" Good morning .... නෙලු "
ඇත් පවුරක් මැද කටු කැරකෙන ලොකු ඔරලොසුවෙ වේලාව උදේ පාන්දර 4 වෙලා තිබුනා .. තමන් ආපු වාහනේ යතුර ගෙදර දොර ලගම හිටගෙන ඔලුවත් යන්තමින් නවාගෙන ඉන්න කපිලට විසිකරගෙනම ඇතුලට ආවෙ කඩවසම් කොල්ලෙක් ....
සුදුපාට අත් දිග ෂර්ට් එකට කලු පාට ට්‍රවුසර් එක ඇදලා හිටිය කොල්ලා දාගෙන හිටිය කලු පාට ටයි එක දොර ලගදීම ඇදලා ඇදලා ගලවලා දැම්මෙ කටින් කරදරකාරී සද්දයක් දාන ගමන්මයි .... ඇගටම ඇලුණු ෂර්ට් එකෙන් කොල්ලාට දාලා තියෙන දාඩිය ගැන ආයෙ මොනවාට කියනවාද ... දාගෙන හිටිය සපත්තුත් කකුල් දෙකෙන්ම පන්නලා ගලවලා දැම්ම කොල්ලා එතනම තිබ්බ සෝෆා එකෙ ඉදගත්තෙ ලස්සන හිනාවක් මුණට ගන්න ගමන් ...... මෙච්චර මහන්සි වෙලා ඉද්දී හිනා වෙන්න .... මනුස්සයෙක්ට පුලුවන්ද මහන්සි වෙලා ඉන්න වෙලාවක හිනා වෙවී ඉන්න ........ ඇයි බැරි ........... මහන්සිය තත්පරෙන් දිය කරලා දාන්න පුලුවන් විදියේ කෙනෙක් ඉන්නවා නම් හිනාවෙන්න නෙමෙයි ලෝකයක් උනාත් පෙරලන්න පුලුවන් ....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
( දීර් සසංක සිංහවංශ )
" Good morning .. "
ඉතින් දීර් ගෙට එන ගමන්ම මොනින් කියාගෙන ආවත් නෙලු කිව්ව පාර්ශවයෙන් නම් සද්දයක්වත් තිබ්බෙ නැ ... ඒ වෙනුවට ඒ පාර්ශ්වය කරේ දීර්ගේ උඩ ඉදන් යටටම බැල්මක් දීපු එකයි .... හැබැයි ඒක දීර්ට දැනෙන්න කරෙත් නැ ...
සොෆාවෙ ඉදගත්ත දීර් දිහා නිහඩව බලාගෙන හිටිය ඒ පාර්ශ්වෙ සෝෆාවෙන් නැගිටින ගමන්ම මොනින් කිව්වෙ දීර් ඒ දිහා බලාගෙන ඉද්දී ... මොකද දීර් දන්නවා ඊලගට එයා කියන දේත් එක්ක ආයෙම මොනින් එකත් නැ කියලා ...ඒත් ඉතින් මොනවා කරන්නද ...
YOU ARE READING
falling into your smile
Romance" මං වැස්ස දවස් වලට කැමති ඝර්ව ..... මොකද ..... මට.... ඔයාට මුලින්ම ආදරේ හිතුනෙ වැස්ස දවසක නිසා.... " Nelun sayagi ...... " මා මුලාවෙම හෙළනා ඔය හිනාව අවධානම් .... නෙත් අයාලේම යවනා රූ සොභාව නම් තහනම් .... " ...
