๐Ÿฅ€๐Ÿ”ž_๐šƒ๐š๐™ฐ๐™ธ๐™ฝ๐™ถ๐™ป๐™ด_๐Ÿ”ž๐Ÿฅ€

BแปŸi Kwanyeona

74K 8.5K 1.2K

๐šƒ๐š‘๐š’๐šœ ๐šœ๐š๐š˜๐š›๐šข ๐šœ๐š‘๐š˜๐šž๐š•๐š ๐š‹๐šŽ ๐š’๐š—๐š๐š˜๐š›๐š–๐šŽ๐š ๐š‹๐šŽ๐š๐š˜๐š›๐šŽ ๐š’๐š ๐šœ๐š๐šŠ๐š›๐š๐šœ .. ๐šƒ๐š‘๐š’๐šœ ๐šœ๐š๐š˜๐š›๐šข... Xem Thรชm

InTro๐Ÿ‘€
Chapter (01)
Chapter (03) ๐Ÿ”ž
Chapter (04)
Chapter (05)
Chapter (06) ๐Ÿ”ž
Chapter (07)
Chapter (08)
Chapter (09)
Chapter (10) [ เถ†เถœเถฑเทŠเถญเท”เถš เทƒเถธเทŠเถดเทŠโ€เถปเทเถดเทŠเถญเท’เถบ ๐Ÿฅ€]
Chapter (11) ๐Ÿ”ž
Chapter (12)
Chapter (13)
Chapter (14)
Chapter (15)
Chapter (16)
Chapter (17)
Chapter (18) ๐Ÿ”ž
Chapter (19)
Chapter (20) - [END] ๐Ÿฅ€
๐š‚๐š™๐šŽ๐šŒ๐š’๐šŠ๐š• ๐™ฒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› ๐Ÿฅ€
Thank you โค

Chapter (02)

3.2K 443 71
BแปŸi Kwanyeona

" මයි ගෝඩ්...මේ මොකාද මේ"

බිම වැටුන පොත් ටිකත් අරගෙන නැඟිටිනවත් එක්කම මූනට මූන ගැටුන මේ හැන්ඩි කොල්ලව දැකලා ජන්ග්කුක් ටික වෙලාවක් යනකම් තිගැස්සිලා වගෙ ඔහු දිහා බලන් හිටියා.

මේ ඉන්නෙ ටේහ්‍යුන්ග්....කිම් ටේහ්‍යුන්ග්. කොලේජ් එකේ යාලුවෝ එයාට කතා කලේ ටේ කියලා.ටේ කොලේජ් එකට එන්නේ ජන්ග්කුක් එන්න මාසෙකට විතර කලින්.

" Thanks bro..."

ටේ කට කොනින් අමුතු හිනාවකුත් දාන ගමන් ජන්ග්කුක්ට තෑන්ක්ස් කරලා එතනින් පිට වෙලා ගියා.

" ලන්ඩන් වල කෙල්ලෝ විතරක් නෙවෙයිනේ, ලස්සන ලස්සන කොල්ලොත් ඉන්නවනේ..😅"

ජන්ග්කුක් ටේ යන දිහා බලලා වල් හිනාවක් දාන ගමන් එහෙම හිතුවා..කොහොමින් කොහොම හරි ජන්ග්කුක්ගෙ අම්මා ජන්ග්කුක් එක්ක ගිහින් කොලේජ් එකේ වෙන්න ඕන ඔක්කොම වැඩ කටයුතු ටික ඉවර කරලා ඒ ගමන්ම ගෙදර ආවා..

" පුතා..ගිහින් වොශ් එකක් දාගෙන එන්න. මං lunch එක රෙඩි කරන්නම්.."

" ඕකේ අම්මා..."

