Autumn Leaves | Jungkook Cent...

Von Jungmi_11

8.2K 2.2K 350

තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01- Mehr

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10 (Final)

A/N

576 149 33
Von Jungmi_11

Happy Birthday Jeon Jungkook....💜️💜️💜️💜️

ම්ම්..කියන්න දේවල් ගොඩක් නෑ ඉතින්..මේ කතාව ලියන්න අදහස ආවෙ කොහොමද කියලා මේක කියවද්දිම ඔයාලට හිතාගන්න පුළුවන් නේද?? ඔව් ඔව්..love yourself trailer එකෙන් තමයි..

ජන්ග්කුක්ගෙ බර්ත්ඩේ එක දවසෙම මෙහෙම කතාවක් දෙන්න හිතුවෙ නෑ..ලියලා තිබ්බ එකනෙ..ඒකයි සෑඩ් එන්ඩින් එකක් දුන්නෙ..


ඇත්තටම මේ කතාව ලියලා ටිකක් කල්..මං හැදුවෙ අද ඉඳන් ඉස්සරහට මේක පබ්ලිෂ් කරගෙන යන්න..ඒත් පස්සෙ හිතුණා කතාව ලියලත් ඉවර එකේ අදම මුළු කතාවම දාන්න ඕනෙ කියලා..සප්‍රයිස් එකක් විදිහට..ඉතින් ඔන්න අපේ ජන්ග්කුක්ගෙ බර්ත්ඩේ එක වෙනුවෙන් ඔයාලට තෑග්ගක්..

මේක සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක්..කිසිම සත්‍ය කතාවක් පදනම් කරගෙන නෙමෙයි ලිව්වෙ..

කතාව සම්බන්ධව මොනාහරි ගැටළු තියෙනවා නම් මගෙන් අහන්න..මං අනිවාරෙන්ම උත්තර දෙන්නම්..

ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා..ඒ නිසා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලනවා..

මං ඔයාලගෙ ඕතර්..


(2021.09.01)


Weiterlesen

Das wird dir gefallen

143K 9.1K 33
අහ්ම්ම්ම්...jungkook plz stop it....ම්ම්ම් Shutup baby.....🔞༒︎☠︎︎
31.2K 7.2K 28
~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature...
9.8K 2.7K 11
හිමි වීම සිහිනයක් වූ කල හමුවීමද භාග්‍යයක් කොට සැලකූ ඒක පාර්ශවික ප්‍රේමයක සොදුරු දිග හැරුම සිතින් විතරක් ❣❣❣❣❣❣ Plot Credit:-@deshu93
5.3K 1.5K 9
🥀ඉතින් ආදරණීය ප්‍රිම්රෝස මල මටත් මොහොතකට ඉඩ දෙන්න අන්තිම වතාවට ඔහුගේ මායාවෙම පැටලිලා ඉන්න.. 🥀 ~ හරූ ~ Started Date - 15.01.202...