🖤❤️To The Dark Side❤️🖤[comp...

By Mwahli_z

25.1K 4.5K 1.8K

අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්... More

🖤chapter 1🖤
🖤chapter 2🖤
🖤chapter 3🖤
🖤chapter 4🖤
🖤chapter 5🖤
🖤chapter 6🖤
🖤chapter 7🖤
🖤chapter 8🖤
🖤Chapter 9🖤
🖤Chapter 10🖤
🖤Chapter 11🖤
🖤Chapter 13🖤
🖤Chapter 14🖤
🖤Chapter 15🖤
🖤Chapter 16🖤
Not a chapter
🖤Chapter 17🖤
🖤Chapter 18🖤
🖤Chapter 19🖤
🖤Chapter 20🖤
🖤Chapter 21🖤
🖤Chpter 22🖤
🖤Chapter 23🖤
🖤Chapter 24🖤
🖤Chapter 25🖤
🖤Chapter 26🖤(End)

🖤Chapter 12🖤

881 170 87
By Mwahli_z

තාම වෙලාව තුනටත් නෑනේ.....ඒත් ඕකට වෙලාවක් කලාවක් නෑනේ කලින් හරි එනවා.....මෙලහට කොටා වෙන්න ඇති.......

ටේ දොරට තට්ටු කරනවා ඇත්තෙ ජිමින් කියලා හිතන් දොර ඇරියට එතන..............එතන කවුරුත් හිටියෙ නෑ....ටේ එලියටත් ගිහින් බැලුවට කවුරුත් එලියෙ හිටියෙ නෑ.......අඩුම සතෙක්වත් හිටියෙ නෑ.......ටේ මේ නිසා ටිකක් බය නොවුනම නෙමෙයි...ඒත් මේ මහ දවාලේ කවුරු එන්නද කියලා හිතලා ටේ ආපහු දොර වහලා ඇතුලට ගියා.........

" ටේ........ජිමින් ආවෙ නැද්ද......."

" නෑ නූනා.....කවුරුත් නෑ ......"

" ම්වෝ......මට ඇහුනනෙ දොරට තට්ටු කරනවා........."

" හ්ම්ම්......ඒත් කවුරුත් නෑ...."

" එහෙනම් නිකන් වෙන්න ඇති........."

නූනා ටේට එහෙම කියලා කිචන් එකට ගියෙ අද එන කට්ටිය කෑම ලෑස්ති කරන්න....ටේත් ආපහු ගිහින් එයා පාවෙවී හිටපු කල්පනා සාගරේට බැස්සා......ආයෙත් ටික වෙලාවකින් දොරට තට්ටු කරනවා ඇහුන නිසා ටේ දුවලා ගියෙ මේක කාගෙ හරි විහිලුවක්ද බලන්න.....ඒත් ගිහින් දොර ඇරියත් එතන කවුරුත් හිටියෙ නෑ.......ටේට දැන් උපරිමේට යකා නැග්ගලා හිටියෙ....ආයෙත් හයියෙන් දොර වහලා දොර ගාවම හිටියෙ ආයෙ තට්ටු කලොත් ඒ කෙනාගෙ බෙල්ල මුලින්ම අල්ල ගන්න....දොර ගාවටම වෙලා ටික වෙලාවක් හිටපු ටේට එලියෙන් අඩි සද්දයක් ඇහුන නිසා හොද අවදානෙන් අහගෙන හිටියෙ දොරට තට්ටු කරයිද බලාගෙන........එක පාරටම ආයෙත් දොරට තට්ටු කරනවත් එක්කම ටේ දොරත් ඇරන් ආපු මනුස්සයගෙ බෙල්ල මුලින්ම අල්ලගත්තා...........

" එ...ඒයිහ්..ඒයිහ්....අත ඇරපං ගොං කොටියොහ්......හුම්ම ගල්ල.......බෑ......බො...බොල...හ්හ්හ්.....අතෑරපං..........."

" ආ......තෝ නේද මට විහිලු කරේ.....තව කොට කරනවා දැන ගනිං.........."

" ඉහ්.....ඊට කලින්.....මගෙ බෙල්ල අතෑරපං බූරුවෝ.............."

ටේ ජිමින්ගෙ බෙල්ල අත ඇරියෙ තව ටික වෙලාවක් හිටියනම් ජිමින්ට නිකන්ම පරලොව යන්න වෙන නිසා......

" මොනාද ගොනෝ කරන්නෙ.....තව ඩිංගෙන් පාටි නෙමෙයි මගෙ මල ගෙදරට කට්ටියට එන්න වෙන්නෙ.....කැහ්....කැහ්.......හ්හ්හ්......."

" ඊට කලින් කියපං ඇයි උඹ විහිලු කරේ......"

" මං කරපු විහිලුවක් නෑ බං....මම මේ දැන් ආවෙ.....උබේ ඔලුව කොහෙ හරි වැදුනද....."

" ම්වෝ.......දැන් ද ආවෙ......"

" ඔව්......කෝ නූනා.....මං යනවා නූනා ගාවට...උඹ දැන් මට සලකන විදිහ හරි නෑ කුකීට බැන්නයින් පස්සෙ....😑"

" කිචන් එකේ ඉන්නවා......."

