๐•ฐ๐–›๐–Ž๐–‘ ๐•ท๐–”๐–›๐–Š๐–— & ๐•ญ๐–†๐–“๏ฟฝ...

By kimnavo

223K 26.5K 7K

Taekook ๐Ÿ”ž Yoonminseok๐Ÿ”ž More

โœจ๏ธ๐–Ž๐–“๐–™๐–—๐–”๐–‰๐–š๐–ˆ๐–Šโœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 01โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 02โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 03โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 04โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 05โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 06โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 07โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 08โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 09โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 10โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 11โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 12โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 13โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 14โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 15โœจ๏ธ
HAPPY DAY๐Ÿ’œ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 16โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 17โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 18โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 19โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 20โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 21โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 22โœจ๏ธ
new ff โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 23โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 24โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 25โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 26โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 27โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 28โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 29โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 30โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 31โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 32โœจ๏ธ๐Ÿ”ž๐Ÿ”ž
very happy momentโœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 33โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 34โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 35โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 36โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 37โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 38โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 39โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 40โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 41โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 42โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 43โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 45โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 46โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 47โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 48โœจ๏ธ๐Ÿ”ž
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 49โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 50โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 51โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 52โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 53โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 54โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 55โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 56โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 57โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 58โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 59โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 60โœจ๏ธ๐–‹๐–Ž๐–“๐–†๐–‘
๐–†๐–“๐–“๐–”๐–š๐–“๐–Š๐–’๐–Š๐–“๐–™โœจ๏ธ

โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 44โœจ๏ธ

2.3K 323 72
By kimnavo

.
.
.
.
.
.
.
.
.
.

Taehyung p.o.v

මගේ පපුවේ නිදන් ඉන්න කුකීගේ ඔලුව අතගහන්න ගත්තේ මං උදේම නැගිට්ට හිදා... ඒත්  සැපට නිදි මගේ බබා... ඇහැරවන්නත් ලෝබයි වගේ.... ඒත් කමක් නෑ ඇහැරවමූ...

"බබා නැගිටින්න..." එයාගේ පිටේ වගේම ඉන වටේ තියන මගේ අත් වලින් මං හොල්ලලා ඇහැරෙව්වා...

"ඩැඩී අනේ... මට බෑ නැගිටින්න..." මගේ බෙල්ලේ මුහුන හංගන් කුකී නිදි....

"නැගිටින්නකෝ බබා.... උදේ වෙලා හොදටම.. කවුරු හරි අඩගහන්න කාමරේට එන්න ඉස්සෙල්ලා අපි යන්..."

"බෑ....." කියපු කුකී මගේ කොලර් බෝන්ස් වලට තොල් තියලා ඒවා උරන්න ගත්තා... උදේම මගේ හැගීම් අවුස්සන්න නේ මේ දගලන්නේ....


"දැන් කන්න හම්බුනේ නැති හින්දාද මාව මෙහෙම උරන්නේ... ඔයාට උරන්න ඕනේ නම් මං වෙන තැනක් කියන්නද..." මං කිව්වේ එයාව අවුස්සන්න හිතන්....

"කොහෙද ඩැඩී.... මෙන්න මෙහේ නේ..." කියලා ඇසුත් ලොකු කරන් කොලර් බෝන්ස් වලින් තොල් ඈත් කරන් අරන් මගේ මුහුන දිහා බලන් කුකී ඇහුවේ එයාගේ අත් මගේ පපුවට ගෙනියන ගමන්...

"කොහෙවත් නෙමෙයි මෝඩයෝ.. එනවා යන්න..." කියලා මං කුකීව පැත්තකට කරලා ඇදෙන් නැගිට්ටා...

මං නැගිට්ටට වැඩක් නෑ මගේ අතින් ආයේ කුකී අල්ලගත්තා...

"මොකෝ බබා..."

"වඩාගන්න..." අත් දෙකත් මගේ දිහාට දික් කරන් හුරතලේ තොලුත් උල් කරන් කිව්වා...

"කෝ එන්න..." කියලා මං හරහාට වඩාගනවත් එක්ක කුකී මගේ බෙල්ලේ අත් පටලවත්තා...

'ආහ් උදේම මෙහෙම හුරතල් වෙන්න එපා මගේ අසරණ හිත ඔයාව කිස් කරන්නමයි හිතෙන්නේ....' මං මටම මුමුන ගත්තා...

"ඩැඩී මොනාද අනේ මුමුනන්නේ..." කුකී මගේ අත් වල ඉදන් කකුල් දෙකත් හොල්ල හොල්ල කිව්වා... මගේ හුරතලේ නේ මේ ඉතිං

"ආහ්...නෑ... මට.. එක්කෝ ඕනේ නෑ.. එන්න වොශ් දාලා යන් පහලට..."

