๐Ÿ‚ษฆษจษขษฆ ษฆึ…ึ„ษ›ึ†๐Ÿ‚ (Discontinued)

By Nimjinie

277 71 112

๐ŸƒHope is the last thing ever lost๐Ÿƒ More

Eonnie๐Ÿ‚
The Evil๐Ÿ‚
Mr.Handsome๐Ÿ‚

Library๐Ÿ‚

107 25 60
By Nimjinie

Tf සැක් මේ මගුල අස්සේ මකුලු දැලුත් තියෙනවා...මාව කෞතුක භාණඩයක් වෙයිද දන්නේ නෑ මේක අස්සේ ඉදලා.. එක තැනක වැඩි වෙලා ඉන්න බැරුව නලියන එකනේ අවුල..😑😑😑😑
තව හිටියොත් හුම්ම හිර වෙලා මැරෙන්නේ...😫😫
අරුන් ටිකත් යන්න ඇති........


























කියලා තමා මන් හිතන් හිටියේ.........
එහෙම හිතලා මන් ස්ටෝ රූම් එකේ දොර ඇරන් එලියට ආව විතරයි..කියන්න සතුටුයි අර යක්ශ ගෑනූ ටික එතනම🙂🙂🙂🙂

-"අහ් මේ ඉන්නේ මේකී...."

- "ඔහොම ඉන්නවා....."

-"කොහෙන් ආපු හයියක්ද..."
හී හී අල්ලයි මගේ නැට්ට.......මන් එහෙම්මම දිව්වේ නිකන් ඔලිම්පික් දුවන ඔටුවෙක් වගේ...😏😏😏😏....
මේ විදියට දිව්වනම් අනිත් එවුන් කැලේ..ඔලිම්පික් ගෝල්ඩ් මෙඩ්ල් කෙලින්ම....මුන්ට මහන්සි නැද්ද? තාම පස්සෙන් එනවනේ දැන් කීයේ ඉදන්ද අප්පා...මේ බිල්ඩින් වටේ කැරකෙනවා විතරනේ සටන් විරාමයක් තියන්නත් හදලා ආයේ මොකටද ඉල්ලන් කන්නේ කියලා මන් නවතින්නේ නැතුවම දිව්වා........දැන්නම් බෑ කොන්දත් රිදෙනවා....බූරූ හත් අට දෙනෙක්ගේ වයස වුනාම ඔහොම වෙනවා තමා...🤧🤧🤧 ඉල්ලන් යන් අපි ගේම......

කොහේ ඇතිද??
මන් ක්ලාස් එකත් පහුකරගෙනනේ ආවේ🙁එතන හිටියෙත් නෑ...අර පාඩම් කරන පාඩම් කිරිල්ලට මොලේ වැඩි වෙලා ඉර්දිබලයක්වත් ලැබුනද දන්නේ නෑ...

-"ඉස්සෙල්ලම මන් ඕකී ගැන බලාගන්නම්...අහුවෙච්චදෙන්කෝ.."

-"bitch ඕකී අද තමා අපි ගැන දැන ගන්නේ..."

-ආයිශ්හ්හ්හ්හ් මේ මල කරුම ටික පස්සෙන්ම එනවනේ..පතාගෙන ආපු එවුන් වගේ..අනික ඔය උරචක්කරමාල ටික ගැන ආයේ මොනා දැනගන්නද??😑😑

-"ඕකී කවුරු කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ..."
ඒ පාර මන් කවුද කියලත් මුන් දන්නේ නැද්ද? මුන් ගංජා ගහලද??🤨🤨

ආව්ව් නහය😑🤯ඇක්සිඩන්ට් එකක් හැප්පුනා😣😣😣😣 ඒ වැදුනු පාරනම් සැරයි....මොනා කරන්නද පිටිපස්ස බල බල දුවනවට මට හොද වැඩේ...ඒ මගුල් කනුවෙන් පලිගන්න බැරි නිසා මන් කණුවට හයියෙන් කකුල දිග ඇරලා පයින් එකක් විතරක්ම ගහලා දිව්වා.......
මොන මෝඩ වැඩක්ද මන් ඒ කරේ කියලා මතක් වුනේ ගහපු විදියට කකුල නෑ වගේ මටම දැනෙද්දී😑😑
කොන්ක්‍රීට් කණුවකට හිතා මතාම පයින් ගහන සිරිතක් තියෙනවද මෝඩියේ???

මතක් වුනා...library එකේ එතන තමයි ඇත්තේ.............
මට කොහොමද ඒක හිතෙන්න මෙච්චරවෙලා ගියේ..😑😑

මන් library එකේ පඩිපෙල් නැගලා පිටිපස්ස බැලුවේ අර සක්කරවට්ටම් ටික එනවද බලන්න..මොන පිස්සුද..
උන් දන්නවා මන් Art room එකට රිංගුවත් කීයටවත් library
එකට එන්නේ නෑ කියලා
ඒ තරම් පොත් වලට මාර ආසවක්නේ මට තියෙන්නේ......බැදීම😌

-"පාර වැරදිලාද?"

මන් ඇතුලට යනවත් එක්කම මිස් චැන්ග් නෝන්ඩි හිනාවකුත් දාලා ඇහුවා..😒

-"පාර වැරදෙන්නම ඕනිද මෙතෙන්ට එන්න?මන් library එකට තමා ආවේ.."
හිතන් ඇති මන් සැලෙයි කියලා...

-"ම්වෝ පොතක් ගන්නද?"

