🖤❤️To The Dark Side❤️🖤[comp...

Par Mwahli_z

24.2K 4.5K 1.8K

අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්... Plus

🖤chapter 1🖤
🖤chapter 2🖤
🖤chapter 3🖤
🖤chapter 4🖤
🖤chapter 5🖤
🖤chapter 6🖤
🖤chapter 7🖤
🖤Chapter 9🖤
🖤Chapter 10🖤
🖤Chapter 11🖤
🖤Chapter 12🖤
🖤Chapter 13🖤
🖤Chapter 14🖤
🖤Chapter 15🖤
🖤Chapter 16🖤
Not a chapter
🖤Chapter 17🖤
🖤Chapter 18🖤
🖤Chapter 19🖤
🖤Chapter 20🖤
🖤Chapter 21🖤
🖤Chpter 22🖤
🖤Chapter 23🖤
🖤Chapter 24🖤
🖤Chapter 25🖤
🖤Chapter 26🖤(End)

🖤chapter 8🖤

875 172 28
Par Mwahli_z


කලින් එකෙන් සූට්ටක්

කාලය ගත උනා.....කොලේජ් එකත් ඇරුනා....ටේ එයාගෙ හා පැටියා එනකල් ගේට් එක ගාවට වෙලා හිටියා...
ටේ අද බස් එකේ යන්න තීරනය කලා....
මොකද එයාගෙ හා පැටියව තනියම යවන්න බෑනෙ.........

........................................................................

ටේ ටිකක් වෙලා ගේට් එක ගාවට වෙලා ඉන්නකොට ජන්ග්කුක් හිමින් හිමින් කොලේජ් එකෙන් එලියට ආවා ලොකුම ලොකු කල්පනාවකින්.......කල්පනාවෙ තරම කිව්වොත් ටේ ඉන්නවා කියලවත් දැක්කෙ නෑ......ජන්ග්කුක් ටේවත් පහු කරන් යන්න හදනකොට තමා ටේ ජන්කුක්ව නවත්ත ගත්තෙ.........

" හියුන්ග්.......ඔයා තාම ගියෙ නැද්ද....."

" හ්ම්........මම ඔයාව දාලා තනියම යයි කියලා හිතුවද  ආ........"

" අහ්....අනියෝ.......ඒත් වෙනදට නූනා එනවනෙ එක්කන් යන්න........"

" මම කිව්වා එයාට ආයෙ මාව එක්කන් යන්න එන්න එපා තනියම එන්නම් කියලා.......ඒකෙන් වැඩක් නෑ අපි යමු..."

" දේ........🙂"

ටේ ජන්ග්කුක්වත් එක්කන් බස් හෝල්ට් එකට ගියා.....ඒත් තාමත් ජන්කුක් කල්පනාවක.......ටේ මුකුත් කියන්න ගියෙ නෑ....එයා හිතුවෙ අද කොලේජ් එකේදි උන දේ නිසා ජන්ග්කුක් ලැජ්ජාවෙන් ඉන්නවා ඇති කියලා.........
ඒත් ජන්ග්කුක්ගෙ දැඩි නිශ්ශබ්ද තාවය හින්දම ටේට කතා කරන්න සිද්ද උනා....
ටේට මේක ලොකු ප්‍රශ්නයක් නිසා.....

" කුකී............."

" ............"

" කුකී............."

" හි..හියුන්ග්......මට කතා කලාද......."

" හ්ම්......මොන සිහියෙන්ද ඉන්නෙ.....
ඔයා ඔච්චරටම කල්පනා කරන්නෙ මොනවද...."

" අහ්......හි...හියුන්ග්....මේ......."

" අද කොලේජ් එකේ දි උන දේද......."

" අනියෝ හියුන්ග්......."

" එහෙනම්........"

" මට බයයි හියුන්ග්........."

" වේ කුකී....."

" හි...හියුන්ග් මම ඔයාගෙන් ලොකුම ලොකු රහසක් හංගනවා......මට ඒක ඔයාට කියන්න බෑ...ඒකෙන් ඔයාට කරදරයක් සිද්ද වෙයි........."