ජන්ග්කුක් කාමරේට ගිය ගමන්ම ඇඳගෙන ඉඳපු ටී ශර්ට් එක ගලවලා දාලා ඇඳට වැටුනා.ඇදේ ටිකක් හාන්සි වෙලා ඉන්න ගමන් ජන්ග්කුක් කොලේජ් එකේ දැකපු ලස්සන ලස්සන කෙල්ලන්ව මතක් කර කර තනියම හිනා වුනා.ජන්ග්කුක්ට හොඳටම හිනා ගියේ කෙල්ලෝ අස්සෙ කොල්ලෙකුත් සෙට් උනානේ කියලා මතක් වෙද්දි..😅

ටික වෙලාවක් හාන්සි වෙලා හිටපු ජන්ග්කුක් සින්දුවක පද දෙක තුනක් හෙමිහිට මුමුණන ගමන් ඇඳෙන් බැහැලා බාත්රූම් එකට ගියා වොශ් එකක් දාගන්න.බාත්රූම් එකට ගිහින් දොර ලොක් කරගත්ත ජන්ග්කුක් සින්දුව මුමුණමින්ම එක අතකින් බිත්තිය අල්ලගෙන ටිකක් පහත් වෙලා ඇඳගෙන හිටිය කලිසම හෙමින් සැරේ ඉනෙන් පාත් කරලා ගලවලා අයින් කලා...👀 යටට ඇඳගෙන ඉඳපු underwear එක පිටින්ම ජන්ග්කුක් shower එක ඇරියා...වතුර බිංදු දෙක තුන ජන්ග්කුක්ගෙ පපුව දිගේ පල්ලෙහට වැටුනේ,හරියට... උස කන්දක් මුදුනේ ඉදන් ගල් පර මැදින් බාධක බිඳගෙන වැටෙන පුංචි දිය ඇල්ලක් වගේ....🥺

ජන්ග්කුක් නානකොටත් හරිම සරාගියි.. හරියට....එයා නාන දිහා ගෑනු ලමයි ඇවිත් හොරෙන් බලන් ඉන්නවා කියලා හිතාගෙන වගේ තමයි එයා නාන්නෙ...👀🤭 ඔලුවට වැටෙන වතුර ටික ඔලුව උස්සගෙන හරි ලස්සනට එයා අතින් අයින් කරද්දී මූනෙ තියෙන ඒ අමුතු ලුක් එක....🥺🤐
.
.
.
.
.
.
ජන්ග්කුක් නාලා ඉවර වෙලා ටවල් එකත් ඇඳගෙන කාමරේට ඇවිත් ඉක්මනට ඇඳුමක් දාගෙන lunch එක ගන්න පහලට ගියා...

"ඕහ් පුතා ඔයා ආවද....එන්න මෙතනින් ඉඳගන්න.කෑම ලෑස්තියි.."

"ම්ම්ම්ම්ම්.....අම්මගේ කෑම එදා වගෙම තාමත් සුවඳයි..ඒ වගෙම තමයි ඉතින් රසත්... අම්මත් ඉඳගන්නකෝ අපි එකට කමු.."

ජන්ග්කුක් එනවා දැකපු අම්මා ජන්ග්කුක්ට කෑමට ඉඳගන්න කියලා කෑම ටික බෙදලා දුන්නා.ජන්ග්කුක් සහ අම්මා දෙන්නම ඉඳගෙන කතා බහ කරන ගමන් කෑම ගත්තා..ජන්ග්කුක්ට අම්මගෙන් අහන්න ගොඩක් දේවල් තිබුනා.ඒත්...ඒවා අහන්න තරම් ජන්ග්කුක්ට හිතේ හයියක් තිබුනේ නැහැ.

"ඉතින් පුතා.. තාත්තයි අයියයි සනීපෙන් ඉන්නවද..? නම්ජූන් තාමත් මං එක්ක තරහින්ද ඉන්නේ...නම්ජූන් නම් දැන් යස ඉලන්දාරියෙක් වෙලා ඇති..බලන්නත් ආසයි මගෙ දරුවව...."

