දෙවෙනි ඉනිමත් ඉවර කරමු 😌😂💥

By Creatif_mystery

7K 1.3K 1.5K

මේ පාර එදිරිමුණි අංකල් මාමාට කරන්න බැරි උන වැඩක් තමා කරන්න බැලුවේ 😂💔 මේක ලංකාවේ අනාගතේ බාරගන්න ඉන්න පු... More

නට් ලූස් ඉනිම 😂💔
ළං වෙලා වස්සානයේ 🦋🌼
තරු දෑස මගේ නේද 😏❤️
අවන්ත ft. රදීෂ්
වෙඩිම ක්‍රොස්ඕවර්💍
අවසානයක් 😔😂

මම අනුහස් 😌😁

1K 206 286
By Creatif_mystery

අනුහසාගේ pov.

මම අනුහස්.

මුලින්ම මගේ ජීවිතේ සීරියස් සයිඩ් එක ගැන ඔයාලව දැනුවත් කරන්නම්.

අපේ තාත්තගෙයි අම්මගෙයි හුටපටේ ගැන වැඩිය කියන්න ඕනේ නැහැනේ.

ඒක ලංකාවක් කතා කරපු හුටපටයක්.

කොහොමහරි තාත්තා අම්මට බොරු බලාපොරොත්තු දීලා අතඇරල දාපු නිසා මං හිටියේ තාත්තා එක්ක ලොකු තරහයකින්.

තාත්තාට වෙන වයිෆ් කෙනෙක් ඉන්නවා.

එයා අමීෂා.

ඇන්ටි ලස්සනයි.

කට තමා පොඩ්ඩක් අවුල්.

හිතන්නැතුව ඔහේ කියවනවා.

කටහඩ හම්මේ

කනට මී පැණි වක්කරනවා වගේ.

අහද්දී සනීපයි.

මගේ මල්ලි අවන්ත.

එකම බඩෙන් නොවුනට එකම තාත්තගේ.

මං උෟ මගේ මල්ලි කියල හිතුවට උෟ මාව ඒ විදියට දැක්කේ නෑ.

උගේ එකම හතුරා උනේ මම.

අපි දෙන්නම සෙල්ලම් කලේ එකම cricket team එකක් වෙනුවෙන්.

අවන්තයා නසරානියා උනාට cricket කියන field එකේදි මිනිහා expert.

Team එකේ ඔළුව වැඩිම එකත් උෟම තමා.

මගේ 1st ලව් එක සමල්කා.

එයත් මට ලව් එකේ හිටියා.

ඒත් මට මුලින්ම කැමති උනේ දෙව්මි.

මගේ නෑනා පොඩ්ඩ.

ඒකියි මායි බැලුවොත් වලි.

අනේ අවන්තයා පව් මොනාඋනත් කොල්ලා 😂💔

දෙව්මිටම කැමති උනානේ.


මල්ලි ඔයාට වැරදුනේ එතන 😂💔

පරාල ඇණයක් සෙට් කරගත්තේ.

කාලේ යන්න යන්න මිනිස්සු වෙනස් උනා.

°අලුත් කෑල්ලක් girls college එකට කඩාපාත් උනා.

නම ලිහිණි

මම එයාට ආදරේට කිව්වේ......

(මොකක්ද කියල අපිට මතක නෑ 😂)

°මුලින් අකමැත්තෙන් හිටපු දෙව්මි අවන්තට කැමති උනා.

°සමල්කා මහණ උනා

°මං තනිඋනා

°තාත්තා මලා

°අවන්ත මාත් එක්ක ෆිට් උනා
නෑනට පින් සිද්ධ වෙන්න තමා 😌😂

°සෙට් වෙලා මැච් එක ගහල ඒකත් දින්නා.

°දනුකයා බැන්දා

°ස්කෝලේ ඉවරඋනා

(අර නිල ගහගත්ත සීන් එක ඔය 😂💔)

°ඒලේවල් ලිව්වා

°ආනන්ද මාමා ගෙවල් මාරු කලා

°එයා ගෙවල් මාරු කරද්දි මං ගෑනු මාරු කලා 😌😂💔💅

(සැර වැඩිද මන්දා 😂💔)

°ලිහිණි එක්ක ගමේ යම්න ගිහින් සමල්කගේ හිනාව තියෙන ලොකු අප්පගේ දුව සහේලි සෙට් උනා.


°රිසාල්ට් ආවා.

°මායි ලිහිණි දෙව්මි කැම්පස් සිලෙක්ට් උනා.

°මලින්තයයි , මිලානයයි සෙට් උනා

°අවන්තව අවුස්සන්න දෙව්මි මලින්තයි සෙට් වගේ රග පාලා සිගිති ආතල් එකක් ගත්තා 😂


°දෙව්මිව divorce කරල හිටපු අවන්ත ආයේ දෙව්මව හොයන් ආවා.

°අන්තිමට මාව තනිකරල සහේලියි මලින්තයි සෙට් උනා.

°අන්තිමට චබියයි මයිකයි ක්ලාස් පෝස්ටර් ගහන වැඩේ නවත්තල උදේනි අම්මගේ ජූස් බාර් එකේ වැඩේ බාරගත්තා.

