crushed on him 😘

By chamixee

8.7K 1.5K 249

අලුතින් ම ගිය ඉස්කෝලෙදි මගෙ ඇස් නැවතුනේ එයා ලග..... 😊🍁 අලුතෙන් ආව කෙනාගෙ ඇස් දෙක ඇතුලෙ මාව අතරමන් උනා..😊🌷 More

First date..
His name is way😊
New life
Happy life again
falling for him
I donot know ....
secret..
....
sad time
first kiss......
my love
unthamed
mine
Gone
Begining

hyung

336 77 17
By chamixee

Kim pov...

ඔම්ම නැති ජීවිතේ ගොඩක් පාලු වුනාට දැන්නම් ඒ පාලුව තනිකම ගොඩක් දුරට නැති වෙලා ගිහින්..මොකද මගෙ ජීවිතේට way කියලා කෙනෙක් ආව නිසා..😊

දැන් මට බලාගන්න පොඩි එකෙක් ඉන්නවනෙහ්...අහ් way තමා තාම පොඩි එකෙක් වගේනෙහ්..

දවසම එයාගෙ පිස්සු වැඩ බල බල ඉන්න පුලුවන්.

ගෙදරට ආව ගමන් wayvමගෙ ඔඩොක්කුවට වෙලා පොඩි නින්දක් දාන ගමන් උන්නෙ..

ඒත් එක්කම මගෙ ෆෝන් එකට call එකක් ආවා.

Hyung pov..

මොකාද මේ kim කියන එකා මට මේක කියපු කෙනා කව්ද දන්නෙ නෑ ඒත් ඒ කතාව ඇත්තක් වෙන්න ම ඕනෙ...එහෙනම් මන් මගෙ මල්ලිව මේකගෙන් ආරක්ශා කර ගන්න ම ඕනෙ..

මන් මට call කරපු මල්ලිගෙන් ඒ kim කියන කෙනාගෙ නම්බර් එක ඉල්ලගෙන උට call එකක් ගත්තා..

හලෝ...කව්ද මේ
මට ඇහුනෙ හරි ප්‍රියමනාප කට හඩක්...
ඒත් මේකා කරන්න  යන වැඩේ මතක් වුනාම.

හලෝ මේ kim ද?

ඔව් කව්ද මේ..

අහ් මමද මන් way ගෙ hyung ..pleez මගෙ මල්ලිගෙන් ඈතට වෙලා ඉන්නවා හරිද?

Hyung ඇයි එහෙම කියන්නෙ...

Hyung මට එහෙම කතා කරන්න ලැජ්ජ නැද්ද අහ් මන් උබෙ කවුද ඇයි උබ මගෙ අහින්සක මල්ලිවම අමාරුවෙ දන්න හදන්නෙ..ඒ අහින්සකය ට කරදර කරන්න එපා එයාගෙන් ඈත් වෙලා ඉන්නවා දැනට මිනිස්සු කීයක් අමාරුවෙ දාල ඇද්ද උබ අදම යනවා මගෙ මල්ලි ලගින්...

............

Kim pov...

ඒ වචන මට වෙඩි තිබ්බා වගේ වුනා.මන් දැන් ටිකකට කලින් මැව්ව මගෙ හීන ලෝකෙ...ඇයි hyung මට එහෙම කතා කලේ ....දැන් මම මෙහෙන් යන්නම ඕනෙ.මට සමාවෙන්න way

Way ට ඇහැරෙන්නෙ නැති වෙන්න එයාගෙ ඔලුව හිමීට පැත්තකින් තියලා මගෙ බඩු ඔක්කොම පැක් කර ගත්තා.

Way තාමත් සනීපෙට නිදි..මට way ගෙ කම්බුලට හාදුවක් දෙන්න ඕනෙ උනත් ඒකෙන් way ඇහැරෙයි කියන බයට මන් කොලයක් අතට ගත්තෙ හැමදේම ලියන බලාපොරොත්තුවෙන්..

මගේ way..

  මට සමාවෙන්න මන් ඔයාගෙ ජීවිතෙන් යනවා..පරිස්සමින් ඉන්න හැමදාම ආදරෙයි.. 
                                                               kim

මට ඊට වඩ ඒකෙ ලියන්න ඕන වුනත් මට ඒක කරන්න බෑ කොහොමද මන් මගෙ හැගීම් වලට පිටුපාන්නෙ .

මන් යනවා way...මන් එහෙම මිමිනුවෙ ගෙදරින් එලියට බහින ගමන් එයාගෙ මූන දිහා අන්තිම පාරට බලන ගමන්😓..

මන් දැන් කොහෙද යන්නෙ ඔලුව හැරුනු අතකට යන්න ඕන වුනත් මොකක් හරි හේතුවකට මට මතක් වුනේ මගෙ හොදම යාලුවා jiya ව..මන් එහෙට යන්න හිතා ගත්තා..

.........................................................................

I am not a fucking alpacha 😏

Continue Reading

You'll Also Like

51K 5.2K 92
This fic is coherence of system one o six. So you should read System one o six (Season1). It has in my profile so you can check and read it. Love you...
57.5K 5.4K 134
New Normal တစ်ပတ် သုံးပိုင်း update ပါမယ်ရှင် .. Normal novel page မွာ ဒီနေ့ပဲစဖတ်လို့ရပါပြီ Title - Ancient Foodeie Survival Guide Description က...
19.3K 3K 55
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
93.2K 12.5K 99
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...