"ඩැඩී ඔයාගේ බබාගෙන් දැන් ඔයාට දෙයක් ලැබෙන්නයි යන්නේ..." හුරතලේ හුරතල් වෙවීම කිව්වේ මගේ තොල් අතගහන ගමන්....

"මොනාද දැන් බබාගෙන් හම්බ වෙන්න යන්නේ මට?" මාත් ඉතිං දන්නේ නෑ වගේ ඇහුවා...

"ඉන්න ඩැඩී ටිකක්..." කියලා මගේ අත් වලින් බැහැලා මගේ ඉස්සරහා හිට ගත්තා... ඔන්න උදේම හිතුන එක මට හම්බෙන්න යනෝ... බඩේ සමනල්ලු කෝටියක් පියාඹනවා වගේ දැන්....

"බබා මොකද කියන්නකෝ...." මං ඇහුව්වේ නොදන්න ගානට... කුකී ඒත් එක්කම එයාගේ තොලත් දිවෙන් ලෙව කන ගමන් ටික ටික මගේ බෙල්ලට පහත් උනා...

"ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් මොකක්ද ඒ කලේ..." මගේ බෙල්ල හැපුව කුකී හිනා වෙන්න ගත්තේ නපුරු හාවෙක් වගේ...

"මං හිතුවේ කිස් එකක් කියලා...😒 ඒත් උදේම හම්බ උනේ නම් හාවෙක්ගෙන් හපාකෑමක්... කමක් නෑ ලද දෙයින් සතුටු වෙන්නම්..." කිව්ව මං බොරුවටත් එක්ක කුකීට පේන්න දුකෙන් හිටියා.. 'දැන් එන්න බබෝ ඩැඩී අනේ ඩැඩී කියාගෙන... රිටන් එක දෙන්නම් සැරටම...' මං හිතින් හිතුවා...

"සිදුනාද හුගක්... කෝ පෙන්නන්න..." කුකී ඇස් දෙකත් ලොකු කරන් අතින් මගේ බෙල්ල අත ගහන්න ආවා...

"ඕනේ නෑ.. මං බලා ගන්නම්..." කිව්ව මං බොරු තරහා හින්දාම අහක බලා ගත්තා....

"ආහ් ඔයාට ඕනේ කිස් එකක් නේ අරගන්න ඕන තරම්... ඒත් තරහා වෙන්න එපා ඩැඩී...ඔයාගේ බබා පවු..." අහිංසක මුහුනකුත් දාගෙන මගේ අතේ එල්ලිලා තොලත් උල් කරන් ඇස් දෙකත් වහගෙන ඉන්නවා... මං නේ දන්නේ ඔය අහිංසක වැඩ වල පිටිපස්සේ ඉන්න නපුරු හාවාගේ හැටි....

"මට ඔයාව කන්න හිතෙනවා දැන්.. උදේ කෑම ඕනේ නෑ ඔයාව කෑවනම් හරි වගේ" කියලා මං කුකීගේ බෙල්ල හැපුවා....

"ආව්ව්ව්ව්ව් නපුරෝ.... මං කි...ව්වේ ආව්ව් කිස්...එ.කක් ආව්ව්ව්ව් දෙන්න කියලා..... මොකද මේ ආව්ව්ව්ව් හපන්න එපා...." මං හපපු හැපිල්ල හරිනම් දත් පාර හිටින්න ඇති... හරි දැන් රිටන් එක ගත්තා නේ... ඒත් අඩයිද දන්නේ නෑ දැන්.....☹️

"ඩැඩී......" බෙල්ලත් අතින් අතගහන ගමන් ඇස් වල කදුලු පුරවන් මට කුකී කතාකලා...

"රිදුනද පැටියෝ..." මං කුකීගේ කම්මුලක් සිනිදුවට අත ගහන ගමන් කිව්වා...

"නපුරා හපලා රිදුනදත් කියලා අහනවා නේ... අපේ එෆයාර් එක දවසක් මං බ්‍රේක් අප් කරනවා... අද දවසම කිස් එකක් නෑ... හග් එකක් නෑ කිසිම දෙයක් නෑ.. යන්න..." අම්මෝ තරහා ගියාම ගන්න තීරන නම් හරිම බයානකයි... 'ඇත්තම කියන්න ඔයාට ඔය කියන දේවල් නැතුව ඉන්න පුලුවන්ද කිම් ටේහයුන්ග්....' මං මගේ හෲදසාක්ෂියෙන් ප්‍රශ්න කලත් ආපු එකම උත්තරේ "බෑ" කියන එක... හෲදසාක්ෂියෙන් ආපු උත්තරේ ඊට වඩා බයානකයි... ඊලග විනාඩියේ මං හිටියේ කුකී ගාව බැගෑපත් වෙමින්...

"බබා අනේ එහෙම කරන්න එපා..."

"නෑ ඩැඩී හැමදාම හපන එකට ඒක තමයි දඩුවම..." කුකී කිව්වේ නෝන්ඩියට හිනා වෙවී....😑

"ඒක එපා වෙන එකක් දෙන්න..." මං කුකීගේ අතේ එල්ලුනා...

