🦇️ Vampire Love 🦇️

By Dima_Akira

28.9K 3.3K 2.9K

විශෙශයෙන්ම Max , tul fans ලා වෙනුවෙන් ....❤️ වැම්පයර් කෙනෙක් සහ සාමාන්‍ය පිරිමි ලමයෙකු අතර දිවයන ත්‍රාසය , ක... More

🦇️ History of Vampires 🦇️
Chapter 1 🦇️ Dark night 🌙
Chapter 2 🦇️ Blood 😢
Chapter 3 ♠️ Is it true ? ♠️
Chapter 4 💎 I like His 😃 💎
Chapter 5 🦇️Date with vampire 🦇️
Chapter 6 😢 Grandma's funeral 😔
Chapter 7 😎 You'r mine 😎
Chapter 8 😠 Angry Max 😠
Chapter 9 👭 Shoping with pete 👭
Chapter 10 😎 Lost my virginity 😜
Chapter 11 🌺 Full 🌙 Day
Chapter 12 🔥 Allergic 😢🦇️
Chapter 13 🔥 Rumania 🦇️
Chapter 14 👨‍❤‍👨 Marriage proposal
Chapter 16 😞 I miss him 🙂
Chapter 17 👭 Max And Tul 👨‍❤‍👨
Chapter 18 ❤️ Love and Life ❤️

Chapter 15 😞 I hurt him 😭

1K 168 73
By Dima_Akira

ඊලග දවසෙ උදේම මැක්ස් නැගිට්ටේ නෑ...එයා ඇදටම වෙලා ගොඩක් වෙලා හිටියා...දවල් වෙද්දියී එයා ඇදෙන් නැගිට්ටෙත් . එයා වොශ් දාලා එනකන් මන් එයාට කෑම ලැහැස්ති කලා...එයා ඇවිත් කෑම මේසේ වාඩි වුනා...මන් දිහා කෙලින් බැලුවෙවත් නැහැ.

" ඇයි ඔයා අවුලෙන් වගේ ??

" මන් කෑම කාලා යනවා...

" කොහෙද යන්නේ ??

" කොහේ හරි යනවා ටුල්...

" මන් කිවුවනේ අද විතරයිනේ ඉදලා බලන්නකෝ පොඩ්ඩක්....ඔයා වෙනස් වෙන එක මට ප්‍රශ්නයක් නෙමෙයි මන් ඔයාව ඒ විදියට කලිනුත් දැකලා තියෙනවනේ....

" ඒක හොද දෙයක් නෙමෙයි ටුල්....

" නැහැ ඔයා අද යන්නේ නෑ....මාත් එක්කම ඉන්න ඕනී...plz මැක්ස්...

" හ්ම්..බලමුකෝ....ඒත් මොක්ක් හරි වෙනසක් මට තේරුනොත් මන් යනවා...

" හරි .

කිවුව විදියටම හවස් වෙද්දි මැක්ස් ට ගොඩක් දහඩිය දාන්න ගත්තා. මැක්ස් හරිම කලබලෙන් වගෙයි හිටියේ...මන් කමරේ ඇද ලග එයා ගාවින්ම වාඩි වෙලා හිටියා...මැක්ස් ගෙ ඇස් ඒවා රතු පාට වුනා...මන් මැක්ස් ගෙ මූන අල්ලලා බැලුවා..එයාගේ උල් දත් මතුවෙලා....


" මන් කැත වෙලා නේද ??

" නැහැ ඒම නෑ...පොඩ්ඩක් විතර වවුලෙක් වගේ වෙලා මන් එහෙම කියලා හිනා වුනා...

මැක්ස් ඇදෙන් නැගිටලා මන් දිහා බලන් හිටියා...මැක්ස්ව වෙවුලනවා...මන් එයාගේ අතින් ඇල්ලුවා....එයාගේ මුලු ඇගම සීතල වෙල.....

"මැක්ස් ඔයා හොදින්ද ??

"අත ගන්නවා....මැක්ස් එහෙම කියලා මගෙ අත් අයින් කරා....

මොකක්ද වුනේ...මෙයාට මෙහෙම කේන්ති යන්නේ ඇයි ?? මන් හොදින්ද කියලා විතරනේ ඇහුවෙත්...