අම්මා මෙහෙම කිව්වේ හරිම කලකිරීමෙන් වගේ.මොකක්දෝ හිතේ අමාරුවකින් වගේ..අම්මා ඩිවෝස් වෙලා ගෙදරින් එනකොට ජන්ග්කුක්ටයි නම්ජූන්ටයි දෙන්නටම තේරෙන වයසෙ හිටියෙ.ජන්ග්කුක් අම්මට ගොඩක් ආදරෙයි.ජන්ග්කුක්ගෙ මොන සෙල්ලක්කාරමක් තිබ්බත් අම්මා දෙයක් කිව්වොත් ඒ දේ අහනවා.අම්මා එයාව දාලා ගියත් කොල්ලගෙ හිතේ ඒ ආදරේ කිසිම අඩුවක් තිබුනෙ නැහැ.ඒත් නම්ජූන්....😥 නම්ජූන් එහෙම වුනේ නෑ.අම්මා එයාලා එක්ක ඉද්දි එයාට ගොඩක් ආදරේ කලත් අම්මා දාලා ගියාම නම්ජූන් අම්මට වෛර කරන්න පටන් ගත්තා.අම්මා ගිය දවසෙ ඉදන් මේ වෙනකම් කිසිම වචනයක් නම්ජූන් අම්මත් එක්ක කතා කරලා නැහැ.

" අයියා හොඳින් ඉන්නවා..මං වගේ නෙවෙයි හොඳට උනන්දු වෙලා ඉගෙන ගන්නවා...
ආහ් ඒක නෙවෙයි,, අයියට දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා..😬 දෙන්න කොලේජ් එකෙත් හරි ෆේමස් දැන්.. "

" නම්ජූන් සතුටින් නම් මට ඒ ඇති පුතා..නම්ජූන් විතරක් නෙවෙයි ඔයත්...
මට ජීවිතේ වැරදුනා...මං ගත්ත තීරණ වලට මං අද පසු තැවෙනවා.."

අම්මා සතුටින් නෙවෙයි...ඒක ජන්ග්කුක්ට එවෙලේ හොඳටම තේරුනා.ජන්ග්කුක් ඊට වඩා කතාව දුර දිග ගෙනිච්චෙ නෑ.කෑම කාලා ඉවර වෙලා ජන්ග්කුක් එයාගෙ කාමරෙට ගිහින් ටිකක් නිදාගත්තා...
.
.
.
.
.
.
( පහුවදා උදේ 7.30 ට )

" පුතා..පුතා..ඇහැරෙන්නෙ නැද්ද ලමයෝ...
පුතා.... පරක්කු වෙනවා අද කොලේජ් යන්නෙ නැද්ද..."

අම්මා ජන්ග්කුක්ගෙ දොරට එක දිගටම ගහන ගමන් කෑ ගැහුවා...ඒ සද්දෙටම ජන්ග්කුක් ගැස්සිලා ඇහැරුනා.හොඳටම පරක්කු වෙලා නිසා ජන්ග්කුක් කඩිමුඩියෙම ලෑස්ති වෙලා අම්මගෙන් කාර් එකත් ඉල්ලගෙන කොලේජ් එකට ආවා.ජන්ග්කුක් කොලේජ් එකට ඇවිත් එයාගෙ ක්ලාස් එක හොයාගෙන ක්ලාස් එකට ගියා.

ජන්ග්කුක්ගෙ ඩිග්‍රි එකේ fashion designing විතරක් නෙවෙයි තිබුනේ.apparel product management , textile engineering වගේ තව සබ්ජෙක්ට් ගොඩක් තිබුනා.ජන්ග්කුක් මේ ඩිග්‍රි එක කරන්නෙ තාත්තගෙ කම්පැනි එක නිසා.ඒ හින්දා ජන්ග්කුක් අකැමැති වුනත් මේක කරන්නම වෙනවා.

ජන්ග්කුක් ක්ලාස් එකට යද්දී lecture එක පටන් අරන් තිබුනේ.ජන්ග්කුක් ක්ලාස් එකෙ මැදට වෙන්න ඉඩ තිබුන තැනකින් ඉදගත්තා.අනේ මන්දා අද ජන්ග්කුක්ට හිත එක තැනක තියන් ඉගෙන ගන්න පුළුවන් වෙයිද කියලා....මොකද ජන්ග්කුක්ගෙ එහා පැත්තේ ඉඳගෙන හිටියෙ ලස්සන කෙල්ලෙක්...😅

" මං මොකද මේ බය වෙලා...මගෙ පපුවත් හොඳටම ගැහෙනවා..සුද්දියෙක් ලඟ ඉදගත්තම ගැහෙන්නෙ මොකද මේ...🤐 "

කවදාවත් නැතුව ජන්ග්කුක් හරිම ලැජ්ජකාරයෙක් වෙලා...ඇඟත් සීතල කරලා..😅 මෙහෙම ඉද්දි ජන්ග්කුක්ගෙ එහා පැත්තෙන් කොල්ලෙකුත් ඇවිත් වාඩි වුනා....