"එහෙනම්... දඩුවම ලිහිල් කරනවා...ඔබතුමා දැන් මට දහපාරක් කිස් කරොත් ඔබතුමාගේ දඩුවම ඉවත් කර ගන්නවා මං..." හුරතලේට හිනා වෙවීම කුකී කිව්වා... අනේ අනේ මේ හුරතලේ නම්...

"ඔබේ අණ මා පිලිගනිමි...." කුකී කියපු වගේම මාත් කිව්වේ එයා හිනා වෙනවා බලන්න ආස හිනදා එයා හිනා වෙවීම,

"ඩැඩී ඇති මං විහිලුවක් කලේ... එන්න වොශ් දාලා කන්න යන්.. " ආහ් ඒවා කොහෙද මාත් එක්ක කිස් කරලාමයි අද අත් හරින්නේ...

"ඉන්න ඉන්න ඔයාගේ අණ මං තාම පිලිපැද්දේ නෑ නේ..." මං කුකීගේ අතින් අල්ලන් කිව්වා...

"ආහ් කරන දෙයක් ඉක්මනට මට බඩගිනී...." කුකී එහෙම කියනවත් එක්කම මං ඒ තොල් සිප ගන්න ගත්තා.... දහපාරකටත් වඩා ඒ තොල් වල රස වින්ද මං කුකීව එක්කන් බාතෲම් එකට ගියේ වොශ් දාගන්න...

දෙන්න එක්ක වොශ් දාලා කුකීට මං ඇදුමුත් අන්දවලා මාත් ඇදගෙන පහලට ගියා.....
.
.
.
.
.
.
.
.
.

Third person p.o.v

පහලට ගියාම හැමෝම වගේ හිටියේ ටේකුක් දෙන්නා එනකන්... ඒත් එක්කම ටේයි ජන්කුක් උයි එනවා දැක්ක ජින්,

Jin :"ආහ් ආවාද දෙන්නා... මං බැලුවේ අද දවසට දෙන්නම පහලට එන්නේ නැති වෙයි කියලා..."

Tae :"එහෙම ඉන්නේ නෑ ඔම්මා... හරි වෙලාවට අපි මෙතන..." කියලා කිව්ව ටේ ජන්කුක්ව ඉන්දවලා හොබිගේ ඉස්සරහා දනගහගත්තේ හොබිගේ උකුල උඩ අත් තියාගන්න ගමන්....

Hobi :"මොකද ටේ..." හොබි ටේගේ කොන්ඩේ අවුස්සන ගමන් ඇහුවා...

Tae :"ඔයාට හොදයිද හයුන්ග් වැඩි තුවාලයක් නෑ නේ... අර අලයා අඩන හින්දා මට ඊයේ අහන්නත් බැරි උනා..."

Jimin :"මොකක්ද තමුන් කිව්වේ ඇඩුවා කියලා ආයේ කියන්න එපා..."

Tae :"යනවා යන්න අලයෝ මං කිව්වේ ඇත්ත නේ"

Suga :"ආහ් ආහ් මෙතන වලි දාගන්නේ එහෙම නෑ..."

Tae :"මං නෙමෙයි අර අලයා තමයි..."ටේ එහෙම කිව්වම ජිමින් එතනම ටීපෝ එකේ තිබ්බ magazine එකක් අරන් රෝල් කරලා ටේට විසික් කරලා ගැහුවා... ටේගේ ඔලුවට ගිහින් ඒක වැදුනා... ටේ ඔලුව අත ගහනවා...

Kookie :"ජිමිනි හයුන්ග් !!!!!!😑"මේ දිහා බලන් හිටපු ජන්කුක් ජිමින්ට කතාකලේ ටිකක් හඩ උස් කරලා....

Hobi :"ජිමින් මොකක්ද ඔය කලේ... ඔහොම ගහනවද අනේ" ටේගේ ඔලුවෙන් ටේගේ අත අයින් කරලා හොබි ටේගේ ඔලුව අතගහන ගමන් කිව්වා...

Tae :"ඒක අවුලක් නෑ හයුන්ගියෝ.... පස්සේ ඒ අලයාට රිටන් එක දෙන්නම් මං..." ටේ ජිමින්ට රව රව කිව්වා....

Hobi :"හරි හරි යන් කන්න..."

Tae :"හයුන්ග් ඇත්තටම ඔයාට අමාරුවක් නැද්ද..."

Hobi :"නෑ නෑ මට මොකුත් වෙලා නෑ...."

Tae :"එතකොට සුගා හයුන්ග් ඔයාට"

Jimin :"එයාට මොකුත් වෙලා නෑ..."

Tae :"මං ඔයාගෙන් ඇහුවේ නෑ...."

Kookie :"ඩැඩී......."

Tae :"ඇයි බබා..." ජන්කු හඩඝ්හනවා ඇහුන ටේ නැගිටලා ජන්කුක් ගාව ගිහින් ඉද ගත්තා...

