💜️Mine Only💜️

Autorstwa YumikoNova

50.5K 7.4K 6.4K

BTS X reader 🔞 ................................................ ⚡ලාංකීය තරුණියකගේ ආදරය දිනාගැනීමට පොරබදින කො... Więcej

1 Chapter
2 Chapter
3 Chapter
4 Chapter
5 Chapter
6 Chapter
7 Chapter
8 Chapter
9 Chapter
10 Chapter 🔞
11 Chapter
12 Chapter
13 chapter
14 Chapter
15 Chapter
16 Chapter
17 Chapter
18 Chapter
19 Chapter
20 Chapter
21 Chapter
22 Chapter
23 Chapter
24 Chapter 🔞
25 Chapter
26 Chapter
27 Chapter
28 Chapter
29 Chapter
30 Chapter
31 Chapter
32 Chapter
Author's Note (Special )
33 Chapter
34 chapter 🔞
35 Chapter 🔞
37 Chapter 🔞
38 Chapter
39 Chapter
40 Chapter
41 Chapter
42 Chapter
43 Chapter
44 Chapter
45 Chapter
46 Chapter
47 Chapter
48 Chapter
49 Chapter
50 Chapter
51 Chapter
52 Chapter
53 Chapter
54 Chapter
55 Chapter
56 Chapter
57 Chapter
58 Chapter
59 Chapter
60 Chapter
61 Chapter
62 Chapter
63 Chapter

36 Chapter

835 107 194
Autorstwa YumikoNova

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

🐱" 😏😏 කියන්න බෑනේ..සතුට වැඩිකමට.."

🐥" 🤣🤣🤣 අනිඑයො...."

🐱"හරි එහෙනම්...මම තිබ්බා .හෙට හමුවෙමු..."

🐥"හරියෝ....අන්න්‍යොන්හිකෙසේයෝ "

🐱" අන්‍යොන්ග් ජිමිනා.."

මම කෝල් එක කට් කරලා එහෙන්මම ඇද උඩින් වාඩි වුණා...
☺️☺️☺️☺️ හෙට තමා දවස...

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️ මම....

අද බ්‍රහස්පතින්දා.....

💜️"උඹ නැගිට්ටාද???"

දිනූ ඇදේ පේන්න නැති නිසා මම ඇදේ ඉදගෙනම හූ තිබ්බා..
මේ උදේ කොහෙ ගිහින්ද?

👽" කෑ ගහන්න එපා හෝන්තුව..උදේට කෑම හැදුවා මම... "

💜️" ආ...😏😏😏 ඒක මිසක්..මම බය වුණා..."

👽" වැඩේමයි බය වෙන්න..නැගිටපන්..මූණ හෝදලා වරෙන් කෑම කන්න..."

💜️" අහ්....🥴🥴🥴 ඉන්න..."

මම ඇදෙන් බැහලා බාතෲම් එකට ගියා..
අද තමයි දවස..
මේ අවුරුදු 19 ටම කීවතාවක් වෙඩින් වලට ගිහින් ඇත්ද මම..
ඒත් මේ තරම් අමුත්තක්??

මම ටක් ගාලා මූණ කට හෝදගෙන එළියට ඇවිත් දිනූගේ කෑම වල රහ බලන්න මේසෙන් වාඩි වුණා..

💜️" රස පාටයි..."

👽" පාට නෙමේ..කොහොමත් රසයි...කාලා බලපන්..."

💜️" ඔයත් කන්න.."

👽" ම්ම්"

අපි දෙන්නම එකට වාඩි වෙලා නිවිසැනහිල්ලේ කෑම ටික කන්න ගත්තා..
කාලෙකට පස්සෙ මෙහෙම කන්නෙ..

💜️ " වෙඩින් එකට ගියාම, වදින්නම් මාව දාලා කොහෙවත් යන්න නම් එපා.."

👽" නෑ ...උඹට තමා ඒක කියන්න ඕනෙ..සක බඹරෙ වගෙ කැරකෙන්නෙ උඹ නෙ.."

💜️" හා හා..මම යන්නෙත් නෑ..උඹ යන්නත් එපා.අපි දෙන්නාට අපි විතරයි ...😐"

👽" හ්ම්...."

💜️ " ජින් ඔප්පත් ඒවි...වෙනස් වෙලාද දන්නෙ නෑ..."

👽" පව් ....මට එයාව බලන්න හරි ආසයි...."

💜️"මටත්..."

👽" සෙහුන් ඔප්පත් එයිනෙ."

💜️" අනිවාර්යයෙන් එනවා.."

👽" හ්ම්...."

අපි දෙන්නම කතාවෙන් කතාව කෑම ටික හිස් කලා...
දැන් ඉතින් හෝදන්න ඕනෙ මම..🥴🥴

👽" සබන් දාලා හෝදපන්..විශබීජ නැත්තම්.."

💜️" 😒😒😒 මම බබෙක් නෙමේ.."

👽" හාකො... "

දිනූ ගස්ස ගස්ස කාමරේට ගියේ අපෙ ඇදුම් ටික වොශින් මැශින් එකට දාන්න..
ඒකත් දාලා ගියාම ලේසියි...

මම පිගන් ටික හෝදලා ඒවා පිළිවෙලට තිබ්බා..

👽" ඔය ජනෙල් ටිකක් අරින්න..."

💜️" හ්ම්ම්.."

ඇත්තමයි..
කාලෙකින් ඇරියෙ නෑ..

මම ජනෙල් ඔක්කොම ටික ඇරියා..
අද හොද දවසක්...
රස්නෙත් නෑ සීතලත් නෑ..
අහසත් මරු...☺️☺️☺️

👽" තව මොකුත් ඇදුම් අස්සවල් වල තියෙනව නම් ගනින් එළියට.."

💜️" ...ඔහේ නෑ...මම ඔක්කොම ඔය රෙදි බාස්කට් එකටමයි දැම්මේ.."

👽" එහෙනම් ආයෙ කියවන්න එපා හරි???"

දිනූ රෙදි ටික අරගෙන වොශින් මැශින් එක පැත්තට ගියා...
රෙදි වේලන්න දෙයක් නෑ..වේලිලාම එන නිසා...
කොහොමත් නමන්න කලබල වෙන්නෙ නැ අපි..☺️

👽 " උඹ දවසකට ඇදුම් කීයක් අදිනවාද කියපන් ඔක්කොටම කලින්?"

💜️" 😒ඇයි??"

👽" ඇයි ගාන්නෙ? මගෙ ඇදුම් එකකට ඔහෙගෙ තුනක්..මොනවාද ඔය හැටි මාරු කරන්නෙ? "

💜️" 😒😒😒 මම දන්නෙ කොහොමද .."

👽" කට ඇරියොත් කියන්නෙ ඇදුම් නෑ..ඒ වුනාට බලන්න එපායෙ...තුන් වේලට අදිනවා මාස 10 කට ඇති වෙන්න...."

මම මොකුත් නොකියා අහක බලාගත්තා..
ඊරිසියාව ...😒😒

👽" තමුසෙගේ කලිසම් ගලෝන විදිහ කියපන් මට...එක කකුලක් හොද පිට අනිත් එක කණපිට? පිස්සෙක්ද ???"

💜️" 😒😒😒"

👽" උණ්ඩි කරලා අඹරලා ...මෙහෙම හේදෙනවාද රෙදි?? අනුන්ගෙ රෙදි අල්ලන්නෙ කොහොමද මම??"

💜️" 😒😒 මොන කරුමයක්ද උඹෙ කට?"

👽" ඔව් මගෙ කට තමා... ශර්ට් එක හොද පිට හරෝලා දාපන් හෝදන්න..ඒකත් මම කරන්න ඕනෙ..උඹ නම් නැන්දම්මාගෙන් කනවා ආයෙ...අත පුරෝලා.."

💜️" ☺️☺️ මට එහෙම අය නැනෙ.."

👽" 😒😒😒 ඔව් ඔව්...බලන් ඉදපන්..ජිමින්ගෙන්මයි කන්නෙ උඹ.."

💜️" එයා මට ගහන්නෙ නෑ.."

👽" අනේ බබා...😒😒"

දිනූ නම් අම්මො....
හම්බෙන මිනිහත් පව්..අහල පහළ මිනිස්සුත් පව්.
දරුවොත් පව්..😒😒

👽 " මේක වේලුණාම ගෙනත් දාපන් හොදේ..බාතෲම් එක හෝදන්න මම යනවා..උඹට ඒවා කරන්න බෑනේ..උඹට පුලුවන් ටොයිලට් යන්න විතරයි..."

💜️" 😒😒😒 හා ඉතින්..."

👽" දවල්ට් බත් ටිකක් ගහපන්... තුන් වතාවක් හෝදන්න... වතුර වැඩිය දාන්න එපා බෙරි වෙනවා.."

💜️" හ්ම්ම් හා.."

මම මේකිගෙන් බේරෙන්න කුස්සියට පැනගත්තා...
හම්මො ඇතියාන්තම් ...😒😒😒

කාලෙකට පස්සෙ හොද බැනුම් ටිකක් අහගත්තා..
කොහොමත් ඒක නැතුව මට කෑවේ නෑ වගෙ.😏😏

බත් ටිකත් ගහලා මම ටිකක් සාලෙ අස් පස් කරලා දැම්මා..
කෙල්ලො දෙන්නෙක් ඉන්න ගෙදරක් වුණාට පිස්සන් කොටුවක් වගේ...

මම එහෙන්මම ඉස්සරහ දොරත් ඇරියා...

"ගුඩ්මෝර්නින් යුමිකො"

💜️" ගුම්මෝර්නින් උන්නි.."

එහා ගෙදර අක්කා බල්ලාත් එක්ක ඇවිදින්න යනවා මම හිතන්නෙ...
හැමදාම වගෙ මම දැකලා තියෙනවා...

මේ වෙලාට මේ පැත්තෙ ගොඩාක් අය ජොගින් යනවා..
උදේ 5 ඉදන් 7 විතර වෙනකන් එහෙමයි...

කාලෙකට පස්සෙ මහා නිදහසක් දැනෙනවා..
😊😊😊😊😊😊😊
හිත හරිම සැහැල්ලුයි...

කුරුල්ලො කෑගහනවා..
මිනිස්සු හැමෝම ආචාර කර කර පාරෙ ඇවිදිනවා..
වාහන කොහොමත් අඩුයි...
සද්ද බද්ද මොකුත් නෑ..
හුළං පාර හිමින් යන්නෙ...
දූවිලි නෑ ...☺️☺️☺️

👽" මොනාද බලන්නෙ??"

💜️" නිකන් ආවෙ එලියට..නිදහසක් දැනෙනවා මට..."

මම දිනූගෙ කරට උඩින් අතක් දාගත්තා..
පුරුදු විදිහටම ඒකිත් මගෙ ඉණ වටෙ අතක් දාගත්තා..

👽" අපි මීට් වුණු දවස මතකද??? "

💜️"😊😊😊අමතක වෙන්නෙ නැ කෝමත්..."

⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
( කාලය ආපස්සට අවුරුදු තුනක්)

මම මොකුත් නොදැන නම්ජුන් ඔප්පාගෙ පිටිපස්සට වෙලා හිටියා..
මොනාද මෙයාලා මේ කියවන්නෙ...
හෝ ගාලා කොරියන් වලින් කියවනවා..
මම කොරියාවට ඇවිත් තාම සතියයි..
අයියාටත් පිස්සු මෙ අදුනන්නෙත් නැති මිනිහෙක් එක්ක මම ඉන්නෙ කෝමද? නම්ජූන් ඔප්පා..😒

🐨 " යුමි කම් හියර්!"

මම නම්ජුන් ඉන්න තැනට ගියා..
මේ කඩයක්.
මට ජොබ් එක ලැබුනෙ මෙතන..
මට තනිකරම ජොබ් එක කරන්න එයාලා ඉඩ දුන්නෙ නෑ.
ඒ වෙනුවට මාව ලැන්වේජ් ස්කූල් එකකට දැම්මා..

🐨" ලුක් ඇට් දිස් ගර්ල් යුමී..ශී ඕල්සො ශ්‍රී ලංකන්..."

නම්ජුන් ඔප්පා පෙන්නපු ගර්ල් දිහා මම උවමනාවෙන් බැලුවා ..
එයා පොඩියි...
කියුට්... පෙනුමෙන් නම් 14 ක් වගෙ..

👽"හායි යුමීකො...නයිස් ටු මීට් යූ.."

එයා හිනා වෙලා මට අත දුන්නා.
මාත් එයාගෙ අතින් අල්ලගත්තා..

💜️" නයිට් ටු මීට් යූ ටූ....යුවර් නේම්??"

👽" දිනිති...යු කැන් කෝල් මි දිනූ.."

💜️" ශුවර්.."

👽" ඇන්ඩ් යු ආර්???"

💜️" යුමිකෝ...යුමිකෝ නෝවා..."