ජන්ග්කුක් ඒ ටික ටේට කියනකොට හෝ ගාලා අඩන්න ගත්තා....ටේටත් හිතා ගන්න බෑ......ඊට පස්සෙයි එයාට හිතුනෙ එදා බංගලාවෙදි සිද්ද වෙච්ච දේ වෙන්න ඇති ජන්ග්කුක් කියන රහස.....
ටේට ඒ ගැනත් ජන්ග්කුක්ගෙන් අහගන්න ලොකු උවමනාවක් තිබ්බත් ඒ ගැන ටිකක් හරි මතක් කරන්න හදන වෙලාවට ජන්ග්කුක් ටේට කරදරයක් වෙයි කියලා අඩනවා........ඉතින් ඒ ගැන ජන්ග්කුක්ගෙන් අහන්නෙ නැතුව එයාම දැන ගන්නවා කියලා ටේ ඒ වෙනකොට තීරනය කරලා ඉවරයි.....

" මේ අහන්න පැටියො.......මට ඔයාගෙ රහස දැන ගන්න ඕනේ නෑ....ඔයාට හිතුන වෙලාවක මට ඒ ගැන කියන්න දැන් අඩන්නෙ නැතුව ඉන්න හරිද......
අනික මට කරදරයක් වෙන්නෙ නෑ.......මම ඉන්නකල් ඔයාට කරදරයක් වෙන්න දෙන්නෙත් නෑ........දැන් අඩන්නෙ නැතුව ඉන්නකො.............."

" දේ..........."

ජන්ග්කුක් ටේ කියපු දේට ටිකක් සන්සුන් වෙලා අඩන එක නැවැත්තුවා.
ඊට පාස්සෙ ටික වෙලාවකින් ආව බස් එකේ දෙන්නම නැගලා ගෙවල් වලට යන්න පිටත් උනා.....

.

.

.

කොහොම හරි බස් එකෙන් බැහැලා දෙන්නම ගෙවල් වලට යන ගමන් හිටියෙ.....

" හියුන්ග් මම යන්නම්......ඔයා පරිස්සමින් ඉන්න....."

" දේ කුකී.......ඔයත් පරිස්සමින් ඉන්න.."

එහෙම කියලා ජන්ග්කුක් බංගලාව පැත්තට යන්න ගත්තා.....ටේ ජන්ග්කුක් යනකල් බලාගෙන ඉදලා ආයෙත් හොදට ඇස් බංගලාව දිහාට යොමු  කරලා හෝදිසි කලා......එතකොට එයා දැක්කා එදා එයා තනියම මෙහාට ආව වෙලාවෙදි ජනේලෙන් බලාගෙන හිටිය විදිහටම එතන කවුරු හරි හිටන් ඉන්නවා......ටේ තරමක් තිගැස්සුනත් ආයෙත් ටේ එයාගෙ ඇස් පිහදාලා හොදට බලනකොට එතන කවුරුත් හිටියෙ නෑ.........

මගෙත් මනස්ගාත.........ඒත් එදා මම දැක්ක දේ දැනගන්නෙ කොහොමද.....
මට මෙහෙට තනියම එන්න වෙනවා...
නැත්තන් මේකට උත්තරේ හොයාගන්න එක හරි අමාරු වෙයි.......

ටේ එහෙම හිතලා ජන්ග්කුක් නොපෙනී යනකල් ඉදලා එයත් ගෙදර ගියා.ගෙදර යනකොට නූනා කාත් එක්කද කෝල් එකක.ටේ එයාට බාධා නොකර එයාගෙ රූම් එකට ගියා........වොශ් එකක් දාගෙන එහෙම පල්ලෙහාට ගිය ටේ
නූනා හදලා තිබ්බ කෑමත් කාලා ටීවි එක බලන්න ගත්තා..............

" ටේ........කැවද........."

" හ්ම්............"

" මේ......අද කොලේජ් ආවද ජන්ග්කුක්........."

" හ්ම්.........☺️"

" ඒ පාර මොකෝ......ඇයි රතු වුනේ.....මම එහෙම වෙන්න මුකුත් කිව්වෙ නෑනේ......"

" 😁..........."

" ඔහෝ..........ඒ කිව්වෙ ඔයා එයාට කිව්වද...."

" හ්ම්............"

" ජින්ජා.........."

" දේ නූනා............"

ටේ නූනාට එහෙම කිව්වාම නූනටත් ගොඩක් සතුටු හිතුනා.........තමන්ගෙ සහෝදරයට තමන්ගෙ ආදරේ හම්බ උනාම සතුටු හිතෙන්නෙ නැද්ද.......

