๐•ฐ๐–›๐–Ž๐–‘ ๐•ท๐–”๐–›๐–Š๐–— & ๐•ญ๐–†๐–“๏ฟฝ...

By kimnavo

223K 26.5K 7K

Taekook ๐Ÿ”ž Yoonminseok๐Ÿ”ž More

โœจ๏ธ๐–Ž๐–“๐–™๐–—๐–”๐–‰๐–š๐–ˆ๐–Šโœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 01โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 02โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 03โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 04โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 05โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 06โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 07โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 08โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 09โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 10โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 11โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 12โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 13โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 14โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 15โœจ๏ธ
HAPPY DAY๐Ÿ’œ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 16โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 17โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 18โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 19โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 20โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 21โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 22โœจ๏ธ
new ff โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 23โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 24โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 25โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 26โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 27โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 28โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 29โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 30โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 32โœจ๏ธ๐Ÿ”ž๐Ÿ”ž
very happy momentโœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 33โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 34โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 35โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 36โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 37โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 38โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 39โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 40โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 41โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 42โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 43โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 44โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 45โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 46โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 47โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 48โœจ๏ธ๐Ÿ”ž
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 49โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 50โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 51โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 52โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 53โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 54โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 55โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 56โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 57โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 58โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 59โœจ๏ธ
โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 60โœจ๏ธ๐–‹๐–Ž๐–“๐–†๐–‘
๐–†๐–“๐–“๐–”๐–š๐–“๐–Š๐–’๐–Š๐–“๐–™โœจ๏ธ

โœจ๏ธ๐–ˆ๐–๐–†๐–•๐–™๐–Š๐–— 31โœจ๏ธ

3K 372 121
By kimnavo

.
.
.
.
.
.
.
.

උදේම ටේව චෙක් කරන්න ආපු ඩොක්ටර්...

Doctor :"ගුඩ්මෝර්නින්ග් ටේහයුන්ග්... ගුම්මොනින්ග් හෝසෙක්"

Tae/Hobi :"ගුඩ්මෝර්නින්ග් ඩොක්ටර්"

Doctor :"කොහොමද ඉතිං... කකුල දැන් හොදයි ද..."

Tae :"ඔව් ඩොක්ටර් දැන් ඇවිදින්න පුලුවන්..."

Doctor :"ඒක හොදයි.. එහෙනම් හෙටම උනත් ඩිස්චාර්ජ් කරන්න පුලුවන්..."

Tae :"අනේ ඩොක්ටර් ගොඩාක් ගොඩාක් තැන්ක් යූ..."

ටේ සතුටටම ඩොක්ටර්ව බදා ගත්තා...

Doctor :"ඒක ඔයාගේ උත්සහය සහ ඔයාගේ ෆැමිලි එක ඔයාව බලාගත්ත හින්දයි..."

Tae :"හ්ම් ඔව් ඩොක්ටර්..."

Doctor :"එහෙනම මං යන්නම්.. හෙට උදේට ඩිස්චාර්ජ් කරන් එක්කන් යන්න හෝසෙක්.. අනිත් තුවාල වල සීරිම් පාරවල් නේ තියෙන්නේ ඒවා ඉක්මනට සනීප වෙයි..."

Hobi :"හරි ඩොක්ටර් "

ඩොක්ටර් එලියට යන්න කියලා යනවාත් එක්කම ජන්කුක් දුවන් ඇවිත් "ඩැඩීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ" කියලා කෑගහගෙනම දොර ඇරලා ටේව හොයන්න වගේ හැමතැනකටම ඇස් යව යව හයියෙන් හයියෙන් හුස්ම ගත්තා

ඩොක්ටර් නර්ස් වගේම යූන්මින්සියොක් තුන්දෙනායි නම්ජින් දෙන්නත් ජන්කුක් දිහා බය වෙලා වගේ බලන් ඉන්නවා...

ටේ ඇද උඩ ඉදන් හිටියේ ඩැඩි කියලා හඩගහන සද්දේ ඇහුන ගමන් ටේ දොර දිහාට හැරුනා.. ජන්කුක්ව දැක්ක ටේට මොනා කර ගන්නද කියලා තේරුනේ නෑ...

ඉක්මනින් ඇදෙන් නැගිටලා ජන්කුක් ගාවට දුවන් ගිහින් ජන්කුක්ව බදාගත්තේ එයාගේ මුහුනත් ජන්කුක්ගේ බෙල්ලේ හංගගන්න ගමන්.... ජන්කුක් ටේගේ උරහිස පිටිපස්සට අත් යවලා ටේව තවත් තදින් බදා ගත්තා....

