WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_36th Winter_

633 154 129
By A_Shee1

_Winter Bear_ ( Fan Fiction Only )
තිස් හයවැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

Okay...

4600+ words..

Go ahead.. And also today there isn't Author Nim in whole chpr to disturb u and and unfix ur mood..

________________________________

එදිනම උදෑසන 8.00 සිට

" මැනික ඔයාට පොඩ්ඩක්වත් මහන්සි නැද්ද..? උදෙත් ගිහින් නේද ආවේ.. දැන් ආපහු යනවා. ඔයා මෙහෙම මහන්සි වෙන්නෙ ඇයි..?" ටේ හ්‍යුන් ඇහුවා.

කට්ටියම කලින් office එකට ගිහින් හිටියේ. දෙන්නටම නිදහසේ ඉන්න තියන්නෙ වාහනේ යන එන වෙලාවට විතරක් නිසා අහින්සටයි ටේටයි වෙනම bighit එකට එන්න විදිහක් කට්ටිය කලින් plan කරලා තිබුනෙ. PD සර්ටවත් තේරෙන්න නැති වෙන්න වෙනම වාහන දෙකක ගිහින් guards ලට පවා හොරෙන් office එක ඇතුලට යන්නයි dorm එකට යන්නයි කට්ටියටම මේ සතියෙදි පුලුවන් වුනා. මේ ගැන දැනගෙන හිටියෙ drivers ලා විතරයි. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ.

අහින්සා හිටියේ ටේගෙ උකුලෙ ඔලුව තියන් නිදාගෙන. මහන්සි වැඩිකමට වාහනේ යද්දි කෙල්ලට ඉබේම නින්ද යනවා. ටේත් එක්ක කතා කරන්න ඕනි නිසා ගොඩක් අමාරුවෙන් ඇස් ඇරන් හිටියත් ටේ හ්‍යුන් තුරුල් කර ගත්තු ගමන් එයාට නින්ද යනවා.

" කෝ.. නිදිද..?"

" ම්ම්.. මන් නම් නිදි නැතෝ.. ඒත් ඇස් දෙක නිදි ඔප්පේ.."

" ආ.. චින්චා.. මේ කෙල්ල නම්.."

" මන් ලස්සනයිනේ.."

" නැතුවට.."

" මන් කියුට්නේ.."

" නෝප්.."

" මන් ශෝයිනේ.."

" පිස්සුද..?"

" මන් ඇඩරබල්නේ.."

" ඌප්ස්.. නෙවර්.."

" ඔයා හැන්ඩ්සම් නේ.."

" නෝප් නෝප්.. නෙවර්.." අහුවුනා ඉතින්.

" ඔයාම කිව්වා ඔන්න.. මන් දිනුම්.."

" යාහ්හ්.. තමුන්ට මහන්සි නැ.."

" හෙ හේ.. මට මහන්සි නැතෝ.."

කෙල්ල කතා කරන්නෙ ඇස් දෙක වහගෙන. ටේව හිනස්සන්න ඕනි දෙයක් එයාට. ටේ හ්‍යුන් හෙමීට කෙල්ලගෙ ඔලුව අත ගෑවා.

" පිස්සු කෙල්ල මගේ.."

~~~~~~~~~~

වෙනදා වගේම ටේ හ්‍යුන් අනිත් හය දෙනාට එකතු වෙලා ඇතුලට ගියා. අහින්සා වෙනම ඇතුලට ගියා.

" Good morning Ahinsa.." ඒ යුන්ශික්.

" Good morning.. අද වැඩ ටික බැලුවද යුන්ශික්.. මට මොනාහරි කරන්න තියනව ද..?"

" එහෙමට නම් නෑ. Medical Reports ටික check කරන්න ඕනි. ඒවා කරන්න ඕනි ඔයානෙ.."

" අහ්.. හරි මන් ඒ ටික බලන්නම්.. අනිත් බඩු ටික.."

" ඕර්ඩර් එකේ භාගයක් හදලා තියන්නෙ.."

" අහ් ඕකේ.. ඒකත් මන් බලන්නම්.."

" හරි ඒනම්.. මන් යනෝ උඩ floor එකට අහින්සා. අද TxT group එකේ practice.. "

" හරි යුන්.."

අහින්සා එහෙම කියන් medical ream එකට වෙන් කරලා තිබුන room එකට ගියේ BTS group එකේ medical reports ටීක check කරලා conform කරන්න. World tour එක වෙනුවෙන් medical team එකට කරන්න තිබුන බරපතලම වැඩේ වුනේ ඒක විතරයි. First aid ready කර ගන්න එක team එකට ගොඩක් අමාරු වුන වැඩක් නෙවේ.

ඒත් අහින්සට එකදිගට වැඩ කරගෙන යන්න හම්බුනේ පැයකටත් අඩු කාලයක්.

" Excuse me madam.."

" ඔව් එන්න.."

" මැඩම්ට PD sir එන්න කිව්වා office room එකට.."

" හරි. කුමාවෝ.. මන් යන්නම්.." අහින්සා එහෙමම files ටික වහලා දාලා room එකේ දොරත් වහගෙන office room එකට ගියා.

~~~~~~~~~~

" Excuse me sir.."

" ආ.. එන්න දුව ඇතුලට.. වාඩිවෙන්න"

" Thanks sir.. මට එන්න කීවේ..?" කෙල්ල ඇහුවෙ වාඩි වෙන ගමන්.

" ඔයාට ලියුමක් තියනවා දුව.. Officially ඇවිත් තියන්නෙ.. ඒක භාර ගන්න මන් එන්න කිව්වෙ.." එහෙම කියන ගමන් director අහින්සට ලියුමක් දුන්නා.

" දුව.. ඔයාට tour එකට BTS group එකත් එක්ක යන්න වෙනවා. එයාලගෙ in charge medical team එකේ head ඔයා. ඔයාට පුලුවන් නේද ඒක කරන්න.."

" හරි Sir.. මට පුලුවන් එයාලව භාර ගන්න.."

" හරි.. මන් ඔයාට විස්තර පස්සෙ දෙන්නම්.."

" Thank you Sir.."