" මැක්ස් මොකද මේ ??  මන් එයාගේ මූන මගේ අතින් ඇල්ලුවා...

මැක්ස් මන් දිහා ඔරවලා වගෙ බලන් හිටියා...

එයා මගෙ ලිප්ස් දිහා බැලුවා..එයා ඔයිට කලිනුත් ඔහොම කරලා තියෙනවා..එයාට කිස් කරන්න ඕනී වුනාම එයා එහෙම කරනවනේ ඉතින්. මේ වෙලාවෙදිත් එයාට මගෙන් කිස් එකක් ඕනී වුනු නිසයි එයා ඒ විදියට ගොඩක් සරාගී විදියට මන් දිහා බලන් හිටියේ...මන් එයාගේ මූනට නැඹුරු වුනේ එයාට කිස් එකක් දෙන්නයි.එහෙම කරලා එයාගේ හිතහදන්නයි.එයා බය වෙකා හිටිය නිසා.මන් එයාව කිස් කරද්දි මැක්ස් මගෙ ඉනෙන් ම අල්ලන් එයාගේ ලගට ගත්තා....

"මැක්ස්....මන් කතා කලත් එයා සද්දයක්වත් නෑ....එයා නැගිටලා මාව බිත්තියට හේත්තු කරන් මාව කිස් කරන්න ගත්තා....


මැක්ස්...මට එයාගෙන් බේරෙන්න බැරි වුනා..මන් එයාව තල්ලු කලා....ඒත් එයා අපහු මන් ලගට ඇවිත් මාව බිත්තියට හේත්තු කරගත්තා...මට හිතාගන්න බැරි වුනා මොකක්ද මේ වෙන්නෙ කියලා....මෙහෙම දෙයක් මන් හිතුවේ නෑ....මැක්ස් මාව ඇද උඩට දැම්මා..එයා එයාගේ ෂර්ට් එක ගලවලා දැම්මා....


"මැක්ස් අයින් වෙනවා.....මැක්ස් එයාගේ රතු ඇස් වලින් මන් දිහා බලලා මහෙ බෙල්ල කිස් කලා....මේ ඉන්නේ එයා නෙමෙයි...එයාට මොකක් හරිම වෙලා...මේ මන් දන්න මැක්ස් නෙමෙයි....එයාගේ කටේ උල් දත් මගෙ බෙල්ලේ ගෑවුනා....මන් කොච්චර දැගලුවත් මට කෙලින් වෙන්න බැරිවුනා...මැක්ස් ගොඩක් ශක්තිමත් කෙනෙක් ඒත් අද එයා වෙනදටත් වඩා ශක්තිමත් කෙනෙක් වෙලා වගේ.....

" මැක්ස් මේ මන් ටුල්....මේ මන් මැක්ස්...ඔයාට මාව අදුරගන්න බැරිද මැක්ස්.....මන් එයාගෙ ඇස් වලට එබිලා කතා කලා....ඒත් ඒ හිටියේ මැක්ස් නෙමෙයි...එයා මට පොරොන්දු වුනා මට කරදරයක් කරන්නේ නෑ කියලා..ඒත් මට බයයි...මේ මොකක්ද මේ වෙන්නේ ??

අනේ මැක්ස්.....මේ මම..... මට එච්චරයි කියන්න පුලුවන් වුනේ....එයා මගේ අතේ වළලුකර ලගට එයාගේ උල් දත් ලන් කලා....

"ආ.........මැක්ස්...........මට ඒ තරම් ලොකු වේදනාවක් දැනිලම නෑ..මට බෑ මැක්ස් එක්ක පොර වදින්න එයා ගොඩක් ශක්තිමත් කෙනෙක් . එයා ඉස්සරහා මන් පොඩි ලමයෙක් වගේ වෙලා....මට එයාව control කරන්න බෑ...මන් මැක්ස් ව තල්ලු කරලා දාලා ලේ පෙරෙන අත ඇගට තුරුල් කරන්  කාමරේ දොර ලගට දිව්වා...ඒත් මැක්ස් මගේ පස්සෙන් ආවා....මැක්ස් ගේ කට දෙපැත්තෙන් ලේ වැක්කෙරෙනවා... ඒ මගේ ලේ...එයාගේ බෙල්ලත් තුවාල වෙලා මගේ නියපොතු පාරවල් වැදිලා...


