HATE & LOVE YOU|TK| ✔

By K_yumi_K

53.1K 8.2K 441

ඒක වෙද්දී මට අවුරුදු 12යි ඒ මිනිහා මට අයිති වටිනම දේ මගෙන් ගත්තා මං පොඩි ලමයෙක් කියලා වත් ගානක් තිබ්බෙ නෑ එයා... More

introduction
🐯chapter 1🐰
🐯chapter 2🐰
🐯chapter 4🐰
🐯chapter 5🐰
🐯chapter 6🐰
🐯chapter 7🐰
🐯chapter 8🐰
🐯chapter 9🐰
🐯chapter 10🐰
🐯chapter 11🐰
🐯chapter 12🐰
🐯chapter 13🐰
🐯chapter 14🐰
🐯chapter 15🐰
🐯chapter 16🐰
🐯chapter 17🐰
🐯chapter 18🐰
🐯chapter 19🐰
🐯chapter 20[Last Chapter]🐰

🐯chapter 3🐰

2.3K 428 15
By K_yumi_K

🐯:කොහෙද ගියේ?
🐰:.......
🐯:කොහෙද ගියේ කියන්නේ නැතුව අනික රෑ වෙනකන්... තනියම යන්න බයයිනේ එන්න කිව්වා නම් මං එනවානේ
🐰:ඔයා අද යන්නේ නැද්ද
🐯:කොහෙද
🐰:ඊයේ රෑ ගියපු දිහාවට
🐯:ඔම්මලා බලන්නද?
🐰:නෑ ඊයේ ගිය දිහා ගැන කියන්නේ... ඇයි අද පෙම්වතාට අමාරුද එක දවසින් එයාට ඒ තරම් රිද්දුවද?
🐯:මොනාද කියවන්නේ මං කො..කො..හෙ යන්නද
🐰:ඇයි පැටලෙන්නේ..... මමද ඒකත් මතක් කරන්න ඕනා😏
🐯:හිමින් කතා කරන්න කුකී මං විතරයි මෙතන ඉන්නෙ😡
🐰:මගේ නම jungkook jeon jungkook තමුන් මට ඒ නමින් කතා කරනවා ජරාව
🐯:ඉස්සෙල්ලා සද්දෙ අඩු කරනවා ඊලගට කතා කරනවා අනික කවුද ජරාව
🐰:තමුන් තමා ජරාව සමලිංගිකයා..
🐯:මොකක්
🐰:ඇයි මං දැන ගත්තේ කෝමද කියලද බලන්නේ mr.kim taehyung
🐯:කුකී
🐰:මං කිව්වා මගේ නම jeon jungkook කියලා
🐯:අහන්න මං...
🐰:තවත් බොරුවක්ද? ආආආආ...........😡 මං තමුන්ව විශ්වාස කලා.... කාලෙකට උඩදි හැමෝම ඔයා gay කෙනෙක් කියද්දි... මං එයාලා හැමෝටම බැන්නා.... ඒ.... ඒ..   ඔයා වෙනුවෙන්
🐯:කුකී.... මං කිව්වේ jungkook ම...මට....😢😢😢
🐰:අද මං කතා කරන්නේ තමුන් අහන් ඉන්නවා😡 එදා....... මං තමුන් කිව්ව ඒවා ගොනෙක් වගේ පිලිගත්තා අදත් මං තමුන්ගේ බොරුව පිලිගත්තා තමුන්ට anty kim ඇරෙන්න තව ඔම්මලා නෑනේ නේද මට අද uni එකේදි අහන්න ලැබුණු දේ දන්නවද?..... මගේ යාලුවෝ දෙන්නා මාව දාලා room ගිහින්ලු කවුද යාලුවෝ mr.V and mr.Jimin අරූ මගේ යාලුවෙක් කිව්ව එකටත් මට දුක නෑ ඒත් තමුන් මෙච්චර දවසක් තමුන් gay කෙනෙක් කියලා හන්ගන් හිටියා නේද? තමුන් කෝමද මට බොරු කිව්වේ කියනවා..... 😢😡 මට කියනවා..   මං ඒකත් පිලිගත්තේ නෑ මං ආවේ ඔයාව බලන්න මට ඔයාගෙ කටින්ම එහෙම නෙමේ කියලා අහ ගන්න ඕන උනා මං ඇහුවාම ඔයා ඔම්මලා බලන්න ගියා කිව්වා මං ඔයා ගියාම මටම බැන ගත්තා මං මගේ තේව විනාඩි කිපයකට අවිශ්වාස කලා නේද කියලා.... එතකොට මට call එකක් ආවා anty ගෙන් anty කිව්වේ ඔයාවයි මාවයි හුග කාලෙකින් දැක්කේ නෑලු මට මොනා හිතුනා කියලද හිතන්නෙ මං antyට බොරුවක් කිව්වා මං වැඩක කියලා ඒත් මං තමුන්ව විශ්වාස කරා ඒත් තමුන්ලා දෙන්නා room එකට යන vedio එකක් තීනවා දන්නවද ඒක මං බැලුවා මත් එක්ක ගෙදර අය තරහ උන වෙලේ මාව එපා කිව්ව වෙලේවත් මට මේ තරම් දුකක් දැනුනේ නෑ ඒත් ඔයා මං මේ ලෝකේ අහන්න කැමතිම නැති ජාතියේ මිනිහෙක් කියලා දැන ගත්තම මට හිතුනේ මේවා අහනවට වඩා මැරිලා ගියා නම් කියලා තවත් ඕනද මං දැක්කා තමුන් phone එක ගන්නවා ඒ hotel එකෙන්... ඇයි තේ ඇයි මේ..... ඔයා ඇයි එහෙම කෙනෙක් උනේ.... මට කියන්න ඇයි කියලා..... නෑ... ඔයා එහෙම නෑ නේද මට කියන්න තේ කියන්න ඔයාගෙ කටින් මට කියන්න..... ඔයා එහෙම නෙමේ කියලා... මං පිලිගන්නම් තේ.....  කියන්නකෝ... ඇයි කතා නැත්තේ.... කියපං මිනිහෝ... තෝ එහෙම එකෙක් නෙමේ කියලා.... කියන්න මට කියන්න කට අරින්න...... කතා කරන්න...😭😭😭😭

