ARMY X HATERS

By pooji2002

5.8K 814 428

You can Hate Army's But not Our BangTan πŸ’œ You can Hate BangTan But not Our Army's πŸ’₯ More

chapter 1
chapter 2
Chapter 3
chapter 4
chapter 5
Chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
Chapter 12
13 chapter
chapter 14
chapter 15
chapter 16
Chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26 ( Last chapter )

introduction

882 59 10
By pooji2002

වෙනස්ම විදියේ කතාවක්. ලංකාවේ
‍BTS fandom එක ගැන කතා කරන්නයි මේ fan fiction එක ලියන්නේ.

මේකෙ එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි.  කිසිම පාර්ශවයක
හෝ පුද්ගලයෙකුට අපහාස කිරීම
සදහා මෙය නොලියන අතර ලංකාවේ BTS fandom එක ගැන කතා කිරීම තමයි ප්‍රධාන අරමුණ◽

මන් එහෙම කිව්වේ මේකෙ Army ලා ගැන විතරක් නෙවේ Haters ලා
ගැනත් කතා කරනවා. 

මේ fiction එක ලියන්න මට idea එක දුන්නේ ඒවගේම මේක continue කරන්න help කරන්නේNisariShanaya

දැන් අපි බලමු මේ story එකේ characters ගැන.

Riyana :

Main character එක. කිසිම දෙයකට බය නැති කෙල්ලෙක්. ලෝකේ ඉන්න හැම කෙනාම Army කෙනෙක් කරන්න තමා මෙයාට ඕනි. වයස 18යි.

Anidu:

Main boy character. කාට හරි පොඩි හරි උගුලක් අටවලා සතුටු වෙන ජාතියේ කෙනෙක්. Freedom එක ඉහලින් ම අගය කෙනෙක්. ඒ
වගේම මෙයාට nick name එකක්
තියෙනවා ( kim ara ) මේ නම ගැන
ඉස්සරහට දැන ගන්න පුලුවන්. දැනට නම මතක තියා ගන්න.  මෙයාගේ වයසත් 19යි.

Mahira:

Riyana ගේ හොදම යාලුවා. ඒත් ටිකක් ලැජ්ජාශීලි චරිතයක්. 1 වසරේ ඉදන්ම දෙන්නම එකටමයි
ඉන්නේ.

Vihas:

Anidu ගේ හොදම යාලුවා. කොලු භාෂාවෙන් කියනවා නම් බොක්කේ
ෆිට් එක. තමන් ගේ යාලුවාත් එක්ක
මැරෙන්න හරි එන පොරක් තමා මේ.
වලියට බරයි. එයාටත් වයස 19යි.

Arvi:

Riyana ට අහම්බෙන් හමුවුණු කෙනෙක් තමා මෙයා. Class එකකදි
හමුවෙලා පස්සේ තමයි ෆිට් වෙලා
තියෙන්නේ. මෙයත් හදවතින්ම Army. වයස 18යි.

Tanuka:

Anidu ගේ closet friend කෙනෙක්
නොවුනත් දෙන්නා ලගින් ආශ්‍රය කරනවා. මේ දෙන්නා සෙට් වෙලා තියෙන්නේ ගේම් එකකදි. ගේම්
පිස්සෙක්. එයා කියන හැටියට නම්
එයා ගහපු නැති ගේම් එකක් නෑලු. වයස 16යි.

Charvi:

මෙයා ගැන නම් දැන්ම වැඩි විස්තරයක් කියන්න බෑ. මෙයාගේ
වයස 17 යි. ගුප්ත චරිතයක්.

මේ තමා කතාවේ චරිත. නම් පටලගන්න එපා. එහෙනම් පලවෙනි
Episode එකෙන් හමුවෙමු.

Continue Reading

You'll Also Like

211K 5.4K 49
every eldest daughter was the first lamb to the slaughter
964K 57.9K 187
In the final moment before her destruction, Wanda Maximoff " the Scarlet Witch " is pulled into a void beyond time or form. Lost in the abyss of her...
666K 15.1K 67
Λ‹Β°β€’*β€βž· "you're so vain, you probably think this song is about you" Katarina Henderson knows many things, but there's something she ju...
531K 54.7K 38
After a life of suffering, you die and awaken in the world of My Hero Academia, your favorite anime. But something's wrong. The characters you though...
Wattpad App - Unlock exclusive features