" මයි ගෝඩ්..මේ යකා මොකද අදත් මෙතන...😐"

ජන්ග්කුක් ලඟින් වාඩි වුනෙ ඊයේ කොලේජ් එකේදි ජන්ග්කුක්ගෙ ඇඟේ හැප්පුන ටේ කොල්ලා...😅 ටේ ආවම ජන්ග්කුක්ට තිබ්බ ලැජ්ජාවයි බයයි ටිකක් නැති වෙලා ගියා...ටේ ජන්ග්කුක් දිහා බලලා හිනාවෙලා ජන්ග්කුක් එක්ක කතා කලා.

"හෙලෝ... කොහොමද. මම ටේහ්‍යුන්ග්,කිම් ටේහ්‍යුන්ග් "

"හායි...මම ජන්ග්කුක්.ඔයත් කොරියාවෙ කෙනෙක්ද..?"

ජන්ග්කුක් ටේගෙන් මෙහෙම ඇහුවෙ ටේ හොඳට කොරියන් වලින් ජන්ග්කුක් එක්ක කතා කරපු නිසා.

"ඔව්...මම සෝල් වල "

"ඕහ් එහෙමද... "

ජන්ග්කුක් ටික ටික ටේ එක්ක කතා බහ කලා.ඒ නිසා ජන්ග්කුක්ට එහා පැත්තෙ ඉන්න කෙල්ල ගැනවත් එච්චර ගානක් ගියෙ නෑ.
.
.
.
.
.
.
කොලේජ් ජීවිතේ සුන්දරයි කියලා හිතුවට ඒක එච්චර සුන්දර නැහැ.ගොඩක් මහන්සි වෙන්න වෙනවා.ජන්ග්කුක් කොලේජ් යන්න පටන් අරන් මාස තුනක් වගේ නොදැනිම ගෙවිලා ගියා...ජන්ග්කුක් කොරියාවෙ හිටියට වඩා තරමක් දුරට හැදිලා දැන්.ජන්ග්කුක් ගොඩක් කඩවසම් නිසා කොලේජ් එකේ කෙල්ලො අතරත් ලොකු තැනක් එයාට තිබ්බා...යාලුවෝ හැමෝම එයාට කතා කලේ කුකී කියලා.ඉතින් මේ කුකීට සතියක් දෙකක් ඇතුලත ගොඩක් යාලුවෝ හම්බ වුනා.හැබැයි ඒ අතරෙන් හොඳම යාලුවා වුනේ ටේ කොල්ලා.කුකියි ටේයි කිව්වම කට්ටිය කිව්වේ ඉදිකට්ටයි නූලයි වගේ කියලා.කරන්න පුළුවන් හැම මගෝඩි වැඩක්ම මේ දෙන්නා කලේ එකට.ටේ ටිකක් නිහඬ චරිතයක්.හැබැයි කුකී යාලුවා වුන දවසෙ ඉදන් ටේත් කුකීගෙ විදියටම පුරුදු වුනා....😅

කුකී ලන්ඩන් ඇවිත් මාස තුන හතරක්ම ගත වුනා.ඒත් කොලේජ් එකෙන් ගෙදරට ගෙදරින් කොලේජ් එකට විතරයි කාලය වැඩිපුරම ගෙවුනේ.weekend එකට විතරක් ක්ලබ් එකට යනවා යාලුවෝ එක්ක.ඉතින් කුකීයි කුකීගෙ කොලේජ් එකේ යාලුවොයි කතා වුනා වින්ටර් සීසන් එකට කොහෙ හරි ගිහින් විනෝද වෙන්න...ඒ නිසා වින්ටර් සීසන් එක කිට්ටු කරලා කට්ටියම ලන්ඩන් වලින් පිට ලස්සන කඳුකර ප්‍රදේශයක තියෙන ගොවිපලකට ගියා. කට්ටිය ගියේ මාසයක් වගේ ඉන්න බලාගෙන..