Tae :"පැටියෝ ඇයි මාව බලන්න ආවේ නැත්තේ... මං බලන් හිටියා..."
ජන්කුක්ගේ බෙල්ලෙන් මුහුන අහකට ගන්නේ නැතුවම ටේ කතා කලා....

Kookie :"ඩැඩී සමාවෙන්න මගේ ඔම්මා මාව එව්වේ නෑ... එයාට ඕනේ එයාගාව මාව තියා ගන්න... ඒත් මට ඕනේ ඔයා එක්ක ඉන්න... ඔම්මා අන්තිමට තේරුම් ගත්තා ඩැඩී... මාව ඔයා ගාවට එව්වා..."

Mr.jeon :"මොනා තේරුම් ගත්තද... දවස් ගානක් කන්නේ බොන්නේ නැතුව කුකී කාමරේටම වෙලා එලියටවත් එන්නේ නැතුව හිටියාමයි තේරුම් ගත්තේ..."
ටේගේ කාමරේට ආපු මිස්ටර්.ජියොන් නම්ජුන්ගේ කරටත් අත දාගෙන කිව්වා...

ටේ ජන්කුක්ගෙ ටිකක් ඈත් වෙලා ජන්කුක්ගේ කම්මුල් දෙපැත්තෙන් අත් තියලා ජන්කුක්ගේ ඇස් බලන්,

Tae :"බබා ඔයා ඇයි ඔහොම කරන්නේ මං එදත් බැන්නේ කන්නේ නැතුව හිටිය එකට නේ...."

ජන්කුක් පහල බලා ගත්තා...

Tae :"බබා.... ඔයා කන්නේ නැතුව දැන් කොච්චර වෙලා ඉදන් ඉන්නවාද..."

Mr.jeon :"කුකීව මෙහෙන් එක්කන් ගිය දවසේ ඉදන්..."
මිස්ටර්.ජියොන් ටේව බලන් කිව්වේ ජන්කුක් උත්තරයක් නොදී පහල බලන් ඉන්නවා දැක්ක හින්දා...

Tae :"බබා ඔයා නම්... මේ එන්නකෝ"
ජන්කුක්ව අතින් ඇදන් ගිහින් ඇදෙන් ඉන්දවලා ජින් ගෙනාපු කෑම ජන්කුක්ට කැව්වා....

Kookie :"ඩැඩී ඔයා කෑවාද"
කටෙත් කෑම පුරවන් ටේගෙන් ජන්කුක් ඇහුවා...

Tae :"මං කෑවත් නැතත් මොකද දැන් ඔයා බඩ පිරෙන්න කන්නකෝ"
ටේ ජන්කුක්ට කවන අතරේ ජන්කුක්උත් ටේට කැව්වා...

මේ අතරේ යූන්මින්සියොක් තුන්දෙනායි නම්ජින් කපලයි මිස්ටර්.ජියොන් උයි කතාවක වැටුනා...

Namjoon :"තැන්ක් යූ බං කුකීව එක්කන් ආවාට... ටේගේ මුහුනේ දැනුයි මං හිනාවක් දැක්කේ..."

Jin :"ඔව් මිස්ටර්.ජියොන් ගොඩාක් තැන්ක් යූ"

Mr.jeon :"ඒක මොකක්ද මට ඕන උනේ අපේ කුකී සතුටින් ඉන්නවා දකින්න.. එයාත් දැන් සතුටින් අර බලන්නකෝ හිනා වෙවී ඉන්න හැටි...."

Hobi :"ඔව් අංකල්... ඒ දෙන්නව ආයේ වෙන් කරන්න හිතන්නවත් එපා... අපේ මල්ලි මේ දවස් ටිකේම හිටියේ ඇවිදින මලමිනියක් වගේ.... මටත් මේවා ඉවසලා ඇති උනා... අද ආවේ නැත්තම් මං හෙට උදේට ඔයාලාගේ ගෙදර එන්න හිටියේ අංකල් කුකීව එක්කන් එන්න..."

Mr.jeon :"ඒකට කමක් නෑ පුතා දැන් එක්කන් ආවා නේ මං..."

Suga :"මං මේ උස්සන් එන්න හැදුවේ කුකීව.. මොනා උනත් ටේ මගේ මල්ලි නේ ඒ හින්දා එයා වෙනුවෙන් කරන්න හිටියේ... අංකල් ඔයා ඒක වෙන්න කලින් එක්කන් ආව එක හොදයි...."

Mr.jeon :"අනේ අනේ පුතා ඔයත් නම්..."
මිස්ටර්.ජියොන් හිනා උනා...

ටේ ජන්කුක්ට කවලා ඉවර වෙනවත් එක්කම,

Mr.jeon :"මං එහෙනම් යන්නම්... කුකීව ඔයාලා එක්කම තියා ගන්න..."

