๐Ÿฅ€๐Ÿ”ž_๐šƒ๐š๐™ฐ๐™ธ๐™ฝ๐™ถ๐™ป๐™ด_๐Ÿ”ž๐Ÿฅ€

็”ฑ Kwanyeona

74K 8.5K 1.2K

๐šƒ๐š‘๐š’๐šœ ๐šœ๐š๐š˜๐š›๐šข ๐šœ๐š‘๐š˜๐šž๐š•๐š ๐š‹๐šŽ ๐š’๐š—๐š๐š˜๐š›๐š–๐šŽ๐š ๐š‹๐šŽ๐š๐š˜๐š›๐šŽ ๐š’๐š ๐šœ๐š๐šŠ๐š›๐š๐šœ .. ๐šƒ๐š‘๐š’๐šœ ๐šœ๐š๐š˜๐š›๐šข... ๆ›ดๅคš

InTro๐Ÿ‘€
Chapter (01)
Chapter (02)
Chapter (03) ๐Ÿ”ž
Chapter (04)
Chapter (05)
Chapter (06) ๐Ÿ”ž
Chapter (08)
Chapter (09)
Chapter (10) [ เถ†เถœเถฑเทŠเถญเท”เถš เทƒเถธเทŠเถดเทŠโ€เถปเทเถดเทŠเถญเท’เถบ ๐Ÿฅ€]
Chapter (11) ๐Ÿ”ž
Chapter (12)
Chapter (13)
Chapter (14)
Chapter (15)
Chapter (16)
Chapter (17)
Chapter (18) ๐Ÿ”ž
Chapter (19)
Chapter (20) - [END] ๐Ÿฅ€
๐š‚๐š™๐šŽ๐šŒ๐š’๐šŠ๐š• ๐™ฒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› ๐Ÿฅ€
Thank you โค

Chapter (07)

2.6K 363 32
็”ฑ Kwanyeona

" ජන්ග්කුක් කවදාවත් ඒ වගේ මෝඩ දෙයක් කරන්නෙ නෑ..මට මගෙ පුතාව විශ්වාසයි...කවුරුත් කියපු පලියට කතා හදන්න එපා මගෙ පුතාට..."

" අනේ මේ තමුසෙගෙ මහලොකු පුතා...තමුසේ මොනවද දන්නේ.ගේ අස්සටම වෙල රිංගන් ඉන්න තමුසෙ දන්නවද ලෝකෙ වෙන දේවල්, කියන කතා..? "

" ළගින් ඉන්න බැරි වුනාට කොල්ලා ඒ කාලෙ ඉදන්ම හැදුන වැඩුන විදිය ගැන මම හොඳට දන්නවා..ආශ්‍රය කරපු මිනිස්සු කවුද කියලත් මං දන්නවා..ජන්ග්කුක් කීයටවත් මට ලැජ්ජා වෙන විදියෙ දෙයක් කරන්නෙ නැහැ..ඒක මට විශ්වාසයි..."

" හරි බලමුකෝ මහ ලොකු පුතන්ඩියා ගෙදර ආවම ඇත්ත නැත්ත..."

කුකීගෙ අම්මයි, අම්මගෙ හස්බන්ඩයි එකම යුද්ධයක් ගෙදර...අම්මගෙ හස්බන්ඩ්ට කොලේජ් එකේ ලෙක්චර කෙනෙක්ගෙන් ආරංචි වෙලා කුකී ටේ එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා...හස්බන්ඩ් ගෙදර දෙවනත් වෙන්න අම්මට බනිනවා..අම්මා කොහොමත් ඒ මනුස්සයා එක්ක එච්චර හිත හොඳකින් නෙවෙයිනෙ හිටියේ..

" අම්මා...මං ආවා..මොකද වුනේ "

කුකී ගෙදර ආපු ගමන්ම අම්මා කුකී ලඟට දුවගෙන ගිහින්...කුකීගේ කම්මුල් අල්ලගෙන අඬන ගමන් මෙහෙම කියනවා..

" පුතා මට ඇත්ත කියන්න..එහෙම දෙයක්.....එහෙම කිසිම දෙයක් නැහැ නේද...පුතා..? "

" අම්මා..? මට තේරෙන්නෙ නෑ අම්මා කියන දේ...කොහොම දෙයක් ගැනද අම්මා මගෙන් අහන්නේ.?"