ඒ ලියුම ආපහු කඩලා බලන්න ඕනි වුනේ නෑ. ඒකෙ උඩින් තිබ්බ ලිපිනය..

~~~~~~~~~~

" ආ කපුරු මල.. කාලද ඉන්නෙ..?"

කුකී ඇහුවෙ එලීසගේ office room එකට ගිහින් කෙල්ලගෙ මේසෙන් වාඩිවෙන ගමන්. ඒ එයාලගෙ practice break එක.

" නෑ.. තාම නෑ මිස්ටර් ජොන්.."

" යාහ්හ්හ්හ්හ්.. තමුන්ට කන්න වදින්න ඕනිද..? බලනවා වෙලාව කීයද කියලා..? කන්නැතුව ඉදලා බඩගින්නෙ මැරිලා යන්නද හදන්නෙ.. ඇයි කන්නවත් වෙලාවක් නැතුව වැඩද තමුසෙට.. ආ..?"

ජන්කුක් කෑ ගැහුවෙ සද්දෙ උපරිමයට කරලා. එලීසා කටත් ඇද කරගෙන ජන්කුක් දිහා බැලුවා.

'ඇයි මෙයා මෙහෙම උගුර කැඩිලා යන්න තරම් කෑ ගහන්නෙ.. වෙලාව තාම එකයි පහයි.. Staff එකට කෑම වෙලාට පටන් ගන්නෙ එක හමාරට.. Idols ලට වගේ නෙවේ.. ' එලීසා එහෙම හිතුවා විතරයි. කිව්වෙ නෑ.

" මිස්ටර් ජොන්.. මොකද මේ කෑ ගහන්නෙ..?"

" කෑ ගහන්නෙ.. කෑ ගහන්න නෙවෙයි උස්සල පොලොවෙ ගහන්න ඕනි.. වෙලාවට කන්නෙ නැතුවට.."

"Excuse me Mr. Jeon.. අපිට තාම lunch break ආවෙ නැහැ.."

" මොකක් කිව්වා..!?"

" අපිට තාම lunch break ආවෙ නැහැ Mr. Jeon.."

" ඕප්ස්.. එහෙමත් එකක්ද..? කවුද දන්නෙ ඉතින්.."

" ......"

එලීසා මොකුත් කිව්වෙ නෑ. මේ මොන විකාරයක්ද කියලා කටත් ඇරෙගෙන බලන් හිටියා ඇරෙන්න.

" වෙලාවට කන්න ඕනි තේරුනාද..? නැත්නම් ලෙඩ වෙනවා.."

ජන්කුක් එහෙම කියලා office room එකෙන් එලියට ගියේ වුන ලැජ්ජාවට කොන්ඩෙත් අවුල් කර ගන්න ගමන්.

'ඕ ශිට්.. Chocolate එක..' ජන්කුක් එහෙමම ආපහු ඇතුලට ගියා. එලීසා ඒ වෙනකොටත් හිටියේ කට ඇරගෙන දොර දිගා බලගෙන.. කුකී යනකොට හිටපු විදිහටමයි.

" මේක lunch එක අරන් ඉවර වෙලා කන්න.."

Chocolate brand එක Ferrero Rocher.. ඒකෙ ලොකුම චොක්ලට් බොක්ස් එක. දන්නවනේ ඉතින්..

.

.

" ආ කොල්ලෝ.."

" ජින් හ්‍යුන්.."

" ඒනම් උබටත් හරි නේද..?

එලීසගේ කාමරේ දොර ලග රැකගෙන හිටියේ ජින් හ්‍යුන්. හරිනෙ.. කුකී ඉවරයි..

" හ්‍යුන්..!"

[ කාලා වරෙන්කො දැන් කුකී 🥲 ]

" දෙවියනේ.. උබල දෙන්නා හොයා ගත්තා කියලා බදින්න එහෙම යන්නෙපා.. අපිට වහ කන්න වෙන්නෙ ලැජ්ජාවට.."

" යාහ්හ්.. හ්‍යුන් ඔයා මොනාද කියන්නේ..?"

" මොකද..?"

" ඔය වගේ මැරෙන කතා කියන්නෙ මොකද..?"

" බය වෙන්නෙපා.. ඒ වගේ කතාවක් කීවේ බය වෙන්න නෙවේ.. ඔයාව චාටර් කරන්න.. මන් එහෙම කියපු එකේ තේරුම ඔයා හොදටම චාටර් වුනා කියන එක.." ජින් හ්‍යුන් හිනාවෙවී එහෙම කියලා එතනින් ගියා..

" මොකක් කිවා.."

විනාඩි ගානක් එතන ඉදන් කල්පනා කරපු කුකීට පස්සෙ තමයි මීටර් වුනේ ජින් හ්‍යුන් කියපු එක. ඕ ශිට්.. වස ලැජ්ජාව..

~~~~~~~~~±

" යාහ්හ්හ්හ්.. හ්‍යුන්.. මොකක්ද කිව්වෙ.."

තේරුන ගමන් ජින් හ්‍යුන් පස්සෙ දිව්වත් එයාව හොයා ගන්න නම් කුකීට පුලුවන් වුනේ නෑ.

( Tube Light )

~~~~~~~~~~

Emergency Service,
Head Quarters,
Colombo,
Branch Sri Lanka

Sp. Cr. Ahinsa Weenawi,
Bighit Entertainment,
Seoul,
South Korea

_Conformation of Promotion_

We are pleased to announce that you have been promoted permanently to the Team head position.

And also now can work as a head officer in South Korean Emergency Service branch.

Thank you.

The director

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

සිංහල පරිවර්තනය

හදිසි අනතුරු සේවය,
ප්‍රදාන මූලස්ථානය,
ශ්‍රී ලංකා ශාඛාව

හදවත් රෝග පිලිබද විශේශ්‍ය වෛද්‍ය අහින්සා වීනාවි,
බිග්හිට් පවුද්ගලික ආයතනය,
සෝල්,
දකුනු කොරියාව

_උසස්වීම පිලිබද තහවුරු කිරීම_

ඔබ කන්ඩායම් භාර ප්‍රදාන නිලදාරී තනතුරට ස්ථිරව උසස් කර ඇති බව අප සතුටින් දන්වා සිටිමු.

ඒ වගේම ඔබගේ දකුනු කොරියානු ශාඛාවේ වැඩ භාරගැනීමට ඇති විශේශ බලපත්‍රය මේ වනවිට බලාත්මක කර ඇත.

ස්තූතියි

අද්‍යක්ශකතුමා

~~~~~~~~~~

" දැන් තමුන් කියන්නෙ මේක කරන්න බෑ කියලද..?"

" තේරුම් ගන්න මැඩම්.. එයා මට වඩා ගොඩක් සීනියර් කෙනෙක්. අනිත් එක මට මේ වගේ දෙයක් කරන්න හිතන්නවත් බෑ.."

" ඒ කියන්නෙ තමුන්ගෙ අන්තිම තීරනේ බෑ කියන එකද..?"

" සොරි මැඩම්.. මට මේක කරන්න බෑ.."

" තමුන්ගෙ අම්මා base hospital එකේ heart patient කෙනෙක්ලු නේද.. ? Ward number 0895. එක වැක්සින් එකක් වැරදුනොත් එකපාරින්ම ඉවරයිලු නේද..?"

" මැඩම්..!!"

" මොකද කියන්නෙ..? අම්මද නැත්නම්..?"

" Please මැඩම්.. මට ඉන්න දෙන්න.. මන් මොකක්ද කරපු වැරැද්ද..?"

" වැරැද්ද තමා කියන දේ අහන්නෙ නැති එක.."

" මැඩම්.."

" තමුන්ට ඔප්ශන් දෙකයි තියන්නෙ..? එක්කො මන් කියන දේට එකග වෙන්න. නැත්නම් අම්මට මැරෙන්න දෙන්න.."

" මන් කරන්නම් මැඩම්.. මොකක්ද කරන්න ඕනි මන්..?"

