♡ LOVE WINGS ♡ [Completed]

By AkmilaSri

15.8K 2.8K 897

පාසලෙන් ආරම්භ වුනු මිත්‍රත්වයක් ආදරයකට හැරෙවෙන්නේ කොහොමද🏫බාධක මැද්දෙ ඒ ආදරේ එයාලගෙ ජීවිත ජයගනියිද🙂ජංකුක්ට එ... More

♡ 1 ♡
♡ 2 ♡
♡ 3 ♡
♡ 4 ♡
♡ 5 ♡
♡ 7 ♡
♡ 8 ♡
♡ 9 ♡
♡ 10 ♡
♡ 11 ♡
♡ 12 ♡
💋 ♡ 13 ♡ 💋
♡ 14 ♡
♡ 15 ♡
♡ 16 ♡
🍓 ♡ 17 ♡ 🍓
♡ 18 ♡
♡ 19 ♡
♡ 20 ♡
♡ 21 ♡
♡ Final ♡
පසුවදන

♡ 6 ♡

734 133 13
By AkmilaSri

*ඒත් එක දවසක් *

දැන් Jungkook සහ සොංඊ හොදම යාලුවො වෙලා මාස 8ක් විතර වෙනවා.රියාත් කොහොම හරි ඊරිසියාව මැඩගෙන Jungkook එක්ක කතා බහ කරා.

සොංඊ POV*

දැන් මම class monitor නෙමේ.දැන් නම් ඕන පිස්සුවක් නටන්න පුලුවන්.ඊයෙ monitor බැජ් එක මගෙන් අරන් වෙන කෙනෙක්ට දෙන වෙලාවෙ මට දැනුනු නිදහස 🙂ආහ්හ්

Jungkook pov *

දැන් සොංඊ monitor නෙමේ නිසා එක එක උන් එයාට බැනගෙන ආවා.මට ඒ වෙලාවට නිකන් හදවතට කටු අනිනව වගේ.මොකද මන්ද .සමහර විට එයා මගෙ යාලුව නිසා වෙන්න ඇති.

රියා pov *

අර හැල පබය දැන් කොයි වෙලෙත් සොංඊ එක්ක.එක අතකට ඒකත් අවුලක් නෑ.මොකා උනත් ඌ හොද එකා.පොඩ්ඩක් විනෝදකාමී නෑ.එක්කො ටිකක් මොඩ් වෙයන්.ගහගන්න සීන් එකේවත් හිටියනම් දුක නෑ .හුම් 😒

පහුවදා ඉස්කෝලෙ ගිහාම Jungkook,සොංඊ,රියා තුන් දෙනා කොරිඩෝව දිගේ libry එක පැත්තට යනකොට අපිට වඩා ලොකු බැජ් එකේ කොල්ලො ටිකක් ඉස්සරහින් එනව.උන් හෙන රස්තියාදුකාරයො සෙට් එකක් වගේ එද්දි අපිත් ගැම්මට ගියා.උන් අපි ඉස්සරහින් නැවතිලා එක ඉස්සරහම හිටපු එකා කිව්ව "අයින් වෙලා ඉඩ දීපන්" කියල.

රියා- ඇයි ඉඩ නොදුන්නොත් මොනා කරන්න ද

සොංඊ කට වහන් හිටියට එක පාරට යකා ආවේස වෙන එකියක්

සොංඊ- ඔව් තමුසෙ ගහන්න ද.........😠

ඉස්සරහ හිටපු කොල්ල නිකන් අන දෙන සීන් එකේ පිටිපස්සෙ එකෙක්ට ඔලුවෙන් මොකක්ද කිව්ව.

පැත්තෙ හිටපු එකෙක් ඇවිල්ල එක පාරට මගෙ ගවුමෙ කොලර් එකෙන් ඇල්ලුව නිකන් ගහන්න වගේ.

Jungkook ඒ එක්කම නොහිතපු වෙලාවක අතෑරපන් මගෙ යාලුවව කියල පැන්නෙ නැතෑ අරූගෙ ඇගට...පස්සෙ එතන එකෙක් මාව තල්ලු කරා.ඒ පාර මාව ගිහින් කොරිඩෝ බැම්මෙ වැදිල බිම වැටුන.එක පාරට Jungkook යක්සයා ආවේස වෙලා වගේ තමුසෙ මොකක්ද මිනිහො ඒ කරේ කියල අර මිනිහට කම්මුලට එකක් ගැහුව නිකන් සුපර් මෑන් වගේ.

වැටුනද කියලවත් මතක නෑ.මම බලන් හිටියෙ මේ ඇත්තටම Jungkook ද කියල.රියා ලගට ඇවිල්ලා මාව නැගිට්ටුවා.

