HATE & LOVE YOU|TK| ✔

By K_yumi_K

53.2K 8.2K 441

ඒක වෙද්දී මට අවුරුදු 12යි ඒ මිනිහා මට අයිති වටිනම දේ මගෙන් ගත්තා මං පොඩි ලමයෙක් කියලා වත් ගානක් තිබ්බෙ නෑ එයා... More

introduction
🐯chapter 1🐰
🐯chapter 2🐰
🐯chapter 3🐰
🐯chapter 4🐰
🐯chapter 5🐰
🐯chapter 6🐰
🐯chapter 7🐰
🐯chapter 8🐰
🐯chapter 9🐰
🐯chapter 10🐰
🐯chapter 11🐰
🐯chapter 12🐰
🐯chapter 13🐰
🐯chapter 14🐰
🐯chapter 15🐰
🐯chapter 16🐰
🐯chapter 17🐰
🐯chapter 18🐰
🐯chapter 20[Last Chapter]🐰

🐯chapter 19🐰

2.1K 343 8
By K_yumi_K

🐯:දේ ඔම්මා හරි අනේ එන්නම්

:යා තමුන් හැමදාම කියන්නේ එන්නම් එන්නම් කියලා තමුන්ට වෙන ඔම්මා කෙනෙක් නෑනේ නේද මොකද මාව බලන්න නම් ආවේ නෑ තාම

🐯:අයිගෝ ඔම්මා මං එන්නම් තව දවස් දෙකකින් අපිට week එකක නිවාඩුවක් හම්බෙනවා එතකොට එන්නම් promise

:ආවේ නැත්නම් තමුන්ට ඔම්ම කෙනෙක් නෑ හරිද

🐯:හරි ඔම්මා මං එනවා අනිවා දන්නවනේ මං ගැන

:තමුන් ආවේ නැතත් මගේ කොල්ලව එවනවා

🐯:යා මං නැතුව කවුද ඔයාට තව ඉන්න කොල්ලා

:ඇයි කුකී පුතා

🐯:ඔම්මා...........

:තියනවා ඕක මගේ කනත් ඉවරය

🐯:මේක අසාධාරණ කෲර ලෝකයක් ......

🐰:ඇයි කෑ ගහන්නේ

තේ අම්මා එක්ක call එකේ ඉද්දි ආපු කුකී තේගෙන් ඇහුවේ මොනා උනත් තේ කෑ ගහපු විදිහට අහල පහල අයත් බය වෙන තරම් නිසා

🐯:තමුන්ගේ ඔම්මා කතා කලේ
🐰:අහ්.... එයාලට මගේ number එකවත් නැතුව කොහෙන්ද ඔයාගෙ number එක
🐯:Mrs.kim නැමැති ඔයාගෙ ඔම්මා ඔයාව මතක් කරන්නලු මට බනිනවා කුකී පුතාව මතක් කරන්නලු මේවා සහගහන අපරාධ මං ගිහින් මානව හිමිකම් එකට නඩුවක් දානවා
🐰:අද යන්න වෙන්න නැ එහෙනම් ඔයාට
🐯:කොහෙද
🐰:මානව හිමිකම් එකට
🐯:ඒ ඇයි
🐰:අද ඒක වහලා රජයේ නිවාඩු දිනයක්

(මං දන්නෑ ඒක වහනවද රජයේ නිවාඩු දවස් වලට එහෙම නැත්නම් මායි කුකී දෙන්නම සමාව ඉල්ලනවා)