" නූනා........ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙයි"

" ඒ මොකක්ද ටේ.........."

" එයා මගෙන් ලොකු රහසක් හංගනවාලු.......එයාට ඒක මට කියන්න බෑලු........ඒක මතක් වෙන හැම වෙලේම එයා අඩනවා........."

" මොවෝ......."

" හ්ම්.........."

" ඔයා එයාගෙන් මොකුත් අහන්න යන්න එපා......ඒ උනාට ඔයා පොඩ්ඩක් එයා ගැන හොයලා බලන්න....එයාට ලොකු ප්‍රශ්නයක් ද දන්නෙ නෑනේ........"

" දේ........නූනා මම යනවා රූම් එකට...."

" වේ..............."

" ටීවි එකේ බලන්න දේවල් නෑ අනේ...."

" හ්ම්........"

ටේ නූනට කියලා රූම් එකට ගියෙ ටීවි එකේ බලන්න දේවල් නැතුව නෙමෙයි..
ජන්ග්කුක්ගෙ ප්‍රශ්නෙ ගැන පොඩ්ඩක් හිතලා බලන්න...........

.

.

.

රූම් එකට ආව ටේ ඇදෙන් ගිහින් හාන්සි වෙලා කොට්ටෙකුත් බදාගෙන ලොකු කල්පනාවකට වැටුනා............

එයා හංගන රහසෙන් මට කරදරයක් වෙන්නෙ කොහොමද.........මට ඒක කොහොම හරි හොයාගන්න වෙනවා..
තනියම බංගලාවට ගිහින් මේ ගැන හොයනවා..........

" තමුසෙ ඉවරයි....................මම උඹට යහතින් ඉන්න දෙන්නෙ නෑ................තමුසෙ ඉවරයි.............මම උඹට යහතින් ඉන්න දෙන්නෙ නෑ......නෑ.....නෑ.................."

" ආශ්..................................."

ටේට එදා බංගලාවෙ දී ජන්ග්කුක් වගේ පෙනුන කෙනා කියපු දේ ආයෙ ආයෙ එයාගෙ ඔලුව ඇතුරෙන් දෝංකාර දෙන්න ගත්තා.............ටේ ඔලුවත් අල්ලන් කෑගැහුවා.....ටිකක් වෙලා ඔලුව අල්ලන් හිටපු ටේ එක පාරටම අමුත්තක් දැනුන නිසා නිකමට ඔලුව උස්සලා එයාගෙ එහා පැත්ත බැලුවා.....
ඒත් කවුරුත් හිටියෙ නෑ.........මොකද එයාට එවෙලෙ කවුරු හරි එහා පැත්තෙ ඉන්නවා වගේ දැනුනා...........

" අනේ දෙයියනේ......මට තේරෙන්නෙ නෑ........."

ටේ එහෙම කියලා බෙඩ් ශීට් එකත් පොරවන් නිදා ගත්තා..........
දැන් ගොඩක් රෑවෙලා.....ටේ රෑටත් නොකා නිදා ගත්තෙ එයාට මේ ප්‍රශ්නෙ තේරුම් ගන්න බැරි නිසා......කොහොම හරි ටේ මේ වෙලාවෙ හොදටම නිදි......

📞📞📞📞.............................

මේ මහ රෑ මොකාද කතා කරන්නෙ අප්පා.......නිදා ගන්නත් නෑ වද දෙනවා........මෙලහට කොටා වෙන්න ඇති.....

ටේ නිදි මරගාතෙ කෝල් එක ආන්ස්වර් කලේ ගත්තු එකාට හිතින් හොද වැයි අමතන ගමන්......

🐯 හලෝ.........

📞.......................

🐯 කවුද................

📞.........................

🐯 හලෝ.......කවුද මේ......මහ රෑ කෝල් අරන් විහිලු කරන්නෙ පිස්සුද.................

📞.......................

🐯 පිස්සු මිනිහෙක්................

ටේට යකා නැගපු පාර කෝල් එකත් කට් කරලා ආයෙත් නිදා ගත්තා..........ඒත් ආයෙත් ටික වෙලාවකට පස්සෙ කෝල් එකක් ආව නිසා ටේ ආයෙත් බලනකොට ඒ ඉස්සෙල්ලා කෝල් කරපු නම්බරෙන්ම තමා..........