Jungkook- තමුසෙල ආයෙ සොංඊගෙ ඇගට අතක් හරි තියල තිබ්බොත් මම නරක මිනිහ කියන්න එපා.😡.
රියා සතුටට මද කොහෙද අත්පුඩිත් ගහනව.

රියා- කමෝන් Jungkook කමෝන්

මම තාමත් ඇස් ලොකු කරන් බලන් හිටියෙ මේ ඇත්තටම අර අහිංසක නිහඩ කොල්ලමද කියල.

Jungkook එහෙම කිව්වහම එතන හිටපු තව එකෙක් Jungkook ගෙ බඩට එකක් ගැහුව.ඒක නම් රිදෙන්න ඇති ශුවර් එකටම.Jungkook ආයෙ කිසි දෙයක් බැලුවෙ නෑ කෙලින්ම අරුන් ඔක්කොමට තඩි බාගෙන බාගෙන ගියේ නිකන් අමූතු hero කෙනෙක් වගේ.Jungkook එකෙක්ට ගහද්දි අනිත් උන් Jungkook ට ගහනව.කොහොම හරි කුකියත් ගුටි කෑව.

රියා- මේ වලිය අද ඉවර වෙන්නෙ නෑ

ඒ එක්කම එතනට ලමයෙක් කෑ ගහගෙන ආවා...."අන්න principal එනෝ"

ඒත් වලිය නවතින පාටක් නෑ..Principal ඇවිල්ල මැද්දට පැන්නල දෙගොල්ලන්ටම ගහල තමා වලිය නැවැත්තුවෙ.

Principal- Jungkook , ශේන්,ඉරෝන්,රෝයි,ඩේමියන් ....😡තමුසෙල පස් දෙනාම දැන්ම ම එනව මගෙ office එකට.

එහෙම කියල යන්න ගිය පිනා ආයෙත් අපේ පැත්තට හැරිල කිව්වෙ "එතකොට තමුසෙල දෙන්නත් එන්න ඕනෙ " කියල.

අර හතරදෙනා ගිහාම මම ඉක්මනට කුකිය ලගට ගියා.අනේ පවු.....කොල්ලට තුවාලත් වෙලා.කට කොනින් ලේත් එනව.

Jungkook එයා ගැනවත් නොබලා මගෙන් ඇහුවේ ඔයාට රිදෙනවද කියල.

එහෙම අහනකොටයි මම දන්නෙ.අර යක්සයො මාව තල්ලු කරපු පාර මගෙ වැලමිට තුවාල වෙලා.ලේ එනව.

නෑ Jungkook ඒක රිදෙන්නෙ නෑ.....

Jungkook- එන්න යමු.අර මිනිහ office එකට එන්න කිව්වෙ.

එහෙම කියල මගෙ අතින් ඇදන් office එක පැත්තට ගියා.ඒ තමා කුකිය මගෙ අතින් අල්ලපු පලවෙනි පාර.

අපි office එකට යන කොටත් පිනා අර සැට් එකට හොද දේශනයක් දෙනව.

පිනා- හරි දැන් තමුසෙල යනව.Jungkook,සොංඊ,රියා.............ඔයාලත් ආයෙ මෙහෙම රණ්ඩු වලට පැටලෙන්න එපා.විශේෂයෙන් ම අර ගොල්ලො එක්ක

Jungkook- ok sir

ඒ එක්කම ඉස්කෝලෙ ඉවර වෙන bell එක වැදුනා.

පිනා- හරි දැන් ඔය ලමයි තුනත් ගෙදර යන්න.

සොංඊ- thank you sir

එදා රියාට after school class එකක් තිබ්බා.කුකියයි මායි විතරයි අද යන්න ඉන්නෙ.

සොංඊ- කුකියො ඔයානම් සුපර් ඈ.අරුන්ට ඇඩෙන්නම දුන්නා.මම හිතුවෙ නෑ ඔයා එහෙම කරයි කියල

Jungkook- ඔයාට අතක් උස්සද්දි මට ඉවසන් ඉන්න බැරි උනා.නැත්නම් මම කීයටවත් එහෙම ගහන්නෙ නෑ .

මම පාරෙ නැවතිලා කුකියගෙ අතෙන් අල්ලලා Thanks කිව්වා.

මම අතින් ඇල්ලුව විතරයි කුකිය "ආව්" කියල කෑ ගැහුවා.

මම අත දිහා බැලුවහම අත හොදටම කැපිලා.