🐯:ඔයාටත් හිනා නේ
🐰:මොකද ඔම්මා කියන්නේ
🐯:එන්නලු
🐰:යං එහෙනම් හුග දවසකින් දැක්කෙත් නෑ
🐯:යං ගියාට පස්සෙ අපි දෙන්නගේ එකත් කියමු
🐰:බෑ
🐯:ඇයි
🐰:ඔම්මලා මාව එලවයි එයාගේ පුතාට කැමති වෙලා කියලා
🐯:Mr.jeon මටත් කලින් ඉදන් ඔම්මලා අපි දෙන්නව set කරලා තියෙන්නෙ
🐰:මොකක්
🐯:ඔව් අනේ මමත් ඔයා වගේ පුදුම උනා ඔම්මා කිව්වාම
🐰:එතකොට.....
🐯:දැන් තියෙන්නෙ wedding එක විතරයි
🐰:හම්ම්😔
🐯:ඇයි පැටියෝ ඔයා wedding එකට කැමතේ නැද්ද?
🐰:නෑ අපේ ඔම්මලා කැමති වෙයිද? එයාලට කියන්නත් ඕනද?
🐯:ඔව් අපි ඔම්මලව බලන්න ගිහින් එහෙත් යමු මං ඉන්නවනේ බය වෙන්න එපා හරිද?
🐰:හම්ම්
🐯:ගිහින් wash එකක් දාන් එන්නකෝ ඔයා ගාව ගදයි
🐰:යා මං ගද නෑ හරිද
🐯:නෑ ගදම ගදයි කුකී ගදයා
🐰:මං ගදයිනේ එන්න එපා මං ලගට රෑටත් එක්කමයි කිව්වේ
🐯:ඔමෝ මගේ හා බබාට තරහ ගිහින්නේ දෙන්නම wash කරමු එහෙනම් හාද?
🐰:හා
🐯:එන්න එහෙනම්

දෙන්නා එක්කම wash දාගෙන ආවා

🐰:තේ අද
🐯:මොනාද අද ආ
🐰:මට ඕනා
🐯:කුකී මාත් කැමති ඒත් ඔයාට...
🐰:මං දුර්වලයි කියලද කියන්නේ
🐯:නෑ ඒත් එදා මතකනේ
🐰:ඒ දෙපාරක් කරපු නිසානේ
🐯:ඒත්...

Flashback

🐯:කුකී කතා කරන්නකෝ මැණික මොකද උනේ රත්තරන් මාව බය කරන්න එපා

කුකී තේ දෙන්නා අදත් උනුසුම් රාත්‍රියක් ගත කලා වෙනදා එක round එකකින් නැවතුනත් අද කුකීට round දෙකක් යන්න ඕන උනා හැමදාම කුකී තේ දෙන්නා එකතු උනාට පස්සේ කුකීට ඊලග දවසේ උන ගත්තා ඒකට හේතුව උනේ කුකී ශරීරයෙන් දුර්වල නිසයි එයාට පොඩි කාලේ උනු දේ නිසා එයාට වැඩිය ලිංගිකව එකතු වෙන්න බෑ ඉතින් එයාට එහෙම කරපු දවසට ගොඩක් අමාරු උනා අදත් ඒ වගේම දවසක් ඒත් අමාරුව පැත්තට දාලා කුකීට තව round එකක් ඕන උනා ඉතින් තේත් කුකීගේ බලකිරීමට තවත් වටයක් ගියා දෙන්නා එක්කම උනුසුම් රෑ සේරම ඉවර කරලා නිදා ගන්න ගියා ඒත් එක පාරට කුකී faint උනා තේ බය වෙලා හියුන්ලා එක්ක කුකීව hospital ගෙනාවා එතනදි තමා තේ දැන ගත්තේ කුකීට ගොඩක් ලිංගිකව එකතු වෙන්න බෑ කියලා එයා එයාටම වැරැද්ද පටෝ ගත්තා දවස් තුනක් කුකී සිහි නැතුව හිටියා

🐰:තේ ඔයාගෙ වැරැද්දක් නෙමේ කෝ බලන්න ඔයා නෙමේනේ මටයි ඕන ඕනේ
🐯:මට හිතන්න තිබ්බා
🐰:මේ මං හොදින් දැන් හිනා වෙන්නකෝ ඔයා අඩද්දි වස කැතයි අප්පා
🐯:මෝඩයා මාව බය කරා මැටි හාවා
🐰:යා මට මැටි හාවා කියන් එන්න එපා

