HATE & LOVE YOU|TK| ✔

By K_yumi_K

53.2K 8.2K 441

ඒක වෙද්දී මට අවුරුදු 12යි ඒ මිනිහා මට අයිති වටිනම දේ මගෙන් ගත්තා මං පොඩි ලමයෙක් කියලා වත් ගානක් තිබ්බෙ නෑ එයා... More

introduction
🐯chapter 1🐰
🐯chapter 2🐰
🐯chapter 3🐰
🐯chapter 4🐰
🐯chapter 5🐰
🐯chapter 6🐰
🐯chapter 7🐰
🐯chapter 8🐰
🐯chapter 9🐰
🐯chapter 10🐰
🐯chapter 11🐰
🐯chapter 12🐰
🐯chapter 13🐰
🐯chapter 14🐰
🐯chapter 15🐰
🐯chapter 16🐰
🐯chapter 17🐰
🐯chapter 18🐰
🐯chapter 19🐰

🐯chapter 20[Last Chapter]🐰

3.2K 416 140
By K_yumi_K

Jk pov.
අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියා මට මගේ පවුල අමතක කරන එක අමාරු උනේ නෑ මොකද මාව ගනන් ගන්නේ නැති පවුලක් ගැන හිතන්න මට වෙලාවක් තිබ්බේ නෑ මට ඊට වඩා දහස් ගුනයක් හොඳ පවුලක් හම්බුනා අපි දෙන්නා යුනි එකේ badge top rank වලට ආවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මායි තේයි අපේ music ජීවිතේ වෙනුවෙන් යුනි ඉවර වෙලා ඇමෙරිකා ආවේ දැනට අවුරුදු 2 කට කලින් ජින් හියුන් ජුන් හියුන් නම් ඒ දෙන්නගේ honeymoon එකට මෙහෙ ආපු වෙලේ meet උනා අනිත් අය හැමදාම කතා කරත් එයාලව meet උනේ නෑ හොබි හියුන්ගෙයි නූනගෙයි wedding එකටත් අපිට යන්න උනේ නැත්තේ වැඩ වැඩි උන නිසා නූනානම් කාලයක් තරහවෙලා හිටියත් පස්සේ යාලු උනා හෙට අපි ආපහු korea යනවා ඒ වගේම අනිද්දට අපේ ජිමින්ගෙයි යුන්ගි හියුන්ගෙයි වෙඩින් එක

කාලෙකට කලින් මං මගේ ජීවිතේ කට්ටියකට වෛර කලා ඒ මගේ ජීවිතේ එහෙම කෙනෙක් නිසා අනාත උනු නිසා ඒත් මගේ හොදම යාලුවා ඒ වගේම දැන් මගේ එකම ආදරේ එයා මගේ ජීවිතේ වෙනස් කලා එදා gay කියන අයට අසීමිතව වෛර කරපු මමත් අද පිරිමියෙක්ට ආදරේ කරනවා ආදරය කියන එකට ලිංග බේදයක් නැ ඒක මං තේරුම් ගත්තේ මගේ තේයි ඒ වගේම මගේ පවුලයි නිසා මගේ ඔම්මා අප්පා හියුන්ට මාව වදකාරයෙක් උනු වෙලේ මං කාලකණ්ණියෙක් කියලා මාව ගෙදරින් යවපු වෙලේ මගේ මුලු පවුලම උනේ තේ ඒ වගේම මට අලුත්ම පවුලක් හොයලා දුන්නෙත් එයා පවුලක් වෙන්න සහෝදරකම් වලට ලේ ඤාති බව කිසිම විටෙක අදාල නෑ කියලා මට කියලා දුන්නේ එයාලා අද උනත් එයාලා මං වෙනුවෙන් ඕන දෙයක් කරනවා එයාලා තමා මගේ ජීවිතේ මං ගොඩක් වාසනාවන්තයි ඒ වගේ යාලුවෙක් ඒ වගේම ඒ වගේ ආදරයක් ලබන්න මං නිකරුණේ කොහෙවත් යන අසහනකාරයෙක් නිසා ආදරය කරන අයට වෛර කලා ඒක ගැන හිතද්දි මට මාවම විහිලුවක් වගේ

"කුකී මැණික"

"එනවා පැටියෝ"
එයා දැන් මගේ විතරමයි මගේ ආදරේ.....

After Two days

"Park jimin වන ඔබ min yoongi වන මොහුව ඔබගේ ස්වාමි පුරුෂයා ලෙස බාර ගන්නවාද"

"ඔව්"

"Min yoongi වන ඔබ park jimin ව ඔබගේ ස්වාමියා ලෙස" පිලිගන්නවාද

"ඔව්"

"එසේනම් මා දැන් පවසා සිටිනවා ඔබලා දෙදෙනා නිත්‍යානුකුලව සැමියන් වූ බව.... දැන් සිප ගැනීමේ මොහොතයි:

හැමෝගේම අත්පොලසන් මැද yoongi jimin ව kiss කරා මං එයාලා දිහා බලන් හිටියේ ගොඩක් සතුටින් ඒත් මට අඩුවක් දැනුනා වටපිට බලද්දී තේරුනේ තේ නෑ කියලා මං හෙව්වෙ මේ වගේ වෙලාවක කොහේ ගියාද කියලා ඒත් මට හම්බුනේ නෑ මං හියුන්ලගෙන් ඇහුවාම එලියට ගියා කිව්වා phone එකත් off කරන් අර දෙන්නා පිටත් වෙන වෙලාවත් ඇවිත් ඒත් තාමත් තේ නෑ මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා කරදරයක්වත්ද?

