Click
"අම්මොහ්හ්හ්හ්....... ඇති යාංතන් ඒකත් upload කලා."
අත් දෙකේ ඇගිලි එකිනෙකට ඉස්සරහට කරලා පටලෝන ගමන් Y/N කිව්වෙ ඈනුමකුත් යවන ගමන්
"හප්පටසිරි.....1.00 ත් පහුවෙලා නේ!!! හෙට ඉස්කෝලෙට යන්නත් ඕනෙ sports meet එකේ වැඩත් තියෙන නිසා. හැබැයි ඉතින් මේක upload කරපු එකනම් වටිනවා. නැත්තං මේක කියෝන සෙට් එක ඊලග චැප්ටරේ කෝ කියලා මාව කන්න හදනවනෙ"
ඔව් ඔව්
මේ ඇවිල්ල වට්ටියට කතා ලියන ගෑල්ලමෙක්. නමින් කිව්වොත් ඒ 'Y/N' .
අවුරුදු කීපෙකට කලින් stress එක නැතිවෙන්න කියලා වට්ටියෙ කතා කියවන්න ඇවිල්ලා, අන්තිමට කතාවල තියෙන දේවල් කියෝලා නැති stress එකකුත් හදාගත්ත Y/N දැන් වට්ටි ලේඛිකාවක්!!!
හරිම අහිංසක විදිහට straight කතාවක් කියෝ කියෝ හිටපු Y/N ට එකපරටම වට්ටියෙන් හම්බුන කතාවක් නිසා BL ලෝලියෙක් උනා. ඉතින් ඒක කොච්චර ලොකුවට ගියාද කියනවනම්, දැන් Y/N වට්ටියට දාන්නෙත් BL!!!
ඒක කමක් නෑ කියමුකො. හොදම දේ තමා මේ ඉන්නෙ මේ පැත්තෙ තියෙන ප්‍රසිද්ධ පාසලක විනය භාර, සෞඛ්ය හා ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුතුමී!!!
හරිම අගෙයි නේද....
"ආ....හ්හ්හ්හ්හ්.... දැන්නම් නිදා ගන්න යන්නෝනේ නැත්තං හෙට මටත් තණකොළ ගලවන්න වෙයි පරක්කු වෙලා ගිහින්"
එහෙමයි කියලා Y/N දාගෙන හිටපු කන්නාඩි දෙක් ගලෝලා ලැප් එක ගාවින් තියලා නිදා ගන්න යන්න හැදුවා විතරයි ට්‍රීං සද්දයක් ආව එයාගෙ පෝන් එකෙන්
"ටහුඩු.... මගේ කේක් කෑලි ටික මන් මේ චැප්ටරේ දානකන්ම බලන් ඉදලා වගේනෙහ්.. මේ මේ කමෙන්ට් ටිකහ්හ්."
එහෙමයි කියලා Y/N කමෙන්ට් ටික කියවන්න ගත්තෙ නිදිමත් පැත්තකින් තියලා
'අනේ අනේ මරු... අදනම් ලෙහාන් ට ටොපි හම්බෙයි'
'මේවා කියෝලා මටත් හිතෙනවා කොල්ලෙක් වෙන්න'
'අනේ මටත් ඩේන් ට වගේ laccana බොටමෙක් හිටියනම්...'
'මට කොල්ලෙක් ඕනේඒහ්හ්හ්හ්හ්😭😭'
YOU ARE READING
MS. Paparazzi
Humorවට්ටියට කතා ලියන කෙනෙක් රටේ ප්‍රසිද්ධ පාසලක විනය භාර ගුරුතුමීනම්.....