මැක්ස් මගෙ ලගට ආවා...ඒත් මන් කෑ ගැහුවේ නෑ..මන් ඒ වෙලාවේ මාව බේරගන්න කියලා කෑගැහුවනම් ඒක කාටහරි ඇහෙන්න තිබ්බා...ඒත් මන් එහෙම කලානම් ඒ එන අය මැක්ස් ව මරන්න තිබ්බා....එයාට කරදරයක් වෙන්න තිබ්බා.මොකද එයා හිටියේ සතෙක් වගේ නිසා...

එයා මන් ලගට ඇවිත් ආපහු මාව අත් දෙකෙන්ම අල්ලන් මාව ඇදට තල්ලු කලා....මගේ ඇග උඩට නැග්ගා...මගේ බෙල්ලට ලන් වුනු මැක්ස් එයාගේ උල් දත් වලින් මගේ බෙල්ල හිල් කරලා දානවා මට දැනුනා....


" මේ මන් .....................මැක්ස්................මට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි.........

• Max's pov.............

මන් නැගිටිද්දි මන් හිටියේ ඇද උඩ...මට එහා පැත්තෙන් ලේ පෙරාගෙන ඉන්න ටුල් ව මන් දැක්කා...මගේ මුලු ඇගම ලේ වලින් තෙත් වෙලා...ටුල් කිසිම හැල හොල්මනක් නෑ.....

" ටුල් ටුල්........මන් කෑ ගැහුවත් එයා කිසිම සද්දයක් නැතුව නිසොල්මනේ හිටියා...

මන් ඇදෙන් නැගිට්ටා...මන් මේ මොකක්ද කලේ....මේක කලේ මමද ? මන් මගෙ කට අල්ලලා බැලුවා...කට දෙපෙත්ත ලේ වලින් තෙත් වෙලා තිබුනා....කාමරේ බිත්ති ඔරොලෝසුවේ පාන්දරයි තුනයි කියලා කියනකන් මන් නිසොල්මනේ බලන් හිටියෙ වුනු දේ හිතාගන්නවත් බැරිවයි.

" ටුල් නැගිටින්න.......


මන් ටුල් ගාවින් බිම වාඩි වුනා..මට ටුල්ව පේන්නේ නැති තරම් මගේ ඇස් කදුලින් තෙත් වෙලා...ටුල්................අනේ ටුල්................මන් මොකක්ද මේ කරේ........මන් නම් මහම මහ අමනුස්සයෙක්.......මන් ටුල්ව උරහිසින් අල්ලලා හෙලෙව්වා ටුල් යන්තන් ඇස් ඇරලා බැලුවා....


"මැක්ස්...........

" අනේ ටුල් මට සමාවෙන්න.....මන් කිවුවනෙ ඇයි ඔයා මට යන්න දුන්නේ නැත්තේ..

" මට ප්‍රශ්නයක් නෑ....

ටුල් එහෙම කිවුවත් එයා සුදු මැලි වෙලා...එයාගේ ඇගේ ලේ කදුලක්වත් නැති ගානට එයා සුදුමැලි වෙලා...ඒත් එක්කම ටුල් ආපහු ඇස් පියාගත්තා.....මන් එක විනාඩියක්වත් හිතන්නේ බලන්නේ නැතුව ටුල්ව උස්ස ගත්තා....

මන් එයාව ඉක්මනින්ම හොස්පිටල් එකකට අරන් ගියා....මට එතන ඉන්න බෑ....මට ටුල් ගාව ඉන්න බෑ....මගේ ඇස් ඒවා තාමත් රතුපාටයි..මොකද තාම හද පායලා තියෙන නිසා...මන් මගේ 4n එක අරන් පීට් ට කෝල් කලා....

📱 හෙලෝ පීට්...........මට වචන පිට වෙන්නේ නෑ...උගුර හිර වෙලා වගේ..මට කටහඩ එන්නේ නෑ....

