♡ LOVE WINGS ♡ [Completed]

By AkmilaSri

15.8K 2.8K 897

පාසලෙන් ආරම්භ වුනු මිත්‍රත්වයක් ආදරයකට හැරෙවෙන්නේ කොහොමද🏫බාධක මැද්දෙ ඒ ආදරේ එයාලගෙ ජීවිත ජයගනියිද🙂ජංකුක්ට එ... More

♡ 1 ♡
♡ 2 ♡
♡ 3 ♡
♡ 4 ♡
♡ 5 ♡
♡ 6 ♡
♡ 8 ♡
♡ 9 ♡
♡ 10 ♡
♡ 11 ♡
♡ 12 ♡
💋 ♡ 13 ♡ 💋
♡ 14 ♡
♡ 15 ♡
♡ 16 ♡
🍓 ♡ 17 ♡ 🍓
♡ 18 ♡
♡ 19 ♡
♡ 20 ♡
♡ 21 ♡
♡ Final ♡
පසුවදන

♡ 7 ♡

699 132 35
By AkmilaSri

(Author- "-" මේ ඉරි සලකුණ තියෙන්නෙ එතන ඉන්න කෙන කතා කරනකොට.ඉරක් නැතුව තියෙන්නෙ සොංඊ කතා කරන කොටස.)

.................................................
අතත් ගැට ගහගෙන මම ගෙදර දොරෙන් ඇතුල් උනේ අම්මට අත පේන්නන්නෙ නැතුව හොරෙන්ම යන්න ඕනෙ නිසා.ඒත් වැඩක් උනේ නෑ .😒 අම්ම දැක්ක.මටත් ඉතින් හොර වැඩක් අම්මට හොරෙන් කරන්නම බෑ නෙ.

"සොංඊ ....................."

හොරෙන් අතත් හංගන් පඩිපෙළ නගින මට අම්ම බෙරිහන් දුන්නා.මම ආයෙත් පහලට බැහැල බිම බලන් අම්ම ගාවට ගියා.

මොකෝ දුවේ අතට උනේ.

මම වෙච්ච හැම දේම කිව්ව.කුකිය අරුන්ට ගහපුව.මම කුකියට බේත් දාපුව.ඔක්කොම

- ඒ ලමයට හොදටම තුවාලද.

- ටිකක් තුවාලයි.අතනම් හොදටම කැපිල

- අනේ පවු .මොනා උනත් දුව ගිහින් බේත් දාපු එක හොදයි.ඔයා වෙනුවෙන් නෙ එයා ගුටි කෑවෙ.හරි ......දැන් හොද දුව වගේ ගිහින් වොශ් එකක් දාන් කන්න එන්න.

මම වොශ් එකක් දාන් පහලට කන්න ආවා.

- අම්මෙ,අද තාත්තා නැද්ද

- නෑ ......අද එයාට හවස මීටින් එකක්.කඩෙන් කන්නම් කිව්වා.

අම්මයි මායි කෑම මේසෙට වෙලා කෑම කන ගමන් ඉද්දි මම අම්මට කිව්ව

- අම්මෙ මම හෙට Jungkook ගෙ ගෙදර යන්නම්.

- කමක් නෑ...ඒ ලමය මේ ලගනෙ ඉන්නෙ.තනියම එන්න පුලුවන් ද

- මම බයිසිකලේ ගිහින් එන්නම්

- හා හා...

මම කාල ඉවර වෙලා tv බලල කාමරේට ගිහින් හෙට කුකියගෙ ගෙදර යන්න ලෑස්ති උනා.ඇදට ගිහින් රියා එක්ක චැටක් දැම්ම.

*call with රියා*

රියා- අඩේ බම් මට තාම හිතාගන්න බෑ ඒ Jungkook මද කියල.

