crushed on him 😘

By chamixee

8.7K 1.5K 249

අලුතින් ම ගිය ඉස්කෝලෙදි මගෙ ඇස් නැවතුනේ එයා ලග..... 😊🍁 අලුතෙන් ආව කෙනාගෙ ඇස් දෙක ඇතුලෙ මාව අතරමන් උනා..😊🌷 More

First date..
New life
Happy life again
falling for him
I donot know ....
secret..
....
sad time
first kiss......
my love
unthamed
mine
hyung
Gone
Begining

His name is way😊

949 122 18
By chamixee

Principal sir ව හම්බෙලා මන් admission ගත්තා.ඇත්තට ම යා මගෙ තත්වෙ
හොදින්ම දැනගෙන හිටියා.මගෙ කලින් ගෙදර අසල්වැසියෙක්ගෙ යාලුවෙක් එයා.

මාත් එක්ක ටික වෙලාවක් කතා කර කර හිටියා
"පුතාට ඉන්න තැනක් තියනවද?"

නෑ සර් හොයාගන්න ඕනෙ..

මාත් ඉන්නෙ school ක්වාටස් එකක ඒ නිසා මට පුතාව තියා ගන්නත් බෑ.
මගෙ ලග අදහසක් තියේ.මන් පුතා වෙනුවෙන් ඉන්න තැනක් හොයා දෙන්නම්.school web එකේ  post එකක් දාන්නම්කො ඉස්කෝලෙම ලමෙක් හම්බුනොත් ඔයාට මෙහෙට හැඩ ගැහෙන්න ලේසි වෙයි.

Thanks sir...ලොකු උදව්වක්.

ඊට පස්සෙ එයා එතන හිටපු staff එකේ කෙනෙක්ට මාව පෙන්නලා කිව්වා මාව
A/L Bio clz එකට එක්කන් යන්න කියලා.

ඒ staff එකේ එක්කෙනාගෙ පිටිපස්සෙන් දිගටම ඇවිදන් ගියා.අපි ආවා  A/L bio කියලා ගහලා තිබ්බ පන්තියක් ලගට.

ඔයා පොඩ්ඩක් එලියෙන් ඉන්න කියලා staff එකේ කෙනා පන්තිය ඇතුලට ගියා.
ටික වෙලාවක් පන්තියේ මිස් එක්ක කතා කර කර හිටපු එයා...පුතේ අද ඉදන් ඔයා මේ පන්තියේ කියලා එයා මගෙ අතල documents වගයක් දීලා එතනින් ගියා.

මන් හොද හුස්මක් අරන් මගෙ අලුත් ජීවිතේ පටන් ගත්තා.පන්තියේ බාගෙට වහලා තිබ්බ දොරත් ඇරගෙන පන්තිය ඇතුලට ගියා....

හරි ලමයි කට්ටියම අහගන්න.මේ ඉන්නෙ අපේ පන්තියට අලුතින් එන ලමයා...
ඔයාට පුලුවන් නේද ඔයා ගැන විස්‍තරයක් කරන්න...
මිස් මගෙන් ඇහුවා.

ම්ම්...hi..anneyonseyo මගෙ නම kim wonhoo .මම කලින් ජීවත් උනේ seoul වල.ඉතින් මම හිතනවා ඔයාලා මාත් එක්ක හොදින් ඉදියි කියලා..

මන් කතා කරලා ඉවර වෙනවත් එක්කම දැක්කා එයාව..ඔව් ඒ එයාම තමා පන්තියෙ පිටිමපස්සෙ ජනේලෙ ලග වාඩි වෙලා ඉන්නවා.මන් හිතන්නෙ එයාත් මාව අදුරගත්ත්ද කොහෙද? මාත් එක්ක හිනා උනා.