🐯 මේ මහ ඈ කෝල් අරන් වද දෙන්නෙ පිස්සුද..........කවුද මේ.......විහිලු කරනවද.............

📞 .........................

🐯 මගෙ යකා අවුස්සන්නෙ නැතුව කවුද කියනවා...........

📞 තමුසෙ ඉවරයි.........තමුසෙගෙ අවසානෙ.......ලෑස්ති වෙලා ඉන්නවා.....

Call end..............

මොවෝ...........ඒ....ඒ....මොකක්ද ඒ උනේ......කවුද ඒ...ඒ...........මගෙ අවසානෙ කියන්නෙ..........කවුද ඒ.............එදා බංගලාවෙ දි උනා වගේ....ඒ..........

ටේ බය උන පාර කෙලින්ම ගියෙ නූනාගෙ රූම් එක ගාවට....................

" නූනා.............මේ....මේ දොර අරින්න.....නූනා............................."

.

.

" ටේ........ඇයි ටේ මොකද.........."

" නූනා.....නූනා........මට දැන් කෝල් එකක් ආවා......එ...ඒ කෝල් කරපු කෙනා මට අමුතු විදිහට කතා කලේ...."

" හෝ.....හෝ.....ටේ පොඩ්ඩක් සන්සුන් වෙන්න.........කෝ එන්න........."

නූනා ටේව රූම් එක ඇතුලට එක්කන් ගිහින් ඇදෙන් වාඩි කරවලා ටේට වතුර ටිකක් බොන්න දීලා එයාව මුලින්ම සන්සුන් කලා........මොකද එවෙලෙ ටේ දාඩිය දාලා ගොඩක් බය වෙලා හිටියෙ....

" ටේ........දැන් මට කියන්න හරියටම මොකද උනේ කියලා.............."

" නූනා.....නූනා......මට දැන් කෝල් එකක් ආවා....ඒ....ඒ.....කතා කරපු කෙනා කිව්වා මම ඉවරයි........මගෙ අවසානෙ කියලා....."

" මොවෝ.........ටේ කාගෙ හරි විහිලුවක් වෙන්න ඇති............."

" අනියෝ......නූනා මට ඒක හොදට ඇහුනා.."

" ටේ කෝ බලන්න ඔයාගෙ පෝන් එක දෙන්න.....ඒ නම්බර් එකට අපි කෝල් එකක් අරන් බලමු....."

" හ්ම්......."

.

.

.

" ටේ........ඔයාට එහෙම කෝල් එකක් ඇවිත් නෑනේ.......අන්තිමට අරන් තියෙන්නෙ ජිමින්........"

" නූනා.......මොනවද මේ කියන්නෙ මට දැන් කෝල් එකක් ආවා........"

" ඉතින් මේ බලන්නකො....."

නූනා ටේට පෝන් එකට ඇවිත් තිබ්බ කෝල් ටික පෙන්නවා......කිව්වා වගේම අනිතිමට අරන් තියෙන්නෙ ජිමින්..........
ටේ නිකන් කරකෝලා අත ඇරියා වගේ...හිතාගන්න බෑ මේ මොනවද වෙන්නෙ කියලා.......

" අනේ නූනා.......එතකොට  මට මේ දැන් ගත්තෙ කවුද........"

" ටේ.......ඔයාට හොදටම විශ්වාස ද කවුරු හරි ගත්තා කියලා.....නැත්තන් ඔයා දැක්කෙ හීනයක් වෙන්න බැයිද......"

" අනියෝ...........එහෙම නෑ......මට ඇත්තටම කොල් එකක් ආවා.........අනේ නූනා මට මෙව්වා තේරෙන්නෙ නෑ.........
මට මොනවා වෙනවද කියලා.........."

" හරි ටේ.....දැන් ඔය ගැන වැඩිය හිතන්න එපා...ඔයා නිදා ගන්නකො අපි හෙට මේ ගැන කතාකරමු.........."

" දේ................"

ටේ එහෙම කියලා එයාගෙ රූම් එකට ආවා නිදා ගන්න.......ටේ ප්‍රශ්න ගොඩක පැටලිලා......එයාට හිතා ගන්න බෑ ඇයි මේ වගේ අද්භූත දේවල් වෙන්නෙ කියලා......ත් මේ වෙන ප්‍රශ්න වැඩිය කාටවත් කියන්නෙ නැතුව ඉන්න ටේ වගබලා ගත්තා.....අඩුම ජිමින්ටවත්......
මොකද මේ වෙන දේවල් කාට හරි කිව්වත් ඒවා කවුරුත් විශ්වාස කරන්නෙත් නෑ......

