I MET HER [COMPLETED✔]

By Jeon_Dew_2003

2.5K 475 156

මිනිස් වෘකයන්ගේ සහ වැම්පයර්වරුන්ගේ ගැටුම් අතරින් ගලා යන වෘක කොල්ලෙක්ගේ සහ සාමාන්‍ය කෙල්ලෙක්ගේ ආදර කතාවක්....�... More

CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 7
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10

CHAPTER 1

584 64 8
By Jeon_Dew_2003

"Din Don Din"

"මේ වදකාර Alarm එක...ආෂ්..ඇයි මෙච්චර ඉක්මනට උදේ වෙන්නේ?..."

එදා සෙනසුරාදා දවසක්.ඒත් ඩී ට උදේම නැගිටින්න වුනේ එදා එයාට class තිබුණ නිසා.වෙනදා වගේම එදත් ඉතින් එයා class ගියා.ඊට පස්සේ ඉතින් යාලුවොත් එක්ක පිස්සු නට නට හිටියා.පිස්සු නටනවා වගේම එයා ඉගන ගන්නත් අමතක කරේ නැහැ...
ඉතින් class වලින් පස්සේ ගෙදර ඇවිත් ඩී කෙලින්ම ඇදට වැටුනා

"ආෂ්..මට මාර මහන්සි මෝඩයෝ..."

"මහන්සි නම් ඇග හොදගෙන එනවා..මෙතන ගඳ ගහන්නේ නැතුව"

ඩී ගේ අක්කා කිව්වේ විහිළුවට වගේ.ඩී ගේ අක්කා ගොඩක් නපුරු විදියට තමා ඉන්නේ ඒ වගේම පොඩ්ඩ ඇත්තං ඩී ගේ ඇඟට කඩාගෙන පනින පුරුද්දක් එයාට තිබුණා.ඒත් එයා ඩී ට ගොඩක් ආදරේ කරා.ඩී ගේ අම්මා ගෙදරින් ගියාට පස්සේ අක්කා තාත්තා එක්ක ඩී ව ගොඩක් හොදට බලාගත්තා.
ඩී ඇඟ හොදගෙන TV එක ලගින් ඉදගෙන අක්කයි,තාත්තයි එක්ක කියව කියව හිටියා.රෑ වෙනකොට ඉතින් කාලා බීලා නිදා ගන්න ගියා.ඩී ට ගොඩක් රෑ වෙනකන් ඇහැරං ඉන්න පුරුද්දක් තිබුණේ නැහැ.
ඉතින් වෙනදා වගේම නින්දට ගිය ඩී ට පොඩ්ඩක්වත් හිතුනේ නෑ..මේ රැයෙන් පස්සේ තමන්ගේ ජීවිතේ වෙනස් පාරකට හැරෙනවා කියලා..

ටිකෙන් ටික වෙලාව ගියා.ඩී ට හොඳටම නින්ද ගිහින් තිබුණා.එකපාරට සීතල හුලඟක් ඩී ගේ ඇගේ වැදුනා.ගස් හෙලවෙන සද්දයක් ඇහුනා.කකුල් දෙක ඇඳ උඩ නෙමෙයි තියෙන්නේ කියලා ඩී ට දැනුණා.........👉CHAPTER 2👉

😊Chapter 2 එකට යන්න කලින් ඩී ගැන පොඩි හැඳින්වීමක් කරන්න හිතුනා...ඩී කියන්නේ සාමාන්‍ය පවුලක සාමාන්‍ය කෙල්ලෙක්.ඩී ට තාම වයස අවුරුදු 18යි.එයාගේ පවුලේ හිටියේ එයාගේ අක්කයි,තාත්තයි විතරයි.ඩී ගේ අම්මා එයාලව දාලා ගිහින්.අම්මා නැති දුකත්,වෛරයත් ඩී ගේ හිතේ කොනක ඉදං ඩී ව හහැමදාම රිද්දුවා.ඩී ට තාම ආදරවන්තයෙක් නැහැ.මොකද කියනවනම් ඩී වෙනුවෙන් දෙවියන් ලියපු ලස්සන ආදර කතාවක් තිබුණා..විශේෂම දේ තමයි ඩී වෘකයන්ට ගොඩක් කැමතියි.එයා මිනිස් වෘකයෝ ඒ වගේම Werewolf කියන අය ඇත්තටම ඉන්නවා කියලා විශ්වාස කරා.එයා ඒ දේවල් පිස්සෙක් වගේ විශ්වාස කරා..
මං හිතන්නේ මේ පොඩි හැඳින්වීම ඇති ඩී මොන වගේද කියලා පොඩි අදහසක් ගන්න...

Continue Reading

You'll Also Like

5.9K 1K 10
________පෙනී නොපෙනීම ඔවුන්ගේ ආත්ම ඒ අවට තවමත් සැරිසරනවා ඇති. _______ ......................................... ........ මම දැක්කෙ මගේ මානසික මට්ටම අ...
2.7K 265 6
කන්දේ බංගලාවේ ඇගේ ආත්මයේ පලමුත් නොවූ අවසානත් නොවූ එක් ගොදුරක කතාව.. Ranking 1)#nonfiction -126 from 37K stories
4.3K 840 50
හොල්මන්ද හොයන්නේ..???? Collab : Enha,Skz,Tubattu,ZB1,&team Start : 23.11.14 Complete : 24.01.15
258 66 20
හදවත දෙතැනක දෝලනය වන විට... කා හට දෙම් දෝ මා මගේ හදවත... නොසිතූ ජීවීතයක නවමූ ෆැන්ටසියක තව දුරටත් සිරවුනූ මගේ දිවීය කෙලෙස අවසන් වෙ දැ'යී තවම මා මගම බ...