WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.9K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_20th Winter_

650 163 44
By A_Shee1

_Winter Bear_ ( Fan Fiction Only )
විසිවැනි වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

එලීසා වොශ් එකක් දා ගන්න කියලා කියලා එයාගෙ room එකට ගියත් ඉක්මනට ආපහු එන්න බැරිවුනා. මොකද Director එයාට කතා කරලා files වගයක් හදන්න දුන්නා. ඒ ටික හදලා ඉවර වෙලා කෙල්ල එලියට ගියේ අහින්සටත් එක්ක රෑ කෑම අරන් එන්න. ඒත් එක පාරටම වැඩි වුන traffic එක නිසා කෙල්ල Bighit එකට එනකොට හවස 5.00 ත් පහුවෙලා. එලීසා දිගටම අහින්සට එන්න පරක්කු වෙනවා කියලා කෝල් කලත් ඒ එක පාරකවත් කෙල්ල ෆෝන් එකට answer කලේ නෑ. ඒ නිසා එලීසා හිටියේ හොදටම බය වෙලා. Car එක park කරපු එලීසා අහින්සගේ කාමරේට ගියා නෙවෙයි දිව්වා.

අහින්සගේ කාමරේ දොරට තට්ටු කලත් ඇතුලෙන් කිසිම සද්ධයක් ආවෙ නැති නිසා දෙපාරක් හිතන්නෙ නැතුව ලීසා ඇතුලට ගියා. කාමරේ කවුරුත් හිටියේ නෑ. ඒත් එක්කම washroom එකට ඔලුව දැම්ම කෙල්ල දැක්කෙ මුල්ලකට වෙලා බිත්තියට හේත්තු වෙලා හිටිය අහින්සා..

.
.
.
.

එයා හිටපු විදිහ..

.
.
.
.
.
.
.
.
.

ඉක්මනට අහින්සා ලගට ගිය කෙල්ලව දැක්ක ගමන් ලීසට තේරුනා අහින්සා හිටියේ සිහිය නැතුව කියලා. ඒ වුනත් ඒ ඇස් වලින් කදුලු වැටුනා. එලීසා හොදටම බය වුනා. මොනාද කරන්නෙ කියලා. කොහොමත් එලීසා කියන්නෙ හදිසි අවස්ථා වලට බය කෙනෙක්. ඒ වගේ වෙලාවට මොනාද කරන්නෙ කියලා එයාට හිතා ගන්න බෑ. අඩනවා මිසක්..

එයා තේරුම් ගත්තා එයාට දැන් තනියම මොකුත් කරන්න බෑ කියලා. මීශා ඔන්නිට කෝල් කලේ ඒ නිසා. ඒ වුනත් මීශා ඔන්නි phone එකට answer කලේ නැහැ. ඒ නිසා අහින්සා දිහා එකපාරක් බලපු ලීසා මීශා ඔන්නිව හොයාගෙන costume room එකට දිව්වෙ පඩිපෙල් නවයක් නැගලා.

ඒ යනකොට මීශා ඔන්නි හිටියේ අනුහස් එක්ක ටේ හ්‍යුන්ගේ First Day Costume check කරන ගමන්. ටේ හ්‍යුන්ගේ මූනේ තාමත් අඩල මැලවුන පාට තිබුන. ජිමින් එහා පැත්තෙ ඉදන් ෆෝන් එකේ ලොකු කතාවක. ජන්කුක් ටේ හ්‍යුන් ලගින්ම හිටියෙ තනියට වගේ.

" Meesha unni.. excuse me.."

ලීසා එතන මොකක්ද වෙන්නෙ කියලා බලන්නෙවත් නැතුව කතා කලා. එයාගෙ සද්දෙට එතන හිටපු හැමෝම හැරිලා බැලුවා.

" එලීසා..??"

" අහි ඔන්නිට හොදටම අමාරුයි ඔන්නි.. අනේ මොකද කරන්නෙ..??" ලීසට ඇඩුනා.

ඒ වුනත් එයා කියපු කතාවට මීශා ඔන්නිට වඩා බය වුනේ එතන හිටපු අනිත් සෙට් එක. ජිම්න් ෆෝන් එක අත ඇරලා ටේ දිහා බැලුවේ ඒ වෙලාවෙ කොල්ලා මොනවා කරයිද බලන්න. ජන්කුක් ටේගේ උරහිස් දෙක තද කරලා අල්ල ගත්තේ මේ වෙනකොටත් එයා හිටියේ දරා ගන්න බැරි stress එකක නිසා.