🐨 " යා..ශි ඊස් ශ්‍රී ලන්කන්..වයි ද හෙල් යු ටූ ස්පීකින් ඉන් ඉන්ග්ලිශ් ?🤣"

👽" 😀😀 වාව්..බට්...අයි තෝට් දැට්, ශී ඊස් ජැපනීස්... නේම් ඕල්සො සවුන්ඩ් ලයික් ජැපනීස්."

🐨 " ශී බෝර්න් දෙයාර්... දැට්ස් වයි දිනූ..ටේක් කෙයාර් ඔෆ් හර් ප්ලීස් ..."

👽" ශුවර් ඔප්පා..."

නම්ජූන් ඔප්පා මාව දිනු එක්කම කඩේ දාලා ගියා
දිනූ මම දිහා බලලා හිනා වුණා ..

👽" ඔයාට සිංහල පුලුවන් නෙ?"

💜️" ☺️☺️ ඔව්... "

👽" ශෝක්...මට ලංකාවේ යාලුවෙක් හිටියේම නෑ.. ඔයාට පුලුවන් මගෙ යාලුවා වෙන්න.."

💜️" මම ඒකට ආසයි දිනූ..."

👽"මම ඔයාට යුමී කියන්නද??"

💜️" හා...☺️☺️...මම ආසයි ඒකට.."

👽" ඔයා හැමදේටම ආසයිද??"

💜️" ඔව්...හැමදේටම..මම මේ ලෝකෙ හැමදේටම ආසයි...ඒක නෙමෙ ඔයා මට නංගි ද?"

👽" මට 16 යි...2001 මම.."

💜️" ඔහ්...😮😮..මමත්....ඒත් ඔයා චූටි පාටයි නෙ"

👽" හිහී.. ඔයා උසයි නේ..උස කීයක් විතර ද ??"

💜️" ම්ම්....167cmක්??? ඔව් ඒ ගාණ වගේ."

👽" 😮😮 යෝ... උසයි...මම 160cm..."

💜️" කොටම නෑ ඉතින්...හිහි.."

👽" එන්න අපි යන්..මම ඔයාට කඩේ වැඩ කියලා දෙන්නම්...අපේ මිස්ටර් ලී තමයි බොස්..එයා තාම මැරි කරළත් නෑ.. හරිම හොදයි ඒ සර්..."

💜️" යන් යන්...මට කොරියන් ඉගෙන ගන්නත් උදව් ඕනෙ හරිද??"

👽" හරී...☺️☺️☺️"

⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
(වර්තමානය )

💜️" දැන් අපිට 20කුත් වෙන්න එනවා.."

👽" හ්ම්ම්...එදා උඹ මට තාම ඒ වගේමයි බන්..වෙනස අපි ඇගෙන් වෙනස් වෙලා..."

💜️" හ්ම්ම්ම්...ඒත් මම දැන් ලෝකේ හැමදේටම ආස කරන්නෙ නැ.."

👽" හ්ම්ම්...ඇත්ත...අපිට ජීවිතෙ ගැන තේරෙන්නෙ සෑහෙන්න කල් යන්නම ඕනෙ..අපි තව පටන් අරගෙනත් නෑ බන්..."

මම දිනු දිහා බැලුවා..

💜️" තාම පටන් අරගෙන නෑ ???"

👽" නෑ ...තව පටන් ගන්න හිතලාවත් නෑ..තව මොනවා වෙයිද ඉස්සරහට..."

💜️" මේ කාලෙට මේ තරම් දුක් වින්දානම්....හහ්..මට හිතාගන්න පුලුවන් ..."

👽" හිතන්න එපා බන්..යමන්... අර රෙදි ටික වේලිලා ඇති..කබර්ඩ් වලට දාගමු.. ඊට පස්සෙ දවල්ට මොනා හරි හදන්න ඕනෙ..නාගන්න ඕනෙ 12 ට වත්... මොනවාද අපි ජෝඩුවට දෙන්නෙ?"

💜️" මම නම් හිතුවෙ සල්ලි දෙන්න.."

👽" උඹ ගාව තියෙනවාද ඒ තරම්??"

💜️" මම එකතු කරපුවා වගයක් ඇති...බැරිම වුනොත් බෑන්ක් එකෙන් ගමු..ඒක ගැන හිතන්න එපා..."

👽" හ්ම්ම්...යමු ඇතුළට.."

දිනූ ඇතුළට යනකන් ඉදලා මමත් ඇතුළට ඇවිත් දොර වැහුවා..
අතීතය මතක් කළාට පස්සෙ මම ආපහු පොඩි වුණා වගේ..

අම්මපා ඒ කාලෙත් ඉන්න ඇති නෙ මේ සෙට් එක...
ජිමින් ඇරෙන්න අනිත් අය...

එතකොට ජන්කුක් මගේ වයසේ වගේ..☺️☺️☺️
ඕන තරම් හම්බෙන්නත් ඇති...කවුද හිතුවෙ මේ වගේ එකක් වෙයි කියලා..

👽" රෙදි ටික වේලිලා... යමන් ගන්න.."

💜️" අහ් යන් යන්..."

මම මගේ හීන ලෝකෙන් එළියට ඇවිත් දිනූ එක්කම වොශින් මැශින් එක ගාවට ගිහින් හේදීලා , වේලිලා ඉවර වුණු රෙදි ටික එලියට ගත්තා...
ඒ ටික ගාණට එකතු කරලා අපි දෙන්නාගෙ කබර්ඩ් වලට වෙන වෙනම අහුරලා දැම්මා..

ඒ අස්සෙන් දිනු දවල්ට කෑම හදන්න පටන් ගත්තා...

💜️ " මේ ඒක නෙමේ..අද එන්න රෑ වෙයි ද??"

👽" කොහොමත් රෑ වෙනවා බන්..ජිමින් එක්කනෙ එන්න වෙන්නෙ..ඕකා අද එන්නෙ නෑ ලේසියෙන්...."

💜️" ඒකත් ඇත්ත..කොහෙද ඔය වෙඩින් සෙන්ටර් එක තියෙනවා කිව්වෙ?"

මම ඉක්මනින් මට එව්ව ඉන්විටේශන් කාර්ඩ් එක බැලුවා...

💜️" සෝල් වලමයි...වැඩිය දුරක් නෑ අපි දෙන්නට තනියම වුනත් එන්න පුලුවන් ..."

👽" මහ රෑ තනියෙන් එන්න බැ බන්..මගුල ..."

💜️" අනෙ මළ විකාර..."

👽" අපි ඒක බලමුකො ඉතින් ගියාම...තව ගිහිල්ලත් නෑ...මෙයා එන්නත් ප්ලෑන් කරලා ..."

💜️" ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි කියලා අහලා නැද්ද??"

👽" ඒක කොහොමද මෙතනට ගෑවෙන්නෙ?"

💜️" මට වුනු දේවල් නිසා මම ඔය වෙඩින් එකේ ඉන්න තත්පරේ ඉන්නෙත් හරිම බයෙන්.."

👽" හිතන්න එපා..උඹව උස්සන් යන්න බෑනෙ බන්... "

💜️" හ්ම්......දැන් ඔය කෑම ටික හදලා ඉවර කරහන්...10 ටත් ළගයි... "

👽" හරි... "

මම දිනූව කුස්සියේ දාලා කාමරයට ආවා..
ඇදුම් පැලදුම් ඔක්කෝම හදලා තියෙන්නෙ....
සල්ලි කවරේ හදාගන්න ඕනෙ...

මම ඉක්මනින් මගෙ ලාච්චුව ඇරලා එකතු කරපු සල්ලි ටික එලියට ගත්තා...
බෑන්ක් එකෙන් ගන්න උවමනාවක් නැති වෙයි ...
මේ ඇති ..එයාලා ඉතින් දන්නවානෙ අපි ඉන්න තත්ත්වෙත්...
එයාලා වගේ සල්ලි කාරයො නෙමේනෙ අනේ ඉතින් අපි...

.......................................................................................

දවල් 12 ත් වුණා...
ඇයි මේ තරම් වේගෙන් කාලෙ යන්නෙ..
හිතාගන්න බෑ ...

👽" උඹ මුලින් නාලා වරෙන්...නාලා කමු...එහෙම හොදයි නෙ?"

💜" හා...මම නාලා එන්නම් එහෙනම්..."

මම මගෙ ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගියා..
බාතෲම් එක ශෝක් එකට සුද්ද කරලා තියෙන්නෙ..
පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනෙ නැත්තම් ඒකටත් මාස ගාණක් අහගන්න වෙන්නෙ...

කොහොම හරි පැය භාගෙන් මම නාලා ඉවර කළා...
යන්න එපායැ ඉතින් හොදට...😏😏

👽" දැන්වත් එනවාද මිස් එළියට..මමත් නාන්න ඕනෙ නෙ.."

💜️" අහ් ඉන්න එන්නම්.."

මම ඉක්මනින් ටවල් එක ඇග වටේ ඔතාගෙන බාතෲම් එකෙන් එළියට ආවා..

👽" අනෙ මේ මොකෝ කවදාවත් නැතිව ටවල් එකෙන් ඇග වහන් එනවා.."

💜️" දූවිලි වැදුනොත්...😏"

👽" පුහ්..හා හා... යමන්..ගිහින් කාපන් මුලින්ම..."

💜️" හරියෝ.....ඉක්මනින් එන්ඩෝ..."

මම ටවල් එක පිටින්ම ගිහින් කෑම මේසෙන් වාඩි වුණා..
දිනූ නැත්තම් ඉතින් මට කෑමත් නෑ..😏

හරියට දිනුත් 1 වෙනකොට නාලා කරලා එලියට ආවා...

👽"කෑවාද??"

💜️" ඕ... මම පිගන් හේදුවා.ඔයත් කන්න..රසයි කෑම.."

👽" හ්ම්ම්...එහෙනම් එච්චරයි ...ෆ්‍රිජ් එකෙ ඇති අයිස්ක්‍රිම් ඉතිරුවා.. කාපන්.."

💜️" හා...."

මම ෆ්‍රිජ් එක ඇරලා අයිස්ක්‍රිම් භාජනය එළියට ගත්තා ...

💜️" පොඩ්ඩනෙ තියෙන්නෙ අනේ..😒😒 "

👽" ඕකටම හැන්ද දාලා කාලා මටත් ටිකක් තියපන්..."

💜️" 😒 හ්ම්ම්.."

මම ඒකෙන් හැදි දෙකක් තුනක් කාලා දිනූ ගාවින් භාජනය තිබ්බා..

👽" කෑම රසයි තමා.."

💜️" නැතුව...😏😏"

👽" උඹ ඉගෙන ගන්න එපා බැරිවෙලාවත් උයන්න නම්.."

💜️"මගෙ මිනිහා කන එකෙක් නෙමේනෙ..😏"

👽" මෙන්න කතාවක්...යකො...කවුද දන්නෙ උඹ ජිමින් වම බදීද කියලා..අනේ තො..."

💜️" අනෙ මේ..😒😒 ඇව කැපෙන කතා නොකියා පල..."

මම ගස්සගෙන එතනින් කාමරයට ආවා..
දැන් ඇග පුරාම ගාගන්න ඕනෙ බොඩි ලෝශන් ටිකක්..
නැත්තම් එහෙට ගියාට පස්සෙ ඒසී එකට හම වේලෙනවා..

මම ටවල් එක ගලවලා පැත්තකට දාලා ලෝශන් ටික ඇගට හලාගත්තා...
ගාණට ලස්සනට රවුමට අතුල්ලන්න ඕනේ...
හමේ පහළට අතුල්ලන්න හොද නෑ..එතකොට හම වැහැරෙන්න පටන්ගන්නවා..
මූණට වුනත් උඩු අතට තමයි ගාන්න ඕනෙ...😊😊😊

👽" මම ඒත් බැලුවා මොකද මේ සුවද කියලා.."

💜️"ආ..ගාගන්න...කබර හමක් නේ උඹෙ හම..."

👽" අනෙ පලයන් යන්න."

දිනුත් ඒක අරගෙන එයාගෙ ඇග පුරාම ගාගත්තා..

💜️" ඒසී එක ඔන් කරන්නකො..නැත්තම් දාඩිය දානවානෙ.."

දිනු රිමෝර්ට් එකෙන් ඒසි එක ඔන් කළාට පස්සෙ මම එහෙන්මම ඇදේ වාඩි වුනා.

👽" මොකො.?"

💜️" ඇදුම් ඇදගමු නේ දැන්ම.."

👽" ඔව් ...2 ට කිට්ටුයි නෙ....ඇදගනින්..."

මම ඔලුව වනලා මුලින්ම කලේ ජන්කුක් අරන් දුන්න බූට් සපත්තු දෙක දාගත්ත එක..
ඒක නම් මාරම ගති..😎

👽" මේ බලහන් අවුලක් නෑනෙ මේ ශූස්??"

