..𝗕𝗔𝗗 𝗕𝗢𝗬 𝗟𝗢𝗩𝗘𝗥..

By Jeon__Yuhi

1.6K 125 15

දගකාර සෙල්ලක්කාර කොල්ලෙක්ට ඒ වගේම දගකාර සෙල්ලක්කාර කෙල්ලෙක් හම්බුනොත්? කතාවේ භාගයක්ම වගේ adults ඉතින්.. 🙂 ⭕... More

❗️Cʜᴀᴘᴛᴇʀ 1 ❗️

❗️Cʜᴀᴘᴛᴇʀ 2 ❗️

736 64 14
By Jeon__Yuhi

Next Day Morning..

" යුරා.. Good morning.."
" Good morning යුහි.. "

" යුහි.. අද මාත් එක්ක යමු.. ඔයාලගේ first day එකනේ අලුත් university එකේ.. යුරා දුවත් යමු මං එක්කම.."
"හ්ම්.."

( යුහිගේ අප්පා මොන ජරා වැඩේ කරාත් දුවව පරිස්සමින් බලාගත්තා.. )

Jungkook Pov..

" යාහ්.. Jimin, ආ taehyung නුත් ඇවිත්.. "
" Good Morning bro.."
" Good morning දෙන්නාටම.. "
" අර ඊයේ girl ගැන හොයාගත්තේ නැද්ද?"

Taehyung Jungkookගෙන් ඇහුවා..

" නෑ.. එකී ඊයේ කොහොම පැනගත්තාද මන්දා.. සල්ලි තියෙන කෙල්ලෙක් ද කොහේද නැත්තම් සල්ලි විහික්කුව ගමන් එනවානේ.."
" ඔව් නේ බන්... "
" යමු.. යමු.. "

Jungkook පහලට බහිද්දි jungkook ගේ අප්පා Mr.Jeon පහල හිටියා Mis.Jeon එක්ක...

" ඕ.. පුතා university යන්නද හදන්නේ?"
" ම්ම්..ඇයි?  "
" ඔයාට සුභ ආරංචියක් තියෙනවා කියන්න පුතා.."
" මම ඔයාගේ පුතා නෙමේ untie.. ඔයා මගේ අප්පාගේ දෙවෙනි wife.."
" Jungkook..."

අප්පා සැරෙන් කිව්වේ...

" කියන්න.. "
Jungkook මොනා වුනාත් එයාට ගරු කරලා කතා කරා..

" අපේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වෙන්න යන්නේ.. "

ඔම්මා හිනාවෙලා කියද්දි jungkook පුදුම වුනා වගේම jungkookට තරහා ගියා... Jungkook එතනින් ගියේ තරහකින් එයාගේ පස්සෙන් jiminනුයි taehyungනුයි ගියා..

" ගනන් ගන්න එපා බන්.. උබට අපි ඉන්නවා.. "
Jimin jungkook ගේ උරහිසින් අල්ලන ගමන් කිව්වා..
" දැන් mood එක fix කරගනින්.. "
Taehyung කිව්වේ car එකේ sheet belt එක දාගන්න ගමන්.

In university...

" අපිටත් ලොකු ආඩම්බරයක් Mr.Park ගේ දුවයි Mr.Kim ගේ දුවයි අපේ university එකට එන එක.. "

Principal කිව්වේ යුහී යුරායි ඉද්දි..

" එහෙනම් sir මම දැන් යන්නම්.. "
" හරි.. දුවලා දෙන්නාට class එක පෙන්නන්න මම ඔයාලාගේ Class එකේ monitor ට එන්න කිව්වා.. එයා දැන් එයි.. "
" එහෙනම් ඔයාලා class එකට යන්න මම යන්නම්.."
" හරි uncle.. "
" හරි අප්පා.."

යුහිගේ අප්පා එතනින් ගියා...

" excuse me sir, may i comeing?"
" Yes.."

ඇතුලට ආපූ කෙනා දැකලා යුහි වගේම ඒ ඇතුලට ආපූ කෙනාත් පුදුම වුනා...

" යුහි, යුරා මේ ඉන්නේ Jungkook.. Mr. Jeon ගේ පුතා.. ඔයාලාගේ monitor වගේම මේ university එකේ අනාගත අයිතිකාරයා.. එතොකොට jungkook මේ ඉන්නේ Mr.Park ගෙයි Mr.Kim ගෙයි දුවලා දෙන්නා.. PARK COMPANY එකේ අනගත Chairman ලා.."