ජිමින් බෙල්ලත් අල්ලන් ටේටත් රව රව ටේගෙ නූනා හොයාගෙන කිචන් එකට ගියා...හැබැයි ටේ තාම ෆුල් අන්දොස්....

කවුද දෙයියනේ එහෙනම් දොරට තට්ටු කලේ.....ඕනෙ මගුලක්....කුරුල්ලෙක්වත් වෙන්න ඇති.....පව් අරකගෙ බෙල්ල මිරිකුවා වැඩිද මන්දා......

ටේ දොරත් වහලා ආපහු ගේ ඇතුලට ගිහින් කෙලින්ම කිචන් එකට ගියා.ඒ යනකොට ජිමින් මූණත් බෙරි කරන් කටත් උල් කර කර නූනාට හෝ ගාලා මොනාද කියෝනවා....ටේට එවෙලෙ ජිමින්ව මිරිකන්න හිතුනෙ නැති උනාම නෙවෙයි....

🦄 ටේ මොනාද මේ ලමයට කලේ....

🐯 අනියෝ....මේ මම.....

🐥බලන්න නුනා....ගෙදරට එන කට්ටියට මෙහෙමද සලකන්නෙ.....අම්මෝ බයේ බෑ.....හියුන්ග්ලටත් මොනා කරයිද දන්නෑ.....(යුන්ගි හියුන්ග් කිව්වානම් මොකෑ බොරුවට අනිත් අයවත් අල්ල ගන්නෙ 😑)

🐯 අනේ මේ කොටෝ.......මට ඒ තරං පිස්සුවක් නෑ එහෙම කරන්න...ඕනෙ නම් යුන්ගි හියුන්ග්ට කරතැහැකි 😏

ටේ එහෙම කියලා ජිමින්ට කින්ඩියට හිනා වෙනකොට ජිමින්ගෙ මූන තවත් ඇඹුල් වෙලා ගියා......නූනාට මේ මුකුත් හිතා ගන්න බෑ.....ඒත් එයාටත් තේරිලා තිබ්බෙ ජිමින්ගෙ මේ හැසිරීම් එක්ක යුන්ගිගෙයි ජිමින්ගෙයි මොකක් හරි පල හිලව්වක් තියෙන බව.....

🦄 හරි හරි ඔය රණ්ඩු නවත්තලා දෙන්නම ඇවිත් මට උදව් වෙන්න.......

ඉතින් නූනාගෙ අනසක යටතේ යාලුවො ඩබල ටික වෙලාවකට කෝකියො දෙන්නෙක් උනා......කොහොම හරි වැඩ සේරම ඉවර කරලා ටේයි ජිමිනුයි සෝෆා එකෙන් ගිහින් වාඩි වෙලා හිටියා........

" කොටෝ............"

" ම්ම්ම්ම්..................."

" අද ඉතින් රජ මගුල් නේ........."

" වේ........."

" නෑ ඉතින් එක්කෙනෙක්ගෙ මහ ලොකු ප්‍රේම වන්තයා එනවනෙ....."

" අඩෝ........නූනාට ඇහෙයි......."

" කමක් නෑ......කොහොමත් මගෙ නූනාත් මේවා ගැන දැන ගෙන ඉන්න එක හොදා නේ......."

" ඔව්...ඔව්...🌝"

" 😁......"

දෙන්නගෙ කයිය මැද්දෙන් එක පාරටම දොරට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා දෙන්නමපැත්ත බැලුවා..........

" අන්න අරයලා ඇවිත්........."

" එන්න යමු........"

ටේ එහෙම කියලා ජිමින් එක්ක ගිහින් දොර ඇරලා ආපු කට්ටියව පිලිගත්තා........නූනාත් ඒ එක්කම කට්ටියව පිලිගන්න ආවා......

🐱 ආ...ටේ........නූනා.......කොහොමද......

🦄 හොදින් හොදින්.......එන්න ඇතුලට....

🐱 දේ.......

🐴 😮...............

🐯 හොබී හියුන්ග්.........මොකද ඔය කට ඇරන්.....හොල්මනක්වත් දැක්කද......

🐴 අහ්.....අනියෝ.....😁......

🦄 එන්න.....එන්න.......කට්ටියම....කෝ අනිත් දෙන්නා.....

🐱 අහ්.......ඒ දෙන්නා එයි.....

🐥 ඇයි හියුන්ගි.....එයාලා ඔයලත් එක්ක නෙමෙයිද ආවෙ.......

🐱 අපිත් එක්ක තමා ආවෙ.....ඒත් තව ටිකකින් එයි......

🦄 හරි එහෙනම් එයාලා එයිනෙ....එතකල් කට්ටිය කතා කර කර ඉන්නකො.....මම බොන්න මොනාහරි අරන් එන්නම්.......

🐴 මාත් එන්නද උදව්වට......😃

🦄 ඕනෙ නෑ හොබී......මට පුලුවන්...ඔයාලා කතා කර කර ඉන්නකෝ.....

🐴 දේ 🙄........