" අන්න එහෙම ඉන්නවා.."

~~~~~~~~~~

එලීසා කිව්වත් වගේ Lunch break එකට තව පැය භාගයයි. Staff එක lunch break එක ගන්න කලින් අද BTS ලා lunch ගත්තත් ටේ හ්‍යුන් කෑවෙ නෑ. අහින්සා කනකල් ඉන්න ඕනි කියලා. ටේ නිසා ඉතින් අනිත් අය කෑවෙත් නෑ. කට්ටියම practice room බිම වාඩිවෙලා කතාවක් දාගෙන හිටියා. කට්ටිය කෑවෙ නැති නිසාම අනුහස් ඇවිත් costumes ටිකක් fit-on කරන්න පටන් ගත්තා.

" හොබී.. දන්නවද වැඩක්..?" එකපාරටම කතාව පටන් ගත්තෙ ජින් හ්‍යුන්.

" මොකක්ද හ්‍යුන්..?"

" අපේ තව එක්කෙනෙකුටත් වැඩේ හරි වගේ.." ජින් හ්‍යුන් එහෙම කිව්වෙ ඇස් කොනින් කුකී දිහා බලන් වුනත් කුකී ඒ වෙලාවෙ හිටියේ අනුත් එක්ක වෙන කතාවක නිසා ඇහුනෙ නෑ.

" මොකක් කිව්වා...!?" ජින් හ්‍යුන් කිව්ව්වෙ හෝබිට වුනත් කතාවට පැන්නෙ ටේ හ්‍යුන්.

" අමුතු දෙයක් නෑ. උබ වගේම තමයි. පවුල් වෙලා.."

" මොකක් කිව්වා.. යාහ්.. ජින් හ්‍යුන්.. තේරෙන්න කියනවකො කියන දෙයක්.." ටේ කෑගැහුවා.

" ඒයි ඒයි ටේ.. තමුන් අර කෙල්ලට කතා කරන විදිහට මට කතා කරන්න ලෑස්ති වුනොත් අඩු හතර කඩලා හතර පැත්තෙන් එල්ලලා තියනවා දැන ගන්නවා.." ජින් හ්‍යුන්ගෙ මේ සද්දෙට තමා අනිත් අයත් එයාලා දිහා බැලුවෙ.."

" අනේ.. මන් එයාට කොච්චර හොදින් කතා කරනවද ජින් හ්‍යුන්.." අම්මෝ ඉතින් ටේ කියුට් වෙන්න හදනවා.

" ඒ දැන්නෙ.. කලින් හිටපු විදිහ කීයන්නෙ නෑ මන්.."

" හරි හරි ඉතින්.. කියන්නකෝ කතාව.."

" අහනවකො ටේ.. ඔයා ඔයාගෙ මල්ලිට ආදර්ශමත් වෙලා තියන විදිහ මාර ඇඩ්‍රබල්.."

" හෑ.."

" ඔන්න.. අපිට තව නෑනෙක් එන්න යන්නෙ.."

" හ්‍යුන් කට වහනවා.. අනේ ඒම නෑ මන්.." ජින් හ්‍යුන් ඒම කියල ඉවර වෙනවත් එක්කම අනු ලග හිටපු කුකී එහෙම කියාගෙන දුවගෙන ඇවිත් හ්‍යුන්ගෙ කට වැහුවා.

" හෑ..?"

" අග්..ඝ්..අ..ම්..අම්..ද..ඔ..ෆ්ෆ්..ග්ෆ්.."

" යාහ්.. කුකී.. අයින් වෙනවා.." ජින් හ්‍යුන් කට ඇරගන්න බැරුව කෑ ගහද්දි සුගා හ්‍යුන් කෑ ගැහුවෙ ඉබේම කුකීව පැත්තකට විසික් වෙලා යන්න.

" ඒ.. හ්‍යුන් ඇත්තමද කියන්නෙ..?"

" ඇයි ටේ..? බොරු කිව්වොත් මට මොකක් හරි හම්බෙනවද..?"

" හපොයි.. කවුද ලොකු ඒ වාසනාවන්තිය.."

එකපාරටම කතාව මැද්දට පාත් වුනේ අහින්සා.. ඒ වුනත් එයාගෙ ඇස් වල තිබුන බැල්ම හරි වෙනස්. හරියට තේරුම් ගන්න බැරි හැගීමක් ඒ ඇස් වල ලියවිලා තිබුනෙ. සමහර විට කරදරයක්.. එහෙමත් නැත්නම් බලාපොරොත්තු කඩ වීමක්.. දන්නෙ නෑ හරියටම.. ඒ වුනත් මොනා හරි වෙලාද..?

" අම්මෝ.. එනවා එනවා.. බඩගින්නෙ ඉන්න බැරුව ඉන්නෙ.."

" හී.. අද මන් කලින් ආවා ඔන්න.."

" ටේ.. කමුද දැන්වත්.. බඩේ ලේ කෝප වෙලා.."

" අනේ ඔප්පා.. ඊට කලින් කියන්නකෝ අර ගර්ල් කවුද කියලා.." අහින්සා නහයෙන් අඩනවා.

" අහි.. මැරුම් කන්න ආසද..?" ඒ කුකී.

" බයේ බෑ.. එයාව මරයි කියලා.." ජිමින්ගෙ කට.

" කුකී.. කට වහ ගන්න.. ලොකූ ඔයා කියන්නකෝ.. කවුද ඒ කියලා.."

" කවුද ඉතින්.. අර ලෝයර් මැඩම් තමා.." ජින් හ්‍යුන් එහෙම කියනකොට අහින්සා බිබී හිටපු වතුර ටිකත් හිරවුනා.

" මොකක්..?!" නම්ජුන් හ්‍යුන්ට කියවුනා.

" යාහ්හ්හ්හ්හ්හ්හ්... හ්‍යුන්න්න්න්.. ඒම නෑ කිව්ව නේද මන්..?"

" ආ යූ සීරියස් ලොකූ..?" හෝබි හ්‍යුන්ගෙ ඇස් දෙක කටේ.

" ඔව් බන්.. ඇසින් දුටු සාක්ශි.."

" මේ පොඩි උන් ටික.. කුකී මෙහෙ එනවා.."

සුගා හ්‍යුන්ට ඕනි වුනේ කුකීගෙ කනක් මිරිකන්න. කොහෙද ඉතින්.. ඕනිකමක් තිබ්බා කියලා වාඩිවෙලා හිටපු තැනින් නැගිටින්න පුලුවනෑ.

" හ්‍යුන්.."

" මෙහෙට එනවා.. මට තමුන්ගෙ කනක් මිරිකන්න විතරයි ඕනි.."

" හ්‍යුන්.."

" කිව්වානේ.."

~~~~~~~~~~

" කුකී.."

අහින්සා කතා කලේ නම් ගොඩක් සාමකාමීව. ලොකුම බය තමා කුකිත් එක්ක අහින්සා සාමවකාමීව කතා කරන එක.

" වේ.."

" හහ්.. කටේ සද්දෙ.. බලා ගමුකො කුකියෝ.."

" අහි.. දැන්ම මැරෙන්න ආසද මැණික.."

" කුකී.. ටේ හ්‍යුන් මැරිලා නෑ තාම.." අම්මෝ.. අහින්සට මොකක් හරි කිව්වොත් ටේගෙ කේන්තිය.. පුහ්..

" හරි හරි.. සොරි හ්‍යුන් ආ..

" ශොරි ශොරි තමා.. ඉස්සරහට බලමුකෝ ඒනම්.."

ඉතින් ඔයාලා හිතනවද ඔය කතාව ඔතනින් ඉවර වුනා කියලා. නෑ.. කුකීගෙ වැඩ ගැන තමා අද හැමෝටම ප්‍රදාන මාතෘකාව. කන්න පටන් ගන්න කලින්.. කනකොට.. කොච්චර හරි කාලා ඉවර වෙන්න ලන් වෙනකොට පවා.. එකම මාතෘකාව. ජිමිනිගෙ ජොබ් එක අද කුකීගෙ. එයා නම් ඒක සුපිරියට කරනවා.. ජිමිනිටත් වඩා හොදට. චාටර් වෙනවා වෙනවා වෙනවා.. කතා කරන්න දෙයක් නෑ..

