ගිනියම් ☑️

By Kishu_Aywar

3.8K 770 156

" මං කවුද " " ඔයාට මුකුත් මතක් නැද්ද " මා විසින් රචිත " Love u " හී අතුරු කතාවකි. 🚫 කරුනාකර අවම දාසයෙන් ඉහල... More

1.
2.
3.
4.
5.
6.
7.
8.
10.

9.

254 63 19
By Kishu_Aywar

මේ ලමයි කතාව මැද්දෙ තද අකුරින් ලියපු ටිකක් තියෙනවා ඒවා අමතර කරුනු ටිකක් කැමතින ඒ ටික කියවන්නේ නැතුව යන්න උනත් පුලුවන්. කම්මැලී වගේ හිතුනොත්

ආදරණීය පාඨකය,
මින් සෝහාව ශුවාන් සමග රාත්‍රියේ රෝහලෙන් පිටත් කල බව ඔබට මතකද ?

ඉන්පසු වූ සිදුවීම සාරංශ ගතව ඔබ ඉදිරියේ තැබීමට මා සුදානම්.

මිනිසාට මිනිසා නොපෙන ඒ රාත්‍රියේ (මද්‍යම රාත්‍රියේ) සොහා තමන්ගෙන් ඈතට යනු බලා සිටි මින් ක්‍රියාත්මක විය.
ඒ වනවිටත් ඔහු සෝහා රෝහල් ගත කොට ඇතිබව කයිරෝට දැනගැනීමට ඉඩ සලසා තිබිනි. කයිරෝ රෝහලට එන විට මින් සෝහා සිටි කාමරයේ රැදි සිටියේය. ඔහු අත ජීව උන්ඩ සහිත පිස්තෝලයකි.

(පිස්තෝලෙ කොහෙන්ද අහන්න එපා හරිද මම මේ හැංගිලා බලන් හිටපුවයින් කරුනු අරන් ලියන්නේ මින්ගෙන් තුවක්කුව කොහෙන්ද කියලා මම අහන්න ගියොත් ඉතිරි ටික ලියන්න ඔයාලට ඕතරයෙක් නැතිවෙයි.😁 )

කයිරෝ පැමිනියේ තවත් අයෙකු සමගය ඔවුන් කාමරයට පිවිසුනු වහා මින් ක්‍රියාත්මක විය. පිස්තෝලයේ කොකා ගැස්සවීය. එක්වර වෙඩි හඩවල් දෙකකින් රෝහල ඇවිස්සී ගියේය.

ලේ විලක් මැද මහා පාතාල නායකයකු වූ කයිරෝ සහ වූන් වැටි සිටියි. සිදුවූ දෑ බැලීමට රෝහලේ කාර්‍ය මන්ඩලය හා ආරක්ශක බටයන් පැමිනියේය.

මින් රක්ශිත බන්ධනාගාර ගත කරන ලදි. මිනිමැරීමේ චෝදනාව මත ඔහුව ජිවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කිරිමට අධිකරණය තීරණය ගන්නා ලදි.

(හේතුව -
ඝාතනය සම්බන්ධ සෘජු ශාක්ෂි ලැබීම.
හිතාමතා සිදුකිරිම.
ද්වේශ සහගතව ක්‍රියාකිරිම යන කරුනු අපරාධපරීක්ශක පෙන්වා දෙනලද අතර මෙය මිනිමැරීමක් බව සීයට සීයක් උසාවියේ ඔප්පු විය.

ළමයි ඔයාලා දන්නවද සමහර වෙලාවට මිනීමරපු අය උසාවියෙන් බෙරෙන්නෙ ඇයි කියලා ඒකට හේතුව තමා අපරාධ නඩුවකදි අදාල අපරාධය සීයට සීයක් ඔප්පු කරන්න ඕන සීයට අනූනමයක් ඔප්පු කලා කියමු අර ඉතිරි සීයට එක ඔප්පු නොවුන නිසා මිනිමරුවා නිදහස් වෙනවා. මොකද උසාවියේ කියනවා වැරදිකාරයෝ සීයක් නිදහස් උනාට නිවැරදිකාරයෝ එක්කෙනෙක් හරි සිරගත කරන එක ලොකු වැරැද්දක් කියලා. 😁 )

එහෙත් මරනයට පත් වූවන් සමාජයට අහිතකර පුද්ගලයන් වූ බැවින් හා තම පෙම්වතාගේ ආරක්ශාව සැලසීම යන කරුනු මත ඔහුගේ සිර දඩුවම වසර තුනකට සීමා කරන ලදි.

ඔහු අවසාන අවස්තාවේ ශුවාන්ට දුරකතන ඇමතුමක් ලබාදී විස්තර කියන ලද්දේ සුලු මොහොතකට පෙරය. තවත් ඔහුපවසා ඇත්තේ තමන්ව බැලීමට කිසිම විටක සෝහාට සිරගෙදරට නොපැමිනෙන ලෙසත්, කැමතිනම් පමනක් තමා එන තෙක් හදවත කිසිවෙකුට නොදෙන ලෙසත්ය.

ඉදිරියට කුමක් වෙයිද.











මේ කම්මැලීද?

කම්මැලී නම් සොරි හොදේ.

මම ලස්සනට ලියන කෙනෙක් නෙමෙනේ

Kishu :-)

Continue Reading

You'll Also Like

4.1K 1K 23
කියවලම බලන්න *සමහර දේවල් ඉදිරියේ මිනිස්සු ගොඩක් අසරණයි . *ජීවිතය ආදරය ගැන කියන්න වෙන්වෙච්ච තැනක් #උපුටාගැනීම්
232K 29.4K 65
🐯 Taekook fanfiction 🐰 ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK 🔞💦💥 if you don't lik...
186K 5.3K 35
"Cheating is never right, even if you are insanely in love with the person "
492K 28K 41
"ဒီလူသားဟာနွယ့်ကိုချစ်ဖို့​မွေးဖွားလာတာပါနွယ်" "ဒီလိုဆို ​ဟောဒီကနွယ်ကလည်း ​သော်တာပြည့်ဖြိုးဆိုတဲ့လူသား​လေးဆီမှာအချစ်ခံဖို့​မွေးဖွားလာတာပါရှင့်"