නූනා කට්ටියට බොන්න මොනා හරි අරන් එන්න ගිය අතරෙ කට්ටිය සෝෆා එකෙන් ගිහින් ඉදගත්තා ( මෙච්චර වෙලා හිටන් ඉදලද එතකොට.....පව් දෙයියනේ......) ජිමින් නම් කෙලින්ම ගිහින් වාඩි උනේ යුන්ගි ගාව....ටේත් ඉතින් පැත්තකින් ගිහින් වාඩි උනා.....හැබැයි තාම හොබී කටත් ඇරන් කිචන් එක පැත්ත බලන් ඉන්නවා......

🐱 හොබී......මොකද බං ඔය ටකරමක් වගේ කට එක පාරටම වැහුනෙ.....එනකල් තිබ්බ කට කෝ.....

🐥 ඒකනෙ හියුන්ග්.....මොකෝ උනේ මෙයාට....ඇයි මේ හොල්මනක් දැක්කා වගේ බලන් ඉන්නෙ.....

🐯 හොබී හියුන්ග්.........

🐴 අහ්.......ටේ

🐯 මොකෝ උනේ...........

🐴 අනියෝ.......මේ අර ඔයාගෙ නූනා නෙමෙයි නේද......අනේ නෑ නේද.......

ඔන්න බලලා මල්ලෙන් එලියට පැනපි....( නෑ අස්පයා........) හොබී මෙච්චර වෙලා වශීවෙලා බලන් ඉදලා තියෙන්නෙ ටේගෙ නූනා දිහා......ඒ තරමට වශී වෙලා.........

🐯 පිස්සුද අස්පයො......ඒ මගෙ නූනා....

🐴 දේ.....දේ......😢

🐱 මොකෝ බං උඹට උනේ....ඇයි මේ එක පාරටම ලීසා නූනා ගැන අහන්නෙ...

🐴 නෑ නිකං........

කට්ටිය කතා කර කර ඉන්නකොට ජිනුයි නම්ජූනුයිත් එතනට ආවා හැබැයි එතන හිටපු ටේවයි ජිමින්වයි පුදුම කරන ගමන්.......හැබැයි හොබියි යුන්ගිටයි කිසිම ගානක් නෑ......මොකද එයාලා මේ දේවල් කලින් දන්න නිසා.....
ටේයි ජිමිනුයි පුදුම වෙන්න හේතු උනේ ජිනුයි නම්ජූනුයි ආපු විදිහට.....ඇත්තටම ඒ දෙන්නා වෙනදා හැසිරුන විදිහට නෙමෙයි හැසිරුනේ හරියට කපල් එකක් වගේ......ඉතින් ඒක දිහා තමා අර ඩබල කටවල් ඇරන් බලන් හිටියෙ........

🐯 යුන්ගි හියුන්ග්......මට මෙතන මොකද වෙන්නෙ කියනවද........

🐱.............

🐥 හියුන්ගී.........මොනාද අප්පා මේ ටිකට නිදාගත්තද.........

🐯 😳..........

🐴 ඕකට ඉතින් නින්ද යන්න වෙලාවක් කලාවක් ඕනෙ නෑනෙ වැටුන තැන නිදි....

🐯 හරි ඔයාවත් කියන්නකො මේ දෙන්නා මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා............

ටේ මේ ගැන හොබීගෙන් අහනකොටත් නම්ජින් ඩබල වෙනම ලෝකෙක.......

🐴 දැන් ඉතින් මං තමා මෙතන තනිකඩ......මුන් දෙන්නත් හරි........
( එහෙනං ඒකත් ජයසිරි මංගලම්......)

හොබී එහෙම කිව්ව පාර ජිමිනුයි ටේයි ගල් ගිලපු එවුන් දෙන්නෙක් වගේ නම්ජින් ඩබල දිහා ඇහිපිල්ලමක්වත් නොගහා බලන් හිටියා.......ඒත් නම්ජින් ඩබලට කිසි ගානක් නෑ ඔහේ මොනවද දොඩෝ දොඩෝ ඉන්නවා......ඒ අතරෙ ටේගෙ නූනා කට්ටියටම බොන්න ජූස් අරන් ආවා......එතකොටනම් ටිකක් හැදියාවක් ඇතුව නම්ජින් ඩබල හැසිරුනා.නැත්තන් වස ලැජ්ජාවනෙ......

🦄 අහ්.......ඔය දෙන්නත් ආවද......

දෙන්නම නූනාට මල් හිනාවක් දාලා ඔලුව වැනුවා.....ඉතින් කට්ටියම ගෙනාපු ජූස් ටික අරගෙන බොන්න ගත්තා....නූනාත් ටේ ගාවින් ගිහින් ඉදගෙන ජූස් බොන ගමන් ජින් එක්ක කතාවකට වැටුනා.....හොබී නම් ජූස් එක උගුරට දෙකට බීලා ටේගෙ නූනා දිහා කර ඇරන් බලන් ඉන්නවා......ඒක බලං හිටපු ටේට නම් පොඩි ඉරිසියාවක් ඇවිත්ද කොහෙද.......යුන්ගි නම් නිදි මරගාතේ හිමින් හිමින් බොනවා....ජිමින් යුන්ගි බොන දිහා බලාගෙන එයාගෙ ජූස් එක අතේ තියන් බලන් ඉන්නවා.......

🦄 ඉතින් ලමයි මොකද අපි අද කරන්නෙ.......සෝජු පාටියක්වත් දාමුද....
හැබැයි පොඩි දෙන්නටනම් බෑ.......