දැන් කට්ටිය කාල ඉවර වෙන්න ලගයි. යන්තමින් කුකීගෙ ටොපික් එක දැන් ඉවරයි..

~~~~~~~~~~

" අද hospital කීයටද අහින්සා.."

" හවස තමා ජිමිනි ඔප්පා.."

" ජිමිනි අද ඔයා අවුට් එකක් නේද ඒ වෙලාවට.. කෙල්ලව ඩ්‍රොප් කරනවකෝ.."

" ඒකට තමා මන් ඇහුවෙ.. මාත් ඒක යන් අහි.. මන් දාන්නම් ඔයාව.."

" හරි ඔප්පේ.."

" Medical head ට ඔයා approve කරලා අහි.. ඔයා දන්නවා නේද..?"

" දේ ජුන් ඔප්පා.. මන් උදේ දන්නෙ.."

" හ්ම්.. medical report වල ප්‍රශ්නයක් නෑ නේද..?"

" මන් check කරන ගමන් ඔප්පා.. තව මට deep study කරන්න ඕනි.."

" ම්ම්.."

" මෙයාට මෙච්චර මහන්සි වෙන්නෙපා කියලා කියන්නකෝ හ්‍යුන්.. මන් කොච්චර කිව්වත් අහන්නෙ නෑ.."

" ඔව් හැබැයි..කෙල්ල ඔයා මහන්සි වෙනවා නම් ටිකක් වැඩියි.. ඔහොම ගියොත් ලෙඩ වෙයිද දන්නෙ නෑ ඔයා.." ජින් හ්‍යුනුත් ටිකක් කල්පනාරි වුනා වගේ.

" නෑ ලොකූ.. අනේ ඔයත් පටන් ගන්න නම් එපා ඔන්න.."

" මොකද..? ටේගෙන් බැනුම් අහලද ඉන්නෙ..?"

" එයාගෙන් මන් බැණුම් අහන්නෙ නැති එක වෙලාවක් කියන්න බලන්න ලොකූ.."

" යාහ්හ්.. මැණික ඔයාට ගුටිත් කන්න ඕනි වෙලාද දැන්..?"

" බලන්න ඉතින්..? බොරුද මන් කියන්නෙ..? දැනුත් බනිනවා.."

" හා හා.. පවුල් ප්‍රශ්න වලට මම නෑ.. ඒත් එච්චර මහන්සි වෙන්නෙපා.. ඔයා ලෙඩ වුනොත් එහෙම.."

" බ්ලා.. බ්ලා.. බ්ලා. බ්ලා.. බ්ලා.. මට ඔය මොකුත් ඇහෙන්නෙ නෑ.."

" මැණික.. ඔයා මගෙන් මැරුම් කන්න හදන්නෙ ඔය..?"

" බ්ලා බ්ලා බ්ලා.."

ඒ පාර නම් ටේ හ්‍යුන් අහින්සගෙ කනින් ඇල්ලුවා. හරිනෙ දැන්..

" ආආආආව්ව්ව්ව්.. ඔප්පාආආ.. රිදෙනෝඕඕ.."

" රිදෙන්න තමා ඇල්ලුවේ කනෙන්.. කියන දේ අහන්නෙ නැති එකට හොද වැඩක් කරන්න ඕනි.. මේ කෙල්ලට මන් හොද වුනා වැඩියි.." ටේ ගිරීය කඩාගෙන කෑ ගහනවා.

" අයියෝ අහන්නකෝ.. පොඩ්ඩක් හෙමින් කනෙන් අල්ලන්නකෝ.. කන ගැලවෙන්න එනවා.."

" මන් එච්චර හොද නෑ.. කියනවා.. අන්තිම කැමැත්ත.."

" ඔන්න ඔහෙ අහි.. අවසන් කැමැත්ත කියලා දානවා.." ඒ ගමන අනුහස් තව අවුස්සනවා.

" යාහ්.. අනු තමුන්.."

~~~~~~~~~~

' I am the one I should love ..

in this world.. '

රින්ග් වුනේ අහින්සගේ phone එක.. යන්තම් ඒක නිසා ටේ අතින් අහින්සක දකුනු කන බේරුනා.

" Hello.."

" ................"

" Yes.. I'm.."

" ................"

" දැන්ද..?"

" ................"

" Room no 6 ready කරන්න. මන් විනාඩි දහයෙන් ඔතන.. Tool kit දෙකක් ලෑස්ති කරන්න.."

" ................"

" Right.."

~~~~~~~~~~

" කියන්න හදන්නෙ දැන් යන්න වෙනවා කියලද..?"

" මියන්හේ ඔප්පා.."

" හ්ම්.. කමක් නෑ.. පරිස්සමෙන්.."

" ඔප්පා.."

" නෑ.. මන් අවුල් අරගෙන නෑ.. පරිස්සමට තේරුනානෙ.."

" ම්ම්.. ඔප්පලා.. ඔයාලත් පරිස්සමෙන්.."

" හ්ම් අහි.."

කවුරුත් කැමති නම් නෑ අහින්සා යනවට.. ඒක හැමෝගෙම මූනු වලින් එලියට පෙනුනු නිසාම කට්ටියම බිම බලන් හිටියා. කෙල්ලට ඒක තේරුනත් තවත් මොකුත් නොකිය ගියේ වෙලාව නැති නිසා. විනාඩියක් නෙවේ.. තත්පරයක් කියන්නෙත් එක ජීවිතේක හුස්මක් තීරනය කරවන කාලයක්....

ඒ වුනත් එකපාරටම කෙල්ල දොර ලගට ගිහින් ආපහු හැරුනා.

" මැරෙන්න කලින් උබගෙ කෙල්ලව බලන්න ලොකු ආසාවක් තියනවා බන්. ඒක විතරයි මට මැරෙන්න කලින් තවත් ඉශ්ට කර ගන්න තියෙන එකම දේ.."

අහින්සා කිව්වෙ අනුහස් දිහා බලලා. ඒ බැල්ම..

( බයවෙයල්ලා 😒🔪 )

~~~~~~~~~~~

" හ්‍යුන්.. අපි තාම order එක හැදුවෙ නැහැ. අපි පුලුවන් තරම් ඉක්මනින් ඒක කරලා practice පටන් ගන්න ඕනි නේද හ්‍යුන්..?"

" ඔව් ජිමිනි.. දැන් ඒක පටන් ගන්න ඕනි.. අනු එනවා කිව්වා second day එකේ costume වලට..."

" Audios ටික කුකී.."

" මන් බලන්න පටන් ගත්තා.."

" ඕකේ එහෙනම්.. list එක බලමු.."

" Fake love, Film out, Fire, So what, Save me, MIC drop.."

" Solo list එක.. Deachwita, Epiphany, Euphoria, Chicken noodle Soup, Stigma, Promise.."

" මේ second day එකද..?"

" නැහැ.. third එකේ ටික.. ඒක හදලා ඉන්න වෙනවා අපිට.."

" ඕකේ.. අපි බලමු එහෙනම්..

" Fire එක්ක Fake love දාන්න බෑ.."

" So what..?"

" ඒක set නේද..?"

.

.

" ටේ උබගෙ ෆෝන් එක බලපන්.. අන්න අරෙහෙ එකදිගට මැසේජස් එනවා.."

" අනේ ජිමිනි.. අරන් දීපන්කෝ.."

" ආ.."

ටේට ෆෝන් එක ඔන් කරලා ආපු massages බැලුවත් මොනාද ඒ ඇවිත් තිබුනෙ.. ටේ ලගත් තිබුනෙ අලුත්ම phone එක. අරන් හරීයටම සතියක්වත් නෑ. ටේට තියන්නෙත් දිග ඇගිලි.. නිකන් වුනත් ඒ ඇගිලි වලින් ෆෝන් එකක් අත ඇරෙන්න.. නෑ.. කීයටවත් එහෙම වෙන්නෙ නෑ.. ඒත් එහෙම වුනා.. ෆෝන් එක බිමට වැටුනා එයාගෙ ඇගිලි වලින් වැටිලා..

ඇගට පන නැතුව පුටුව උඩට වැටෙනකොට කට්ටියම බය වුනා..