🐯:කු.. කු...කු..කී... ම....මං... gay කෙනෙක් තමා.... i'm sorry

💥චටාස්💥

🐰:තමුන් ජරාවක්.... සමලිංගිකයා.... අද ඉදන් උබයි මායි අතරේ තියෙන්නෙ වෛරයක් විතරයි....

Tae pov.
මං kim taehyung. Mr.kim & Mrs.kim ගේ දෙවනි පුතා. මගේ හොදම යාලුවා තමා jeon jungkook. අපි මට මතක ඇති කාලේ ඉදන් එකටමයි හිටියේ. ඒත් අවුරුද්දක් විතර එයා රට ගිහින් හිටියා ඒත් ආවම ආපහු අපි එකටමයි. මට තව යාලුවෙක් හිටියා park jimin. එයාට කුකී කැමති නැති නිසා මං කුකී ඉන්න තැනදි එයා එක්ක ඉන්නෙ නෑ. කුකී කියන්නේ එයා gay කෙනෙක් නිසා අප්පිරියයි කියලා මටත් වෙන්නේ ඒකම තමා දවසක.

මං phone එක අරං එද්දි කුකී ගෙදර හිටියෙ නෑ අද කලින් ගෙදරත් ආවා මොකක් හරි ප්‍රශ්නයක්වත්ද? නෑ එහෙම නම් මට කියනවනේ....

හවස් වෙලා මේ මනුස්සයා කොහේ ගියාද? තනියම ඉන්නත් බයයි කවුරු හරි එක්ක යන්න ඇති කෝකටත් kaiට call කරලා බලනවා ඌ දන්නවා ඇති.....

Kai
යොබුසෙයෝ....

Me
කායි මේ මං V..... jk උබත් එක්කද?

Kai 
නෑ බං ඒක නෙමේ උ...

මූ එක්ක මට කතාවක් නෑ... කුකී කොහේ ගියාද?..... තව ටිකක් බලලා යනවා හොයන්න...