ඒත් එක්කම අනුහස් ලීසා ලගට දුවගෙන ආවා..

" ඔයා කියන්නෙ medical officer අහින්සා ගැනද නූනා..??" අනු හිටියේ හොදටම බය වෙලා. එලීසා මොකුත් නොකිය උඩටයි පහලටයි ඔලුව වැනුවෙ ඔව් කියන්න.

" මාව එතනට එක්කන් යන්න.. ඉක්මනට.. චේබල්.."

" ඒ වුනත්.." ලීසා ගොත ගැහුවෙ එතනට කොල්ලෙක්ව එක්කන් යන්නෙ කොහොමද කියලා හිතන ගමන්.

" මාව එතනට එක්කන් යනවා.."

ඒ පාර නම් අනුහස් කෑ ගැහුවා. කොහොමත් ඉස්සර ඉදන් එයාට අහින්සට මොනාහරි වුනොත් ඉවසීම කියන එක බින්දුවට බහිනවා.

ටේ හ්‍යුන් කිසිම හැගීමක් නැතුව ඔහේ බලන් හිටියා. ජිමින් හිටියේ ටේ කොයි වෙලේ කෑ ගහයිද කියලා බයේ. කුකි මොකුත් හිතා ගන්න බැරුව අනු දිහා බලන් හිටියේ. දැන් ඒ තුන් දෙනාගෙම හිතේ තිබ්බෙ එකම ප්‍රශ්නයක් විතරයි.. අනු වගේ නිශ්ශබ්ද කෙනෙක් අහින්සා නිසා මෙච්චර කලබල වෙන්නෙ ඇයි කියලා.

" ආහ්.. එන්න.."

එහෙම කියපු ලීසා අහින්සගේ කාමරේට යන්න ඉස්සර වුනා. මීශා ඔන්නිත් excuse me කියලා එතනින් එලියට ආවා.

~~~~~~~~~~

Back to the past

" හ්‍යුන්.. මේ අහන්න.. ඔයා කොල්ලෙක්.. ම්ම්.. මුලින්ම අඩන එක නවත්තන්න.. හාද.."

තාමත් කොරිඩෝවෙ ඉදන් ටේ හ්‍යුන් කුකිව බදාගෙන අඩනවා.. කුකි එක එක  දේවල් කිය කිය කොල්ලා අඩන එක නවත්තන්න හදනවා. ඒ දෙන්නගේ වාසනාවකටද මන්දා ඒ වෙලාවෙ කොරිඩෝවෙ කවුරුත් ම හිටියෙ නෑ.

ටික වෙලාවක් ගිහින් ටේ හ්‍යුන් කුකි ලගින් ඈත් වුනා. ටේගේ කරට අතක් දා ගත්ත කුකි කොල්ලවත් එක්කගෙන උඩ practice room එකට ගියා. යන්තම් ඒ යනකොට නම් හතර ගාතෙ දාලා නිදාගෙන හිටපු ජිමිනා නැගිටලා.

ටිකක් වෙලා එතනින් වාඩි වෙලා හිටපු ටේ ජිමින්ගේ වදේටම වුනු සේරම දේවල් කිව්වා. අකුරක් නෑරම..

කවුරුත්ම මොකුත් කිව්වෙ නෑ...

ඒ වුනත් ජිමින් එකපාරටම ඒ තිබ්බ නිහඩතාවය බින්දා.

" ටේ.. උබට මාව විශ්වාස ද..??"  ජිමින් ඇහුවෙ කොහෙටවත් නැති කතාවක්. ඒ කතාව අහපු අනිත් දෙන්නම ජිමිනා දිහා බැලුවේ පුදුමෙන්..

" මොනාද බන් අහන්නෙ..?? උබට විකාර ද..??" ටේ ඇහුවා.

" මට ඒක කියලා ඉදින්.. උත්තරයක් ඕනි.."

" මගුලක් කියන්නැතුව ඉදින් බන්.. අවුරුදු ගානක් තිස්සෙ ඒ තියපු විශ්වාසෙ කවමදාවත් වෙනස් වෙන්නෙ නෑ කියලා දැන ගනින්. මොන දේ වුනත් ඒක එහෙමමයි.."

" එහෙනම් මේකත් අහ ගනින්. ලබන සතියෙ concert එක ඉවර වෙන්න කලින් මේ සේරම ප්‍රශ්න වලට මන් උත්තර හොයලා දෙනවා. උබ හරියට වැඩ සේරම කර ගන්න ඕනි.. පිස්සු නටන්නැතුව.. මෙතන තියෙන්නෙ පැටලිලි ගොඩක්.. කුකයි මායි මේ සේරටම උත්තර උබ ලගින් තියන්නම්.. හැබැයි හොදට මතක තිය ගන්න ආදරේ දි ශක්තිමත් වෙන්න ඕනි ආදරේ කරන කෙනා. නැතුව අනිත් අය නෙවෙයි.. තේරුනා ද..?"

ජිමින්ට ගොඩක් පොඩි වෙලාවයි ගියේ ටේ හ්‍යුන්ගේ හිත හදන්න.. සමහරවිට ඒ දෙන්නගෙ තිබුන සහෝදර බැදීම ඒකට එක හේතුවක් වෙන්නැති. ඒ වෙනකොටත් කාටවත් නොකියපු දෙයක් ජිමින් අතින් වෙලා තිබුනෙ..