💜️" ඒක ගැලපෙනවා.හැබැයි උඹ උස වෙලා..😎"

👽 " 😎😎 ගැම්මක් තමා සිස්"

අපිට කොහොමත් ඇදගන්න පැය භාගයක්ම ගියා...
ගවුම් දෙක ඇදලා ඉවර වුණාට පස්සෙ දෙන්නට දෙන්නා කණ්ණාඩිය ඉස්සරහට ඇවිත් හැඩ බැලුවා..

💜️" ලස්සනයි නේ.."

👽" ඒකනෙ ...මම හිතුවෙ නෑ මේ තරම් මේවා මැච් වෙයි කියලා..."

💜️" 1.45 යි වෙලාව... කොණ්ඩේ?? මේකප්...."

👽" කොණ්ඩේ මොකද කරන්නෙ?"

💜️" මම ලූස් බන් එකක් වගේ එකක් දාගන්නද??? මම කියන්නෙ ඉතින් ලොකු ස්ටයිල් එකක් ඕනෙ නෑනෙ..වෙඩින් එකකට හරි යන්න බන් එකක්??"

👽" පුලුවන් ද තනියම දාගන්න??"

💜️" අපෝ..මට ඒ වැඩ පුලුවන් ...😎"

👽"එහෙනම් දාපන්..මමත් කොණ්ඩේ එකතු කරලා පොඩ්ඩක් අල්ලලා පෝනියක් දාලා අනිත් ටික කඩාහැලෙන්න දාන්නම්..එතකොට ගවුමෙ කර කැපිලා තියෙන එක පේන්නෙත් නෑනෙ වැඩිය.."

💜️"එළ...ඒම හොදයි..උඹ දාගනින්..මම හදන්නම් පස්සෙ ..."

අපි දෙන්නම තවත් විනාඩි 20 ක් විතර අරගෙන කොණ්ඩේ හදාගත්තා.
මගෙ කොණ්ඩේ නම් මට ඕනෙ විදිහටම හැදුණා..

දිනූගෙ එකත් එයා ගාණට ගැටගහගෙන.

👽" හරිද??"

💜️" ඔව්..මේ යට ටික පීරන්න... මේ ටික පිටිපස්සට දාලා...මේ කෑලි ටික ඉස්සරහට දාන්න..."

👽" හරි...උඹෙ එක නම් ගැම්මක්."

💜️" කෝ එන්න දැන් මේකප් එක දාන්න.."

👽" ලාවට දාමු...."

💜️"හරි"

මම දිනූගෙත් මේකප් එක දාලා මගෙත් තනියම දාගත්තා..
අපි දෙන්නගෙම හම වල් වෙනස්ම හමවල් දෙකක්..ඒත් අවුලක් නැ..
ඒක ගාණට හදාගත්තා..
ටිකක් ලා රෝස ලිප්ස්ටික් එකක් දිනූට ගෑවා..
මම ටිකක් තද රෝසක් ගෑවා...ඒසි එක නිසා තොල් වේලෙයි කියලා බයට දෙන්නම ලිප් බාම් එකත් ගාගත්තා..

👽"අහ් මේ කරාබු දෙක දාගන්න.."

දිනූ මට දුන්නෙ හරිම ලස්සන කළු පාට කරාබු ජෝඩුවක්...
මම ඒක කනට දාලා හැඩ බැලුවා..
බොරු ඕනෙ නෑ ලස්සනයි...

💜️"හරිනෙ?"

👽" ඕයි මරු ඕයි..උඹ මාරම ලස්සනයි ඕයි.."

💜️" 😊😊😊 උඹත්.... "

👽" උඹ ලස්සන වෙන්න වෙන්න මගෙ බය වැඩි වෙනවා..😒"

💜️" 😒 හ්ම්ම්.."

ඔන්න එතකොටම ඉස්සරහ දොරට කවුද තට්ටු කරන්න ගත්තා.
අපි දෙන්නම ඉබේටම ඔරලෝසුව දිහා බැලුවා..

2.30 වෙලාව..😮😮

💜️ " ඉන්න..."

මම දුවගෙන ගිහින් ඉස්සරහ දොර ඇරියා...

🐥 " ඔන් ටයි....."

ජිමින් එක පාරටම ගල්ගැහුණා...

💜️" වේ???"

🐥" ඔයා...යුමී..ඔයා...මාරම....වට්.."

👽" ඔහ් ජිමින් ඔප්පා..ඇතුළට එන්න"

🐥"මේ ඔයාමද දිනු??"

👽" අහ්...මේ රගපාන්න එපා අනී..එන්නකෝ..🤣🤣"

🐥" යා..සීරියස් කිව්වෙ..මට හිතාගන්න බෑ."

💜️" ඔප්පා..එන්න ඇතුළට.."

මම ජිමින්ගෙ අතින් අල්ලගත්තා..
අනේ..
අර බ්‍රේස්ලට් එක...
මම බුසන් මෝල් එකෙන් අරන් දුන්න එක...

👽"මෙයානේ මනමාලයා...ශා...😎"

🐥" මේ යුමී...දිනූට කොල්ලෙක් සෙට් වෙන්න යන්නෙ.."

👽"අනේ මේ...🤣"

💜️" 😎😎😎 ගැම්මක් තමා ඉතින්..."

🐥" ලෑස්තිද ඉතින්??"

💜️👽"ඔව්.."

🐥"එහෙනම් යමුනේද මිස්??"

💜️👽" ඕකේ සර්..."

🐥" එන්න මිස්..."

ජිමින් මගෙ ඉස්සරහ තාලෙට කකුලක් නමලා අත දුන්නා..
මමත් පුලුවන් තරම් ඩ්‍රාමාටික් වෙලා මගෙ අත එයාගෙ අතෙන් තිබ්බා..
ජිම්න් මම දිහා බලනගමන් මගේ අතේ දාලා තිබ්බ මුද්ද ඉම්බා..

👽" නෝ වර්ඩ්ස්...🤣🤣"

🐥💜️" 🤣🤣🤣 "

👽" මට ටයිටැනික් එකේ ජැක් වයි රෝස් වයි මතක් වුනා කියහන්කෝ.."

💜️"යා..🤣🤣"

🐥" 😎😎😎 මමත් ආසයි චිත්‍ර අදින්න.හැබෙයි බෑනෙ ඉතින්..🤣"

👽" 🤣🤣🤣🤣🤣 "

💜️" 😏😏😏 හ්ම්ම් හ්ම්ම්..."

අපි එහෙන්මම අපෙ බඩුත් අරගෙන ගෙදරින් එළියට බැස්සා..

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🦄 ජින්...

නම්ජූන් ගාණට මගේ ටයි එක බැන්දා..
කාලෙකට පස්සෙ කෝට් සූට් එක ඇන්දේ...

🦄" හරි නේද ජුනි??"

🐨 " හරි..ඔය ඉන්නෙ 18 කොල්ලෙක් වගේ..ම්ම්"

🦄"අනෙ..මළ කෝළම් කිව්වලු..😏"

🐨" ආව්..අද නම් කෙල්ලෙක් සෙට් වෙනෝලු හොදේ.."

🦄" 😏😏😏 කාටද මටද ඔයාටද??"

🐨" ඔයාට..."

🦄" ඔයා ගෙ ලස්සන බලන්නකො...😏...ඊරිසියයි ඉතින්.."

🐨" 🤣🤣🤣 විකාර... එහෙනම් අපි යමුනේද ජිනී? සෙහුන් කොල්ලා එළියෙ බලාගෙන ඉන්නෙ.."

🦄" 😮 ඌ එක්කද යන්නෙ? එතකොට මල්ලි එන්නෙ??"

🐨 " එයා තනියම එන කතාවක් තමා කිව්වෙ.."

🦄" 😒 එහෙමද?එහෙනම් කමක් නෑ..ආරක්ෂාව නැතුව ඔහොමත් එනවා යනවාද මම අහන්නෙ...😒"

🐨"බය වෙන්නෙ එපා ජිනි..සෙකට්‍රී කෙනෙක්ව එක්කන් එයි.."

🦄" අහ්...ජිමින් ගිහින් නේද කෙල්ලො ගන්න.."

🐨" ඔව්..ඒකනෙ..නැත්තම් ඌ එක්ක එන්න ඉදලා තියෙන්නෙ තේහ්‍යුන් .."

🦄 " කමක් නැ කමක් නෑ..ජන්කුක් කොහොමද එන්නෙ?"

🐨" සෙකට්‍රී ඉන්නවානෙ...එයා එක්ක එයි.."

🦄" හ්ම්ම් එහෙනම් හරි..යන් එහෙනම්.."

ජුනී මාව පරිස්සමෙන් අල්ලගත්තා..
වේගෙන් ඇවිදින්න බෑ මට දැන් ඉස්සර වගේ..
එන්න එන්නම කෙට්ටු වෙනවා ...
හිතාගන්න බෑ මට...😒😒

🐞 " අහ්...ලොක්කා.."

🦄"කොල්ලො.."

🐞"මම බැලුවා කවුද මේ පොඩි කොල්ලා කියලා.."

🦄" අනේ නිකන් පලයන් කොල්ලො..😏"

🐞" නෑ ..ඇත්ත..කෝ එන්න..වාහනේට පරිස්සමෙන් නගිමු."

සෙහුන් කොල්ලයි ජුනී පරිස්සමෙන් මාව පිටිපස්සෙ ශීට් එකෙන් වාඩි කෙරෙව්වා..

🐞" ඔක්කොම හරිනෙ එහෙනම්??"

🦄" ඔව්..යමු "

🐨" ඔක්කොම හරි සෙහුන්..යන්.."

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐻 තේහ්‍යුන් ...

2.45 යි වෙලාව..තව පරක්කු වෙන්න බැ..
ඉක්මනින් යන්න වෙනවා මට..

🐻" හරි ...එහෙනම්...අපි පස්සෙ දවසක මේ ගැන කතා කරමු මිස්ටර් ලී මින් හෝ.."

" ශුවර් සර්...එක්ස්‍යූස්මී "

මිස්ටර් මින් හො මීටින් එක ඉවර වෙලා ගියාට පස්සෙ මම පැත්තක දාලා තිබ්බ කෝට් එකත් දාගෙන කම්පැනි එකෙන් පහළට බැස්සා..

" සර්..ගුඩ් ඊවිනින්ග් "
"සර් පරිස්සමෙන් ගිහින් එන්න.."

🐻" හරි"

මගදි හම්බෙන හැමකෙනාටම කෙටි උත්තර දීලා මම මගෙ වාහනේට ආවා.
සෝල් වෙඩින් සෙන්ටර් එකට විනාඩි 10 කින් යන්න පුලුවන් ..
ඒ කියන්නෙ 3 වෙද්දි මම එතන..
පැය භාගයක් මම එතන මොකද කරන්නෙ??

ජන්කුක් කොහොමද දන්නෙ නෑ එන්නෙ...
කෝල් එකක් ගන්න ඕනෙ..

මම ඉක්මනින් ජන්කුක් ට කෝල් එකක් ගත්තා..

📞📞📞📞📞📞📞📞

🐰" යොබුසෙයෝ...."

🐻" ජන්කුකා...මම තේ... ලැස්ති වෙලාද ඉන්නෙ?"

🐰" ඔව්..මම මේ සපත්තු දෙක දානවා..."

🐻" යන්නෙ තනියම ද??"

🐰" මිචිකො ඉන්නවා.."

🐻"අහ් එහෙනම් වර පරිස්සමෙන් ... බීලා එන්න එපා..මම යනවා එහෙනම්.."

🐰" හරි ....."

ජන්කුක් ඉක්මනින් ෆෝන් කෝල් එක කට් කළා..
මිචිකො ඉන්නවානෙ..
මම එහෙනම් යනවා ....

ඉක්මනින් කාර් එකට නැගලා මම වෙඩින් සෙන්ටර් එක පැත්තට ඩ්‍රයිව් කරගෙන ගියා..

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐰 ජන්කුක් ....

තේහ්‍යුන් ගේ කෝල් එක නිසා නැගිට්ටා..
😴😴😴😴😴😴
හම්මෙ.... කාලකන්නි ජන්කුක් උඹ..දැන්වත් නැගිටපන්..3 යි වෙලාව...

🦊" සර්...යන්නෙ නැද්ද අද??"

මම ඔලුව උස්සලා කාමරේ දොර ගාව ඉන්න මිචිකො දිහා බැලුවා ..
අම්මට ඒකි යකෝ..😮😮😮😮
නිකන්.....නිකන්....මම මේම එකියක් දැකල තියෙනව..🤔🤔🤔
කලීෆා ද???
සනී ලියෝන් ද???

🐰" හෑ .... මේ උඹමද?"

🦊" ඔව් ඇයි..😊😊"

🐰" මේකප් තට්ටුව වැටෙයි බලාගෙන.."

🦊" 😒😒😒"

මම ඇදෙන් නැගිටලා කෙලින්ම බාතෲම් එකට ගිහින් ඇග හෝදගත්තා..
වෙලාවට යාගන්න පුලුවන් වුනොත් හරි..
බැරි වුණත් මක් කරන්නද ඉතින් මම...😒

මම හරියටම 3.15 ට බාතෲම් එකෙන් එළියට ආවේ..
ඉක්මනින් ඇදගන්න ඕනෙ..