කට්ටියම ගොවිපලට ඇවිත් ගෙනාපු බඩු ටිකත් අහුරලා ඉඩ තිබුන විදියට කාමර ටිකත් වෙන් කරගෙන පොඩි විවේකයක් ගත්තා.ගොවිපල හවස් වෙද්දි හරිම සීතලයි.කඳුකරයෙ නිසා කොහොමත් සීතල ගොඩක් වැඩියි....

ඔන්න ඉතින් වින්ටර් සීසන් එකත් පටන් අරන් සතියක් විතර ගෙවිලා ගියා. කුකී, ටේ වගේම යාලුවෝ හැමෝම සෑහෙන්න විනෝද වෙනවා.උදේ ඉදන් හවස් වෙනකම් හැමෝම හිමේ සෙල්ලම් කරලා ඇවිදින්න ගිහින් රෑ වෙද්දි බාබක්‍යු එක්ක පොඩියට ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් සින්දුවක් කියලා විනෝද වෙනවා....මේ වගේ එක දවසක හැමෝම රෑ වෙලා ඩ්‍රින්ක් එකක් අරගෙන සින්දු කියලා නටලා ගොඩක් විනෝද වුනා.එදා කුකීට ටිකක් වැඩි වෙලා හිටියේ...ඒ කියන්නෙ ඉතින් හොඳටම වෙරි😅
ටේ, කුකීව හරි අමාරුවෙන් එතනින් එක්කගෙන කාමරේට අරන් ආවා.

ටේයි කුකියි හොඳම යාලුවෝ දෙන්නා නිසා ඒ දෙන්නට නිදාගන්න එක රූම් එකක් දීලා තිබුනෙ.වොශ් රූම් එකත් රූම් එකේමයි තිබුනෙ.ඉතින් ටේ, කුකීව ඇඳෙන් හාන්සි කරලා වොශ් එකක් දාගන්න කියලා ටී ෂර්ට් එකත් ගලවලා දාලා වොශ් රූම් එක ඇතුලට ගියා.ටේ ඇඳගෙන ඉදපු කලිසමත් ගලවලා හොට් වෝටර් වලින් ඇඟ ටිකක් හෝදමින් ඉද්දී......හිතපු නැති විදියට කුකී ඇතුලට ආවා.ටේ දැක්කේ නෑ කුකී ආපු බව.කොච්චර වෙරි උනත් කුකීට ටේව දැක්කම හරි අමුතු හැඟීමක් ක්ෂණිකව හිතට ආවා..ටේගේ ඇඟ, ටේගේ ඉරියව්, කිසි දවසක කුකී මේ විදියට ටේව දැකලා තිබුනේ නෑ.

" ඕහ් ශිට්...කුකී...?? මොකද උබ මෙතන කරන්නේ එලියට යනවා...ශිට් "

පිටිපස්සට වෙලා ටේ දිහා බලාගෙන ඉදපු කුකීව එක පාරටම ටේට අහු වෙනවා.ටේ හරි ලැජ්ජාවෙන් කුකීට එලියට යන්න කියලා බැන්නත් කුකී තවමත් ටේ දිහා බලාගෙන ඉන්නවා..කුකීට එවෙලෙ හැඟීම් පාලනය කරගන්න පුළුවන්කමක් තිබුනෙ නෑ.මොකද කුකී එවෙලේ හිටියෙ වෙරි මරගාතේ.එක පාරටම කුකී ඇඳගෙන ඉඳපු ටී ෂර්ට් එක ගලවලා ඇහි පිල්ලමක් ගහන සැනින් ටේ ලඟට ඇවිත් ටේව වොශ් රූම් එකේ බිත්තියට තද කරගෙන තොල් කිස් කරන්න ගත්තා.....මුලදි මුලදි ටේ එතනින් යන්න දැඟලුවත්,ටිකක් වෙලා යද්දි ටේටත් කුකීගෙ තොල් වල පහස හරි ආදරණීයව දැනෙන්න පටන් ගත්තා..සරාගී වේදානවක පුංචි කෙඳිරිල්ලකුත් එක්ක ටේත් කුකීට මේ වගේ තවත් ලං වුනා...🤐👀