- මටත් බෑ බන්.මොකා උනත් ඌ දැන් නම් සුපිරි

රියා- මට මතක් වෙන්නෙම අර සුපර් මෑන් ආවේශ වෙලා වගේ අරූගෙ ඇගට කඩන් පැනල ගහපු ශොට් ටික

- මම නම් comfuse වෙලා හිටියෙ ආ.........අනෙ හම්මෙ....අනික කුකියගෙ අතේ හෙන ගැඹුරු තුවාලයක් බන්.

රියා- ඒ මොනා වෙලාද ඒ

- මං දන්නෙ නෑ.මම එයාගෙ ගෙදර ගිහින් අතට බේත් දාල thanks කරල ආව.

රියා- ඒක හොදයි.අර හිපාටු පොල් පඹ රැලව මට ආයෙ අහූනොත් කීතු කරනව.

- ඒ බන් සදුදට exam results එනව නේ.

රියා- ඔව් බන්.මම නම් පාස් වෙන්නෙ නෑ.මදෑ කොලේජි යන්න හීන මැව්ව.

- බූරු දෙන.උබ පාස් වෙනව බලපන්කො.

රියා- ඒ බන්..දැන් වෙලාව 12:35යි යකෝ.දැන් වත් නිදා ගමු

- අම්මටසිරි 😲නිදා ගමු යකෝ.මට හෙට ගමනක් යන්නත් තියෙනව.bye good night

එහෙම කියල මම ෆෝන් එක තිබ්බා.

පහුවදා උදේ 10:30 ට විතර මම අම්මටත් කියල කුකියගෙ ගෙදර යන්න පිටත් උනා.බයිසිකලෙත් නැගල කුකියගෙ ගෙදරට ආව.බයිසිකලේ නවත්තලා ගෙදර බෙල් එක ගැහුවා.දෙවනි පාර ගැහුවහම තමා කුකිය ඇවිල්ල දොර ඇරියා.

- hi සොංඊ....එන්න ඇතුලට

මම ඇතුලට ගිහින් ඉදගත්තා.

- මොනා හරි බොමු නේ.

දැන් ම එපා.තාම ආව විතරයි නෙ.

කුකියත් ඇවිල්ල මගෙ එහා පැත්තෙන් ඉදගත්තා.

- ඒක නෙමේ කුකියො.ඔයා විතරයි ද මෙහෙ ඉන්නෙ

- ආ නෑ .මේ අපේ නැන්දලගෙ ගෙදර .එයාල සති දෙකකට බිස්නස් වැඩ වගේකට ඇමරිකා ගියා.සිකුරාදා එනවා.

ආ.....ඉතින් දැන් ඔයා උයාගෙනද කන්නෙ.

- නෑ අනේ.වෙලාවකට උයන් කනව.වෙලාවකට කඩෙන් කනව.අපේ නැන්ද ඉස්සරහ ගෙදර අයට කියල මට කන්න දෙන්න කියල.එහෙ නැන්දත් කෑම එහෙම එවනව.

දැන් උදේට කෑවද

- තාම නෑ

එයා එහෙම කිව්වහම මම මගෙ බෑග් එකෙන් pringle tin එකකුයි cola කෑන් දෙකකුයි macdonuld chiken nuggets වගේකුයි oreo macflury දෙකකුයි පීස එකකුයි එලියට ගත්තා.

- මේ මොකෝ මේ

එන්න,කමු

- තමුසෙ නම් මහ පිස්සියක්
*එහෙම කියල ආයෙත් අර වශිකෘත වෙන හිනාව දැම්ම*

මමයි කුකියයි කන ගමන්ම එක එක වල් පල් දොඩෝ දොඩෝ හිටිය.

- සදුදට exam results එනව නේද

ඔව් ඔව්.මාත් මේ ගැහි ගැහි ඉන්නෙ..

- බලමු....විශ්වාසයක් තියමු.අඩුම ගානෙ කොලේජ් යන්න නැතත් Aදෙකක් හරි ඇති.