එළියෙ තියලා තිබ්බ කෝට් සූට් එක ඇදගෙන මම කොණ්ඩේ පීරගත්තා..
මේකප් ඕනෙද??

😒අනේ නාකි මට මොන මේකප් ද??
ඒත් ලිප් බාම් එක ගාන්න ඔනෙ..
මේ කතුරු පැච් එක මකන ඕනෙ..
😒😒😒 එතකොට තව??

ඒ ඇති...😒😒😒

ඊට පස්සෙ මම එතනම මේසේ උඩ තිබ්බ සෙන්ට් එක අරගෙන ගහගත්තා..
ජිමිනා දුන්න එක..
ඊට පස්සෙ යුමී දුන්න වොච් එක දාගත්තා...
යුමී ගියපු දවසේම ඒකෙ වෙලාව නතර වුණා..
පස්සෙ මම මේ ඊයෙ පෙරේදා ඕකට බැට්‍රි දැම්මේ.😒

🦊" හම්මො සර් ගෙ ලස්සන.."

🐰" හි හි.....හිහි...හී...හිහී....😁😁😁"

🦊" 😒😒😒😒 ඇත්ත කිව්වෙ.."

🐰" හා...දැන් යන්...ඔයාට..ඇවිදගන්න පුලුවන් නේ??😁😁"

🦊" ඔව්..😒"

🐰" ඒකනෙ..ඊයෙ සැප තමා සැප නේ..😁😁... මට නම් තනියම කරගන්න එක ඊට වඩා සැපයි..අම්මපා..😊😊😊"

🦊" 😒😒😒😒😒 යමු දැන්.."

මිචිකො ගස්සගෙන ගියා..
ඔච්චර තමා ඉතින් පුලුවන් ..🤣🤣

මම එලියට යනකොට මිචිකො ඩ්‍රයිවින් සීට් එකෙ..
මමත් ගිහින් පිටිපස්සෙම ශීට් එකට නැග්ගා ..

🦊"මොකද පිටිපස්සට නැග්ගෙ?😒😒"

🐰" ඔබතුමිය මගෙ ඩ්‍රයිවර් ...හ්ම්ම් දැන් යන්... ඔය කොරවක් සපත්තු දෙක ගලවලා ඩ්‍රයිව් කරන්න.. බ්‍රේක් එක වෙනුවට වෙන මොකක් හරි පෑගෙයි.."

🦊" 😒😒😒 ශිට්.."

🐰" 3.25 යි වෙලාව.....යන්..ටු ලේට් බිච්..."

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

☀️ හොබි..

3.30 වෙද්දි මම හෝල් එකෙන් එලියට ආවා..
කට්ටිය දැනටම හෝල් එකෙ පිරිලා..
මගෙ සෙට් එකේ එවුන් නෑ..
ඒ නිසා ටිකක් හෝල් එකෙන් එළියට ආවා..

🐨"බොක්ක.."

නම්ජුන් ..😊😊😊

☀️" අහ්...ඇවිල්ලා..අනේ ලොක්කා.."

නම්ජුන් පිටිපස්සෙන් ඇදි ඇදී එන ජින් හ්‍යුන්ව දැකලා මට මල් හතයි...
දෙයියනේ ලස්සන ...😮😮

🦄" හම්මෙ කොලුවෝ...මෙහෙ වරෙන්.."

☀️" අනේ ලොක්කාගෙ ලස්ස්න...."

🐨" කිව්වට අහන්නෙ නෑ එයා..ඇහුනානෙද ජිනි..?"

☀️" සෙහුනො...වරෙන් වරෙන්..ඇතුළට..."

🐞 " සර්..."

එතකොටම එතනට ආවේ ජිමින්...

☀️" ඔහ් මෑන්..."

🐥" හොබියො..."

මම ජිමිනාව බදාගන්න ගමන් ඊට පිටිපස්සෙන් එන කෙල්ලො දෙන්නා දිහා බැලුවා..
.
.
.
😶😶😶😶😶😶😶😶😶😶

💜️👽 " ඔප්පා.."

☀️" 😶 කෙල්ලනෙ.."

මම දිනූගේ අතින් අල්ලගෙන යුමී දිහා බැලුවා..යුමි ලැජ්ජාවෙන් බිම බලාගත්තා..

👽" කොහොමද ඔප්පා.."

☀️" හොදයි..මේ දෙන්නාගෙ ලස්සන.."

💜️" 😏😏අපො නැ...."

☀️"මෑන්...ජිම්නා..යු ආර් ද මෝස්ට් ලකියස්ට් ගයි ඕකේ?"

🐥" 😏😏😏 නැතුව..."

🦄 " අනේ මගෙ පොඩ්ඩියො දෙන්නා.."

💜️👽" ඔප්පා...."

මම බලාගෙන හිටියා..
.
.
.
.
ආයෙත් අපි එකතු වුණා..
.
.
.
.
.
.
.
🐨" අන්න එනවා.."

👽" 😮😮😮😮"

💜️" 😶😶😶😶😶"

🦄" හම්මට..."

🐥" බොස්.."

☀️" ආ......සු...බෙන්‍යා........🎵🎶"

ඈත ඉදන් දිලිසි දිලිසි ආවේ වෙන කවුරු ත් නෙමේ..කිම් තේහ්‍යුන් ...
ඒකගෙ ලස්සන...

🐻" හායි ගයිස්..."

🐨🦄 " හායි.."

☀️" ලස්සන..."

🐻" ජන්කුක් ආවාද?"

☀️" නැ."

🐻" වට්?? ශිට්.."

🐰" මම ආවා ඕයි...."

අපි ඔක්කොම ඒ කටහඩට හැරිලා බැලුවා..
එනවා නේන්නම්..
ලස්සනට දිළිසි දිළිසි...
ශා...කොල්ලගෙ හැඩ..
.
.

එතකොට අර පිටිපස්සෙන් එන කෑල්ල කවුද??

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️ මම...

මම ඉබේටම දිනූගෙ පිටිපස්සට ගියා..
මට දැනුණා මගෙ පපුවෙන් භාගයක් බිමට කඩාගෙන වැටුණා වගේ..
ජන්කුක් ...එයා වෙනස් වෙලා...
කෙට්ටු වෙලාද මන්දා....
නිදිමතේ වගෙ ඉන්නෙ...පාටත් අඩුද මන්දා..😶😶😶
එතකොට අර කෙල්ල..මිචිකො නේද...
😶😶😶 අම්මො ඒකි...
සනී ලියෝන් වගේද මන්දා...

☀️" උඹමද මේ..වෙනස් වෙලා යකෝ.."

🦄" හම්මෙ...."

🐨"...හායි මිචිකෝ.."

🦊"හායි.😁😁"

🦄" මෙයාද මිචිකො? හායි "

🐥"හායි මිචිකො..."

🦊" හැමෝටම හායි.."

මිචිකෝ හැමෝ එක්කම කතා කරද්දි ජන්කුක් බිම බලාගෙන හිටියා..
මේ හැමෝම කෙල්ලව දන්නවා..
😶😶
ජිමිනුත්...

🐻"කට්ටියම හරිනෙ??"

🐨" ඔව් යන් ඇතුළට.."

මම තාමත් දිනුගෙ පිටිපස්සට වෙලා ජන්කුක් දිහා බලාගෙන හිටියා..
තේහ්‍යුන්වත් ජන්කුක් වත් මාව හෙව්වෙ නෑ ..
අඩුම තරමේ දිනූ දිහාවත් බැලුවෙ නැ..

ඒකට නම් රිදුනා..😶

👽"බන්..."

💜️" වදින්නම් බන්...මොකුත් කියන්න එපා..මට ඉක්මනින් ගෙදර යන්න ඕනෙ.."

👽" එ මොකො?"

💜️" නිකන්.."

මම දිනුගෙ අතින් අල්ලගෙන ජිමින්ගෙ අතිනුත් අල්ලගත්තා..

🐥" යමු කෙල්ල..ඇතුළට.."

අපි සෙට් එකම හෝල් එක ඇතුළට ගියා..
සෙනග.😶😶

ඔන්න එතනට ආවා සූගා ඔප්පා..

🐱 " අනෙ...කට්ටියම...වාව්.."

එයා හැමෝවම බදාගත්තා..
එයා අද මාරම ලස්සනයි..
හොබි ඔප්පයි සූගා ඔප්පයි දෙන්නම් ඇදන් හිටියෙ සුදු පාට.
සූගා ඔප්පා එක පැත්තකට දිග කරාබුවක් දාගෙන හිටියෙ..
කොණ්ඩෙත් සුදු කරලා..
පුළුන් බෝලයක් වගෙ ලස්සන...🥺🥺🥺

🐱"අනෙ මගෙ මැනික.."

සූගා ඔප්පා මම ගාවට එනකනුත් මම දැක්කෙ නැ එයා ආවා කියලා..

💜️👽" ඔප්පා.."

🐨" අහ් මුන්දෙන්නා ඉදලා...මම දැක්කෙ නෑනෙ..😏😏"

නම්ජුන් කින්ඩියට වගේ කිව්වා..

🦊 " ඒ කවුද??"

මිචිකො එක පාරටම ඇහුවා..
සූගා හිනා වෙලා මිචිකො දිහා බැලුවා..

🐱" මේ ඉන්නෙ යුමිකො... අපේම පවුලෙ කෙනෙක්..එතකොට මෙයත්...මෙයා දිනූ.. යුමීගෙ යාලුවා.."

🦊" ඔහ්...හෝ.....යුමිකො....මම එයාව දන්නවා.."

💜️" 😶😶😶😶 "

🐰" මිචිකෝ..........."

🦊" අහ්..නැ...හරි...😒😒"

👽" නයිස් ටු මීට් යූ මිචිකො උන්නි??"

🦊" මම 2000....නයිස් ටු මීට් යු දිනු"

👽" ඔහ් උන්නි තමා.."

🦊"ඇන්ඩ්...නයිස් ටු මීට් යූ යුමිකෝ යොදොන්සැන්ග්*"

💜️ " නයිස් ටු මීට් යු ටූ උන්නි.."

මම ඔලුව නැමුවා
මොක වුනත් ජන්කුක් ගෙ කෙල්ලනෙ..😒😒

🐱"යමු...හිටගෙන නෙ කට්ටිය තාම..වාඩි වෙන්න..මේසෙ ලෑස්තියි..අපි සෙට් එකට එකම මේසයක්..."

එහෙම කියලා සූගා අමුතු මූඩ් එකක් දාගෙන මිචිකො දිහා බැලුවා..

🐱" ඒත්...අපි මිචිකො එන බව දන්නෙ නෑනෙ..සීට් එකක් මදි ඇති.."

☀️" ඔව් නේ.."

🦊" අහ්...."

🐰" කිසි අවුලක් නෑ..එයාට වෙනම මේසෙක ඉන්න පුලුවන් ..."

ජන්කුක් එහෙම කියලා එතනින් ගියා..
මිචිකොයි අපියි පුදුමෙන් මූණට මූණ බලාගත්තා..

යකො ජන්කුක් කෙල්ලට මෙහෙමද සලකන්නෙ?

☀️" අහ්...නෙ එහෙම හරි නෑනෙ..අපි මොනා හරි බලමු."

🦊" 😒😒 ජන්කුක් කලින් කිව්වෙ නැද්ද මම එනවා කියලා??"

🐱☀️" නෑනෙ..😶"

🦊" 😒😒අහ්..."

💜️" අහ් කමක් නෑ.. මටයි දිනූටයි වෙනම මේසෙක ඉන්න පුලුවන් ..මිචිකො උන්නි ඉන්න.."

🦊" ඔය ඇත්තමද.😃😃"

💜️" ඔව්.."

☀️🐱" 😶😶😶😶 "

🐻" අපෙ පවුලෙ 9 දෙනා හෙල්ලෙන්නෙ නෑ මේසෙන්..එච්චරයි ..."

තේහ්‍යුන් එක පාරටම එහෙම කියලා එතනින් ගියා..
මිචිකො ආයේ අපි දිහා බැලුවා..
9 දෙනෙක්...

🐱" දිනුත් එක්ක 9යි.."

☀️" අහ්..හිතන්න එපා..මිචිකො ට මම පුටුවක් හරි සෙට් කරලා දෙන්නම්කො ..එන්න අපි මේසෙට යන්.."

🐨"උඹ අපිට කලින් කන්න දීලද වෙඩිම තියන්නෙ?😏😏"

☀️" නෑ බන්..මේසෙ නිකන් පෙන්නන්නෙ..ඉන්ටර්වල් එකක් දෙන්නම් ගෙදර ගිහින් කාලා එන්න.."

👽💜️🐥🦄" 🤣🤣🤣🤣🤣🤣"

......................................

