"අඩෙ ජයනියො අපෙ තාත්තා එක්ක හෙට උදෙට යන්න පුලුවන්.. උදෙට තාත්තාගෙන් අහාලා උබට යන වෙලාව කියන්නන්..." මන් ජයාට මැසෙජ් එකක් දාලා ෆොන් එකෙ ඩෙටාත් ඔෆ් කරලා බාත් රූම් එකට ගියෙ දත් මදින්න....හෙට නිවාඩු නිසා අපි තුන් දෙනා කතා උනෙ හෙට දිල්කිගෙ ගෙදර යන්න....දැන් ඔයාලා හිතනවා ඇති මේ කතාව පටන් ගත්තු වෙලාවෙ ඉදාන් වට්ටි අම්මා කෙනෙක් වගෙ කියවන මම කව්ද කියලා එතකොට මේ දිල්කි ජයනි එතකොට අනිත් කෙනා කව්ද කියලා...ඔන්න එහෙනන් මන් අපෙ සෙට් එකෙ වැඩිමල්ම කෙනාගෙ ඉදලා ඔයාලාට හදුන්වලා දෙන්නායි හදන්නෙ....😁"
👭👭👭👭👭👭👭👭👭👭👭👭👭
ජයනි-:මේ ඉන්නෙ අපෙ සෙට් එකෙ වැඩිමල් කෙනා වැඩිමල් කිව්වට ඉතින් මගෙ වයසෙ මාස ගානකින් වැඩිමල්...මෙයාට නම් ගොඩාක් පට බැදිලා තියෙනවා....(ජයා,mazz)තව නම් තියෙනවා මේ නම් දෙකෙන් තමයි අපි වැඩිපුරම එයාව අමාත්‍රනය කරන්නෙ...කොල්ලෙක් වගෙ අදින්න පලදින්න ආසයි,කොල්ලෙක් වගෙ ඇවිදින්නෙත්,බල්ලොන්ට පන ඇරලා ගෙදරත් පින්කි කියලා බලු පැටියෙක් ඉන්නවා...සමහර වෙලාවට පින්කිත් එක්ක එක එක විදියට ෆොටොස් අරන් දානවා එත් වැඩෙ කියන්නෙ බල්ලොන්ට පන ඇරලා උනාට වෙන ගෙවල් වල ඇති කරන බල්ලොන්ටයි පාරෙ ඉන්න බල්ලොන්ට පුදුම බයක්...දුර ඉදන් ඕන තරම් බල්ලාට කතා කරයි එත් ලගටනන් යන්නෙ නැ... එ අපෙ එක පිස්සෙක්....
දිල්කි:-මේ ඉන්නෙ අපෙ සෙට් එකෙ තුන් වෙනියාට බාල එකා..මු අමු පිස්සෙක් පැන්සලක් වගෙ එ තරම් කෙට්ටුයි...කොන්ඩෙ ගොඩාක් දිගයි දිල්කි කොන්ඩෙට ගොඩාක් ආදරෙයි...මෙයාටත් නම් ගොඩාක් පට බැදිලා තියෙන්නෙ එකෙන් අපි එයාට අමාත්‍රනය කරන්නෙ(පැටි,දිල්)තව මම විතරක් නමක් දාලා තියෙනවා එ කම්බියා කියලා...දත් වලට ප්ලෙට් එකක් දාලා තියෙන නිසා තමයි එයාට මන් කම්බියා කියලා කියන්නෙ...කොයි වෙලාවෙත් රුපියල් 5හෙ චොකලට් එකක් ගනින් ෆොටො එවනවා ගෘප් එකට...හැම කෑමකම ෆොටො එවලා සතුටක් ලබන මානසික ලෙඩෙක්....පිස්සෙක්....
Zoy:- අපෙ සෙට් එකෙ පොඩිම එකා මු අපිට වඩා අවුරුද්දක් බාලායි...තනිකර පන්ඩිත චරිතයක්...අපිට වඩා ගොඩාක් දෙවල් දන්න කෙනෙක්...ලස්සන ලස්සන කතා ලියනවා...මෙයැයිගෙ නම් තමයි(zoy) ඔය අපි කතා කරන නම්...කොයි වෙලාවෙ බැලුව මට නැන්දා කියාගන ඉන්න ගමන්මයි...පුමාට දුව කියලා තමයි මාත් කතා කරන්නෙ...දිල්කිගෙ නෑදෑ නන්ගි කෙනෙක්...අපි දෙන්නාම එකට ඩාන්සින් කරන්නෙ සමහාර වෙලාව ආවෙස වෙලා වගෙ නටාගෙන නටාගෙන යනවා මන් තමයි පිටට ගහාලා නැටිල්ල නතර කරන්නෙ...අපිත් එක්ක එකතු උනාම තනිකරම මොන්ගලයෙක් වගෙ හැසිරෙන්නෙ....
මම:-සුවච කීකරු තැන්පත් මොන්ගල් වැඩ කරන්නෙ නැති හොද දරුවෙක්...මගෙ නම ovani මගෙ යාලුවො හැමෝම කියන්නෙ ovi කියලා...ගොඩාක් දෙනෙක් මගෙ නම වැරදියට උච්චාරනය කරන්නෙ...ඈ හරිම දුකයි අප්පා...ඩාන්සින්ග් වලට ගොඩාක් ආදරෙයි ඩාන්සින් කියන්නෙ මගෙ ජීවිතෙම කොටසක් එක දවසක් එක මොහොතක් මට ඩාන්සින් කරන්නෙ නැතුවනන් ඉන්න බෑ...ශොප් එහෙකට ගියත් පාරෙදි සිංදුවක් ඇහුනත් නටන්නමයි හිතෙන්නෙ...අපෙ සෙට් එකෙන් දෙවෙනි පොඩ්ඩා මමයි....
👭👭👭👭👭👭👭👭👭👭👭👭👭
"මේ ඉන්නෙ මගෙ මොන්ගල් ආදරිනීය යාලුවො සෙට් එක...මොන ප්‍රශ්න ආවත් කවදාවත් අපි හතර දෙනා රන්ඩු වෙලා තරහා වෙලා නැ රන්ඩු වෙලා තියෙනවා එත් කවදාවත් අපි තරහා වෙලා ඉදලා නැ රන්ඩු සරුවල් නැති යාලුකම් හරි කම්මලිනෙ..."
මේ කතාව ටිකක් වෙනස් කතාවක් මන් ආස නිසා අපි සෙට් එකම kpop world festival එකට ඩාන්ස් කරනවා....අපි එකෙන් තෙරිලා කොරියා යනවා...එහෙට ගිය අපි හතර දෙනාට kpop world festival dance කරන්න පුලුවන් වෙයිද... නැත්තන්.......
👭👭👭👭👭👭👭👭👭👭👭👭👭
ටිකක් පිස්සු කතාවක්...ඔයාලාම කියවලා බලන්නකො...😁😁😁
ආදරෙයි කට්ටියටම....😘
මම ovi