Kookie :"නෑ නිකන්..." කියලා ජන්කුක් ටේගේ උරහිසේ ඔලුව තියා ගත්තේ ටේගේ ඇගිලි අතර තමන්ගේ ඇගිලි පටලන්...

Jin :"යන් කන්න.... එන්න හැමෝම..."

Hobi :"අප්පා කෝ ඔම්මා..."

Jin :"උඩ හොබි..." කියලා පහල ඉදන් ජින් "ජූනී කන්න එන්න🗣️" කියල කෑගැහුවා...

Namjoon :"මේ එනවා හනී..." කියලා නම්ජුන් පහලට ආවා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Namjoon :"හොබි සුගා උඩට එන්න මට කතා කරන්න ඕනේ දෙන්නා එක්ක ටිකක්..." කාලා සාලෙට වෙලා හිටිය නම්ජුන් කිව්වා...

Sope :"හ්ම් යන් අප්පා..." කියලා දෙන්නම නැගිටලා නම්ජුන් එක්ක ගියා...

Tae :"එලියට යන් බබා..."

Jimin :"යකූ යහලුවා තනියෙන් ඉන්නවා කියලා ගානක්වත් නෑ නේ..."

Tae :"තමුන් ඔම්මා එක්ක ඉන්නවා අලයෝ..."

Jin :"ජිමින් මේ එන්න අනේ එයාලාට යන්න දීලා... අපි මොකක් හරි බලමූ..."

Kookie :"යන් ඩැඩී.... ඒත් මට මිල්ක්ශේක් එකක් ඕනේ..."

Tae :"එන්නකෝ කිචන් එකට යන්..."

කිචන් එකට ගියපු ටේකුක් දෙන්නම ජන්කුක්ට ටේ fridge එකෙන් මිල්ක්ශේක් එකක් අරන් දීලා බොන්න කියලා එය පැත්තට වෙලා බලන් හිටියා...

පැත්තකට වෙලා හිටිය ටේ ගිහින් ජන්කුක්ගේ අතින් අල්ලලා මිල්ක්ශේක් එක අල්ලන් ඉන්න අත පැත්තකට කරලා ජන්කුක්ව බදාගත්තේ ජන්කුක්ගේ බෙල්ලේ තමන්ගේ මුහුන හංගගන්න ගමන්...

Kookie :"ඩැඩී මොකද අනේ මේ... මට මිල්ක්ශේක් එකවත් බොන්න දෙන්නේ නෑ..."

Tae :"ටිකක් ඔහොම ඉන්න...." ටේ කිව්වේ ජන්කුක්ගේ පිට දිගේ අත් දෙක යවන ගමන් ඇස් දෙකත් වහගෙන... ජන්කුක් වචනයක් කියන්නේ නැතුව ටේ ආපිට බදාගත්තා...

Tae :"ඔයා ගාව හරිම සුවදයි බබා..." කියලා කිව්ව ටේ ජන්කුක්ගේ සුවද විදින්න ගත්‍තා...

දෙන්නට මේ ඉන්නේ කිචන් එක කියලාත් අමතකයි...

ටේ ජන්කුක්ව බදන් හිටියත් ජන්කුක් නම් කලේ ටේව බදාගෙනම එයාගේ මිල්ක්ශේක් එක බිව්ව එක... ටිකකින් ඈත් උන ටේ ජන්කුක්ගේ අතේ තියෙන මිල්ක්ශේක් එක පැත්තකින් තිබ්බා...

Kookie :"අනේ මගේ මිල්ක්ශේක් එක... ඩැඩී.. එකේ තව සුට්ටයි අනේ තියෙන්නේ බොන්න දෙන්නකෝ..." ජන්කුක් මිල්ක්ශේක් එක ගන්න ෆුල් ට්‍රයි එක... ඒකට ටේ ජන්කුක්ගේ අත් දෙක තද කරලා අල්ල ගෙන ජන්කුක්ගේ ඇස් දිහා බලන් රැව්වා...

Kookie :"ඩැඩී ඇයි මේ... ඔහොම බලන්න එපා.... මං වැරද්දක් කලේ නෑ නේ..." ටේගේ රැවිල්ලට ජන්කුක් බය උනා එයා ටේගේ අතින් ගැලවෙන්න හදන ගමන් වෙව්ලන කටහඩකින් කිව්වා...

Tae :"ඔය මිල්ක්ශේක් එකට දෙන අවදානෙවත් මේ මට දෙන්නේ නෑ නේ ඔයා..." ටේ කිව්වේ රවාගෙනමයි..

Kookie :"ඉතිං හග් කරන් හිටියා මදිද...." ජන්කුක් කටත් ඇද කරන් කිව්වේ හුරතලේට වගේ... ටේට කට කොනින් හිනා ගියා මේක දැකලා....

