🖤❤️To The Dark Side❤️🖤[comp...

By Mwahli_z

25.1K 4.5K 1.8K

අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්... More

🖤chapter 1🖤
🖤chapter 2🖤
🖤chapter 3🖤
🖤chapter 4🖤
🖤chapter 5🖤
🖤chapter 6🖤
🖤chapter 7🖤
🖤chapter 8🖤
🖤Chapter 9🖤
🖤Chapter 10🖤
🖤Chapter 12🖤
🖤Chapter 13🖤
🖤Chapter 14🖤
🖤Chapter 15🖤
🖤Chapter 16🖤
Not a chapter
🖤Chapter 17🖤
🖤Chapter 18🖤
🖤Chapter 19🖤
🖤Chapter 20🖤
🖤Chapter 21🖤
🖤Chpter 22🖤
🖤Chapter 23🖤
🖤Chapter 24🖤
🖤Chapter 25🖤
🖤Chapter 26🖤(End)

🖤Chapter 11🖤

861 157 36
By Mwahli_z

කලින් කොටසෙන් සූට්ටක්

එහෙම කියපු ටේ කුකීගෙ නලල සිපගෙන දෙන්නත් එක්කම කැන්ටින් එක පැත්තට ගියා........ඒත් ටේගෙ හිතේ තවත් ලොකුම ලොකු ප්‍රශ්නයක් කැර කෙන්න ගත්තා..........

........................................................................

දෙන්නම කැන්ටින් එක පැත්තට යනකොට කුකී දැක්කා ජිමින් ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා සාගරේක ගිලිලා ඉන්නවා.........

" හියුන්ග්........."

" ම්ම්.........."

" අර.......අර බලන්නකො ජිමින් හියුන්ග්......."

" ඉතින්........"

" පව් අනේ එයා......අපි එයා ගාවින් ගිහින් ඉද ගමුකො......මන් නිසා එයා දුකින් ඉන්නෙ....."

" ඕනෙ නෑ.......එයා ඔයාට බැන්නානෙ කිසිම දෙයක් හරියට දැන ගන්නෙ නැතුව.....ඒ නිසා එයා ඇවිත් ඔයාගෙන් සමාව ගත්තාවෙ....."

" අනේ හියුන්ග්.....එයා මට බැන්නෙ ඔයා ගැන බය හිතිලා....එයා ඔයාගෙ හොද යාලුවෙක්......එයා ඔයා ගැන හිතනවා.....එයාට අපි සමාව දෙමු හියුන්ග්......ප්ලීස් 🥺........"

" අනේ මන්දා......මම ඕකව ගෙදර ගිහින් අල්ලගන්නම්කො........"

" මේ...මේ...එයාට මුකුත් කරන්න එපා...මම යනෝ එයා ගාවට....ඔයා තනියම ඉන්නකො......"

" කු...කුකී.......ඉන්න......"

ටේ කියලා කට ගන්න කලින් කුකී හිටියෙ කෙලින්ම ජිමින් හිටපු තැන මේසේ ගාව.........ඉතින් ටේත් මූනෙ කිසි හිනාවක් නැතුව ගිහින් එතනින් වාඩි උනා.....ජිමින් නිකන් හොල්මනක් දැක්කා වගේ දෙන්නා දිහා බලන් හිටියා....කුකීගෙ මූනෙනම් ලස්සනම ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා......ජිමින්ට පුදුමයි.....මොකද අච්චර නරක විදිහට බැනලත් කුකී එයාට හිනා උන එකට........

🐰 හියුන්ග්......මොකද තනියම කරන්නෙ...

🐥 ............

ජිමින් තාම කට ඇරන් බලන් ඉන්නවා.කුකීගෙ අහපු දේට මොනා කියා ගන්න කියලා හිතාගන්න බැරුව...

🐯 පේනවද........බලනවා කොච්චර හොදද කියලා මගෙ කුකී......උඹ නැට්ට පාගන් දැගලුවට......