කාල කාල දෙන්නටම දැන් ඉස්පුරුත්තාවට වගේ.එක පාරට අන්තිම pringle chip එකත් කාල දෙන්නම ලොකු හුස්මක් පිට කරගෙන සැටියෙ ඇල උනා.

- අනේ අම්මේ,හයියෝ,කාල වැඩියි......පූහ්

කුකිය නිකන් පිස්සෙක් වගේ කියෝගෙන කියෝගෙන ගියා.

මොකෝ කුකියො වෙලා තියෙන්නෙ.කෑවහම ලෙඩක්වත් හැදෙනවද

- මෙච්චර කෑවහම පැලිල මැරෙනව නෙ.

ඒකට නම් මට කෑ ගහල හිනා කියා.මගෙ හිනාව දැකල කුකියත් එක පාරට කෑ ගහල හිනා උනේ නැතෑ.එයා කෑ ගහල හිනා වෙනව දැක්කමයි.

මේ ඕයි....අපි කොහෙ හරි යමු.

- කොහෙ යන්නද

ඔය අලුතෙන් ආපු කානිවල් එක පැත්තෙවත් යමුකො කුකියො

- හරි එහෙනම් යමු.ඔයා ගෙයි ඇතුලෙ ඇවිද ඇවිද ඉන්න එහෙනම්.මම ඇදුමක් දාන් එන්නම්.

කුකිය ඇදුමක් දාන් එනකන් මම ගේ පුරා සැරි සර සර හිටිය.

- හරි,ඔයා පාරට යන්න මම එන්නම්

මම පාරෙන් ගිහින් හිට ගත්තා.වාහන දිහා බල බල ඉන්නකොට කලු ජැකට් එකක් දාල ලොකු කලු හෙල්මට් එකයි මාස්ක් එකයි දාල කලුයි සුදුයි බයික් එකක් ඇවිල්ල මගෙ ලගින් නැවැත්තුව.

ඒකෙ කලු ඇදන් හිටපු මනුස්සය බැහැල මගෙ ලගට හෙල්මට් එකකුත් උස්සන් ආව.ඒ පාර මම හිතුවෙ මාව පැහැර ගන්න තමා කියල මම කෑ ගහන්න ගත්ත.

"හොරේක්............බේර ගනියෝ....මාව පැහැරගන්න එනෝ. කුකියෝ............"

ඒ පාර ඌ එක පාරට මගෙ කටින් අත තියල කට තද කරල කෑ ගහන්න එපා ගෑනියෙ කිව්වා.එහෙම කියල හෙල්මට් එක ගැලෙව්වහමයි දැක්කෙ.
මේ ඇවිල්ල ඉන්නෙ කුකියම තමා.

මම ගහ ගෙන ගහ ගෙන ගියා...........ඔලමොට්ටල උරුලෑව,තමුසෙ මාව බය කරා.පාන් පඹය.

- මං ඈ බය කරේ.තමුසෙනෙ මෙතන බෙරිහන් දෙන්න ගත්තෙ බෙල්ල මිරිකපු ඊරි වගේ..

ආ හරි ,මම දැන් ඊරි නෙ

- ආ හා,වලිය නවත්තමු.දැන් මේ හෙල්මට් එක දාගන්නව.

මට බෑ,😒උරුලෑවා

මෙන්න මේක දාන් වරෙන් කියල එප පාරට කුකියම මගෙ ඔලුවට හෙල්මට් එක දැම්ම.

*ඇත්තටම කිව්වොත් පොඩීම කාලෙන් පස්සෙ මම බයික් එකක ගිහින් තිබුනෙම නෑ *

- නගින්න දැන්

මම බයික් එකට නැග්ග.
මම දැන් කොහෙන්ද අල්ලගන්නෙ.මූව අල්ලන් ගිහින් බෑ නෙ.මේ පිටිපස්සෙ කොක්කම අල්ලන් යනව කියල පිටිපස්සෙ තිබ්බ අඩු දෙක මම අල්ලගත්තා

- යමුද දැන්

යං ඉතින්.අහන්න ඕන යෑ

මම එහෙම කිව්ව විතරයි කුකිය රේස් කරා බයික් එක.ඒ පාර මාව පස්සෙට බර උනා.කුකිය ආයෙත් බයික් එක නවත්තල ,

- තව ටිකෙන් වැටෙනව.බයික් එකක ගිහින් නැද්ද කෙල්ලෙ

ඇත්තටම මම පොඩි කාලෙන් පස්සෙ ගිහින් නෑ

- මොකක්.....කලින් කියන්න එපෑ.