.



.



.

Next day morning ............

ටේ අදත් කොලේජ් යන්න ඕනෙ නිසා කලින්ම ලෑස්ති වෙලා ගෙදරින් පිටත් උනා නූනටත් කියලා.......අදත් ටේ ජන්ග්කුක් එනකල් බස් හෝල්ට් එකට වෙලා බලන් හිටියත් ජන්ග්කුක් තවම ආවෙ නෑ......ටේ හෙන වෙලාවක් ජන්ග්කුක් එනකල් බලන් හිටියත් එයා ආවෙ නෑ.....බැරිම තැන ටේ කොලේජ් එකට ගියෙ ජන්ග්කුක් කලින්ම කොලේජ් එකට යන්න ඇති කියලා හිතාගෙන.............

කොහොම හරි කොලේජ් එකට ආව ටේ ක්ලාස් එකට යනකොට දැක්කෙ  කවදාවත් නැතුව ජිමින් අද උදේම ඇවිත් ඉන්නවා.......

" ජිමිනා.........මොකෝ අද උදේම එන්න හිතුනෙ....."

" ටේ.................."

ජිමින් ටේ දැක්ක ගමන් දුවගෙන ඇවිත් ටේගෙ කරේ එල්ලුනේ පොඩි එකෙක් වගේ......මොනවා නැතත් අද ජිමින් සතුටින් කියලා හොදා ආකාරවම පේනවා..........

" අනේ කොටෝ........බහිනවා මගෙ ඇගෙන්..........ආ..........කොන්ද රිදෙනවා......"

" අහ්.........අනේ සොරි ටේ...........ඇයි අද පරක්කු ටේ.............."

" ඈ.........මම පරක්කුද..........නෑ..........."

" නෑ.......නෙමෙයි ඔව්......"

" කමක් නෑ කොලේජ් එක පටන් ගන්න කලින් ආවනේ............"

" ඔව් ඉතින්......."

" මේ ඒක නෙමෙයි මොකෝ අද සතුටින් ඉන්නෙ..........."

" ඇයි දන්නෙ නැද්ද..........."

" මොකක්ද........"

" මම ඔයා ලගෙ ගෙදර එනවා අද සතියක් විතර ඉන්න..........."

" ජින්ජා........."

" හ්ම්..........."

" නියමයිනෙ කොටෝ................."

ඉතින් ටේත් ගොඩක් සතුටු උනා ජිමින් එයාලගෙ ගෙදර එනවා කිව්වාම.........
ඔහොම සතුටින් ඉන්නකොට එක පාරටම ටේට මතක් උනේ ජන්ග්කුක්ව...

" කොටෝ.......මම පොඩ්ඩක් වොශ් රූම් එකට ගිහින් එන්නම්............"

" දේ.........."

  ටේ ජිමින්ට වොශ් රූම් යනවා කියලා ගියෙ ජන්ග්කුක් ඉන්නවද බලන්න.....
ඒත් ක්ලාස් එකට ගිහින් බැලුවට ජන්ග්කුක් හිටියෙ නෑ.......ටේ පුලුවන් හැම තැනම ගිහින් බැලුවෙ ජන්ග්කුක් ඉන්නවද කියලා.ඒත් ජන්ග්කුක් කොලේජ් ඇවිත් නෑ.....අනිතිමට ටේ තමන්ගෙ ක්ලාස් එකට ගියා.....ඒත් ටේගෙ හිතට හරි නෑ...මොකද අද ජන්ග්කුක් නැති හින්දා............

ඇයි එයා අද නැත්තෙ.....මොකක් හරි ප්‍රශ්නයක් ද දන්නෑ......එන්නෙ නැතුව ඉන්න හේතුවක් එයාට නැතුව ඇතිනෙ....ඉතින් ඇයි අද එයා ආවෙ නැත්තෙ...........