Jin :"ඔයා බය වෙන්න එපා මිස්ටර් ජියොන් එයාව අපි බලා ගන්නම්.... ඒත් ඇයි මේ මිසිස්. ජියොන් ආවේ නැත්තේ..."

Mr.jeon :"එයාට දුක ඇති කුකීව වෙන්වෙනවාට... කමක් නෑ එයාට මං තේරුම් කරන්නම්..."

Jin :"හරි එහෙනම්..."

Mr.jeon :"අපි හෙටම ආයේ ඉන්ග්ලන්ඩ් යනවා නම්ජුන් හවස ෆ්ලයිට්... මොකක් හරි විශේෂ දෙයක් නම් කතා කරපන් මට..."

Namjoon :"හරි හරි බං කියන්නම් මං..."

Kookie :"අනේ අප්පා....🥺"

Mr.jeon :"මොකද කුකී... ඔයාට දැන් ටේ හම්බ උනා නේ..."

Kookie :"නෑ අප්පා ඔම්මාට සමාවෙන්න කිව්වා කියන්න... මං එයාගේ හිත රිද්දන්න ඇති හුගාක්..."

Mr.jeon :"හරි මං කියන්නම්..."

Namjoon :"හවස නේ යන්නේ උදේම අපේ ගෙදර වරෙන්... හෙට උදේම ටේව ඩිස්චාර්ජ් කරලා එක්ක යනවා නේ ඒකටත් එක්කනේ.. කුකී එක්කත් ටිකක් ඉදලා යන්න පුලුවන් නේ...."

Hobi :"ඔව් අංකල් එන්නකෝ... මං හෙට ෆ්ලයිට් එකට දාන්න එන්නම්"

Mr.jeon :"හා හරි පුතා..."

ඒත් එක්කම මිස්ටර්.ජියොන් පිටත් උනා... ජන්කුක් එයාගේ අප්පා යනකොට හග් එකකුත් දීලයි යැව්වේ....
.
.
.
.
.
.
.
.
රෑත් වෙලා ඔක්කොමල්ලා ටේව කුකී සුගා හොබි එක්ක තියලා ගියේ කුකී ටේ එක්ක ඉන්නම් කියලා නහයෙ හැඩුව හින්දා...

ටේ ඇදට ගියේ නිදා ගන්න කියලා... ටේ ගාවටම ඇවිත් ජන්කුක් තුරුල් උනේ ටේව පිටිපස්සෙන් බදාගෙන ටේගේ ඉන වටේ අතත් යවන ගමන්.. ඒත් එක්කම මුහුන ටිකක් උස්සලා ටේගේ කම්මුලට ජන්කුක් හාදුවක් දුන්නා... ටේ ඇස් පියන් හිටියා...

Kookie :"ඩැඩී...."

Tae :"හ්ම්ම් බබා..."

Kookie :"මං කරපු දේ හරිද..."

Tae :"මොකක් ගැනද මේ කියන්නේ..."

Kookie :"මගේ ඔම්මා ගැන..."

Tae :"බබා ඔයා කරපු දේ හරි කියලා කියන්නේ නෑ මං.. ඒත් මං වෙනුවෙන් ඔයාගේ ඔම්මාව රිද්දනවා නේ..."

Kookie :"එහෙනම්.ඔයා කියන්නේ දැන් මගේ ඔම්මා ගාව මං ඉන්න ඕනේ කියලා නේ"

Tae :"හ්ම් ඔව්..."

ටේ එහෙම කියනවත් එක්කම ජන්කුක් ටේගේ ඉන ගාව තියෙන අත් අහකට අරන් ටේගෙන් ටිකක් ඈත් වෙලා ඇදෙන් බහින්න ගියා....

ටේට තේරුනා ජන්කුක් එයාගෙන් ඈත් වෙනවා කියලා.. ඒ හින්දාම ජන්කුක්ගේ පැත්තට හැරුනා... ජන්කුක් ඇදෙන් බහින්න යනවා දැක්ක ටේ ජන්කුක්ගේ අතින් ඇදලා අරන් ජන්කුක්ව එයාගේ පපුවට තුරුල් කර ගත්තා තද කරලා....

Tae :"බබා... කොහෙද යන්නේ...."

Kookie :"ඔයා නේ කිව්වේ මං දැන් ඉන්න ඕනේ ඔම්මා එක්ක කියලා ඒකයි යන්න ගියේ..."

Tae :"එහෙම කිව්වාට යන්න කිව්වේ නෑ නේ මං..."
ජන්කුක්ගෙන් කටින් නම් ඊට පස්සේ වචනයක් පිට උනේ නෑ... ටේගේ ඉන වටේ අත් යවමින් ටේව බදා ගෙන නිදා ගත්තා
.
.
.
.
.
.
.
.

උදේම නම්ජින් කපල ඇවිත් ටේව ඩිස්චාර්ජ් කරලා හැමෝම එක්ක ගෙදර ගියා...

