chapy 01~

31 2 4
                                        

හැමදේම දුන්නා
මං ඔයාට කැමති කැමති
හැමවෙලාවෙම
ලග ඉන්නම් දැවටි දැවටි
ඔව් අපි ගොඩක් දුර ආවා
එත් නැවතී නැවති
මං හිතන්නෙ අපි
පටන් ගත්තේ වැරදි තැනකින්

මට ඔයා ගාවමයි
ඉන්න ඔනේ වුනේ
ඇත් වෙන්න නෙවෙයි
මං ඔයාගේ
අතින් අල්ල ගත්තේ
යන්න දෙන්න නෙවෙයි
කවදාවත් නෑ කදුලින්
නෙත් තෙමෙන්න
දෙන්නේ හැමදේම
වෙලා දැන් මං කිව්වත්
නැ වෙන්න දෙන්නේ...

" අඩෝ ශේපට් එකේ නවත්තපන් ටොප් බෝඩ් එකේ උන් එනවා "

අපෝ ඔලුව ඉදිමිච්ච පක්කු ටික
මට පේන්නම බැරි කොකු පනුවෝ
කොයි වෙලවෙ බැලුවත් පුප ගිනි
අරන් හූ තියනවා එපා වෙනවනේ
රෙද්ද හහ් ..

"මනු යන්ද රවුමක් දාන්න කම්මැලි නේ බන් "

ඔව් මගේ නම මනුල් තත්සිද සේනානායක
මගෙ යාලුවන්ට මං මනු .. ගෙදරට චූටි පුතා

" ම්ම් යමු අරුන් ඇවිත් මෙතන කෑගහන්න ගත්තම මගේ කටේ බ්‍රේකුත් නැ ඉට පස්සේ ඔතන වෙන දේ දන්නව නේ යන් "

ඔව් මං සාමාන්‍යයෙන් මගේ කට නිසා අනාගන්න වැඩ කරගන්නෙ එ නිසා මේ ඉන්න අවුරුදු දෙකේ පාඩුවේ ඉන්න හිත හදාගෙන ඉන්නේ බිකෝස් යූ නෝ අනේ අපේ අම්මගේ හස්බන්ඩ් කේස් මෙයා ..

"උබේ ඔය වෙනසට මං කැමති නැ බන් අල්ලන්නෙම නැ ඉස්සර වගේ ඉදපන්කෝ මගේ පඩත්තර පැටියෝ "

මේක මාර කෙලියක් වුනානේ යකෝ හොද ළමයෙක් වගේ චුට්ටක් ඉදලා ලීවින්ග් එක ගොඩ දාගන්න බැලුවම මුන් එකටත් කෙලියි වගේ .. එහෙම හු#න්න දෙන්න බැ යකෝ පිය තුමා එල්ලයි මාව ..

"ඔව් මනූ සෙට් නෑ ඔයී "

"සෙට් නැත්තම් ටොයිලට් පල බේසාවා තොපිලට මං මේ ප්‍රින්සී ලගට යනකම් නින්ද යන්නෙ නෑ නේ "

එ අස්සේ මේ පන්තියේ අනිත් සක්කිලි පඩත්තර හැත්ත කෑ ගහනවා දැන් මං මෙතන හිටියොත් ඔක මගේ පිටින් යන්නේ ඉක්මනට කැපෙන්න ඕන ..

" හුත්තනී කෑගහන්න එපා යකෝ අරුන් යනකම් වත් ඉදපියව්"

Baby Petals ❤️Stories to obsess over. Discover now