එදයින් පස්සේ තේ ගොඩක් වෙලාවට කුකී එක්ක kiss එකකට එහා දෙයක් ගෙනිච්චේ නෑ ඒකට කුකී තරහ උනු අවස්ථාත් තිබ්බා
මොනා උනත් තේට වැදගත් උනේ කුකී හොදින් ඉන්න එක

Flashback end

🐰:මොකද්ද අනේ එක පාරක්
🐯:කුකී බෑ කිව්වනේ දැන් නිදා ගන්න
🐰:ඕන්නෑ මට ඕනෙම ඕනෙම නෑ නෑ නෑ

කුකී කෑ ගහලා තේටත් ගස්සන් ගිහින් ඇදේ කොනටමවෙලා නිදා ගත්තා තේත් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තේ එයාගේ හැගීම් පාලනය කරන්....
.
.
.
.
.
.

🐯:ඔම්මා අපි ආවෝ

තේ kim house එකට එනවත් එක්කම කෑ ගැහුවා

🐰:තේ ඔයා ගෙදර ආවා කියලා දැන් අහල පහල අයත් දන්නවා

කුකී නෝක්කාඩුවට වගේ කිව්වේ එයාගේ කන ලග ඉදන් කෑ ගහපු එකටත් එක්කමයි

Mrs.kim(👧):හම්බෝ මෙන්න දෙන්නෙක්ට අපිව මතක් වෙලා

තේගේ ඔම්මත් තේට දෙවනි වෙන්නේ නැතුව කෑ ගහන් ආවා

🐰:අම්මගෙම පුතා තමා

කුකී හිතින් හිතුවා

👧:බලන්නකෝ මගේ කොල්ලො දෙන්නා හෙන හැන්ඩි වෙලානේ කවුරුත් උස්සන් යන්න ආවේ නැද්ද
🐯:යා ඔම්මා ඔයා කුකීට විතරක් kiss එකක් දුන්නේ මාත් මෙතන ඉන්නවා පේනවනේ
👧:හම්බෝ ඊරිසියාව තාම පොඩි එකෙක් වගේ

"මමනේ දන්නේ පොඩි එකාගේ තරම" කුකී තමාටම කියා ගත්තා

🐯:ඔම්මා මං පොඩි නෑ හොදේ
👧:පොඩි නැත්නම් මට මේ වෙද්දී ලේලි කෙනෙක් හරි බෑනා කෙනෙක් හරි ඉන්න එපැයි
🐰:අහ්හ්.... අහ්...

කුකීට තේගේ ඔම්මා කිව්ව එකට කැස්සකුත් ආවා

👧:කුකී පැටියෝ මොකද උනේ හොදන් නේද සනීප නැද්ද
🐰:නෑ මං හොදින් anty
👧:මං කියලා තියෙනවා ඔම්මා කියන්න කියලා
🐯:ඒක තමා කුකී දැන්ම කියලා පුරුදු වෙන්න

තේ ඇහැක් ගහලා කුකීට කිව්ව වෙලේ කුකී රතු උනා

👧:දැන් ඔය දෙන්නාගේ telepathy ක්‍රමය ඉවර නම් යමු කෑම කන්න

ඒකට නම් දෙන්නම රතු උනා දෙන්නා එක්ක එදා kim family එකට ඒ දෙන්නගේ සම්බන්ධේ කිව්වා ඒකට එයාලා ගොඩක් කැමති උනා ඊලග දවසෙත් ගෙදරම නැවතිලා දෙන්නා එක්ක විකාර කර කර හිටියා පස්සේ දවසේ දෙන්නා කුකීගේ ගෙදර යන්න ලෑස්ති උනා කුකී නම් කැමති උනේ නැතත් mrs.kim ගේ බල කිරිල්ලට යන්න උනා