හරියටම 4 ට වෙඩිම පටන් ගත්තා..
හොබී ඔප්පයි සූගා ඔප්පයි නම් මැචින් කියන්නෙ ඒ ගැන නෝ කතා ඉතින්..
හොබි ඔප්පාගෙ තාත්තා අම්මා අක්කා ඔක්කොම ඇවිල්ලා..
සූගා ගෙ පැත්තෙන් ජිමින් ඔප්පයි... හොබීගෙ පැත්තෙන් නම්ජූන් ඔප්පයි...
අනේ...🥺🥺🥺 දෙන්නම ශෝයි...

☀️" ජන්ග් හෝ සොක් වන මම , අද සිට මින් යුන් ගී වන මොහුව මගේ දයාබර සැමියා කරගන්නා බවත්, දුකේදිත් සැපේදිත් , ආරම්භයේදිත් අවසානයේදිත් , ලෙඩේදීත් සැපේහීත්, පෝසත් හෝ දුප්පත් වෙද්දීත්, ජීවිතේදීත් මරණයේදීත් , සෞඛ්‍යයේදීත් සෞඛ්‍ය නැති තැන්දීත් හොදින් ආරක්ෂා කරගෙන සතුටෙන් ජීවිතය ගත කරනා බවත් මෙයින් දිවුරා පොරොන්දු වෙමි..

🐱 "මින් යුන් ගී වන මම ද , අද සිට ජන්ග් හෝ සොක් වන මොහුව මගේ දයාබර සැමියා කරගන්නා බවත්, දුකේදිත් සැපේදිත් , ආරම්භයේදිත් අවසානයේදිත් , ලෙඩේදීත් සැපේහීත්, පෝසත් හෝ දුප්පත් වෙද්දීත්, ජීවිතේදීත් මරණයේදීත් , සෞඛ්‍යයේදීත් සෞඛ්‍ය නැති තැන්දීත් හොදින් ආරක්ෂා කරගෙන සතුටෙන් ජීවිතය ගත කරනා බවත් මෙයින් මම දිවුරා පොරොන්දු වෙමි..

වෝව්ස්* කියලා ඉවර වුණාට පස්සෙ දෙන්නට දෙන්නා මුදු දාගත්තා..
ඒ දෙන්නා ඒ දෙන්නා දිහා බලාගෙන හිටපු විදිහ..
🥺🥺🥺

" දැන් හාදුවකින් ඔබේ ආදරය සනිටුහන් කරන්න"

හොබි ඔප්පා හරිම ආදරයෙන් සූගා ඔප්පගෙ අත් දෙකෙන්ම අල්ලගෙන තොල් වල කිස් එකක් දුන්නා..
ඒත් එක්කම කට්ටියම අත් පොළසන් දුන්නත් වගේම එක පාරටම තේහ්‍යුන් කෑගැහුවා..

🐻" හූවක් ඕනේ..."

💜️👽" 🤣🤣🤣🤣🤣🤣 "

තේහ්‍යුන් ගේ කීමට ඉස්සරහ ඉදන් ආපිට හූවක් දුන්නෙ අර කිස් කර කර හිටපු හොබි ඔප්පා...

☀️" හූ.........."

මුළු හෝල් එකේම හොබීගේ නරි හූව රැව්පිළිරැව් දුන්නා..
එතන හිටපු මිනිස්සු ඔක්කොම ඉහ අත බදාගෙන හිනාවෙන්න පටන් ගත්තා..

🐱" ඕයි..🤣🤣🤣"

🐥🐨" ඒක...🤣🤣🤣🤣"

🦄" මුන් එක්ක බෑ ඕයි...🤣🤣🤣🤣"

🐰 "🤣🤣🤣 අඩො අඩෝ..තේහ්‍යුන් උඹ ඕක කරනවා කියලා කිව්වෙ ගිය අවුරුද්දෙ..උඹට අමතක වුනෙ නෑ නේද??

🐻" අඩෝ මුගේ මගුලට නැතුව වෙන මොකේ ආතල් ගන්නද??"

මුලු සෙනග ඔක්කෝම බඩ පැලෙනකන් හිනා වුණා..
හම්මො..මගෙ ඇස් වලත් කදුලු..

🐥" හම්මෙ....🤣🤣🤣"

🐨" ඇයි බන් ඒම..🤣🤣🤣 ...උඹලා එක්ක වෙඩිමක් තියන්නත් බයයි..."

🐰" 🤣🤣🤣🤣 හොබිගේ හූව තමා..."

🐱" 🤣🤣🤣 ආයෙ වෝව්ස් කියලා බදින්න හිතෙනවා...🤣🤣"

☀️ " ගැම්මක් නෙ මගේ හූව..😎😎"

🐻"මේ..ස්තූති කතාව මම කරන්නද??"

🦄" වදින්නම් එපා..."

🐻🐨 " 🤣🤣🤣🤣🤣🤣🤣"

☀️ "හා හා..කතා කළා ඇති..වාඩි වෙයල්ලා මේසෙන්... මිචිකොට මම පුටුවක් ගෙනත් දෙන්නම්.."

🦊" තෑන්ක්ස් ඔප්පා.."

කට්ටියම අපිට හදලා තිබ්බ මේසෙන් වාඩි වුණා..
වෙලාවට මගෙ පුටුව තිබ්බෙ නම්ජුන් ඔප්පාගෙ එක ළග...

🐱" වෙලාව කීයද??"

🐥" 4.05 යි..."

☀️" ඕ කල් තියෙනවා...මේ මල්ලි මෙතනට තව පුටු දෙකක් ගේන්නකො.."

🦊" දෙකක් ඇයි??"

☀️" සෙහුනා.."

🦊" අහ්..."

🐞 " සර්..."

සෙහුන් එතනට ආවේ ඇස් කදුලු පුරෝගෙන
මූණම රතු වෙලා..

☀️" මේ මොකො බන්.."

🐞" සර් ගෙ හූවට හිනා වෙලා.."

☀️🐥🐱🐨🦄🐻🐰👽💜️🦊 " 🤣🤣🤣🤣🤣🤣🤣🤣"

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐻 තේහ්‍යුන් ..

මම ආපු වෙලේ ඉදන් කෙල්ලො දෙන්නා දිහා හොරෙන් බැලුවේ..
විශේෂයෙන් යුමී දිහා..
දිනූව නම් එදා දැක්කානෙ...

යුමී වෙනස් වෙලා..
ගොඩාක්..
ලස්සනයි හැබැයි
ඒත් ටිකක් පැහිලා වගෙ...
මුලින්ම මම වෙඩින් හෝල් එකට එද්දිම එයාව දැකලා ශොක් වුණා.
මට ශුවර් ජන්කුක් කොර වෙලා ඇත්තේ..😒

අනිත් එක මිචිකො..
මොකීද බන් ඒ..මගුල..
මට හේතුවක් නෑ.
ඒත් මට ඒකිව පේන්න බැ..😒

දිනු ලොකු වෙනසක් වෙලා නැ.
ඒත් ඒකි ලස්සන වෙලා..😏

🐰" මොනවාද කල්පනා කරන්නෙ?"

🐻" කෙල්ලො දෙන්නා ගැන.."

🐰" කල්පනා කරන එකක් මටත් කියලා කල්පනා කරපන්.."

🐻" බලපන්.දිනු ලස්සන වෙලා..යුමී වෙනස් වෙලා.."

🐰" 😒 හ්ම්ම්"

🐻" උඹ දැක්කද?"

🐰" හ්ම්ම්..😒"

🐻" යකො බලපන් යුමී ගෙ ලස්සන.."

🐰" 😒😒 හ්ම්ම්..ජිමින් ලකී."

🐻" සිරා ඕයි...මේ, මිචිකො එක්කන් ආවේ ඇයි??"

🐰" අයියා එක්ක බැ බන්..යන යන තැන එක්කන් යන්න ඕනෙ..😒"

🐻" මගුලක් නෙ බන්...ඇයි යකො...ඒකි ඕනෑවට වඩා වැඩියි..යුමීව තල්ලු කරලා එන්න හැදුවෙ."

🐰" විකාර...😒 ඕකි කරගත්තා මට කියලා.."

🐻" හැ??😶😶😶"

🐰" ඊයෙ..."

🐻" උඹෙ ෆස්ට් එක ඒකිට දුන්නා?"

🐰 " ඔව්..."

🐻" උඹ සතා.."

🐰"ඇයි උඹ කියන්නෙ මගෙ ෆස්ට් එක උඹට දෙන්න කියලාද? අනෙ පලයන්..මට ෆස්ට් එකක් ඕනෙ නැ.."

🐻" අහ්..ජිවිත කාලෙම මිචිකො ව තියාගෙන ඉදපන්..හරි යයි"

🐰" හ්ම්ම්..ඒත් උඹට කියන්න , මට හිතුණෙම යුමී ගැන.."

🐻"😏😏😏."

මම ආයෙත් මිචිකො දිහා බැලුවා..හෙන ටෝක් එකක් අපෙ අයියා එක්ක..😒
නරි දෙනක්..😒

මම එහෙන්මම යුමී දිහා බැලුවා
යුමී මොකුත් නොකර මේසෙට තට්ටු කර කර හිටියා..
යුමීට එහා පැත්තෙ හිටපු දිනූ ගාවට මගෙ ඇස් ගියෙ ඉබේමයි..
.
.
එයා බලාගෙන හිටියෙත් මම දිහා..
මගෙයි එයාගෙයි ඇස් එකට හමුවුනු පාර එයා අහක බලාගත්තා..

ටික වෙලාවක් යද්දි බයිට්ස් ටික මේසෙට ආවා...හරක් මස්, ඌරු මස්, බැටළු මස්,චිකන්, එළු සුප් , අශ්ව මස් ඩෙවල්, තාරා මස් .. නොයෙකුත් මස් වර්ග..

🐨" පරිස්සමෙන් යුමියා.."

💜️"හරි ඔප්පා.."

👽" මම කන්නෙත් නෑ අනිත්වා..චිකන් කමු.."

🐰" කෝ ඔය තාරා මස් පිගාන එවහන් මට.."

🐻" අහ්...මෙන්න.."

මම පිගාන ජන්කුක් ට දීලා චිකන් පිගාන ගන්න හදනකොටම දිනුත් ඒක අල්ලගත්තා..

👽" ගන්න ...කමක් නෑ .

🐻" එපා..ඔයා ගන්න.."

මම චිකන් පිගාන දිලා පැත්තකට වුණා..
ටික වෙලාවකින් නොයෙකුත් බීම වර්ග ආවා

🐱" ජිමිනා කනවාද? හැබැයි ඇතුළ සුද්ද කරන්න වෙයි..😒"

🐥"බලමු..."

🦄" පරිස්සමෙන් කොල්ලෝ..."

ජිමින් ඔලුව වනල වතුර ටිකක් බිව්වා..
බිව්වාමද මන්දා..😏

🐰"කාපන්..බලන් ඉන්න එපා..හවස් වෙනකොට බෝතල් එනවා .."

🐻" මම බොන්නෙ නෑ .."

🐰" උඹ බබා නෙ..😏😏"

🦊" අහන්නකො..මම ඔයාලා ගැන වැඩිය දෙයක් දන්නෙ නැනෙ.. කියන්නකො ඔයාලා ගැන.."

එක පාරටම මිචිකො ඇඩ් එකක් දැම්මා..

🦄" මොනාද දැනගන්න ඕනෙ කෙල්ලෙ??"

🦊" හැමදේම වගේ..😏"

එක එකා උන්ගෙ ලයිෆ් ස්ටයිල් එක ගැන කිව්වා..
හොබි නම් බොරු ගොතලා ,ඔතලා කිව්වා..🤣🤣

🦊" යුමිකෝ...ඔයා ගැනත් කියන්නකො.."

💜️" අහ්....මොනාද ඉතින් ස්පෙශල් මොකුත් නැ අනෙ.."

🦊" ඔයා..ජිමින්ගෙ ගර්ල් නෙ?"

💜️" ඔව්..😁"

🦊" හ්ම්ම්..... "

මම මගෙ වතුර වීදුරුව අතට අරගෙන බීගෙන බීගෙන ගියා..
මේ වීදුරු වෙන් කනවා මේකි....

ජන්කුක් බලපන්කො... මම හිතුවෙ නැ ඌ ..😒😒

🦊" ඔයා හරිම ලස්සනයි නෙ යුමිකො."

💜️" 😁😁 තෑන්ක්ස් උන්නි.."

🦊" එතකොට මේ දිනූ නෙ...යාලුවා කිව්වනෙ..එයා නම් ඒ තරම් සුදු නෑනෙ.."

👽" ඔව්.. 😁😁 "

🐥" සුදු කන්නද??"

🐻" අනේද කියන්නෙ.."

මම වීදුරුව පැත්තකින් තිබ්බා.

🐰" මොකො බන්.."

🐻" මිචිකො මගෙන් කනවා බන් හැබැයි "

🐰" දීපන් ආයෙ අමතක නොවෙන්න.."