~~~~~~~~~~

අනුහස් දුවලා ගිහින් සිහි නැතුව හිටපු අහින්සව අත් දෙකට ගත්තා. අමුතු දෙයක් නෑ. කෙල්ලගේ මේ එපා කරපු ලෙඩේ ගැන පොඩි කාලෙ ඉදන් අනුහස් නොදැන හිටියෙ නෑ. ඒ වුනත් ඒ වෙලාවෙ කොල්ලට කරන්න දෙයක් තිබුනෙ නැති නිසාම මීශා ඔන්නි අතට අහින්සව දීපු කොල්ලා washroom එකෙන් එලියට ගියා. කාටත් හොරෙන් කොල්ලගේ ඇස් වලට කදුලු ආවා.

අහින්සව පිරිසිදු කරලා ඇද උඩින් තිබ්බත් තාමත් කෙල්ලට හරියට සිහිය තිබුනෙ නෑ. කරන්න තිබුනු සේරම දේවල් කරලා අනුහස් බලන් හිටියේ අහිට සිහිය එනකල්. විනාඩි 20ක් විතර යනකොට අහින්සගෙ කටින් කෙදිරිල්ලක් පිට වෙනකොට අනු දැක්කා කෙල්ල ඇහැරිලා කියලා. කාටවත් නොකියම කාමරෙන් එලියට ගියේ අහින්සා එයාව දැක්කොත් ආපහු කෙල්ලට කේන්ති ගිහින් සිහිය නැතිවෙයි කියලා. කේන්තිය, දුක කියන දේවල් අහින්සා අසනීප වුනාම එයාට හොද නෑ කියලා අනුහස්ගේ මතකයේ හොදට තැන්පත් වෙලා තිබුනා.

" ඔන්නි.. ඔයාට කොහොමද..??"

ලිසා ඇහුවේ කෙල්ලගෙ ඔලුව අත ගාලා. මීශා ඔන්නිත් එතන හිටියෙ නෑ. එයාට ඔලුව උඩට වැඩ ගොඩ ගැහිලා නිස ඉක්මනින් එලියට ගියා.

" ලීසා.."

" කියන්න ඔන්නි.."

" අනේ නන්ගා.."

එහෙම කියාගෙන අහින්සා ලීසට තුරුල් වුනේ කෑ ගහගෙන අඩන ගමන්. එකපාරටම එලීසට හිතා ගන්න බැරි වුනා මොකද වුනේ කියලා. එයා එහෙමම හිටියේ මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව..

ඒත් ටික වෙලාවකින් අහින්සාම කෙල්ලගෙන් ඈත් වුනා.

" ඔන්නි.. ඇයි මේ..??" ලීසා එහෙම ඇහුවත් කෙල්ලගෙන් උත්තරයක් ලැබුනෙ නැහැ.

" මේ අහන්න ඔන්නි.. ඔයාට කියන්න පුලුවන් දෙයක් නම් කියලා හිත සැහැල්ලු කර ගන්න.." එලිසා එහෙම කිව්වෙ කෙල්ල ලගින් වාඩි වෙලා.

" මට ඔයාව විශ්වාස කරන්න පුලුවන් ද..?? කාටවත් කියන්නෙ නැතුව රහසක් විදිහට රකින්න පුලුවන් ද..??"