ඒත් එක්කම ජියොන් කපලත් නම්ජින්ලාගේ ගෙදර ඇවිත් හිටියා...

ජන්කුක් එයාගේ ඔම්මාව දැක්ක ගමන් ඇගට පැනලා බදා ගත්තා....

Kookie :"ඔම්මා මට සමාවෙන්න"

Mrs.jeon :"නෑ පුතා මායි වැරදී... ටේටත් දුක හිතෙන්න ඇති මං කරපු දේවල් වලට... දෙන්නම මට සමාව දෙන්න"

Tae :"අනේ ඒක මොකක්ද ඔම්මා ඔයාත් මගේ ඔම්මාම නේ.. ඒ හින්දා සමාව ගන්න ඕනේ නෑ.."

Mrs.jeon :"හ්ම් යන් අපි ඇතුලට...."

ඔක්කෝම සාලේ ඉදන් ඉන්න අතරේ ටේ ජන්කුක්ට ඇස් වලින් ඉගි කරලා බෙල්ල ගාවින් යාන්තමට අත යවලා උඩට එන්න කියලා ඉගි කරලා ටේ කාමරේට ගියා... ඒත් එක්කම ජන්කුක් උත් ඉන්න තැනින් නැගිටලා උඩට ගියා....

ජන්කුක් කාමරේ ඇතුලට ගියත් එතන ටේ හිටියේ නෑ...

Kookie :"ඩැඩී කෝ ඔයා..."
කියනවත් එක්කම ජන්කුක්ගේ ඉන වටේ අත් දෙකක් එතුනා.... ජන්කුක් ඒ කවුද කියලා දැනගෙන පාඩුවේ හිටියා... ටික වෙලාවක් ජන්කුක්ට තුරුල් වෙලා හිටිය ටේ,

Tae :"බබා...."

Kookie :"හ්ම් ඩැඩී...."

Tae :"ආයේ කවදාවත් මාව දාලා යන්න එපා..."

Kookie :"ඩැඩී මං ඔයාව දාලා ගියේ නෑනේ..."

Tae :"නෑ බබා ගිය දවස් තුනේම ඔයා නෑ නේ මං ගාව ඒකයි කිව්වේ..."

Kookie :"හරි ආයේ ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ මං..."

ජන්කුක් එහෙම කියනවත් එක්කම ටේ ජන්කුක්ගේ බෙල්ලට හරිම ආදරෙන් හාදුවක් දිලා ජන්කුක්ගේ බෙල්ලේ මුහුන අතුල්ලන්න ගත්තා...

Kookie :"හ්ම්... ඩැඩී කිචි අනේ..."

ටේ නොනවත්වාම ඒ වැඩේ කරන හින්දා ජන්කුක් හිනා වෙවීම දගලනවා.... ඒ මදිවට ජන්කුක්ගේ ඉන වටේ තියෙන අත් වලින් ජන්කුක්ගේ ටී එක ඇතුලට අත යවලා කිති කවනවා....

ජන්කුක් හිනා වෙවීම දගල දගල ඉස්සරහාට ගිහින් ඇද උඩට වැටුනා ටේ ජන්කුක්ගේ ඇග උඩ... ඒ දෙන්නගේම ඇස් හම්බ උන එක මොහොමතක් ඇස් අතර අතර මං වෙලා ඉද්දි...

Hobi :"ටේ අප්පා එන්නලු පල්ලෙහාට"
හොබි ඇවිත් දොරට තට්ටු කරනවා ඒත් දෙන්නට සිහියක් නෑ...

Hobi :"ටේ.....ටේ....දොර අරින්න..."

හයියෙන්න දොරට තට්ටු කරලා හොබි කෑගැහුවා...

Kookie :"ඩැඩී... කවුදෝ දොරට තට්ටු කරනවා අනේ..."
ජන්කුක් එහෙම කියනවත් එක්කම ටේ ජන්කුක්ගේ ඇග උඩින් නැගිට්ටේ ඇදුම් හදනගමන්....

Tae :"හා හයුන්ග් එනවා...."
කියලා ගිහින් දොර ඇරියා.. ජන්කුක් ටේ ඇග උඩින් නැගිට්ට ගමන් ඇදෙන් නැගිටලා ටේගේ පස්සෙන්ම ගියා...

Hobi :"මොනාද ටේ මං මෙච්චර කෑගහලත් ඇහුනේ නැද්ද..."

Tae :"හා හයුන්ග්"
හොබි ටේගේ පිටිපස්සේ ඉන්න ජන්කුක්ව දැක්ක ගමන්...

Hobi :"හරි හරි මට තේරුනා ඇයි මෙච්චර වෙලා කියලා... දෙන්නම වොශ් දාගෙන පල්ලෙහාට එන්න... ඇවිත් මෙච්චර වෙලා වෙලාත් වොශ් දාලා නෑ නේ"

Tae :"හරි හයුන්ග් යන්නකෝ අපි දෙන්නා එන්නම්..."