🐻" 😏😏😏"

🦊" යුමිකො...ඔයා ඉතින් ඔය ලස්සන වෙන රහස යාළුවාටත් කියලා දෙන්නකො...පව් නෙ නැත්තම්.."

💜️" 😶😶 ඒ කිව්වෙ.."

👽"එයා මොකුත් කරන්නෙ නැ ලස්සන වෙන්න..."

🦊"අහ්..මම හිතුවෙ ප්ලාස්ටික් සර්ජරි කරලා කියලා.."

මම ජන්කුක් දිහා බැලුවා..
ජන්කුක් අහක බලාගත්තා..

👽" අහ් අපො නැ."

💜️" 😁😁 "

🦊" හ්ම්... දිනු ටිකක් පාට වැටෙන්න මොනා හරි කන්න..ගාන්න.. "

💜️"එයාගෙ ඒ විදිහ හොදයි ..😁"

👽" 😒😒 ඔව්.."

🦊" හ්ම්ම් ...ඔව් ලංකාවේ කිව්වානෙ..කොහොමත් පටු අදහස් නෙ තියෙන්නෙ..ඔහොම හිටියොත් කොල්ලෙක්වත් බලන එකක් නැ "

මම මිචිකො දිහා බැලුවා ..
මේ මොන බැ&*#යක්ද??

💜️" 😶😶😶 "

👽" හ්ම්ම්...උන්නි ඉතින් ලස්සනයි ගොඩාක්..අපි ඉතින් එහෙම නැ..😁"

🦊" 😏😏😏 හ්ම්ම්...උපතින්ම එන්න ඕනෙ ඒ ලස්සන.."

💜️"😒😒😒"

👽" හ්ම්ම්....හැමකෙනාම ලස්සනට ඉපදෙන්නෙ නෑනෙ...කැතට ඉපදෙන අයත් ඉන්න ඕනෙ.."

🐥"කවුද මෙතනින් කැත දැන්?"

☀️"මම නෙ?😏"

🐰🦄 " 🤣🤣🤣🤣"

👽" මම...😏"

🐻" කැතයි බම්බුව."

💜️" පිස්සු දිනූ උඹට..උඹ ලස්සනයි නෙ...🤣🤣"

👽" හ්ම්ම්.😒😒😒"

🦊" හ්ම්ම්... "

🐰" මේ මිචිකො..දිනු කියන්නෙ මගෙ කලින් ප්‍රයිවට් සෙකට්‍රී ...එයා ගැන ඔයා හිතන්න එපා වැඩිය ..."

🦊" හරි බොස්.."

💜️" ඔයාගෙ බොස් ජන්කුක් ද??"

🦊" ඔව්..කියලා නැද්ද??"

💜️ " නෑ ."

🦊 " 😒😒😒 එහෙමද?"

💜️" අහ්...හිතන්න එපා..😁😁😁"

🦊" හ්ම්ම්..."

🐻" ජිමිනා, වැඩිය කන්න එපා..."

🐥" 😏😏😏 හා බොස්..මම ටිකයි කෑවේ ඉතින්..."

🦄" තේහ්‍යුන් ,සුද්ද කරපන් අද ගියාම මූව..."

🐻" හ්ම්ම්..."

මම තව වතුර වීදුරුවක් බිව්වා..
කොහෙ ගියත් මට වතුර තිබ්බොත් සෙට්...
ආයෙ වෙන මොකුත් ඕනෙ නැ...

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐰 ජන්කුක් ...

මම ඔහේ පැත්තකට වෙලා ඇපල් ජූස් එකක් අතේ තියාගෙන හිටියා..
කනවා බොනවා ආයෙ කනවා..
වෙන මොනවා කරන්නද මම...😒
එහෙන් මිචිකො ගෑනි මගෙ නම කනවා...
ඒකිගෙ කට නම් මහා...😒

🦄"ජන්කුකා... ඉතින් ඉතින් මොකො බිස්නස් වැඩ?"

🐰" අහ් හ්‍යුන්ග්... ඒක ඉතින් යනවා.. මම වැඩිය හොයන්නෙ නැ..ඔක්කොම සෙට්ල් කරන්නෙ මිචිකො තමා..."

🐨" උඹ කනමදයා වගේ බොන එක නතර කරපන්...උඹ නිකන්ම නැති නාස්ති වෙන එකයි වෙන්නෙ..."

මම ඔලුව වනලා හිනා වුණා..
උඹලා කියයි..මම එපෑ විදවන්න..😒

මම ආයෙත් දහවෙනි පාරට හොරෙන් යුමි දිහා බැලුවා..
ඒකි ලස්සන වෙලා තමා...වෙන කෙල්ලො තරම් මේකප් දාලත් නැ...
😶😶😶😶😶😶
මට එක පාරටම ඊයෙ මිචිකො එක්ක වුණු දේ මතක් වුණා...
ඒ හැම තත්පරේකම මගේ හිතට ආවේ යුමී මිසක් මිචිකො නෙමෙ..
මට කිසි උවමනාවක් තිබ්බෙත් නෑ..
යුමිකො එක්ක හීනෙක හිරවෙලා හිටියෙ මම...
ඒත් ඒකෙන් කියන්නෙ මම එයාව මිචිකො වෙනුවට මවාගත්තා කියලා නෙමෙ..
මම එයා නිසා පාලනය වුණා...
මට ඕන වුණේ නෑ එයාට ඒ වගෙ දෙයක් කරන්න..😒

ඒ නිසා මිචිකො බේරුණා..
නැත්තම් අද ඕකි එන්න නෙමේ වෙඩිමට..

🐻" ඊයේ වෙච්ච ඒවා ආයෙත් වමාරලා සතුටු වෙනවාද උඹ?"

මම එක පාරටම ගැස්සිලා තේහ්‍යුන් දිහා බැලුවා...

🐰" මොකක්??"

🐻" මොකද උඹ මගෙ කලවා මිරිකන්නෙ?? "

මම මගෙ අත දිහා බැලුවා..
අම්මපා..😶😶
මම ටක් ගාලා මගෙ අත තේහ්‍යුන් ගෙ කලවා වලින් අහකට ගත්තා..

🐰"අනෙ නැ බන්...පිස්සුද? මිචිකො කියන්නෙ මහ පිස්සු ගෑනියෙක්..."

🐻" උඹ ඒකිට ලව් කරපන්.."

🐰" ආස ද උඹට??? මළ කෝලම... ඒකි කෙල්ලෙකුත් නෙමෙ..."

🐻" සිරා?? යකො එහෙනම් කලින් සල්ලන් වෙච්ච එකියක්..පරිස්සමෙන් .."

🐰" හ්ම්..."

🐨 " මේ ඒක නෙමේ...අපි මේ සිහිය තියෙන වෙලාවේ ෆොටෝ ගහමුනෙ??"

🦄" අම්මෙ ඔව්... ජන්කුක් ව උස්සගන්න මිනිස්සු කීයක් ගේන්න වෙයිද නැත්තම්.."

🐰" විකාර..😒😒"

☀️" අහ් මචන්...එහෙනම් යමල්ලා..ගහමු අද ෆොටෝ ඇති වෙන්න.."

🐥" දැන් කෝමද ගන්න හිතන් ඉන්නෙ??"

🐱" ගෲප් එකම එකයි..තනි තනියෙන් 11 යි , දෙන්නා දෙන්නා කීයක් ගහන්න තියේද??"

🐻" අම්මට සූගාගෙ ප්ලෑන්..එහෙනම් දැන්ම යන්..මුන් එක්ක ෆොටෝ ගහනවා කියන එක ලේසි නෑනෙ..මම වගේ ෆොටෝ ජෙනික්ලා නෑනෙ කොහොමත් .."

🐰" අනේ නිකන් පලයන් යකො යන්න.."

🐨" අද ෆොටෝ ජෙනික් ජිනියා තමා ..."

🦄" 😎😎😎😎 වරෙල්ලා එකෙක් නෑ කියාගෙන..හා හා යමල්ලා..."

අපි ඔක්කොම මේසෙන් නැගිටලා ෆොටෝ ගහන තැනට ගියා..

🐥"යුමී එන්න..දිනු..."

🦊" බොස්..."

මිචිකොත් මගෙ පස්සෙන්ම දුවගෙන ආවා..
අම්මපා මේකි තවත් මගෙ පස්සෙන් එනවානෙ..
ලැජ්ජවක් කියලා දෙයක් ගෑවිලා වත් නැ මම හිතන්නෙ..

" කෝ එන්න කට්ටියම..ජෝඩුව මැද්දෙන් තියලා කොට අය ඒ දෙපැත්තෙ..උස අය පිටිපස්සට.."

🦄" අවුලක් නැ ජෝඩුවම කොටයි..🤣"

☀️🐱 " 🤣🤣🤣"

🐻🐰" අපි උසයි..."

🦄" මාර උස..."

" මැද්දෙන් ජෝඩුව ඉදලා ඒ දැපැත්තෙන් මිස් යුමියි, මිස් දිනුයි ඉන්න... ඊට පස්සෙ මිස් යුමීගෙ එහා පැත්තට මිචිකො මිස් යන්න... දිනුගේ එහා පැත්තට සෙහුන් සර් යන්න..ඒ ඔක්කොගෙම පිටිපස්සට මැද්දෙන් නම්ජුන් සර්නුයි, ජින් සර්නුයි...ජින් ට එහා පැත්තෙන් තේහ්‍යුන් සර්.. නම්ජුන් ට එහා පැත්තෙන් ජන්කුක් සර්... එතකොට ගාණට හරි.."

කට්ටිය ගාණට ෆොටො එකට සෙට් වුණා..මගේ ඉස්සරහ යුමී හිටියේ...මම පුලුවන් තරම් එයාගෙන් ඈත් වුණා..ඇගේ වත් ගෑවෙන්න ඕනෙ නැ මට..😒😒

මම එහෙන්මම මගෙ ඇස් දෙක එයාගෙ කොණ්ඩේ වටේම යැව්වා. සිම්පල් ලූස් බන් එකක්..කොණ්ඩේ සුවද මෙතනට එනවා..ඊළගට පිට...ගවුම එයාටම මැචින්..දිග ගවුමක්..මෙච්චර කල් හිටියා මෙයා මේ වගේ ඇග එළියට දාලා ගවුමක් ඇන්දේ නෑනෙ ..අදනෙ හරියටම දැක්කේ එයාගෙ සුදු..ඇත් දළ පාටයි..

" සර් ජන්කුක් ..තව පෝඩ්ඩක් ඉස්සරහට එන්න..."

මම කැමරා කාරයා දිහා බලලා යුමීට තවත් ළං වුණා...
ඒත් එක්කම යුමී බෙල්ල හරවලා මං දිහා බැලුවා..
බලලා ඇස් පුංචි කරලා හිනා වුණා

😶😶😶😶😶😶😶😶😶😶😶😶
ඒ හිනාව..
කාලෙකට පස්සෙ...
කාලෙකට පස්සෙ මම එයාව හරියටම දැක්කා...

"දැන් හරි...ඔහොම්මම ඉන්න...හෙල්ලෙන්න එපා.."
.
.
.
.
" හරි"

🦄"අහ් තෑන්ක්ස් මිස්ටර් .."

මමත් අමතක වෙලා එතනම දෙකට නැමිලා ඔලුව නැමුවා..
මගෙ ඉස්සරහට පීරපු කොණ්ඩේ යුමීගෙ උරහිසේ ගෑවුණා..
එයා ගැස්සිලා වගේ ආයෙත් මම දිහා බැලුවා..

💜️" කාලෙකින් මිස්ටර් ජන්කුක් .."

අංශක 360 ට මගෙ පැත්තට හැරිලා යුමී කතා කළා...
මට දැනුණා මගෙ පපුව ඇග ඇතුළෙ බෙර ගහනවා....
කතා කරපන්..මොනා හරි කියපන් ජන්කුක් ...

🐰"ඒකනෙ..මිස් යුමිකො..."

මට මොකුත් කියන්නම නැති නිසා එහෙම කිව්වා..
යුමී ආයෙත් ලස්සනට හිනා වුණා..
.
.
.
.
.
.
.
.
.

😶😶😶😶😶😶
මට කිස් කරන්න ඕනෙ..

🐻" අහ් ජන්කුකා.."

😒😒 ඔන්න එනවා..

💜️"ඔහ්..මිස්ටර් තේහ්‍යුන් ..ඔයාවත් කාලෙකට පස්සෙ දැක්කෙ.."

🐻" ම්ම්...ඒකනෙ..දිනුව නම් දැක්කා..ඔයා ලස්සන වෙලා..."

මම එහෙන්මම යුමීට එහා පැත්තෙන් තාමත් කන්න වගෙ බලාගෙන ඉන්නෙ මිචිකො දිහා බැලුවා...

💜️" ඔහ් දිනූ මට එදා කිව්වා ඕර්ඩර්ස් වගයක් දීලා ගියා කියලා..සෙනසුරාදා නේද??"