ටේ ජන්කුක්ගේ නිකට යටින් අත තියලා ජන්කුක්ගේ තොල් දිහා බලන් හිටියේ හරිම ආදරෙන්.. ටික වෙලාවක් එහෙම බලන් හිටිය ටේ ජන්කුක්ගේ තොල් වලට ලං වෙලා තමන්ගේ දිවෙන් ජන්කුක්ගේ තොල් ලෙවකෑවේ ඇස් දෙකත් වහගෙනමයි...

Kookie :"ඩැඩී මොකක්ද ඔය කරන්නේ.... මේ කිචන් එක අනේ..." ජන්කුක් කිව්වේ ටේ ඒ කරපු දේට ලැජ්ජා වෙමින් මුහුනත් ජම්බු ටයිප් කරන්... ඒත් එයා ඒකට අකැමැති උනාමත් නෙමෙයි....

Tae :"බබා.... ඔයාගේ තොල් කිරි රහයි..." සරාගී කටහඩකින් ටේ එහෙම කියද්දී ජන්කුක් ඇසුත් ලොකු කරන් ටේ දිහා බලන් හිටියා...

Kookie :"මිල්ක්ශේක් එක" ජන්කුක් බනානා මිල්ක්ශේක් එකට අත දික් කරන ගමන් කිව්වා...

Tae :"අයිශ් මේක එක්ක බෑ අප්පා..." කියලා ඒ මිල්ක්ශේක් එක අරන් ජන්කුක්ගේ අතට දුන්න ටේ "ඉක්මනට බොන්න..." කියලා කිව්වා.. ජන්කුක් ඒක අරන් එක උගුරට බීගෙන බීගෙන ගියේ ටේගේ මුහුන බලන්මයි...

Kookie :"ආහ් බීලා ඉවරයි..." කියල  ටේගේ අතට මිල්ක්ශේක් බෝතලේ දුන්නා.. ටේ ඒක අරන් පැත්තට තියලා ජන්කුක්ගේ ඉන පිටිපස්සට අත් දාලා ජන්කුක්ව තමන්ගේ ලගට ලං කර ගත්තා...

Kookie :"ඩැඩී... අනේ... කවුරු හරි දකී..." ජන්කුක් ටේගේ අත් වලින් ගැලවෙන්න හදන ගමන් කිව්වා...

Tae :"කවුරුත් එන්නේ නෑ බබා..."

ජන්කුක්ගේ ඉනේ තියෙන අත් වල ග්‍රහණය තවත් වැඩි කරපු ටේ ඉස්සෙල්ලා වගේම තමන්ගේ දිවෙන් ජන්කුක්ගේ තොල් ලෙව කන්න ගත්තා... ජන්කුක් ටේගේ බෙල්ල වටේ අත් පටලන් ඇස් වහගත්තේ ටේගේ ස්පර්ශය, ඒ සිපගැනීමක් නොවන නමුත් ඒ තොල් වල ගෑවෙන ටේගේ තෙත දිව, ඒවා වලින් ලැබෙන අමුතු වින්දනය දරාගන්න වගේ...

ඒ තොල් දෙතුන් පාරක්ම හරි පරිස්සමට ලෙවකෑව ටේ ජන්කුක්ගේ කිරි රස තොල් සිපගන්න තියෙන ආසාව වැඩි කර ගනිමින්... විනාඩියක්වත් පරක්කු නොකර ටේ තමන්ගේ තොල් වලින් ජන්කුක්ගේ තොල් අල්ල ගත්තා... ටික ටික ජන්කුක්ගේ තොල් ජන්කුක් මෑත් කරන්න ගන්නවත් එක්කම ටේ තමන්ගේ දිව ජන්කුක්ගේ කට තුලට ඇතුල් කලේ ජන්කුක්ගේ දිවත් එක්ක සෙල්ලම් කරන ගමන්....

සිපගැනීම අතරේ ටේට කිසිම සිහියක් නෑ දැන් ඉන්නේ කොහේද කියලාවත්... ටේ තනිකරම ජන්කුක්ගේ ලෝකේ තනි වෙලා...

Kookie :"ඩැ...ඩී...නව..ත්තන්න...." ජන්කුක් සිපගැනීම අතර තුරම මිමිනුවේ ටේ තමන්ගේ අත් ජන්කුක්ගේ ටී එක ඇතුලට යවනවා දැනුන හින්දා...

ජන්කුක්ගේ තොල් වලින් ඈත් උන ටේ,

Tae :"බබා මොකද උනේ අනේ..." ටේ ජන්කුක් ගාව, ජන්කුක්ගේ ඒ තොල් වල පහස ගාව අසරණ විදිහට ඇස් දෙකත් තියන් කිව්වා...

Kookie :"ඩැඩී මේ කිචන් එක.. එන්න රූම් එකට යන්.. එහේදි ඕන දෙයක් කර ගන්න..." ජන්කුක් ටේගේ ශර්ට් එකේ බොත්තම් එක්ක තමන්ගේ ඇගිලි තුඩු වලින් සෙල්ලම් කරන ගමන් කිව්වා....