🐱 හරි හරි දාමු.......

🦄 එහෙනම් කෑම එහෙම කාලා වැඩේට බහිමු......(මරු නූනා....)

🐺 දේ...........

🦄 එහෙනම් මම කෑම ටික ලෑස්ති කරන්නම්.......ටේ.....ජිමින්.....මට පොඩ්ඩක් උදව් කරනවද......

🐯 දේ........

🐴 ඔහොම ඉන්න මාත් එනවා.......

පැන්න ගමන් එනවා කියපු හොබී ටේයි ජිමිනුයි එක්ක නූනා පිටි පස්සෙන් කිචන් එකට ගියා.....ඒ අතරෙ කරන්න දේකුත් නැතුව ඉන්න නම්ජින් ඩබල පෙම් සුව විදිනවා......ඒවා බලන් ඉන්න බැරි නිසා පූස් තඩියා හොර පූසෙක් වගේ නිදි......

kitchen.........

🐥 ඒ ටේ.........හොබී හියුන්ග්ට මොකද වෙලා තියෙන්නෙ.......ඇයි මේ ඔයාගෙ නූනාට පැන පැන උදව් කරන්නෙ......

🐯 අනේ මන්දා කොටෝ.......මටත් මේ අපබ්‍රන්සෙ තේරුම් ගන්න බැරුව ඉන්නෙ......

🦄 ටේ.......මොනාද දෙන්නත් එක්ක කුටු කුටු ගාන්නෙ...........

🐯 අහ් අනියෝ නූනා........අපි මේ ටික මේසෙන් තියනවද කියලා බැලුවෙ.....

ටේ බොරුවට නූනානට කිව්වට ඇත්තටම ඒ දෙන්නා කතා උනේ හොබී කරන වැඩ ගැන.....කොහොම හරි ටේ නූනගෙ ප්‍රශ්න වලින් බේරෙන්න ජිමින්වත් ඇදන් කෑම මේසෙ ගාවට ගිහින් එතන හරි ගැස්සුවා.........

.

.

.

🦄 ලමයි අපි කමු නේද.......එන්න එන්න........

ජින්ට කෑම කියන වචනේ ඇහුන ගමන් නම්ජූන්වත් අමතකයි.....ඉතින් ජින් ඉක්මනට නැගිටලා කෑම මේසෙ පැත්තට ගියා.....නම්ජුනුත් ඉතින් ජින් පස්සෙන් නැට්ට වගේ ගියා........මේ ඔක්කොමත් හරි පාටියකට නේද ආවෙ කියලා මතකවත් නැති පූස් තඩියා හොදට සෝෆා එකේ ගුලි වෙලා නිදි.....අනිත් සේරම කෑම මේසෙ ගාව ඉන්න නිසා ජිමින් ඇවිත් යුන්ගිවත් ඇදන් ගියා.....මේලෝ මගුලක් දන්නෙ නැති යුන්ගි හුඹහෙන් ඇදලා ගත්ත තලගොයා වගේ ජිමින් පස්සෙන් ඔහේ ගියා.....කොහොම හරි කට්ටියම කෑම මේසෙන් වාඩි වෙලා කෑම කන්න පටන් ගත්තා.......කට්ටිය රසබර කෑම කනගමන් රසබර කතාත් කතා උනා.....
ඒත් හොබී නම් තාම ලීසා දිහා බලන් ඉන්නවා....හොබීට ඉස්සරහා ඉදන් හිටිය ටේ මේ දිහා බලන් ඉදලා හිමින් හොබීගෙ කකුල පෑගුවා...හැබැයි ටිකක් තදින්........ඒකට හොදටම බය උන හොබී පුටුවත් එක්කම පිටිපස්සට යන්න ගිහින් පුටුවත් පෙරලන් බිම වැටුනා......( හොල්මනක් කියලා බය වෙලාද කොහෙද...)

එක පාරටම උන දේ නිසා බය උන නූනා ඉක්මනට නැගිටලා ගිහින් හොබී ගාවට ගියා........

🦄 හොබී.........ඔයා හොදින් නේද මොකද උනේ......

අනේ මම දැන් හිටියටත් වඩා හොදින්
( හොබී හිතින් හිතුවා විතරයි කියන්න ගියෙ නෑ හොදේ......)

🐴 හොදින් නූ- අහ් හොදින් හොදින්......

මේ වෙන සේරම දේවල් බලන් හිටපු ටේට දැන්නම් හොදටම තේරිලා තිබ්බෙ හොබී එන්නෙ මොකාටද කියලා.......

අනේ මන්දා......මේ හොබී හියුන්ග්ට මොනා වෙලාද......අනිවාරෙන් මගෙ නූනාට කැමතියිද කොහෙද......ඒකනෙ මේ අස්පයට මගෙ නූනාට නූනා කියලා කට ඇරලා කියා ගන්න බැරි.......හැබැයි මගෙ නූනා ගැන එහෙම හිතන්න ගියොත් හියුන්ග් කියලා බලන්නෑ අස්පයා ගොනා වෙන්න දෙන්නෙ..................
( 🐴 ➡️ 🐂 හරිම සරලයි.......)

