Episode 349


අවන්ත එනකන් පන්තියට යන්නැතුව ඉන්න දෙව්මි....

අවුරුදු ගානකින් ක්ලාස් එන අවන්ත...

"අප්පා...කිරි හට්ටියක් වගේ "

"ඇයි??"

"ඔය හිනාව 😏"

"ඇත්තම කියන්නද ඇයි හිනා උනේ කියලා"

"ඇයි?"

"ඔයා ආපු හින්දා 😌😁"

"දැන් එතකොට මේ.... මං ක්ලාස් එන එකත් හිනාවෙන්න දෙයක්ද ? "

"චක් අයියෝ නෑ අනේ...

මෝඩයා කියන්නේ නිකං ඈ..

මෝඩයා"

"ඇයි?"

"සතුටු හින්දා හිනාඋනේ "

"දැන් මොකක්ද සතුට??"

"නෑ දැන් ඉතින් ඔයාම හිතන්නකෝ වහින්නැතුව තිබිලා තිබිලා එකසැරේටම වහින්න ගත්තම..ච් ඒකත් නොකියම.. සතුටුයිනේ ඉතින් "


"තව කොහෙට කොහෙට කොහෙට වහිනවද දන්නෑ නේ "


"නෑ මං කිව්වේ මේ රාමනායක සර්රුත් හිනාවෙයිද දන්නෑ 😁😂"

" (හිකි හිකි )සර් එහෙම නෑ හරිද "

(දෙව්මි අවන්ත දිහා බලන් තනියම හිනාවෙයි 😂💔)

"ඇයි මොකද "

"මොකද "

Background music : මගේ සොදුරු හැගුම සගවා සගවා සිහින මවනවා...
ඔබ අහිමි වෙයිද සිතල සිතලා සිතම රිදෙනවා..

"පුදුමයි "

"මොකක්ද පුදුමේ "

"නෑ ඉතින් මේ ක්ලාස් ආපු එක"

"ආ... මට තරහ ගියොත්නම් මං ආයේ යනවා.."

"ආ..... යනවකෝ බලන්න
කඩනවා අඩු "


"ගියාට පස්සේ කොහොමද අඩු කඩන්නේ "

"අම්.... යන්ඩ කලින් අඩු කඩලා තියාගන්නවා.."

(මූණ දිහා කන්න වගේ බලන් ඉන්නවා)


" ඔයා ගාවද "

"මං එහෙම කිව්වේ නෑනේ
අනික මං මොකටද ඔයාව මගේ ළග තියාගන්නේ"

"මං දෙයක් අහන්නද ?? "


"මොකක්ද "

"එක්කෝ ඕන් නැහැ නේද"

"මොකක්ද අනේ "

"නෑ ඕන් නෑ"

"මොකක්ද "

" ඕන්නැහැ "

"මේ දෙයක් අහනවනම් අහන්න හරිච"

"මුකුත් හරියට ගෙනාවෙත් නෑ අනේ මන්දා "

"ඔයාට නම් පිස්සු අනේ...
මං මගේ පොත් දෙන්නම් 😌😁"

.
.
.
.

" දැන් ඔයා හැමදාම ක්ලාස් එනවද "

" බලමුනේ "

" මොකක්ද අවන්ත "

"හැමදාම ක්ලාස් එන්න "

Background music : නිදි නේනා music

(සීන් end 😂💔)

වර්තමානය

"දැන්වත් මතකද අවන්ත "

"ආ ඔව් ඔව්....

ඒත් මට අනුහසා ඒ කාලේම කිව්වා "

"මොනාච එයා කිව්වේ 😒"

" නෑ මේ මල්ලි උබ ඔය සෙට් කරගත්තෙනම් පරාල ඇණයක් කියලා.😁😂"

"අනේ මේ...එයාගේ නැට්ටිච්චි වෙන්න ඇති පරාල ඇණේ 😒"

"ඔය පැන්නේ... 😂 ඔයා මේ...නැට්ටිච්චි ගාන්නේ ආක්ෂටද 😂"

"ඔව් 😒 මුකද හිනාවෙන්නේ"

"නෑ නෑ 😂😂 මොනාඋනත් ලස්සන කෙල්ල 😏 "

"අනේ අවන්ත මේ 😒 බදින්න කලින් ඩිවෝස් වෙන්නද ඕනේ වෙලා තියන්නේ "

" ඔයා තමා හොදට හිටපු මාව අවුස්සගත්තේ "

" අනේ මට වෙන වැඩ නෑ කොහෙද යන කුණුගොඩවල් අවුස්සන්න"

" ආහ් දැන් කවුද මෙතන කුණුගොඩ ?? "

" වෙන කවුද මේ අවන්ත ප්‍රනාන්දු මිසක් "

" දෙව්මි මේ .. "

( රවනවා .... මියුසික් එක යනවා ... "

" ඇයි ඇයි !? "

" දඩෝං !!!!!!! "

" අඩෝ මොක්කද වුණේ ? "

" වැටුණා ! "

කව්ද වැටුණේ ????

ඊළග චැප්ටර් එකෙන්ම බලමු 😂💔






ආ ළමයි

watpadd භීසනේ අස්සේ මේක දැම්මේ ඔයාලට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න 😁❤

ලංකාවේ ඉන්න මානසික අසහණකාරයෝ නිසා ඔයාලා මනසින් වැටෙන්න එපා 😌😁

" creativity can not be killed , try to kill or die "

(☝මේක මෙයා👇 ගානේ )

Runii_Stark :  morganlaufyson

ආ ඊයේ රදීෂුයි සැට් උනා වගේනේ

ඒක වෙනකන් බලන් හිටපු හැමෝටම මෙම්න හග් එකක් 😂🤝❤
(බදාගන්න ඉමෝජි එක නෑ අනේ 😂)

මොකද කියම්නේ චීම්ස් කොම්තුවක් කමුත 😂

Typing mistakes ඇති 😁 සමාවදෙන්න

හරි එහෙනම් දැනට බායි 👋😂❤

වෝට් කරන් යම්න

මතක් කරලා අපිව හිනස්සන්න ඔයාලගේ හිනා කාලා මැරෙන කමෙන්ට් ටිකත් කොටාගෙන යම්න 😁❤

ආදරෙයි ඈ ❤😁

තින්කිව් ලව් යූ උම්මා 😂😁❤💋

Continue Reading

You'll Also Like

2 0 1
洋菓子から和菓子まで、種類の多さと手頃な価格、美味しさで消費者の心を掴んできた「シャトレーゼ」。現在はホテルや旅館、スキー場なども展開し、コロナ禍においても業績を伸ばしている。さらに、2019年からプレミアムブランド「YATSUDOKI」を都心に出店。成長を続けられる強さの理由はどこにあるのか。
1.3K 459 14
කරදරකාරී,පිස්සු පවුල් දෙකක් එකතු උනොත් කොහොමද
98 6 2
This is gonna be a story fallowing my path. It'll update as new things appear. All the names of these people close to me will be changed. But if they...
3 0 1
The chances of failure in the stock market are high and very scaring. A professional training can help people trade with wisdom and skill. If you are...