Tae :"හ්ම්... ඒත් යන්න ඉස්සෙල්ලා එකම එකක්.... අනේ...." ටේට ජන්කුක්ගේ ඒ තොල් දකිද්දි ඉන්නම බෑ එයාට ඒවා කිස් කරන්නම හිතෙන හින්දා කටත් උල් කරන් ජන්කුක්ගේ තොල් වලට ලං වෙන ගමන් ටේ කිව්වා...

Kookie :"කිව්වා නේ එකපාරක්.. අපි යන් රූම් එකට..." ජන්කුක් ටේගේ තොල් වලට තමන්ගේ දබරැගිල්ල තියලා කිව්වා...

ඒත් එක්කම ජන්කුක් ටේගේ අතින් ඇදන් උඩට යන්න ගියා....
.
.
.
.
.
.
.
.
.
.
.

Hobi :"අප්පා මොකටද එන්න කිව්වේ.... නේ හදිස්සියේ..."

Namjoon :"ඉදගන්නකෝ දෙන්නම ඉස්සෙල්ලා..."

Suga :"හ්ම් කියන්නකෝ..."

Namjoon :"මේකයි... මං බෝගම්ව ඉවරයක් කරන්න තීරණය කලා...." හොබි සුගාගෙයි ඇස් ලොකු උනා නම්ජුන් මේ කිව්ව දේට...

Hobi :"අප්පා හදිස්සියේම ඇයි මේ..."

Namjoon :"මේකයි හොබි ඉස්සෙල්ලා ටේට කරපු දේ මතකනේ ඌ... ඒ වගේම දැන් ඔයාලාට... ඊටපස්සේ කවුද දන්නේ නෑ.. ඌ මොකක් හරි කරන්න ඉස්සෙල්ලා අපි ඌව විනාශ කරත් හොදයි...." නම්ජුන් ටිකක් බැරෑරුම්ව කතා කාලා....

Suga :"ඒක නම් ඇත්ත අප්පා.. ඌ අපේ පාරට දැන් හරස් වෙනවා වැඩී...." සුගාත් නම්ජුන්ගේ කීමට එකතු උනා...

Hobi :"හරි අප්පා කියන දෙයක් තමයි ඉතිං... කවදාද මේක කරන්නේ..."

Namjoon :"හෙට..... හෙටම අපි මේක ඉවරයක් කරමූ...."

Suga :"අප්පා එතකොට ගෙදර අය ඔම්මා,ජිමිනි,ටේ,කුකී... ඒ හතරදෙනාට මොකක්ද කරන්නේ.... තනියම දාලා යන්න බෑ නේ..."

Namjoon :"එයාලාව ගෙදර තියලා යන්නේ.. ගෙදර ආරක්ෂාවට බොඩිගාර්ඩ්ස්ලායි තව මගේ ගෝලයෝ දෙතුන්දෙනුකුයි තියලා යන්නේ.. උන් බලාගනී...."

Hobi :"විශ්වාස කරන්න පුලුවන්ද අප්පා..."

Namjoon :"මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් බලා ගන්න පුලුවන් හොබි බය වෙන්න එපා..." නම්ජුන් කිව්වේ ටිකක් සැකෙන් වගේ...

Hobi :"හරි අප්පා හෙට යන්..."

Namjoon :"හ්ම් හරි යන් නේ පහලට..."

Sope :"යන් අප්පා...."
.
.
.
.
.
.
.
.
.

තමන්ගේ කාමරේට යන්න ගියපු ටේකුක් දෙන්නම,

Jin :"කොහෙද යන්නේ දෙන්නම"

Tae :"රූම් එකට ඔම්මා..."

Jimin :"දැන් එලියට නේ යනවා කිව්වේ...."

Tae :"කොහේ ගියත් ඔයාට මොකෝ අලයෝ...."

ඒත් එක්කම නම්ජුන්, සුගා, හොබි පහලට ආවා....

Namjoon :"ටේ...."

Tae :"කියන්න අප්පා..."

Namjoon :"ටිකක් කතා කරන්න ඕනේ එන්නකෝ යන්..."

Tae :"හරි අප්පා..." කියලා කිව්ව ටේ ජන්කුක්වත් එක්කන් සෝෆා එකේ ඉද ගත්තා.....

ඒත් එක්කම නම්ජුනත් ජින් ගාවින්ම ඉද ගත්තා... සුගා ගිහින් ජිමින්ගේ උකුලේ ඔලුව තියා ගත්තා... ඒත් එක්කම හොබි ජිමින්ගේ එහාපැත්තෙ ඉද ගත්තා...

Namjoon :"හනී...." ජින්ගේ අතත් අල්ලන් ජින්ට කතා කලා...

Jin :"කියන්න ජූන්..."

Namjoon :"මේකයි හෙට මායි හොබි සුගා තුන්දෙනාම වැඩකට බහින්න යන්නේ.... එහෙදී අපිට මොනා වෙයිද කියලා අපිවත් දන්නේ නෑ.. ඒ හින්දා පරිස්සමෙන් ලමයිව බලාගෙන ගෙදරට වෙලා ඉන්න හනී...."