" ටේයොනා..!!!!"

~~~~~~~~~~

" අපිට තව ලේ ඕනි.. ඉක්මකන් කරන්න.. පයිට්ස් හයක්වත් ඕන.. ඉක්මන් කරන්න.. එයාගෙ pressure එක නගිනවා.. "

" මැඩම්, අපිට ලේ නෑ.."

" මොන විකාරයක් ද කියන්නෙ..? නැත්නම් bank එකෙන් ගෙන්නවා.. තමුන්ලා බබාලද...?"

" Sorry madam.."

" 22G needle එක දෙන්න..

" මෙන්න මැඩම්.."

" ...."

" මැඩම් අපිට.."

" ඉක්මන් කරන්න.. අපිට ලේ ඕනි.. තව විනාඩි 4යි අපිට තියන්නෙ.."

" සමාවෙන්න මැඩම්.. අපිට ලේ නැහැ.."

" තමුසෙලා ලේ නෑ කියල දැනගෙනද surgery එක ready කලේ..?"

" මැඩම්.."

" අපි කාගෙන්වත් ලේ ගන්නවත් අපිට වෙලාව නෑ මැඩම්.."

" ඕ ශිට්.. තමුසෙලා.."

අහින්සා මුලු surgery room එකම උඩ යන්න කෑ ගැහුවත් වැඩක් වුනේ නෑ.. එයා මැරුනා. හාට් බීට් මොනිටර් එකේ දිග ඉරක් යනකොට.. අහින්සාගෙ විදිහට නම් තවත් නරක දෙයක් වෙන්න වෙලාව ආවා.

" රෝගියා මරනයට පත් වූ වේලාව ප.ව. 1.54" එහෙම කියලා Surgery එක ඉවර කරනකොටම.

~~~~~~~~~

ටේ හ්‍යුන් පන නැතුව පුටුව උඩට වැටුනා.

" ටේ හ්‍යුන්.. මොකද මේ.. ටේ යොනා.."

" කතා කරපන්.. ටේ හ්‍යුන්.. ටේ.."

" හ්‍යුන්..

" ජිමිනි.. මට වතුර එක දෙන්න.." ජින් හ්‍යුන් වතුර ටිකක් අරන් ටේගෙ මූන පිහ දැම්මා.

" හ්‍ය්..හ්‍යුන්.. එයා.. එයා.. හ්‍යු.. න්.."

" ටේ.. මොකක්ද කරන්නෙ.. හරි සිහියට වරෙන්.." ජිමින් කෑ ගැහුවෙ පිස්සෙක් වගේ. එතනින්ම ගොඩක්ම බය වෙලා හිටියේ ජිමින්.

" ජිමින් කලබල කරන්නෙපා.."

" හ්‍ය්.. හ්‍යුන්..."

" කියන්න ටේ.. කෝ.. මුලින්ම මේ වතුර ට්ක බීලා ඉන්න.."

" හ්‍යු.. හ්‍යුන්.."

" යාහ්.. හදිස්සි වෙන්නෙපා.. අපි ඉන්නවා මෙතන.."

" හ්‍යුන්.. කෝ එයා.. අහින්සා.. කෝ එයා.. අනේ මගෙ මැණික එයා.."

" ටේ මොකද වෙලා තියන්නෙ..? එයාට ප්‍රශ්නයක් නෑ..මොකක්ද වෙලා තියන්නෙ..?"

" හ්‍යුන්.. එයා.." ටේ හ්‍යුන්ට ආපහු සිහිය නැති වුනා.

" ඕ.. ශිට්.. මොකද මේ.. අනේ ජුනී බලන්නකෝ.." ජින් හ්‍යුන් හොදටම බය වෙලා කෑ ගැහුවා.

" හ්‍යුන් කලබල වෙන්නෙපා.." එහෙම කියපු නම්ජූන් හ්‍යුන් ටේව උස්සන් ගිහින් lobby එකේ sofa එකේ හාන්සි කෙරෙව්වා.

" බය වෙන්න ඕනි නෑ.. එයාට සිහිය එයි.."

" ඒ වුනත්.."

" මේක පැනික් ඇටෑක් එකක්.."

" ඔයා කොහොමද ශුවර් කරන්නෙ හ්‍යුන්..?"

කුකීත් හොදටම බය වෙලා. ඒත් කුකී අහපු ප්‍රශ්නෙට ජුන් හ්‍යුන්ට කලින් උත්තර දුන්නෙ ජිමින්. එයාගෙ අතේ තිබුනෙ ටේගෙ phone එක. එයා ඒක On කරගෙන recent check කරලා ඒ වෙනකොටත්.

" එහෙම නොවුනොත්නෙ මෙතන පුදුමෙ කුකී.."

ජිමින්ට කේන්ති ගිහින් කියලා ඕනි කෙනෙකුට තේරෙනවා. එයාගෙ බෙල්ලෙ නහර පවා උඩට ඇවිල්ලා.

" මොනාද ඕකෙ තියන්නෙ ජිමිනී.."

තවත් හන්ගන්නෙ මොනාද..? ඒකෙ තිබ්බෙ photos 8ක්. ඒ හැම එකකම හිටියේ අහින්සා. තනියම නෙවෙයි. තවත් පිරිමියෙක් එක්ක. ලොකුම ප්‍රශ්නෙ වුනේ ඒ හැම එකකම පැහැදිලි වුනේ අහින්සගේ මූන විතරයි. අනිත් කෙනාගෙ මූන අදුර ගන්න බැරිම විදිහට බොද වෙලා. නෑ නෑ. ඒක edit එකක් නෙවෙයි. ඇත්තම photos ඒවා. විශේශම දේ මොකක්ද දන්නවද..? ඒ හැම එකකම අහින්සා හිටියේ ඒ පිරිමි කෙනාගෙ උරහිසට අතකුත් තියන් මූනට මූන උපරිමයට ලන් වෙලා. ඔව්.. ඔයාල හරි.. හරියටම ඒ වගේ දෙයක් තමයි.

~~~~~~~~~~

ආදරේ කියන්නෙ ගොඩක් අමුතු දෙයක්..

ඒක සතුටක් ද..? එහෙම නැත්නම් දුකක් ද..?

කවුරු මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නද..?

කවුරුත්ම ඒකට උත්තරයක් තාම හොයාගෙන නෑ..

ඒත් එක දෙයක් තියනවා.. සමහරවිට ඒ අවට ආදරේ කියන දේ තියෙන්න පුලුවන් කියලා හිතෙන්න පුලුවන් ..

ඒ වෙන දෙයක් නෙවේ.. ඔයාලා හොදින්ම අදුනන දෙයක්..

" විශ්වාසය.."

~~~~~~~~~~

Here the present again and also with Ahinsa's P.O.V.

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

මේ වචන තාමත් මගේ හිතේ දෝංකාර දෙනවා. මට අමාරුයි ඔප්පා.. මගේ පපුව ගොඩක් රිදෙනවා. මොකක්ද මන් කලේ..? ඇයි මට ගැහුවෙ.. ඇයි ඇයි ඇයි ඇයි..? මන් වැරැද්දක් කලා නම් ඔයාට තිබුනා නේද මට ඒක ගැන කියන්න.. වැරැද්ද මොකක්ද කියලා දන්නෙවත් නැති මට අත ඉස්සුවෙ ඇයි ඔප්පා..

ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයී..?

විහිලුවක් නෙවේ.. ඇත්තටම මගේ පපුවෙ වම් පැත්ත රිදෙන්න ගත්තා. වම් පැත්ත.. ඒ කියන්නෙ attack එකක්.. නෑ.. මේක වෙන්න බෑ.. මන් කකුල් දෙකට ශක්තිය අරන් නැගිට්ටත් මගේ මොලෙන් ඕනිකමක් කලේ නෑ මාව නැගිට්ටවන්න. මේ වේදනාවෙන් මැරිලා යන්න කියලයි එයා මට කිව්වෙ. තව ජීවත් වුනොත් මේක දරා ගන්න ඕනි නිසා විදවන්නෙ නැතුව දැන්මම එකපාරින්ම මැරිලා යන්න කියලා එයා කිව්වා.