කුකී සෑහෙන්න බය වෙලා හිටියෙ.මොකද අම්මා එක සීරුවට කුකීව බදාගෙන අඬනවා...

" මෙන්න මෙහෙම දෙයක් ගැනයි අහන්නේ.. උත්තර දෙන්න පුළුවන්ද..? ආ... කතා කරනවා ඉතින්..."


අම්මගෙ හස්බන්ඩ් එයාගෙ ෆෝන් එකෙන් වීඩියෝ එකක් පෙන්වන ගමන් එහෙම අහනවා...දෙයියනේ....😟 ඒකේ තියෙන්නෙ කුකී ටේව කිස් කරන එකක්...එදා කන්දෙදි ටෙන්ට් එක ඇතුලේ දෙන්න කිස් කරපු එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක්...

" ම්.ම්..මොකක්ද ඔය..? ඕක නම් කවුරු හරි එඩ්ට් කරපු එකක්..ඔහොම කරන්න මට පිස්සු නෑ..කවුද ඕක අන්කල්ට එව්වේ..."


වීඩියෝ ක්ලිප් එක දැකපු කුකී වචන පටලවමින් ඒ විදියට කියද්දි වීඩියෝ එක දිහා බය වෙලා බලන් ඉදපු අම්මා හස්බන්ඩ්ගෙන් ෆෝන් එක උදුරලා අරගෙන ආයෙමත් ඒ ක්ලිප් එක බැලුවා...

"පුතා මේ මොකක්ද..? ඇයි පුතා ඔයා මෙහෙම ඉන්නේ..?මේක විහිලුවක් නේද කාගෙ හරි..මට ඇත්ත කියන්න...මට ඇත්ත කියන්න ජන්ග්කුක් මට ඇත්ත කියන්න...මොකක්ද මේකෙ තේරුම..."

කුකීගෙ අම්මා දුකයි තරහයි දෙකම හිතේ තියන් කුකීගෙ උරහිසෙන් අල්ලලා හොල්ලන ගමන් හරි සද්දෙට එහෙම අහනවා...

" උබ මගෙ නම්බුව කෑවා....මට ලැජ්ජයි උබ මගෙ ගෑනිගෙ පුතෙක් කියන්නත්..මං කොහොමද දැන් කොලේජ් එකේ සර්ලාට මූන දෙන්නෙ..හැම එකෙක්ම දන්නවා මූ මගෙ ගෙදර ඉන්නෙ කියලා...අනිකඔක්කොම හිතන් ඉන්නෙ මූ මගෙ ලමයෙක් කියල..."

"පුතා කියන්න පුතා..මේකෙ තේරුම මොකක්ද..."

අම්මා ආයෙමත් හරිම ආදරෙන් කුකීගෙ කම්මුල් වලින් අල්ලගෙන අඬ අඬා එහෙම අහනවා..

" ඕක ඇත්ත...මට ටේ එක්ක එෆයාර් එකක් තියෙනවා..මං ආදරේ කරනවා...ඉතින් මොකද..? මොකද වෙන්නේ..? "

කුකියා හැම දෙයක්ම කියනවා.ඒ කියද්දි අම්මා ආපු කේන්තියට කුකීගෙ කම්මුලට හයියෙන් ගහනවා...

" ආහ්හ්හ්...අම්මා.? "

" මං මෙච්චර ආදරේ කරලත් ඇයි උබ මට මේ වගේ දෙයක් කලේ..ඇයි ජන්ග්කුක්..? "

" අම්මා...! ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනේ...මොකක්ද ඒකෙ වැරැද්ද..? "

" වැරැද්ද..? උබේ ආදරේ වැරැද්දක් නෑ පුතේ..හැබැයි උබ ආදරය කරන්න තෝරගත්ත කෙනා වැරදියි.. උබට කෙල්ලො හිටියෙම නැද්ද ආදරේ කරන්න..."

" අම්මා අනේ මං කියන දේ තේරුම් ගන්නකෝ... "

අම්මා හොඳටම අඬ අඬ කුකීගෙන් ප්‍රශ්න අහනවා..කුකිත් අඬනවා..මේ අතරේ අර මිනිහා..