Jin :"ජූන් මොකක්ද මේ කියවන්නේමොකක්ද කරන්න යන්නේ...." ජින් කලබලෙන් කිව්වා...

Hobi :"ඔම්මා කලබල වෙන්න එපා... අපිට එහෙම මොකුත් වෙන්නේ නෑ පරිස්සමෙන් ගෙදර එන්නම්... එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න..."

Jin :"ඔයාලාට මේක සෙල්ලමක්ද... මොකක් හරි කාට හරි උනා නම් මොකක්ද කරන්නේ..."

Jimin :"අනේ යන්න එපා... ගෙදර ඉන්න... මේ කරදර හොදටම ඇති... තාම තුවාලත් සනීප නෑ ඔයාලාගේ...." ජිමින් කලබල උනා මොකක් හරි ආයේ වෙයි කියලා....

Hobi :"පැටියෝ මාව විශ්වාස කරන්න.. අපිට මොකුත් වෙන්නේ නෑ..." කියලා හොබි ජිමින්ගේ අතක් අල්ල ගත්‍තා...

Tae :"අප්පා මාත් එනවා...." මෙච්චර වෙලා නිහඩව ඉදන් හිටිය ටේ කිව්වේ මෙතන බරපතළ මොකක් හරි තියෙනවා කියලා හිතට දැනෙද්දි...

Namjoon :"නෑ ටේ ඔයා එන්න ඕනේ නෑ... ගෙදර ඉදන් මෙයාලාව බලා ගන්න..."

Tae :"නෑ අප්පා මං එන්නම්...."

Kookie :"ඩැඩී යන්න එපා අනේ...ඉන්න ගෙදර...ඔයාට මොකක් හරි වෙයි..." ජන්කුක් මේ කතා කරන හැමදේම අහන් හිටියත් අන්තිමට ටේ යනවා කිව්ව හින්දා එයා බය උනේ ටේට මොකක්ම හරි දෙයක් වෙයි කියලා...

Tae :"බබා ඔයා බය වෙන්න එපා..."

Kookie :"ඒ කොහොමද බය නොවී ඉන්නේ.. එදා හොස්පිටල් එකේ ඔයා එහෙම ඉද්දි බය උන තරමක් මං... දැන් මොකක් හරි උනා නම් ඩැඩී ඇත්තමයි මං මගේ ජීවිතේට මොකක් හරි කර ගන්නවා..." ජන්කුක් කිව්වේ තර්ජන කරනවා වගේ නලලත් රැලි කරන්....

Tae :"මොනාද ඔය කියවන්නේ බබා.... ඔයා ඔහොම හිතන්නවත් එපා... හරි මං යන්නේ නෑ...." ටේ කිව්වේ ජන්කුක්ගේ මුහුන බලන්...

Namjoon :"ටේ ඔයා ගෙදර ඉන්න.. අපි යන්න..."

Tae :"හරි අප්පා...."

Jin :"කරන වැඩක් පරිස්සමෙන් ජූනී... ඔයාලාට මොකුත් වෙන්න හොද නෑ..."

Namjoon :"හරි හරි හනී... මං හැමදේම බලා ගන්නම්.."

ඒත් එක්කම සාලේ තිබ්බේ නිහඩබවක්... කවුරුත් වැඩිය කතාබහක් නෑ..... සුගා පැත්තක හොදටම නිදි... ජිමින් හොබිගෙ උරහිසට බර වෙලා ටීවි එක බලන් ඉන්නවා.... හොබි ජිමින්ගේ ඔලුව අතගහනවා... ටේ කුකීව උරහිසට බර කරන් අත් පටලන් ඉන්නවා...නම්ජුනයි ජිනුයි ලොකු කල්පනාවක ගිලිලා... මේ නිහඩතාව බිදින්න කියලා නම්ජුන් කතා කරන්න ගත්‍තා....

Namjoon :"ටේ....."

Tae :"ඕ අප්ප කියන්න...."

Namjoon :"ආහ් පොඩි වැඩක් තියෙනවා.. ඔෆිස් එකේ මේ දවස් දෙකේම වැඩ වැඩි වෙලා... හෙටත් යන්න ඕනේ නෑ ඔෆිස් එකට ඒ හින්දා අද ඔක්කොම වැඩ ටික ඉවර කරන්න බලන්න ගෙදර ඉදන්..."

Tae :"අයියෝ අප්පා මොකක්ද අනේ.... දැම්මම කරන්න ඕනේද" ටේ මුහුනත් ඇඹුල් කරන් ඇහුවා....

Namjoon :"ඔව් දැම්මම කරන්න වෙනවා... හයුන්ග්ලාට බෑ නේ කරන්න අත් වල තුවාල නේ..."

Hobi :"ටේ යන්න ගිහින් කරන්න අප්පා කියන වැඩේ..." හොබි ඉන්න තැනිනි නැගිටලා ටේ ගාවට ගිහින් ටේගේ කොන්ඩේ අවුස්සන ගමන් කිව්වා...