ඒ කියන්නෙ මගේ මොලෙන් දැන් හදවතට එකග වෙලා.. ඉස්සර.. හිත කියන හැම දේම නැවැත්තුව මගේ මොලේ.. දැන් එයාටත් ඕනි ටේ හ්‍යුන්ව.. ටේ හ්‍යුන්ව නෙවේ.. එයාගෙ ආදරේ..

' බෑ. මට මේ විදිහට මැරෙන්න බෑ.. වැරැද්දක් කලා නම් ඒක දැනගෙන මැරෙනවා මිසක් වැරදි කාරයෙක් වෙලා මැරෙන්න මට බෑ..'

මන් ආපහු කකුල් වලට ශක්‍තිය අරන් නැගිට්ටා.. බෑ.. මගේ කකුල් ලොක් වෙලා.. ඒ කියන්නෙ මොලේ මට කියන්නෙ උබ මැරිලා පලයන්.. විදවන්නෙ නැතුව කියලා. මොලෙන් අදාල ක්‍රියා වලට ප්‍රතික්‍රියා කලේ නැත්නම් ඉබේම ඇගේ ඒ අදාල පනිවිඩය දෙන ග්‍රාහක අවයවය අඩපන වෙන්න පටන් ගන්නවා.

නෑ.. කිව්වනෙ.. මන් මැරෙන්නෙ නෑ.. කකුල් පන නැතත් මගෙ අත් වලට පන තිබ්බා.. මන් බිම දිගේ බඩගාගෙන ගිහින් සින්ක් එකෙන් වතුර බිව්වා. මට මහන්සි වැඩියි. මන් ඒක හොදටම දන්නවා. එහෙම මහන්සි වෙන වෙලාවට මේ වගේ ශොක් එකක් වුනොත් ඒක මගේ heart එකට එච්චර හොද නෑ කියන්නත් මන් දන්නවා. ඒ දැන දැනම මන් මහන්සි වුනා. මොකද මගේ හිතේ විශ්වාසයක් තිබුනා මොනම දේ වුනත් ටේ ඔප්පා මාව විශ්වාස කරයි.. මාත් එක්ක ඉදියි කියලා.. ඒත් මෙහෙම දෙයක්.. නෑ.. මන් මෙහෙම දෙයක් නම් හීනෙකින්වත් හිතුවෙ නෑ.

හොද වෙලාවට මන් හදවත් රෝග පිලිබද doctor කෙනෙක්. Heart එක අපිට react කරන විදිහ ගැන මට හොද දැනුමක් තිබුන නිසාම මන් මගේ පලවෙනි attack එක මග ඇර ගන්න තරම් දක්ශ වුනා. එහෙම පුලුවන්කම තියන්නෙ මේ ලෝකෙ කීප දෙනාටයි.. ඔව්.. මන් ඒ කීප දෙනා අතර ඉන්න වාසනාවන්තියෙක්.

ටේ හ්‍යුන්ට කේන්ති ගියා වෙන්න පුලුවන්. මොකද එයා හැම දේටම පිස්සෙක් වගේ කේන්ති ගන්නකෙනෙක්නේ. ඒ වුනත් අනිත් අය.. එයාලා මගේම ඔප්පලා..

ලොකූ ඔයා.. ඔයත් දන්නවද මේ ගැන.. ඔයා කිව්වනෙ මන් ඔයාගෙම නන්ගි කියලා.. ඉතින් ඇයි මාව මගැරලා ගියේ.. හැමදාම මට අඩලා දුක නැති කර ගන්න කිව්වා ඔයා.. ඒ වුනත් ඔයා හොදටම දැන දැනත් මට මේ දුක දරා අග්න්න බෑ කියලා.. ඔයා මාව මග ඇරලා ගියානේ.. ඇයි ඒ..

අනිත් එක කුකී.. ඔයා මගේම යාලුවා.. ඔයා කිව්වෙ මන් ඔයාගෙ හොදම යාලුවා කියලා. ඔව්.. ඔයා එහෙම කිව්වා. ඔයා මට එහෙම දිවුරුවා. ඒත් අද.. ඒත් අද.. ඒත් අද ඔයාව මාව මග ඇරියා.. මට කිව්වා නම් මේකට හේතුව..කියලා ඔයා මාව මග ඇරියා නම් මන් හිත හදා ගන්නවනේ..

අනු.. මට අමාරුයි.. මන් ලගට වරෙන් අනූ.. එහෙම කිව්වත් අනු ආවෙ නෑ..

ඒත්.. ඒත්.. ඒත්..

ඇයි මේ.. ඇයි ඇයි ඇයි ඇයි..?

~~~~~~~~~~

මන් තීරනයක් ගත්තා. මන් එහෙමම ටිකක් වෙලා ඉදලා නැගිටලා උඩට ගියේ ජින් හ්‍යුන්ව හම්බෙන්න.. මට දැනෙනවා.. තාමත් මගෙ පපුවට ටිකක් අමාරුයි.. ඒත් මොනා කරන්නද..?

වෙනදට හරියටම තත්පර 21 කින් නගින පඩිපෙල නැග ගන්න අද මට විනාඩි පහලවක් ගියා.. එතකොට තමා මට තේරුනේ.. ටේ ඔප්පා හරි.. මන් මහන්සි වෙලා වැඩියි කියලා,, කමක් නෑ.. මෙහෙම මහන්සි වුනේ එයා නිසාමයි.. එයාගෙ ආදරේ වෙනුවෙන්.. මන් දැනන් හිටියා එයා කැමති ගොඩක් close relationship එකකට කියලා. ඒ නිසා තමා මන් එච්චර මහන්සි වුනේ.. පුලුවන් තරම් වෙලාවක් එයා ලගින්ම ඉන්න..

ඒත් දැන් ඒ සේරම ඉවරයි..

~~~~~~~~~~

" ටේයොනා.. ඇයි ඔහොම පිස්සෙක් වගේ අඩන්නෙ..?"

" හ්‍යුන් මන් එයාට අත ඉස්සුවා.. එයා මගේ මුලු ජීවිතේම හ්‍යුන්.."

" තමුසෙට මොකක්ද වෙලා තියන්නෙ ඕයි.. ඒකි එහෙම ගෑනියෙක් නම් තමුසෙ මොකටද මේ අඩන්නෙ ඒ වගේ කෙනෙක් වෙනුවෙන්..?"

" ජිමින්.. කට වහනවා.. අපි මෙතන ඇත්ත මොකක්ද කියල දන්නෙ නෑ තාම.."

" තව මොනා දැන ගන්නද හ්‍යුන්..? ඔයා කියන්නෙ මේ photos බොරු කියලද.. ආ..?"

" චටාස්.."

ජිමින් ඒ පාර කම්මුල රත් වෙන්න කෑවෙ සුගා හ්‍යුන්ගෙන්. සුගා හ්‍යුන් ඒ වෙලාවෙ හිටියේ මාරාවේශ වෙලා. මොකද එයා කැමති වුනේ නෑ කිසිම දෙයක් ගැන හොයාලා බලන්නෙ නැතුව react කරන්න. විශේශයෙන්ම එයාට කේන්ති ගියේ පහලදි ටේ අහින්සට අත උස්සපු එකට. එයා අකමැති වුන විශේශම දෙයක්. කෙල්ලන්ට කොල්ලෙක් අත උස්සන එක. ඒ වෙලාවෙ එයා ටේට බැන්නෙ නැත්තෙ ටේගෙ mood එක ගැන හොදටම දැනන් හිටපු නිසා. නැත්නම් සුගා හ්‍යුන්ගෙන් පලවෙනි පාර කන්නෙ ටේ හ්‍යුන්.