🐻"ඔව්...මම ඔයාලා දෙන්නට ඉන්වයිට් කරන්නමයි හිටියෙ .අනිවාර්යයෙන් එන්න...උදේ 8 ට..."

🐰" කෝ දිනූ???"

💜️" මම හිතන්නෙ ජිමින් එක්ක ගියා..."

🐻" එන්න අපිත් යන්...මිචිකො මිස්..මොකෝ අවුලෙන් වගෙ ."

🦊"එහෙම නෑ මිස්ටර් තේහ්‍යුන් ..."

🐰"එන්න අපි මේසෙට යන්.."

යුමී එක්ක කතා කළාට පස්සෙ මට අමුතු පණක් ආවා..
😎😎😎😎 වෝහ්...

🦊"එන්න අපි යන් යුමී..."

මිචිකො යුමිකොගෙ අතෙන් අල්ලන් අපෙන් ඈතට ගියා..

🐻" බල්ලො.."

🐰" ඕ.."

🐻" යකො මිචිකො....මට බෑ බන්..අරන් පලයන් ඒකිව.."

🐰" මම මොකක්ද කරන්නෙ.."

🐻" වැඩක් නැද්ද කරන්න..කල්පනා කරපන්....."

මම කල්පනා කළා..
වැඩ නම් ගොඩක් තියෙනවා...
🤔🤔🤔🤔🤔

🐰"එකක් තියෙනවා ..."

🐻" මොකක්ද ???"

🐰" ඇයි සෙනසුරාදා උඹලාගෙ කම්පැනි එකේ බඩු ටික...ලිස්ට් කරලා ඕර්ඩර්ස් ගන්න.."

🐻" අඩො ඉතින් යවපන් ඒකිව..නැත්තම් ඉදුකො මම යවන්න ඕකිව..."

🐰" ඉදහන් ..මම කියන්න.."

මමයි තේහ්‍යුනුයි දෙන්නම මේසේ පැත්තට ගියා ...
යනකොට දිනූවයි යුමියවයි අල්ලන් හෙන ටෝකක් මිචිකො...

🐱" ජන්කුක් ..මොකො හිටගෙන..එන්න වාඩි වෙන්න.."

🐰" අහ්...හරි ඉන්න පොඩි බිස්නස් වැඩක් නිසයි ඉන්නෙ..."

මම මිචිකො ඉන්න පැත්තට ගියා..

🐰" මිචිකො..."

🦊" සර්??"

🐰" වැඩක් තියෙනවා..."

ඒක කිව්ව ගමන් ගෑනිගෙ මූණ කළු වෙලා ගියා..

🦊" මොකක්ද සර්?හදිස්සියක් ද??"

🐻" හ්ම්ම්...අපෙ කම්පැනි එකේ ඕර්ඩර්ස් ටික හරිද??"

🦊" නෑ සර්..."

🐰" මිචිකො...ඒක කරන්න වෙන වෙලාවක් හොයාගන්න බැ...දැන්ම ගිහින් ඒක කළොත් හොදයි මම කියන්නෙ... "

🦊" 😒😒😒😒😒😒😒"

🐻"සෙහුන් ව එවන්නම්..."

🦊" හරි..මම යන්නම්..මම ඒක කරන්නම්.."

🐰"ඒක ඉවර වුණොත් කලින්ම, ණය ෆයිල් එක ෆිල් කරන්න..මම රෑ එන්නම් තනියෙන්..කලබල වෙන්න එපා...අනිත් එක මම එනකන් ඉන්නත් එපා..කියන්න බැ මම අද රෑ කොහේ ඉදීද කියලා.."

🦊"😒😒😒 මාව යවාගන්න නේ ඔනෙ.."

🐻" ඔහ් මම හිතුවට වඩා මිස් මිචිකො ස්මාර්ට් නේ....එයාට තේරිල.."

මම තේහ්‍යුන් දිහා බැලුවා...
මූ යකෝ..

🦊" හ්ම්ම් මම යන්නම්..යුමිකොත් එක්ක නටලා නටලා එන්නකො.."

🐰" හරි මිචිකො...මම ඒ විදිහටම කරන්නම්..එහෙනම් යන්න..සෙහුන් ව එවන්නම්.."

🦊" 😒😒😒😒හහ්..."

🐞 " සර් මට අඩවැහුවෙ??"

🐻" මිචිකො එක්ක යන්න..එයාව ජන්කුක් ගේ ඔෆිස් එකෙන් දාලා ඔයා කෙලින්ම අපෙ කම්පැනි එකට යන්න.... ගිහින් මෙයා එවන ඕර්ඩර්ස් භාර ගන්න. උවමනාවක් වුනොත් ඔයාට ආයෙ එන්න කියන්නම් මම.."

🐞" හරි සර්..."

සෙහුන් අපි දෙන්නට ම ඔලුව නමලා මිචිකො දිහා බැලුවා..

🐞" යමු මිචිකො.."

🦊" හ්ම්..."

මිචිකො අපි දෙන්නටම ගස්සගෙන එතනින් ගියා..

🐻" අඩෝ ෆ්‍රීඩම්..."

🐰" 🤣🤣🤣🤣🤣"

තේහ්‍යුන් මාව තදින් බදාගත්තා..
මූට කොහෙන් ආපු ආතල් එකක්ද ඒ....

🦄" ඉවරද රගපාලා උඹලා..මෙහෙට වරෙන්..කොහෙද අර කෙල්ලවයි සෙහුන්වයි යැව්වෙ?"

🐻" වැඩ වැඩ බන් අයියෙ වැඩ..."

🐨"මුන්ගෙ කපටිකම් අපිට ආයෙ කියලා දෙන්න ඕනෙද ජිනි.."

🐱" සිරාවට ඒ උඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද ජන්කුක් ??"

🐰" පිස්සුද බන්..මගෙ අලුත් ප්‍රයිවට් සෙකට්‍රී ..."

🐨"හැසිරෙන්නෙ නම් වයිෆ් වගේ "

🐻" ඇති බන්..දැන් ඒකි ගියා .අපි සතුටු වෙමු..මම නම් අද මේ මගුලම කාලා යන්නෙ.."

🐱☀️ " හම්මො ...🤣🤣🤣🤣"

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

👽 දිනු..

අර මළ කෝලම ගියා ඇතියාන්තම් ..
මට පේන්න බෑ ඒකිව..
වෙලාවට ජන්කුක් ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නොවි සෙකට්‍රී ම වුනෙ..😒😒
මට කිව්ව ඒවා..
අනිත් එක ඒකි කිව්ව ඒවා මටයි යුමීටයි...😒😒

💜️" ඒකි ගියා බන්..හිතන්න එපා..ඒ වගේ දේවල් නෝමල්...ජන්කුක් කියන්නෙත් බිස්නස් කාරයෙක්..."

👽 " හ්ම්....මට නම් ඒත් ඒකිව ශුවර් නෑ..."

💜️" හිතන්න එපා බන්..😒"

⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
( සුළු මොහොතකට පෙර)

🦊" ජන්කුක් ඔයාට හෙන ලව් නේද යුමි??"

මමයි යුමියි මොකුත් නොකියා හිනා වුණු එක විතරයි කළේ..
මිචිකො නම් මහ ඇණයක්...

🦊" මට තේරුණා..ඒත් දැන් අවුලක් නෑ ..මම පුදුම අමාරුවෙන් එයාගෙ හිත හැදුවෙ...ඊයේ වෙච්ච දේ නිසා ලැජ්ජත් ඇති එයාට..😁😁😁"

මම යුමී දිහා බලලා ආපහු මිචිකො දිහා බැලුවා..

👽" මොකද ඊයෙ වුණෙ??"

🦊 " 😁😁😁 කිව්වට හොදද මන්දා..😁😁 හිහි..අපි අපෙ වුණා ඊයේ.."

මට දැනුනා යුමී මගේ ගවුම තදින් අල්ලගන්නවා..
ශිට්..ජන්කුක් ...

💜️"ඔහ් .කන්ග්‍රැජුලෙශන් ....😁😁😁"

🦊"තෑන්ක්ස් අනෙ.."

👽"ඔයාටම මැචින් එයා.."

🦊" 😏😏😏 හ්ම්ම් ඔව් ...එයා මාව මග අරින්නෙ ලැජ්ජාව ට.."

⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
(වර්තමානය )

👽" අම්මපා ජන්කුක් නම් ඉතින්...මට හිතාගන්න බෑ එයා එහෙම කළා කිව්වාම..."

💜️" ඇයි ඌ කොල්ලෙක් නෙමේද?? කොල්ලො ඔක්කොම එකයි..😏"

👽" උඹට ගාණක් වත් නෑ නෙ..මට නම් බයත් හිතෙනවා දැන් එයා දිහා බලන්නත්..බේබද්දෙක් වගෙ .."

💜️" අපිට මොකද බන්....ඒක නෙමේ මම බඩ්ඩක් කියන්නද??😏"

👽" මොකක්ද ??"

💜️" උඹට තේහ්‍යුන් ඔප්පා ගැන මොකද හිතෙන්නෙ??"

යුමී අහපු එකට මට පිට උගුරෙ යනවා තව ටිකෙන්..
තේහ්‍යුන් ඔප්පා ගැන???😒😒

👽" මොනවා හිතෙන්නද??"

💜️" 😏 මට නිකන් නිකන් හිතෙනවා..... ඔයා එයාට කැමතිදෝ කියලත්..."

👽" පිස්සු ද ගෑනියෙ...විකාර...😒"

💜️" 😏😏😏 එයත් ඔයා දිහා බලනවා වැඩියි..😏"

👽" ඇයි දැන් බලපු පලියට ලයින් කියලා කියන්න බෑනේ..😒"

💜️" ඒක නම් ඒම තමා...නමුත් තේහ්‍යුන් ඔප්පා වගේ කෙනෙක් ඉතින් බලනවා නම් ටිකක් හිතන්න ඕනෙ...හ්ම්ම්..😏"

👽" නවත්තගන්නවා ඔය විකාර..😒"

යුමීට පිස්සු හැදීගෙන එනවාද කොහෙද?
මෙච්චර වෛර කරපු තේහ්‍යුන් කැමති වෙනවාද මට..😒
පිස්සු විකාර...

🦄" ඔය කෙල්ලො දෙන්නා ඔතන තනියම කතාවක් වගෙ..."

💜️" අහ් ..එහෙම නෑ ඔප්පා..හිහී."

🐱" කෙල්ලො දෙන්නාට බෝරින්ග් ඇති.... අයියෝ.."

👽" අනේ නෑ.."

☀️" එන්න...අපි එකට කතා කරමු...දැන් මිචිකොයි සෙහුනුයි ගියානෙ..මට සෙහුන් ගැන සිරාවටම දුකයි..."

ඔන්න එතකොටම ජන්කුක් ,තේහ්‍යුන් දෙකත් ඇවිල්ලා වාඩි වුණා ..

🐥" මිචිකො නම් ඕනෑවට වැඩියි කොහොමත්..."

🐰" අනෙ මෙ ජිමිනෝ කට වහගන්නවාද??"

🐱" ඇයි උඹට රිදෙනවාද මිචිකොට බැන්නාම..?"

💜️" රිදෙන්න එපායැ ඉතින් මොනා වුනත් කෙල්ල වගේ ඉන්න කෙනානෙ.."

මම යුමී දිහා බැලුවා ..
ඒ පාර මේකි ගිනි තියන්නද හදන්නෙ..

☀️" ඒ මොකක්ද ඒ?"

👽" අහ් ඒක නිකන් අපෙ යුමීට කියවුනෙ..🤣"

🦄" නිකන් වෙන්න බෑ ..අපේ යුමී එහෙම නෑ.."

💜️" අනෙ නෑ..ඒක නිකන් කිව්වෙ..මට මේ මිචිකො යන්න කලින් කියලා ගිය එකක් මතක් වුණා..🤣"

🐻" ඒ මොකක්ද ?"

👽" 🤣🤣🤣 නෑ නෑ ...ඒක ඉවරයි .."

🐨" මොකද බන් මුන් දෙන්නාට වෙලා තියෙන්නෙ.."

💜️" අයියෝ ඕක අල්ලලා දාන්න..ජන්කුක් ට වුණත් හැගීම් තියෙනවානෙ..ඊයේ මිචිකො එක්ක කරපු එකක් ගැන මට කිව්වෙ..මට ඒක නම් අවුලක් නෑ..ඒත් මම මේ කල්පනා කලේ ඇයි ඒක මට කිව්වෙ කියලා..🤣"

🐰🐻" 😶😶😶😶😶😶😶"

🐨" ජන්කුක් ???"

🦄" සිරාද ??"

🐱☀️" යුමී , තේහ්‍යුන් ගේ නංගි වුනා ..🤣🤣🤣"

👽" යකෝ යුමී උබ ගිනි තිබ්බානෙ..."

🐥" 🤣🤣🤣🤣 මගෙ කෙල්ල හිතලා නෙමෙ කිව්වෙ ..කෙල්ල බය වෙලා.."