" ඔන්නි මේ අහන්න.. lawyer කෙනෙක් කවමදාවත් රකින්න ඕනි රහසක් හෙලි කරන්නෙ නෑ. හැමදේම හාර හාර හෙවුවට ඕනිම දේ විතරයි අපි හෙලි කරන්නෙ.."

" ම්ම්.."

ටික වෙලාවක් ඔහේ බලන් හිටපු කෙල්ල සේරම දේවල් කිව්වා. කියන්න ඕනි සේරම දේවල් කිව්වා. ඒ ඇත්තටම දරා ගන්න බැරිකමට. ලීසා ටික වෙලාවක් යනකල් මොකුත්ම කිව්වෙ නෑ.

" ඇයි ඔන්නි ඔයා අඩන්නෙ.. ඔයා සතුටු වෙන්නයි ඕනි.. කෙනෙකුට ඇත්තටම ආදරේ කරන නිසා. මුලින් මටත් හිතුනෙ ඔයාගෙ මෝඩකම කියලා.. ඒ වුනත් මටවත් හීනෙකින්වත් හිතා ගන්න බැරි දුරකට හිතලා ඔයා තීරනයක් අරගෙන.. දන්නවද.. ඔයා හරි.. ඔයා වගේ අයට කවමදාවත් වරදින්නෙ නෑ.. ඒත් ඔයාට සතුට ලැබෙන්න ගොඩක් කල් යයි.. ගොඩක් කල් ගියත් ඔයාට පරක්කු වෙලා හරි ලැබෙන ඒ සතුට සදාකාලික වෙයි.."

එලීසා තව ගොඩක් දේවල් කිව්වා.. ඒ හැම වචනෙම තිබ්බෙ අහින්සාගේ තීරනේ හරි කියලා. ඒ වුනත් සමහර දේවල් කෙල්ල අහින්සාගෙ හිත හදන්නත් කිව්වා. අන්තිමට රෑට කන්නෙත් නැතුව කෙල්ලට නින්ද ගිහින් තිබුනෙ ලීසගේ උකුල උඩමයි..

~~~~~~~~~~

" හෙලෝ.. ජිමින් සර්.."

" කොහොමද..?? මන් කියපු වැඩේ මොකද වෙන්නෙ..??"

" ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්නෙපා සර්.. තව දවස් දෙකකින් සේරම විස්තර ටික සර්ගේ අතටම ලැබෙයි.

" Okay.. Then I ll trust in you.."

" Thank you sir.."

~~~~~~~~~~

" මොකද අනේ.. බලන්නකෝ ඔයාගෙ මූනෙ හැටි.. අනේ ඔප්පා.. හිනාවෙන්නකෝ.. කෝ.."

ජීහී හිටියේ ටේ හ්‍යුන්ගේ බෙල්ල බදාගෙන.. ටේ හිටියේ මේ ලෝකෙ නෙවෙයි.. තාමත් එයා දවල් වුන දේ ගැන හිතනවා..

" ඔප්පා.. අනේ.. "

ජීහී ඒ ගමන කොල්ලගේ බෙල්ලෙ එල්ලුනේ ටේ බැලන්ස් නැති වෙනකොට. එතකොට තමයි ටේ මේ ලෝකෙට ආවෙ..

" මොකක්ද කරන්නෙ ඔයා.. පිස්සු හැදිලද..??"

ටේට පුදුම විදිහට කේන්ති ගියා. තව පොඩ්ඩක් එහා මෙහා වුනා නම් කොල්ලගේ කකුල පෙරලෙනවා. බැරිවෙලාවත් එහෙම වුනා නම් ලබන සතියෙ concert එකට යන්න වෙන්නෙ ටේගේ හොම්මනට..

" ඔප්පා.. ඔයා දැන් ඉස්සර වගේ නෙවෙයි.. ගොඩක් වෙනස් වෙලා.."

ජීහි කිව්වෙ දුක මූනක් මවාගෙන. වෙනදට එහෙම වෙනකොට කොල්ලට කෙල්ල ගැන දුක හිතුනත් දැන් එහෙම වෙන්නෙම නැති තරම්..

" ඔව්.. එහෙම තමයි.."

" ඔප්පා.."

" ඇයි ඔයා දන්නෙ නැද්ද මිනිස්සු දවසින් දවස වයසට යනවා. මටත් එහෙම තමයි. මන් ඉස්සර හිටපු කෙනාට වඩා වැඩිමල්.. ඒක තමයි වෙනස.."