" සුගා.. උබ මොකක්ද මේ කරන්නෙ..?"

ජින් හ්‍යුන් හිටියේ පිස්සු හැදිලා. එයාලා හැමෝම හිටියෙ practice ඉවර වෙලා ගොඩක් මහන්සි වෙලා. හැමෝටම නිදා ගන්න ඕනි වුනත් හවස වුන ප්‍රශ්නෙ නිසා තාමත් කට්ටිය පිස්සො වගේ.

" මේ අහනවා ජිමින්.. ඒ ගෑනු ලමයා පහල ඉන්නවා. තමුන් ඔය කියන දේවල් එයාට ඇහුනා නම් මොකක්ද වෙන්නෙ..? පොඩ්ඩක් හිතනවා.. අපි මෙතන වුනේ මොකක්ද කියලා හරියට දන්නෙ නෑ.. කවුද වැරදි කියලා දන්නෙත් නෑ.. හැම දේටම මෝඩයො වගේ කේන්ති ගන්නෙ නැතුව හොයල බලනවා මොකක්ද වෙලා තියන්නෙ කියලා.. ටේ.. මන් මේ තමුන්ටත් එක්ක කියන්නෙ.. ඒ වෙලාවෙ ඔයාට මොන ප්‍රශ්නෙ තිබ්බත් ඒ කෙල්ලට ගැහුවෙ නැත්නම් තමුන් දැන් මෙහෙම පසුතැවෙන්නෙ නෑනෙ.. දෙයක් කරන්න කලින් දෙපාරක් හිතනවා."

" අනිත් එක මොන දේ වුනත් ඒකි කෙල්ලෙක්. අපිට වගේ දරා ගන්න පුලුවන්ද කියලවත් දන්නවද..? හැම martial artist කෙනෙක්ම හිතෙන් ශක්තිමත් නෑ. අඩුම තරමෙ තමුන් දන්නවද ඒ girl ගැන හරියටම.. එයාගෙ හැඝීම්.. එයාගෙ විදිහ.. ඒ මොකුත් ඔයා දන්නවද..? ඕකට කියන්නෙ ආදරේ කියල නෙවේ.. තමුන්ලා දෙන්නා affair එක පටන් ගත්තා කීව දවසෙම මතක නැද්ද ජින් කියපු දේ.. තමුන් ඒ භාර ගත්තෙ වගකීමක්. තමුන්ට දැන් වුනත් ඒකෙන් පැනලා යන්න පුලුවන්.. ඒ වුනත් එතකොට තමුන් හරි පිරීමියෙක් වෙන්නෙ නෑ.. ප්‍රශ්න වලින් පැනලා යන්නෙ නැතුව පිරිමියෙක් වගේ ඒවට මූන දෙන්න.. හරි.. මේ ඕනි දෙයක් එපා.. පොඩ්ඩක් හිතන්න තිබුනනේ ඔයාට.. ඒ කෙල්ලට කාගෙන් හරි කරදරයක් වෙලාද දන්නෑ කියලා.. ඒත් තමුන් ඒම කලේ නෑ.. මුලින්ම අපි අතර තියන හැගීම ඔයා එයා ඒ girl වෙනුවෙන් ඇති කර ගන්න.. ආදරේ නෙවේ. විශ්වාසය.."

" අන්තිමට මන් මේක කියන්නම්.. කුකී ඔයා කිව්වා ඒ ඔයාගෙ හොදම යාලුවා කියලා.. කෝ දැන් ඒ යාලුකම.. ඔයාගෙ හ්‍යුන් මෙයා තමයි.. ඒ වුනත් ඔයාගෙ හ්‍යුන් ඔයාගෙ හොදම යාලුවට ගහලා ආවෙ.. ඔයා එයාගෙ තත්වෙ ගැන බලන්නෙ නැතුව මෙතනට වෙලා ඉන්නවා.. මොනාද මේ.. මොනාද ඔයාල කරන්නෙ..?"

ජිමිනිගෙන් පටන් ගත්තු සුගා හ්‍යුන් අන්තිමට නැවැත්තුවෙ මුලු maknae line එකටම බැනලා තමා නැවැත්තුවෙ.. ලොකු හ්‍යුන්ලත් මැදට පැන්නෙ නෑ.. ඒ සුගාට කේන්ති ගිහින් කියලා තේරුන නිසා නෙවේ.. සුගා කියපු එකම දේකවත් වැරැද්දක් තිබුනෙ නැති නිසා.

සුගා හ්‍යුන් කෑ ගහපු විදිහට බය වුනත් ටේට ඒ වෙලාවෙ තේරුනා ඒ කතාව ඇත්ත කියලා.. මොනා වුනත් දැන් පරක්කු වැඩියි. කලින් වුනෙත් ඕකමයි.. කේන්තිය නිසා ඒ කෙල්ලගෙ අතක් කැපුනා. ගැහුවා.. කිසිම දෙයක් වෙනස් වෙලා නෑ.. ටේ නිසා අහින්සා ගොඩක් දුක් විදලා.. ඒත් ඒකෙ අනිත් පැත්තත් එහෙම තමා. අහින්සා නිසා, අහින්සගෙ සමහර තීරන නිසා ටේ හ්‍යුන් දුක් විදිනවා...

මේක ලිහන්න බැරි නූල් බෝලයක්.

" දැන් ඔය පිස්සො වගේ කියවන එක නවත්තලා හරි සිහියට ඇවිල්ලා හෙට උදේට මොකක් හරි කරන බලන්න.. හැම දෙයක් ගැනම හරියට හොයලා බලලා"

එහෙම කියපු සුගා හ්‍යුන් ටේ ගෙ room එකෙන් එලියට ආවා.. ඒ වුනත් වැඩක් නෑ.. හ්‍යුන් මුලින්ම දැක්කෙ එලියෙ පඩිපෙලේ උඩම පඩියේ වාඩිවෙලා අත් වැටට හේත්තු වෙලා එක අතකින් පපුව අල්ලන් ඉන්න කෙල්ලව. හ්‍යුන්ට එයාව දැක්ක ගමන් තේරුනා එයා ඉන්නෙ අමාරුවෙන් කියලා.

" නන්ගි ඔ.."

හ්‍යුන් කතා කරන්න හැදුවත් අහින්සා අතින් පෙන්නලා කිව්වෙ කතා කරන්න එපා කියලා. ඒ නිසාම හ්‍යුන් කතා කරන එක නැවැත්තුවා. සුගාට කේන්ති ගිහින් වැඩිවෙලා කියලා තේරුන නිසාම සුගා එලියට යනවත් එක්කම ටේගෙ room එකෙන් එලියට ආපු හෝබි හ්‍යුනුත් මේක දැක්කා. එයා මොකුත් නොකියා සුගා දිහා බැලුවෙ දැන් කතා කරපු සේරම කෙල්ලට ඇහෙන්න ඇති නේද කියලා ඇස් වලින් අහන ගමන්. හෝබි හ්‍යුන් ඇහුව දේ තේරුම් ගත්තු සුගා හ්‍යුන් උඩටයි පහලටයි ලාවට ඔලුව වැනුවෙ ඔයා හරි කියලා කියන්න.. හෝබි හ්‍යුන්ට හයියෙන් හුස්මක් පිටවුනේ මොකක්ද දැන් කරන්නෙ කියලා තේරුම් ගන්න බැරිවුන නිසා.