-library එකට එන්නේ පොතක් ගන්න මිසක් පොල් ගාන්නද?
මන් ඒක මටම මුමුණ ගත්තේ කෙලින්ම කියලා මෙතනිනුත් එලියට ඇදලා දායි කියලා හිතුනු නිසා..

* "මොකක්ද??"

-"අ-අනී මිස් චැන්ග් මන් මේ ආවේ psychology ගැන පොතක් ගන්න.."
Psychology??ඉගෙනගන්න?? මේ මම??
ඇස් දෙකත් කරකව කරකව මන් කිව්වේ ඉක්මනට යාගන්න ඕනි නිසා..

-"කෙලින්ම ගිහින් වම් පැත්තට හැරෙන්න කොනේම තියෙන රාක්කෙ..."
මන් ඔලුවත් නමලා ඉක්මනට ඇතුලට ගියා...library එක තරම් කම්මැලි තැනක් මන් දැකලම නෑ..කොහොමත් මේක ඇතුලේ හිටියේ දෙතුන් දෙනයි..
මේක ඇතුලේ වැඩියෙන්ම නිදහසේ ඉන්න පුලුවන් තැන මොකක්ද??
හරිනේ මෙතන කොහෙද වෙන නිදහස් තැනක් බකමූණූ ලන්තේ වගේ කිසි සද්දයක් නෑනේ...ඉතින් මෙතනම නිදහස්...
මන් library එකේ පිටිපස්සටම ගියා..
මේක library එකක්ද නැත්නම් library ගොඩක එකතුවක්ද...එච්චරටම පොත්.. මේ මගුල් වල මොනා තියනවද මන්දා ඔච්චරටම කියවන්න.....
කියවීම මිනිසා සම්පූර්ණ කරයිලු...🤯🤯 මන් එතකොට අසම්පූර්ණ කියවන්නේ නැති නිසාද?

අහා කවුරුත් එන්නේ නැති පැත්තක් ඒ නිසා මගේ ගෙස් එක හරි මේ ඉන්නේ මූණ පොතේ අලෝගෙන..
මන් එයාට ඉස්සරහා තිබුනු පුටුව හයියෙන් ඇදලම ඉදගත්තා...නිකන්වත් ඔලුව උස්සලා?? මොන පිස්සුද මාව නෙවේ සතේටවත් ගනන් ගත්තේ😑😑

*"ම්හ්ම්ම්ම්....."
උච්ච ස්වරයෙන්....ඒත් නෑ.....ආර්ග්ග්ග්ග්ග්.....

*"ම්හ්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්"
තවත් මූණ පොතට අලවගත්තා😑 ඇහෙන්නේ නෑ නෙවේ ඒ වගේ රගපානවා..නහය බර ගතියක් දැනුනු නිසා මන් එහෙම්මම නහය උඩට ඇද්දා...අන්න එතකොටනම් ඔලුව උස්සලා බැලුවා..හැබැයි අමුතු විදියට බලන් හිටියේ...

*"වේ????????"

"මොකක්ද වුනේ..ආඅ ඔයාගේ නහයෙන් ලේ එනවා.....ඔයා හොදින්ද මොකද වුනේ??"
මොකා නහයෙන්..ආයිශ් හරිනේ ඉතින්..
මන් ලේන්සුවක් අරගෙන නහය පිහදැම්මා..

"අයිගෝ...මේකනේ වුනේ...මන් දුවගෙන එද්දී මොකාදෝ එකෙක් පාර මැද්දේ කණුවක් හිටෝලා..ඉතින් ඩීන් ගාලා වැදුනා..වැදිච්ච පාරේ හැටියටනම් නහය කැඩෙන්න ඕනී....ඒත් මන් බැලුවා මොකද පරක්කු කියලා.."

"වැඩි අවුලක් නෑනේ.. හ්ම්ම් පරිස්සමින්...ආයේ තුවාල කරගන්න එපා..."
ටිකක් මන් දිහා බලන් ඉදලා ආයේ පොත ඔබාගත්තා..😑😑😑ඕකනේ බැරි..
විනාඩියක්,දෙකක්,තුනක්....ආයිශ් තවත්නම් බෑ....මන් කටවහන් විනාඩි තුනක් හිටියා😒මන් හිටපු තැනින් නැගිටලා එයාගේ එහාපැත්තෙන් ඉදගත්තා.. උගුර ටිකක් පාදලා මන් ලෑස්ති වුනේ කෑගහන්න...

-"මෙතන කෑගැහුවොත් අපි දෙන්නවම එලියට ඇදලා දායි...."
ඒකත් කිව්වේ පොතෙන් ඔලුව එලියට ගන්නේ නැතුන්...හහ් මන් සැලෙයි මෙන්න කියලා...කෑගැහුවොත් දෙන්නවමනේ නේද එලියට දාන්නේ??😏😏😏....
ම්හ්ම්ම්
හනා
දුල්
සෙත්

*"ජින්න්න්-












_____________________________________________
A/N

Simply dis called as ඉල්ලන් කෑම...🙂🙂🙂🙂

Hi guysss🙂🙂🙂
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Bye ladiesss🙂🙂

#Jinie💞

Continue Reading

You'll Also Like

183K 6.7K 45
There's no way you're hitting on me right now. โ” Lando Norris x Fem!OC ยฉ KissLeclerc , April 2024
378K 23.8K 87
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
127K 2.4K 31
In the whirlwind world of basketball and broken promises, Nailea finds herself at a crossroads as she prepares to transfer to the same college as Pai...
877K 40.6K 173
๐’Š๐’ ๐’˜๐’‰๐’Š๐’„๐’‰ the boy who lived falls for the girl who had no one