Tae :"හරි හරි මේ යනෝ...." ජන්කුක්ව බලන් ටේ කිව්වත් ජන්කුක් මේ වෙනකොටත් මුහුනත් හකුලන් බිම බලන් හිටියේ....

ඒත් එක්කම ටේ ජන්කුක්වත් එක්කන් කාමරේට ගියේ වැඩ ටික ඉවර කරන්න කියලා හිතන් ලැප් එකත් අරන් couch එකේ ඉද ගත්තා....

ජන්කුක් ටේගේ එහා පැත්තේ ඉදන් ටේ කරන වැඩ ගැන බලන් හිටියත් ජන්කුක්ට කම්මැලී ඉන්න... ඒ හින්දාම ටේව අවුස්සන්න ගත්තේ ටේගේ කම්මුලට නොනවත්වාම කිස් කරන ගමන්....

Tae :"බබා ටිකක් පාඩුවේ ඉන්නකෝ අනේ මට මේ වැඩ ටික ඉවර කරන්න දීලා...." ටේ ජන්කුක්ව පැත්තකට කරන ගමන් කිව්වා....

Kookie :"ඩැඩී ඕක කීයටද ඉවර වෙන්නේ..."

Tae :"දන්නේ නෑ බබා... ඉක්මනට ඉවර කරන්න බලන්නම්...." කිව්ව ටේ ලැප් එකට ඔලුව ඔබාගත්‍තා....

ටේ ගාවම ඉදන් හිටිය ජන්කුක් ටික ටික ටේගේ උරහිසට බර උනා.... ටේ ජන්කුක්ගේ කොන්ඩේ එක අතකින් අවුස්සන ගමන් වැඩ කරන් හිටියා... රෑ වෙනකන් වැඩ කරපු ටේට ජන්කුක් ගැන බලන්නවත් බැරි උනා...

Tae :"බබා වැඩ ටික ඉවරයි...." ටේ එහෙම කිව්වත් කිසිම සද්දයක් නෑ....

Tae :"බබා....." ආයේ ටේ කතා කලත් ජන්කුක්ගේ සද්දයක් නෑ.... ටේට තේරුනා ජන්කුක් නිදි කියලා... ඒ හින්දා ජන්කුක්ගේ උරහිස පිටිපස්සෙන් අතදාලා ජන්කුක්ව තමන්ගේ පපුවට තුරුල් කර ගත්ත ටේ ජන්කුක්ගේ මුහුනට පහත් වෙලා ජන්කුක්ගේ නලලට පොඩි හාදුවක් දුන්නා... ජන්කුක් ටේගේ ශර්ට් එක තද කරලා අල්ලගෙන ටේට තුරුල් උනේ ඒ උණුහුමට ගොඩාක් ආසාවෙන්....

ටික වෙලාවක් ටේ ජන්කුක්ව තුරුල් කරන් හිටිය ටේ එහෙම්මම ජන්කුක්ව තුරුල් කරන්ම couch එකේන් හාන්සි උනා... ටේටත් නොදැනිම ජන්කුක්ව බදන් couch එකේ නින්ද ගිහින්...
.
.
.
.
.
.
.
.
.
.
.

______________________________________

හායි...

ලමයි සමාවෙන්න ඊයේ දෙනවා කියලා දුන්නේ නැති එකට හොදේ...මට type කරන්න වෙලාවක් හම්බ උනේ නෑ ඊයේ.... ආහ් තව දෙයක් මේ chapter එක නම් මගේ හුතට වැඩිය ඇල්ලුවේ නෑ... ඔයාටට නම් කොහොමද දන්නේ නෑ... කියවලා බලලා කියන් යන්නකෝ....

වෝට් කමෙන්ට් කරන හැමෝටම වගේම කියවන හැමෝටමත් ගොඩාක් ගොඩාක් තැන්ක්‍යූ...

බායි...
Kim navo....

Continue Reading

You'll Also Like

985K 53.4K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Jungkook's ) daughter Mishel...
20.8K 3.1K 51
๐Ÿฐ : เถญเท€เทŠเทƒเทš เถธเถง เถถเทœเถปเท” เถšเถฝเท....เถšเท’เถธเทŠ เถงเทš เท„เท”เถฑเทŠเถœเท“....๐Ÿ˜ก ๐Ÿฏ : เถธเถฑเทŠ เถธเทœเถšเถšเทŠ เถšเถปเท...เถฏ ๐Ÿคท __________________________________ ๐Ÿฅ : เถ†เถฏเถปเทšเถญเทŠ เท€เถฝเท’เถบเถšเท’เถฑเทŠ เถดเถงเถฑเทŠ เถœเถฑเทŠเถฑเท เถฑเถธเทŠ เถ’เถš เถธเท”...
My You By Snowy

Fanfiction

6.4K 988 23
เถธเถง เถญเถธเท”เทƒเท™เท€ เถดเทšเถฑเทŠเถฑ เถถเท‘ เถ•เถบเท’....
1M 45.5K 91
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC