THE PRESIDENT GIRL||JH (Comp...

By chiminsuya99

20.4K 4.4K 569

FF NAME:THE PRESIDENT GIRL MAIN ROLE:HOBI 2ND MAIN ROLE:jin (my ceo) GIRL NAME:lily කතාවේ නම my president gir... More

THE PRESIDENT GIRL - PART 01🌿
THE PRESIDENT GIRL-PART 02
THE PRESIDENT GIRL - PART 03
THE PRESIDENT GIRL - PART 04
THE PRESIDENT GIRL - PART 05
THE PRESIDENT GIRL-PART 6
THE PRESIDENT GIRL-PART 07
THE PRESIDENT GIRL-PART 08
THE PRESIDENT GIRL-PART 09
THE PRESIDENT GIRL-PART 10
THE PRESIDENT GIRL-PART 11
THE PRESIDENT GIRL-PART 12
THE PRESIDENT GIRL-PART 13
THE PRESIDENT GIRL-PART 14
THE PRESIDENT GIRL-PART 15
THE PRESIDENT GIRL-PART 17(END)
THE PRESIDENT GIRL -පසුවදන

THE PRESIDENT GIRL-PART 16

916 232 27
By chiminsuya99

#THEPRESIDENTGIRL
PART 16

හැමෝම ගෙදර එද්දි එලිය වැටිලා තිබුනත් අපාර්ට්මන්ට් එකේ එක ලයිට් එකක්වත් ඔන් එකේ නැති එක වගේම එමීගෙන් මේ වෙනකන් කෝල් එකක් ආවේ නැති එක ජින්ගේ හිතට ලොකු සැකයක් ඇති කරපු නිසාම ජින් වෙහිකල් එක නතර කරපු ගමන් දිව්වේ එමී හොයාගෙන

🐼එමී......... එමී....... ඔයා කොහෙදෝඕඕ

ජින් මුලු රූම් එකේම ඇවිද්දත් එමී පේන්න හිටියේ නැති නිසා ජින් කලබල උනා....එමී බාතෲම් එකේ ඇති කියලා හිතුවත් ඒකේ හිටියෙත් නැති නිසා ලිලීගේ රූම් එකට ගිහින් බැලුවා...

🐼ලිලී එමී කෝ

🌼ඇතුලේ හිටියා ජින් නිදි ඇති තාම

🐼අනී එයා රූම් එකේ නෑ

ජින් ආයේම ගියේ යොවාගේ රූම් එකට...මොකද යොවා නැති උනාට පස්සේ එමී නිතරම ඒ රූම් එකට ගියා...ඒත් කිසිම කෙනෙක් නැති නිසා ජින් එලියට ආවා.......හැම තැනම පීර පීර හෙව්වත් එමී හිටියේ නෑ.....බැරිම තැන ජින් එමීගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තත් රූම් එකේ රින්ග් වෙන ෆෝන් එක නිසා ජින් අදහස අතෑරියා...

🐥මොකද බන් මේ

🐼එමී නෑ බන්

🐱මොකක්

🐰හැම තැනම හෙව්වුද?

🐼ඔව් බන් ඔව්... ගාඩ්......ගාඩ්

ජින් කලබලෙන්ම එලියට යද්දි අනිත් හැමෝමත් එලියට යද්දි කෝකටත් කියලා සුගා සීසීටීවී චෙක් කරන්න ගත්තා...

🐼ගාඩ් එමී එලියට ගියාද?

*අනී බොස් මැඩම් ගියේ නෑ

🐱ජිනා

🐼ඇ..............ඇයි

අමුතු වෙලා ඉන්න සුගා දිහා හැමෝම බැලුවේ කැලබීමෙන්.....

🐱එ......එමීව.......අ.....අරන් ගිහින්

🐼මොකද්ද උබ කියන්නේ සුගා

අඩියට දෙකට ජින් සුගා ගාවට එද්දි සුගා ඇගිල්ල දික් කරේ සීසීටීවී රෙකෝර්ඩ් එකක් ප්ලේ උන ලැප් එකට

🐼ශිට්

ජින් ලැප් එක ගාවට දුවගෙන වගේ ගිහින් බැලුවේ මොකද උනේ කියලා තේරුම් ගන්න... ඒත් පාන්දර තුනයි ගාණකට එමීව කරේ තියාගෙන මිනිස්සු දෙන්නෙක් මේන් ගේට් එකෙන්ම එලියට යනවා ජින් බලාගෙන හිටියේ කැලබීමෙන්

🐼ශිට් මේ බල්ලෝ

ජින් නැගිටලා ගියේ මේන් ගේට් එකේ ගාඩ් ගාවට...බෙල්ලෙන්ම අල්ලලා ගාඩ්ව බිම දැම්ම ජින් තිබ්බ ආවේගෙට ගාඩ්ට ගහගෙන ගහගෙන ගියා...කූකි ජින්ව නවත්තන්න හැදුවත් සුගා ඒකට ඉඩ දුන්නේ නෑ...

🐱උන් මේන් ගේට් එකෙන්මයි එමීව අරන් ගිහින් තියෙන්නේ කූකි...

🐼තෝ මොනවද යකෝ කරේ මගේ කෙල්ලව මේන් ගේට් එකෙන්ම අරන් යනකන් බල්ලා

ජින්ගේ පා පහරවල් දරාගන්න බැරුව මිනිහා දෙකට තුනට ගුලි උනේ කෑ ගගහා...

🐼මන් තොපිව මෙච්චර විශ්වාස කරද්දි තොපි මෙහෙමද යකෝ මට කරන්නේ.

🐨ජින් ඕකට තවත් ගහන්න එපා මැරෙයි ඕකා

පන නැතිව මුනින් අතට වැටිලා හිටිය ගාඩ් ගාවින් ජින් එක කකුලක් නවලා ඉදගත්තා....ජින් ජිමින්ට අත දික් කරද්දි ජින් ඉල්ලන දේ තේරුම් අරන් ජිමින් ජින්ගේ අතේ එයාගේ කිනිස්ස තිබ්බා.....

🐼හැම ෆයිටර් කෙනෙක්වම ගෙන්නපන්... මගේ කෙල්ලට මොනා හරි වෙලා තිබ්බොත් මන් මේ හැමෝවම කෑලි කෑලි කරනවා...දැන්ම ගෙන්නපන්... රට පීරලා හරි හොයන්න කියපන්

*ආආආආආ

ජින්ගේ අතේ තිබ්බ කිනිස්සෙන් මේන් ගේට් එක ගාඩ් කරන්න හිටිය ගාඩ්ගේ පිට හරහා කිනිස්සෙන් ගැඹුරු කැපුම් පාරවල් සනිටුහන් වෙද්දි සුගා එයාගේ ගන් එකෙන් ඒ මිනිහට හතර පස් පාරක්ම ශූට් කරලා මරලා දැම්මේ ජින්ව හොද සිහියට ගන්න ඕනේ නිසා

🐼ඇයි යකෝ මැරුවේ.ඕකා විදවන්න ඕනේ

🐱ජින් විකාර කරන්න එපා පරක්කු වෙන එක විනාඩියත් එමීගේ ජීවිතේට අනතුරක්... යමන් එමීව හොයන්න..අපේ ප්ලෑන් ඔක්කොම කනපිට ගැහුවා එමීව කිඩ්නැප් කරපු නිසා

❤️සුගා ඔයා සීසීටීවී වල රෙකෝර්ඩ්ස් බලන්න.මේ වෙහිකල් එක යන පාර හොයාගන්න බලමු.. ජිමින් ෆයිටර්ස්ලා ලෑස්ති කරන්න

හැමෝම පිස්සුවෙන් වගේ අරෙහෙට මෙහෙට දුවද්දි ජින් කදුලු පුරවගෙන සුගා එක්කන් පිස්සුවෙන් වගේ පාර දිගට තියන සීසීටීවී චෙක් කරන්න පටන් ගත්තේ එමීව අරන් ගිය වෙහිකල් එක හොයන ගමන්

ඒ අතර සීසීටීවී බලන්න දෙන්න බෑ කියලා කෑ ගැහුව එක්කෙනෙක් දෙන්නෙක් ජින්ගේ අතින් මැරුම් කන්න යද්දි සුගා නිසා නූලෙන් බේරුනා...

කොල්ලෝ ටික පිස්සුවෙන් වගේ අරෙහෙට මෙහෙට දුවද්දි දවල් වෙනකනුත් කෙල්ලගේ කිසිම තොරතුරක් හොයා ගන්න බැරි උනේ එමී අරගෙන ගිය වෙහිකල් එක පාරේ මගක තිබිලා හම්බුන නිසා...

🐼ශිට් එමී...... මට හොයලා දීපන් මගේ කෙල්ල චෙබල්

ජින් අපාර්ට්මන්ට් එකේ බිම ඉදගෙනම අඩන්න ගත්තේ කෙල්ලගේ ජීවිතේ ගැන ඇති උන බයකින්

🌼හොබී NIS එක ගෙන්නමු... එයාලවත් දාමු

❤️ලිලී ඔයා ඒ වැඩේ බලන්න.ජිමිනා ඔයා යටතේ ඉන්න ඔෆිසර්ස්ලා දාන්න.. ෆයිටර්ස්ලා දැනටමත් ගියා හොයන්න.

ලිලී NIS එකේ අයට එමීව හොයන්න බාර දෙද්දි ජිමින් එයාගේ යටතේ ඉන්න පොලිස් ඔෆිසස්ලා අරන් ලිලීව හොයන්න ගියා.....

පිස්සුවෙන් වගේ පාරක් පාරක් ගාණේ ජින් එමීව හොයන්න ඇවිදිද්දි ජින්ගේ ෆෝන් එක රින්ග් උනා....

🐼📞යොබුසේයෝ

*📞 මොකද ප්‍රේමවන්තයා කෙල්ලව හොයනවා වගේ

🐼📞කවුද යකෝ තොපි..හැබැයි මගේ කෙල්ලට එක හීරීමක්වත් උනොත් මන් තොපි ඔක්කොම බාවනවා යකෝ

ජින්ගේ කෑ ගැහිල්ලට කඩේක සීසීටීවී චෙක් කර කර හිටිය කූකි ඉක්මනට ජින් ගාවට ආවා...

*📞අරස්සෝ අරස්සෝ කෙල්ල ඕන්නම් එවන ඇඩ්‍රස් එකට තනියම වරෙන්.. හැබැයි උබ උබේ අර අනිත් උන් ටික එක්කරගෙන ආවොත් මන් උබවයි උබේ ගෑනියි එතනම මරලා දානවා

🐼📞මන්....මන් එන්නම්..

එපා පැත්තෙන් ෆෝන් එක කට් වෙන පමාවට ෆෝන් එකට මැසේජ් එකක් ආවා...ඒකේ ඇඩ්‍රස් එකක් සටහන් වෙලා තිබුනා..

🐼කූකි... කෙල්ලව උස්සලා.. මට මෙතනට තනියම එන්නලු... මන්.....මන් යන්නම්.. බලලා මොනා හරි කරපන් මේ වෙලාවේ මගේ මොලේ වැඩ කරන්නේ නෑ

🐰ජින් හ්‍යුන්ග් තනියම

🐼තනියම එන්නලු...

ජින් එතනම තිබ්බ කැබ් එක්කට නැගලා එවලා තිබ්බ ඇඩ්‍රස් එක හොයාගෙන යන්න යද්දි කූකි එයාලගේ කාර් අරගෙන අපාර්ට්මන්ට් එකට එන්න ආවා

🐰📞ජිමින් හ්‍යුන්ග් ජින්ට කෝල් එකක් ආවා... එයාට තනියම එන්න කියලා..ඇඩ්‍රස් එකක් එව්වා.. ජින් හ්‍යුන්ග් තනියම ගියා. අපි මොනා හරි කරන්න ඕනේ

🐥📞කූකි කලබල වෙන්න එපා.අපාර්ට්මන්ට් එකට වරෙන්.

🐰📞දේ

විනාඩි දහයක් යද්දි කූකි වගේම අනිත් හැමෝමත් අපාර්ට්මන්ට් එකට ආවේ කලබලෙන්

❤️ලිලී NIS එකට මේ ඇඩ්‍රස් එක යවන්න..කිසිම දෙයක් වරද්දන්න එපා ලිලී හරියට විස්තරේ කියන්න.. හරිද. අපි යමු ලිලී ඔයා අපාර්ට්මන්ට් එකේම ඉන්න.සුගා ජින්ගේ ෆෝන් එක ට්‍රේස් කරන්න...කලින් කතා කරගත්ත විදිහට හැමදේම කරමු

🐱දේ

හැමෝම කලබලෙන්ම කැබ් එකට නැගලා කැප් එහෙමත් දාගෙන ජින් ගිය ඇඩ්‍රස් එකට යන්න පිටත් උනා....

___________________________________________

එවලා තිබුන ඇඩ්‍රස් එක ඉස්සරහින් ජින් දාගත්ත කැබ් එක නතර වෙද්දි ජින් කැබ් එකෙන් බැස්සා..... ඒක පාලුවට ගිය හෝල් එකක්... හවස හතරට පහට වෙලාව තිබ්බ නිසා ජින්ට හිතුනේ ඒ හැම තැනක්ම මූසලයි කියලා.

ජින් හිමීට ඒ හෝල් එක පැත්තට ඇවිදගෙන යද්දි ජින්ගේ ඉස්සරහට කලු ඇදගත්ත මිනිස්සු දෙන්නෙක් ආවා....

ජින් කිසිම දෙයක් නොකර කටේ තිබ්බ චුයින්ගම් එක විසි කරා.....ඒ ඇවිදගෙන ආව මිනිස්සු දෙන්නා ජින්ගේ උඩ ඉදන් පහලටම චෙක් කරලා ජින්ගේ බූට් එක ඇතුලේ ගහලා තිබ්බ් ගන් එක අරගත්තා...

🐼ඔච්චර බයක් තිබ්බොත් ඇති...තොපි මාෆියාද බන් මාෆියා වලටත් ලැජ්ජාවක්

*කට වැඩියි උබේ

🐼ඌප්ස් සොරි

ජින් කට කොනකට හිනා වෙලා ඒ මිනිස්සු දෙන්නා ජින්ව තල්ලු කරපු පැත්තට ජින් ඇවිදගෙන ගියේ එමී බලාපොරොත්තුවෙන්....... පුටුවක ගැටගහලා හිටිය එමීගේ තොල ගාවින් ලේ පැල්ලක් දකිද්දි ජින්ට එයාගේ ඉවසීම ටික ටික නැති වෙලා ගියෙත් එතනට ආව සුහේන් දකිද්දි ජින් තරහටම වෙව්ලන්න ගත්තෙත් එකම වෙලාවේ.........

🗡️ඔහ් වීරයා ඇවිත් තියෙන්නේ

🦋උබ වැරදි කෙනා එක්කන් හැප්පෙන්නේ

🗡️එමී එමී එමී........

සුහේන් අමුතු විදිහකට කියලා එමී ගාවට ගිහින් එමීගේ කොන්ඩේ පිටිපස්සෙන් අල්ලගත්තත් එමී හිනා උනා

🐼කෙල්ලව අතෑරපන් හොදින් කියන්නේ...උබට කොන්දක් තියනවනම් මාත් එක්කන් ෆයිට් කරපන්

ජින් කියද්දි ජින්ගේ පිටිපස්සෙන් දුවගෙන ආව මිනිහෙක් ජින්ට ඇටෑක් කරද්දි ඒ මිනිහා ගහපු පාරෙන් බේරෙන්න ජින් නැවිලා ඒ ගමන්ම ඒ මිනිහගේ කකුලකින් ඇදලා මිනිහව බිමට දාලා කකුලක් අනිත් පැත්තට ඇඹරුවා.

*ආඅහ්

එක්කෙනා දෙන්නා ජින් එක්කන් ෆයිට් කරන්න එද්දි ඒ හැම එකාවම ජින් බිම දැම්මත් පිටිපස්සෙන් ඔලුවට වැදුන පාරක් නිසා ජින් බිම වැටුනා සිහිය නැතුව

🦋ජිනා.......ජින්.....චෙබල්......නැගිටින්න ජින්න්න්න්න්

ලාවට වගේ හීනෙන් වගේ එමීගේ ඇඩිල්ල ඇහෙද්දි ඒත් එක්කන්ම වැදුන වතුර පාරක් නිසා ජින් හොද සිහියට ආවා....

🗡️මන් කිව්වනේ උබට මාත් එක්කන් හැප්පෙන්න එපා කියලා...දැන් බලපන් මාෆියා කින්ග් බල්ලා වගේ මන් ගාව...අහ් ඇයි මාෆියා ක්වීනුත් ඉන්නේ

🐼හනා

🗡️උබ බය වෙන්නනේ ඕනේ දැන්...ඒත් ඇයි උබ ගණන් කරන්නේ දැන් මේ

🦋දුල්

සුහේන් විනාඩියෙන් විනාඩියට කලබල උනේ මූනෙන් මූන බලාගෙන කපටි විදිහට හිනා වෙන එමීවයි ජින්වයි දැකලා.....

🐼අපිනම් අහු උනේ නෑ... උබ තමා අහු උනේ

🦋🐼සෙට්

තුනට ගනන් කරද්දිම ජිමින් වගේම කූකි සුගා හොබී ටේ නම්ජූන් හය දෙනාම හෝල් එකට කඩාගෙන පැන්නේ ජින්ගේ ටයිමින් තාමත් තිතට වැඩ කරනවා කියලා කියන්න වගේ.....

ජිමින් සුහේන්ව අල්ලගත්ත ගමන් හොබී ඌගේ අත පය ගැට ගහලා කටට රෙදි ගුලියක් ඔබලා ඇදගෙන යද්දි NIS එකේ අය හෝල් එක ඇතුලට ආවා... ඒ වෙද්දිත් හෝල් එකේ පිටිපස්සහා තිබ්බ දොරෙන් හොබී ජිමින් දෙන්නා සුහේන්ව එයාලගේ වාහනේට දාගෙන අපාර්ට්මන්ට් එකට යන්න පිටත් උනා.....

හෝල් එකේ හිටිය පොඩි පොඩි මැරයෝ ටික ඔක්කොම NIS එකෙන් ඇරෙස්ට් කරද්දි ජින් එමීව අරගෙන අනිත් අයත් එක්කන්ම එන්න පිටත් උනා

🐼මැණික ඔයා හොදින්ද? අවුලක් නෑනේ?

🦋අනි මන් හොදින් ජින් මගේ ඔලුව රිදෙනවා අරුන් මොනා හරි ස්ප්‍රේ කරා සිහිය නැති වෙන්න

🐼බෙහෙත් ටිකක් ගමු...කූකියා ජෙසීට කියන්න

🐰දේ

🦋ඔයාලා කොහොමද අනේ ආවේ

එමී අහද්දි ජින් හිනා උනා.......

🐱දවස් දෙක තුනක්ම උන් ජිනාව ෆලෝ කරා...අපි දැනගත්තා ජින්ව කිඩ්නැප් කරන්න යන්නේ කියලා...ඒත් එක පාරටම ඔයාව කිඩ්නැප් කරපු නිසා හැමදේම අනිත් පැත්ත හැරුනා... ඒ උනාට කිඩ්නැප් කරපු එකා හරකා වගේ ඇඩ්‍රස් එක එව්ව නිසා අපි කලින් කතා වෙලා හිටිය විදිහටම සුහේන් අපි ගාවට අරන් ඇවිත් අනිත් උන්ව NIS එකට අල්ලලා දුන්නා

🦋යා මේ මෝඩයා.තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් එනවා මට මෝඩයා

____________________________________________

සුහේන්ගේ වගේම විපක්ශ නායකගේත් අවසානය ටිකෙන් ටික ලන් වෙන්න ගත්තා උනත් මේ මුකුත් නොදන්න විපක්ශ නායකනම් සතුටින් හිටියේ ජින් එයාගේ ගේම් වලින් පැරදුනා කියලා හිතාගෙන ........

සවුන්ඩ් පෲෆ් රූම් එකේ කනුවකට අල්ලලා තද කරලා ගැට ගහලා තිබ්බ සුහේන්ගේ ඇගේ ඒ වෙලාවෙනම් කිසිම ලේ පැල්ලමක් පේන්න තිබුනේ නෑ.......

ජින් වගේම අනිත් අයත් පහලට එද්දි ජිමින් හොබී දෙන්නා එයාලා බලාපොරොත්තුවෙන් වගේ එතන බලාගෙන හිටියා...

🐼උබ මටනේ බල්ලෙක් වගේ උබ ගාව ඉන්නවා කිව්වේ.... මන් මාෆියා කින්ග් කොල්ලෝ...බලපන් මට පැයක්වත් ගියේ නෑ උබව බල්ලෙක් ගානට දාන්න....ජිමින් උබේ හතුරා...මූ මගෙත් හතුරා තමා ..මගේ නන්ගිට මූ අර වගේ දෙයක් කරේ... ඒත් උබ මට වඩා විදවනවා..මන් උබට පොරොන්දු උනා මූව කකුල් දෙක ලගට ගේනවා කියලා...උබේ පලිය ගනින්... ඊට කලින් මට එක දෙයක් තියනවා

ජින් සුහේන් ගාවට ඇවිදගෙන ගිහින් සුහේන්ගේ කන හරහා පාරක් ගැහුවේ පලි ගන්න වගේ....සුහේන්ගේ තොල පුපුරලා ලේ ආවා ඒ පාරට

🐼එමීගේ තොලෙන් ලේ ඇවිත් තිබ්බා...උබ මගේ කෙල්ලට ගැහුව එකට මගෙන් රිටර්න් එක...නන්ගිට කරපු දේට ජිමින්ගෙන් උබට රිටර්න් එක ලැබෙයි

ජින් පිටි පස්සට වෙද්දි ජිමින් එයාගේ ආසම කිනිස්ස අතට ගත්තා....සුහේන් ගාවට කිට්ටු වෙද්දිත් සුහේන් කෑ ගහන්න ගත්තා

🗡️එපා....එපා මට මුකුත් කරන්න.....මන්......මන් අප්පා කිව්ව නිසා කරේ මේ දේවල්...මරන්න එපා මාව... මියානේ......මන් වැරදි කෙනා එක්කන් හැප්පුනේ මියානේ

සුහේන්ගේ ඇස් වලින් කදුලු ගලද්දි ජිමින් වේදනාවෙන් හිනා උනා.....

🐥මගේ කෙල්ලත් ඔහොම කියන්න ඇති උබට....කෙලන්......එයාත් අඩන්න ඇති ඔහොම..... උබලා මගේ කෙල්ලව මගෙන් උදුරගත්තා

ජිමින් හිමීට කියන ගමන් සුහේන් ඇදගෙන හිටිය ශර්ට් එකේ බොත්තන් අතරින් කිනිස්ස අරන් ගියේ ඒ බොත්තම් ටික ගැලවිලා ගිහින් ශර්ට් එක ඇරෙද්දි.........

කිනිස්සෙන් හීන් සීරුවේ ජිමින් සුහේන්ගේ පපුවේ රටා අදින්න ගත්තේ සුහේන් වේදනාවෙන් කෑ ගහන හඩට හැමෝගෙම කන් දෝන්කාර දෙද්දි......කිනිස්සේ තුඩ වැදිලා ගැබුරට කැපුනු තැන් වලින් ලේ ගලාගෙන යද්දි හොබී එයාගේ යොවාට කරපු දේට තරහා පිරිමහන්න වගේ යකඩ පොල්ලකින් සුහේන්ට ගහන්න ගත්තා...

🗡️එ.....එපා......ආහ්...........එ.......එපා

ජිමින්ගේ කිනිස්සට කැපුනු පාරවල් හැම තැනම විසිරෙද්දි හොබීගේ අතින් වැදුනු පොලු පාරවල් සුහේන්ගේ ඇගේ දම් පාටින් සනිටුහන් උනා....