"කුකී...."
ඒ කටහඩ ඔව් මං දන්නවා ඒකෙ අයිති කාරයා මං හීයක වේගෙන් අනිත් පැත්ත හැරුනා එයා හිටියා මගේ ඉස්සරහ දන ගහන් හැමෝම අපි දෙන්නා වටේට වට වෙලා එතකොට තමා තේරුනේ මේක හැමෝගෙම plan එකක් කියලා

තේ එයාගේ කොට් එකේ සාක්කුවට අත දාලා ගත්තේ ලස්සන box එකක් එයා ඒක මගේ ඉස්සරහට දික් කරලා ඇරියා ring දෙකක් මට සතුටට කදුලුත් ආවා

"කුකී මගේ පන මාව marry කරනවද"

"ඔව්"

මං පැනපු ගමන් එයාගේ බෙල්ල බදා ගත්තා මං එයාව නැතුව වෙන කාව බදින්නද එයාටත් පිස්සු මං බදාගත්තු පාර දෙන්නම බිම එයා මාව බදාගත්තා මමත් බදා ගත්තා හියුන්ලා අත්පුඩි ගැහුවා

"මැණික අයින් වෙන්නකෝ මේක දාන්න"

මං අයින් උනාම එයා මගේ අතට මුද්ද දැම්මා මට හරි සතුටුයි මමත් එයාට දැම්මා කට්ටිය අත්පුඩි ගහනවා මං මගේ තේව තදින් බදා ගත්තා එදා මගේ හොදම යාලුවා අද මගේ ජීවිතේ.......... වෛරයෙන් පටන් ගන්න ආදරේ ගොඩක් සුන්දරයි💜




🐯-THE END-🐰

-----------------------------------------------------

ජීවිතේ කියන්නේ හරි අමුතු දෙයක් ඒකට එන යන අය ගැන කාටවත් කියන්න බෑ ඒත් යන්න බලන් එන අය නැතුව නවතින්න බලන් එන අය ගොඩක් අඩුයි ඒ වගේම තමන් ආදරේ කරන කෙනා මොන විදිහේ කොයි වගේද කියන එන නෙමේ එයාට ඔයාව බලාගන්න ඔයාව ආරක්ෂා කරන්න ඒ වගේම හැමදාමත් එක වගේම ආදරේ කරන්න පුලුවන්ද කියන එකයි බලන්න ඕනා තවත් දෙයක් gender එකට අනුව ආදරේ මනින අපේ වගේ රටවල් ඒ තත්වෙන් නිදහස් වෙනවා නම් මං ගොඩක් කැමති (මේක මගේ මතයක්)

ඉතින් මෙච්චර දවසක් මාත් එක්ක මගේ කතාව කියෙව්වට තෑන්ක්ස් හැමෝමටම මං මුලින්ම කිව්වා වගේ මං මේ කතාවට අදහස ගත්තේ tailand drama එකකින් ඒක bl drama එකක් ඔයාලත් බලල ඇති ඒක මගේ පලවෙනි bl drama එක නම් නෙමේ ඒත් මං ගොඩක් ආසාවෙන් බැලුවා ඒක ඒ වගේම ඒ ආසාව නැවතුනේ මං ඒ දෙන්නගේ රසිකයෙක් වෙලා මේ වගේ තවත් කතා ලියන්න මං බලාපොරොත්තු වෙනවා ඉතින් ඒවත් ඔයාලා කියවයි කියලා හිතනවා අන්තිමටත් මට කියන්න තියෙන්නෙ මගේ කතාවට මං bts ලගේ නම් යොදා ගත්තට එයාලා එහෙම නෑ හරිද ඒත් මං එයාලගේ ship වලට නම් ගොඩක් කැමති....

එහෙනම් මං යනවා කට්ටිය hate & love you කියෙව්වට thank you හොදේ....

Bye
💜Sarangeo💜

Continue Reading

You'll Also Like

1.5M 49.9K 66
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
11.4K 1.8K 25
All Too Well - ඕල් ටූ වෙල් Taekook | Based On A True Story Completed Categories - Taekook & True Story/Events නුබත් සමගින් නුබේ තුරුලේ සිට සීත පොද ප...
197K 7.3K 21
Book ONE- The Lazzaratti Boys series Disclaimer: This series is a run off of the Mussolini boys series! Probably should read the Mussolini boys first...
1.7K 134 20
Asiye has woken up with an unexpected feeling of dread. She had dreamt of dying, blood and shooting, she woke up to the new day. but why did she have...