හරි ඔයා පිටිමපස්සෙ way ට එහා පැත්තෙන් වාඩි වෙන්න.miss එහෙම කිව්ව. අහ් ඒ කියන්නෙ එයාගෙ නම way.
මාත් ඉතින් එයාට හිනාවක් දාලා ඒ පැත්තට ඇවිදන් ගියා.ඒ විදිහට මන් මගෙ  අලුත් ජීවිතේ පලවෙනි දවස පටන් ගත්තා
......................................................................
Way POV

මට හොදට මතකයි එයා තමා මාව අර දුශ්ටයා kai ගෙන් බේර ගත්තෙ..ඔහ් මිස් මට එහා පැත්තෙන්ම එයාව වාඩි කලා.එයාට තියෙන්නෙ තබ පාට ලස්සන කෙස් හරියට මගෙ ඔම්මගෙ වගේ.එයා මට හිනාවේගෙන මන් ඉන්න පැත්තට ඇවිදන් ආවා.මාත් ඉතින් හිනා උනා.
ඇත්තටම කිව්වොත් අද  වෙනකන් මුලු ඉස්කෝලෙන්ම soda විතරයි මාත් එක්ක කතා කරලා හිනා වෙන්නෙ.මන් මේ පලවෙනි පාරටද මන්දා වෙන කාත් එක්ක හරි හිනා වෙන්නෙ..😊😊🍁
එයා මගෙ එහාපැත්තට ආවා....

මාත් එක්ක  ආයෙත් හිනාවක් දාලා මගෙ එහාපැත්තෙ පුටුවෙන් වාඩි වුනා..ඊට පස්සෙ දිගටම මිස් ගෙ පාඩමට ඇහුන්කම් දීගෙන උන්නා.

Kim POV..

ඔහ් පාඩම ඉවර උනා...මිස්  යන්න කලින් way ට කිව්වා මට පාඩම් වැඩ වලට උදව් වෙන්න කියලා මන් ඉගෙන ගන්න වැඩ වලට ඇත්තටම දක්ශ නෑ. මාසෙකින් ම ඉස්කෝලෙ ගිහින් තිබ්බෙ නැති නිසා මට හරියට තේරුනෙත් නෑ.

Hi...මම way..way woobin ඔයාගෙ නම kim නේද මන් එහෙම කතාකරන්නම්..කමක් නෑ නේද ?මට way කියන්න.එතකොට මේ මගෙ ඉස්සරහ වාඩි වෙලා ඉන්නෙ soda මගෙ හොදම වගේම එකම යාලුවා....එයා කියවගෙන යනවා....
පව් එයා එයාට ඉදලා තියෙන්නෙ එකම යාලුවයිද..😓
අනේ මන්දා යාලුවෙක් නැති හින්ද්ද කොහෙද දිගටම කියෝනවා.ඉතින් මාත් අහගෙන හිටියා..
Kim මෙහ් ඔයාට අමාරු මොනාවද.මන් කියල දෙන්නම්..මට පුලුවන් වැඩ ටිකක් විතර😁

"මොකක් ටිකක්...පන්තියෙ පලවෙනියගෙ ටික හොද ටික 😂"අපේ කතාවට එකතු උනේ soda අපෙ මේසෙ පැත්තටත් හැරුනා..
එයාට අමුතු පෙනුමක් තියෙන්නෙ....cute

අපෙ පන්තිබාර වගේම biology teacher
ඊලගට physics අද ඒ මැඩම් නෑ...මොකද කරන්නෙ අපි මොනවා හරි කමුද?soda ඇහුවා.
අහ්  soda යි way කියන්නෙ හරිම හොද ලමයි දෙන්නෙක්...
මාත් හා කිව්වා..අපි තුන්දෙනා කකා ඉද්දි  way phone එකේ post එකක් පෙන්නලා මගෙන් ඇහුවා..
Kim..ඔයා ඉන්න තැනක් හොයනවද කියලා
Me: "ඔව් පුලුවන්නම් මට තැනක් හොයාගන්න උදව් වෙනවද..."
Way:අපෝ පුලුවන්...
ඒක නෙමේ මන් ඉන්නෙ තනියම කැමතිනම් එන්න පුලුවන්...
Kim:ඇත්තටම ඒක නම් හොදා.මන් එන්නම්😊thankz....
Soda:හරී දැන් lab එකට යන්න ඕනේ.

........................................................................

************************************
පස්සෙ හම්බෙමු...😘
ඒක නෙමේ calum scott ගෙ if our love is worng කියල song එකක් තියේ ඒක මරු.

Continue Reading

You'll Also Like

168K 6K 54
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...
54.6K 6.6K 35
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා...
51K 5.2K 92
This fic is coherence of system one o six. So you should read System one o six (Season1). It has in my profile so you can check and read it. Love you...
24.5K 2.1K 70
Wanan Labarin Is based on True life story.. " "Labarine da ya kunshi abubuwa da dama akan Rayuwa da zamantakewa Auretaya" "Labarin Wata yarinya Yar...