She or Me? පලවෙනි තෝරා ගැනීම

17 1 0
                                        

දුටු දා ඒ රුව මාගේ..
හදටම කා වැදුනේ...
පෙරදිනයක නොවිනු විනා...
මට‍ මාවම දැනුනේ...
මුළු දිවියම නුඹ හට භාරයි සියුමැලියේ...
නුඹෙ සුවද මෙ මා ලග තවමත් රැදිලා තියේ...

බබා...

Mmm...

මොනවද කල්පනා කරන්නේ?

මුකුත් නෑ.

එහෙනම් කල්පනා කරන්නේ?

නැහැ මුකුත් නැහැ..

Sure ද?

ම්ම්ම්...

එහෙනම් ගිහින් wash එකක් දාගෙන එන්න. අද ලොකු දවසක් නේ..

හරි මන් wash දාගෙන එන්නම්.

ඇයි ඔය සින්දුව off කළේ?

ආහ්හ්.. නෑ මේ..
උදේ ඉදන් wedding එක පුරාවට‍ම සින්දු ඇහුනා නේ. ඒකයි පොඩ්ඩක් relaxing සින්දුවක් ඇහුවේ..

ආහ්හ්.. ඒක මිසක්.. හරි හරි ඔයා wash දාගෙන එන්නකෝ.

හරි...

__________________________________

Sir.. ඇත්තටම sir මේ film එක මෙච්චර hit වෙයි කියලා හිතුවද?දැනට ලංකාවේ තියෙන සියලුම ආදායම් වාර්තා බිදලා දාන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා..

ඔව් ඇත්තටම.. අපි ඕනම කෙනෙක් දෙයක් කරන්නේ ඒක fully success කරගන්න හිතාගෙනනේ.

Sir මන් ඇත්තටම දෙයක් අහන්නම්. මේක මගෙ පෞද්ගලික ප්‍රශ්නයක්.. මේක සත්‍ය සිදුවීමක් ද නැත්තම් ෆැන්ටසියක් ද? ඔබතුමාට තාම වයස අවුරුදු 22.ඇත්තටම මට‍ දැනගන්න ඕන මේ වගේ වෙනස්ම කතාවක් film එකක් විදිහට කරන්න..

හරි මට‍ ඔයාගේ ප්‍රශ්නේ තේරුනා.
හරි මම මෙහෙම උත්තර දෙන්නම්. මේක සත්‍ය කතාවක් ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි චරිත..

ඒ කිව්වෙ sir?
Sir කියන්නේ මෙහෙම දේවල් ලංකාවේ ඇතුලේ..

ඔව් අනිවාර්යෙන්.. අපේ මිනිස්සු සමාජේ බදාගෙන සමාජේ කියනදේම හරි කියලා ලෝකෙට පෙන්නන්න ගියාට.. එයාල එයාලගේ ජිවිතේ ඇත්තටම එයාලට අවශ්‍ය මොනවද කියලා හිතන්නේ පස්සෙ. ඉතින් එයාල තාමත් ගොඩක් වෙලාවට හැංගිලා තමයි ජිවත් වෙන්නේ.

මේකේ main character සමාධි.. එතකොට..

මන් දන්නවා දැන් ඔයා ඕක අහනව කියලා..ඒත් මන් ඒක public කරන්න කැමති නැහැ. ඒක එයාලගේ පෞද්ගලිකත්වයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හ‍රි sir ඔන්න මන් mike එකත් off කලා. මන් දැන් කතා කරන්නේ එක මාධ්‍යවේදිනියක් විදිහට නෙමෙයි. මන් කතා කරන්නේ sir ගේ fan කෙනෙක් විදිහට. මට‍ ඇත්තම දැනගන්න ඕන.මන් දන්නවා film එකේ තියෙන්නේ ඇත්තම කතාව නෙමෙයි කියලා.

මෙහෙමයි..

I promise.. මන් කාටවත් කියන්නේ නෑ මේ ගැන.

ඔව්..සමාධි කියන්නේ ඇත්ත නම නෙමෙයි..
එයාගේ ඇත්තම නම යසිනි..යසිනි රාදීතා

🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞

ආව්... රිදෙනවා...

ඉතින් හරි ටිකක් ඉන්න.. මේක කරන්නත් එපැයි ඉතින්..

ආව්... ආව්...ආව්.. රිදෙනවා මනුස්සයෝ..

කටනම් කොහොමද.. 10 මේ size එකක් දාගන්න බැ ඒ වුනාට..

මගෙ කට‍ නැත්තම් තමුසේ කරයි..
අයින් වෙන්න.. එතන පැත්තක් ඉදිමෙලා ද කොහෙද..

බබා සිරාවට ම ඔයාට ගොඩක් අමාරුද?

ම්ම්.. ටිකක් රිදෙනවා..

හරි එහෙනම් නිදාගමු..

Sorry මැණික..

ඒකට කමක් නෑ බබා.. අපි පස්සෙ ආයේ try කරමු..

එහෙනම් දැන් තුරුල් වෙලා නිදාගමු..

ම්ම්.. කෝ එන්න පැන්චෝ...

උම්මා...

_________________________________

බබා.. කෑම එක හරිද?

මේ ගේනවා.

කෝ මගෙ සපත්තු?

ඇයි අනේ ඔය කාමරේ පුටුව ලග තියෙන්නේ.

කෝ නැහැනේ..

හැබැයි මන් ආවොත්..

ආහ්හ් හරි හරි තියෙනවා..

ඔක්කොම අතට පයට පුජ කරන්න එපැයි. ඇයි යකෝ... ඔය වෙලාවට තමයි මට‍ නගින්නේ...

_________see u soon ❤

Dew_

SHE OR ME?Where stories live. Discover now