🐥මුගේ ඇගිලි ටික කපපන්...ඔය අත් වලින්නේ උබ මගේ කෙල්ලව ඇල්ලුවේ...කපපන්

කවදාවත් නොදැක්ක නපුරු පැත්තක් ජිමින්ගේ එලියට එද්දි සුහේන් මර බයෙන් කෑ ගැහුවා පුලුවන් තරම් හයියෙන්...... ඒත් කිසිම කෙනෙක්ට ඒ ගැන දුකක් තිබ්බේ නෑ... සුහේන්ව බේරගන්න බලු බල්ලෙක් හිටියේ නෑ.....

සුහේන්ගේ අතේ ඇගිලි දහය කැපිලා බිම වැටුනා ෆයිටර් කෙනෙක් අතින්....රූම් එකේ සුහේන්ගේ ලේ ගලාගෙන යද්දි කූකිගේ චූටි ටයිගර් පැටව් ටික කූකි එක රොත්තට වඩාගෙන රූම් එකට අරගෙන ආවා......

🐰අරූගේ සපත්තු ගලවපන්

කූකි කියද්දි ෆයිටර් කෙනෙක් සුහේන්ගේ සපත්තු ගලවලා සුහේන් ඇදගෙන හිටිය දිග ට්‍රවුසර් එකත් ගලවලා අයින් කරේ කොට ශෝර්ට් එකක් පිටින් සුහේන් ඉතුරු වෙද්දි.....

කූකිගේ අතින් පැන්න ටයිගර් පැටව් බිම තිබුනු ලේ පිස්සුවෙන් වගේ ලෙව කද්දි කූකි හිනා වෙවී ඔලුව කැසුවා

🐰අයිගෝ මගේ චූටි පැටව් මස් තියෙද්දි ලේ ලෙවකනවා

කූකි එක ටයිගර් පැටියෙක් සුහේන්ගේ කකුලට ලන් කරද්දි ඒ චූටි උනත් තියුණු දත් වලින් සුහේන්ගේ කකුලේ මස් කඩාගෙන කද්දි සුහේන් අවසිහියෙන් වගේ කෑ ගැහුවා.......

විනාඩි ගාණක් ඇතුලත් සුහේන්ගේ කකුල් දෙක තනිකරම ලේ වලින් නෑවිලා ගියේ කකුලේ මස් වලින් චූටි ටයිගර් පැටව්ගේ බඩවල් පිරෙද්දි......

🐰ෆයිටර් මෙයාලව නාවන්න අරන් ගිහින්...අනේ මගේ පැටව් ටික ලේ නාලානේ

කූකිගේ අනින් ටයිගර් පැටව් ටික එතනින් අරන් යද්දි සුහේන් සිහියත් අවසිහියත් අතර ලේ පෙරාගෙන තවමත් හුස්ම ගත්තා......

ජිමින් රූම් එකේ කොනක තිබ්බ පෙට්‍රල් කෑන් එක අරගෙන ඇවිත් ඒක සුහේන්ගේ ඔලුවේ ඉදලා හලද්දි තුවාල වලට පෙට්‍රල් ගිහින් සුහේන්ට දැනුනේ අපායක ලෝදිය හැලියක ඉන්නවා තරම් වේදනාවක්.....

🗡️ආආආආආආආආ

🐥රිදෙනවද උබට.......ම......මගේ කෙල්ල.........කෙලන්.......උබ මැරුවා යකෝ......මගේ කෙල්ල

අවුරුදු ගාණක් හිර කරගෙන හිටිය වේදනාව කදුලු කරලා ජිමින් දිය කරලා හරිද්දි ජින් ජිමින් ගාවට ආවේ එයාලා ජිමින් එක්කන් ඒ වේදනාව බෙදාගන්නවා කියන්න වගේ...හොබීගේ අතට ලයිටර් එක දීලා එක්කෙනා දෙන්නා රූම් එකෙන් එලියට යන්න දොර ගාවට ගියත් එතනම හිටගෙන ඉන්න ජිමින් දිහා ආයෙම ජින් බැලුවා

🐼ජිමින් යමු

🐥මාවත් මේකා එක්කන්ම ගිනි තියලා දාපන් 😭😭😭

පිස්සුවෙන් වගේ බිම ඉදගෙන ඔලුවත් බදාගෙන අඩන ජිමින් දිහා හැමෝම බැලුවේ ලොකු වේදනාවකින්