ටේ දොරත් වහලා දෙන්නත් එක්කම වොශ් දාලා ජන්කුක්ට ඇදුමුත් අන්දවලා පහලට ගියා....

Suga :"ආහ් ඔය එන්නේ මහත්වරු දෙන්නා"

Jimin :"එයාලාට වැඩ නැතුවද හයුන්ග් "

Tae :"අලයෝ කටවහා ගන්නවා..."

Hobi :"ආහ් ආහ් එයාට බනින්නේ එහෙම නෑ ටේ...."
ජිමින් දිවත් දික් කර කර ටේට විහිලු කරන්න ගත්තා...

Tae :"ඔයාලා ඕන දෙයක් කර ගන්න... මායි මගේ බබාටයි පාඩුවේ ඉන්න දීලා.." කියලා පැත්තකට ගිහින් ඉදන් ජන්කුක්ව තමන්ගේ උකුල උඩ ඉන්දවගෙන ජන්කුක්ව හුරතල් කරන්න ගත්තා... මේ දෙන්නා දිහා ජියොන් කපලයි නම්ජින් කපලයි බලන් හිටියේ හරිම ආසාවෙන්....
ටිකකින්,

හැමෝම ලන්ච් එකත් අරන් ඉදන් ජියොන් කපල යන්න පිටත් උනා... ජන්කුක් එයාගේ අම්මාව බදන් අඩන්න ගත්තා.... ටේ ලගට ගිහින් ජන්කුක්ව එයාගේ ඔම්මාගෙන් ඈත් කරාලා තමන්ගේ ගාව තියා ගත්තා....

හෝසෙක් සුගා දෙන්නම ජිමින්ව ගෙදර තියලා ජියොන් කපලව එයාපෝර්ට් එකට දාන්න ගියා.....

ජිමින් නහයෙන් අඩනවා මාත් එන්නම් කියලා කොහෙද සුගා කිව්වා එපා කියලා ඒ හින්දා ගෙදරම හිටියා....

ජන්කුක් ජිමින් දෙන්නම එකතු වෙලා ගේම් ගහනවා සාලේ ඉදන්.. ටේ ඒ වෙලාවේ බලලා නම්ජින් දෙන්නා එක්ක කතා කරන්න ගියා....

Tae :"ඔම්මා අප්පා...."
ටේ ජින්ගේ ගාවට ගිහින් උරහිසෙන් අත් දෙකත් දාලා ජින්ගේ කම්මුලට කිස් එකක් දීලා එතනම ඉද ගත්තා...

Namjoon :"ටේ මට අහන්න අමතක උනා... එදා ඇක්සිඩන්ට් එක වෙන්න කලින් උදේ කොහෙද ගියේ..."
ටේ පහල බලන් හිනා වෙන්න ගත්තා..

Jin :"මොකෝ මොකෝ ඔය හිනා වෙන්නේ... මලමාල හිනාවක් නේ ජූනි මේ..."

Namjoon :"ඒක තමයි කියන්නකෝ බලන්න..."

Tae :"අප්පා මං කුකී වෙනුවෙන් රෝස ගාර්ඩ්න් එකක් හැදුවා ඒක පෙන්නන්නයි එක්කන් ගියේ..."

Jin :"ඕ... අපිට දන්නේ නැතුවම මෙයා කරලා තියෙන වැඩ බලන්න ජූනී"

Tae :"හරි හරි ඔම්මා.. මං එක්කන් යන්නම් එහේට..."

Namjoon :"හා හා හරි ඉතිං ඒකේ වැරද්දක් නෑ.. මට කියන්නකෝ ඇක්සිඩන්ට් එක උනේ කොහොමද කියලා..."

නම්ජුන් එහෙම අහනවත් එක්කම ටේගේ මුහුන අදුරු උනා... ටේ මුල ඉදන්ම කියන්න ගත්තා.... ඒත් ටේ කිව්වේ නිකන්ම ඈක්සිඩන්ට් එකක් කියලා...

Namjoon :"ටේ ඒක නිකන්ම ඇක්සිඩන්ට් එකක් නෙමෙයි..."

Tae :"ඒ කොහොමද අප්පා එහෙම කියන්නේ..."
සෝප් ඩබලයි නම්ජුනුයි එතනට එද්දි එතන හිටපු මනුස්සයෝ දෙන්නා ගැන වගේම එතනදි උන වෙඩි තැබීම ගැනත් නම්ජුන් කිව්වා...

Jin :"එතකොට මේක ප්ලෑන් කරලා කරලා තියෙන්නේ.. ජූනි මෙහෙම කරපු උන්ට නිකන් ඉන්න දෙන්න බෑ..."