මේ වෙන කිසි දෙයක් ගනන් ගන්නෙ නැතුව යුන්ගි හෝගාලා කනවා.......ජිමිනුත් එයාගෙ අනාගත මහත්තයට එක එක දේවල් කවනවා....
ඒ අතරෙ ජින් හොබී වැටෙනකොට කෑම මේසෙ පෙරලෙයි කියලා බයට මේසෙ බදාගත්ත පාර තාම එහෙම්මයි.....නම්ජූන් නම් හොබී වැටුන එකට හිනා වෙන්න බැරි කමට කටේ මොකද්ද මගුලක් ඔබන් හෝ ගාලා කනවා.......

🐯 ක්හ්...හ්ම්...හ්ම්......දැන් ඇවිත් කෑවනම් හරි නේද...........

🐺 ඔව් නේද......බඩගිනියි හොදටම....

🐴 ඉතින් කන්නකො හියුන්ග්....අපි අල්ලන් හිටියාද.......

මම පස්සෙ අල්ලගන්නම්කො අල්ල ගන්නම්කො.........කන්න කියනවා තව....මේ මල සමයං බලන් ඉන්න පුලාන්ද......නූනාටත් ඉන්න බෑනේ අම්මාපා......හොබීයා නැගිටින විදිහකට නැගිටින්න කියලා ඉන්න තිබ්බෙ නැද්ද පැත්තකට වෙලා.........

(ඕතරී:- අම්මෝ මෙතන හරි අමුතු ගදක් එනවනේ.......)

(Tae:- ඇයි.......මොකද්ද එන ගද.........)

(ඕතරී:- නෑ මේ.........නිකන් ඉරිසියාවේ ගදක් වගේ එකක් එනවනෙ....ඔයාට එන්නෙ නැද්ද......)

(Tae:- 😑😡😡..........)

(ඕතරී:- අම්මෝ....අම්මෝ....මම යනවා ඔයා ගාව හිටියොත් මාව පිච්චිලා යයි ඔය දාන නපුරු බැල්මට් එකට.......හැබැයි පොඩ්ඩක් බලන්න කොහෙද කර වෙන්නෙ කියලා.....රීඩර්ස් බබාලටත් බෑ ඔයා ගද ඉවසන්න.......)

(Tae:- 😠.......)

කොහොම හරි කට්ටියම ආයෙත් කන්න පටන් ගත්තා......ජින් නම් හෝ ගාලා කනවා.....ඒක බලන් ඉන්න ඕනෙ කෙනෙක්ට හිනා යනවා....


🐨 මොකද්ද හියුන්ග්......ටිකක් හිමින් කන්නකො.....ඔය කෑම ටික දුවන්නෙ නෑනේ......

🐺 මග්ට........බෑ.......(කටේ කෑම පුරවන් කිව්වා කියලා හිතන්නකො)
.

.

🐥 හියුන්ගී........මේ කාලා බලන්නකො රසයි.........

🐱 හ්ම්.........

🐥 රසයි නේද.......

🐱 හ්ම්........

🐯 මොකද යුන්ගි හියුන්ග් බකමූණෙක් වගේ හ්ම් හ්ම් ගාන්නෙ....

🐱 ඔය ලමයට කියලා දීලා නැද්ද කන වෙලාවට කතා කරන්න හොද නෑ කියලා.....

🐯 😑.......


🦄 ඉතින් කට්ටියම මං ගිහාම හොදට බලාගන්න ඕනෙ මගෙ කොල්ලව.....

🐴 හරි හරි අපි බලා ගන්නම්.........

මේ හොබියනම් ඇත්තමයි......පැන පැන කතා කරනවා අස්පයා....දැන් ඇත්තමයි දෙන්න හිතෙනවා පැන පැන දුවන්න.......

🦄 ටේ ඔයා තමා ඉතින් දග වැඩ කරොත් කරන්නෙ......

🐯 😁........අනියෝ නූනා.....මම ඉන්නම් හොද ලමයා වගේ....මේ හියුන්ග්ලත් එක්ක දග වැඩ කරනවා බොරු.......

ටේ ඒක කිව්ව ගමන් ජිමින්ට බකස් ගාලා හිනා ගිහින් කකා හිටපු කෑම ටිකත් හිර උනා........

අයියෝ මේ කොටා කෑවනෙ වැඩේ....බටර් පාර ගාලා වැඩේ කරන්න හැදුවෙ.....බූරු පැටියා කෑවා ඉතින්.....මමනෙ දන්නෙ මේ හියුන්ග්ලා ගැන.....මාර කට්ටිය  මාව බාලා ගන්න.......මුංව බලාගන්න වෙයි මට.....ඔහෙ කමක් නෑ....

කොහොම හරි ටේ ජිමින් ටේ දිහා දවා අලු කර බැල්මට් එකක් දැම්මෙ මොකද්ද බූරුවො කරේ කියලා අහන්න වගේ........

🦄 ජිමින්........ඔයා හොදින් නේද.....

🐥 ඔව් නූනා......

🐺 බය වෙන්න එපා ලීසා අපි ටේව හොදට බලා ගන්නම්කො.....

🦄 දේ.......😊.....