🐥මාවත් මූ එක්කන්ම වලලලා දාපන් කෙලන් නැතුව පිච්චෙනවා යකෝ මන් 😭😭😭 මගේ කෙල්ල ලගට යන්න දීපන් චෙබල් ...... මාවත් පුච්චපන් මේ බල්ලා එක්කන්ම හොබා......හොබා.......ම....මටත් ගිනි තියපන්

පොඩි එකෙක් වගේ බිම ඉදගෙන අඩන ජිමින්ගේ වේදනාව කාටත් වඩා හොබීට කූකිට තේරුනේ තමනුත් ඒ වගේ ආදරේ කරපු අය නැති උන වේදනාව හොදටම වින්ද නිසා......කූකි ඇවිත් ජිමින් බදාගෙන එයාත් එක්කන්ම අඩන්න ගද්දි හොබී ටේ එක්කන් එකතු වෙලා ලොකු වෙහෙසක් දරලා ජිමින්ව එලියට යවද්දි හොබී අතින් සුහේන් පන පිටින් පිච්චිලා ගියේ මේ ලෝකේ විදින්න තියන දරුණුතම වේදනාවක් විදිමින්

සුහේන් පිච්චිලා අලු වෙලා යද්දි ජිමින් රූම් එකෙන් එලියටවත් ආවේ නෑ... ඒ වෙනුවෙට අවුරුදු ගාණක් හිත ඇතුලෙන් විදවපු හැම වේදනාවක්ම කාමරේට වෙලා ගුලි වෙලා අඩමින් දිය කරලා හැරියා......

පිපුනු මල් වල අලංකාර බව
වැඩියෙන්ම මැවුනේ,
අන්ධ කෙනෙකුගේ සිතේ
වෙන්න පුලුවන්

වැල්ල සිපගන්න රළ පහරක පහස
වැඩියෙන්ම දැනුනේ
අබාධිත කෙනෙකුගේ
පන නැති පාදයකට
වෙන්න පුලුවන්

අතුපතර අතරින්සු ලග මුමුනන රහස්
වැඩියෙන්ම කතා කලේ,
කන් නොඇසෙන්නෙකුගේ
හදවතකට වෙන්න පුලුවන්

ඒ වගේම
බැදීමක , ආදරයක වටිනාකම
හැමවෙලාවෙම ජීවත් උනේ

පෙම්වතුන් තුලට වඩා
හැමදාම එකම ආදරයක් වෙනුවෙන්
ජීවත් වෙන ඒකපාර්ශ්විකයෙක් තුල
වෙන්න පුලුවන් 💔 (coied)

ඒකපාර්ශ්වික ආදරය
සෑම විටම
වේදනාවක් යැයි නොකියමි...
නමුත් එය වේදනාවක් විය හැක
බොහෝ විට
ඒකපාර්ශ්වික ආදරය
වෙනත් අයෙකුට හිමි වීම හෝ
සදහටම දෑස් මානයෙන් ඈත් වීම
මරණය තරමටම වේදනාවක් විය හැක...
ඉතින්
පරිස්සම් වෙන්න
ආදරයේදී.....ආදරයේදී සෑම අකුරක්ම සුන්දර වූයේත් නැත සෑම අකුරක්ම වේදනාබර වූයේත් නැත...🌼

_______________TO BE CONTINUED ___________________

අවසන් කොටසින් හම්බෙමු එහෙනම් 💜️ හොද අවසානයක් අරන් හවසට එන්නම් මන්....හැමෝම අදහස් කියන් යමු 💜️

සරන්හේ💙💙💙💙

Continue Reading

You'll Also Like

530K 8.1K 84
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
976 220 8
" ඔය ගෑනි මිනිස්සු වශී කරගන්න හරි දක්ෂයි.."
9.3K 2.2K 11
මේ කතාව මට මේ ළගදි පහල වෙච්ච අදහසක් නිසා ලියන එකක් ..මං දෙන්න හිටපු කතාව තව කල් යයි ...මේම ක්ශනික අදහසකින් ලියන එකක් ඒ නිසා කොහොම වෙයිද කියන්න දන්නෑ...
3.6K 573 15
නිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන්න ආසද ? " ugly eyes, shameful personal...