"තේරුම් ගන්න..? මොනවද තේරුම් ගන්න කියන්නේ...උබට ගෑනුන්ගෙ ඒවා මදි වුනාද කොල්ලෙකුත් හොයාගත්තේ..? "

" මොකක්ද තමුසේ කිව්වේ...මොකක්ද කිව්වේ කියනවා.."

අම්මගෙ හස්බන්ඩ් අර වගෙ කතාවක් කිව්වම කුකීට හොඳටම කේන්ති ගිහින් ඒ මිනිහට ගහන්න ගියා...

" ජන්ග්කුක්..! ජන්ග්කුක්..! ඕක නවත්වන්න..ජන්ග්කුක්..! කියන එක අහලා ඕක නවත්වනවා...."

අම්මා කෑගහන ගමන් කුකියව නවත්වන්න උත්සාහ කලා....

" මේ හැම දෙයක්ම ඔයා නිසයි අම්මේ..ඔයාට මේ මිනිහව ලොකු වෙලා නම්ජූන්වයි මාවයි තාත්තවයි දාලා මේ මිනිහා එක්ක යන්න ගියා.තාත්තා ඕනෙ නැහැ...අයියයි මායි..? මොන හිතකින්ද එහෙම කලේ..නම්ජූන් කරන දේ හරි. මටත් ඉන්න තිබුනේ ඒ විදියට අම්මෙක් නෑ වගේ...මටයි වැරදුනේ.."

"පුතා....ඉන්න,පුතා..."


කුකීට නොදැනිම කුකීගෙ කටින් හිතේ තිබුන හැම දුකක්ම පිට වුනා.. අම්මට එහෙම කියපු කුකී දුවගෙන එයාගෙ රූම් එකට ගියා..විනාඩි 5ක් යන්න හම්බ වුනේ නැහැ කුකී එයාගෙ බඩු ටිකත් අරගෙන පඩි පෙල බැහැගෙන සාලෙට ආවා..

" පුතා..? කොහෙද යන්නේ..? පුතා....නවතින්න..කොහෙද යන්නේ? පුතා.... "

අම්මා කෑගහද්දිම කුකියා බඩු ටිකත් අරන් ගෙදරින් එලියට බැස්සා....කුකී ඒ ගමන්ම ගියේ ටේගෙ බෝඩිමට..මොකද කුකීට යන්න වෙන තැනක් තිබුනේ නෑ...

"ටේ..! මේ..දොර අරින්න "

" ජන්ග්කුක්..? මේ මොකද මේ..? ඇයි මේ බෑග්ස්..? මොකක්ද වුනේ කියපන් මිනිහෝ... "

ටේ ප්‍රශ්න වැලක් අහද්දි කුකියා වචනයක්වත් කතා නොකර ඇතුලට ඇවිත් ඇඳෙන් ඉදගත්තා..

" මොකුත් වුනේ නෑ...පොඩි රණ්ඩුවක් ගියා අර මිනිහා එක්ක..මම එහෙන් එන්න ආවා.."

" ඒ මොකටද රණ්ඩු වුනේ...?"

" අම්මා එක්කමිනිහ රණ්ඩු වෙලා..අම්මා ඒකයි මට කතා කරලා තියෙන්නෙ...මම ඒකට ඒ මිනිහා එක්ක රණ්ඩුවට ගියා කියලා මට ගෙදරින් යන්න කිව්වා...මොනව කරන්නද ඉතින් ඒක ඒ මිනිහගෙ ගෙදරනෙ මං ආවා... "

ටේ මොකක්ද වුනේ අහද්දි කුකියා ටේට කිව්වේ කුකී විසින් ගොතපු කතාවක්...කුකීට ඕනෙ වුනේ නෑ වෙච්ච දේ කියලා ටේගෙ හිත රිද්දන්න...

"Breakfast ගත්තද..ම්ම්ම්? "

" තාම නැහැ... "

" එහෙනම් මොනවා හරි රෙඩි කරන්න මටත් බඩගිනියි...කොෆි එකකුත් හදන්න... "

කුකියා කතාව අමතක කරවන්න ටේට කිව්වා උදේට කන්න කෑම ලෑස්ති කරන්න කියලා..ටේ කිචන් එකට ගිහින් රාමෙන් එක්ක ටෝස්ට් කරපු සැන්විච් පෙති ටිකකුත් ලෑස්ති කරාලා මේසෙන් ගෙනත් තිබ්බා...