අහ්.. ආවා තරහා ගිහින් වගේ ඉන්න ඕනා
"කොහෙද ගියේ?"
මොනා වෙලාද මෙයාට අඩලද මූණ ඉදිමිලා... IU නූනා ආපහු reject කරලාවත්ද? වෙන්න බෑ මූ අඩන්නේ නෑනේ ඒවට.... පොඩ්ඩක් ගනන් උස්සලා කතා කරන්න ඕනා
"කොහෙද ගියේ කියන්නේ නැතුව අනික රෑ වෙනකන්.... තනියම යන්න බයයිනේ එන්න කිව්වා නම් මං එනවානේ"
"අද යන්නේ නැද්ද?" මෙයා මොනාද මේ කියවන්නේ... ආ ඊයේ රෑ එන්න බැරි උන එකට ඩෝන් ගිහින් මෙයාට සිද්දිය කියන්නත් බෑ කොහෙද ජිමිනා එක්ක නයි වෛරයිනේ.... මං ඔම්මලා බලන්න ගියා කියලා කිව්වට ඇත්ත කියන්නත් හිතෙනවා මේ ජිමිනගේ love එකක් නිසා තෙයියෝ අද උබට  සැර කිම්චි තමා.... තරහ ගිහින් හොදටම මටත් තරහ ගියා මං හිමින් කතා කරන්න කිව්වම එයා කුකී කියන්න එපාලු... මං දන්නේ නැද්ද මෙයාගේ නම jungkook කියලා මෙයා නිකං අගහරු වලින් ගොඩ බැහැලා වගේ මට එයාගේ නම කියන්නේ... ජරාව... මොකක් එයා සමලිංගිකයා කියලා කිව්වා... මට වැරදියට ඇහිලද?... බැරි වෙලාවත් එයා දැන ගෙනද?... මං බයෙන් හිටපු එක මගේ ඇත්ත තත්වෙ.... මං සමලිංගිකයෙක් තමා ඒත් එක හිතකට ආදරේ කරන... මගේ ඒක පාර්ශ්වික ආදරය jeon jungkook නැත්නම් කුකී... මගේ තාත්තගෙ හොදම යාලුවගේ පුතා මට වඩා මාස 3ක් වැඩිමල් ඒත් එයා මට නම් තාම බබෙක් වගේ... මට කෙල්ලො පේන්න බෑ... ඒ ඇයි කියන්න මුලින් තේරුමක් නැති උනත් පස්සේ තේරුණා... මං කුකීට විතරයි ආදරේ කලේ... ඔව් ඔම්මලත් දන්නවා... මං gay කෙනෙක් වගේම කුකීට කැමතී කියලා.... එයාලා ඒක තේරුම් ගත්තා... අනික gay කියන්නේ දැන් සාමාන්‍යය දෙයක් ඒ උනත් මගේම කරුමෙට කුකී gay කියන වචනෙටත් වෛර කරනවා.... හේතුව දන්නේ නෑ... මං එයාට මගේ ආදරේ කියන්න ගියත් මං ඒක නොකිව්වේ එයා ඒ තරමටම gay කියන නමට වෛර කලා ඒක නිසා මං ඒක හැංගුවා... එයා සෙල්ලක්කාරයෙක්... මමත් එයාට පේන්න කෙල්ලො එක්ක හිටියා... ඒත් හිත නම් එයා ලග...
  Uni යන්න මාසයක් තියෙද්දි uncle jeon කුකීට බැනලා එලෙව්වා මුකුත් නිසා නෙමේ කුකී කෙල්ලෙක් එක්ක room ගිහින් මට එදා මගේ සේරම නැති උනා වගේ ඒත් එදා ඒ වගේ දෙයක් වෙලා නෑ කුකීට වැඩිවෙලා room එකට ආපු ගමන් නින්ද ගිහින්... ඒත් ඒක අරගොල්ලෝ විශ්වාස කලේ නෑ ඉතින් කුකී මාත් එක්ක අපේ ගෙදර ආවා අපේ ඔම්මටත් මාව මතක නෑ කුකී ඉද්දි කමක් නෑ.... ඊලගට අපි දෙන්නා apartment එකක නවතින්න ආවා ගෙදර ඉදන් එන්න බැරි නිසා කුකී තනියම ඉන්න බය නිසා දෙන්නම එකේ ඉන්නේ... අද වෙනකං සේරම හොදින් උනා ඒත් ඇයි මේ.... එයා සේරම දැනගෙන ඒත් වැරදි වැටහීම් එක්ක මට එයාට ඒක කියන්න බයයි එයාට තරහ යන්නේ නෑ ලේසියකට ඒත් අද නහර හිටන් ඉලිප්පිලා..... කරන්න දෙයක් නෑ මං පිලි ගත්තා... මට හංගන්න දෙයක් නෑ... එයා අන්තිමට කිව්ව වචන මට හරියට පිහියෙන් ඇන්නා වගේ.... එයා ගියා... මේකද අවසානය.....


------------------------------------------------------ 

කතාව කෝමද?

අද class එකක් cancel උනා ඒක නිසා කතාව දැම්මා ඔන්න

පුලුවන් උන වෙලාවල දෙනවා මං හරිද?




Bye
💜Sarangeo💜

Continue Reading

You'll Also Like

6.4K 129 4
Rick and Morty OC story you know what the fuck is going on, OC is Rick's 16-year-old grandson who is Rick smart and hates Jerry that's the most impo...
18.6K 819 6
"What do you do for a living aside from taking my breath away?" "What the fuck, Han." The 4 times Jisung flirts with Felix, and the 1 time Felix flir...
19.3K 4.4K 22
ඔබ කැරමල් මැකියාටෝ එකක් වගේ ඔබේ සුවඳ තවමත් මගේ තොල් මත මිහිරි ය BABY ! අද රෑ ඔබ කැෆේ ලෙටේ සුවඳට වඩා උණුසුම් විය ඔබට ඒ හැඟීම මතකද? BABY , අද රෑ 💚...
945K 16.2K 41
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...