අනිතිමට කොහොම හරි කට්ටියම කාලා ඉවර වෙලා ආයෙත් සාලෙට ගියා.....ටේයි නූනායි කාපු බීපු පිගන් සේරම හෝදන්න ගත්තා....හොබිත් උදව්වට එන්න හැදුවත් ටේ හොබීව එතනින් පැන්නුවා.....

🦄 ටේ ඔයත් අරයලා ගාවට යන්න මම මේ ටික හෝදලා එන්නම්....ඔයා ගිහින් සෝජු ටික ලෑස්ති කරන්නකො....

🐯 කමක් නෑ නූනා......මේ ටික අස් කරලම යමුකො....නූනා........

🦄 ම්ම්.......

🐯 ඔයා අර හොබී හියුන්ග්ගෙන් පරිස්සම් වෙන්න හරිද......එයා හැසිරෙන විදිහ මට අල්ලන්නෙ නෑ.....ඔයා දැක්ක වෙලේ ඉදන් හරි අමුතුයි.....වෙනදා ඔහොම නෑ එයා......

🦄 මටත් ඒක තේරුනා ටේ.......

ටේ නූනාත් එක්ක එකතුවෙලා සේරම අස් කරලා සාලෙට ගිහින් සෝජු පාටිය දාන්න ලෑස්ති කලා........ජින් කාලා වැඩි වෙලා බඩත් උස්සන් සෝෆා එකේ දීගා වෙලා ඉන්නවා......නම්ජූනුත් කට්ටියට උදව් කරනවා......පූස් තඩියනම් සෝජු නිසා සීරුවෙන් ....ජිමිනුයි ටේයි සෝජු බෝතල් දිහා බලගෙන එක පිට එක එක හෝ ගාලා සුසුම් හෙලනවා......හොබීට නම් සෝජු සිහිය නෙවෙයි වෙන සිහියක්......

🦄 ටේ හොද film එකක් තෝරලා දාන්නකො....

🐯 දේ නූනා......හොරර් එකක් දාන්නද....

ටේ වැඩිය රෑට හොරර් ෆිල්ම් බලන්නෙ නෑ....ඒත් අද කට්ටිය ගොඩක් ඉන්න නිසා ටේටත් හොද පල්ලම......කොහොම හරි කට්ටියම හොරර් ෆිල්ම් එක බලන්න කැමති උනා....ඒත් ඒ නම අහපු ගමන් බය වෙන කෙනෙකුත් මෙතන ඉන්නවා....ඔව් ඒ හොබී......හැබැයි ඒ බව එලියට පෙන්නන්න ගියෙ නෑ......මොකද හොබීට ඕනෙ වෙලා තිබ්බෙ ලීසා ඉස්සරහා වැඩ්ඩෙක් වෙන්න................

කොහොම හරි ටේ ෆිල්ම් එක ප්ලේ වෙන්න දාලා කිචන් එකට ගිහින් ෆිරිජ් එකෙන් ජිමින්ටයි එයාටයි බොන්න තියපු ජූස් බෝතල් දෙක අරන් ඇවිත් ජිමින්ට එකක් දීලා බිමින් ඉදගත්තා.....මොකද කට්ටියම බිමටන් ඉදගෙන හිටපු නිසා......ඉතින් අනිත් කට්ටියත් සෝජු බොන්න ගත්තෙ ෆිල්ම් එක බලන ගමන්මයි......හොබී ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉදන් වෙව්ලනවා.....ඒක බලන් ඉන්න කටියට හොදට පෙනුනෙ එයා අල්ලන් හිටපු වීදුරුව හෝ ගාලා හෙල වෙන නිසා......
ඉතින් මේක දිහා බලන් හිටපු ටේ ලැබුන හොද අවස්තාවෙන් හොබීට එක එක එව්වා කිව්වා.........

🐯 හොබී හියුන්ග්........තාම ෆිල්ම් එක හරියට පටන් ගත්තෙවත් නෑනේ.....ඇයි මේ වෙව්ලන්නෙ.....බලන්නකො ඔය වීදුරුවත් හෙල වෙනවා........

🐴 අහ් නෑ නිකං.........

🐯 නිකං වෙන්න බෑ ඔයා හොදටම බය වෙලා.......කොහොමත් ඉතින් හියුන්ග් බයයිනෙ නේද මකුලුවන්ට පවා.......

අයියෝ ටේ මොනාද කරන්නෙ......මාව ලැජ්ජාවට පත් කරන්න එපා යකෝ.....නූනා....නෑ.....ලීසා මොනා හිතයිද.....අනේ ටේ ඕක නවත්තන්නකෝ........

හොබී ටේ කියන දේවල් දිහා අසරන කමින් බලන් ඉන්නවා නූනා දැක්ක නිසා නූනා ටේට ඒ දේ කරන්න එපා කියලා ඇගෙව්වත් ටේ හොබීට විහිලු කලා....ඒකෙන් නූනාට හොබී ගැන දුක හිතිලා ටේට කතා කලා......

🦄 ටේ......මොකද්ද ඔය කරන්නෙ.....ඇයි ඔය ලමයට විහිලු කරන්නෙ......ඕක නවත්තලා මේක බලන්න....

🐯 නූනා..........

එයා මට කැමතියි වත් ද......
(හොබී හිතින් මිමිනුවා.................)

ටේටත් වස ලැජ්ජාව නිසා ඔරවගෙන ෆිල්ම් එක බලන්න ගත්තා......ටික වෙලාවක් යනකොට ටේට ෆිල්ම් එක එපා උනේ එයා ඒක දහ පාරකට වැඩිය බලලා තියෙන නිසා (හැබැයි දවල්......ඒත් කොහොම හරි බලලනෙ නේද......)
ටේ අනිත් අය මොකද කරන්නෙ කියලා බැලුවෙ කම්මැලි කමක් දැනුන නිසා.....
යුන්ගි හෝ ගාලා සෝජු බොන ගමන් ෆිල්ම් එකට වශී වෙලා බලන් ඉන්නවා....ඊට එහා පැත්තෙන් ජිමින් ඉදගෙන කොට්ටෙකුත් බදන් යුන්ගිගෙ අතේ එල්ලිලා එක ඇහැකින් විතරක් ෆිල්ම් එක බලනවා......නූනා නම් හෝ ගාලා මොනාද කනවා.......වැඩේ කියන්නෙ නූනා බය හිතෙන කෑලි යන වෙලාවට හිනා වෙන එක.....හොබීනම් බයේ ගැහෙනවා......ටේට ඒක දැකලා හිනා........ඔහොම ඉන්නකොටයි ටේට මීටර් උනේ ජිනුයි නම්ජූනුයි අතුරුදහන් වෙලා කියලා.........

මේ ඩබල කොහෙ ගිහින්ද.......කොහෙ ගියත් මට මොකෝ.....මටනම් මෙතන තවත් ඉන්න බෑ වගේ.....උඩට ගිහින් කුකී ගැනවත් මතක් කර කර ඉන්නවා....නෑ එයා ගෙන්න ගන්න විදිහක් කල්පනා කරනවා......කොහෙද ඉතින් නූනා සොජු උගුරක් වත් බොන්න දෙන්නෙ නෑනේ.....කමක් නෑ මීට කලින් බීලා තියෙයිනෙ නූනා දන්නෙ නැති උනාට.....😏

🐯 නූනා මම උඩට ගිහින් එන්නම්.....ඔයාල බලන්නකො.....

🦄 දේ........

නූනාටත් කියලා උඩට ගිය ටේ එයාගෙ රූම් එක පැත්තට යනකොට ඇහුන සද්දයක් නිසා යන එක නතර කරලා සද්දෙ ඇහුන පැත්තට ගියා.......ටේ හිමින් හිමින් ගිහින් සද්දෙ ඇහුන පැත්තට එබුනෙ එතන කවුද හොල්මන් කරන්නෙ කියලා බලන්න..............
ඒත් දැක්ක දෙයින් ටේගෙ ඇස් දෙක කටේ කට බෙල්ලෙ බෙල්ල කොහෙද දන්නෑ.......

ටේ එතනම ගල් වෙලා බලන් ඉදලා පිම්මෙ දුවන්න ගත්තෙ සොනික් වගේ....ආයෙ හිටපු තැනටම ගිහින් ඉදගත්ත ටේ යකෙක් ගහලා වගේ බලන් හිටියා.........

🦄 ටේ මොකද මේ.......ඇයි හති දාන් දුවන් ආවේ......

🐯 අහ් අනියෝ නූනා....මේ.....මේ.....කතාවෙ ඉතුරු කො..කොටස මරු ඒක මතක් වෙලා දු...දුවන් ආවෙ.....😁

🦄 ඒ උනාට ඔයා හොල්මනක් දැක්කා වගේනෙ හැසිරෙන්නෙ.....

🐯 එහෙම නෑ නූනා.....

🦄 දේ.........

ටික වෙලාවකින් නම්ජින් ඩබල කට්ටිය හිටපු තැනට ආවා...ටේ දෙන්නට ලොකුම ලොකු පල් හිනාවක් දැම්මා.....ජින් නම් ටිකක් විතර රතු වෙලා......නම්ජූන් නම් කිසි ගානක් නැතුව ඇවිත් වාඩි උනා.......අනිත් කට්ටිය කිසිම දෙයක් හිතා ගන්න බැරුව ඔහේ බලන් ඉදලා ආයෙත් අවදානය ෆිල්ම් එකට දුන්නා.....

යකෝ නුනා මෙහෙ ඉන්නකොට මෙහෙමනම් එයා japan ගිහාම මට මුංගෙ මල සමයං බල බල ඉන්න වෙයි.......දෙයියනේ වෙන ගෙදරක ඇවිත් මෙහෙම ඉන්න මුන් දෙන්නට පිස්සු නැද්ද දන්නෑ......සැජ්ජාවෙ බෑ.....නූනා එහෙම දැක්කනම් උන්ට ඉස්සෙල්ලා මම වහ කනවා.......හිටුකො මාත් මගෙ කුකී මැනිකව කොහොම හරි කරලා නූනා ගිහාම මෙහාට ගේනවා...එක්කන් ඇවිත් මුංට පෙන්න පෙන්න අපි දෙන්නත් ආදරේ කරනවා......ඇයි යකෝ මේක යකාගෙ වැඩක් නෙ....මුන්ට විතරද ඔව්වා කරන්න පුලුවන්......තාම හරියට එකම එක පාරයි මගෙ මැනිකව කිස් කරේ....