ඒ university එක ගොඩාක් high level class වල මිනිස්සු එන එකක් නිසා එහෙම තමා introduce කරලා දෙන්නේ..

" Nice too meet you."

තුන්දෙනාම bow කරගත්තා.. යුහිටනම් තේරුනා එකී මාරයාගේ කටට ආවේ කියලා... 

" jungkook ඔයා මෙයාලට university එක පෙන්නන්න.. සාමාන්‍යයෙන් ඔයා මෙහෙම කරන කෙනෙක් නොවුනාත් මේ දෙන්නා ගොඩාක් විශේෂ දෙන්නෙක් නිසා තමා මම ඔයාට මේක භාර දුන්නේ.."
" Okay Sir.."

අපි Office එකෙන් එලියට එද්දි තව කොල්ලො දෙන්නෙක් එලියේ හිටගෙන හිටියා...

" යුරා... ජූන්ට call එකක් ගන්නකෝ එයා කොහේද මන්දා.."
" හ්ම්... "
" hey..ඔයා නේද ඊයේ මට හම්බුන Girl?"

Jungkook යුහිගෙන් අහද්දි යුහු බැලුවේ නෑ කියන්න වගේ..

" Opps.. Sorry.. මම හිතන්නේ ඔයාට වැරදිලා.. මොකද මම මීට කලින් ඔයාව දැකලා නෑ.. "

" jungkook මේ ඒ Girl ද?"
Jimin ඇහුවේ යුහිගේ උඩ ඉදන් යටටම බලන ගමන්...

" යුරා අපි මෙතනින් ගියොත් හොදයිනේ.. "
" හ්ම්..."

යුරා කිව්වේ යුහිගේ අතින් අල්ලගෙන මොකද taehyung ආපූ වෙලේ ඉදන් යුරා දිහා අමුතු විදියට බැලුවේ..

යුහි යන්න හදද්දිම jungkook යුහිගේ අතින් අල්ලලා නවත්තගත්තා..

" excuse me.. ගැනු ලමයිගේ අත් වලින් අල්ලන්න ලැජ්ජා නැද්ද?"
" Sorry.."

Jungkook නොන්ඩි හිනාවක් දාන ගමන් අත අතඇරලා කිව්වා...

" බුහ්... "
යුහි ගෙයි යුරාගෙයි පිටිපස්සෙන් ඇහුන සද්දේට කෙල්ලෝ දෙන්නාම උඩ ගියා..

" යා... ජූන්... "
" ඔයාලා ආවා එහෙනම්... "
" හ්ම්... "
" ඔහ්.. Jungkook, jimin , taehyung.. ඔයාලා මෙයාලාව දන්නවාද?"
ජූන් අහද්දි කෙල්ලො දෙන්නා නෑ කියන්න ඔලුව වැනුවා..

" මේ ඔයාගේ යලුවොද?"

Jungkook ජූන්ගෙන් ඇහුවේ ඇස් හීනි කරන් මොකද jungkook jimin taehyung ට පස්සේ මේ university එකේ ඉන්න ඒ වගේම handsome ම කොල්ලා ජූන්..
එක සැරේටම යුහි ජූන් ගේ අතේ එල්ලුනා..

" අපි යමු babe.."
ජූන් නම් පුදුම වුනේ නෑ යුරාත් පුදුම වුනේ නෑ එයාලා දන්නවා යුහිගේ හැටි..

" මේ ඔයාගේ boyfriend ද?"
Jimin යුහිගෙන් ඇහුවේ jungkook අහන්න හිටපු දෙයක්..

" yes.. But මම හිතන්නේ නෑ එකෙන් ඔයාලාට වැඩක් වෙයි කියලා.. අපි යන්නම්.. Thanks.."

යුහි.. යුරායි.. ජූනූයි.. Bow කරලා ගියා..

Jungkook pov..

" යා.. උබට sure ද ඒ අර කෙල්ලමයි කියලා?"
" ඔව්.. ජිමින්.. ඒ එකීම තමා... "
" ඉතින් උබ උබේ විදියට එකීව උබේ කරගනින්.. "
Taehyung jungkook දිහා අමුතු බැල්මක් දාගෙන කිව්වා..