මේ වගේ එක එක දේවල් ටේගෙ හිත ඇතුලෙ කැරකෙන්න ගත්තා.......
උගන්නන කිසිම දෙයක් අහන් හිටියෙ නැති තරම්....හිත තිබ්බෙම ජන්ග්කුක් ගාව........
බැරිම තැන ටේ හවස කොලේජ් ඇරිලා ජන්ග්කුක්ව බලන්න යනවා කියලා තීරනය කලා........ඒත් තවත් ප්‍රශ්නයක් එයාගෙ හිතේ වැඩකලා....ඒ ජිමින් අද එයත් එක්ක ගෙදර යන්න එන නිසා....
ජිමින්ව එක්කන් මේ ගමන කොහොමත් යන්න බෑ.....මොකද එයා බංගලාව ඇතුලට එක අඩියක් තියන්න කැමති නෑ..........

" ජිමින් අද ඔයා මාත් එක්කමද ගෙදර යන්න එන්නෙ🙄.........."

" අනියෝ ටේ......මම රෑ වෙලා ඔම්මත් එක්ක එන්නෙ..........."

" ජින්ජා........😳"

" හ්ම්......."

ටේට තිබ්බ ප්‍රශ්නෙත් නැතුව ගියා. ඒ නිසා ටේ කොලේජ් ඇරිලා යන ගමන් බංගලාවට යනවා කියලා තීරණය කලා.

.


.


.


.

කොලේජ් ඉවර උන ගමන් ටේ ජිමින්ටත් කියලා හැටට හැටේ බස් හෝල්ට් එකට දිව්වෙ ඉක්මනට බංගලාව පැත්තට යන්න ඕනෙ නිසා.......නැත්තම් පරක්කු උනොත් නූනා බයිනවනෙ..............

.


.


.

බංගලාව ගාවට ආව ටේ ලොකුම ලොකු හුස්මක් අරන් ඒ පාලු පාර දිගේ බංගලාව පැත්තට හිමින් හිමින් අඩිය තියලා ඇවිදගෙන ගියා...මොනවා නැත්තත් ටේටත් හිතේ පොඩි බයක් නොතිබුනාම නෙමෙයි....මොකද කලින් එනකොට කවුරු හරි එයත් එක්ක හිටියා...ඒත් එයා යන්නෙ ජන්ග්කුක්ව බලන්න නිසා හිත දැඩි කරගෙන ඉස්සරහට ගියා........බංගලාව ලගටම ගිය ටේ එදා රෑ ආව වෙලාවෙ බංගලාව ඇතුලට ගිය පැත්තට ඇවිදන් ගියා.....

අම්මෝ.......මෙහෙ මූසල පාට බේරිලා වැක්කෙරෙනවා......මගෙ හා පැටියා කොහොම මෙහෙ ඉන්නවද දන්නෑ.....
අනික තනියම.....

ටේ එහෙම හිත හිත ඉස්සරහට යනකොට කවුරු හරි අඩන සද්දයක් එයාට ඇහුනා......වට පිට බැලුවත් ටේට හොයා ගන්න බැරි උනා........ඊට පස්සෙ ඒ සද්දෙ හොදට අහන් ඉදලා ඒ දිහාවට හිමින් හිමින් අඩිය තියලා යනකොට වේලිච්ච කෝට්ටක් ටේගෙ කකුලට පෑගිලා කැඩුනා.......ඒ වෙනවත් එක්කම අඩන සද්දෙ නතර උනා.....ඒත් ටේ ඒ වෙනකොට ඒ සද්දෙ ඇහිච්ච තැනට ලං වෙලා ඉවරයි.......

ටේ හිටියෙ බංගලාව පිටි පස්සෙට වෙන්න බිත්තියකට මුවා වෙලා.....ටේ හිමින් හිමින් එබිලා බලනකොට දැක්කෙ ජන්ග්කුක් ගහක් ගාව බිම ඉදගෙන අඩනවා.......ටේට ඒක දැක්ක ගමන් දුවලා යන්න හිතුනත් ටේ නතර උනේ ජන්ග්කුක් එතන අඩ අඩ මොනවද කියවන නිසා.......ටේ පොඩ්ඩ්ක් එතනට වෙලා ජන්ග්කුක් කියන දේවල් අහන් හිටියා...........

" අනේ.......ඇයි හි.....හියුන්ග් ඔයා මාව තනි ක...කරලා මෙහෙන් ය...යන්නම ගියෙ......ඉහි.....ඔයාගෙ කූට වඩා ඔයා ආදරේ කරපු කෙනා ඔයාට වටිනවද........ඉහි.......මේ කූව දාලා යන්න හිතුනෙ....ඇ...ඇයි.....හි...හියුන්ග්
ඇයි.........."

