"අම්‍මේ ඉක්මන් කරන්නකෝ පංති යන පළවෙනි දවසේම පරක්කු වෙන්න තමා වෙන්නෙ එපා වෙනවා අප්පා ඔයාලා එක්ක පරක්කු වුණෙත් මං යන්නේ නෑ එච්‍චරයි."
"ඉන්න ළමයෝ පොඩ්‍ඩක් නටන්නේ නැතුව මේක කාලා යනවා."
"ම්‍ම්..... සුදු මේ මං මෙකට යන්නම ඔනිද ? කියන්නකෝ අප්පා" "අද විතරයි ගෙදර ඉන්න තිබ්‍බෙ දැන් එකත් නැ."
"ගිහින් බලපංකෝ හරි නැත්තන් නොයා ඉදපං"
"ම්‍ම් ..... මං යන්නම් එහෙනම්."
"පරිස්සමට යන්න !"
"ම්‍ම්."
අපේ අම්‍මටත් නිකන් ඉන්න බැනේ ඉතින්
"නිම්‍නාද ඔයා"
"අම්‍මට උඹත් මෙහේ එනවද එක හොදයි මට තනියම ඉන්න බැ බං කම්‍මැලියි"
"අහ්ම්..... මේ උඹට මාත් එක්ක ඉන්න බැරි වෙයි බං sorry මේ පංතියේ එක පේලියක ඉන්න පුළුවන් තුන් දෙනාටයි."
"අහ්.... සිරාවට අදනම් අපල දවසක් බං
උඹට මට ඉස්සරහා පේලියේ ඉන්න පුළුවන්"
"ම්‍ම් එහෙනම් යමන්කෝ"
"ම්‍ම් යමන්."
"අහ් .... මේ ඉන්නෙ මගේ යාළුවෝ බං.මේ ඉන්නේ නිසල් එතකොට මේ තෙනුක ම්‍ම් දැන් උඹ කවුද?කියලා මං ද කියන්න ඔනි කියපං."
"මම නිම්‍නාද මහිගේ school යාළුවෙක්."
YOU ARE READING
Rainbow
Romanceආදරේ කියන්නෙ මොකක්ද කියලා මං ඉගෙනගත්තෙ උඹෙන් ආදරේ කරන්නේ නැ කියලා හිටිය මගේ හිතට රිංගුවෙ උඹ ඉතින් කොහොම ආදරේ නොකර ඉන්නද මං උඹට ඉතිං ආදරෙයි මං නොසැහෙන්න