" කොහොමත් දැන් ඒකී මගේ විතරයි කාටවත් දෙන්නේ නෑ.."
Jungkook කිව්වේ නසරානී හිනාවක් දාගෙන..
" ඒ බන් මටත් ආස හිතුනා.. "
Jimin jungkook ව අවුස්සන්න කිව්වේ..
" යා.. ජිමින්... "
" නවත්තගනිල්ලාකෝ උබලාගේ ඔය කතාව අර එහා පැත්තේ කෙල්ලනම් මගේ බන්.. එකීව මට හිතටම ඇල්ලුවා.."
" උබ එකීව ගනින්.. "
" අඩෝ එතොකොට  මම?"
". 🤣🤣🤣"

Yuhi Pov..

" අම්මෝ.. ඇතියන්තම්.."
යුහි ජූන්ගෙන් ඈත් වුනා...
" ඇයි බන්?"
" අර අර කොල්ලා ඊයේ මාව club එකේ දැක්කා.. "
" දැක්කාම ඔච්චර බය වෙන්න ඕනේද ඉතින්?"
" no..no..යුරා.. මේකි jungkook ව කිස් කරලා හරු තියෙන්න ඕනේ නැත්තම් එච්චර බය වෙන්න දෙයක් නෑනේ.."
" යා... ජූන්.. වහගන්නාවා කට.. "
" හරි හරි.. යමු class එක පෙන්නන්නම්.."

After Two Days...

කෙල්ල ජූන් එක්ක ඉදලා jungkook ව කොහොමහරි මග ඇරගත්තා.. ඒත් අද ජූන්ට පොඩි හදිසි වැඩක් නිසා ජූන් එන්නේ නෑ..

In School...

" යුහි.. අද university ඉවර වුනාම shopping යමුද?"
" බලමු යුරා.. අද ඔම්මා university එකට මාව හම්බෙන්න එනවා කිව්වා.."
" අහ්... මටත් ආසයි untie ව බලන්න මමත් එන්නම්"
" හා... "

Time Pass...

යුහියි යුරායි මේ period එකේ class දෙකක..

" යුහි.. යුරා ඔයාට පරණ බිල්ඩින් එක ලගට එන්න කිව්වා.. "
Class එකේ ළමයෙක් යුහිට කියලා ගියා...

" ඒත් ඒ බිල්ඩින් එක පාවිච්චි කරන්නේ නෑනේ.. යුරා මොනාද එතන කරන්නේ?"
යුහි එයාටම කියාගෙන යුහිගේ phone එකත් අරගෙන යුරාට message එකක් දැම්මා..

📤📤📤📤📤📤📤📤

" ඔයා ඉන්නෙ කොහේ"

📥📥📥📥📥📥📥📥

"  පරණ බිල්ඩින් එක ඇතුලට එන්නකෝ... "

📤📤📤📤📤📤📤📤

" හ්ම්.."

යුහි පරන බිල්ඩින් එක ලගට ගියා.. ඒත් පෙන මානේක කවුරුත් නෑ..

" යුරා.. Hello කවුරුත් ඉන්නවාද? යුරා.. කොහේද ඔයා?"
" යුරා... "

📥📥📥📥📥📥📥📥📥

" කෑ ගහන්නේ නැතුව පලවෙනියට හම්බෙන පරන class room එකට එන්න.. මට උබව පෙනවා.. "

යුරා කවදාවත් මට මෙහෙම message කරන්නේ නෑ.. මේක වෙන කාගේහරි වැඩක්...  රැග් එකක්වත්ද?

යුහි එහෙම හිතලා එතනින් යන්න හදද්දිම කෙනෙක් ඇවිත් කෙල්ලව ඇදන් class room එකේ දොර වැහුවා...

" යා.. Jungkook ඔයා?"
" Yes babe..."
" මට යන්න දෙන්න... "
" බෑ... මට ඇත්ත කියනකම් මම යන්න දෙන්නේ නෑ.. 😏"
" මොන ඇත්තක්ද?"
" ඔයා නේද අර Girl ආ?"

Helloo.. Readerss..
Chapter 2 ත් ඉවරායි...
අහ්.. ඔය උඩ ඉන්නේ ඔයාලාගේ auother ගේ කොල්ලා ලස්සනයි නේ.. 😉
Enhypen boy band එකේ member කෙනෙක් වෙන lee heeseung..
එයාගෙයි මේ කතාවෙයි කිසි සම්බන්ධයක් නෑ.. 🥰
අර මගේ baby readers ලාගේ කතාව අද හරි හෙට හරි අනිවාර්යයෙන් දෙනවා... 🍃🙃

Continue Reading

You'll Also Like

1.3M 56.5K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
893K 20.3K 48
In wich a one night stand turns out to be a lot more than that.
534K 8.3K 84
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
227K 6.7K 77
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...