Namjoon :"ඔව් හනී ඉන්නකෝ හොබි සුගා දෙන්නාම ආපුදෙන්... එයා ආවාම තීරනයක් ගමූ...."

ඒත් එක්කම ජන්කුක් ටේ ඉදන් ඉන්න තැනට ඇවිත් ටේගේ බෙල්ල වටේ අත දාලා ටේට ලං උනා...

Tae :"බබා ගේම් ගැහුවා ඇතිද..."

Kookie :"හ්ම් නෑ යන්න ඕනේ...."

Tae :"එහෙනම් ඇයි මෙතනට ආවේ හා..."

Kookie :"මට කිස් එකක් ඕනේ..."
කියලා ටේගේ කනට ලං වෙලා කිව්වා...

Tae :"බබා ඔයාත් නම්... මෙතන ඔම්මා අප්පා ඉන්නවා නේ..."

Kookie :"හ්ම් දෙන්නකෝ අනේ... මං ඒක අරං ආයේ යන්නම් ජිමින් හයුන්ග් ගාවට..."

Tae :"අම්මේ හුරතලේ..."

Namjoon :"ඔන්න ඔය ඉල්ලන එක දෙන්න ටේ... අපි යන් හනී..."
නම්ජුන් ජින්ව එක්කන් ගියා...

Tae :"ඔම්මා අප්පටත් ඇහිලා නේ කුකී අනේ අනේ ඔයාත් නම්..."

Kookie :"ඉල්ලුව ගමන් දුන්නා නම් හරි නේ..."
ජන්කුක් කටත් උල් කරගෙන කිව්වා...

Tae :"හ්ම් ඉන්නකෝ..." කියලා ජන්කුක්ගේ තොල් වලට බර වෙලා චූටි කිස් එකක් දුන්නා...

Jimin :"යකෝ මං ඉන්නවා කියලාවත් ගානක් නෑ නේ..."

Tae :"බලන් ඉන්න බැරි නම් ඇස් වහගන්නවා අලයෝ..."

Jimin :"හාකෝ... ඔය වැඩේ ඉවර නම් එනවාද ගේම් ගහන්න..."

Kookie :"හා ඉන්න ජිමින් හයුන්ග්... ඩැඩී යන් කෝ..."
ජන්කුක් ටේගේ අතත් ඇදගෙන එන්න කියලා කියනවා...

Tae :"අදින්න එපා මං එන්නම්..."

තුන්දෙනත් එක්කම ගේම් ගගහා ඉද්දි හොබි සුගා දෙන්නත් ආවා...

Jimin :"හයුන්ග්ලා..." ගේම් ගහන එකත් පැත්තට දාලා ජිමින් ගිහින් සුගාගෙයි හොබිගෙයි ඇගට පැන්නා....

Hobi :"මොකද පැටියෝ මේ.. අපි දෙන්නා නැතුව පාලුවෙන්ද හිටියේ..."

Jimin :"ඔව් හයුන්ග්ලා... මේ ටේයි කුකී දෙන්නම මාව ඇවුස්සුවත් එක්ක..."

Suga :"මොකක්ද කලේ මගේ පැටියාට එයාලා..."

Jimin :"මගේ ඉස්සරහා දෙන්නම කිස් කර ගත්තා..."

Hobi :"හා ඒක ඒ දෙන්නා හැමතිස්සෙම කරන වැඩක් නේ..."

Jimin :"ඉතිං ඔයාලා නැති වෙලාවේ එහෙම කරන්න බෑ නේ ඒකත් මේ මගේ ඉස්සරහා.. මගේ සූටි හිත නරක් වෙනවා..."

Suga :"ආහ් ආහ් ඇති නවත්තන්න හරි සූටි මෙයා.. අපි දෙන්නා නේ දන්නේ ඔයා කරන වැඩ..."

Hobi :"ඒක නම් ඇත්ත..."

Jimin :"යන්න හයුන්ග්ලා මං තරහයි..."
ජිමින් සෝප් ඩබලගෙන් ඈත් වෙලා යන්න යනවත් එක්කම සුගා ඇදලා අරන් ජිමින්ව බදා ගත්තා... ඒත් එක්කම ඒකට හොබිත් එකතු උනා...

Suga :"අපි දෙන්නා විහිලුවක් නේ කලේ ඉතිං..."
මේ දිහා හිනා වෙවී ටේකුක් දෙන්නම බලන් හිටියා.. ඒ වෙලාවේ බලලා නම්ජින් දෙන්නත් එතනට ආවා...

Jin :"අනේ අනේ මෙයාලාට දැන් අපි ඉන්න එකත් ගානක් නෑ... කොගේ බැලුවත් එක්කෙනෙක්ට එක්කෙනෙක් තුරුල් වෙච්ච ගමන් මයි...."