📱 මොකද වුනේ....මැක්ස් ඇයි ඔයා අඩන්නේ.....

📱 පීට් ඉක්මනට හොස්පිටල් එකට එන්න......මන් මගෙ අතින් ටුල්.........පීට් මන් ටුල්ව මරන්න හැදුවා.... ඉක්මනට එන්න........මන් එහෙම කියලා 4n එක තියලා එතනින් අතුරුදහන් වුනා....

මගේ මුලු ඇග පුරාම ටුල්ගේ ලේ....මන් මගේ ටුල්ට මොකක්ද මේ කලේ...එයාට කරදරයක් වෙන එකක් නෑ නේද ? එයා මැරෙයිද ?? එයා නැතුව මට ඉන්න බෑ...ටුල් කියන දේ අහන්නේ නැතුව මට යන්නයි තිබ්බේ....මන් මගෙ අතින්ම මගේම ටුල්ට මොකක්ද මේ කරේ...මගේ ඔලුවට කිසිම අදහසක් ආවේ නෑ..මන් කොහෙද යන්නේ දැන්...මන් මොකද කරන්නේ දැන්...මට බෑ ටුල් ලගට යන්න ආපහු....එයාට කරදරයක් වෙයි මගෙ අතින්...හොදම දේ මන් ආපහු මගේ ජිවීතේටම ටුල් ලගට යන්නේ නැතුව ඉන්න එකයි.....

මන් මහ පාරේ තිබුනු බංකුවක් උඩ වාඩී වුනා.....මන් මගේ දනහිස් දෙක උඩින් ඔලුව තියගත්තා....මගේ කකුල් පණ නෑ වගේ....අනේ මගේ ටුල්....

මගේ 4n එකට නොනවත්වාම පීට් කෝල් කලා...එයා දැන් හොස්පිටල් එකට ගිහින් ඇති........එයා දැන් ඉන්නවා ඇත්තේ ටුල් ගාව...දැන් ටුල්ට කොහොමද දන්නේ නෑ...මන් 4n එක ඉස්සුවා...

📱 හෙලෝ..................

📱 මැක්ස් කොහෙද ඔයා ඉන්නේ ?

📱 ටුල් ට කොහොමද ?

📱 එයාට තාම බෙහෙත් කරනවා...ඔයාගෙ අතින් මොකකමහරි එයාට උනාද ? එයාගෙන් ගොඩක් ලේ ගිහින් කිවුවා...මොකක්ද වුනේ මැක්ස් මට කියන්නකෝ..........

📱ටුල් මට යන්න දුන්නේ නෑ...මන් අද එයාව දාලා ගියානම් මෙහෙම වෙන්නේ නෑ....මට සමාවෙන්න මන් ඔයාගේ යාලුවට රිද්දුවා..

📱 මට හිතුනා මෙහෙම දෙයක් වෙයි කියලා....ටුල් ඔයාව නවත්ත ගන්න ඇත්තේ ඒ පොතේ දේවල් 100% ඇත්තද කියලා බලාගන්න......

📱 මන් එයාට රිද්දුවා පීට්.......මන් ටුල්ට රිද්දුවා....

📱 මැක්ස් මේ අහන්න ඔයා දැන් කොහෙද ඉන්නේ...ඔයා තාම වෙනස් වෙලාද ඉන්නේ ?? මන් ඇහුවේ ඔයාගේ ඇස් , දත් ඒවා ??

📱 ඔව්.........

📱 මිනිස්සුන්ගෙන් බෙරිලා ඉන්න..ඔයාව කවුරුහරි දකී . මන් ටුල් ගාව ඉන්නවා...ඔයා  බය වෙන්න එපා....ඔයා දැන්ම එන්නේ නැද්ද ??

📱 පීට් මන් ආපහු කවදාවත් එන්නේ නෑ.....

📱 මොකක්......මැක්ස් මේ අහන්න කලබල වෙන්න එපා...ටුල්ට ගොඩක් අමාරු නෑ...ඒක වුනේ ඔයා නිසා නෙමෙයි ඔයාටම දොස් පවරගන්න එපා...