" ඔප්පා.. මට කාමරේට යන්න ඕනි.. මට උදවු කරනව ද..?"

අහින්සා කිව්වෙ එයාටවත් ඇහෙන්නෙ නැති හඩකින් වුනත් එකපාරින්ම ඒක තේරුම් ගත්ත හෝබි හ්‍යුන් කෙල්ලව එක්කන් ගියා..

" ඔයාට මොනා හරි අමාරුවක් තියනවද අහි..?"

" නෑ ඔප්පා.. මන් හොදින්.."

" මේ අහන්න.. කතා කරලා එලීසටවත් එන්න කියන්නම් මන්.. ඔයාගෙ යාලුවා එයා නේද..?"

" නෑ නෑ ඔප්පා.. මන් හොදින්.. බය වෙන්නෙපා.. යනකොට පුලුවන් නම් දොර වහන් යන්න ඔප්පා.." අහින්සා එහෙම කිව්වම හෝබි හ්‍යුන්ට තේරුනා කෙල්ල කිව්වෙ තනියම ඉන්න දෙන්න කියලා.. ඒ නිසා තවත් මොකුත් නොකියපු හ්‍යුන් එලියට ගියා.

.

.

.

.

දැන් තත්ත්වෙ ටිකක් සාමන්‍යයි. හැමෝම තම තමන්ගෙ කාමර වල. අහින්සා ඇරෙන්න අනිත් හැමෝම ඇහැරලා. අහින්සට මහන්සියත් එක්ක හොදටම නින්ද ගිහින්.

ටේ හ්‍යුන් කාමරේ ඉදන් පිස්සෙක් වගේ බලන් ඉන්නවා.. එයාට දැන් තේරිලා හැමදේම.. ඒ වුනත් දැන් වැඩක් නෑ.. අද ටේ නිසා ගෙදර අනිත් හැමෝම කෑවෙ නෑ. අච්චර මුලු දවසම මහන්සි වෙලා Practice වෙලා වැඩ කරලා බඩගින්නෙ හිටියත් කට්ටිය කන්නෙ කොහොමද මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දි.. ඉතින් හැමෝම කාමර වලට ගියේ පහලට යන්නෙවත් නැතුව.

වෙලාව දොලහ පහුවෙනවත් එක්කම අහින්සට ඇහැරුනා. නිකන් නෙවේ.. මහ හයියෙන් එයාගෙ phone එක ring වුන නිසා. එයා දැනන් හිටියේ නැහැ ඒ වෙලාව වෙනකොටත් ගෙදර හිටපු හැමෝම හිටියේ ඇහැරලා කියලා.

" හෙලෝ.."

" ..................."

" මේ අහන්න.. මට දැන් නම් කොහොමවත් කරන්න බෑ.."

" ..................."

" මන් හේතුවක් නිසා කියන්නෙ.."

" ..................."

" තේරුම් ගන්න.. මට අමාරුයි.."

" ..................."

" විනාඩියක් දෙන්න එහෙනම්.."

" ..................."

මොන දේ වුනත් කෙනෙක්ගෙ හුස්මක්.. මෙච්චර කැපවීමක් කලෙත් ඒ හුස්ම වෙනුවෙන් නේද..? සේරම අමාරු තියාගෙන ඇදෙන් නැගිට්ට කෙල්ල bath room එකට ගිහින් මහ රෑ දොලහට wash කලා. එදා හවසත් surgeries තුනක් කරලා ආවත් wash එකක්වත් දා ගන්න කෙල්ලට පුලුවන් වුනේ. වුනේ හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයිනෙ. එහෙමම එලියට ඇවිත් ඇදුමක් දා ගත්තු අහින්සා hospital එකට ආපහු call කරන ගමන් දොරත් ඇරන් කාමරෙන් එලියට ආවා.

" හෙලෝ.. මේ ටික හොදට අහගන්න.. මන් දැන් එනවා. මන් තනියම එන්නෙ. මේ වෙලාවට ට්‍රැෆික් නැති නිසා මට තව පැය භාගෙකින් ඔතනට එන්න පුලුවන්. අද හවස වුනා වගේ දෙයක් ආපහු වෙන්න බෑ.. මට ඇවිල්ලා report check කරන්න වෙලාවක් නෑ. සේරම ready කරලා තියන්න. අනිත් එක මට අද doctors ලා දෙන්නෙක් ඕනි මේකට. බය වෙන්නෙපා. මන් ඩ්‍රින්ක්ස් අරන් නෙවේ ඉන්නෙ.. මන් අසනීපෙන් ඉන්නෙ.. එක පාරටම chest pain එකක් ආවා. හේතු අහන්නෙපා. මට ගොඩක් අමාරුයි.. ඒ නිසා මේක ගොඩක් අමාරු වැඩක්. හැමෝම මට උදවු කරන්න ඕනි.."

" ..........................."

" ඕකේ.. තෑන්ක්ස්.."

අහින්සා එහෙමම බැහැලා එලියට ආවා. කාර් එකට නැග්ග එයා දෙපාරක් හිතන්නෙ නැතුව පුලුවන් උපරිම වේගෙන් drive කරන්න පටන් ගත්තා. එයාගෙ කාර් එකේ එයත් එක්ක තනියට හිටියේ වෙන කවමදාවත් dorm එකෙන් එලියට අරන් යනකොට අරන් ගියේ නැති බෑග් එකක් විතරයි.

අහින්සා දැනන් හිටියේ නැතත් කෙල්ල room එකෙන් එලියට ඇවිත් කියපු හැම වචනයක්ම වගේම හැමෝටම ඇහුනා. ටේ හ්‍යුන්ට පවා. ඒ කියන්නෙ මේ පාරත් අහින්සා මන් නිසා අසනීප වෙලා. ටේ හ්‍යුන් එහෙම හිතලා මුලු කොන්ඩෙම අත් දෙකෙන් ඇද ගන්නකොට ජිමින් පහලට ගිහින් කාට හරි කෝල් කලා..

" මේ මහ රෑත් දුවනවා.. කොහෙ දුවනවද දන්නෑ.. හෙලෝ.. මන් කතා කරන්නෙ..අපේ medical officer දැන් dorm එකෙන් එලියට ගියා. එයාට full guard දාන්න.. එයාගෙ ඇගිල්ලකටවත් කිසිම ප්‍රශ්නයක් වෙන්න බෑ.. එහෙම වුනොත් මන් තමුන්ලා එකෙක්වත් ඉතුරු කරන්නෙත් නෑ.. තේරුනානෙ..?" 

________________________________

Hope u enjoyed ❤️

Cover by :- Isuri Senarathna..
Tnqqqqqqqq akki ❤️❤️

Re-readers comment a big heart here ❤️

නිව් රීඩර්ස්ලගෙන් මෙතනදිවත් කමෙන්ට් එකක් 🙂

A_Shee ~

Continue Reading

You'll Also Like

153K 22K 16
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
46.8K 10.7K 27
🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 "සෙල්ලම පටන් ගත්තේ මංනම් ඉවර කරන්න ඕනෙත්...
16.1K 4K 15
යම් පුද්ගලයෙක් තමා තුල ඇති ශක්තිය හදුනා ගන්නා තාක් ඔහු විශ්ව ශකිතියට යටත් වූවෙකි.
4.9K 1.4K 11
♦️අවසානයේදී~~ ඔවුන් කෙසේ හෝ මා විනිශ්චය කරයි.. ඉදින් කෙසේ වුවත්... ? 🃏 🚫🚭⚠️️ Kim Seokjin FanFiction BTS FanFiction Just FanFiction