සුගා හොබි දෙන්නා ආවා කියලා සාලෙට ආපු ජින් එහෙම කියනවත් එක්කම යූන්මින්සියොක් තුන්දෙනාම ඈත් උනා...

Namjoon :"මේ ඒ ලමයි ටිකට පාඩුවේ ඉන්න දීලා එනවාද යන්න"

Hobi :"කොහේද අප්පා යන්නේ.."

Namjoon :"ඇයි ඔයාලා විතරද ඔහොම තුරුල් වෙලා ඉන්න ඕනේ මේ මට උනත් ආසාවක් තියෙනවා..."
නම්ජුන් ජින්ගේ ඉනවටේ අත දාලා ජින්ව ලගට ගන්න ගමන් කිව්වා...

Tae :"හා හරි හරි අප්පා යන්න..."

Hobi :"අප්පා මේ මේකයි මට දෙයකට අවසර ගන්න ඕනේ..."

Namjoon :"මොකකටද හොබි.."

Hobi :"අද ටේ ගෙදර ආව එකේ ඒ වගේම අපිට ලොකුවට පාර්ටි එකක් දාන්න බැරි උනා නේ..."

Suga :"වටේ යන්නේ නැතුව කියනවා හොබි"

Hobi :"ටිකක් ඉන්න සුගා කියන්න දීලා..."

Namjoon :"ආහ් කියන්නකෝ ඉක්මනට"

Hobi :"අප්පා මේ අපේ ගෙදර ඩ්‍රින්ක්ස් පාර්ටියක් දාන්නද අපි ටික දෙනා.. ප්ලිස් අප්පා..."

Tae :"මොකක් ඩ්‍රින්ක්ස් පාර්ටියක්.. මං එකෙන්ම කැමති..."

Jin :"කැමති උනාට වැඩිය බොන්න බෑ... අද නේ ආවේ ඩිස්චාර්ජ් වෙලා..."

Tae :"අනේ ඔම්මා... තුවාල විතරයි නේ මට දැන් හොදයි.."

Jin :"ඕන දෙයක් කර ගන්න.. මං කිව්වට අහන්නේ නෑ නේ..."

Namjoon :"හරි හොබි ගේ ඇතුලේ හින්දා කමක් නෑ ඕන දෙයක් කර ගන්න..."

Yoonminseok/tae :"හරි අප්පා... එහෙනම්.ගුඩ්නයිට්..."

Namjin :"ගුඩ්නයිට්... වැඩි වෙලාවක් ඇහැරන් ඉන්න එපා.. ඉක්මනට ඉවර කරලා නිදා ගන්න..."

"හරි අප්පා" (හැමෝම)
.
.
.
.
.
.
.

යූන්මින්සියොක් ටේකුක් පස්දෙනාම රූෆ් ටොප් එකේදී පාර්ටිය දාන්න තීරනය කලා... ටේ ගාවම වාඩි වෙලා හිටිය ජන්කුක් වචනයක් වත් කිව්වේ නෑ... මේක දැක්ක ටේ...

Tae :"බබා ඔයා බොන්නේ එහෙම නෑ හොදේ... මං ඔයාට බනානා මිල්ක්ශෙක් ගේන්න කිව්වා හොබි හයුන්ග්ට ඒක විතරයි බොන්න ඕනේ..."

Kookie :"හරි ඩැඩී..."

ඒත් එක්කම හොබී ඩ්‍රින්ක්ස් වගේම බනානා මිල්ක්ශෙක් උත් අරං ආවා...

ඔක්කොමල්ලා ඩ්‍රින්ක්ස් ගන්න අතරේ ටේ කතා කරන්න ගත්තා...

Tae :"හයුන්ග් මේ හේවොන් කොහේද ඉන්නේ කියලා හොයා ගන්න බැරිද"

Hobi :"ඇයි මොකක්ද උනේ ටේ"

Tae :"නෑ හයුන්ග් එයා මට උදව් කලා නේ.. මං එදාම කිව්වේ එයාව බෝගම්ගෙන් බේර ගන්න ඔනේ කියලා.. ඒ වගේ නරුමයෙක් එක්ක හේවොන් ඉන්න හොද නෑ මොනා උනත් මගේයි ජිමිනගෙයි යහලුවා නේ.."

Suga :"අපි හොයා ගමු ටේ..."

Tae :"හොයලා කියන්නකෝ මට..."

මෙයාලා කතා කරන අතරේ ජිමින් ජන්කුක්ට වීදුරුවක් පුරවලා ඩ්‍රින්ක්ස් දාලා දුන්නා.. මේක දැක්ක ටේ,

Tae :"අලයෝ මං එදත් කිව්වා නේ එයා බොන්නේ නෑ.."

Kookie :"ඩැඩී අනේ අද විතරක් බොන්නම්කෝ.. මං කවදාත් බීලා නෑ නේ.." ජන්කුක්ටත් බොන්න ආසාවක් ඇති වෙලා...