එහෙම කියල මගෙ අත්දෙක අරන් කුකියගෙ බඩ වටේ ඔතා ගත්තා.

- ඔහොම අල්ලන් ඉන්නව.

හරි හරි.....දැන් යමු

කුකිය බයික් එක start කරල ගියා.ඒක නිකන් හුලගෙ පාවෙලා යන හැගීමක් දෙන්නෙ.හෙන හයියෙන් ගියා.සතුට වැඩි කමටම වගේ මම හූ.......කියල කෑ ගැහුවා.එහා පැත්තෙන් අපිව ඉස්සර කරන් ගිය බයික්කාරය රවාගෙන බැලුවා.ඌ හිතන්න ඇති මට පිස්සු කියල.

- පිස්සුද සොංඊයො කෑගහන්නෙ

ඔයා කට වහන් යන්නකො.

දෙන්න ගිහිල්ල කානිවල් එකේ ගේට්ටුව ගාවින් බැස්ස.පස්සෙ මම එතන ගේට්ටුව ගාවම තිබ්බ බොම්බයි මොටයි හදන තැන දැකල කුකිය බයික් එක park එකට දාල එනකන් ඒක දිහා බලන් හිටිය.

- යමු

මම කිසි උත්තරයක් නොදී ගල් වෙලා වගේ බලන් හිටියා.

කුකිය මගෙ දිහා බලල මගෙ ඇස් කෙලින්ම තියෙන්නෙ කොහෙටද බැලුවා

- ආ..............මට තේරුනා.ඔතනම ඉන්නකෝ.

එහෙම කියල ලොකූ ඌරෙක් ගෙ හැඩේට හදපු බොම්බයි මොටයි එකක් අරන් ආවා.

ඒක කකා ම මමයි කුකියයි කානිවල් එක ඇතුලට ගියා.එතනට ගිහිල්ල ඊතල විදින තරගයකින් කුකිය දින්න.ඒකට හම්බුනා රෝස පාට ටෙඩියෙක්.කුකිය ඒක මට දුන්නා.

මම ටෙඩියන්ට නම් ආස නෑ .ඒත් මම ඒක ගත්තෙ කුකිය දුන්න නිසා.පස්සෙ අපි දෙන්න මෙරිගෝ රව්න්ඩ් එකෙයි colombos ship එකෙයි ගියා.ආයෙ ටිකකින් කුකිය මට ඔතනම ඉන්න කියල මාව bench එකක ඉන්දවල ice cream ගේන්න ගියා.එයා ඒ ගිය තත්පරේට මමත් ගොනා වගේ වෙඩි තියන ගේම එකක් play කරන්න ගියා.මම ඒක play කරන අතරතුර කුකිය ඇවිල්ල මාව හොයනවා.මම ඒක play කරල ආයෙ bench එක ගාවට යද්දි කුකිය නෑ .

ඉවරයි !😶මම අතරමං වෙලා වත්ද.

ඒ දෙනෝ දාහක් සෙනග මැද්දෙ මම කොහොමද කුකියව හොයන්නෙ.මම හතර වටේ කෑ ගහ ගහ දිව්ව.*කුකියෝ...........තමුසෙ කොහෙදෝ *

- මේ කෙල්ලට ඉන්න කිව්වහම ඉන්න එකක් යෑ.දැන් ඉතින් හොයපන්කො.දැන් විනාඩි පහක් විතර මම මේකිව හොයනව ආ ගිය අතක් නෑ.ice cream දෙකත් දිය වෙනව.මේ දෙක ලමෙක්ට වත් දීල හොයන්න ඔක්නෙ.එතන හිටපු ලමයි දෙන්නෙක්ට ice cream දෙක දීල කුකියත් සොංඊව පැය කාලක් විතර හොයල ආයෙත් අර bench එකෙන් ඉද ගත්තා.