" ටේ...? "

" ම්ම්ම්ම්.."

" මොන දෙයක් වුනත් මං ළඟින්ම ඉන්න මේ වගේ හැමදාම..."

කුකීයා ටේ දිහා බලලා හරිම අසරණකමකින් මෙහෙම කියද්දි, ටේ කොල්ලා එක අතකින් කුකීගෙ කම්මුලෙන් අල්ලලා කුකීගෙ ඇස් දිහා බලන් මෙහෙම ඇහුවා..

" ගෙදර රණ්ඩු වුන හේතුව මමද...? මට ඇත්තම කියන්න.."

එහෙම අහනවත් එක්කම කුකී...

" පිස්සුද කොල්ලෝ..එහෙම දෙයක් නැහැ.."

මෙහෙම කියලා කුකියා මේසෙ ඉඳගෙන කෑම ගන්න ගමන්ම ටේව කිස් කලා....

.
.
.
.
.
.
.
කුකී තීරණය කලා ටේ එක්ක ටේගෙ බෝඩිමේම ඉදන් කොලේජ් යන්න..කුකීට ආව ඊළඟ ප්‍රශ්නේ තමයි...කවුද ටේගෙයි කුකිගෙයි කිස් කරන එක වීඩියෝ කලේ කියලා..කරපු කෙනා කවුරු වුනත් ඒ කෙනා එදා ට්‍රිප් එක යන්න ආපු කෙනෙක්...කුකීට මේ දේ හොයන්න ඕනෙ වුනත් ටේට හොරෙන් හොයන එක ටිකක් අමාරු වැඩක්...මේ දෙන්නගෙ එෆයාර් එක දන්නේ ලඟම යාලුවෝ දෙන්නෙක් විතරයි.වෙන කිසිම කෙනෙක් දන්නෙ නැහැ...ඒ යාලුවෝ දෙන්න ගැන කිසිම අවිශ්වාසයක් කුකීගෙ හිතේ තිබුනෙත් නෑ...weekend එකෙන් පස්සෙ දෙන්නම කොලේජ් එකට යනවා..ටේ පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉදලා කුකියා යාලුවෝ දෙන්නට විස්තරේ කියනවා...

" මට කොහොම හරි මේක කරපු එකාව හොයලා දීපන්...මං ඌ එක්ක බේරගන්නම්.."

" පිස්සු කරන්න එපා බන්...ටේ මේ ගැන දන්නේ නැත්තම් උබ මේකට ගෑවෙන්න යන්න එපා..උබ වැඩේ අපිට භාර දියන්...අපි බලාගන්නම්..."

කුකීගෙ යාලුවෝ කුකිට එහෙම කියලා කුකී රණ්ඩුවට පැටලෙන එකෙන් නවත්වගන්නවා...
.
.
දවසක් දෙකක් විතර ගෙවිලා යද්දී යාලුවෝ දෙන්නා හොයා ගන්නවා මේක කලේ කවුද කියලා...ඇත්තටම මේක කරලා තිබුනේ ට්‍රිප් එක දවසේ දෙන්නගෙ ලව් එක හොයන්න සෑහෙන්න මහන්සි වුන එක බැජ් එකේම ඉන්න කෙල්ලෙක්...කෙල්ලගෙ හිතේ කුකී ගැන පොඩි අදහසක් ඒ කාලෙ ඉදන්ම තිබුනා..කෙල්ලට ඕනෙ වුනේ මේක දැනගෙන මේක කොහොම හරි නවත්තලා දාන්න..

"කුකී..! මේක කරලා තියෙන්නෙ ස්ටෙෆ්නි බන්.."

" මොකක්..? ස්ටෙෆ්නි..? උබට ශුවර්ද ඒ ස්ටෙෆ්නිමයි කියලා.."

" ඔව් ශුවර්.. ඒකි උබ කොලේජ් එකට ආපු දවසේ ඉදන්ම උබට ලව්..මට ඒක පොඩ්ඩක් සැක හිතුන නිසා මං ෆෝටෝ එකක් ගන්න කියලා ෆෝන් එක ඉල්ලලා ඒ මාර්ගෙන් පොඩි සර්ච් පාරක් දැම්මා..ඒ වීඩියෝ එක ඒකි ගාව තියෙනවා..."