📱 මන් එයාට රිද්දුවා...මන් පණ වගේ ආදරේ කරපු කවදාවත් එයාව රිද්දවන්නේ නෑ කියලා කියපු , එයාව බලාගන්න මට පුලුවන් කියලා කියපු මමම අන්තිමට එයාව රිද්දුවා..  මන් ආපහු එන්නේ නෑ මාව හොයන්න එපා.........ටුල් ව බලාගන්න............

මන් එහෙම කියලා 4n එක ඕෆ් කරලා ඈත තිබ්බ කැලේට ඒක විසික් කරලා දැම්මා....මන් දැන් කොහෙද යන්නේ ? මගේ ගෙදරට යන්න බෑ...රුමේනියාවට යන්නත් බෑ...ටුල් ගාවට යන්නත් බෑ....

මන් අපේ පුංචි නගරේ තිබ්බ උසම building එක උඩට ගියා...තාම පාන්දර 4යි වෙලාව..රස්සාවල් කරන මිනිස්සු නැගිටලා උදේම එයාලගේ වැඩ කරගන්න යනවා...මන් හිටිය building එක උඩට මුලු නගරෙම හරිම ලස්සනට පෙනුනා... මාව මේ ලෝකෙට අයිති නෑ...ටුල් ව මට අයිති නෑ..ඒත් මට ඕනී වුනේ ටුල් ව ලබාගන්න..එයාව මගේම කරගන්න ඒත් ඒ දේවල් නිසා දැන් අන්තිමට ටුල් විදවනවා...

මට තවත් එයාට ලන් වෙන්න බෑ...හැමදාම හැම මාසෙකම මෙහෙම වෙයි...එයත් වැම්පයර් කෙනෙක් වුනානම් මෙහෙම වෙන්නේ නෑ...ඒත් එයා මනුස්සයෙක් මාව මිනිස්සුන්ගේ ලේ වලට ආකර්ෂණය වෙනවා...හද පායන දවස් වලට කොහොමත් එහෙම වෙනවා. මට සම්බන්දයක් පවත්වන්න පුලුවන් මගේම ජාතියේ කෙනෙක් එක්ක විතරයි...එහෙමනම් මෙහෙම වෙන්නේ නෑ.... ඒත් එයා මනුස්සයෙක්...අපි දෙන්නට කවදාවත්ම එකට ඉන්න වෙන්නේ නෑ.මගෙ අතින් එයාට කරදරයක් වෙයි....හොදම දේ එයාව අමතක කරලා දාන එක....එයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි.එයා හොද මනුස්සයෙක්ට ආදරේ කරලා සතුටින් ජීවත් වෙයි...............

______________________________________

අද කතාව දුකයිද ? 😢😞 මටනම් දුකයි .......මේ දෙන්නට ඉස්සරහට මොනවා වෙයි කියලද හිතන්නේ ? ඒක දැනගන්න නම් ඔහොම්මම ඉන්න වෙයි . මැක්ස් ට මොනවා වෙයිද ? එයා හැමදේම අතඇරලා දාලා ගියා...ටුල්ට පුලුවන් වෙයිද මැක්ස්ව හොයාගන්න ??

Vote එකක් දාලා ඊලග chapter එක දෙනකල් ඔහොම්ම ඉන්න ලමයී....❤️

🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️

Continue Reading

You'll Also Like

7.6K 1.8K 12
පාසල් ප්‍රේමේ සුන්දරයිලු!! සුන්දරවෙන්න තිබුනා ප්‍රේමවන්තයා ඉස්සරහා කව්පියි සම්බෝලයි වමනෙ නොදැම්මනම්! එකොලහ වසර ඉවරවෙන්න කලින් අවංකට තමන්ගේ හිතේ තියෙ...
26.2M 1.1M 57
{FIRST BOOK IN 'THE GIRL IN THE HOODIE' SERIES} {2014-2018} A girl moved to California two years ago. No one knows what she looks like. All th...
3.7K 866 44
" If my fate is to disappear like this, then this is my last letter Penned words, written then erased" - Park Jimin, 'Let Go', 2018.
110K 7.7K 115
bl system manhwaလေးပါ စိတ်ဝင်စားရင် ဝင်ရောက်ဖတ်ရှုနိုင်ပါတယ်