🐰 අනේ හියුන්ග්......මොකද්ද ඔය කතා කටර විදිහ......

🐯 😶.........

🐥 අනේ මට සමාවෙන්න කුකී.......මම ආයෙ ඔයාලගෙ ප්‍රශ්න වලට හොට දාන්න එන්නෙ නෑ......මියානේ......

🐰 අනේ සමාව ගන්න ඕනෙ නෑ හියුන්ග්....ඔයා ටේ හියුන්ග්ට හොද යාලුවෙක්.....මට ඔයාව තේරුම් ගන්න පුලුවන්....

🐥 හ්ම්.....😥 ඔයාලා කන්න මම ක්ලාස් එකට යන්නම්.........යනවා කුකී....යනවා ටේ........

එහෙම කියලා එතනින් නැගිටලා දෙන්නටම කියලා ජිමින් එතනින් ගියා...මොකද එයාට එතන ඉන්න අපහසුවක් දැනුන නිසා.......

" හියුන්ග්.........ඇයි ඔයා එයාට මුකුත් කිව්වෙ නැත්තෙ......ඔච්චර නපුරු වෙන්න එපා අනේ.......එයා පව්........."

" ඕක මම ගෙදර ගිහින් බලා ගන්නම්කො......දැන් කමු මොනාහරි...."

" හ්ම්ම්....."

ටේ එතනින් නැගිටලා ගිහින් කෑමත් අරන් ඇවිත් දෙන්නත් එක්කම කාලා ආයෙ ක්ලාස් එකට යන්න ලෑස්ති උනා....

" කුකී......කොලේජ් ඇරිලා මම එනකල් ඉන්න හරිද......"

" වේ හියුන්ග්........"

" නිකන් ඉතින්............"

Jk's prov :

මායි හියුන්ග්නුයි කාලා ඉවර වෙලා ආයෙත් ක්ලාස් වලට යන්න ලෑස්ති උනා.....ඊට පස්සෙ හියුන්ග් මට කතා කරලා කිව්වා එයත් එක්ක හවසට යන්න ඉන්න කියලා....මම හා කිව්වත් මගෙ හිතට ලොකු බයක් දැනුනා...........

මම දන්නවා මම කරන්නෙ ලොකු වැරැද්දක්.....මොකද මං නිසා මගෙ ආදරේට කරදරයක් උනොත්....මට ඒක දරා ගන්න බැරි වෙයි.......ඒත් මම දැන් හිත හදන් ඉවරයි.....එන ඕනෙම ප්‍රශ්නෙකට එයත් එක්ක මම ඉන්නවා.....හියුන්ග්ට එයාගෙ ආදරේ නැති උනා කියලා එයාට බෑ මගෙ ආදරේට මොනවත් කරන්න.......
මොක කිව්වත් මං නිසා මගෙ ආදරේ දුක් විදිනවා....එයාට ඊයෙ උන දේවල් එයා දරාගන්නෙ කොහොමද....මම එහෙමනම් මැරිලා ඉදියි.......එයාගෙ හිතතරමට ශක්තිමත් ද...එයාට එහෙම හිත හයිය කරන් ඉන්න පුලුවන්නම් ඇයි මට බැරි......

" කුකී......මොනාද කල්පනා කරන්නෙ...."

" අහ්.....අනියෝ හියුන්ග්.......මම ඔයා එනකල් ඉන්නම්කො හරිද........"

" දේ.....එහෙනම් පරිස්සමෙන් යන්න...හොදට ඉගෙන ගන්න හරිද......මං ගැන හිත හිත එහෙම ඉන්නෙ නෑ......."

" අහ්.....මේ හියුන්ග් නම්........දේ...දේ...දැන් යන්න........"

" දේ......"

හයියෝ මේ හියුන්ග් නම්......මෙච්චර දේවල් වෙලත් විහිලු කරන ලස්සන....
(ගනන් ගන්න එපා...නැව ගිලුනත් බෑන්ඩ් චූන් එයාට...)

........................................................................

No one prov :

කාලය ගත උනා.....කොලේජ් එකේ වැඩ ඉවර වෙලා යන්න ලෑස්ති උන ටේ දැක්කෙ ජිමින් තනියම ක්ලාස් එකෙන් එලියට යනවා......ටේ පුලුවන් උපරිම වේගෙන් දුවලා ගිහින් ජිමින් ගාවින් නැවතුනා.......

" ඒ මේ කොටෝ......."

" ම්ම්ම්.........."

" වේ ජිමින්......මමයි ඔයා එක්ක තරහ වෙන්න ඕනෙ ඇයි ඔයා ඔහොම ඉන්නෙ......."

" අනියෝ ටේ.......මියානේ.....මට දුකයි මම හැසිරුන විදිහට......."

" ම්ම්......ඒක ගැන දැන් හිතන්න එපා...එයා ඔයාට සමාව දුන්නා....දැන් හොද කොටා වගේ හිනා වෙලා ඉන්නකො.....අපිට ගෙදර ගිහින් ගොඩක් දේවල් කරන්නත් තියෙයිනෙ...."

" දේ........."

ගේට් එක ගාවට දෙන්නම යනකොට කුකී ඒ දෙන්නා එනකල් මග බලන් හිටියා.......ඉතින් තුන් දෙනාම බස් හෝල්ට් එක ගාවට ගිහින් ආව බස් එකක නැග්ගා.......කොහොම හරි තුන් දෙනාම බහින තැනින් බැස්සා.....කුකී හියුන්ග්ලා දෙන්නට සමු දීලා ආවා....ටේයි ජිමිනුයි තාම ඇවිදන් යන ගමන්.......

" ටේ........"

" ම්ම්ම්.........."

" ඔයා කුකීගෙන් ඇහුවද ඊයෙ උන දේ ගැන......."

" හ්ම්ම්........"

" මොකද කිව්වෙ....."

" ඒක ගෙදර ගිහාම කියන්නම්කො හරි ද........"

" හ්ම්........"

දෙන්නම කොහොම හරි ගෙදරට යනකොට ටේගෙ නූනා පොල්ලකුත් උස්සන් ගෙදර බඩුත් පෙරල පෙරල මොනාද හොයනවා පිස්සියෙක් වගේ............

🐯 නූනා.........මොනාද ඔය හොයන්නෙ.....

( 🦄 නූනාගෙ ඉමෝජිය........)

🦄 අහ්.......ටේ ආවද......නෑ....මේ කැරපොත්තෙක් දැක්කා......ඌව හෙව්වෙ......

🐥 ම්වෝ......කැරපොත්තෙක්........

එහෙම කියපු ජිමින් කෙලින්ම පැන්නෙ නැද්ද ටේගෙ ඇගට.........මොකද ජිමින් කූඹියෙකුට පවා බය ගුල්ලෙක්.....

🐯 අනේ කොටෝ.......අහක් වෙනවා මගෙ ඇගෙන්......හුම්ම ගන්ඩත් බෑ යකෝ.......

🐥 අනේ බෑ......කැරපොත්තා කොහෙද දන්නෑනේ...........

🦄 හරි........මේ ඉන්නෙ...........

නූනා එයා උස්සන් හිටපු පොල්ලත් වන වන කැරපොත්තාව පරලොව යවන්න දැඩි උත්සාහයක් දරනවා.......

🐯 නූනා එහෙනම් වැඩේ කරන් යන්නකො.....අපි යනවා වොශ් දාන්න....

🦄 දේ....දේ....

ටේ එහෙම කියලා ජිමින්වත් බැරි බැරි ගාතෙ උස්සන් ගියා.......

🐯 අඩෝ බැහැපිය කොටා.......යකෝ හරිනම් උඹයි මාව උස්සන් යන්න ඕනෙ...තාම මගෙ කොන්ද රිදෙනවා.....

🐥 අනේ සොරි සොරි............

කොහොම හරි දෙන්නම රූම් වලට ගියෙ වොශ් දාගන්න.......ටේ එහෙම්ම රූම් එකට ගිහින් බෑග් එක තියලා වොශ් එකක් දාගන්න ගියත් එයාට මතක් උනේ.......ඊයෙ උන දේවලුයි කුකී කියපු දේවලුයි විතරයි..........

Taehyung's prov :

අනේ මන්දා මට පිස්සු වගේ......කුකී කියපු දේවල් ඇත්තක් නම් ඇයි එයාගෙ හියුන්ග් මාව මැරුවෙ නැත්තෙ.....එයා ඒ වෙනුවට මට මෙහෙම දෙයක් කලේ ඇයි......

ටේ එයාට ඊයෙ උන දේවල් හිතන ගමන් වොශ් එකක් දාගන්න ගියා......ඒ ගිහින් බාත් රූම් එකේ කන්නාඩිය ඉස්සරහ හිට ගත්තෙ ඊයෙ උන දේවල් වලින් එයාගෙ ඇග පුරා ඇති උන කැලැල් දිහා හොදට බලන ගමන්.......

දෙයියනේ ඇයි අප්පා මට මේ වගේ දෙයක් උනේ.....මං පව් නැද්ද....කුකීගෙ හියුන්ග් එහෙම කලානම් ඇයි ඒ......එයා ආත්මයක් විතරනෙ.....ඒත් එයාට එහෙම දෙයක් කරන්න පුලුවන් උනේ මගෙ කුකී නිසා....එයා මගෙ කුකීගෙ මාර්ගෙන්ද එතකොට මේ දේවල් කරන්නෙ.....ඒත් ඇයි....ඇයි එයා මට එහෙම දෙයක් කලේ....එයා මට කැමතියිවත්ද........ඒ මොන අපබ්‍රන්සයක්ද......අයියෝ මට බෑ.....අනේ මම ඔහොම ගියොත් පිස්සෙක් වෙලා නවතියි....එයා ඇයි මගෙ කුකීට එහෙම කරන්නෙ.....එයාටත් ආදරයක් කියලා එකක් තියෙන්න ඕනෙ නේද.....එයාටත් ආදරේ කර කෙනෙක් ඉන්න ඕනේ......මාව මැරුවත් කමක් නෑ මම මගෙ කුකීට පණටත් වඩා ආදරෙයි......ඒක නවත්තන්න යකෙක් උනත් භූතයෙක් උනත් මොකෙක් ආවත් මට කමක් නෑ.........නෑ මට මේ දේ කොහොම හරි හිත හයිය කරන් කරන්න වෙනවා.......මම මගෙ කුකීව එයාගෙ හියුන්ග්ගෙන් බේර ගන්න ඕනෙ.....එයා මේ කරන හැම වැඩකටමට මගෙ කුකීව පාවිච්චි කරනවනම් මට බලන් ඉන්න බෑ.......

එහෙම හිතපු ටේ ශවර් එක යටට ගිහින් සීතල වතුර එයාගෙ ඇගදිගේ ගලාගෙන යන්න සැලැස්සුවා....ටේගෙ මුලු ඇගම ඇදුම් කෑවා.......ඒත් ටේ එයාගෙ හිතේ තිබුන ප්‍රශ්න සේරම දිය වෙලා යනකල් වොශ් දාලා ඇදුනුත් මාරු කරන් ජිමින් හිටපු රූම් එකට ගියා........

........................................................................

No one prov :

යකඩෝ මොකද්ද ඒ දැක්කෙ.....මූ මොනාද කරන්නෙ.....නටන හැටි විතරක්.....කැපිච්ච පනුවෙක් වගේ......

" ටේ........😳....."

" ටේ තමා.......මොනාද ඔය කරන්නෙ....ඔහොම නැටුවොත් අවශ්‍ය කරන සේරම දේවල් හැලිලා බිම තියෙයි......"

" චික්.......කියන කැත කතා......මම පොඩි සතුටකට නැටුවෙ............."

" ඒ මොකද්ද.........."

" යුන්ගි හියුන්ග් හෙට මට එන්න කිව්වා හම්බ වෙන්න......."

" අහ්........එහෙමද......මරු මරු.....හැබැයි වැඩිය නටන්න එපා....මොනවැයින් මොනා වෙයිද දන්නෙ නෑනේ හෙට මගෙ කොටාට....😁"

" ටේ......මොනාද බූරුවො කියන්නෙ......"

" හරි හරි.......මම යනවා පල්ලෙහාට.....ඔහොම එන්න හිතන්නවත් එපා......මගෙ නූනා කලන්තෙ දායි......"

" 😳☺️..........."

ටේ එතනින් ඉක්මනට දුවලා ගියා.....ජිමින් ආයෙත් ඇදන් හිටපු ටවල් එක පිටින් හෝ ගාලා නටනවා සතුටට........

.

.

.

ටේ පල්ලෙහාට යනකොට නූනා ලොකුම ලොකු කල්පනාවක........ඉතින් ටේත් නූනා ගාවින් ගිහින් ඉදගත්තා.......

" ලීසා............"

" හ්ම්ම්..............."

" මොකෝ.......මොනාද ඔච්චර හිතන්නෙ............"

" ටේ.........."

" ඇයි.............."

" මේකයි.......මට ආයෙත් යන්න සිද්ද වෙලා වැඩකට......."

" ම්වෝ.......ආයෙත්......."

" හ්ම්.....ඒත්......."

" ඒත් මොකද........."

" ඒත් ඒ වැඩේ තියෙන්නෙ japan වල....."

" නූනා......😳 ඒ කියන්නෙ ඔයාට japan යන්න වෙනවද......."

" ඔව් ටේ.......මට ඒ වැඩේට අනිවාරෙන් යන්න වෙනවා....ඒකත් මාසෙකට....."

" අනේ නූනා......."

" ටේ.....මට මේකට අනිවාරෙන් යන්න වෙනවා.....මග ඇරගන්න බෑ...අපි මෙහෙම කරමු....අපේ දිහාට එන්න කියමු ඔයාගෙ යාලුවන්ට......ජිමින්ගෙ ඔම්මා කොහොමත් මේ ටිකේ ජිමින්ව මෙහෙනෙ තියන්නෙ....ඒ නිසා අනිත් අයටත් මෙහෙට එන්න කියමු.....ඕනෙ නම් මම තව කවුරුහරි නවත්තන්නන් කෑම එහෙම හදන්න......."

" 😢😢......මට බෑ.......මාත් එනවා ඔයත් එක්ක යන්න....."

" අනේ ටේ......"

එ ඒ වෙලාවෙම ජිමිනුත් උඩ පැන පැන එයාලා ඉන්න තැනට ආවා.....ඒත් ටේ මූන බෙරිකරන් ඉන්නවා දැක්කාම ජිමින් උඩ පැන පැන ආපු එක නවත්තලා දුවගෙන ඇවිත් ටේ ගාවින් වාඩි උනා......

🐥 නූනා......ඇයි මේ ටේ මූණ බෙරි කරන්....

🦄 පොඩි ප්‍රශ්නයක්......

🐥 ඒ මොකද්ද.......

නූනා ජිමින්ට සේරම විස්තරේ කිව්වා.....ඊට පස්සෙ ජිමිනුත් හෝගාලා මේ ගැන කල්පනා කරන්න ගත්තා....මොකද ටේට මාසයක් එයාගෙ නූනගෙන් ඈත් වෙලා ඉන්නවා කියන්නෙ අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරිම වැඩක්....කොහොම හරි ඉතින් ජිමින් ටේගෙ හිත යාන්තම් හැදුවා....

🦄 ජිමින්....ටේ....කමු නේද.....බඩගිනි ඇති......

🐥 කමු කමු බඩගිනියි.....

🐯 මට එපා....

🦄 ආ......එහෙම හරියන්නෙ නෑ කන්න ඕනෙ..........

නූනා එහෙම කියලා දෙන්නටම කන්න ගේන්න ගියා......

" ටේ......ටිකක් සතුටින් ඉන්නවකො ඕයි.....බලනවා මූනෙ හැටි විතරක්.....දැන් ලොකු එකෙක් නේද......"

" අනේ මේ උඹ හරි ලොකු එකානෙ......"

" ටේ......අපි මෙහෙම කරමු.....ඔයා කුකීව මෙහෙ එක්කන් ඇවිත් නෑනෙ....ඉතින් අපි එයාව මෙහෙට එක්කන් එමු......"

" ම්වෝ.....😳....."

" ඇයි හොද නැද්ද......."

ජිමින් කිව්ව දේ නිසා ටේ පුදුම උනා....පස්සෙ ටේට මතක් උනේ කුකීව අර කරදරෙන් බේර ගන්න එයා හිතපු එක.....

" මරු අදහස.....මේ අපි කුකීව අර මගුල් බංගලාවෙන් අරන් ඇවිත් මෙහෙ තියාගමු......හැබැයි නූනාට නොකියා ඉමු......"

" දේ......මේ....මේ....ටේ...."

" ම්ම්......"

" යුන්ගි හියුන්ග්ටත් එන්න කියමු ඈ...."

" 🌝🌝 දේ......දේ........"

ටේට දැන්නම් මොනා නැත්තත් සතුටුයි.මොකද එයාට දැන් එයාගෙ ආදරේ රැකගන්න අවස්තාවක් හම්බවෙලා තියෙන්නෙ.....ඒත් චූටි දුකක් තිබ්බෙ නූනා ගැන......නූනටරස්සාව නිසා හරියට මහන්සි වෙන්න උනා.....ඒත් නූනා මහන්සි උනා....මොකද එයාට තව ටේට හොදට උගන්නන්න ඕනෙ නිසා......

කොහොම හරි ටේ නූනා japan යනවා කිව්ව එකට කැමති උනා.....නූනාට නම් ගොඩක් සතුටු හිතුනා.....මොකද නූනට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ටේව මේදේට කැමති කරව ගන්න එක.....දැන් ඒ දේත් හරි.......නූනට හරියටම තව සති දෙකකින් තමා ඒ වැඩේට යන්න වෙලා තිබුනෙ......ඉතින් ටේගෙ නූනා ඒ වැඩේ ගැන විස්තර ගොඩාක් ටේටයි ජිමින්ටයි එයාලා අතරෙ කිව්වා.....කොහොම හරි දෙන්නම කාලා ඉවර වෙලා නූනාත් එක්ක තවත් ගොඩක් වෙලා එක එකදේවල් කතා කර කර ඉදලා නිදා ගන්න ගියා.......නූනාට නම් තව වැඩ ටිකක් කරන්න තියෙනවා කියලා එයාගෙ රූම් එකට ගියා............

" ටේ.......අදත් එනෝ හොදේ මම......."

" හ්ම්....හ්ම්.....හැබැයි ආවට කමක් නෑ...මගෙ ඇග උඩින් කකුල් දාන්නෙ නෑ හරිද....."

" ඒවා මම කියන්න දන්නෙ නෑ......නින්ද ගිහාම මට ඔව්වා මතක නෑනේ........."

" අහ්......එහෙනම් තනියම නිදාගන්නවා....."

එහෙම කියලා ටේ රූම් එකේ දොර වහලා නිදා ගන්න ගියා......ජිමින්ගෙ මූණ බෙරි උනා.......මොනා කරන්නද ඉතින් ජිමින් බැරි බැරි ගාතෙ බයේ ගැහි ගැහී ගිහින් එයාගෙ රූම් එකෙන් නිදා ගත්තා......

Taehyung's prov :

පව් කියලත් හිතෙනවා කොටා ගැන........ඔහෙ කමක් නෑ ගෙදරදි තනියම නිදා ගන්නෙ......ඇයි යකෝ මගෙ කොන්දත් රිදෙනවා එයත් එක්ක නිදන් ඉදලා......පව් යුන්ගි හියුන්ග්......

ටේ එහෙම හිත හිත කෙලින්ම ගියෙ ඇදට නිදා ගන්න.....ඒත් ටේට ආයෙ ආයෙත් මතක් උනේ කුකීගෙ ප්‍රශ්නෙ ගැන.....මේක ගැන හිතන එකෙන් තවත් ඔලුව අවුල් වෙන නිසා ටේ ඒ ගැන හිතන එක නවත්තලා වෙන දේකට මුහුන දෙනවා කියලා හිතන් නිදා ගත්තා.......මොකද දැන් ඒ ප්‍රශ්නෙ ගැන ටිකක් වැඩිපුර හිතන්න එයාට ලොකු කාලයක් තියෙන නිසා.........

Meanwhile at jimin room........

අනේ මේ කාමරේ මට ඉන්න බෑ....හොල්මනක්වත් ආවොත්...එහෙන් කැරපොත්තො ඉන්නවද දන්නෑ.......අනේ යුන්ගියා ඔයාවත් හිටියනම්.....බලන්න අර ගොං කොටියා මට සලකන විදිහ...අනේ ඔම්මා.......මට බෑ ඉහි ඉහි.........

එක එක දේවල් හිත හිත එහෙම්ම ජිමින් නින්දට වැටුනා........

.


.


.



.

කාලය හරිම වේගවත් කට්ටියටම නොදැනී සතියක්ම ගෙවිලා ගියා......ටේගෙ නූනා japan යන්න හරියටම තව සතියයි තිබ්බෙ.... ඉතින් ටේව තනියම තියන්න බැරි නිසා ටේගෙ නූනා ටේගෙ අනිත් යාලුවො ටිකට මේ ගැන කිව්වා......ඉතින් එයාලා ටේගෙ තනියට මේ මාසෙ පුරාවටම ටේගෙ ගෙදර නවතින්න තීරනය කලා.....ඉතින් මේ ගැන ටේගෙ නූනාට ගොඩක් සතුටුයි මොකද ටේ ගැන දැන් එයාට කිසිම බයක් නෑ......ඒ නිසා නූනා ටේගෙ යාලුවො පස් දෙනාට එන්න කියලා පොඩි පාටියක් තියන්න සැලසුම් කලා....japan යන්න ගොඩක් ලං වෙලා එයාට මේක කරගන්න බැරි නිසා නූනා සතියකට කලින් දෙන්න තීරණය කලා....අනිත් හොදම දේ තමයි කොලේජ් එකේ නිවාඩු......ඉතින් ඒකත් මේකට හේතුවක් කරන් කට්ටියම පාටියක් දාන්න තීරණය කලා.......

" ටේ.........ඔයාගෙ යාලුවො එනවා කිව්වෙ කීයටද........."

" 5ට විතර නූනා.......ජිමින් නම් කලින් එනවා කිව්වා......"

" අහ්.....එහෙමද........එහෙනම් එයාවත් උදව්වට ගන්න පුලුවන්.........."

" හ්ම්ම්........."

" ටේ.......අර බෝතල් ටික ගිහින් මේසෙ උඩින් තියන්නකො......."

"දේ..........."

ටේ බෝතල් තිබ්බ තැනට යනකොට දැක්කෙ ඒ තිබ්බෙ සෝජු බෝතල් කියලා......ටේට මාර සතුටක් දැනුනෙ.....මොකද ටේ වෙනදා සෝජු බිව්වෙ නූනට හොරෙන් ඒත් අද නූනම ගෙනත් තියලා.......ටේ සෝජු බෝතල් ටික දිහා බලන් පැනි හලනකොට නූනා දැක්කා.......