At jeon house

Mr.jeon(👨):තමුන් කියන්නේ තමුන් තමුන්ගේ හොදම යාලුවාට කැමති කියලද
🐰:අප්පා
👨:තමුන් වගේ දරුවෙක් මං හැදුවනේ club ගානේ කෙල්ලො එක්ක ඉදලා මදි වෙලාද තේ පුතාව ඇදලා ගත්තේ තමුන්ගේ ජීවිතේ එදා මොකට බේර ගත්තද මංදා අපි
🐯:uncle කුකී මුකුත් කලේ නෑ ඒ වගේම එදා club එකේ ඒ වගේ දෙයක් වෙලා නෑ තව කුකීට මමයි ආදරේ කලේ පස්සෙයි එයා ආදරේ කලේ ඒ වගේම මට කුකීව බලා ගන්න පුලුවන්
Mrs.jeon(👩):මං මේකට කැමති නෑ ඒ වගේම මෙච්චර කාලයක් අපි නැතුව තීරණ අරන් මේකට විතරක් ඇයි මෙහෙ ආවේ
🐯:anty...
🐰:ඉන්න තේ ඔයා කතා කරන්න එපා
🐯:කුකී
🐰:ඔම්මා අප්පා මං අද ආවේ ඔයාලගෙන් අවසරයක් ගන්න නෙමේ මං කැමති දේ මං කරනවා මං ආවේ යුතුකමක් විදිහට මේක කියන්න ඔයාලා කැමති උනත් නැතත් මං තේට ආදරේ කරනවා මෙච්චර දවසක් ඔයාලට හිටිය එක පුතෙකුයි නමට පුතෙකුයිනේ අද ඉදන් ඒ නමට පුතාගේ නම කපා ගන්න මං ආපහු එන්නේ නෑ තමන්ගේ දරුව ගැන සැක කරන කට්ටියක් එක්ක මට ඉන්න ඕනේ නෑ
👨:යනවා අද ඉදන් තමුන් මගේ දරුවෙක් නෙමේ ඒ වගේම මගේ සල්ලිත් නෑ
🐰:මට ඕනේ නෑ ඔයාගෙ තුට්ටු දෙකේ සල්ලි එන්න තේ යන්න
🐯:කුකී ඒත්
🐰:මං ඔයාට එද්දිම කිව්වා දරුවාගේ සතුට ගැන තකන්නේ නැති කට්ටියක් බලන්නයි යන්නේ කියලා එන්න යන්න
🐯:ගිහින් එන්නම් uncle anty

තේ එයාලට ආචාර කරලා කුකී එක්ක ගෙදර යන්න ආවා

🐰:තේ මං කරපු දේ හරිද එයාලට මාව වැඩක් නෑ ඒකයි මං එහෙම කලේ
🐯:මං කරපු එක හරි කියන්නේ නෑ ඒත් මාත් ඔයාගෙ තැන හිටියා නම් කරන්නේ ඕක තමා දැන් අඩන්න එපා ඔයාට මං වගේම අපේ පවුලම ඉන්නවා
🐰:සරන්හේ තේ
🐯:නාදු සරන්හේ කුකී
.
.
.
.
.
.
.
.
.

------------------------------------------------------

අන්තිම එකෙන් හම්බෙමු

Bye
💜Sarangeo💜

Continue Reading

You'll Also Like

337K 7.2K 34
In wich a one night stand turns out to be a lot more than that.
43.1K 6.2K 24
🐯 ම්-මැණික 🐰 හ්-‍යුන්ගී Taehyung,Yoongi,J Hope,Namjoon Top↑ Jungkook,Jimin,Jackson,Jin Bottom↓
1.8K 134 20
Asiye has woken up with an unexpected feeling of dread. She had dreamt of dying, blood and shooting, she woke up to the new day. but why did she have...
197K 4.5K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...