01

10 0 0
                                        

ආදරෙට ආදරෙන් ..

මේ මම මම උලකා පාථයක් .නිවිලා දැවීල යන හදකට පෙම් බදින. මං තරුවක් වෙන්න ආස නෑ. හද වටේම තරු . නෑ නෑ නෑ මං හැබැයි වල්ගා තරුවක් වෙන්න බැරිද.හදට ආදරේ කරන වල්ගා තරුවක්. ම්ම්ම් හද අයිති ඉරට ද?
අර ඇවිලෙන ඉරට ?
ම්ම්ම්ම් එහෙනන් මන් ඉරක් වෙන්නත් ආසයි .
කොහොම උනත් ඒ හද අයිති මේ උල්කා වටම විතරයි . එයා මගේ හද .මගේ හද හැබැයි ..
එයාගේ නම එක හදට සමාන නෑ .
මේකට තමයි කියන්නෙ love sick 😷
කියලා .
මට හොදාවයින් ලෙඩක් හැදුනේ මේ love sick තමයි .
ඉස්කෝලෙ කාලෙ එකොළහ වසරේ දී  love කරන උනව පෙන්න බැරි දොළහ වසරේදී love කරන උන්ට උපදෙස් දීපු මට අන්තිමට love sick.
මොනා කරන්න ද දැන් එක හොඳ කරන්න පුල්‍රවන් එයාටම තමයි . අහෝ මාගේ එක පාර්ශ්වික ආදරේ .

ඔඊ කොහේද බල්ලෝ ඔය බලාගෙන ඉන්නේ සිහියට වරෙන් .

එයා දිහා බලන් හිටිය මට අහුනේ මගේ ඔළුවට උඩින් කාක්කෙක් ගියා වගේ හැඟීමක් වෙද්දී මං පියවි සිහියට ඇවිල්ලා බැලුවේ මොකාද ඒ මගේ ලස්සන හිනේ උඩට වර්චස් පිඬක් හෙළපු අමන ගිරා පෝතකය කව්ද කියලා .මේ වෙන මොකෙඑක් වත් නෙමෙයි මගේ හීන වලට බාල්දි දන මගේ අපත මිතුරා .

මොකද  යකො කැ ගහන්නේ ?

කෑ ගැහුවේ  තෝ හිටපු ලෝකෙට මට පික්මි එකක් වත් දාගෙන එන්න බැරි හින්දා .

මොකද දැන්  ගාල කඩා ගත්ත හරක වගේ මාව හොයන්නෙ .

වරෙන් පගො දැන් ලෙක් අපිට .

ඌ කියන කන් මටත් වගේ වගක් තිබ්බේ නෑ .අහිංසක හිනවක් දාලා ඌ දිහා බලලා යන්න කලින් තව් එක පාරක් ඒ මුන බලන්න හිතාගෙන අනිත් පැත්ත හරුණත් එයා එතන හිටියේ නෑ . අනේ මගේ හද හමි.

මං සුවි .මට වයස දැන් 22 ක් ඒ කියන්නේ මන් විස්ස විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙන ගන්න සාඩම්බර සිස්සයෙක් . මං ඉන්නේ කොළඹ. කොළඹ කැම්පස් එකේ ඉගෙන ගන්න ගමන් පොඩියට පර්ට් ටයිම් කෑල්ලක් කරගෙන ඉන්නවා . මගේ ගම මෙහෙ නෙමෙයි ඔයයි ල දන්නවයි මන් මාතර එයි. මාතර කිව්වට ඉපදුනේ නන් මාතලේ අපේ අම්මයි අප්පච්චියි දෙන්න ගේ ගම් දෙක තමයි ඒ .අපේ අම්මා මාතලේ තාත්තා මාතර මාරු නේ . මොනවා උනත් දැන් එයාලගෙන් මේ කැම්පස් ජීවිතේ හින්දා  ඇත් වෙන්න උනා , නිවාඩු කාලෙට ගිහිල්ලා ඇති වෙනකං එයාලා එක්ක ඉදලා එන දවසට තමයි මගේ හදවත හොස් ගල යන්නේ .මොකද අපේ අම්මා අඩන්න ගන්නවා මන් හැම නිවාඩුවට ම කොච්චර ඇවිල්ලා ගියත් . අප්පච්චි නන් හීනා වෙලා පරිස්සමින් ගිහින් එන්න දරුවෝ කියනව . පව්ලේ පොඩි එකා වෙච්ච මට ආදරෙන් මොන අඩුවක් ද ? හැබැයි එයා ව දැක්ක දවසේ ඉඳන් මට වෙනම ඔලුවෙ අමාරුව හැදිලා කියලා මං දන්නවා . මට ඉන්නේ අයියා කෙනෙක් එය ඉන්නේ නන් ලංකාවේ නෙමෙයි අව්රුද්දකට එකට පාරක් අපිව බලන්න ඇවිල්ලා එයා යනවා මොකද එයාගේ පුංචි පව්ල ඉන්නේ කැනඩාවේ නිසා . කොමා හරි මගේ  මිතුරා ට පින් සිද්ද අවෙන්න අද ලේක් එක කවර් කර ගත්ත .