මොකක්.......එතකොට කුකීට හියුන්ග් කෙනෙක් ඉන්නවද.........ඇයි එයා එයාව දාලා ගියා කියන්නෙ.......

" හි....හියුන්ග් ඔයා මාව මෙහෙම අවුරුදු 4කට කලින් දාලා ගියෙ නැත්තන් ම...මම අද ඔයත් එක්ක සතුටින් ඉ....ඉන්නවනෙ...........ඇයි.....හියුන්ග් මාව දාලා ගියෙ.........."

ඒ කියන්නෙ කුකීගෙ හියුන්ග් කියන කෙනා මැරිලද.......මීට අවුරුදු 4කට කලින්.........

ජන්ග්කුක් අඩ අඩා කියන දේවල් ටේ හොදට අහන් හිටියා....ජන්ග්කුක් අඩලා අඩලා හෙම්බත් වෙලා සද්ද නැතුව එතනට වෙලා හිටියා.ඒත් ජන්ග්කුක් දන්නෙ නෑ ටේ එතන ඉන්නවා කියලා..

ඊට පස්සෙ ටිකක් වෙලා එතන හිටපු ටේ මුකුත් නොවුන ගානට ජන්ග්කුක් ඉන්න තැනට ගියා.......ජන්ග්කුක් ටිකක් පුදුම උනත් ටේ ආව නිසා එයා හිටපු තැනින් නැගිට්ටා......හැබැයි ටිකක් බය වෙලා හිටියෙ.....

" හියුන්ග්..........ඔයා මොකද මෙහෙ කරන්නෙ.............."

" මම ආවෙ ඔයාව බලලා යන්න.....ඇයි අද කොලේජ් ආවෙ නැත්තෙ......"

" මේ.......හියුන්ග් එන්න බෑ කියලා හිතුනා............"

" ඇයි ඒ........."

" නිකන්......"

" කුකී.........ඇයි මේ අඩලා.....මොකක් හරි ප්‍රශ්නයක් තියෙයිනම් කියන්න මැනික......."

" අහ් අනියෝ හියුන්ග්......නිකන් ඇහැට රොඩ්ඩක් ගියා.........."

ඇයි මෙයා මට බොරු කියන්නෙ......
දැන් ටිකකට කලින් ඇඩුවෙ හියුන්ග් කෙනෙක් ගැන කිය කිය.......එයා ගැන මට කියන්න බැරිද........ඇයි මට බොරු කියන්නෙ...........

" බොරු නෙමෙයි නේද කුකී..........."

" අනියෝ හියුන්ග් බොරු නෙමෙයි......."

ඔයා බොරු කියන්නෙ කියලා මම දන්නවා කුකී......එහෙම කරන්න මොකක් හරි හේතුවක් ඇති නෙ...මම ඒක හොයා ගන්නම් මැනික.....කමක් නෑ..........

" දේ........."

ටේ එහෙම කියලා කුකීට කිස් එකෙක් දෙන්න හැදුවත් කුකී එක පාරටම ටේව හයියෙන් තල්ලු කලා.......තල්ලු කරපු පාර ටේ විසි වෙලා ගියා......ටේට එක පාරටම හිතා ගන්න බැරි උනා........

" අනේ හියුන්ග් මියානේ..........ඔයා දැන් මෙහෙන් යන්න නැත්තන් ඔයාට කරදරයක් වෙයි.........."

ජන්කුක් එවෙලෙ හුගක් කල බල වෙලා හිටියෙ....හරියට එයාට කවුරු හරි කතා කරනවා වගේ වට පිට බල බල හිටියෙ......

" ටේ හියුන්ග් ඔයා යන්න මෙහෙන්.....දැන්ම යන්න......චේබල්....."

" කුකී ඇයි මේ......ඇයි ඔහොම හැසිරෙන්නෙ........"

" අනේ යන්න හියුන්ග්........"

ටේට බැරිම තැන කුකීගෙ කීම මත එතනින් එන්න උනා...ඒත් ටේට හිතා ගන්න බැරි උනා උන දෙයින්.............
ජන්ග්කුක් කලබලෙන් හිටියෙ....අනික ටේ ලගට එන්න ආව වෙලාවෙදි ජන්ග්කුක් තමන්ව තල්ලු කරේ ඇයි කියලා ටේට හිතා ගන්න බැරි උනා.......