Tae :"නෑ නෑ බොන්නේ නෑ ඔයා..."

ජිමින් දුන්න වීදුරුවත් පැත්තට කරලා ජන්කුක්ගේ අතට බනානා මිල්ක්ශෙක් එකත් දීලා ටේ බොන්න ගත්තා...

මේ අතරේ ජිමින් කාටත් දන්නේ නැතුව ජන්කුක්ගේ බනානා මිල්ක්ශෙක් එකට ඩ්‍රින්ක්ස් කලවම් කලා... ජන්කුක් උත් ගානක් නැතුව බොනවා...

ටිකකින් බීලා වැඩි කමට සුගාගේ මුලු මුහුනම රතු වෙලා එයා පැත්තක නිදි... ජිමින් කියවනවා... ඒකට දෙවෙනි නැතුව ජන්කුක්උත් කියව කියව ටේගේ උකුල උඩ වාඩි උනා... ටේ හොබි දෙන්නා තුෂ්නිම්භූත වෙලා වගේ ජන්කුක් ජිමිම් දිහා බලන් ඉන්නවා...

Tae :"මොකක්ද වෙලා තියෙන්නේ හයුන්ග් මේ දෙන්නට.. ජිමිනා හරි බිලා වැඩී කියමුකෝ මේ කුකීට මොකක්ද උනේ..."

Jimin :"අහ්හ්හ්හ්හ් ආහ්හ්හ්හ් මං එයාට බොන්න දුන්නා නේ...."

ජිමින් හිනා වෙවි එහෙම කිව්වාම ජන්කුක් උත් හිනා වෙන්න ගත්තා.... ඒ අස්සේ ජන්කුක් ටේගේ උකුලේ ඉදන් ටේගේ මුහුන පුරාම තමන්ගේ දබරඇගිල්ල රටාවට යවනවා.... ටේට නම් දැන් ජිමින්ට හදේ තරු පෙන්නන්න තරම් කේන්තියි....

Tae :"ඔයා නම් ජිමිනෝ... මං කිව්වා නේ බොන්න දෙන්න එපා කියලා...😡" ටේ කෑගහන්න ගත්තා...

Suga :"වලි දාගන්නවා නම් පැත්තකට ගිහින් දාගන්න..."
සුගා නිදාගෙනම වෙරිමතේ කියවනවා....

Hobi :"හරි හරි ටේ අදට විතරයි නේ.. එක්කන් යන්න කුකීව කාමරේට..."

Tae :"මං පස්සේ අල්ලගන්නම්කො මේ අලයාව..."

ටේ ජන්කුක්ගේ අතක් උස්සලා කර වටේ දාගෙන ජන්කුක්ගේ ඉනෙනුත් අල්ලන් කාමරේට එක්කන් ගියා...

හොබි ජිමින්ව පැත්තකින් අල්ලන් සුගාවත් අනිත් පැත්තෙන් අලන් කාමරේට ගියා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
______________________________________

හායි....

ඔන්න මං ආවෝ දවස් ගානකට පස්සේ.... හ්ම් සමාවෙන්න පරක්කු උනාට...

මට දෙයක් අහන්න තියෙනෝ... ඇත්තටම මේකට තව 18+ චැපියක් දැම්මොත් අවුල් ද 🙈... කියන් යන්නකෝ.... මං මේ ඒ ගැන කල්පනා🤔 කරනවා දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද දාමුද එපාද කියලා....

👆අනිවා මේක කියන් යන්න...

ටිකක් පිස්සු තද වෙලා ගනන් ගන්න එපා....

ඔන්න මං යනෝ...
බායි...
Kim navo...

Continue Reading

You'll Also Like

4.7K 1.3K 11
โค๏ธ๐Ÿฅ€looking back on life,do you feel happy? or sad? think again about whether the decision you made was the right one........โค๏ธ๐Ÿฅ€ Yoonmin๐Ÿ–ค๐Ÿ’› [This i...
33.6K 1.4K 64
To each chapter an fanart Kaisoo โค๏ธ
14.1K 1.8K 16
_.this is a sinhala translation._ Taehyung เถ…เถฑเทเถฎเถบเท™เถšเท’, เถšเท”เถฉเท เท€เท’เถบเทšเถฏเท“เถธ เถ”เท„เท”เถœเทš เถฏเท™เถธเทเถดเท’เถบเถฑเทŠ เถ…เท„เท’เถธเท’ เท€เท’เถบ. Pack เถ‘เถšเทš เถฏเท“ เถ”เท„เท” เถดเท’เถปเท’เถธเท’ เถ”เถธเทšเถœเท เถšเท™เถฑเท™เถšเท” เท€เท“เถธ เถฑเท’เทƒเท เท„เท’เถปเท’...