" ටේ ඕක දිහා බලන් හිටියට කමක් නෑ ඔයාටයි.....ජිමින්ටයි.....බොන්න වෙන්නෙ ජූස්......."

මෙච්චර වෙලා මලක් වගේ පිපිලා තිබ්බ ටේගෙ මූන හරියල හුලං බැහැපු ටයර් එකක් වගේ උනා.......බලන්න වටිනවා ඒ මූන.......

(ඕතරී:- හොද වැඩේ.....දැන් ජූස් බීලා ඉන්නකො දෙන්නම............)

(Tae:- ඒවා හදේ......මම කොහොම හරි බොනවා හ්ම්ම්ම්........බිංදුවක් හරි අඩු ගානේ......)

( ඕතරී:- හාකෝ....බීලා පෙන්නන්න.....)

(Tae:- පෙන්නන්නම්කො.....බලං ඉන්නවා....)

(ඕතරී:- මොනාද මේ කියන්නෙ......මම හැම වෙලේම ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්නෙ......)

(Tae:- 🤨........)

" ටේ........මොනාද තනියම කියවන්නෙ....ඔය ටික ගිහින් තියන්න..."

" දේ නූනා.......😢"

සෝජු බෝතල් ටික මේසෙ උඩින් තියලා ආපු ටේ සාලෙ සෝෆා එකෙන් ගිහින් ඉදගෙන සෝජු බොන්න විදිහක් කල්පනා කරන්න ගත්තා.......ඒත් ඒ මනෝපාර ගහගෙන වැඩි වෙලාවක් ඉන්න හම්බ උනේ නෑ දොරට කවුරුහරි තට්ටු කරනවා ඇහුනා.....නූනා කවුද ඒ ආවෙ කියලා බලන්න කියපු නිසා ටේ ඉක්මනට ගියා......

තාම වෙලාව තුනටත් නෑනේ.....ඒත් ඕකට වෙලාවක් කලාවක් නෑනේ කලින් හරි එනවා.....මෙලහට කොටා වෙන්න ඇති.......

ටේ දොරට තට්ටු කරනවා ඇත්තෙ ජිමින් කියලා හිතන් දොර ඇරියට එතන..............

........................................................................

අදට ඊලයි හ්ම්ම්......🖤🖤🖤

අද කතාව බෝරින්ග් ඇති.....කමක් නෑ ඊලග එකේ එහෙම වෙන්නෙ නැති වෙයි.....😁

වැරදි ඇති හරිද......මොකද මම ආපහු බැලුවෙ නෑ😁 මියානේ.......🌝

අද මට කියන්න දේවල් නෑ අනේ.......🌝

ආ.......නෑ තියෙයි.......මට ක්ලාස් ගොඩක් වැටිලා ලමයි....ඉතින් update දෙන්න පරක්කු වෙයි.....හැබැයි මට පුලුවන් හැම වෙලාවකම දෙන්නම්කො හරිද.........බායි එහෙනම් මම යනෝ...🖤 පාටියෙන් හම්බ වෙමුතේ........😁🌝


내 사랑 😌😍🖤.........

        

         💜️💜️💜️Love you all💜️💜️💜️

Continue Reading

You'll Also Like

EX!!! By 민’s (REST)

General Fiction

593K 61.9K 33
မျောက်နဲ့တူပြီး အရမ်းမွှေတဲ့ Ex ကိုလက်ထပ်ခိုင်းမဲ့အစား တိရစ္ဆာန်ရုံထဲကမျောက်ရုံမှာပဲအလုပ်လုပ်ခိုင်းလိုက်ပါလား။ ဂျွန်ဂျောင်ဂု အဲ့ဒီဘဝင်ရူး Ex ကို ယော...
78K 10.9K 46
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...
359K 11.9K 8
21+++ If you don't like it,so don't read it... But if you read it,don't blame on me!...