°ඒ අස්සේ රට ඉදන් සමල්කගේ නංගි ආක්ෂා ආවා.

°අපි මුලදි කැමැත්තකින් ආශ්‍රය කලේ නෑ

°කියන කියන හැම එකටම ඇගේ එල්ලෙන්න එනවා.


°මලින් උපන් සමනලී.....රෝස කැලෙන් හමුවුණී ....

°කාලයත් එක්ක අපි දෙන්න ආදරෙන් බැදුනා.

°ඒ අස්සේ අමීෂා ආන්ටි ලෙඩ උනා.

°ලෙඩේ නිසාම එයා හොද උනා.
( side effect එකක්ද මන්දා )

°අපේ අම්මයි එයයි හොදම යාලුවෝ උනා.

°ඔය අස්සේ කතාවට අලුත් එකෙක් කඩාපාත් උනා.

°නම රදීෂ්

°ලිහිනිට ලයින් 😂💔

°මං මේ ලිහිනි උට කැමති වෙනකන් බලන් ඉන්නේ

ඉස්සරහට ගොඩක් දේවල් වෙන්න තියනවා 😌😁

ඒත් මම ඒක තීරණය කරන්න මේ account එකේ ඕතරයටයි එයාගේ යාලුවා morganlaufyson ටයි බාර දෙනවා එහෙනම්..

ටටා 👋😂

ඔව් මං මයික් එක බාර දෙනවා ඕතරයෝ දෙන්නට 😁😂

°
°
°
°
°
°
°
°
°
°
°

ඔව් ඔව් තැන්කිව් අනුහසා අපි දෙන්නට මේක ඉවර කරන්න දුන්නට😂💔

ඇත්තටම හොඳ තීරණයක්.

එදිරිමුණිට දීලා බලන් ඉන්නවට වඩා ගත්ත තීරණය ගැන සතුටුයි.

හොඳ අවසානයක් දෙන්නම්කො.

එකපාර කොරෝනා හද්දල මරවන්නද 😂✋💥

ඔයාලගේ කැමැත්තවල් කියාගෙන යන්න 😂💔

අනුහසත් හා කියපු එකේ දැන් ඕනේ මගුලක් කරලා කතාව ඉවර කරන්න තියෙන්නේ 😂💔

අපි මේක මෙහෙම ඇද්දේ තව එක එපියකින් හරි දෙකකින් කතාව ඉවර කරන නිසා.

ඉතින් මේවා කියවන්න කතාවේ සිද්ධි පිලිවෙල අලුතෙන් ආපු අයව දන්නේ නැති අය 😁❤

බලන අයනම් දන්නවනේ

කමෙන්ට්නම් ඕනේමයි ඈ 😂💔

ඒවා මරු හිනාවෙලා මැරෙන්න එනවා.

මේක ඉවරවෙලා එදිරිමුණිට ලින්ක් එක දාන්න ඕනේ 😂😂

ආ දෙව්මිගෙයි අවන්තගෙයි ලව් එකටලුනේ ගොඩක් අය කැමතියි.

ඉතින් දන්න අයටයි නොදන්න අයටයි ආස අයටයි බලන්න චූටි වීඩියෝ එකක් දැම්මා.

ඒක හැදුවේ මං නම් නෙමේ 😂

නමක් ගමක් දන්නෑ හැබැයි මනුස්සයෙක් තමා හදලා තියෙන්නේ.

යන ගමන් බලන් යන්නකෝ ඒ ලව් එක ගැන අයිඩියා එකක් ගන්න ඕනෙ අය ඉන්නවනම් 😂 😂

දැනට ගියා .

ටටා බායි

ලව් යූ ❤️

උම්මා 😁💋

Continue Reading

You'll Also Like

975 108 6
" මං දන්නවා ඔම්මා. ඔම්මා මට මගෙම ඔම්මා වගෙ කියලා. අනික ඔම්මා අහන දේත් මං දන්නවා.. මට එච්චර වාසනාවක් නැ ඔම්මා. මං ..මං නිකන් ගත්තෙ " ජිමින් කටහඬ බාල...
5.9K 1.4K 15
මං ආස නිදහසේ ඉන්න... මොකද්ද ජිමින් මේ? [ᴊᴋ] ඩිවෝස් පේපර් එක... [ᴊᴍ] ᴛʜɪs ɪs ᴍʏ ғɪʀsᴛ ғᴀɴғɪᴄᴛɪᴏɴ & ᴛʜɪs ɪs ᴏɴʟʏ ᴀ ғᴀɴғɪᴄᴛɪᴏɴ sʜᴏʀᴛ ᴄʜᴀᴘ ✓ 15 ᴄʜᴀᴘs ✓ ᴄ...
367 74 5
I would never fall in Love again ... Until I found You ... I would never fall Unless its you ... ©️dahlia_taylor 2022/10/11 20:58 PM
5K 156 13
Yujin created an Instagram to promote his lemonade stand. 8 college students finds this Lemonade stand instagram account and decided to troll him "I...