මම- කොහොමද මේ අත කැපුනෙ කුකියො

Jungkook- අනේ මන්ද...මට මතක නෑ

යමුකො ගෙදර.මම බේත් දාන්නම්.

අපි දෙන්නම ගියේ Jungkook ගෙ ගෙදර.ඒක මම හිතුවට වඩා ලොකු ලස්සන ගෙයක්.මම වට පිට බලන අතරතුර කුකිය දෙරේ password එක ගහලා දොර ඇරියා.

Jungkook- එන්න ගෙට.ඉදගන්න

මම සපත්තු දෙක ගලෝල ගේ ඇතුලට ගිහින් sofa එකේ එක කොනකින් ඉදගත්තා.මම ඒ ගේ හැම තැනක්ම බල බල ඉදගෙන හිටියා.

මම කුකියට මගෙ ලගින් ඉදගන්න කියල එයාගෙ කැපිච්ච අතට බේත් දාන්න ගත්තා.මොකටද මන්ද ඒක ගැඹුරටම කැපිලා.මම බේත් ක්‍රීම් එකක් අරගෙන කුකියගෙ අතේ තුවාලෙට ගාන්න ගත්තා.

මම- ඔයා මම නිසා නේද තුවාල කරගත්තේ.🥺

*ඒ තුවාල දැක්කහම මට ඇත්තටම දුක හිතුනා.*

Jungkook- ඒක ගානක් නෑ.ඌ ඔයාට ගහන්න ගියේ ඇයි.මට හොදටම තරහ ගියා.

එයා එහෙම කියන අතරතුර මම බැන්ඩේජ් එක අරන් අත වටේ එතුවා.ඊලගට මම එයාගෙ කට ගාව තිබ්බ තුවාලෙ ලේ ටික පුළුන් කෑල්ලක් අරන් පිහන්න ගත්තා.

Jungkook- එතනත් තුවාල වෙලා ද...ඒක මම හෝද ගන්නම්..බේත් එපා

මම- කට වහන් ඉන්නව පන්ඩිතයෙක් නොවී.

එහෙම කියල අර බේත් ක්‍රීම් එක මම කුකියගෙ කටේ ගෑවා.

Jungkook- ඔයාටත් තුවාල උනා නේද සොංඊ

එහෙම කියන ගමන් මගෙ අත ඇදල අරන් බැලුවා.මම දන්නෙත් නෑ මගෙ වැලමිට තුවාල වෙලා.සීරිච්ච තැනින් ගියපු ලේ එතනම ගල් වෙලා.ඊට පස්සෙ කුකිය පුළුන් කෑලක් අරන් සේලයින් වතුරෙන් පිහල බේත් ගාල මෙගෙ වැලමිටත් එතුවා.

*jungkook !

- Aahhh

මම ඔයාට කුකී කියල කතා කරන්නම්ද.......

- හා...ඒක ශෝක්
එහෙම කියල කට කොනින් හිනාවක් දැම්මා.කොටින්ම කිව්වොත් ඒ හිනාවට වශී වෙලා යන තරම්

කුකියො......මම දැන් යන්නම්.දැන් හවස් වෙලා.

තේකක් බීලම යමු

දැන් බෑ ....මම හෙට එන්නම්කො.අම්මල මාව හොයනව ඇති

හරි එහෙනම්.අනිවාර්යයෙන් හෙට එන්න.මම බලන් ඉන්නම්කො

මම බේත් දාපු අතත් එක්කම බෑග් එකත් තනි කරට අරන් කුකියගෙ ගෙදරින් පිටත් උනා.

- Bye

- bye සොංඊ .පරිස්සමෙන් යන්න.

..................................................................................................

හිතෙන දේ කමෙන්ට් කරන් යන්න.ආ තව දෙයක්.................vote කරන්නත් අමතක කරන්න එපා.......❤️💛.

Continue Reading

You'll Also Like

1.6M 108K 25
#Book-2 in Lost Royalty series ( CAN BE READ STANDALONE ) Ekaksh Singh Ranawat The callous heartless , sole heir of Ranawat empire, which is spread...
73.8K 216 22
Smut 18+ ONLY! ⚠️WARNING⚠️ ⚠️CONTAINS MUTURE CONTENT⚠️ ⚠️VERY SEXUAL 18+⚠️ 22 year old Raven Johnson is just going to her yearly doctors appointment...
5.8K 141 8
You are a 23 year old that is a fan of the girlgroup Twice and you were going to your first fan meting in your life. Your bias was Sana even though y...
8.3M 107K 63
"Bad guys can be good too... when they're in bed." #1 in FANFICTION✓ © sujinniie 2018-2019 ✓ © sujinniie revised 2022