Kookie's pov *

පොඩ්ඩක් ඉන්න.මම ගාව සොංඊ ගෙ නම්බරේ තියෙනව නෙ.

එහෙම කියල කුකිය සොංඊට කෝල් එකක් ගත්තා.not answer
ආයෙත් ගත්තා.

- සොංඉයො, .......කොහෙද ඉන්නෙ.

මම එතකොටත් කුකිය නෑ කියල අඩනවා.මම ඉකි ගහ ගහම,අනේ කුකියො.ඔයා කොහෙද ඉන්නෙ.

- මම මේ ඉන්නෙ bench එක ගාව.ඔයා කොහෙද, මම ඔතෙනට එන්නම්.

මම ඉන්නෙ මෙරිගෝ රව්න්ඩ් එක ගාව.

- ඔතනම ඉන්නව.මම දැන්ම එන්නම්

මම කෝල් එක කට් කරල කුකිය එනකන් බලන් හිටිය.ටිකකින් මොකෙක්දෝ එකෙක් පිටිපස්සෙන් ඇවිල්ල මගෙ අතින් ඇල්ලුවා.මම බය වෙලා ගහන්න කියල හිතන් අනිත් පැත්ත හැරෙනකොටම,

- හෝ හෝ ගහන්න එපෝ.මෙ මම

වල් නරිය.මාව ආයෙත් බය කරා.මම හිතුවෙ හොරෙක් කියල.උරුලෑව

එහෙම කියල බයටම වගේ මම ආයෙ අඩන්න ගත්තා.

- හරි හරි දැන් අඩන්න එපා.
එහෙම කියල කුකිය එයාගෙ සාක්කුවෙන් ලේන්සුවක් අරන් මගෙ කදුලු පිහුවා.

- කෝ දැන් ice cream කෑවෙ නෑ නෙ.එනව යන්න කියල කුකිය මගෙ අතින්ම ඇදන් ගිහින් ice cream දෙකක් ගත්තා.

ඒක නෙමෙයි.කොහෙන්ද මගෙ නම්බරේ

- ඉස්කෝලෙ පොතකින්

වෙලාවට ඒක වත් ඔයා ලග තිබ්බෙ.නැත්නම් මම අඩලම මැරිලා.

Ice cream කාල වෙලාව බලනකොට 5:30යි. අපි දෙන්න ආයෙ බයික් එකට නැග්ගා ගෙදර යන්න කියල.

කුකියගෙ ගේ ගාවට ඇවිල්ලා මම bye කියල ඉක්මනින් බයිසිකලේ අරන් ගෙදර ගියේ ගොඩක් හවස් වෙලා නිසා.

අම්මෝ එදා දවස නම් අමතක වෙන්නෙ නෑ 😅

...................................................................................................................................................

කමෙන්ට් එකක් දාල vote කරන් යන්න.❤️🙂


Continue Reading

You'll Also Like

538 108 14
නිමාවක් නොමැතිව ප්‍රේම කරන්නට එක්ව බැදී ආලය කරන්න පතමි මම ඔබවම ඉපදී මැරෙන හැම ආත්මෙකම .... ✨️ ~ Kim So Hee පෙම් කලෙමි එදත් පෙම් කරමි...
892K 30.6K 109
When Grace returns home from college, it doesn't go like she thought it would. With her past still haunting her everyday choices, she discovers a sid...
36.3K 569 15
DELULU & GUILT PLEASURE
5.8K 141 8
You are a 23 year old that is a fan of the girlgroup Twice and you were going to your first fan meting in your life. Your bias was Sana even though y...