• චිරාත් නිලේක්ෂ
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
කොලඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකි...නුවර සිට කොලඹට පැමිණ පාසල් නේවාසිකාගාරෙහි රැඳී සිටී...වැඩිමහල් සහෝදරියක් සිටින අතර ඇය පුහුණු ගුරුවරියක ලෙස සේවය කරයි
මව නුවර ප්‍රධාන පාසලක ගුරුවරියක් වන අතර පියා එම විදුහලේම විදුහල්පතිවරයා වේ
නුවර උස්සම පවුලක් වන සූරියබණ්ඩාර පවුලේ අවසානම පුරුක ඔහුයි
සංවේදී කටකාර ආදරණීය චරිතයක් වන අතර දක්ෂ චිත්‍ර ශිල්පියෙකි
• චිත්රූ නිලේක්ෂා
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
චිරාත්ගේ වැඩිමහල් සහෝදරිය වේ..
සූරියබණ්ඩාර පරම්පරාවේ අවසාන කාන්තා නියෝජනය ඇයයි...පුහුණු වන ගුරුවරියකි...අහිංසක, සන්සුන්,ආදරණීය චරිතයකි...සංගීතයට බොහෝ ඇලුම් කරයි
• ශෂික නෙත්සල
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
STICKY NOTES
RomanceSometimes, love isn't loud. It's quiet glances, half-finished coffee, and little scribbles on pastel sticky notes. A smiley face left on a desk. A reminder to eat. A "good luck" before an exam. And slowly-without them noticing-it becomes everything...