ම්ම් ..
කොහෙන්ද පටන්ගන්නේ ....
මේක මගේ පලවෙනි පොත...ඉතිම් ඔයාලා මේක කියවලා මට හදාගන්න ඕනෙ තැන් එහෙම තියනවනම්,අඩුපාඩු තියෙනවනම් මට කියන්න. මන් හදාගනනම් .සමහරවිට සමහර අය මේ කතාවට කැමති නැතිවෙන්න පුළුවන්.
මේක මගේ සෑහෙන කාලක් ඔළුවෙ වැඩ කරපු එකක්. මන් මට පුළුවන් උපරිමෙන් ලියනවා..
මන් දන්නැ මන් සාර්ථක වේවිද කියලා .ඒත් මාසයක් විතර ඉදම් ලියන්න ඕනේ කියලා හිතුවත් ඔයාලගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා හිතාගන්න බැරුව හිටියේ...
බය හිතුනා ලියන්න.
ඒත් අන්තිමට ලියන්න ඕනි කියලා හිතුනා.
මේකේ main character එක එවෝන් .එයාගේ පැත්තේන් තමයි මේක ලියවෙන්නේ.
මන් දන්නැ ඔයාලා මේකට කැමති වෙයිද කියලා .......ඇත්තටම කතාව කියවන එක ඔයාලාගේ තීරණයක්. කොහොම උනත් මන් ආදරෙන් ඉල්ලනවා දැනෙන දේ හිතාගෙන ඉන්නැතුව කියාගෙන යන්න කියලා ...ඒක මට හයියක්......
එවොන් අකිත්ම ලුවේරා
21
විවේන් ආදිව් ද සිල්වා
19
Top-?
Bottom-?
විහාන් නිවේන්‍ය ෆර්නෑන්ඩෝ
22(එවොන්ගේ පාප මිතුරා)
රඛිත් තමීර ගජේන්ද්‍ර
21(එවොන්ගේ පාප මිතුරා)
කේශාන් ආදිත්‍ය ෆර්නෑන්ඩෝ
19(ආදිව්ගේ පරම මිතුරා)
ඔනෙලි කෞශිකා ද සිල්වා
28(ආදිව්ගේ අක්කා)
යෙහාන් මිනෙල්‍ය ෆර්නෑන්ඩෝ
30((කේශාන්ගෙයි විහාන්ගෙයි ලොකු අයියා)
ඉතුරු අය ඉස්සරහට දෙන්නම්
ඉතින් මම පටන් ගන්නම්
ආදරෙයි කියවන හැමෝටම....
-vsh🦊☘️
YOU ARE READING
Bound By Moonlight🌙🐺 (Ongoing)
Fantasy"The moon didn't curse me. It choose me. For him......"✨ - එවෝන් අකිත්ම ලුවේරා " You were made to be mine .." - විවේන් ආදිව් ද සිල්වා