.
.
.
.
.
.
.
.
කුකීගේ හැඟීම් කිස් එකකින් නවතීද....???🤐 ඒක බලන්න නම් ඊළඟ chapter එක වෙනකම් ඉන්න වෙනෝ...🤭🤭
.
.
.
.
.
.
සීමා මායම් නැති ආදරයක ආගන්තුක සම්ප්‍රාප්තිය 🥀
.
.
.
.
............................🔞TRAINGLE🔞............................

ඊලග chapter එකත් ඉක්මනට දෙන්නා.....ම්
අදට බා.....යි 🤭👋

ฤแปc tiแบฟp

Bแบกn Cลฉng Sแบฝ Thรญch

25K 581 9
"...And suddenly all the love songs are all about you" COMPILATION OF RYEJI AS SONGS (ONE-SHOTS) #2 YejixRyujin #9 RyujinxYeji
506K 54.8K 23
ููŠ ูˆุณุท ุฏู‡ู„ูŠุฒ ู…ุนุชู… ูŠูˆู„ุฏ ุดุฎุตู‹ุง ู‚ุงุชู… ู‚ูˆูŠ ุฌุจุงุฑู‹ ุจุงุฑุฏ ูŠูˆุฌุฏ ุจุฏุงุฎู„ ู‚ู„ุจู‡ู ุดุฑุงุฑุฉูู‹ ู…ูู†ูŠุฑุฉ ู‡ู„ ุณุชุตุจุญ ุงู„ุดุฑุงุฑุฉ ู†ุงุฑู‹ุง ุชุญุฑู‚ ุงู„ุฌู…ูŠุน ุฃู… ุณุชุจุฑุฏ ูˆุชู†ุทูุฆ ู…ุงุฐุง ู„ูˆ ุชู„ูˆู† ุงู„ุฃ...
1.1K 181 5
เท„เท”เถฏเท™เถšเทŠ เท€เท’เถฑเทเถฏเถบ เทƒเถณเท„เท เถฝเท’เถบเถฑ เถฝเถฏเทŠเถฏเถšเท’..เถดเท’เทƒเทŠเทƒเท” เถšเทœเถฝเทŠเถฝเทœ เท„เถญเทŠ เถฏเท™เถšเท™เถฑเท™เถšเทŠเถœเท™เถญเทŠ เถดเท’เทƒเทŠเทƒเท” เถšเทŠเถฝเทŠเถฝเทœ เท„เถญเทŠเถฏเท™เถฑเท™เถšเทŠเถœเท™เถญเทŠ เถธเทเถบเท เถšเถญเทเท€เถšเท’.. published 05th october 2021 @4.41 p.m.
4.7K 1.1K 12
เทƒเท”เถฏเท” เถดเทเถง เถฏเถซเท„เท’เทƒ เถœเทเท€เถง เถญเท’เถบเท™เถฑ เถœเท€เท”เถธเถบเท’ , เถ เท–เถงเท’ เถšเถšเท”เถฝเทŠ เท€เถฝเถง เถœเทเถฝเถดเท™เถฑ เถ เท–เถงเท’ เทƒเท™เถปเถดเทŠเถดเท”เถบเท’ เถดเทœเถฉเท’ เถ‘เถšเท™เถšเทŠเถœเท™ เถดเท™เถฑเท”เถธเถšเทŠ เถญเถธเท เถ‘เถบเทเถง เถœเท™เถฑเทเท€เทš.. เถ‘เถบเทเถง เถญเท’เถถเทŠเถถเท™ เถšเทเถดเท’ เถดเทเถง เถ‡เทƒเทŠ เถฏเท™เถšเถšเทŠ.. เถ’ เถšเทเถด...