මේ බන් දැන් යමන් මොනාහරි කන්න  පට්ට බඩගිනි .

යමු හැබැයි පුතෝ තෝ කන්න ගිහිල්ලා ඒ ශෝප් එකට එහා තියන පිට්ටනිය දිහා බලාගෙන බල්ල දීක් කරගෙන නම් ඉන්න  එපා තොට  මන් කැම එකෙන්ම ගහනවා .

ආපෝ හාහා යමන්

එලෙවල් කොම හරි ගොඩ දාගෙන ආවේ මේ කැම්පස් එකට උනත් මට කැම්පස් යන්න ආසාවක් තිබ්බේ නෑ . මූ මගේ ඉස්කෝලේ 11 වසරේ ඉඳන් යාළුවා .අපි කැම්පස් එකට සිලෙක්ට වෙලා කියලා දැන ගත්ත දවසේ මූ බිලා සතුට වැඩි වෙලා අපේ ගෙද්දට ඇවිල්ලා තාත්තා අතට බිතලෙකුත් දීලා දන නාමල වැන්ද . කාට කියන්න නද මේ පිස්සු පාගා මගේ නම්බුව ආයේ රහ කර කර කනවා .

උබ බැලුවට වැඩක් නෑ අද නෑ .

එහෙම කියාගෙන මගේ එහා පැත්තෙන් වාඩි උනේ රුවි. මේ ඉන්නේ අරුගේ අනික මුන් දෙන්න එකතු වෙලා මාව කනවා .ඔය කියන්නේ මන් හැමදාම බෙල්ල  කඩාගෙන බලන් ඉන්න එයා ගැන. එයා ම්ම්ම්ම් හැමදාම මේ පිට්ටනියේ තියන ලොකු ගහ ළග බැංකුවේ ඉදගෙන ...ඔන්න ඕකයි ප්‍රශ්න හැබැයි මොකක් නමුත් ලොකු දෙයක් කරනවා . මටත් තාම හිතා ගන්න බැරි උනා එක . එයා ඇයි එතන හැමදාම ඉන්නේ මොනාද කරන්නේ?  මූහ් නෑ ප්‍රශ්නාර්තයක් .

ඒක නෙමෙයි බන් අපිට අර ප්‍රෝජෙක්ට් එකේ වැඩ වලට දුෂ්කර ගමකට යන්න වෙනවා .

අහ් ඒ කොහේද ?

ආරංචිය නන් අපිට සබර ගමුවේ නරක් යන්න වෙයි .එක මන් ඉන්ටනෙට් සර්ච් කරා අර පුංචි හිමලේ කියන්නේ අන්න එහේ. එහේ ඉන්නේ දැනට ගමේ පවුල් තිහක් වගේ ලු . අපිට තියෙන්නේ එහේ තියන අඩු පාඩු වගේම අවශ්‍යතා ලියන්න . ඒ වගේම එකට ඕනි කරන විසදුම් ඉදිරිපත් කරන්න . ඊටස්සෙ එයින් එකක් කරලා පෙන්නන්න  .

අපි උසිත කියන දේ හොදට අහගෙන හිටියා . දැන් ඉතින් ඵලයන් කෝ හැබැයි මට පස්නයක් තියනවා .

මේ බං එතකොට අපි කොච්චර දවසක් ඉන්න ඕනි ද ?

ම්ම්ම්ම් සතියක් වගේ කාලයක් තමයි . අනික අපි විතරක් නෙමෙයි බං තුනෙ  අයියල අක්කලත් යනවා .

අපෝ.නොදකින් සේවල
කබරයා අර බලපන් දන් කොරයි ප්‍රෝජේක්ට් .
දැන් ඉතින් මන මාලයෙක් බලන්න ගියා වගේ තියෙයි .

❤️

You've reached the end of published parts.

⏰ Last updated: Aug 01, 2025 ⏰

Add this story to your Library to get notified about new parts!

SITHTHARA Where stories live. Discover now