එහෙම කියපු ටේ හ්‍යුන් එතනින් එලියට ගියේ ආපහු practice පටන් ගන්නවා කියලා නම්ජූන් හ්‍යුන් කියල තිබුන නිසා.

' ඔයා එහෙනම් වෙනස් වෙලා නේද ඔප්පා..? අපි බලමුකෝ කවුද මේකෙන් දිනන්නෙ කියලා. ඔයා ඔහොම වෙනස් වෙන්න හේතුව කෙල්ලෙක් නම් එයාට දැන්මම කිව්වොත් හොදයි Sorry තමා කියලා.' තරහින් පුපුර පුපුර ජීහි එහෙම හිතුවා.

~~~~~~~~~~

' එතකොට මන් හදිස්සි වුන නිසාද මට මෙහෙම වුනේ අහි..?? මන් ඔයා කියලා වෙන කෙල්ලෙක්ව kiss කලා. ඔව්.. මන් හිතුවෙම ඒ ඔයා කියලා.. ඇත්තමයි.. ඇයි ඔය දෙන්නා එක් කෙනෙක් නොවුනේ.. ? කියන්න.. ඔයාට ඉන්නවද twin sister කෙනෙක්. දැන් ඔයා මන් වෙන කෙනෙක්ට ලන් වුන නිසා මාව දාලා තවත් ඈතට යන්නද හදන්නේ.. අනේ.. එක පාරක් මට සමාව දීලා මන් ලගට එන්න.. මන් ඔයා කියන ඕනිම දෙයක් කරන්නම්.. මට සමාවෙන්න අහි..'

ටේ හ්‍යුන් දා ගෙන හිටපු මාලෙත් අල්ලගෙන මුලු රෑම තනියෙන් කියෙව්වා. එයා තාමත් හිතන් ඉන්නෙ අහින්සා කියලා වෙන කෙනෙකුට ලන් වුනා කියලා. එයා තමන්ටම වැරැද්ද පටව ගන්නෙ ඒ නිසා.

එන්න එන්නම මුලු දවල් දවසම එක පාරක්වත් වාඩි වෙන්නවත් හම්බෙන්නෙ නැති තරමට දැන් එයාලා busy.. එක වෙලාවකට costume check කරන්න ඕනි.. ආපහු එකදිගට practice.. Vocals out යන පාරක් ගානෙ ආපහු practice කරන්න ඕනි. හැම song එකකටම වෙනමම ආපහු track හදන්න ඕනි.. ඒ වැඩ ටික මදිවට රෑට නිදා ගන්න හම්බෙන පැය දෙක තුනේ පවා කොල්ලට නින්දක් නෑ.

මේවට කවුද වැරදි..!?

~~~~~~~~~~

Next morning

" ජිමින් සර්.. සර් ඉල්ලපු සේරම දේවල් මන් සර්ට එවුවා. මන් දවස් දෙකයිනෙ ඉල්ලුවෙ.. ඒ වුනත් පැය 24ක් යන්නත් කලින් වැඩේ complete.. මොනාහරි ප්‍රශ්නයක් තිබ්බොත් මට කතා කරන්න"

නාදුනන කටහඩ එහෙම කියලා ඉවර වෙනවත් එක්කම file එකක් අරගෙන Bighit එකේ guard කෙනෙක් ඇවිත් ජිමින්ට දුන්නා..

_______________________________

Cover by :-  Kookie_girl15
ගොඩක් කුමාවෝ පැටියෝ.. 😘


A_Shee ~

Continue Reading

You'll Also Like

54.4K 9.5K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
20.8K 5.4K 16
Don't Copy My Work 🚫 Sinhala JUNG HOSEOK / MAIN Sera : වෙච්ච දේ මටම උනා කියල හිත හදා ගන මම උන්නෙ... ඒත් ඒත් ඔයා නිසා මම දැන් ඔම්ම කෙනෙක් වෙන්න ය...
13.9K 4.5K 32
Mature content ... She is poison but lovely... He is soft And Hopeful... Taehyung × Medusa ~ Taedusa 🔆one and only exclusive collaboration in wa...
10.9K 2.2K 14
" ගොඩක් වෙලාවට අපි හැමෝම හිතනවා අපි ප්රාර්ථනා කරන දේවල් අපට ලැබෙන්නේ නෑ කියලා. ඒත් අපිට අපේ හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න පුලුවන් නම් අපේ හීන හැබෑ ව...