💜️" 😒😒😒😒 ඇයි ඉතින් වරදක් නෙමේනෙ මම කිව්ව එක."

යුමි එහෙම කියලා මම දිහා බැලුවා..
මේකි ට ඇඩෙන්න ඇවිත්ද??"

🐰" යුමී හරි...මම ඒකිව කෑවා ඊයෙ..😏"

ජන්කුක් මාතෘකාව විහිලුවට ගත්තා...

🐻"😏😏😏 ජන්කුක් තමා ජන්කුක් .."

🦄" හම්ම් ජන්කුක් .."

🐱" 🤣🤣🤣 ඒකි අද ආවානෙ ඇවිදගෙන..."

☀️" මම කල්පනා කලෙත් ඒකයි...ඒකි හොදින් හිටියානෙ..🤣🤣🤣"

🐨" හා හා..මිචිකො ගැන කතා ඕනෙ නැ..අපි වෙන එකක් ඇදලා ගමු..."

🐥" මොකක්ද හොද?? "

🐻" ඉන්න ඉන්න..මම කියන්නම්... ඉන්න.."

🦄" ඔන්න වලත්ත එකක් හිතන්න යන්නෙ..😏"

☀️" ආෆ්ටර් සෝප්'ස් වෙඩින්"

🐻" හරියට හරි..අඩො උඹ මගෙ හිත කියවනවා කොල්ලො..😏"

🦄" 🤣🤣 හම්මෝ..."

🐰" ආෆ්ටර් ඉතින් මොනාද කෙලින්ම ඇදේ තමා..."

🐱 " ශික්...🤣"

🐨" ලිමිට් ප්ලීස් ..මෙතන කෙල්ලො ඉන්නවා...😁😁"

🐻" සූගා ඉවරයි අද..."

🐰" හොබී වෙන්න බැරිද??"

☀️" 😎😎 මම සැලෙන්නෙ නැ..හැරලි පොලොස් මෙව්වා.."

🐻🐰" මෙව්වා කිව්වෙ?"

☀️" අත් කකුල් බන්.."

💜️👽" 🤣🤣🤣🤣🤣🤣"

🐨" බෑ බන්...🤣🤣"

🐰" ඕනෙ එකක් කමක් නෑ යකඩ ගොඩ අස්සෙ හිර කරගන්නෙ නැතුව.."

🦄" බුදාම්මෝ බීසනේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣"

🐥" 🤣🤣🤣🤣🤣🤣🤣"

💜️" 🤣🤣🤣 ..අම්මෙ..."

🐨" යකෝ කෙල්ලො දෙන්නා..ජන්කුක් උඹ කට වහපන්.."

🐻" ඇයි ආ?? අපි ඇත්ත කියන්නෙ."

☀️" කවදා ආයෙ කියන්නද? ඔන්න ඔහෙ කියපන්..."

👽" ඇයි ඔප්පා කොහෙද යන්නෙ?"

🐱" අපි ලොස් ඇන්ජලිස් යනවා.."

🐰🐻 " මොකා??"

☀️" ඔව්... ලබන සතියෙ දිහාවට... ඊට කලින් එන්නම්කො බලන්න ඉතින්..."

එතකොටම එතනට පොඩි ගෑනු ළමයෙක් දුවගෙන ආවා..
පොඩිමත් නැ...අවුරුදු 15 ක විතර...

🦄"කවුද මෙ කෙලී???"

☀️" අහ් ඔයාලා දන්නෙ නෑනෙ..මේ ඉන්නෙ දෝයෝන්..අපි දෙන්නගෙ කෙලී...අවුරුදු 13 යි."

🐨" දෝයෝන් ලොකුයි නෙ දැන්.."

💜️" අනෙ මේ එයාද??"

🐱" ඔව්..."

👧" හායි... මම දෝයෝන්.."

💜️" හායි දෝයෝන්..මම යුමිකො."

👧" උන්නි...මට ඔයා ගැන ගොඩාක් දේවල් පපා කියලා තියෙනවා.."

🐨" පපා??"

🐱" එයා මට කියන්නෙ පපා කියලා."

🦄" ඕ..."

💜️" එහෙමද පැටියෝ..ඔයා ගැනත් කිව්වා මට..."

🐰"එතකොට අපෙ හොබියාද තාත්තා ??"

👧" එයා අප්පා මගේ.."

🐻" ඕ....අප්පා...අප්පායි පපයි."

👽" එයා ශෝයි.."

👧" මම ලොකු වුනාම බදින්නෙ අප්පා වගෙ කෙනෙක්ව.."

👽💜️" ආව්.."

🐻🐰" දෙවිපිහිටයි මගෙ දුවට."

☀️" 😎😎ඇයි ඩෝ.."

🐨" දෝයෝන් සතුටින් නම් එච්චරයි ...මෙයාවත් එක්කන් නේ යන්නෙ?"

☀️" ඔව් නැතුව..එහෙ ඉස්කොලේ දාන්න පුලුවන් නෙ.."

🐥" නංගි ගෙ වාසනාව තමයි."

🐻"කවුද නංගි ??"

🐥" දෝයොන් .."

🐰" උඹෙ අම්මට..උඹට වඩා 13ක් ම බාලයි ..නංගි වෙන්නෙ කොහොමද ?මම කතා කලෙත් දුව කියලා.."

🦄" ජිමිනා මගේ කොලුවා..ඌ තරුණයි..."

🐱"මේ දෙන්නම තරුණ වෙන්න හදන්නෙ.."

🐥" 😎😎 දැට්ස් මී ඇන්ඩ් මයි අප්පා.."

🐱" 🤣🤣🤣🤣"

👧" මම ආසයි එහෙම කියනවාට..."

🐻" ආශ්‍රය කරන්න එපා එයාව.."

🐥" 😎😎 ඇයි ආ??"

💜️" 🤣🤣🤣🤣 මම දුව කියන්න ඕනෙ නෑනෙ.මට වඩා 6නෙ බාල."

🐻" 😏😏😏😏 අම්මපා.අපි යුමීටත් හරි නම් දුව කියන්න ඕනෙ."

🐰" ඒ මොකටද?? මට වඩා හතරයි බාල.."

🐨" අම්මො ඇති බන් ඇති..."

🐻" 😏😏😏 යුමී උබට අප්පා කියයි.."

🐰" 😒😒😒😒 අනෙ පල..."

🐻" ජන්කුක් ඩැඩි...🤣🤣🤣"

👽" 🤣🤣🤣 "

💜️🐰" 😒😒😒😒 "

🐱" හා හා...තව ටිකකින් බඩු ඒවි...පරිස්සමෙන් පාවිච්චි කරපල්ලා..කෙල්ලො දෙන්නා හේම අතක් තියනවා නෙමේ."

💜️"😒 ඒ ඇයි??"

ඒ කිව්ව එකට හැමෝම යුමීගෙ පැත්ත හැරුණා..
මේකි ඇනුවා නේද වැඩෙ..

🐱" ඇයි ගාන්නෙ?😏😏"

👽" අහ්...හිතන්න එපා..අපෙ යුමී බොන්නෙ නෑ ..ඔය බොරු."

💜️" වයි බන්..."

👽" කටවහපන්.."

මම යුමීට තට්ටුවක් දැම්මා..
මේකි කනවා වැඩේ..

☀️" යුමියා?? ඇල්කොහොල් යූස් කරනවාද දැන්??"

🦄" මාත් මේ බලාගෙන හිටියේ මොකද මේ කියලා.."

💜️" අහ්..නෑ ඉතින්...😏😏"

🐥" නෑ නෑ ..යුමී බොන්නෙ නැ.."

🐨" හ්ම්ම්..."

නම්ජූන් ඔප්පයි ජිමින් ඔප්පයි ඉන්නෙත් මම ඉන්න තත්ත්වෙමයි..
මේකි බාර් එකේ වැඩ කළා කියලා එහෙම බොන්න දෙන්න බැ.
ලොවෙත් නැති ඇල්කොහොල් මේකි මේ වෙනකොට ගහලා තියෙන්නෙ...
😒😒😒😒
ඇයි යකෝ...

🐻" ආන්න බඩු එනවා.."

තේහ්‍යුන් එක පාරටම අත දිග ඇරලා ඈත ඉදන් මෙහෙට එන ඇල්කොහොල් බෝතල් ට්‍රොලියට අත දික් කළා...

💜️" ලෝන්ග් සේවියා.."

ඇල්කොහොල් ගෙනල්ලා තියෙන්නෙ සේවියා එකෙන්මයි..

🐻" සේවියා එකෙන් නේ.. යුමී හරියටම කිව්වා..😏"

🦄" අම්මට යුමී ගැම්මක් තමා ඉතින්.."

🐰" මමත් ගහන්නෙ ඕකෙන්ම තමා.."

☀️" යුමී නම් නිකන් ඉන්නෙ නැ වගෙ...😏"

මේකි අතේ පත්තු කරගන්නමයි හදන්නෙ..
ජන්කුක් ..මේකි..

මු දෙන්නම බේබද්දො වෙලා...😒😒

🐰" එහෙනම්...ගයිස්... ආයෙ නෝ කතා නෝ සිනා..බාධා එපා...චියර්ස්..

☀️🦄🐥🐱🐨" චියර්ස්.."

🐻 " අහ් මෙන්න ඔයාලට මගෙන් ඇපල් ජූස් ටිකක්.🤓🤓🤓"

තේහ්‍යුන් මටයි යුමිටයි ජූස් වීදුරු දෙකක් දික් කළා..
මම ඒක අතට ගත්තත් යුමී ඒක අරගෙන පැත්තකින් තිබ්බා..

💜️" මම ටිකක් බොන්නම්..ඉන්න බෑ දිව නලියනවා.."

👽" බල්ලො.උඹ කෙලින් කටින් ඉන්න එකක් නෑ යකො..."

💜️" මම වෙරි වෙන්නෙ නැ ලේසියෙන් බන්."

👽" අනෙ මන්දා තෝ ගම කනවා.."

තේහ්‍යුන් අපි දෙන්නා දිහා බලාගෙන ඉදලා හිනා වුණා..

🐻" ඒයි මේ."

එක පාරටම තේහ්‍යුන් රහසින් කිව්වා..

💜️" ම්ම්??"

🐻" බොනවානෙ?? මට හොයන්න පුලුවන් ..."

💜️" 😏😏😏 සෝ???"

🐻" ඔන්න ඔහෙ පොඩ්ඩක් ගහපන්.."

👽" තේහ්‍යුන් ඔප්පා.!!!"

🐻"ඔයාටත් ඕනෙද??"

👽" එපා..මම බොන්නෙ නෑ .."

💜️" 😏😏😏 බොන්නෙ නැ?? බියර් බොනවානෙ?"

👽 "😒😒😒"

🐻" දෙන්නම ටික ටික බොන්න ඒනම්.. ආ.."

තේහ්‍යුන් හිමින් සීරුව බියර් කෑන් දෙකක් අපි දෙන්නා ගාවට ළං කළා..

🐻" 😉 චියර්ස්..."
.
.

❤️❤️❤️❤️❤️
වෝව්ස් = වෙඩින් එකේදි දෙන්නට දෙන්නා කියන පාඨ
යොදොන්සැන්ග් = නංගි
❤️❤️❤️❤️❤️

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

ඔන්න ළමයි, තිස්හයවෙනි එපියත් දැම්මා.🥳

හම්මො ඔන්න වෙඩිම දැම්මො..
සමාවෙන්න ටිකක් පරක්කු වුණානෙ..😁😁
මට උණ හැදුණා අනේ..
දැනුත් මේ බේත් අරන් ආපු ගමන්..😎

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

කියවන හැමෝටම ආදරෙයි ..
අනිත් එකත් පුලුවන් ඉක්මනින් දෙන්නම් හොදේ..
ටිකක් ඉන්නකෝ 💖😃😃

Czytaj Dalej

To Też Polubisz

2.7K 682 7
"රටක් සෙළවු එක් මිනීමැරුමක් ලෝකයාගේ ඇසට එක් දුක්බර කතාවක් වුවද ඒ මගේ ජිවිතේ නව පියවරක් කිසිම දිනක නොසිතූ ඉතින් මගේ හද දිනූ තරුණිය දෙනවාද මට ඔබ...
3.4K 283 12
Jeon Yomin jungkook තම උරුමය එකම පුතාට ලිව්වේ yomin තම තරුන කාලෙටම පැමිනෙද්දි දඩබ්බර , මුරන්ඩු , හිතුවක්කාර , සල්ලාල කොල්ලෙක් උන yomin තම මවගේ...
1.5K 85 9
გოგონა რომელიც წავა ბანაკში მამის დაჟინებით შეხვდება ერთ ბიჭს. ფლეიბოი, მამიკოს ფულებით გათამამებული და ყველაზე ცნობილი ტიპი მთელ სკოლაში. რა მოხდება...
510K 10.8K 37
In wich a one night stand turns out to be a lot more than that.