🦄 ටේ මොනාද ඔච්චර කල්පනා කරන්නෙ.......

🐯 අහ් අනියෝ නූනා.....මුකුත් නෑ......

🦄 දේ........

මදැයි අහස් මාලිගා තැනුවා......නූනා ටේට කතා කලා විතරයි ඒ සේරම සුනේ සුන්......කොහොම හරි ටේ ඔහේ කම්මැලිකමේ හිටියා......එක පාරටම නූනාට කෝල් එකක් ආපු නිසා එයා ඒ කෝල් එක ආන්ස්වර් කරන්න ගියා......
ඒ යනවත් එක්කම ටේ ඉදන් හිටපු සෝෆා එකේ එහා පැත්තෙන් ඇවිත් හොබී වාඩි උනා......පෙනුමෙ හැටියයනම් පොරට ටිකක් වැඩි වෙලා.....ෆිල්ම් එකට තියෙන බයටත් එක්කම හොබී සෝජු බෝතලයක්ම ගහලා.......

🐴මේ....ටේ.....ඔයා......මො...මොකද හිතන්නෙ.....

🐯 මොනවාද.......මම මොනවා හිතන්නද.......

🐴 ඔයා......හි...හිතනවා.....ද මල්ලිලයි අක්කලයි මේ........මේ රටේ ආ.....ආදරේ කරනවා ඇති ක්....කියලා.......

🐯 ම්වෝ........මොනාද අස්පයො කියවන්නෙ......බීලා වැඩිවෙලා මාන්දමද කොහෙද...............

🐴 නෑ.......නෑ.......මම කි...කිව්වෙ මටත් අවු.....ලක් නැති වෙයි.....කි......යලා......

මොනාද මේ කියවන්නෙ......පොඩ්ඩක් ඉන්න මේකා එන්න හදන්නෙ මොකාටද.........දෙයියනේ මූ මගෙ නූනාට කැමති කියලා නේද මේ කියන්න හදන්නෙ........මූට අද මම......

🐯 හොබී හියුන්ග්.....මොනාද මේ කියවන්නෙ.....පිස්සුද......

🐴 මට පිස්සු නෑ......

ඒ අතරෙ නූනා එතෙන්නට එනවා....ඒ එනවත් එක්කම ටේගෙයි හොබීගෙයි කටවල් නිකන්ම වැහුනා......නූනා ඇවිත් ආයෙත් ෆිල්ම් එක බලන්න ගත්තා....කොහොම හරි අන්තිමේදි කට්ටියම ෆිල්ම් එක බලලා ඉවර කලා....කට්ටියට ලාවට වෙරි වෙලා තිබ්බත් හොද සිහියෙන් හිටියා.....අන්තිමට කට්ටියම තව ටිකක් වෙලා කතා කර කර ඉදලා යන්න ලෑස්ති උනා......දැන් පාන්දරත් වෙලා නිසා ජිමින් නම් ටේගෙ දිහා නතර වෙන්න තීරනය කලා.......හොබීටනම් යන්න උවමනාවක් තිබ්බෙ නෑ.....යුන්ගිටත් ජිමින්ව දාලා යන්න හිත දුන්නෙ නෑ.....ඒත් යන්න උනා.....නම්ජින් ඩබලනම් වෙනම ලෝකෙක.....කොහොමත් ඉතින් පාටියකට කියලා ආවටඩබල හිටියෙ වෙනම ලෝකෙකනෙ.........🌝

අනිතිමට කට්ටියම ගියයින් පස්සෙ නූනායි ටේයි ජිමිනුයි කාපු බීපුවා සේරම අස්කරලා නිදාගන්න ගියෙ උදේ ඉදන් මහන්සි උන නිසා.........

........................................................................

හායි බබීස්............🖤🖤🖤

ඔන්න අද දිගම දිග චැපියක් දුන්නා වචන 2800 පන්නලා......මම හොදයි නේද......

වැඩ ගොඩක් මැද්දෙ ටයිප් කලේ......වැරදි ඇති.....ඒවට සමාව දෙන්න ඉතින්....🙂

අද එක ඉතින් හොදද දන්නෑ.......😕

මේ......taekook එකක් ලගදිම බලා පොරොත්තු වෙන්න ඈ.......😁😁😁😁

එහෙනම් යන්න අවසරයි ඔබෙන් සමුගෙන ඈතට......මම යනවා ආයෙ නොයෙන්නම......හ්ම්ම්........ඔයාලා කොමෙන්ටුවක් දාන් ගියොත් නම් සොනික් වගේ දුවලා එනෝ හ්ම්ම්.....😁

හරි මම චුත උනා.......බායි....🖤🥰🖤

🌝🌝🌝

Continue Reading

You'll Also Like

592K 102K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!
571K 46.6K 30
ပတ္ဂ်ီမင္က မင္ယြန္ဂီအပိုင္!! 🔇 Silence 🔇 [YoonMin] [Completes]•✓
2.8M 259K 40
1920ခုနှစ်လောက်က လူနေမှုပုံစံတွေကို inspireယူပြီး ရေးဖွဲ့ထားတဲ့ Own Creation rebirth fictionလေးပါ။ _________# Starting date_26.6.2020 Ending date_6.1...
52.3K 5.1K 28
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...