" යකෝ මේකි..ශිට්....මොකක්ද බන් කරන්නේ.? ඕකිගෙන් ඇහුවොත් ඕකි අනිවාර්යයෙන්ම වටේටම පතුරවයි..."

ස්ටෙෆ්නි කියන්නේ ලන්ඩන් කෙල්ලෙක්..කුකී ,ටේ, එක්ක ලඟින් ඉදපු යාලුවෙක්...කුකීට කිසිම දෙයක් කරන්න පුළුවන් වුනේ නෑ මොකද ඒ කෙල්ලෙක් නිසා අවදානම වැඩියි...ඒ නිසා මේක මෙහෙන්මම යටපත් වෙන්න ඉඩ ඇරියා...
.
.
.
.
.
.
.
මේ හැමදේම එක්ක කාලය ඔහේ ගලාගෙන ගියා.කුකියා ටේ එක්ක බෝඩිමේ එකට ජීවත් වුනා...දෙන්නා ගොඩක් විනෝද වුනා...ඉස්සර වගේ weekend එකේදි විතරක් නෙවෙයි දැන් හැමදාම කුකී ඉන්නෙ ටේගෙ ඇස් මානෙමයි...දෙන්නා දෙන්නගේ ජීවිතේ ලෝකයාට බම්බු ගහගන්න කියලා හරිම ලස්සනට වින්දා...



මෙහෙම දවස් ගත වෙද්දි එක දවසක් හදිස්සියෙම වගේ.....
.
.
.
.
.
.

"කුකී..! කුකී..! "

.
.
.
.
.
.
පාර මොකද වුනේ...😐 ඊලග chapter එකෙන් බලමු හොඳේ...😁👀
.
.
.
.
.
.

සීමා මායිම් නැති ආදරයක ආගන්තුක සම්ප්‍රාප්තිය 🥀
.
.
.
.
.
.............................🔞TRAINGLE🔞............................

ඊලග chapter එකත් ඉක්මනට දෙන්නා....ම්
අදට බා....යි👀🤭👋

็นผ็บŒ้–ฑ่ฎ€

You'll Also Like

1.7M 112K 200
**Story is gonna be slow paced. Read only if you have patience. ๐Ÿ”ฅ** Isha Sharma married a driver whom she had just met. She was taking a huge risk...
1.6M 93.3K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
505K 54.8K 23
ููŠ ูˆุณุท ุฏู‡ู„ูŠุฒ ู…ุนุชู… ูŠูˆู„ุฏ ุดุฎุตู‹ุง ู‚ุงุชู… ู‚ูˆูŠ ุฌุจุงุฑู‹ ุจุงุฑุฏ ูŠูˆุฌุฏ ุจุฏุงุฎู„ ู‚ู„ุจู‡ู ุดุฑุงุฑุฉูู‹ ู…ูู†ูŠุฑุฉ ู‡ู„ ุณุชุตุจุญ ุงู„ุดุฑุงุฑุฉ ู†ุงุฑู‹ุง ุชุญุฑู‚ ุงู„ุฌู…ูŠุน ุฃู… ุณุชุจุฑุฏ ูˆุชู†ุทูุฆ ู…ุงุฐุง ู„ูˆ ุชู„ูˆู† ุงู„ุฃ...
1.1K 222 9
เถธเท™เถฑเทŠเถฑ เถฏเทเถฑเทŠ เถฝเทเถถเท”เถซเท” เท€เท’เทเทšเท‚ เถดเท”เท€เถญเถšเทŠ. เทƒเทเถฝเทŠ เท€เถฑ เถปเถšเทŠเท‚เท’เถญเถบเถง เถ†เทƒเถฑเทŠเถฑเถบเทš เถญเท’เถถเท“ เท„เถฏเท”เถฑเท เถฑเทœเถœเถญเทŠ เถšเทเถฑเทŠเถญเท เถธเถฝ เทƒเท’เถปเท”เถปเถšเทŠ เถ…เถฏ เถ‹เถฏเท‘เทƒเถฑ เทƒเทœเถบเท เถœเท™เถฑ เถญเท’เถถเทš. เถดเทœเถฝเท’เทƒเทŠ เถดเถปเท“เถšเทŠเท‚เถš เถ เทเถบเท’ เถธเท„เถญเท เถดเท€เทƒเถฑเทŠเถฑเท™...