ඇයි එයා එහෙම මාව තල්ලු කරේ.....හරියට මම කරන්න ගිය දේ කවුරු හරි බලන් ඉන්න නිසා එපා කියන්න මාව තල්ලු කරා වගේ.....ඇයි එහෙම....මට වෙලාවක ඇයි එයාව තේරුම් ගන්න බැරි......මට බොරුත් කියනවා......ඒ තරමට මගෙන් හංගන්න තියෙන්නෙ මොනවද.........

ටේ එහෙම හිත හිත යනකොට දැක්කෙ බංගලාවෙ ඉඩම පැත්තකට වෙන්න තිබ්බ සොහොනක්........ඒක අනිවාරෙන් කුකී කියව කියව අඩපු කෙනාගෙ වෙන්න ඇති කියලා හිතලා ටේ එතනින් ඉක්මනට ආවෙ නූනත් දැන් බලන් ඉන්න නිසා............

........................................................................

" ටේ.......ඇයි අද පරක්කු............."

" පරක්කුද.........හිමින් ආවෙ අනේ මම"

" අහ්.......ඒහෙමද........"

" හ්ම්..........."

" හරි හරි දැන් ගිහින් වොශ් එකක් දාගන්න........ජිමිනුත් එනවනෙ........."

" දේ.........."

ඉතින් ටේ තමන්ගෙ රූම් එකට ගියෙ වොශ් එකක් දාගන්න.......බෑග් එක තියලා ඇදුම් ගලෝලා ශෝට පිටින් ටවල් එකත් අරන් වොශ් එකක් දාගන්න බාත් රූම් එක ඇතුලට ගිය ටේ ටවල් එක පැත්තකින් තියලා ශවර් එක ඇරලා සීතල වතුරට තමන්ගෙ ඇග නිරාවරනය කරලා ඇස් දෙක පියා ගත්තෙ තමන්ගෙ හිතත් ටිකක් නිදහස් කර ගන්න ගමන්............මොකද අද ටේට උන දේවලුත් එක්ක ටේගෙ හිතට ටිකක් හරි නෑ.......ඉතින් ටේ වට්ගුරත් එක්ක තමන්ගෙ හිතේ ප්‍රශ්න ටිකත් හේදිලා යන්න නෑවා........ඒත් එක පාරටම තමන්ව කවුරු හරි ස්පර්ශ කරනවා වගේ දැනුන නිසා ටේ ගැස්සුනා........ඇස් ඇරලා  බැලුවත් කවුරුත් හිටියෙ නෑ....

අනේ මන්දා මට පිස්සු.....මම විතරනෙ මෙතන ඉන්නෙ...මම මේක ඇතුලට මොකෙක්වත් අරන් ආවෙ නෑනේ........
පිස්සු.......ඔන්න මගෙ හා පැටියාවත් හිටියනම් ටිකක් ඒ ගැන හිතන්න තිබ්බා.......

වොශ් එකක් දාන් බාත් රූම් එකෙන් එලියට ආව ටේ ඇදුම් මාරු කරන් පල්ලෙහාට යන්න ලෑස්ති උනත් එයාට ඇහුන දෙයින් ආයෙත් තරමක් ගැස්සුනා..........

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

මොනවද දන්නෑ ඇහුනෙ.........🙄🙄

අදට ඉවරයි ලමයි........🙂
අනේ සමා වෙන්න ඕනෙ update දෙන්න පරක්කු උනාට......මට මේ දවස් ටිකේ වැඩ ගොඩයි....මගෙ වැඩ මදිවට මගෙ ඔන්නිගෙ වැඩත් කරලා දෙන්න වෙලා මට 😪......

මට ආයෙ update දෙන්න වෙන්නෙ සතියට දෙසැරයක් විතර.......ඒ වෙනකොට මාව අමත වෙයිද දන්නෙ නෑ ඔයාලට..............අමතක කරන්න එපා හොදේ🥺

මම ආයෙ වැරදි හදන්න ගියෙ නෑ.....වැරදි තිබ්බොත් සමාවෙන්න ඕනෙ🥺

හරි මම යනෝ.....බායි...🖤🖤🖤

පරිස්සමින් ඉන්න හරිද........🥰



        💜️💜️💜️love you all💜️💜️💜️  

Continuer la Lecture

Vous Aimerez Aussi

92.5K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
590K 37.5K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
229K 13.2K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